මට තිබුන ලොකුම බය මේ Phone Recording නිසා කාන්තාවන් සිය දිවි නසාගනී කියලා Ranjan Ramanayake[Hari Tv]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @sahanbandara3326
    @sahanbandara3326 4 ปีที่แล้ว +1404

    රන්ජන් ඇතුලට ගියයින් පස්සෙ මේක බලන අය Like එකක් දාගෙන යන්න.

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 4 ปีที่แล้ว +948

    Thank you ❤️

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 ปีที่แล้ว +31

      ආදරෙයි රන්ජන් අයිය
      😘😘😘😘😘❤❤❤❤❤
      ඔයාගෙ you tub chenal එක අපි බලනව..
      නිහතමානී
      නිරහංකාර
      කෙලින් කතා කරන
      පට්ට චරිතයක් ඔයා
      🙏🙏🙏🙏🙏
      තෙරුවන් සරනයි

    • @recshaltiroshi9280
      @recshaltiroshi9280 4 ปีที่แล้ว +6

      🌹

    • @manuelfernando9729
      @manuelfernando9729 4 ปีที่แล้ว +11

      Big fan of you ranjan, not because of ur acting. But for your genuine personality 🙏

    • @anentertainingplace5069
      @anentertainingplace5069 4 ปีที่แล้ว +14

      එල කොල්ලෙක්...

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว +10

      රන්ජන් අයියා ඔයා නිසා මම ලහිරැ ගෙ වැඩ සටහන බැලුවේ නැත්තන් මම ඕක උනන්දුවෙන් බලන් නෑ හැමදාම ආදරේ කරන චරිතෙ❤❤❤❤❤❤❤❤❤

  • @pawaniudeshika6051
    @pawaniudeshika6051 4 ปีที่แล้ว +653

    රන්ජන් අයියා හිරේ ගියාට පස්සෙ බලන අය කෝ..😥😐

  • @LA-hx5kk
    @LA-hx5kk 4 ปีที่แล้ว +71

    බෙහොම straightforward මනුසයා.කවදාවත් මිනිසුන් ගෙ මහජන මුදල් හොරකම් කරපු නති අවන්ක දෙශපාලකයෙක්.නියම පිරිමියෙක් . වයසට ගියත් තාමත් කොල්ල වගෙ තරුන කෙල්ලන්ට බල්ම.අවුරුදු 40 පන්නම මිනිසුන් තඩි බඩවල් එත් mr රන්ජන් gym යනව.very positive mentality .👍

  • @devmartins6693
    @devmartins6693 4 ปีที่แล้ว +109

    මේ මනුස්සයා තමයි රිසානාව මරණ දඬුවමෙන් බේරගන්න කට්ට කාපු එකම දේශපාලකයා..
    මිනිස්සුන්ට මතකනෑ..
    හැමෝ⁣ගෙම ඇත්තඑලියට ගත්තෙ මෙයා..
    ඒක නිසයි දැන් ගොඩක් හොර අල්ලන්න පුලුවන් වෙන්න උනේ..

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      🤣😅😆😁😄😃😀😂😃🤚👌👌👌🤲🏻💗

    • @JEENAKKA
      @JEENAKKA 3 ปีที่แล้ว +3

      @@ghuyffgghhu8912 මොක්ද වේසිගෙපුතා තෝ හිනා වෙන්නේ ? තොග අම්මට බල්ලො හුකපිය

    • @niroshapriyadarshani2764
      @niroshapriyadarshani2764 3 ปีที่แล้ว +1

      @@ghuyffgghhu8912ranjan aiya nam hama detama harima daksai supiri aiye kiyala wedak na hamadamat babalewa hadawatinma atanawa

    • @niroshapriyadarshani2764
      @niroshapriyadarshani2764 3 ปีที่แล้ว

      @@ghuyffgghhu8912 🕴 🙌🙌🤙👉🤙

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +194

    ඇත්ත කතාකිරීම කලාවක්නම් රන්ජන් එහි පිකාසෝ වේ❤️❤️👈

  • @thevisualmemories5850
    @thevisualmemories5850 4 ปีที่แล้ว +308

    කවුරු මොනව කිව්වත් සුන්දරම මිනිහෙක්. දැන් බනින ඔක්කොම රන්ජ මැරුණ දවසට ගුණ වයන හැටි බලපන්කො. ලියල තියා ගනින් ලියල 😀. රන්ජ ❤️❤️

  • @isharadissanayake9693
    @isharadissanayake9693 4 ปีที่แล้ว +38

    විනාඩියක්වත් මිස් නොකර බැලුවා ඇත්ත කතා කරන දැනුම් සම්භාරයක් තියන මං කැමතිම දේශපාලන චරිතය ❤️❤️

