මැකෝ..මෙච්චර හිනාවෙන්නෙ මොකෝ | මැකෝ එක්ක රස වෑහෙන කතාබහක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2019
  • මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය / Mahinda Deshapriya
    ඇත්ත පැත්ත - Eththa peththa - New Episode
    MAHINDA_DESHAPRIYA#ETHTHA_PETHTHA#LIFE

ความคิดเห็น • 1.4K

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +516

    එතෙක් මෙතෙක් රාජ්‍ය සේවයේ මා දුටු නිහතමානීම පුද්ගලයා මොහුයි....බුදුසරණයි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤

  • @user-ls2qi3tx3h
    @user-ls2qi3tx3h 4 ปีที่แล้ว +633

    අම්බලන්ගොඩ අපේ ගමේ ආදරණීය ගෞරවනීය සුන්දර නිහතමානී මනුස්සයෙක් ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා 💖

    • @goku43175ify
      @goku43175ify 4 ปีที่แล้ว +4

      Math ambalangoda.adambari methuma gena

    • @meenajayakody8665
      @meenajayakody8665 4 ปีที่แล้ว +5

      බුද්ධිමත්ව හිතලා බල වචන කතා කරන මනුස්සයෙක්

    • @hasankapanditha6641
      @hasankapanditha6641 4 ปีที่แล้ว +8

      රටම ආදරෙයි බ්‍රෝ...

    • @slexamstutorials2852
      @slexamstutorials2852 4 ปีที่แล้ว +1

      ❤️

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว +3

      බුදුසරණයි

  • @boomers6595
    @boomers6595 4 ปีที่แล้ว +177

    මේ වගේ රාජ්‍ය සේවකයෝ ලක්ශ ගනනින් මේ රටේ පහල වේවා

  • @sunethdananjaya2105
    @sunethdananjaya2105 4 ปีที่แล้ว +17

    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
    පොළොවේ මිහි සයෙනේ ගොඩ නැගූ මිනිස්සු
    කරුමේ කීම වඳ වෙන හිරු සදිසි මිනිස්සු .....ඔබ නම් නියම සිංහළ ගැමියෙක්. දීර්ගායුෂ ලැබෙවා !!!!!!!

  • @theekshana1156
    @theekshana1156 4 ปีที่แล้ว +446

    මෙවැනි මිනිසුන් 1000ක් ලංකාවේ හිටියා නම් ලංකාව මෙහෙම නොවෙන්න තිබුනා 😍😍😍

    • @nihalmelder2736
      @nihalmelder2736 4 ปีที่แล้ว +2

      Katha karanakota ahagana inna kemathi wedagath ugath kamin minisunge hithdinagana ada has dakwana nihathamani mahathmayek.b s obatumata

    • @nilminianthony9549
      @nilminianthony9549 4 ปีที่แล้ว +2

      Eka nm attha. Awabodaya ha nihathamani kama ati vishishtai.

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว +4

      අනිවා

    • @malikadewathi3584
      @malikadewathi3584 4 ปีที่แล้ว +3

      Woow love you lots i like sir.the way speking ...godbles ...🌸💓💓💓

    • @deepisworld
      @deepisworld 4 ปีที่แล้ว +1

      නියම කතාව සහතික ඇත්‍ත

  • @nimaljayananda7682
    @nimaljayananda7682 4 ปีที่แล้ว +394

    හිටපු මැ. කො. ලගෙන් අහංකාර නැති ඒකම රජයේ නිලදාරියා ඔබ තුමා වෙන්නැති ඔබ තුමාට දිර්ගායුස ලැබේවා. ඒ වාගේම හරින්ද්‍ර මහතාටත් මේ වැඩ සටහන ඉදිරිපත් කලාට ස්තුතියි.

