මං හොරකම් කරලා පොලිසියටත් අහුවුණා| ගෑස්පහ හන්දියෙ මිනීමැරුම තමයි මාව වෙනස්කළේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2020
  • ලංකාවේ සූපවේදයේ මහරජුගේ විස්මිත ඇත්ත පැත්ත| ප්‍රවීණ සූපවේදී ආචාර්‍ය පබිලිස් සිල්වා |Dr.Pabilis Silva | Eththa Peththa
    #pabilis_silva#mount_lavinia_hotel#

ความคิดเห็น • 1.4K

  • @HarindraJayalal
    @HarindraJayalal  3 ปีที่แล้ว +157

    මේ වැඩසටහනේ දෙවනි කොටස මේ ලින්ක් එකෙන් බලන්න th-cam.com/video/NMWuocnpETw/w-d-xo.html

    • @riyofox9109
      @riyofox9109 3 ปีที่แล้ว +3

      ඔකෙ

    • @96channel23
      @96channel23 3 ปีที่แล้ว +1

      👍👍

    • @dmgunathilaka3229
      @dmgunathilaka3229 3 ปีที่แล้ว

      Baby! By! By!! Bbbbbb! Bbbbbbbbbbbbb! Bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb

    • @karunarathnerajaguru9743
      @karunarathnerajaguru9743 3 ปีที่แล้ว +1

      P
      @@96channel23

    • @l.kssnath1437
      @l.kssnath1437 3 ปีที่แล้ว +2

      මගේ ජීවිත ගමනේ දී එතුමා අතින් හදපු ආහාරයක රස විදින්න ආසයි. නමුත් ගල්කිස්ස මහ හෝටලයට ගිහින් ආහාරයක රස බලන්න තරම් මා හට වත්කමක් නැහැ. නමුත් ජීවිතයේ කවදාහරි දවසක ඒ වාසනාව උදාවෙිවායි මා ප්‍රාර්ථණ කරනවා. ස්තූතියි ඔබටත් හරේන්ද්‍ර මහත්මයා . මෙම වැඩ සටහන ගෙන ආවට. එතුමා ශ්‍රේෂඨ චරිතයක්. එතුමාටත් දීර්ඝායූවේවා . ජේසු පිහිටයි!!!

  • @asankahadirampela8104
    @asankahadirampela8104 3 ปีที่แล้ว +404

    වැදගත් මිනිස්සු ගෙන්නලා වැදගත් විදිහට සාකච්ඡා පවත්වනකොට රටටම ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. ජයවේවා හරීන්ද්‍ර සහෝදරයා!

    • @viraj2875
      @viraj2875 3 ปีที่แล้ว

      Siravata dan inna gobbayanta igena ganna godak deval thiyanava harindra lahiru vage ayagen.. dan inna evun unta vada minissu naha kiyalane hithan inne

    • @Nimesha97
      @Nimesha97 3 ปีที่แล้ว

      Ow.elowtath nathi meoiwatath nathi ratata barak una දේශපාලුවෝ gennana epa.ungen api monawa igenagnnada

    • @samanmalsha5146
      @samanmalsha5146 3 ปีที่แล้ว

      Aniwaren

  • @Piumal_landscape
    @Piumal_landscape 3 ปีที่แล้ว +725

    අවුරුදු 84 ක් වෙලත් මෙහෙම ඉන්න එක රහසක් මම දන්නවා 😁 චෙෆ් උදේට කන්නේ ගස්ලබුයි ඇඹුල් කෙසෙලුයි විතරයි.
    මම කාලයක් ජීවත් වෙච්ච ගෙදර මේ.. ❤️ කටින් CHEF කිව්වට හිත කිව්වෙම තාත්තා කියලා 🥰.. ඇත්තටම මේ පෙනවටත් වඩා නිහතමානී මනුස්සයෙක්.

    • @kodithuwakkuarachchige6436
      @kodithuwakkuarachchige6436 3 ปีที่แล้ว +7

      Denatath weda kranne nedda pablis silva mahaththaya

    • @kodithuwakkuarachchige6436
      @kodithuwakkuarachchige6436 3 ปีที่แล้ว +9

      Mokadd den weda krana hotel eka

    • @thilinapeiriz1716
      @thilinapeiriz1716 3 ปีที่แล้ว +9

      Kodithuwakku Arachchige ගල්කිස්ස මහ හෝටලයේ අඩ්‍යක්ශක කෙනෙක් චෙෆ්

    • @Piumal_landscape
      @Piumal_landscape 3 ปีที่แล้ว +17

      Kodithuwakku Arachchige den Nam Mama Switzerland wala hotel ekaka wada karanne 😁🤝

    • @kodithuwakkuarachchige6436
      @kodithuwakkuarachchige6436 3 ปีที่แล้ว +5

      @@Piumal_landscape ohooo patta a... bs

  • @jayaminilakmali3800
    @jayaminilakmali3800 3 ปีที่แล้ว +155

    අපේ ගමට පාර හදල දුන්නෙ මෙතුමා, පන්සල සංවර්ධන කරලා, විශාල සෛලමය බුදු පිලිමයක් හැදුවා ..
    නිරෝගි සුව, දීර්ගායුෂ වේවා.. දෙදෙනාටම

  • @danush1988
    @danush1988 3 ปีที่แล้ว +212

    දුප්පතෙක් විදිහට ඉපදුනොත් ඒක ඔබේ වරදක් නෙවෙයි , හැබැයි එහෙමම මැරුනොත් ඒක ඔබේ වරදක් යන කියමන ඔප්පු කරපු මනුස්සයෙක් 🙏🏻💪🏾

    • @hemalrathnawali6141
      @hemalrathnawali6141 ปีที่แล้ว +1

      Loketama adaraya karunawa maithriya musukaramin rasawath wasawisen thora ahara laba dun maha kusala karmaya sasara vasana thuruma oba thumatath mathiniyani oba thumiyatath niduk nirogi yasa isuru piri digasiri jeewana gamanakata hethu wewa..!! Wasanawewa!!!...