  • @prabhacreations6970
    @prabhacreations6970 3 ปีที่แล้ว +102

    මැරෙන්න කලින් දවසක් හම්බ වෙලා කතා කරන්න ආසාවෙන් ඉන්න මනුස්සයෙක් ❤️

  • @_muzic_6958
    @_muzic_6958 3 ปีที่แล้ว +50

    බොරු ආටෝප නැතුව තමන්ගෙ ජීවිතේ ඇත්ත කියනව ආදරෙයි....❤️

  • @nipulinethmini3254
    @nipulinethmini3254 4 ปีที่แล้ว +58

    නිහතමානී නලුවෙක් ...පුතෙක්...දේශපාලකයෙක්...රටට හොද පුරවැසියෙක් ❤️❤️❤️ආදරෙයි රන්ජන් රාමනායක මාමේ 🤗🙏💮

  • @safraz707
    @safraz707 2 ปีที่แล้ว +129

    මේ ඉන්ටවිව් එක කරලා අවුරුද්දක් වෙලත් ,තාමත් බලන අය like එකක් දාගෙන යමු බලන්න.👍

    • @thilokaperera5995
      @thilokaperera5995 2 ปีที่แล้ว +2

      2022..08.23

    • @HashanNirmal-dp6cr
      @HashanNirmal-dp6cr 10 หลายเดือนก่อน

      😅L9pĺĺlllllĺlĺĺ⁹0😊7😂9❤❤4😂fŕq
      90¹1​@@thilokaperera5995

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว +53

    රන්ජන්ගෙ ආදර කතා ඔක්කොම දැන් ලස්සන පවුල් ජිවිත ගත කරනව රන්ජන් විතරක් තාම තනිකඩයි 😂

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 4 ปีที่แล้ว +43

    මේවා බලද්දිත් දුකයි ලහිරු අයියෙ

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 4 ปีที่แล้ว +28

    Ranjan මහතා කියපු කිසිම දෙයක් අහක දැමිය යුතු නැහැ ..හැමදාමත් තිත්ත ඇත්ත කතා කරලා samajeta යමක් තේරුම් කරන්න හදන, ජනතාව ගැන හිතන පුද්ගලයෙක් ..budusaranai Ranjan මහතාට .

  • @wimukthi4
    @wimukthi4 4 ปีที่แล้ว +158

    පැය 2,3ක් ගියත් කලබල වෙන්ට බය වෙන්ට එපා බලනව මිනිස්සු. රන්ජ හින්ද 👍👍

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +275

    අම්මෝ කසාදෙ ගැන කියපු පට්ටම කතාව ඇහුවෙ අද.අම්මෝ.100% ඇත්ත

    • @ashanisudismika2176
      @ashanisudismika2176 4 ปีที่แล้ว +2

      Malli...................🙄🙄🙄🙄🙄

    • @2ae-businesscentre304
      @2ae-businesscentre304 4 ปีที่แล้ว

      I'm not going to be an youtuber.I'm an online businessman and I'm promoting sri lankan handmade products.You can earn more than 100000 per month without any expenses by working from home.Dont be any victim of cheaters related to online business.Go and create your store now.th-cam.com/video/We_AsyWxyng/w-d-xo.html

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 4 ปีที่แล้ว

      Puka gahankota mona badilida

  • @chamodnipuna655
    @chamodnipuna655 4 ปีที่แล้ว +72

    Srilanka Super star ❤️ ❤️
    පැයක් නෙමේ පැය දෙකක් හරි බලන්න පුළුවන් සුපිරි වැඩක්

  • @chandichandima5072
    @chandichandima5072 4 ปีที่แล้ว +27

    රන්ජන් වගෙ අය තමයි රටකට පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. මේ මනුස්සයගෙ පෞද්ගලික ජිවිතේ රටේ මිනිස්සුන්ට වැඩක් නැ රට හරියට යනවනම්.මානව හිමිකම් කියන දේ හරියකට මේ රටෙ තිබ්බනම් කාගෙවත් පෞද්ගලික ජිවිතේට ඇගිලි ගහන්න යන්නෙ නැ.රටට මේ මනුස්සයන්ගෙන් ගන්න පුලුවන් දේ ගන්න පෞද්ගලික ජිවිත වලට එබෙන්නෙ නැතුව

  • @GayankaDharmarathne
    @GayankaDharmarathne 4 ปีที่แล้ว +669

    රංජන් මල්ලී කියූ වාර ගාන ගණන්කර් වටිනා හඬපටියක් දිනාගන්න .... 😂😂😂

    • @2ae-businesscentre304
      @2ae-businesscentre304 4 ปีที่แล้ว +3

      I'm not going to be an youtuber.I'm an online businessman and I'm promoting sri lankan handmade products.You can earn more than 100000 per month without any expenses by working from home.Dont be any victim of cheaters related to online business.Go and create your store now.th-cam.com/video/We_AsyWxyng/w-d-xo.html

    • @devinya570
      @devinya570 4 ปีที่แล้ว +5

      අවංකවම කතාව.....