  • @nayanthikachamali5506
    @nayanthikachamali5506 2 ปีที่แล้ว +24

    දෙන්නගෙම හිනාව අනේ ❤️❤️😍😍

  • @kavishkasandaruwan5747
    @kavishkasandaruwan5747 4 ปีที่แล้ว +189

    පැය බාගෙම මගෙ දත් ටික එලියේ😍😍😂😂

    • @slmalindugaming9070
      @slmalindugaming9070 3 ปีที่แล้ว +1

      🤣😂

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +1

      සතුටින් ඉන්න

    • @ashokamalkanthi3225
      @ashokamalkanthi3225 ปีที่แล้ว +1

      මේ කමෙන්ට් එකටනම් මටත් හිනා.😀

    • @agnuwancharithcharith2868
      @agnuwancharithcharith2868 ปีที่แล้ว

      mage dath set eka thibunanam math ada hina wela innawane 😭

    • @tourismsrilanka
      @tourismsrilanka ปีที่แล้ว

      ​@@agnuwancharithcharith2868ඇයි ඒ මොකද වුණේ ඔයාගේ දත් සෙට් එකට?

  • @harshanamadusanka4368
    @harshanamadusanka4368 4 ปีที่แล้ว +642

    ඒ හිනාවට කැමති මම විතරද 😍😍

  • @chathuranganawod5470
    @chathuranganawod5470 4 ปีที่แล้ว +274

    මට තියෙන ප්‍රස්නේ බං මෙච්චර වටිනා මනුස්සයෙකුගෙ අවංක සොදුරු කතා බහට අන් ලයික් කරල තියෙන පොන්නයෝ මොක්කුද කියන එක. මැකෝ මං දැකපු අවංක නිහතමානි මිනිසෙක් බු.ස.

    • @slexamstutorials2852
      @slexamstutorials2852 4 ปีที่แล้ว +2

      🏆️❤️

    • @sunethdananjaya2105
      @sunethdananjaya2105 4 ปีที่แล้ว +6

      අම්ම තාත්ත මරණ එවුන් ඉන්න රටේ ඕක ඉතාම සිළු දෙයක් මචන්. අද මිනිස්සුන්ට හොඳ නරක අඳුරගන්න බෑ .

    • @kapilakapila9566
      @kapilakapila9566 4 ปีที่แล้ว +2

      Chathuranga Nawod මටත් තියන ප්‍රස්නෙ මේ මනුස්සයගෙ මොකකද වරද unlike කරන්න

    • @iranganikankanamge4210
      @iranganikankanamge4210 4 ปีที่แล้ว +1

      @@kapilakapila9566 apramma

    • @Fred-yo9le
      @Fred-yo9le 4 ปีที่แล้ว +2

      E makoge තාත්තා ...unlike krl thyne

  • @hansamalifr2575
    @hansamalifr2575 2 ปีที่แล้ว +9

    අපිත් ආදරෙයි හරේන්ද්‍ර මැකෝඕට 🙏බුදු සරණයි.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +44

    ඇත්තටම ඔබතුමා සුන්දර මනුස්‍සයෙක්...නිදුක් නිරෝගි සුවය පතනවා. බුදු සරනයි දෙදෙනාටම.

  • @shashika407
    @shashika407 4 ปีที่แล้ว +153

    ඒ හිනාව කොච්චර නම් පිරිසිදුද....හිත සැනසෙන අඩ පැයක් ගෙනාවාට ඔබ දෙපලටම බොහොම පිං.මෙවන් උතුම් මිනිස්සු තමයි රටකට ඕන

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 4 ปีที่แล้ว +133

    ප්‍රේමකීර්ති ද අල්විස් ගෙන් පසුව දුටු සුන්දරම මිණිසා මොහුය. නිරහංකාර රාජ්‍ය සේවකයා ද ඔහුය. ඔබට දීර්ඝායුෂ පතමි.

    • @anomajayasekara1359
      @anomajayasekara1359 ปีที่แล้ว

      Premakeerthida Alvis mahatha nanta apahasa karanna epa.

  • @ripperrj3849
    @ripperrj3849 4 ปีที่แล้ว +249

    ඇත්තටම මැකෝ එක්ක මලගේක night එකක් ගහන්න ආසයි😂

  • @lathikarandeniya460
    @lathikarandeniya460 4 ปีที่แล้ว +5

    මෙතරම් නිහතමානීව කතා කරලා හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන්ද. හිතෙ නරුම ගති තියෙන කෙනෙකුට.තෙරුවන් සරණයි සර්...

