This is a very useful video Harindra. Not only drug addiction people have more other addictions which people don’t think those and They can’t come out from those. But after watching this video I felt we have to come out from those useless addictions. As a Buddhist I felt need to use the mind to learn the what is the Buddhism.really thanks for the video 🙏
An eye opening story You don't need to world to understand you It's fine Some people will never really understand things they haven't experienced Some will Be grateful
තරුණ අයට හොද පනිවිඩයක් හරේද්‍ර ඔබ කරන මෙහෙවර ඉතාම වටිනව තෙරුවන් සරණයි
භාවනාවක් අමුතුවෙන් වඩන්න අවැසි නැත.. මේ කතාව සිහියෙන් ආසා සිටින්නේ නම් එය ප්‍රමානවත් ය.. ඔබවහන්සේට තෙරුවන් සරණයි .. ස්තූතී හරේන්ද්‍ර
කසාවත දාරා ගත්තද ඒ තුලද සැගවි සිටින්නෙ මිනිසෙකු බව අවබෝධකර ගත යුතුය.බෝහෝ දෙනෙකු ස්වාමින්වහන්සේලාගෙන්
වන පුන්චි වරදට පවා නිගා කරති.නමුදු වරදින් මිදිමට යත්න දරන සාමන්‍ය සත්වයා පරයා යැමට උත්සුක වන වීරවන්තයෙක් ලෙස උන්වහන්සේලා කෙරෙහි උපේක්ෂාව සහගතව බැලිය යුතුය.තෙරුවන් සරනයි
U
මම මුස්ලිමිි ජතිකයක් මමත් කුඩු බි කේනක් සිංහල බවනට ඉදලාතින නිසා දේන් කුඩු බිම නවත්වාඉන්නවා අවුරැදු 15ක් මමදේන් හෝදින්නවා මම බුධහගමට තවත් ගරැ කරනවා
නියමයි සහෝදරයා ❤
Obata suba anagatayak wewa!
තෙරුන් සරණයි ඔබට
Oba gath thiiranaya uthumya
Theruwan saranai hadawathinma Garu karanawa oyata
හරිම වටිනවා ඔබෙි වැඩසටහන. කෙනෙකුගේ අතීත ජීවිතය කුමක් වුවත් අතීතයෙන් අත මිදී වර්තමානය නිවැරදිව ගත කරනවා නම් ඔහු සැබෑම මනුෂ්‍යයෙකි. වැදගත් වන්නේ තමා තුලින්ම අැති කර ගන්නා වූ උවමනාවත් , නිවැරදි මඟ පෙන්වීමත් පමණි.
වැදගත් සාකච්ඡාවක්.හරේන්ද්‍ර අයියෙ ඔබට තවත් මෙවැනි දේ සමාජෙට කරන්න ශක්තිය ලැබේවා
ඔබ තුමා රටට අවශ්‍යම විඩියෝවක් කලේ ....උන් වහන්සේ අද ඒ සසර දුක නිවාගත් ස්වාමින්වහන්සේ නමක් මම ලගින් ඇසුරු කල නිසා ඒ බව දනිමි...අගය කරමි හදවතින්ම හරෙන්ද්‍ර මහත්තයා ..❤
🙏🙏🙏
කවුරු සමන්තභද්‍ර හාමුදුරුවන්ට මොනවා කිව්වත්. උන්වහන්සේගෙ දේශනාවලින් හිතේ දුක නැති කරගන්න පුලුවන් ... ඒක මගෙ අත්දැකීමක් ... හිතට වහල් වෙලා අඩ අඬා හිටපු මගේ හිත හදාගන්න උන්වන්සෙගෙ දේශනා මට ගොඩාක් ඉවහල් උනා. උන්වහන්සේ දේශනා කරන දේවල් ප්‍රායෝගිකයි
ha
😂😂
ජිවිතේ වැරදුන අයට යලි ජිව්තේ හදා ගන්න ගොඩක් හොද වැඩසටහනක්
සල්ලි බලාගෙන යූ ටියුබ් වීඩියෝ කරන කාලේ ඔබතුමා මේ කරන වැඩේ අගය කරනවා...respect...