    • @techtips6964
      @techtips6964 4 ปีที่แล้ว +3

      Ekane malli😅

    • @MihilRanathunga1990
      @MihilRanathunga1990 4 ปีที่แล้ว +4

      serama ahuwa malli :D

    • @mc6d994
      @mc6d994 4 ปีที่แล้ว +7

      නිවැරදි කිරීම් වලට යටත්ව 500ක් වගේ මල්ලි😁

  • @neranjanrajakaruna49
    @neranjanrajakaruna49 4 ปีที่แล้ว +39

    හම්මෝ කසා⁣ද සීන් එක ගැන නම් කියපු කතාව හෙන ගහනව වගේ ඇත්ත. 🤣 පට්ට කතාව ❤️

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 4 ปีที่แล้ว +19

    දේශපාලනේ මොකක් උනත් රටේ සුදු ඇද ගත්ත ගෑනු පිරිම බහුතරයකගේ රෙදි ගලවපු චරිතයක්. පට්ට චරිතයක්. අපේ රටේ real super Star

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 4 ปีที่แล้ว +336

    තමන්ගේ මුදල් නාස්ති නොකර ජනතාවගෙන් චන්දේ ගන්න පුළුවන් එකම දේශපාලකයා....//

    • @2ae-businesscentre304
      @2ae-businesscentre304 4 ปีที่แล้ว

      I'm not going to be an youtuber.I'm an online businessman and I'm promoting sri lankan handmade products.You can earn more than 100000 per month without any expenses by working from home.Dont be any victim of cheaters related to online business.Go and create your store now.th-cam.com/video/We_AsyWxyng/w-d-xo.html

  • @loveradio4086
    @loveradio4086 4 ปีที่แล้ว +618

    රන්ජන්ට ආදරේ කටිටිය කෝ බලන්න..

    • @subasinikalaniyage7939
      @subasinikalaniyage7939 4 ปีที่แล้ว +4

      මට හිනා කාලා මරැනා බේට්ට නිසා බල්ලා ගුටි කාපු ඒකට😂😂

    • @rickallon8697
      @rickallon8697 4 ปีที่แล้ว +2

      Ekenma

    • @naduladineth4508
      @naduladineth4508 4 ปีที่แล้ว +1

      Good a

    • @naduladineth4508
      @naduladineth4508 4 ปีที่แล้ว +1

      Thanks

  • @manuelfernando9729
    @manuelfernando9729 4 ปีที่แล้ว +53

    බොරුව රජ කරන, මුදල් වලට නැවෙන ලෝකයක මේ වගේ පැත්ත ගියත් ඇත්ත කියන මිනිස්සු අඩුය්...නියමය් රන්ජන් අය්යා ඔබ ඇත්තටම දුර්ලභ මනුස්සයක්. අපී හැමදාමත් ඔබ ගැන තියෙන්නේ ආදරයක් සහ ගෞරවයක්!!

  • @sandaruwangeeth3584
    @sandaruwangeeth3584 4 ปีที่แล้ว +59

    මූ වගේ ඇත්ත කියන උන්ට ගොඩක් උන් කැමති නෑ උන් ආස බොරුවට පොර වෙන්න තඩි බයිලා ගහන උන්ට

  • @ushivlogs7346
    @ushivlogs7346 4 ปีที่แล้ว +34

    මොනා උනත් හිත හොඳ සුපිරිම මනුස්සයෙක්.ඇත්තම කියනවා කට කෑවත්

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +96

    ලහිරු අයියට හීනෙනුත් ඇහෙනවා ඇති මල්ලී මල්ලී කියනවා...😂😂😂

  • @mko9734
    @mko9734 4 ปีที่แล้ว +71

    හොදට මතක තියාගනිල්ලා..මේ හොද කියපු ගොඩක් උන් තමයි කලින් පලු ඇරියෙත් 😁😁😁

  • @uchithanirmani7817
    @uchithanirmani7817 3 ปีที่แล้ว +114

    රටක් වටින මිනිහෙක්...ඉක්මනට ඒලියට එන්න රන්ඡෝ☺

  • @dionranasinghe1012
    @dionranasinghe1012 4 ปีที่แล้ว +71

    ජිවිතය කියන වචනයේ සැබැ අර්තය එලෙසින්ම භුක්ති විදින රන්ජන් අයියාගෙ වචන වලින්ම කියනවනම් සන්චාරකයෙක්..❤️👍