    • @sampathgamage861
      @sampathgamage861 ปีที่แล้ว +1

      උත්සහය.. ඔබව ජයග්‍රහණය කරා ගෙනයයි..!!

  • @harshanasampath1655
    @harshanasampath1655 3 ปีที่แล้ว +205

    කුනු ගද ගහන දේශපාලුවෝ ගේනවාට වඩා මේ වගේ උත්සාහයෙන් ජීවිතේ ජයගත්තු මිනිස්සු ගේනල්ලා වර්තමාන සමාජයට වැඩ දායක වැඩක් කිරීම අගය කල යුතුයි 💯🇱🇰

    • @worldgreeny9102
      @worldgreeny9102 3 ปีที่แล้ว +1

      Ay mi3 dkjath katha kale harendra deshapaluwo ekka vedio nam epooo..unwa apita appiriyay ..

    • @-xxx527
      @-xxx527 8 หลายเดือนก่อน +2

      ඇයි තව ඉන්නෙ රඟ පෑම් අතින් බිංදුව උනත් පුහු මාන්නයෙන් හිස උදුම්ම ගත්, අපි හරි ප්‍රවීනයි කියල talk shows වලදි පෙන්වන අයත් එපා

    • @JUNGLEMAN-sn7ci
      @JUNGLEMAN-sn7ci 6 หลายเดือนก่อน +1

      ❤❤

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 3 ปีที่แล้ว +431

    මේ ශ්‍රේෂ්ඨ මිනිසා නිහඬ සමාජ සේවකයෙක්..හොඳ හෙලයෙක්.. සැබෑ බෞද්ධයෙක් ...

  • @sashininimrekha2787
    @sashininimrekha2787 3 ปีที่แล้ว +113

    හරිම නිහතමානී මිනිසෙක්!
    හොඳ ස්වාමිපුරුෂයෙක්!
    හොඳ පියෙක් වෙන්නත් ඇති!
    බොරු ආඩම්බරකම්, පුරාජේරුකම් නැති, මනුස්සකම, නිහතමානී කම පුරවාගත්ත ශ්‍රේෂ්ඨ මිනිසෙක්... ☺️
    දකුණේ මිනිසෙක්!

  • @rangalakmal9970
    @rangalakmal9970 3 ปีที่แล้ว +67

    මං දැකල තියෙන අව්‍යාජ නිරහංකාර පියෙක්.අපේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනෑ.ආදරෙයි පබිලිස් මාමේ.ජය ශ්‍රී

  • @jdesilva1310
    @jdesilva1310 3 ปีที่แล้ว +246

    අපි දන්න කාලේ ඉදලා මෙතුමා මේ වගේමයි... ඒ වගේම මුල අමතක නොකර මේ වගේ විවෘතව කතා කරන්නේ ඉතාම අතලොස්සයි..ඒකම වෙන්න ඇති මේ දියුණුවීමේ රහස..රටටත් ආඩම්බරයක් මෙතුමා..ඔබට බුදුසරණයි !

    • @hashanindunil2996
      @hashanindunil2996 3 ปีที่แล้ว +2

      Mount lavinia hotel 🔥

    • @mwwijethunga1377
      @mwwijethunga1377 3 ปีที่แล้ว +2

      @@hashanindunil2996 aaa0qq

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว +1

      Very interesting speech obata jaynjayama lebewa God bless you 💕💕💕💕💕👪👪👪

  • @ccnirodha9998
    @ccnirodha9998 3 ปีที่แล้ว +207

    කතාව මදි අප්පා .හරිම ලස්සනයි . ආඩම්බරයි .තව වෙලා කතාව අහන්න බලන්න අසා හිතුනා.

    • @ruwangurusinghe8736
      @ruwangurusinghe8736 3 ปีที่แล้ว +6

      ඇත්තටම කතාවමදි හොඳ ඉදිරිපත් කිරිමක් . ඔබගේ වැඩසටහන් හැසිරවිම ඉතාමත් ලස්සනයි ජේසු පිහිටයි ඔයාට සහ පබ්ලිස් මහත්තයාට

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +9

      .. . මේවගේ. වටිනා. වැඩසටහන් . වලට.. . කාලය.. මදි .. .. . 🤗🤗🤗🤗හරේන්ද්‍රයෝ

    • @mngalikarani9910
      @mngalikarani9910 3 ปีที่แล้ว +2

      Harima lasagna vedasatahank 😃😃😃😃

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 3 ปีที่แล้ว +4

      දෙවෙනි කොටසක් තියෙයි .බැලුවද

    • @ccnirodha9998
      @ccnirodha9998 3 ปีที่แล้ว +1

      @@lahirusandeepaweerarathne5409 ooo beluwa. Hri lassni 😍😍😍❤️

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +68

    ලේත්. පිරිසිදු.. උනා.. දැණුමකුත් . ලබාගත්තා. .. .. .. .. . හැමෝටම . . ආදර්ශමත් .. කතාබහක් . දීර්ඝායු . වේවා. පබිලිස්. තාත්තේ.. .. .. . මට. කදුලුත් ආවා.. . මීට. පෙරත් මේ. කතාවම.. කීවා. මට මතකයි .. පානුයි ඌරැ තෙලුයි කෑව . කියපු කතාව. හරේන්ද්‍ර.. කලොත් මොනවද.. ඉතිං.. හරවත් දෙයක්මයි. . දෙන්නමට.. බුදු සරණයි.