Ĺql
දරුවන්ට පොඩිකාලේ දෙමාපිය රැකවරණය නැති වුනාම දරුවෝ නොමගට යනවා.. පාසල්වල ගුරුවරුත් දරුවෝ ගැන උනන්දුවෙන් හිටියොත් මෙහෙම සිද්දි අවම කරගන්න පුලුවන් වෙයි. හරේන්ද්‍ර මහත්මයා මේ වගේ සමාජයට යම්කිසි දැනුම්දීමක් සමගම කල මේ වැඩසටහන අගය කල යුතුයි ..❤️
මේකෙන් පේනවා මේ රටේ පුරැනුත්තාපනය වෙන්න බුදුදහම කොච්චර පිහට වෙනවාද කියන එක.. 🙏🏽
Not just any Buddhist sermons, but Samantha Bhadra thero's sermons. Hope you agree.
Obta budu sarni
ප්‍රායෝගික ධර්මය ශ්‍රවනය කරන්න, සියලුම ගැටලු වලින් මානසික නිදහස, අයහපත් පුරුදු වලින් නිදහස් වන්න පහත link එකට පිවිසෙන්න. තෙරුවන් සරණයි th-cam.com/users/sashramaya
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට ...හරේන්ද්‍රගේ සන්‍යමය අවබෝධය විශිෂ්ටයි
මං ජිවිතයේ අහපු හරි ලස්සනම කතාවක් ...දෙපාරක්ම බැලුවා ..එකම ප්‍රාර්ථනය මෙ හාමුදුරුවෝ වගේම තව ජිවිතේ වැරදුන අයටත් හරි මග හොයා ගන්නත් දිගටම ඒ මග යන්නත් ධෛර්යය ලැබෙවා..
තෙරුවන් සරණයි ඔබ වහන්සේට බුදු ගුණ බලයෙන් නිවන පෑදී සුවපත් වේවා
සිරිධම්ම හාමුදුරුවෝ ගැන හිතේ තිබුන වැරදි වැටහීම තරමක් අඩු වෙන්න මේ වීඩියෝ එක හේතුවුනා.
අපේ පිංවත් හාමුදුරුවනේ
ඔබ වහන්සේ හරිම වාසනාවන්තයි. කූඩු අසනීපයෙන් ඈත් වෙලා බූද්ධ ශාසනයට ඇතුළත් වෙලා ඔබගේ ජීවිතය නිවැරදි මාර්ග යට හරවා ගන්නට.
ඒ වගේම හරිම අසාධාරණයක් ඔබගේ පාසල් ගුරුවරුන් ඔබට( දෙමව්පියන් නැති අසරණ අනාථ) දරුවකුගේ මූළු අනාගතයම අනාථ කර දැමීම හරිම සංවේදී කණගාටු විය හැකි බරපතල අපරාධයකි.
එස් .සූරවීර München
ඔබතුමාගේ හැම වීඩියෝ සාකච්ඡාවක් ම හරිම වටිනාකමක් තියනව හොද පනිවිඩයක් සමාජයට දෙනව ස්තුතියි
සාදු සාදු සාදු "!අපේ සුවාමීන් වහන්සේ කොහොමත් සියලු දෙනා සුවපත් කරනවා .අංගුලිමාල රහතුන් වහන්සේ ට මෙන් පල සමාප්ති වෙන්න ලැබේවා !
මේ තමා අරිහතුන් වහන්සේලා පහලවන බවට ජීවමාන ශාක්ෂිය...... කුඩුකාරයන් බේබද්දන්.... ගණිකාවන්......මිනිමරුවන්....මදූෂ්ලා වැනි වත්මන් සමාජ පිලිකාවන්ද .සසර ජයගන්නා බවට තවත් සාක්ෂියක් කුමටද. ?.... මේ ප්‍රඤ්ඤාවන්ත ඇත්තෝ බිහි වන යුග පෙරළියක ආරම්භ යයි.... පින්වත් ස්වාමීන් වහන්සේට අප නමස්කාර කරමු........මෙවන් සමාජ විප්ලවයක් කරන සමන්ත්‍රභද්‍ර මහා යතීන්ද්‍රයාණන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු .....අපගේ නමස්කාරය වේවා....