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว +131

    අනේ නියම සංවාදයක් හලෝ.මටනම් මාර fun.මල්ලි කියන වචනය විනාඩියකට 60 පාරක් විතර කියවෙනව නේද හලෝ.මරු 😀😀

    • @araliyastation1223
      @araliyastation1223 4 ปีที่แล้ว +5

      Harima amaruwen hewwe msg eka like ekak danna atthane malli oya kiwwe

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +1

      රංජන් ඔන කෙනෙක්ට එහෙම තමයි කතාකරන්නේ Sis

    • @LakshanKarunarathna-o3y
      @LakshanKarunarathna-o3y 4 ปีที่แล้ว +2

      එකනෙ හලො නෙද හලො😂💔

    • @kelumse2354
      @kelumse2354 4 ปีที่แล้ว

      unp huttek neda uba

    • @AmashaEkanayaka
      @AmashaEkanayaka 2 หลายเดือนก่อน

      ඔව් මල්ලි 😂

  • @sunsetnature3856
    @sunsetnature3856 4 ปีที่แล้ว +60

    මං ආසම පැත්ත ගියත් ඇත්ත කියන එකට ..හැමදාම රෙක්ස්පෙට් කරනවා ඒකට .මමත් බෞද්ධ ඒත් වැරැද්ද පෙන්නලා දීලා සංඝයාට අපහාස කළා කියලා බොරු චෝදනා කරන්නේ මිනිස්සු

  • @slkolla7294
    @slkolla7294 4 ปีที่แล้ว +94

    "මල්ලි මුන් දෙගොල්ලොම කවදාවත් හොරුනම් අල්ලන් නෑ මල්ලි.
    උන් ඔක්කොම යාලුවෝ මල්ලි."
    අවසනදී උන් ඔක්කොම එකතු වී රන්ජව අල්ලා ගත් ලදී.
    දේශපාලන මතිමතාන්තර වලින් තොරව.
    ඇත්තටම හෝ කැම්පේන් එකක් වෙනුවෙන් හෝ
    මිනිස්සු වෙනුවෙන් දෙයක් කරපු මිනිහෙක්.
    ජය වේවා ශ්‍රී ලංකා 🇱🇰🙏

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    සුපිරි program එක...තව චුට්ටක් දිග උනා නම් මරැ...මන් නම් ආස රන්ජන් රාමනායක කියන මන්ත්‍රීට නෙමේ නලුවට...ආදරේ රන්ජන්,ඇන්ඩ් ලහිරැ..💟 බුදුසරණයි

  • @Itsme-vl7ob
    @Itsme-vl7ob 4 ปีที่แล้ว +30

    මෙතන මල්ලී ,මල්ලී කියන වාර ගාන මල්ලී, හිතන්නවත් බෑ මල්ලී..
    මේක මල්ලී මාර මල්ලී සීන් එකක් මල්ලී..

  • @pathum4981
    @pathum4981 4 ปีที่แล้ว +67

    දේශපාලනිකව මොන මතයක් දැරුවත් ලංකාවේ ෆුල් ආතල් එකේම ඉන්න පොර රන්ජා තමයි මයෙ හිතේ😂😂

  • @lakmalihettiarachchi9323
    @lakmalihettiarachchi9323 4 ปีที่แล้ว +180

    පැයකුත් විනාඩි 7 ක් ගෙවෙනවා දැනුනේ නෑ.. 💞💞 සුපිරිම වැඩක්.. ❤️

    • @malikamalika988
      @malikamalika988 4 ปีที่แล้ว +1

      Hita hoda minisa obta budusarani

  • @travelmates2349
    @travelmates2349 4 ปีที่แล้ว +533

    මල්ලි කියලා 1356 පාරක් කිවුවා

    • @helptechnical6519
      @helptechnical6519 3 ปีที่แล้ว +22

      Akath watinawa bro. Loku kamak nathuwa kata unat kata pura malli kiyanawa. Desapalanaya karana ekekgen malli kiyala ahanna puluwanda.

    • @kapilaabewardana5541
      @kapilaabewardana5541 3 ปีที่แล้ว +7

      @@helptechnical6519 very. .m

    • @kapilaabewardana5541
      @kapilaabewardana5541 3 ปีที่แล้ว +4

      To

    • @indianpopsicalz9792
      @indianpopsicalz9792 3 ปีที่แล้ว +3

      😁😁😁😁

    • @mithunabhiru31
      @mithunabhiru31 3 ปีที่แล้ว +1

      @@kapilaabewardana5541 ll)llll

  • @shirakpujitha3801
    @shirakpujitha3801 4 ปีที่แล้ว +32

    මේ ආදරය මල්ලි.. මේ පින් කරපු එකක් මල්ලි 😄

  • @hansamalviranga2902
    @hansamalviranga2902 2 ปีที่แล้ว +26

    වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්.. ශාන්ති වාදිව තපස් රකින්නේ පිට කොදු බිදගත් ඔලබොල නිවටුන්.. ❤️