  • @MASTER-kh7mb
    @MASTER-kh7mb 3 ปีที่แล้ว +17

    මේ මහත්තයාගේ ජීවිත කතාව චිත්‍රපටයක් ගත්තානම් super hit වෙනවා අනිවාර්යයෙන්ම....... නියම ජීවිත කතාවක්. ❤️❤️❤️

  • @isharachathuranga5147
    @isharachathuranga5147 3 ปีที่แล้ว +268

    පොඩී තැනක ඉදන් ආවත් කිසිම දෙයක් නොසගවා #ආදර්ශට ගන්න, හැමදේම කියන නිහතමානී චරිතයක් 😊❤️

    • @malakumarie6478
      @malakumarie6478 3 ปีที่แล้ว +1

      Theruwan saranai නිදුක් නිරෝගී deergaulabewa ලැබේවා

    • @suharshanidharmarathne6533
      @suharshanidharmarathne6533 3 ปีที่แล้ว

      හරිම සරල සොඳුරු අව්‍යාජ මිනිසෙක් ..ජීවිත කතාව ලියන්න කියමු..

    • @PgRambanda
      @PgRambanda 8 หลายเดือนก่อน

      ​@@suharshanidharmarathne6533CT CT by Dr MCT in😢😂 by Dr ft ft

  • @iuwijewardana
    @iuwijewardana 3 ปีที่แล้ว +169

    බලපු හොඳම වැඩසටහනක්... ඔබතුමා වැඩසටහන මෙහෙයවන ආකාරය ඉතාම අලංකාරයි.. ජය... ❤️

    • @chathurakal
      @chathurakal 3 ปีที่แล้ว

      TV channel ekak me wadasatahana karanan ratings wala udatama yana ekak wewi. Niyamayi Harindra. Anunge dakshakan thuttu dekata huran kana unta kanata gahala pennanna ona youtube channel ekak

  • @tharangagamage2231
    @tharangagamage2231 3 ปีที่แล้ว +56

    කියන්නට කිසිවක් නැත දෙන්නට කිසිවක් නැත හඳ පතුලේන් උතුරා එන ආදරණීය සෙනෙහසින් සොබාදහමේ,ත්‍රිවිධ රත්‍රනයෙ අනුභවයෙන් චීරාත් කාලයක් නිරොගිව සුවයෙන් වාසයකරත්වා !!!

  • @sepalikarathnayaka3823
    @sepalikarathnayaka3823 3 ปีที่แล้ว +18

    දුක් විදිනවා කියන්නෙ මොකක්ද කියලා දැනුනේ මේ කතාව ඇහුවම.....
    හිත ඇත්නම් පත කුඩා ද....
    ජීවිතය දකින්න ලෝකෙටම කියලා දුන්නු කෙනෙක්...
    Respect sir🙏🙏🙏

  • @roshilanilmini2665
    @roshilanilmini2665 3 ปีที่แล้ว +57

    මුල මතක මිනිස්සු සුළි කුණාටු වලට ඔරොත්තු දෙමින් මහා වෘක්ෂ වගේ වැඩෙනවා. දීර්ගායු වේවා ඔබතුමාට .❤️🙏

    • @p.a.sarathkumara5574
      @p.a.sarathkumara5574 3 ปีที่แล้ว +2

      සුන්දර අව්‍යාජ නියම ශ්‍රේෂ්ඨ මිනිසෙකි ඔබ තුමා දිර්ගායු වේවා

  • @vikumhk
    @vikumhk 3 ปีที่แล้ว +62

    මේ වගේ බිංදුවේ සිට දියුණු වූ අයගේ video වැඩි වැඩියෙන් කරන්න... රටටම ආදර්ශයක්... බොහොම ස්තුතියි හරින්ද්‍ර...

  • @somahettiarachchi6801
    @somahettiarachchi6801 3 ปีที่แล้ว +25

    හරේන්ද්‍ර මහත්තයෝ වෙන මොනවා කියන්නද? ඔබට ගොඩක් පින්. ජීවිතේ අහපු ලස්සනම සංවාදාත්මක ආදර්ශමත් වැඩසටහන.. ❤️

  • @Samithdils
    @Samithdils 2 ปีที่แล้ว +14

    සුපිරි චරිත මේවා.ඒ අතීතෙ දුක් විදගෙන ගොඩ නැගිච්ච පුරුක් වලින් වියැකීගෙන යන තව එක මහත්මා පුරුකක්.ඔබතුමාට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි 🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +87

    මෙතුමා මුලින්ම දැක්ක දවස මතක නම් නැහැ ඒත් එදා සිට මේ දක්වාම කිසිම වෙනසක් නම් වෙලා නැහැ ඔබතුමාට නීරෝගී සුවය වගේම දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ..🙏🙏

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +103

    වංශය පෝසත් කම මාන්නයෙන් මෝඩකම ඔළුව උදුම්මාගෙන ජීවත්වන මිනිසුන්ට හොඳ .ආදර්ශමත් මිනිසෙක් .ඔබතුමා පවුලේ සැමටත් තවත් දීර්ඝායු නිරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි.