අනන්ත බුදුගුන බලයෙන් ජිවිතෙ සසර කෙලවරින් මිදෙන්න සිතෙ දර්‍ය්,ශක්තිය ලැබෙවා .තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ ..
Budusaranai oba
Wahanseta
aoe chanel eka subscribe karala help ekak denna please...
th-cam.com/video/bfoaYGDpOvU/w-d-xo.html oyage namath hariyatama kiyanava blanna danma
ලංකාවේ සියලුම මත්ද්‍රව්‍ය තහනමි කරන්න ඕනේ දැඩි නීතියක් අනිවාර්යයෙන්ම ඕනේ රටට එතකොටවත් කටිටිය හැදේවී ❤️❤️❤️❤️
කොරයි කියලා තමයි වැඩේ කොරයි කියලද හිතන්නේ වැඩ කරන විරුවා වැඩ කරන විරුවාගේ හොදම ගෝලයා duminda silva kudu dumiya
@@renulanka6876 මෝඩ රිලව් තොපි😂😂 ඇයි යකෝ. ලංකාවෙ වස☠️ නැද්ද . වස තිබුනයි කියල ඕව කන්නහරි බොන්නහරි යනවද මොලයක් කියල දෙයක් දීලතියෙන්නේ ඒකට. එක එකා කා කොටගෙන හරියන්නෑ තමං දැනගන්න ඕනි හරි මොකක්ද වැරදි මොකක්ද කියල. අරූ කුඩු ගෙන්නුවා මූකුඩු ගෙන්නුවා කියනවා ඒවා වැදි බණ. ඉල්ලුමට තමයි සැපයුම😂😂
මෙික නවත්වන්න බැ හොර දේශපාලුවො තමයි මෙිවා ගෙන්නන්නේ
අපි කුඩු හදනවා යකො .🤣🤣🤣
සියලුම මත්ද්‍රව්‍ය ගනයට දුම් වැටි මත් පැන් යන දේවල්ද අනිවාර්යයෙන්ම අයිති විය යුතුයී.
තෙරැවන්.සරණයි..බොහොම..පිං..මෙි.විදිහට..ජිවිතය.වෙනස්කරගත්තට...මෙි..සංසාරේ..ගෙනාපු...ප්‍රර්තනාකරපු..පැතුමක්..අද..මොනතරමි..සතුටක්ද...සාදු..සාදු..සාදු..🙏🙏🙏🙏
දෙමව්පිය සෙනෙහස අහිමි වුණා ම ළමයි නොමග යනවා ...නමුත් ඒ හැමදේම අතහැර බුදු සසුනේ පැවිදි වුණානම් .බුදු සසුන රැකගැනීම ඔබ වහන්සේ ගෙ යුතු කමක් ...හරේන්ද්‍ර මහතා මම කැමති මාධ්‍යවේදීන් අතර කැමති කෙනෙක් ..තෙරුවන් සරණයි සියලු දෙනාට ..ඩුබායි සිට මම
සමාජයේ නරකට යොමුවෙලා ඉන්න අයට හොඳ ආදර්ශයක් මෙම වැඩසටහන.තෙරුවන් සරණයි .
මේ හාමුදුරුවෝ කවුරු වුනත් ඔහු තුළ බොරුව නැහැ, මොන තරම් වැරදි කළත් ඔහුට ඔහු ගැන හොඳ අවබෝධයක් තියෙනවා, ඔහු තුළ තිබුණ සත්‍ය වාදි කම ඔහුට පිහිට වෙන්න ඇති. ඉතාමත් හොඳ සාකච්ඡාවක් , ස්තුතිවන්ත වෙනවා ඔබට .