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn ปีที่แล้ว +1

    අසාවෙන් අහගෙන හිටියේ කතාව හිනහ යනවා ඔක්කොම බැලුව ඇත්ත කථා කරන හොද හිතක් තියෙන නළුවෙක් ආදරෙයි රන්ජන් අයියේ 🙏🙏

  • @MrShalintha
    @MrShalintha 4 ปีที่แล้ว +13

    නලුවෙක් දෙශපාලකයෙක් විදිහට නම් මම පොඩ්ඩක්වත් කැමති චරිතයක් නොවේ නමුත් මනුස්සයෙක් විදිහට ගොඩක් ප්‍රිය කෙනෙක්

  • @kevindj1374
    @kevindj1374 4 ปีที่แล้ว +17

    රංජන් අයියාට නිදහස දෙන්න..❤❤❤

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +451

    රෙකෝඩ් කරනලද හඩපට අතර වටිනා කියන හඩටයකුත් තිබුණ අපේ මිය ගිය අසහාය කලාකරැ ටෙනිසන් කුරේ මහත්තයාගේ

    •  4 ปีที่แล้ว +4

      Eka record karala tiyenne oya recording case1 ahu unata passe,

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +6

      ඔව් මාත් ඇහුවා , වටින මතකයක්..👍

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL 4 ปีที่แล้ว +31

      ඔව් ඉතාම මෑතකදී

    • @නීෂාවිජෙසූරිය
      @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว +4

      තව කොච්චර වටින එවා ඇද්ද

    • @නීෂාවිජෙසූරිය
      @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว +13

      @@RanjanRamanayakeSL කොමින්ට් වලට රිප්ලයි කරන එකම ඇති ඔබතුමා නිහතමානි චරිතයක්

  • @madalinhiruni7319
    @madalinhiruni7319 4 ปีที่แล้ว +51

    ❤❤❤❤ මම නං රංඡන් අයියාට ගොඩක් කැමතියි

    • @funworld2002
      @funworld2002 3 ปีที่แล้ว +1

      Ai oyt back sid karad

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 ปีที่แล้ว +203

    දේශපාලනය කුමක් උනත් .යහපත් පුද්ගලයන් කෙළින් කතාව .🙏👍🙏

  • @ravivlogs3670
    @ravivlogs3670 4 ปีที่แล้ว +42

    රන්ජන් මල්ලී කියූ වාර ගනන නිවරදිව comment කර වටිනා රූපවාහිනියක් දිනා ගන්න😁🤣

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +57

    කපන්න කපන්න දළු දදා වැඩෙන පළ ඇති රැක්ෂය . . රන්ජන්‍ රාමනායක

  • @nickwatson4745
    @nickwatson4745 4 ปีที่แล้ว +48

    මොනවා උනත් පට්ට චරිතයක් රන්ජා 😎😁

  • @spearhead8908
    @spearhead8908 4 ปีที่แล้ว +58

    මාර ප්‍රෝග්‍රෑම් එක මල්ලි , වැඩක් නෑ මල්ලි කතා කරලා මල්ලි , සුපිරි පොරක් මල්ලි ප්‍රෝග්‍රෑම් එකට ගෙනල්ල තියනව මල්ලි ,ජය ජය මල්ලි ගැම්ම තද කොර මල්ලි, පිස්සු හැදෙනව මටනම් මල්ලි, බැක් සයිඩ් ට්‍රීට්මන්ට් ඉල්ලුවෙ නෑ නේද මල්ලි, අවුලක් නෑ ඌ කෝමත් හොද පොර මල්ලි 😉, එහෙනම් මල්ලි අපි ගියා මල්ලි ✌️

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +121

    මම මේක වැඩිය බලන්නෙම නෑ ඒත් අද බලන්න ආව රන්ජන් අයියා නිසා හැමදාම ආදරේ කරන සුපිරි චරිතෙ රන්ජන් අයියා❤💚

    • @karuperera3398
      @karuperera3398 4 ปีที่แล้ว

      Me too.

    • @bestvideosglobal9520
      @bestvideosglobal9520 4 ปีที่แล้ว

      aniwa

    • @sumithmadushanka629
      @sumithmadushanka629 4 ปีที่แล้ว

      ගෑනු කොහ්මත් කැමතී මූට වල් බල්ලා

    • @bestvideosglobal9520
      @bestvideosglobal9520 4 ปีที่แล้ว

      @@sumithmadushanka629 ubala wage ponnyek newei e ape ranja

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว +1

      @@sumithmadushanka629 ගෑනු විතරක් නෙමේ පිරිමිත් ඕන තරමි කැමති අන්තිම ට කීවෙ මිනිස්සු ආදරේ පෙන්නන විදිහ ඒ අතර ගෑනු විතරක් නෙමේ හිටියෙ ඊරිසියාවට කියන වචන ඕව.