  • @sularihansika2846
    @sularihansika2846 4 ปีที่แล้ว +198

    සැබැවින්ම අානන්දයෙන් පටන් ගෙන ප්‍රඤ්ඤාවෙන් අවසන් වුන වටිනා සංවාදයක්, ඔබතුමාට දීර්ඝායුෂ 💐📚

  • @bandulahewamanage3521
    @bandulahewamanage3521 4 ปีที่แล้ว +323

    අගයන්න පුළුවන් නමුත් ඉවර කරන්න බැහැ.. දෙන්නම එක වගේම වටින දෙන්නෙක්..තෙරුවන් සරණ පතනව ඔබ දෙපලටම හදවතින්ම..

    • @nadeeprasadini1610
      @nadeeprasadini1610 4 ปีที่แล้ว +3

      Oyage Tina ghanbeera bhavayata I resfekt karanava ajantha priyankara. Abudabi sinhala kritiani mataoyagage namata kiyanna tiyanade kondakelin

    • @yohansiri861
      @yohansiri861 4 ปีที่แล้ว +2

      හදවතින්ම ...

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 4 ปีที่แล้ว +3

      bandula mahaththayo godaak kaalekata passe ithin kohomada ?

    • @nuwanchathu6763
      @nuwanchathu6763 4 ปีที่แล้ว +2

      ඔබ.තුමා .හරිma.වසන්ත ie.ඔබ.tuma .හරිawnkie.ape .මැතිවරණ .කොමසාරිස් .tumanani.ආඩම්බරයක් .ahnkara.ගති .yk.nha.ඔබ .තුමා හරි.නිහතමානී.kaenek.ඔබ.තුමා ta.ජය වේවා .බුදු sara ni n!!!

    • @slexamstutorials2852
      @slexamstutorials2852 4 ปีที่แล้ว

      🏆️❤️

  • @bathalayaproductions3650
    @bathalayaproductions3650 4 ปีที่แล้ว +51

    ඒ හිනාව 😃 මාව පිස්සෙක් කලා අප්පා ❤️😍🤘

  • @bompyryadh
    @bompyryadh 4 ปีที่แล้ว +11

    මේ වගේ රජයේ සේවකයෝ දහස් ගනනින් පහල වේවා❤️

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 4 ปีที่แล้ว +229

    මූන අධෝ මුඛය වගේ කරගෙන ඉන්න රාජ්‍ය සේවයේ ලොකු පුටුවල ඉන්න මහත්තුරු මැකෝ තුමාගෙන් ප්‍රබෝධයෙන් ඉන්න හැටි ඉගෙන ගන්න

  • @dilanperera7313
    @dilanperera7313 4 ปีที่แล้ว +84

    Joker movie එකේ වගේ ආතතිය වැඩි වෙලා හිනා වෙනවා කියලත් හිතුනා යකෝ . 😂😂
    මොනවා උනත් චන්දෙ කාලේ හැමෝගෙම හොද අහන එකම කෙනා.! ❤

  • @manoj505
    @manoj505 4 ปีที่แล้ว +32

    සුන්දර නිහතමානී ශ්‍රීලාංකිකයා ❤️

  • @thilininadeeshani4070
    @thilininadeeshani4070 3 ปีที่แล้ว +17

    හරේන්ද්‍ර ඔබේ නිහතමානී බව, සංයමය මාධ්‍යවේදීයකුට ලැබෙන කිරුළක් 👑

  • @namalmadhuraan3118
    @namalmadhuraan3118 4 ปีที่แล้ว +73

    විවෘත පුද්ගලයෙක්...
    ආදරෙයි මැකෝමාමී❤

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +79

    මං දකින සුන්දර නිහතමානී මිනිසෙක් ආදරෙයි මැකෝතුමා හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️

  • @niroshfernando7508
    @niroshfernando7508 4 ปีที่แล้ว +27

    අනේ ඇත්තටම මෙහෙම හොද ,උගත් ,නිරහංකාර , මනුෂ්‍යයන් රටේ බිහිවේවා ....ආසයි ඔබතුමාගෙ කතාව අහන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ....
    ජේසුපිහිටයි .