ප්‍රායෝගික ධර්මය ශ්‍රවනය කරන්න, සියලුම ගැටලු වලින් මානසික නිදහස, අයහපත් පුරුදු වලින් නිදහස් වන්න පහත link එකට පිවිසෙන්න. තෙරුවන් සරණයි th-cam.com/users/sashramaya
@@dhammavilasa3132 thankyou 👍
බුදු සරණයි ඹබට
ගුරු සමන්තභද්ද්‍ර හිමි😍😍😍
මව්පිය සෙනෙහස අහිමි වුන අහිංසක ළමා චරිත තමා පසුකාලයකදි මුරණ්ඩු නරුම චරිත වෙන්නෙ... ධර්මයේ සරණින් යහමඟට නැවත ආහැටි තමා පුදුමේ
Harindrage ඇස් wala කඳුළු දැක්කේ මම විතරද ..ඔබ කරන මේ වැඩ සටහන හරිම වැදගත් හිස නමා ආචාර කරමි ❤️❤️😍😍
පූරුවෙ පිනකට දහමට යොමු වෙලා තියෙන්නෙ .🙏🙏🙏
aniwaa
🙏🙏 ඇත්තටම දුකයි .පව් ඔබ වහන්සේ ..කතාව අහන්න ආසයි .මොන තරම් me වගේ දේවල් වලට පෙළඹෙන අය කොච්චර ඇතිද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
මමනම් හැමදාම ප්‍රර්ථනා කරන්නේ මත්කුඩු කියන දේ මේ ලෝකෙන් සදහටම තුරන් වෙන්න කියලා.
Mamath prartana karanawa 😥😥
Mamath ekana thamay prarthana karanne
Mama elesinma parthana karanawa
Mamath parthana karanawa mn a dein godak vidonawa.
th-cam.com/video/bfoaYGDpOvU/w-d-xo.html oyage namath hariyatama kiyanava blanna danma
ආශ්වාදය, ආදිනවය හා නිස්සරනය.
අනික් අයට යමක් ඉගෙන ගන්න හොඳ අත්දැකීම් ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏
අනේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේ කොහොමහරි තවත් මෙවැනි වැඩ කරන්න යන අය බේරාගන්න ඔබ වහන්සේට තෙරුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
ආදර්ශමත් වැඩසටහනක්.අද කාලෙට වටිනවා
හරෙන්ද්‍ර අයියා ඔයා කරන වැඩසටහන් ගොඩක් හොඳයි සමාජයට ඔබින වැඩ සටහන් ගොඩක් ඔයා කරනවා ඔයා බුද්ධ දර්ශනයේ ට ගොඩක් තැන දීලා කතා කරනවා ඒක ගොඩක් හොඳයි සමන්තබද්ද ස්වාමීන් වහන්සේගේ දේශනා ගොඩක් මම අහලා තියෙනවා මටනම් ඒ වගේ වැරැද්දක් පේන්නේ හොඳමයි පේන්නේ නමුත් මේ සමාජ දෙකේ හොඳ නරක මිනිස්සු දෙපැත්තට ගහ ගහ ගගහා ඉන්නවා මොකද සමහරක් මිනිස්සුන්ට ප්‍රඥාව මදි කම මේකට හේතුව නමුත් අපිට පුළුවන් විදිහට අපි මේ සමාජය හදන්න උත්සාහ කරමු ඒ වගේ ම ධර්මය ඔබයි වැඩ සටහන් යූ ටුබ් චැනල් එකේ තියෙනවා මම ඒ හාමුදුරුවරුන්ගෙ දේශනා ගොඩක් අහල තියෙනවා හොරණ ජේතවනාරාමයේ කියලා තැනක තමයි තියෙන්නේ පිරිසක් නං ලංකාවේ කට්ටිය කියනවා එයාලා ධර්මයේ විකෘති කරනවා කියලා මගේ ප්‍රඥාව ට අනුව මට තේරෙන විදිහට මම හිතන්නේ එයාලා හරි ධර්මය දේශනා කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තවත් අන්ත අසරණ මිනිස්සුන්ට ලබා දෙන එක තමා අපගේ යුතුකම ඔයාට පුළුවන් නං මේ තැනට ගිහිල්ලා පොඩි වැඩ සටහනක් කරන්න මම හිතනවා ඔයාට මේ දේ කරන්න පුළුවන් උත්සාහය උනන්දුව ධෛර්ය කැපවීම ඇති කියලා නොමඟ යන සමාජයේ හරි මගට ගමු ඔබට තෙරුවන් සරණයි
හොඳම වැඩසටහනක් හරේන්ද්‍ර මහත්තය.ඔබතුමාට සහ apey podi හාමුදුරුවන් වහන්සේට දළදා සමිඳුන් පිහිටයි
ගොඩක් සන්තෝසයි,, හාමුදුරුවනේ බුදු සරණයි ඔබ වහන්සේට
දෙමාපියන් ගේ අහිමිවිමත් දරැවන්ගේ නොමඟ යැමට බලපානවා ...