  • @chalaadissanayake2610
    @chalaadissanayake2610 3 ปีที่แล้ว +30

    හොරු ඔක්කොම එලියේ ඇත්ත කතා කරපු මෙතුමා අද හිරබත් කනවා ..මොනා උනත් අපේ රට ගැන දුකයි

  • @shehanshaminda746
    @shehanshaminda746 4 ปีที่แล้ว +260

    මල්ලි කියන පාරක් ගනෙ රුපියලක් ගත්තා නම් රන්ජන් ට කීයක් ගෙවන්න වෙයි ද මල්ලි ?ගාන හදලා කියන්න මල්ලී..

    • @salonwithsujani1833
      @salonwithsujani1833 4 ปีที่แล้ว

      Time තියනවා nam mage chennel එක බලන්න pls

    • @WAS-xw2vx
      @WAS-xw2vx 4 ปีที่แล้ว

      @@salonwithsujani1833 saloon එක කොහෙද තියන්නෙ ?

    • @nuwaninishanka6841
      @nuwaninishanka6841 4 ปีที่แล้ว +5

      එක් බිලියන හැට පන් මිලියන තිස් තුන් බිලියන හතලිස්පන්දහසයි 😪😪

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว

      @@nuwaninishanka6841 😇😇😇

    • @samithmadushan450
      @samithmadushan450 4 ปีที่แล้ว

      @@nuwaninishanka6841 😂😂😂

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +11

    ඉවරවෙනකම් ආසාවෙන් මෑතකදි බලපු හොදම වීඩියෝ එක. ආයිමත් ගෙන්වන්න පුලුවන් නම්..

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 4 ปีที่แล้ว +23

    නියම චරිතයක්...මං නම් කැමති ඔක්කොටම වඩා කෙලින් කතා කරන එකට
    🔥🔥🔥

  • @gayahirudias9458
    @gayahirudias9458 4 ปีที่แล้ว +262

    රන්ජන් අයියා ඉන්න තැන සිනා සාගරයක්😄😄😄

    • @2ae-businesscentre304
      @2ae-businesscentre304 4 ปีที่แล้ว +1

      I'm not going to be an youtuber.I'm an online businessman and I'm promoting sri lankan handmade products.You can earn more than 100000 per month without any expenses by working from home.Dont be any victim of cheaters related to online business.Go and create your store now.th-cam.com/video/We_AsyWxyng/w-d-xo.html

    • @tharindusampath4439
      @tharindusampath4439 2 ปีที่แล้ว +1

      aniwarayenma

    • @dazrajapakse4350
      @dazrajapakse4350 ปีที่แล้ว +1

      Sundara manussayek ape artata awashshayai

  • @sandunpradeep4879
    @sandunpradeep4879 4 ปีที่แล้ว +19

    හෙන ගහනව වගේ ඇත්ත කියනවනෙ දෙයියනේ......✌✌🖤🖤

  • @frozenperera1577
    @frozenperera1577 4 ปีที่แล้ว +36

    කොන්ද කෙලින් තියා ගෙන කතා කරන පුද්ගලයෙක් ජේසු පිහිටයි

  • @bhjkbhjk7406
    @bhjkbhjk7406 4 ปีที่แล้ว +110

    රංජන්ව ආයෙ ගෙන්වන්න,විනාඩියක්වත් මිස් නොකර බලපු වැඩසටහනක්

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 4 ปีที่แล้ว +25

    Attha කතා kara හොරකම් නැතිව ඉන්න ekama desapayakara මෙතුමා jaya 🙏🙏🙏🌹🌹

  • @sujisuji5139
    @sujisuji5139 4 ปีที่แล้ว +15

    ආදරණීය නිහතමානී මිනිසෙක්...❤️❤️❤️

  • @vindyapeiris2
    @vindyapeiris2 4 ปีที่แล้ว +118

    රන්ජන් ඇත්ත කතා කරා ඉස්සර ඉදන්ම 👍

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 4 ปีที่แล้ว +11

    මං රන්ජන්ව දකින්නෙ ලංකාවෙ රිදී සිනමාවෙ හොදම නලුවෙක් විදිහට පමණයි.❤️

  • @Channel-yy1bo
    @Channel-yy1bo 4 ปีที่แล้ว +25

    අම්මෝ ප්‍රශ්ණත් අමතක උනා 🤣😂😂🖤🖤🖤🖤👌

  • @tharushikeshla2508
    @tharushikeshla2508 4 ปีที่แล้ว +47

    ලහිරුගේ හිනහව ලස්සන වැඩසටහනක් ජයවේවා රංජා

  • @latalata9952
    @latalata9952 4 ปีที่แล้ว +27

    මොකාටවත් බය නැති රන්ජන් රාමනායක අපේ හිත හොඳ නලුව කසදෙට බයවෙලා එකත් හොදයි ඔබට සුබ අනාගතයක්