  • @nethmithilakarathna4159
    @nethmithilakarathna4159 4 ปีที่แล้ว +109

    හරේන්ද්‍රයි මැකොයි නිකන් රයිගමයයි ගම්පලයයි වගේ හිනාව 😂😂😂😂

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +105

    ආදරණීය මැකො, අපේ ගමෙි සුන්දර මනුස්සයෙක් ,, ඔබතුමාට නිදුක් නිරොගි සුවය පතනව ,බුදුසරණයි , වෙලාව ගියා තේරුණේ නැ,

  • @mahindamwk9984
    @mahindamwk9984 4 ปีที่แล้ว +117

    අපේ මැකෝ තුමා දැක්කත් හිතට ලොකු සතුටක් දනෙනවා.හරිම සතුටෙන් ඉන්න රටක් වටිනා හිනාවක් ඇති හිනාව දකිද්දි ප්‍රශ්න අමතක වෙනවා.ඔබතුමාට තුණුරුවන් සරණයි.

    • @slexamstutorials2852
      @slexamstutorials2852 4 ปีที่แล้ว

      ❤️❤️

    • @rupamunasigha6323
      @rupamunasigha6323 4 ปีที่แล้ว

      Haridra mahatha macogen oluwatama wedi thiyanna kiyala election eka palanaya kala heti ahuwanam hodai namuth programme eka niyamai

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 3 ปีที่แล้ว +3

    ඔබ තරම් ආකර්ෂණීය රාජ්‍යසේවකයෙක් මා දැක නෑ. ඔබට සුභ විශ්‍රාම දිවියක් මැතිතුමනි. 🙏❤❤❤

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +17

    12:25 🙏 *මැකෝ තුමා* කියන්නෙ කවුද ඇහුවොත් මෙන්න උත්තරේ. ඡන්දේ නොදැම්මේ ඇයි? ආඩම්බරයි ඔබ තුමා මගෙ ගමේ මිනිහෙක් වෙච්ච එක ගැන. ❤️❤️❤️

  • @shannath3889
    @shannath3889 4 ปีที่แล้ว +66

    සර් දරුවන්ගේ රස්සාව ගැන හිතන විදියනම් පුදුමයි ලංකාවේ හිතන විදියනම් 💓💓

  • @thegossip858
    @thegossip858 4 ปีที่แล้ว +112

    අවසාන ටිකටනම් ඇඩුනා. හොද බෞද්ධ තෘප්පිමත් මිනිහෙක්

  • @anth8075
    @anth8075 4 ปีที่แล้ว +16

    පෙරාදෙනියෙ විද්‍යාර්ථයෙක්❤❤❤

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 4 ปีที่แล้ว +1

    හරි සුන්දර මිනිසෙක්. වචනයක් ගානේ තියෙන්නේ නිහතමානී අදහස්. කට පාඩම් කරල විභාග ගොඩ දාන් පණ්ඩිත කමින් ඔලුව උදුම්මවාගෙන දගලන බක පණ්ඩිතයන්‍ ට හොද ආදර්ශයක්. ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!

  • @freeminds6365
    @freeminds6365 4 ปีที่แล้ว +98

    ආතතියෙන් ඉන්න මිනිස්සුන්ට සුපිරි බෙහෙතක් මේ වීඩියෝ එක

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 4 ปีที่แล้ว +94

    සුන්දර සිනහ..........
    දීර්ඝායු වේවා ඔබතුමාට .
    තෙරුවන් සරණයි .

    • @chandanagunasinghe462
      @chandanagunasinghe462 4 ปีที่แล้ว +1

      මනුෂ්‍යයන් අතර උතුම් මනුෂ්‍යයෙක් .