අද කාලෙ ගොඩක් පන්සල් මෙ වගේ අයට දොර වහද්දි උමංදාව සැබෑ බුදු දහම අනුව යමින් වඩාත් පිලිසරණ අවශ්‍ය අයට උපකාර කිරීම අගය කල යුතුයි . බුදුන්ගේ කාලයේ සුනීත සෝපාකලා අමිබපාලිලාට පිහිටවුනත් අද ගොඩක් පන්සල් ඒ වගේ අයට පන්සලට වත් එන්න දෙන්නෙ නැහැ
SL raju That’s very true...
එක වචනයක් නෑර ඇත්ත බොහොම ස්තූතියි හරේන්ද්‍ර සර්🙏
හරේන්ද්‍ර මහතානනි ඔබට ස්තුතියි.. 🙏
අපේ ස්වාමින්වහන්සේ ✨🌸🙏🏻🌸✨ ජීවමාන බුදුන් දුටු ඔබ වහන්සේටන නමස්කාර වේවා..!
අම්මා ගෙ තාත්තා ගෙ ආදරේ අහිමු වූ පුතා ගැන අහන්න, හිත පිච්චිලා යනවා අපේ හාමුදුරුවනේ. මේවා බලන් ඉන්න අපේ දරුවන් මේවායින් අතමිදෙත්වා සම්මා සම්බුදු සරණයි. ගොඩක් පිං.
දේශපාලකයෝ තමයි කුඩු ගෙන්වන්නෙ
උන්ලයික් කරපු උන් තනිකර කුඩ්ඩෝ පව් අහිංසක ජීවිත කොච්චර මිනිස්සු ඉන්නවද ඔකට ඇබ්බැහි වෙච්ච අපේ ගමෙත් ඉන්නවා ඔනි තරම් සල්ලි බලෙන් උදේ අල්ලන් ගියත් හවස ගෙදර ඒ හින්ද වැඩක් නෑ ගමේ පොඩි ලමයි විනාස වෙනවා විතරයි
ජීවිතයම. . චිත්තානුපස්සනාවකි...
භාවනාවකී..
තම වැරදි..දැනීමට..දැකීමට...
ජීවමාන බුද්ධ දේශනා ශ්‍රවණය තුලම
සිත නිවී යන ..දහමයි..
පෙර පින් ඉස්මතුව ඌව තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝයුස ලැබේවා
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා🌼🌼🌼
වැරදිමත යැපෙන අත්දැකීම් මත මග පෙන්වන එකම දහම බුදු දහම පමණයි.
මගෙත් පැතුම මේ ජරා මත් ජවාරම මගේ රටෙන් තුරන් වෙවා කියන එකයි
මේ වීඩියෝ එක නම් නියමයි බුදුසරණයි හරීන්ද්‍ර අයියේ
මගෙත් පැතුම මේ ජරා මත් ජවාරම මගේ රටෙන් තුරන් වෙවා
දේශ පාලක ඇත්තෝ තමයි ප්‍රධාන කුඩු හිමිකරුවෝ😏
තෙරුවන් සරණයි ඔබවහන්සේට. ... උතුම් බුදු දහම විසින් ඔබවහන්සේගෙ කර්ම නිමාකරමින් යහමගට යොමු කරගෙන ඇත.... ඔබවහන්සේගේ පින පලදි එය එසේ වන්නට ඇත... ඔබවහන්සේ දැන් ඔරුවට නැග අවසන් ....... ඉතින් එතෙර වනු මැන මේ සංසාර සැඩපහර ජයගෙන.... 🙏
ඇත්තටම මේ කතාව අහනකොට බයක් හිතට දැනුන තරුන දරුවන්ගෙ ජීවිත කොච්චර විනාස වෙනවද දරුවො ඉන්න දෙමව්පියෝ කොච්චර අවදානමක් ගන්නවද දරුවො යහමඟට ගන්න
ගොඩක් හොද වැඩසටහනක් 🙏
මෙි කතාව අහද්දි මාර භයක් දැනෙනව මෙි සමාජය ගැන. කොහොම හරි මෙි ජරාව අපේ රටින් නැති කරලම දාන්න ඔන
අනිවාර්යයෙන් eka karamu api
Kudu Lansala Kudu Dumindala innekam Eke Keranne Baha
මතු බුදු වෙන්න ඕන හාමුදුරුවනේ ඔබ වහන්සේ. මේ වගේ වෙරදෙන්න ගිය ජිවිත බෙර ගත්තට.