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 3 ปีที่แล้ว +31

    වෙන වල්පල් වගේද,මේ වගේ කෙනෙක්ගේ කථාවක් ඇහුවම ඉගෙන ගන්න දේවල් කොච්චර තියෙනවද ❤️

  • @darshanaranathunga
    @darshanaranathunga 3 ปีที่แล้ว +15

    නිහතමානි මනුස්සයෙක්. කොරියාවේදි food festival එකකට අපු වේලාවක බස් යනගමන් අහම්බෙන් වගේ හම්බවුනා හරිම අහිංසක විදියට අපිට කතාකරා❤️❤️❤️

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 3 ปีที่แล้ว +43

    කතාව හොදටම මදියි .තව කොටසක් ඕන,හරින්ද්‍ර ඔබට බොහොම ස්තුතියි පබිලිස් මහතා හදුන්වා දුන්නාට.පබිලිස් මහාතාට දීර්ගායුශ ලැබේවා නිරොගි වේවා

  • @commenter3957
    @commenter3957 3 ปีที่แล้ว +43

    බොහොම ස්තූතියි හරේන්ද්‍ර අයියෙ. පෝය දවසෙ බනක් අැහුවට වඩා දෙයක් ජීවිතේට එකතුකර ගත්තා🙏🙏

  • @shanswali
    @shanswali 3 ปีที่แล้ว +23

    කෙනෙකුට සරල කම නිහතමානී කම උත්සාහවන්ත කම කුමක්දැයි යන්නට පෙන්විය හැකි ජීවමාන සලකුණක්. ගල්කිස්ස මහ හෝටලයේ වෙළඳ ලකුණ, දීර්ඝායු වේවා එතුමන්ට.❤️

  • @lakendrapriyanathmohottala7076
    @lakendrapriyanathmohottala7076 3 ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි ඔබ තුමාට අපෙ ගමට බුදු පිලිමයක් හදලා දුන්නට අපේ ගමේ ගේකුත් හැදුවා ඒකේ එලියට ආපු ගමන් පන්සල් පේන්නේ නිහතමානි මනුස්සයෙක්♥️ දීර්ඝායු වේවා♥️🇱🇰

  • @dimuthunilanka6697
    @dimuthunilanka6697 3 ปีที่แล้ว +47

    අපේ ගමේ කෙනෙකු වීම අපට ගෞරවයක් ....💖

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +145

    හරේන්ද්‍ර අයියේ අපි හිතුවට වඩා පුදුමාකාර මනුස්සයෝ ලංකාවේ ඉන්නවනෙ ඒක මම දැක්කේ ඔබතුමාගේ චැනල් එකෙන් සහ නිළමේ චැනල් එකෙන්

  • @viraj8897
    @viraj8897 3 ปีที่แล้ว +2

    හරිම සුන්දරයි හරේන්ද්‍ර මහත්තයෝ... සුබ පැතුම්.. සමන්තභද්‍ර වැනි ගිහියන් රවටන මුදලාලිලා ප්‍රමෝට් නොකර මෙවැනි බෝධිසත්ව වරු අපේ සමාජය ට හදුන්වලා දෙන්න.. ජය වේවා..!

  • @hewawasanc2092
    @hewawasanc2092 3 ปีที่แล้ว +12

    ඔබ තුමා රත්ගම කියලා දැනගැනීම
    සතුටක්...තෙරුවන් සරණයි ඔබ‍ටත්
    පවුලේ සියලු දෙනාටත්...

  • @sunshinenadeesha8747
    @sunshinenadeesha8747 3 ปีที่แล้ว +62

    අනේ හරි දුකයි ඒ කතාවනම් ..ඇහුවම කඳුළු ආවෙ නැත්නම් පුදුමයි..ඔබතුමාට දීර්ඝායුෂ...

    • @prkumari2136
      @prkumari2136 3 ปีที่แล้ว

      ඔව් අනේ මටනම් කදුලු අවා

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +42

    සුන්දර අව්‍යාජ මනුස්සයෙක් 💓 දීර්ඝායුෂ වේවා 💓

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 3 ปีที่แล้ว +17

    අපේ පබ්ලිස් මාමා ආදරෙයි .දීර්ඝායුෂ වේවා .❤️👍

  • @tuanrasheen5272
    @tuanrasheen5272 3 ปีที่แล้ว +16

    මෙම වීඩියෝ බලලා ඉවර කරද්දි මං නතර වුණේ මහා සූපවංශය පොතක් ඇනවුම් කරලයි! ❤️❤️❤️

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 ปีที่แล้ว +17

    අද දවසේ බැලුව හොදම වැඩසටහන .දිර්ඝ අයුෂ ලැබෙවා

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +47

    හරිම සුහදශීලී මනුස්සකමින් පිරුනු නියම මනුස්සයෙක්..🙏🙏

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +8

    දෙවෙනි පාරටත් බලනවා 😊 හරිම ලස්සනයි හරින්ද්‍ර අයියා. හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වැඩසටහන 😊❤✌️

  • @buddikaweerasingha
    @buddikaweerasingha หลายเดือนก่อน +1

    මම මෙ ලොකෙන් කැමතිම chef සර් අපෙ බබ්ලිස් සිල්වා සර් බුදුසරණයි ජයවෙවා දෙවියන්ගේ පිහිටයි