  • @ranishrani4297
    @ranishrani4297 4 ปีที่แล้ว +2

    ඔබ තුමා දකින ගානේ මට මගේ තාත්ත මතක් වෙනව එයත් හැමවෙලේම හිනාවෙලා ඉන්නෙ අනේ වාසනාවන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරමව බුදුසරනයි ❤❤

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +2

    මනුස්සකම ආදරය හැදියාවෙන් පිරුණු නියම මනුස්සයෙක් කොයි වෙලාවෙත් හිනාවෙලා ඉන්න කෙනෙක් තමයි මැකෝ කියන්නේ ආදරෙයි හැමදාමත් මැකෝ මහත්තයෝ නිහතමානී ඔබට අපි සියළු දෙනාම

  • @thegossip858
    @thegossip858 4 ปีที่แล้ว +55

    හිතේ එකක් තියාගෙන කතා නොකරන පට්ට පට්ටම සුන්දර මිනිහෙක්. ආදරෙයි මැ.කො මාමි 😍😍😍😍

  • @nilminipriyadarshni2194
    @nilminipriyadarshni2194 4 ปีที่แล้ว +162

    😀😀😀😀😀කාලයකට පස්සේ හිනාවක් .... අපි ට.... සතුටු යි... 🙏🙏🙏🙏🙏

  • @sayurualoka2231
    @sayurualoka2231 4 ปีที่แล้ว +3

    මාර විනෝදයෙන් ඉන්නෙ.කොච්චර වැඩ තිබුනත් හිනාවෙලා කතාබහ කරල ඉන්න එක හැමෝටම ආදර්ශයක්

  • @hiroshannilan4146
    @hiroshannilan4146 4 ปีที่แล้ว +2

    මේ තරම් නිහතමානී චරිතයක් කියල අපිට කියාලදීපු හරින්ද්‍ර අය්යාට ගොඩාක් ස්තූතියි

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 4 ปีที่แล้ว +101

    අපිත් හීනාසාගරේ
    දීර්ඝායුෂ ලැබේවා මැතීදුනේ!!!!!!..

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +59

    නැවතත් දෙයක් හිතුනා කියන්න ලොවටම අාදර්ශමත් නිහතමානි පොලවේ පය ගසා ජිවත් වන මිනිසෙක්.අාශ්චර්යයි ඔබේ වදන් සහ ඔවදන්.නිදුක් නිරෝගි දිගාසිරි සම්පත්තියම ලැබේවා

  • @malithprabuddha5316
    @malithprabuddha5316 3 ปีที่แล้ว +5

    සුබ විශ්‍රාමික දිවියක් ❤️

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +2

    කිසිම විවේචනයක් නැති ලස්සන command දැක්ක එකම නිහතමානී බුද්ධිමත් වැදගත් මිනිස...ආඩම්බරයක් අපේ රටට 💓🌹🙏

  • @akalankayapa
    @akalankayapa 4 ปีที่แล้ว +143

    යූටියුබ් එකේ දැකපු අන්ලයික් නැති එකම වීඩියෝව.. පට්ට ඩයල් එකක් තමයි.. බුදුසරණයි! ජයවේවා!

    • @ishilithamasha7820
      @ishilithamasha7820 4 ปีที่แล้ว +3

      Ara karala thiyenne ara balanaa

    • @akalankayapa
      @akalankayapa 4 ปีที่แล้ว +2

      @@ishilithamasha7820 මම කමෙන්ට් එක දානකොට ලයික් 108ක් විතරයි තිබ්බේ,

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 4 ปีที่แล้ว +1

      hello magee yaaluwee kohomada ithin?

    • @SachiraBhanu
      @SachiraBhanu 4 ปีที่แล้ว +1

      අර තියෙන්නෙ😂

    • @shalikafernando6986
      @shalikafernando6986 4 ปีที่แล้ว +1

      😂😂

  • @sanduupeksha9456
    @sanduupeksha9456 4 ปีที่แล้ว +32

    අනේ එයා හිනා වෙනවමයි.. අපිටත් වීඩියෝ එක බලනකන් හිනාව විතරයි තිබ්බෙ.. අනේ මැකෝ මාමා.. 😃😃😃😃

  • @f.rraufeek1494
    @f.rraufeek1494 4 ปีที่แล้ว +5

    ඒ හිනාව ,කතාව,අවංකකම 💙
    දෙවි පිහිටයි මැ.කො මාමේ....❤️❤️❤️

  • @oshanmanupiya5625
    @oshanmanupiya5625 4 ปีที่แล้ว +8

    හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක්!