ඔබතුමා ගේ කතාව ඉවර වෙනවා ඇහුවා තරැන පරපුරට ඉතා වැදගත් අපෙ රටෙන් මත්ද්‍රව්‍ය සදහටම තුරන් වෙවා එය ගේන දේශපාලුවො කොරොනා හැදිලවත් මැරියව්
වටිනවා මේ කතාව තෙරුවන් සරණයි 🙏
ගිරා පෝතකයගේ කතාව මතක් වෙනවා! ☺️
වැරදි කරන අය ධර්මය ඇල්ලුවොත් තදින්ම අල්ලනව හරි සතුටුයි ඔබ වහන්සේ ප්‍රාර්නීය බෝධියකින් ඉක්මනින්ම උතුම් නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි
මත් කුඩු මත් දර්ව්‍ය අපේ රටෙන් තුරන් කරන්න මේ වගේ වීඩියෝ තවත් කරන්න හරේන්ද සර් ට සක්තිය ලබේවා
ස්තුතියි
සමන්ත බද්ද්‍ර හිමි යනි පිං ඔබට
ගොඩක් හොද වැඩසටහනක්
අනේ මට මෙයට .ලියන්න තේරෙන්නේ නැ .මෙහෙමත්...අම්මලාත් අපේ රටේ ඉන්නවද .දෙමව් පියන් ලගනැතත් ඒ දරුවා ජිවිතේ හදාගත්තු එකමලොකු පිනක් .අද බුදු පුතෙක් වෙලා හැමදාටම සිවුරෙම ඉන්න .සිත් දේවා උදවුකරපු.සමන්තභදා හාමුදුරුවන්ට.බොහොම පිං .බුදුසරණයි
මේ කරැමක්කාර මත්කුඩු ජරාව ඉක්මනින්ම මාගේ රටෙන් තුරන් කරන්න කාපාලුදේශපාලඥ්ඥයොන්ට හැකිවේවා..
කල්ගිහිල්ල හෝ ධර්මයෙහි සිත පිහිටුවාගත් එක වටිනවා...
This is a very useful video Harindra. Not only drug addiction people have more other addictions which people don’t think those and They can’t come out from those. But after watching this video I felt we have to come out from those useless addictions. As a Buddhist I felt need to use the mind to learn the what is the Buddhism.really thanks for the video 🙏
මම මගෙ ගම් වට පිටාව ගත්තම, දෙමාපිය දෙදෙනාම ලග ඉන්න දරුවො තමා කුඩු ගහන්නෙ...රට ගොහින් ඉන්න දෙමාපියන්ගෙ දරුවො ලස්සනට ඉගෙන ගත්ත. හොද දරුවො වහෙ සමාජයෙ ඉන්නව.....
නමුත් එහෙම වෙන්නෙ අතලොඩ්සයි.. මොකද මම හලාවත මාරවිල නැවතිලා ඉදලා තියෙනවා මන් නැවතුනු පැත්තෙ හැමොම වගේ පවුලක එක්කෙන්ක් හො දෙන්නෙක් ඉතාලියෙ ඉන්නෙ. ඉතින් එහෙ ලමා පරපුරම කුඩු ගහනවා.. මන් නැවතිලා හිටිය ගෙදරත් කොල්ලෙක් විතරයි හිටියේ දෙමාපියො රට. එයාගෙ අයියා පුනුරුත්තාපනයේ එයාගෙ අයියා ඉතාලි ගිහින් කොටි ගානක් අරන් ඇවිත් ඔක්කොගෙම කුඩු ගහලා.