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +53

    විශිෂ්ඨ නිහතමානී ආදර්ශමත් චරිතයක් .හරිම සුන්දර වැඩසටහනක් .ඔබටත් පවුලේ අනෙකුත් සැමටත් තෙරුවන් සරනයි .හරේන්ද්‍රගේ තවත් අනර්ඝ වැඩක් .❤❤❤

  • @isurumirihagalla6682
    @isurumirihagalla6682 3 ปีที่แล้ว +25

    හරිම සුන්දර කතා බහක්.... විශිෂ්ටයි.....!!!! 👍👍👍👍

  • @clermansrilanka2731
    @clermansrilanka2731 3 ปีที่แล้ว +54

    මෙතුමාගේ ජීවිත කතාව මෙහෙම කෙටියෙන් ඉවර කරන්න පුලුවන් කමක් නැහැ. ඒ නිසා තවත් වැඩසටහනක් කරන්න කියල හරේන්ද්‍ර ඔබට ප්‍රේක්ෂක අපි යෝජනා කරනවා.

  • @virajjayalath6565
    @virajjayalath6565 3 ปีที่แล้ว +4

    ජිවිතේටම බලපු හොදම වැඩසටහන,හැමදෙනාටම බුදුසරණයි

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 3 ปีที่แล้ว +23

    සුන්දර කතා බහක්. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @padmaatapattu9857
    @padmaatapattu9857 3 ปีที่แล้ว +20

    තවත් ආසාවෙන් බලපු ලස්සන සංවාදයක්, ඔබතුමාලට දීර්ඝායුෂ ලැබේවා..!!!

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 3 ปีที่แล้ว +5

    හරිම ආදරේ හිතෙනව ...ඔබටත් ඒ උතුම් මවටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ..!!! දිර්ගායූ වේවා ..!!!

  • @kantimonika2226
    @kantimonika2226 3 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි. වැඩ.සටහන.තවත්. පැයක්.වීතර.අහාගෙන ඉන්න. තිබුනා. නම්. ඒ.තරම්. රසවත්. ජයවේවා දීර්ඝායුෂ ලැබේවා. මම.කුවේට්. අනුරාධපුර

  • @harvestingfunday7186
    @harvestingfunday7186 3 ปีที่แล้ว +96

    පබිලිස් මහත්තයගෙ අතින් උයපු කෑමක් කන්නත් පිං කරන්න ඕන.

    • @sujeewajayasinghe470
      @sujeewajayasinghe470 3 ปีที่แล้ว +2

      Ane ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය තව තවත් ලැබේවා .....

    • @harvestingfunday7186
      @harvestingfunday7186 3 ปีที่แล้ว +4

      Amila Silva ඒක තමයි ලෝකෙම ප්‍රසිද්ධ වෙලා මේ මනුස්සය හොයාගෙන එන්නෙ. 😂

    • @tharangijeewani3791
      @tharangijeewani3791 3 ปีที่แล้ว +1

      @Amila Silva wadagath manussayakuta kata karanne egana ganna ratak adaraya karana manussayakuta ohoma kata karanna epa muu kiya kiya

    • @tutucreation5293
      @tutucreation5293 3 ปีที่แล้ว +1

      @Amila Silva උබට සම්බොලයක් හදා ගන්න පුලුවන්ද රහට.....ගොතයා😂😂😂🏃

    • @harvestingfunday7186
      @harvestingfunday7186 3 ปีที่แล้ว +4

      Amila Silva උබට මොලේ අමාරුවක් තියෙනවද බන් මෙච්චර පල්හෑලි ලියල දාන්න. උබට ඕන නම් කාපන් නැත්නම් නිකන් හිටපන්. ගරු කරන්න ඕන කෙනා කවුද කියල මම දන්නව. ඒ මනුස්සයගෙ කෑම රස නැත්නම් ඒ මනුස්සයගෙ ජීවිත කතාවෙන් ගන්න තියෙන දේ ගනින් මෙතන ලබ්බක් කියෝනව.

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 3 ปีที่แล้ว +11

    තේ එක දෙන ඒ දේවතාවිය.. මොන තරම් සෙනෙහසක් ද..

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +6

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @-xxx527
    @-xxx527 8 หลายเดือนก่อน +2

    නිහතමානි කම,අවංක කම, අව්‍යාජ හිනාව, සැහැල්ලු කතාව
    තවමත් ඔබතුමාගෙ නිදුක් නිරෝගී භාවයට ප්‍රධාන හේතුවක්.
    ශ්‍රේෂ්ඨයි
    ඔබතුමාට ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේම පිහියටයි!