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +132

    ලස්සනයි වැඩ සටහන ආසාවෙන් බැලුවේ ඔබ දෙපලටම සම්බුදු සරණයි

  • @sandiyaakumari4261
    @sandiyaakumari4261 4 ปีที่แล้ว +39

    අපිට හරි සතුටුයි මැකෝ මහත්තයා ගැන ආපසු එන්නකෝ මැතිවරන කොමසාරිස් හැටියට තෙරුවන් සරණයි කුවෙට් රටේ සිට

  • @SumanarathanaS-
    @SumanarathanaS- 3 ปีที่แล้ว +7

    හරේන්ද්‍ර අයියේ..ඔයා කළ වැඩසටහන් අතරින් මම කැමතිම එක මැකෝ තුමා එක්ක කළ එක..හරිම විනෝදාත්මකයි..එතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පතමු..

  • @truthfirst8855
    @truthfirst8855 4 ปีที่แล้ว +6

    සියලු දේ අත් හරින්න කියලා මහන වෙච්චි සමහර හාමුදුරුවන් එක් එක් පක්ෂ බදාගෙන දේශපාලන වශයෙන් බෙදී සිටිද්දී රාජකාරිය වෙනුවෙන් දේශපාලන පක්ෂ අත් හල විශිෂ්ඨ රාජ්‍ය සේවකයෙක් .....
    බුදු සරණයි ඔබ තුමා ට !!!!!!

  • @sisterayshapriyantika9925
    @sisterayshapriyantika9925 4 ปีที่แล้ว +10

    තව පැය පහක් වුණත් ඒ කතාව දිහා අහගෙන ඉන්න පුළුවන් ...ඔය චරිත දෙක දිහා බලාගෙන ඉන්න පුළුවන් ....හරිම වටිනා ආදර්ශයක් දුන්නෙ ...පොඩි දෙනාටම නිදුක් නිරෝගී දීර්ගායු වේවා...මං මේ සෞදි අරාබියේ සිට

  • @Helenamexcali
    @Helenamexcali 4 ปีที่แล้ว +44

    *මැකො සුන්දර රාජ්‍ය නිලදාරියෙක් මෙ වගෙ අය අපිට බලන්න වෙන අන්තිම කාලය මේ* 🙏❤ *හරින් එල රැල්ලට නොයා වැදගත් දෙයක් කරන එකම ඉන්ටවිවර්* *Respect from California USA*

  • @kusalchameshka1666
    @kusalchameshka1666 4 ปีที่แล้ว +50

    ලංකාවේ ලේ පිරිසිදුම පුද්ගලයා මැකෝ

  • @lihiniapsara9578
    @lihiniapsara9578 4 ปีที่แล้ว +9

    නොනවත්වා බලපු එකම වැඩසටහන. අපිටම සෙට් වෙනවා😍😍

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 ปีที่แล้ว +61

    හදවත පෙන්නන්න කටින් හිනාවෙන සමාජයේ....කට පෙන්නන්න හදවතින් හිනාවෙන සුන්දර මිනිසා...මැකෝ .

  • @giminirajapakshe8493
    @giminirajapakshe8493 4 ปีที่แล้ว +66

    දේශපාලනේට නං එන්න එපා.ඔබතුමාගෙ වටිනාකම අඩුවෙයි,පොන්සේකට උනා වගේ.......

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 4 ปีที่แล้ว +3

    රාජ්‍ය සේවයේ දැකපු සුන්දරම මිනිසා.ඔබ තුමාගේ ජිවිතයෙන් අපේ ජිවිතයට ගන්න කරුණු කාරණා එමටයි.ඇත්තෙන්ම ආඩාම් බරයි .තෙරුවන් සරණයි ඔබ තුමාට.👏

  • @varunajayawardena755
    @varunajayawardena755 3 ปีที่แล้ว +1

    බොහොම සුන්දර මහත්මයෙක් ඔබේ කතාව සිනහව ලග මොහොතක් සිත නතර උනා...නිදුක් නිරෝගීමත් දිගු දිවියක් බුදු සරනයි!!