th-cam.com/video/bfoaYGDpOvU/w-d-xo.html oyage namath hariyatama kiyanava blanna danma
This is amazing. Thank you for making such meaningful content
අත් හදා බල්න්න කියලා මාත් එකපාරක් ගැහුවා..මාර ෆීලින් එකක් ආවේ..ඒක ගැහුවාම මම කරේ ඇඳට වෙලා ඇස් පියාගෙන ඉන්නවා.ෆොන් එක දිහා බලන් ඉන්නත් බෑ.
ඒ ෆීලින් එක වදයක් උනත් මන් ඒ වදේට ආසා කරා .ඉතින් ඔහොම තුන් පාරක්ම ගැහුවා.නිතරම ඒක ගැනමයි හිතෙන්නෙ නමුත් ඒ මොන දේටත් වඩා මගෙ හිත ශක්තිමත්.මන් දැඩිව හිතා ගත්තා.අයෙත් බොන්නෙ නෑ කියලා .
ඒත් ටික ටික හිතට ආසාව ආවත් මම හිතට ඕන දේ දුන්නෙ නෑ..
පටන් ගන්නෙ.
තූල්
මාවා
බීඩි
සිගරට්
ගංජා
කේජි
අයිස්( එකපාරක්)
කුඩු
ඔහොමයි ගමන පටන් ගත්තේ..ඒත් මන් අද ඒ ඔක්කොගෙන්ම මිදිච්ච චරිතයක්
💪👌
🙏🙏🙏
Loku deyak puthe
අනේ කොයි තරම් හොදද
අනේ ඔයා කොච්චර වීරයෙක් ද?..... ඔයා ඒකෙන් ඔය විදියට අත්මිදෙන්නට පුලුවන් වුන එක කොච්චර පිනක් ද? සාදු ...සාදු .....
මහණ වෙනවා කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ගතින් පැවිදි වෙන්න කලින් සිතින් පැවිදි වෙලා ඉන්න ඕන....
ඔව් . හිතන්න පුලුවන්. ගිහින් ඉන්න අමාරුයි.
අනේ පව් කුඩු කාරයෝ නිසා ජිවිත විනාස වෙන හැටි මෙවැනි දේවල් ලංකාවේ සිදු නොවේවා ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා තෙරුවන් සරණයි.
බොහොම පින් කරපු ස්වාමින් වහන්සේ නමක්
👌👌මත් දර්වය අපේ රටෙන් තුරන් කරත්ව ඉතාමත් වටිනවා මේ වීඩියෝ එක හරේන්ද සර්ට ශක්තිය ලැබේවා මෙවැනි දේවල් ලෝකයාගේ නෙත ගැටීමට සැකසීම ගැන
වගකිමෙන් මෙහෙම කියනවා .....නම් අගය කිරිය යුතුයි අපේ හාමුදුරුවනේ . මෙ සමාජ කුඩු වලින් නස්ති වෙලා .
ලොකු ලොක්කෝ කුඩු බිස්නස් කරනවා . පොඩි මිනිස්සු අමුතුයි කියන ලොකේට යනවා හොයන්න කුඩු සතුට හොයන්.
හාමුදුරුවන් අනිවාර්යයෙන් දන්නවා කුඩු ගෙන යක්කු . 🙁🙁
Penawada kudu wikunana ratawal wala ewa ne,wena ratawal walata ewa wikunanawa,e ratawal nati wennama yanawa
umandawe...samantha badra hamudurunta godak pin.....lassan tharuna jeewithayak bera gaththata...harindra mahaththayo mewani jeewitha thawath kochchara nam athida...puluwannam bera ganna..habai oba thumath godak parisamin...ohoma minissu hadanawata samaharu kamathi naa...
මේ වගේ ජිවිත කියක් විනාශ වෙලා යන්න ඇද්ද මගේ මව් රටෙන් මත් කුඩු තුරන් වෙිවා කියා පතනව ඔබ වහන්සේට මේ දේවල් අහන්නත් දුකයි තෙරුවන් සරණයි මේ තමයි සත්‍ය ජිවිතය පාඩමක් උගන්වයි
මේ දහජරාව ලෝකෙන්ම තුරන් වේවා ...