  • @cdbp2691
    @cdbp2691 4 ปีที่แล้ว +26

    ආසාවෙන් බලපු එකක් .. 👌❤️😁

  • @lahirurathnayaka6415
    @lahirurathnayaka6415 4 ปีที่แล้ว +47

    මාරම චරිතයක්..ඒ චරිතෙ ගැන කියන්න තේරෙන්නෙ නෑ❤😌🙏

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +6

    මොනතරම් දේවල් ලැබුනත් නිහතමානීකම අඩුවෙලා නැති පුද්ගලයෙක් ❤️👈

  • @sherikacader3556
    @sherikacader3556 4 ปีที่แล้ว +45

    "සුවදරත්න වගේ මම යනවා තනිකරම සෙන්ට් කුප්පියක් මල්ලි මම"
    😆😆😆

  • @dinukabibile2112
    @dinukabibile2112 4 ปีที่แล้ว +21

    Super chat Lahiru....Very well presented...Thank You...👊🏼👊🏼 Ranjan Aiya...you will always be a Legend on and off screen. Don't ever stop your fight for Justice...the day will come when you are rewarded....for your honesty.....Tc......👍👍

  • @krishanpriyadarshana7097
    @krishanpriyadarshana7097 4 ปีที่แล้ว +105

    ඇත්ත කියනවට බද්දක් ගැහුවොත් රන්ජට බදුගෙවලම ඉවරයක් නැතිවෙනවා 😂

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      🤣😅😆😁😄😃😃😃😃😀😀😀😀😃😃👌👌👌🤲🏻💗👌👌🤚😃😂😀

    • @ralla7282
      @ralla7282 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😂

  • @susanthawijesekara9154
    @susanthawijesekara9154 4 ปีที่แล้ว +20

    මිනිස්සුන්ට කොච්චර දිරවන්නේ නැති උනත් රාජපක්ෂලාට මඩ ගහනවා තමයි කියන කතා වල ඇත්ත තියෙනවා ..

  • @chathukarunarathne1231
    @chathukarunarathne1231 2 ปีที่แล้ว +5

    කාලය ගතවුනා නොදැනීම හරිම ආසයි අපේ සොදුරු කලාකරුවා ❤❤ බුදුසරණයි 🙏🙏

  • @merlinafdo2
    @merlinafdo2 4 ปีที่แล้ว +35

    Really enjoyed the program ,
    had a good laugh..
    Such a genuine person..
    Ranjan!!!!

  • @Panaputra
    @Panaputra 4 ปีที่แล้ว +5

    12:14 ඉඳන් 19:08 වෙනකන් ගැජට් එකේ කතාව අහන්න. හිනා වෙලා පණ ගියා යකෝ. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +4

    අමුතු චරිතයක්...අළු චරිතයක්...කෙලින් කතා කරන වටිනවා මොන වැරදි තිබුනත් .ඒක නියමයි..❤

  • @himashasupulsara5407
    @himashasupulsara5407 4 ปีที่แล้ว +16

    පොඩි කාලේ ඉදන්ම ආස කරපු චරිතයක්...

  • @mahroos1008
    @mahroos1008 4 ปีที่แล้ว +20

    නිර්මල විනිශ්චයකාරවරුන්ගේ කන්‍යාභාවය කෙලස අදිකරණය නිරුවත් කෙරු රන්ජා උබට හොද වැඩේ
    🙏🙏🙏
    මහා බැංකු,සිරිලිය,පාස්කු,පිල්ලයාන් ඇතුළු වෙනත් සිදුවීම් වෙනත් ග්‍රහලොවක සිදුවූ සිදුවීම් නිසා දූපතට අදාල නොවන බව සලකන්න 😒😕

  • @himashdunuwila6110
    @himashdunuwila6110 4 ปีที่แล้ว +46

    තමන් කැමති විදිහට බය නැතුව ජීවත්වෙන්නත්, තමන් කැමති දේ ප්‍රසිද්ධියේ උනත් ප්‍රකාශ කරන්න මාර personality එකක් තියෙන්න ඕන...
    මූත් එහෙම ඩෑල් එකක් මොනා උනත් 😉😉

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 4 ปีที่แล้ว +48

    මාත් රන්ජන් වගේ බඳින්නේ නෑ, මගේ යාලුවොන්ට කියන දෙනවා රංජ වගෙ ඉද්දී තියෙන නිදහස

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +39

    ගෑනු ළමයින්ට කෝල් කරන්න වෙන ෆෝන් එකක් තියාගන්න...🙏

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +16

    Thank you Ranjan for your utter truth. I truly understood what made doing all those recordings. But continue to be true you. Truth = Dhamma = truth. Sathyama sundaryi. Sonduru sathyaya sadakalika
    dharmayay. Obta jaya. 🙏🙏🙏🌷🙏👍👍👍

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 ปีที่แล้ว +10

    Lahiru. Superb program with Mr. RANJAN. Lot's God's Blessings !