  • @IndunilTV1
    @IndunilTV1 4 ปีที่แล้ว +122

    ෆට්ට සම්පූර්ණ Story එකම බැලුව

    • @newmail4969
      @newmail4969 2 ปีที่แล้ว

      Log l,lll,l,login lunch loo in live life lessonsfrom lllll live lookat pol log look lessonsfrom login poll loop loand log lessonsfrom log ok lessonsfrom l,-lllll"l"ll"lol l,-"o

    • @ariyapalaperera3748
      @ariyapalaperera3748 2 ปีที่แล้ว

      @@newmail4969 aaaaaàaa

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +29

    නියමයි හරේන්ද්‍ර මහතා තව පැයක් තිබුනත් අහන්න ආසයි.
    මැ කෝ තුමනි කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
    තෙරුවන් සරණයි

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 2 ปีที่แล้ว +1

    වටිනවා ඒ අදහස් හැම දේම...🌼🙂👍

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +13

    ඇත්තටම හරිම සරල මනුස්සයෙක් දීර්ගා යුෂ ලැබේවා ජේසු පිහිටයි 🌷🌷🌷

  • @user-cm6fo1wy6v
    @user-cm6fo1wy6v 4 ปีที่แล้ว +21

    මෙික බලන අයගෙත් ඇගේ ලේ පිරිසිදු වෙනවා නියමයි අනේ රට ඉන්න අපටත් සුලු මොහොතකට හරි හිනා වෙන්න ලැබුනා දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි

  • @pasindudinethpasindudineth1580
    @pasindudinethpasindudineth1580 4 ปีที่แล้ว +134

    ආදරෙයි මැකෝ ❤

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +32

    මේ මනුස්සය එක්ක මලගෙයක ගියානම් නයිටක් ගැහුවහැකි ගේමක් නැතුව ❤️😂🙏

    • @nishanthajayawickrama5270
      @nishanthajayawickrama5270 3 ปีที่แล้ว +1

      ...

    • @thilinamadhusanka6071
      @thilinamadhusanka6071 2 ปีที่แล้ว +1

      athal gannepa ponnayo.garu karapan.hina unata me rate hodama job eka kala manussayek me.thota puluwannda eka karanna..ba ne?

    • @travelwithbutton4860
      @travelwithbutton4860 2 ปีที่แล้ว +1

      @@thilinamadhusanka6071 ආතල් නොදන්න මෝඩයෙක්ගෙ කමෙන්ට් එකක් 🤭

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 ปีที่แล้ว +4

    ඔබ තැමාට දිර්ඝ ආයුෂ ලැබෙිවා

  • @2-minutestricks180
    @2-minutestricks180 4 ปีที่แล้ว +114

    ඒ හිනාව😅🙈🙈🙈❤❤❤

  • @navindudeshan4671
    @navindudeshan4671 4 ปีที่แล้ว +5

    සුන්දර නිහතමානී මනුස්සයෙක්...❤️❤️❤️❤️

  • @tanyadulanjani5606
    @tanyadulanjani5606 4 ปีที่แล้ว +9

    පුදුම ආසාවකින් බැලුවේ. ගෞරවනීයම ලාංකිකයෙක් අපේ මැ.කො තුමා❤❤❤

  • @hasithaaththanayake4362
    @hasithaaththanayake4362 4 ปีที่แล้ว +21

    ආදරෙයි මහින්ද දේශප්‍රිය සර්❤️

  • @rasikaranasingha6512
    @rasikaranasingha6512 4 ปีที่แล้ว +46

    ෂා හරිම ලස්සන කියමනක් අන්තිමටම කිව්වෙ.බුදු සරණයි

  • @nuwanpradeepa1408
    @nuwanpradeepa1408 4 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @kavishkasadaruvan26
    @kavishkasadaruvan26 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මැකෝ සර් දීර්ගායුෂ ලැබේවා

  • @user-ll6qr5fq9j
    @user-ll6qr5fq9j 4 ปีที่แล้ว +16

    මා දුටු නිහතමානී රාජ්‍ය නිලධාරියෙක් සමිමා සමිබුදු සරණයි ඔබතුමාට
    හරේන්ද්‍ර ඔබතුමාටත් සමිමා සමිබුදු සරණයි

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 4 ปีที่แล้ว +23

    මැ,කෝ,සර්ට,තෙරැවන්,සරණයි,දෙන්නගේම,හිනාව,රටක්වටිනව,

  • @user-ze6ct2yw8x
    @user-ze6ct2yw8x 8 วันที่ผ่านมา

    බුදුසරණයි ඔබතුමට

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว

    ඔබ තුමන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.