  • @vishaljams6690
    @vishaljams6690 3 ปีที่แล้ว +27

    ඇත්ත වශයෙන්ම ... විටෙක සතුටින්, විටෙක දුකින් , ඉතාමත් සතුටින් බලපු ලස්සනම ලස්සන කථා බහක්.
    Mr. හරේන්ද්‍ර ඔබගේ ඇසෙන් කදුලක් වැටුනා නොදැනීම
    අපි කව්රුත් දැක්කා.
    මෙතුමා කොයි තරම් නිහතමානීව, නිරහන්කාරව මෙතුමාගේ ජිවන ගමන ගැන පැවසුවා. මේ හැමදේටම වඩා වැදගත් මෙතුමා අවුරුදු 84ක් වෙලත් මුහුණේ තියෙන සැබෑ සිනහව ... කව්රුත් වශී වෙනවා.
    මෙයයි තිබිය යුත්තේ කියා හිතෙනවා නිරෝගී කමේ රහස.
    මෙතුමාගේ ජිවිත කතාවෙන් ගත යුතු දේ එමටයි කිව නොහැක.
    බොහෝ දේ ඇත.
    අද සමාජෙට මෙතුමා ලොකු ආදර්ශයක්.
    ගොඩක් දේ ලිවිය හැක නමුත්
    එය අවසන් නොවේ...
    ගරු මහත්මයණනි
    ( chef Publis silva)
    මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ
    ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා !
    තෙරුවන්සරණයි ඔබ‍ට !🙏🙏🙏😇😇😇
    Mr. හරේන්ද්‍ර ඔබ‍ටත් ගොඩක් පින්.
    මේ වගේ ඉතාමත් වැදගත් පුද්ගලයන්ගේ තොරතුරු බිදක්
    අප අතරට ගෙනාවට...
    ❤️❤️❤️👍👍👍😇🙏🙏

  • @dill506
    @dill506 3 ปีที่แล้ว +38

    නිහතමානී පුද්ගලයෙක් ❤️❤️ තෙරුවන් සරණයි ඔබ තුමාට ❤🙏🙏🙏🙏

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว +1

      th-cam.com/video/OTk7UpTFpO8/w-d-xo.html
      ජරා දේශපාලන හොරැ තක්කඩි අතු ගා දමමු..😠
      සිංහලයන් නැගී සිටිය යුතු කාලය මෙියයි...🇱🇰
      Hela bodu hada ☝️ සමග සමිබන්ද වන්න.. ධර්මය පිලිබදව.. හෙළ සිරිත් විරිත් සමගින් දේශපාලන හොරැන්ට විරැද්දව මත වාද සමාජයට කා වැද්දීම පිනිස ... සිංහලයන්ගේ නැගී සිටීම උදේසා ක්‍රියා කරමු..🌾🌾
      👉Subscrib👈 කර ඔබත් එහි රැකුලක් වන්න.. තෙරැවන්සරනයි 🌹🌹🌹

    • @dill506
      @dill506 3 ปีที่แล้ว +1

      @@helaboduhada8108 🙄හාකෝ

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว

      @@dill506 තෙරැවන්සරනයි නුබට🙏

  • @ranmuthugepushpalatha5282
    @ranmuthugepushpalatha5282 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට දීර්ගාවුශ ලැබේවා බුදුසරනයි.🙏🙏🙏

  • @priyaherath3676
    @priyaherath3676 3 ปีที่แล้ว +5

    හරිම සංවේදී සමහර දේවල් .ජීවිතය දිනුවේ ගොඩක්ම දුක් විදපු අය......❤

  • @stilllovekesateka
    @stilllovekesateka 3 ปีที่แล้ว +52

    ඉළග කොටස එනකන් බලන් ඉන්නවා ගොඩාක් රසවිදපු කතා බහක්

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว +1

      th-cam.com/video/OTk7UpTFpO8/w-d-xo.html
      ජරා දේශපාලන හොරැ තක්කඩි අතු ගා දමමු..😠
      සිංහලයන් නැගී සිටිය යුතු කාලය මෙියයි...🇱🇰
      Hela bodu hada ☝️ සමග සමිබන්ද වන්න.. ධර්මය පිලිබදව.. හෙළ සිරිත් විරිත් සමගින් දේශපාලන හොරැන්ට විරැද්දව මත වාද සමාජයට කා වැද්දීම පිනිස ... සිංහලයන්ගේ නැගී සිටීම උදේසා ක්‍රියා කරමු..🌾🌾
      👉Subscrib👈 කර ඔබත් එහි රැකුලක් වන්න.. තෙරැවන්සරනයි 🌹🌹🌹

    • @sriyanilmini5163
      @sriyanilmini5163 3 ปีที่แล้ว

      Ay Harindra sir katawa ketine.

    • @shincool1705
      @shincool1705 3 ปีที่แล้ว

      Atamaiiii

  • @user-kv9rr1in9s
    @user-kv9rr1in9s 3 ปีที่แล้ว +13

    නිහතමානී පුද්ගලයෙක්.. බුදුසරණයි ඔබ තුමාට

  • @gangaanbu
    @gangaanbu 3 ปีที่แล้ว +6

    ඔබ තුමාට දීර්ඝ ආයුෂ!! 🙏🙏ආදරෙයි පබිලිස් තාත්තේ..🤗♥️

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඇසට කදුලක් ආවා ඔබතුමා විදපු දුක් ගැන කියද්දි... ගොඩක් පින් ඔබතුමාට කෑම සාත්තරය ගැන ලංකාවේ ගෘහනියන්ට පොත් / පත්තර / ටීවී වැඩසටහන් ඔස්සේ කියලා දෙනවාට... අපෙත් ආයුෂ අරන් තවත් කල් වැජබේවා...

  • @nilunilu4724
    @nilunilu4724 3 ปีที่แล้ว +32

    හරිම සරල සුන්දර මිනිසෙක් තරුපහේ හොටල්වල නානාප්‍රකාර කැම හැදුවත් ගැමිකමට ජිවත් වෙන තවත් හෙළයෙක් චීරංජයතු

  • @sandayakumari8445
    @sandayakumari8445 3 ปีที่แล้ว +56

    මේ සුන්දර මිනිස්සු එක්ක සාකච්ඡා කාලය වැඩි කරන්නකෝ අනේ❤️❤️❤️❤️❤️

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 9 หลายเดือนก่อน +2

    මෙතුමාගේ ජීවිත කතාව film එකක් කරන්න වටිනවා.උත්සාහය , දක්ෂකම.ඔබ තුමාට තෙරුවන් සරණයි.නිදුක් නීරෝගීවේවා.