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සන වැඩ සටහන් කැමතිම නලුවා රන්ජන් ඔබට ⁣ජයවෙිවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamithkarunarathna2177
    @chamithkarunarathna2177 4 ปีที่แล้ว +6

    සුපිරිම හදවතක්තියන මනුස්සයෙක්තමයි රන්ජන් කියන්නේ..පට්ට පට පට..🙅🙅🙅😍😍😍

  • @menakalady4612
    @menakalady4612 4 ปีที่แล้ว +63

    සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතිරණ අඹ කුමාරලාගේ රංජන් ලියො සිල්වෙස්ටර් අල්පෝන්සු රාමනායක

  • @ravindu338
    @ravindu338 4 ปีที่แล้ว +18

    එපා වෙනවා මගුල විනාවි 5න් 5ට ඇඩ් play වෙන්න දාල කාලකන්නි..

  • @npglmnd5131
    @npglmnd5131 4 ปีที่แล้ว +41

    මොනව වුනත් අවංකයි

  • @malkanthipatabadige6061
    @malkanthipatabadige6061 4 ปีที่แล้ว +24

    අවංක සුන්දර මිනිසෙක්.ආදරෙයි මල්ලි

  • @sagarika7036
    @sagarika7036 2 ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්න හොඳම හා එකම ඇත්ත කතා කරපු මනුස්යා 💕💕💕

  • @charakapiumal6143
    @charakapiumal6143 4 ปีที่แล้ว +22

    පට්ට😁❤️👍

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว +2

    රංජන් රාමනායක මහත්තයා හිරේට ගියාට පස්සෙ බලන්නේ කවුද...???

  • @sanjanaperera1719
    @sanjanaperera1719 4 ปีที่แล้ว +13

    කෙළින් katha karana,mage asama desapalagnaya,කවුරු dinne නැතත් oya දිනයි කියලා balan unna,,හැමෝම මෙහෙම ඉන්නවනම් ,🙂

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +1

    ඇත්තටම හිත හොද මිහිහෙක් ..හොර බොරු නෑ ඔහුගේ ... ඇතුලෙ ඉන්න ඕන කෙනෙක් නෙවෙයි ..ඉක්මනින් නිදහස ලැබෙත්වා ...🙏💪🙏💪🙏

  • @anurasriweeransinghe3055
    @anurasriweeransinghe3055 3 ปีที่แล้ว +7

    අද..2021.9.22. තමයි මම මෙි programe එක බැලුවෙ. රන්ජන්...
    ආඩමබරයි සත්‍යයේ හඩ ඔබ. ඒත් අද ඔබ හිර ගෙදර දුකයි.
    නෙල්සන් මැන්ඩෙලා අවුසන් සකිිලා...
    හිරබත් කකා ගති අරමුණූ දිනාලා
    රන්ජන් ඔබත් අද ඒ ගැන සිතාලා
    ඉවසා ඉන්න හෙට හිරු එයි පතාලා

  • @luckydreamz7191
    @luckydreamz7191 4 ปีที่แล้ว +2

    Eka digata baluwa wrlawa giye danunewath na.niyama nihathamani aththa kathakarana supirima vinodakami jeevithayak.

  • @landhipathina2310
    @landhipathina2310 4 ปีที่แล้ว +17

    රන්ජන් ගෝඩාක් ගොඩාක් ආදරෙයි කෙලින් කතා කරන ආදරණීය මිනිසෙක් 💞 ( ළහිරු හිනාව අති සුන්දරයි 🙏)

  • @aroundtheworld5154
    @aroundtheworld5154 4 ปีที่แล้ว +56

    සුශාන්ත් මැරුනෙ නෑ.මැරුව.උගෙ talent එකට ඉරිසියාවෙ.කවදහරි එයා අංක 1 වෙයි කියල බයේ

    • @nimeshasanju7159
      @nimeshasanju7159 4 ปีที่แล้ว +3

      Aniwryen. Booly wood wla angtha king wene sushnt tamai. Ada htiya nam. Ekata godk.dn ina king la.kanla.bya una. Pw.sushnt.. Htiyanm loketma.smpthak
      Hoda manusyek. Supiri molayk
      Hrima dukai.sushnt gana