  • @npltoscananihal212
    @npltoscananihal212 4 ปีที่แล้ว +13

    උගක්කම වගේම නිහතමානී අවංක මහත්මයෙක්.මෙවැනි මිනිසුන් අපට හිගකම තමා රටෙි අවාසනාව.තෙරුවන් සරනයි .

  • @hdhdjdj2443
    @hdhdjdj2443 4 ปีที่แล้ว +18

    සුන්දර මනුස්සයෙක් ඔයාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා mila kala නොහැකි සේවයක් කරන ඔබට බුදු සරණයි

  • @cycloneboom1110
    @cycloneboom1110 4 ปีที่แล้ว +11

    Beautiful man with a heart of a gold!! Long live uncle!!!!!

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි සර්

  • @sajiwasuresh5162
    @sajiwasuresh5162 4 ปีที่แล้ว +18

    හරිම නිහතමානි චරිතයක්....අපි හරිම අාදරෙයි මැකො සර්....ඔය හිනව ...මුනේ තියන පින් පාටයි....පට්ටම සුපිරි...පොලොවෙි පය ගහලා ඉන්න ඔබ තුමා ගැන අඩම්බරයි.

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 ปีที่แล้ว +62

    මෙහෙම හිතන අය තමයි අද නැත්තේ ඒ අතින් ඔබතුමා නියම මහත්මා ගති ඇති කෙනෙක් බුදු සරණයි

  • @lalvanderwall564
    @lalvanderwall564 4 ปีที่แล้ว +3

    Great man of principles. Rare personality in our society. Such a simple down to earth human being. Impartial and balanced person with a sense of humor. May God bless you ! Respect you for your sincerity!

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว

    හරිම සුන්දර කතා බහක්..වීඩියෝ එක ඉවර වෙනකන් ආසාවෙන් බලන් හිටිය..
    දෙන්නට තෙරුවන් ,දීර්ඝායුස ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @lushannishshanka6412
    @lushannishshanka6412 4 ปีที่แล้ว +23

    නියම අර්ථයෙන්ම මනුස්සයෙක්

  • @gayathridevika6365
    @gayathridevika6365 4 ปีที่แล้ว +31

    ආදර්ශය උතුම් කියනවනේ! එවැනි චරිතයක් තමා මෙතුමාත්.
    හරේන්ද්‍රගේ වැඩසටහන් කවදත් අර්ථවත්. තෙරුවන් සරණයි ඔබ දෙපලටම 🙏🏽🙏🏽🙏🏽

  • @pryanthielvitigala7312
    @pryanthielvitigala7312 4 ปีที่แล้ว +1

    මෙවෙනි සොදුරු මිනිසුන් ගේ කතා වලින් yutube එක ආලෝකය වේවා, තෙරුවන් සරණයි ඔබ දෙපලට 🌹

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 2 ปีที่แล้ว +1

    නියමයි ආදරෙයි..මැ.කො තුමනි..... thanks harindra aiye....niyamai..

  • @udarialmeda1405
    @udarialmeda1405 4 ปีที่แล้ว +30

    ආදරනීය,ගෞරවනීය මනුස්සයෙක් ❤️

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 4 ปีที่แล้ว +36

    සුන්දරම මනුෂ්‍යක්...ආදරේයි මැකෝ ❤ ❤ ❤

  • @priyadarshani495
    @priyadarshani495 4 ปีที่แล้ว +1

    අනේ ඒ හිනාව.දීර්ඝායු මහත්මයානනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jani9804
    @jani9804 4 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදුසරණයි ...!!! තවත් එක්‌ සුන්දර චරිතයක් ❤️❤️

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +21

    පින්වන්ත මනුෂ්‍ය තෙරැවන් සරණයි