  • @suranjansuranjan2742
    @suranjansuranjan2742 3 ปีที่แล้ว +2

    ආසාවෙන් බලපු කථාවක්. මෑත කාලයේ දැකපු සුන්දරම මනුස්සයෙක්, ඔබතුමාට දීර්ඝායූෂ ප්‍රර්ථනා කරනවා.

  • @surangapadmasiri5394
    @surangapadmasiri5394 3 ปีที่แล้ว +28

    තව තවත් දැනුම බෙදන්නට එතුමාට දීර්ඝායුෂ ලැබේවා..

  • @mohamedakram6969
    @mohamedakram6969 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 ස්තුතියි හරේන්ද්‍ර 👍

  • @nayanigunawardhana3827
    @nayanigunawardhana3827 3 ปีที่แล้ว +16

    ස්තූතියි හරින්ද්‍ර, මේ වගේ වටිනා කියන චරිත සංෂිප්තයක් විදියට ඉදිරිපත් කරනවට... 💐💐

  • @miniaturesrilanka4945
    @miniaturesrilanka4945 3 ปีที่แล้ว +10

    අපූරු සුන්දර ජීවිතයක්💖💖.., හරින්ද්‍රගෙ ලස්සනම වැඩසටහනක්.

  • @sanjusanju3120
    @sanjusanju3120 3 ปีที่แล้ว +10

    තව episode එකක් දාන්න ,, නිහතමානී සුන්දර මනුස්සයෙක් ,, නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට , බුදුසරණයි දෙවිපිහිටයි , ❤️❤️❤️

  • @salal9516
    @salal9516 3 ปีที่แล้ว +14

    දීර්ඝ ආයු.ඔබට .සර් තෙරුවන් සරණයි

  • @Chamudmino
    @Chamudmino 3 ปีที่แล้ว +5

    අපේ සූපවේදි ශාස්ත්‍රයේ,සංචාරක කර්මාන්තයේ,වෙන වැටීම්,හැප්පීම් වලට හොදම උදාහරණය ,ආචාර්ය පබ්ලිස් සිල්වා ❤️

  • @wimalp.k7727
    @wimalp.k7727 3 ปีที่แล้ว +4

    වෙලාව ගියා දැණුනෙම නෑ හරේන්ද්‍ර මහත්තයෝ.අති විශිෂ්ඨයි වැඩසටහන.ස්තුතියි ඔබට.දීර්ඝායු වේවා පබ්ලිස් සිල්වා මැතිතුමාට.

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +37

    නිදුක් නිරෝගී දීර්ගායුශ ලබේවා ඔබ තුමන්ට දලදා සමිදු පිහිටයි අනේ හරේන්ද්‍ර මහත්තයා මේ වගේ වටිනා අය එක්ක ටිකක් කාලය අරගන වීඩියෝ එක කරන්න

  • @ghostmc7394
    @ghostmc7394 3 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි

  • @prasadgunasekara8876
    @prasadgunasekara8876 3 ปีที่แล้ว +4

    නිහතමානී කම උපරිමයෙන්ම, නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සතුටින් සිටින්න ලැබේවා , තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම !

  • @cooraynilaksha4683
    @cooraynilaksha4683 3 ปีที่แล้ว +3

    මෙන්න ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් එතෙක් මෙතෙක් බලපු හරිම නිහතමානී වැඩසටහනක් . ඇස් දෙකට කදුලුත් ආවා. දීර්ඝායුෂ බොහෝ වේවා ඔබතුමාට තෙරුවන් සරණයි 💐🙏

  • @psg7466
    @psg7466 3 ปีที่แล้ว +8

    රටට සම්පතක් වු වටිනා මනුස්සයෙක්..දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි 🙏

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 3 ปีที่แล้ว +5

    හරිම සුන්දර මනුස්සයෙක් ගොඩක් අදරෙ හිතුනා ඔබ තුමාට❤❤❤❤

  • @dhananjayaakhila5331
    @dhananjayaakhila5331 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති හරේන්ද්‍ර මහත්තයා
    මෙවැනි අපේ රටට කිර්තියක් අත් කර දුන් වටිනා මනුසක් කම පිරිනු මිනිසකුගේ ජිවිත ගමන ඇසිමට සැලැසවිම සම්බන්ධව.දිර්ඝායුෂ ලැබේවා.බුදු සරණයි 🙏❤️❤️

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 ปีที่แล้ว +2

    කොච්චර සුන්දර මනුස්සයෙක්ද? නිහතමානී චරිතයක්. හරින්ද්‍ර මහත්තයත් මේක ලස්සනට මෙහෙයවනවා. 🌹🌹

  • @tharangakanchana191
    @tharangakanchana191 3 ปีที่แล้ว +5

    Etumage සරල නිදහස් gati සිරිත් api හැමදාමත් ආදරෙයි දීර්ඝායුෂ ඔබට බුදු සරණයි

  • @kasunvindana7885
    @kasunvindana7885 3 ปีที่แล้ว +21

    බලපු සුපිරිම වැඩසටහනක්

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +6

    අනේ හරින්ද්‍ර අයියාත් අඩනවා නෙද මේ සර් ගේ කාතාව අහාලා පව් හරිම දුකයි අනේ තවත් අව්රැදු 100ක් ජිවත් වේවා

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +2

    සුන්දර කතා බහක්❤️❤️පබ්ලිස් මහතා වැනි වැදගත් උත්තමයන්ගෙ ජිවිත කතා අහන්න ලැබිමත් සතුටුයි..ඔබ තුමා ඇතුලූ පව්ලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා..බුදු සරණයි..