අද..සමා.ෙජ්..දැ.ෙදන..දරැවන්ට...ඉතා..වැදගත්..පනිවිඩයක්..දුන්.ෙන්.ගමින්..ගමට..ෙමි..ෙද්..කරගන්න..වුත්සහා..ක.ෙලා්..ත්..ඉතාම ..ෙහාදයි..සියලු..ෙදනාටම..බුදු..දහම...අව.ෙබා්ද..ෙවිවා
Suwamin වහන්සේට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු ිපිහිටයි
අංගුලිමාලලා සරකානිලාටත් අම්බලාලිලාටත් විවෘත වූ දහම ශුද්ධත්වයට රැගෙන යයි..
නියමයි හරේන්ද්‍ර
ඔබට උතුම් nirwanaya ඉක්මනින්ම අවබෝධ වේවා
ලංකාවේ ඔය ජරාවල් වලට හුරුවුන හැමෝම මිදේවා..
අම්මෝ...ජීවෙතේටවත් ඔය ජහ ජරාව නම් පාවිච්චි කරලත් නෑ.පාවිච්චි කරන්නෙත් නෑ....
තෙරුවන් සරණයි..!!!!
මේ රටින් මේ කුඩු අයිස් math ද්‍රව්‍ය හැමදේම තහනම් කරන්න අපේ රටේ ළමයි බේරගන්න ,
Sahodari ais kudu kiyanna monawada
ඔබතුමාගෙ මේ video එක බොහෝ අගය කරනවා! හාමුදුරුවන් කුඩු භාවිතා කරන ආකාරය පැහැදිලි කරන කොටස් අන්තර්ගත නොවුණා නම් වඩාත් හොද බවයි හැගෙන්නේ!
Harindra ජයලාල් ඔබට නිදුක් නිරොගි සුවය ලැබේවා mewni video ekak බලාපොරොත්තු වෙනවා නැවතත් budu sarnai
Ane .mage malliwath හොඳ මගට ganna ලැබේවා ..
Respect u mr.harindra.very good program
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏.තෙරුවන්සරනයි හරින්ද්‍ර මහත්මයෝ. මහත්මයෝ අපේ රටේ ගොඩක් වෙලාවට මම දකින දෙයක් තමයි කෙනෙක් වරදක් කල පමනින් සමාජයෙන් කොන් කීරීම.අනික තමයි දුප්පත් කෙනෙක් උනොත් සමාජයෙන් කොන්කිරීමත් මේ වගේ ලමා තරුන ජීවිත විනාශයට මුල් වෙනව. ගමේ රටේ විනාශ වෙන ලමා තරුන ජීවත යහමගට ගන්නනම් ගමේ පන්සලේ ස්වාමීන්වහන්සේලත් දායක සභාවත් ගමේ උගත් බුද්දිමත් තරුන තරුනියන්නුත් එකතුවිය යුතුයි.
අනේ දෙයි හාමුදුරුවනේ මත්කුඩු මුළු ලෝකයෙන් ම තුරන් වේවා අපේ තරුණ පරපුර ආරක්ෂා වේවා ජාති ජාති වත් කිසිම ලෝකෙ කිසිම රටකට මත් කුඩු වලින් කරදරයක් සිද්ධ නොවේවා හරින්ද්‍ර අයියේ ඔයාට ගොඩක් පින් මේ සම්බන්ධයෙන් එය ස්වාමීන් වහන්සේ නම සම්බන්ධ වෙලා ඒ විස්තර ලෝකයාට දැනුම් දුන්නට බුදු සරණයි
සුවපත් වේවා
ගරු පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ජීවිතය ගොඩ නගා ගැනීමට උපකාරී වන මේ උදාර කටයුතු සඳහා ඔබවහන්සේට අනේක වාරයක් පිංසිදු වෙනවා තෙරුවන් සරණයි.
An eye opening story You don't need to world to understand you It's fine Some people will never really understand things they haven't experienced Some will Be grateful
බුදු සරණයි ඔබ වහන්සේට ....