  • @sas-ko9cu
    @sas-ko9cu 3 ปีที่แล้ว +7

    මම ගොඩක් කැමති පුද්ගලයෙක්..දීර්ඝායුෂ ලැබේවා

  • @thilinasampath8720
    @thilinasampath8720 3 ปีที่แล้ว +11

    හරි සර්ගේ ඉන්ටෙව් සේරම ෆට්ටයි. මේකත් රහයි. අහන් හිටියකි පැයක් උනත් 👍

  • @user-ul4uf9um8m
    @user-ul4uf9um8m 28 วันที่ผ่านมา

    හරිම ආදරෙයි.තෙරුවන් සරණයි ඔබ තුමාට.❤❤❤❤❤❤❤❤

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s 3 ปีที่แล้ว +7

    මේ විඩියෝ 1 බලන්න පරක්කු උනා එත් අසාවෙන් බලනව ගොඩාක් රස වින්දා අයියේ ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි අපේ පබ්ලිශ් මහතාට සහ හරේන්ද්‍ර අයියේ ඔයාට 🖤🖤

  • @hiransilva2594
    @hiransilva2594 3 ปีที่แล้ว +37

    I respect you Sir....!

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว

      th-cam.com/video/OTk7UpTFpO8/w-d-xo.html
      ජරා දේශපාලන හොරැ තක්කඩි අතු ගා දමමු..😠
      සිංහලයන් නැගී සිටිය යුතු කාලය මෙියයි...🇱🇰
      Hela bodu hada ☝️ සමග සමිබන්ද වන්න.. ධර්මය පිලිබදව.. හෙළ සිරිත් විරිත් සමගින් දේශපාලන හොරැන්ට විරැද්දව මත වාද සමාජයට කා වැද්දීම පිනිස ... සිංහලයන්ගේ නැගී සිටීම උදේසා ක්‍රියා කරමු..🌾🌾
      👉Subscrib👈 කර ඔබත් එහි රැකුලක් වන්න.. තෙරැවන්සරනයි 🌹🌹🌹

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +8

    දියුණු වෙන්ඩ උත්සාහ කරන කෙනෙකුට මෙතුමා හොඳ ආදර්ශයක් ♥️🙏

  • @Srinathwimalaweera
    @Srinathwimalaweera 3 ปีที่แล้ว +9

    පලවෙනි වීඩියෝව ලංකාවේ මනුස්සයෙක්ගෙ කතාවක් අහලා ඇඩුන 😌

  • @nilupulideshikabandarajaya6104
    @nilupulideshikabandarajaya6104 3 ปีที่แล้ว +4

    අපිටත් , ඉගෙන ගන්න ළමයින්ටත් ආදර්ශමත් කතාවක්, මේ වගේ සාකච්ඡා ඉදිරියටත් ඉදිරිපත් කරන්න,

  • @apekama.9985
    @apekama.9985 3 ปีที่แล้ว +57

    බලපල්ලා මෙන්න මුල මතක මිනිස්සු අපිට මොනවද බන් මතක.ගියෙ අවුරුද්දේ වේච්ච දෙත් අමතකයි නේද අපිට..

    • @kumarikumari6027
      @kumarikumari6027 3 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැහැ

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +3

    හරෙන් තවත් සුපිරිම සුපිරි වැඩසටහනක් .අපේ සාමජයට ආදර්ශයක් .අවන්කව තමන්ගෙ ජිවත කතාව දිග හැරිමම කොච්චර වැදගත් ද .ඔබ තුමාට දිර්ඝ ආයු පතනවා .තව ටිකක් දිග තිබුණා නම් ...කොස් කොත්තු වත් රහ බලන්නට තිබුණා ...ස්තුතියි ඔබට අපිට ඔහුව අදුන්වා දිම වෙනුවෙන්

  • @gayansandakalum5085
    @gayansandakalum5085 3 ปีที่แล้ว +6

    නියමයි...ආයූබෝවේවා පබලියස් මහතාට.....🙏

  • @januxvlog
    @januxvlog 3 ปีที่แล้ว +19

    ජීවිතයක නොදකින පැත්තක්,විහිළු තහළුවෙන් ඉන්න චරිතයක් වගේ පෙනෙන්නේ ❣️❣️

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි පබිලිස් මහතාට දිර්ඝායු ලැබේවා.. හරිම ලස්සන කතා බහක්... ස්තුතියි හාරෙන්දටත්

  • @harsharuwan2293
    @harsharuwan2293 3 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓

  • @nadithisathsarani3398
    @nadithisathsarani3398 3 ปีที่แล้ว +12

    හිනාවට වඩා පුදුම දුකක් දැනුනේ ජිවිතේ දැකපු නිහතමාන මනුෂ්‍යත්වය ඇති නියම මිනිසා මගේ ආයුසත් අරගෙන ඉන්න ඔනේ