For more news, visit : www.lankanewsw... Like us on Facebook : / lnwsrilanka Follow us on Twitter: / lnwsrilanka Follow us on LinkedIn : / lnw-news #lka #news #lnw
Thank you Ranjan for revealing everything. You are a very straight forward and honest person. Your private life is immaterial to us.honesty is the best policy.keep it up
Ranjan you are a Great personality. first time in my life I have come across a politician who stands for justice.God bless you abundantly for being the VOICE of the VOICELESS
Best speech ever made in parliament about reality behind the parliament history in Sri Lanka with evidence. All the others in silent mode. No one disturbs him irrespective of their parties. We salute you, Respect you, sir.
@@dayanhamine7533 ow bn balapan rate minissu kochchara andilada inne me 224 parliament yawanna,ape minissu hithan inne un rata hadai kiyala 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Last week ranjan became Joker and Bad guy. But today he becoming hero. This the life fact. Everyone should understand life will change anytime and do not be fedup
yes life and people's attitudes may change in little split of second ,all these attitudes of people can change very easy by media works , social,tv,news paper
oba tumata godaka pin 👍hamadama hodinna inna api dubi obawa amata karala na api oba tuma akki 🙋👌oba hamada apita akki hitiya apa duka sapa hoyala baluwa a oba vitarai anaita 🐂 awa amata wal
@@FluentMinds1 ponna wesige puthek..wahal kimbaa.. aththa kiyala dana danath pakada kiyavanne..karinponna wesawa.. rata kanava paksha walata puka didi.. thopita thamai back side ok.. puka dena hatta
පාර්ලිමන්ට් ජෝක්ස්, one shot, රංජා film තුනටම වඩා මේ විනාඩි 30 න් රන්ජන් මුලු දේශපාලනයම උස්සල පොලවෙ ගැහුවා. /
රන්ජන් උබේ ෆිල්ම් වල උබ කරන acting වලට වඩා උබ ඇත්ත කතා කරද්දී පට්ට ආයේ කතා දෙකක් නෑ
T N නියමයි රන්ජා don't worry Ranja. .. .. So Many people with you..
Aththa
රංජාට අපි බැන්නට ගොඩක් කනගටුවෙනෙවා ඉතිහසෙයේ හොදම ඇමති රංජා අපි ඔබ සමගයි
මරිය තුමියට අපහාස කලේ ජේසුගෙ හොර අල්ලන්න.. යසෝදරා දේවියට අපහාස කලේ බුදුන්ගෙ හොර අල්ලන්න.. ඒවා ජානකීට කිවුවෙ ජානකීගෙ හොර අල්ලන්න.. ගෑනුන්ට පු ගැහුවෙ අවුරුදු 19 කෙල්ලො ගෙනත් බුදිකරවගත්තෙ එයාලගෙ හොර අල්ලන්න.. ගෑනු සුදුද කලුද ඇහුවෙ මොකේ හොර අල්ලන්නද දන්නෙ නෑ.. හෙට අනිද්දට කුඩු කාරයොයි ගනිකාවොයි කියයි බුදුන් පල්ල ජේසු පල්ල මම උපාය දූතයෙක් හොර අල්ලන්න ගියේ කියලා..😂😂🖕🖕හුකැස්.. UNP හරක්ට හොඳයි මේ කතා..🤣
@@RViraj123 apahasa kerapu ekata wada godak wadagath dewal eliyata awa kiyala hithen nedda. Me kalakanni ki denekuta bar permit tiyenawada, okun parliment eken elawanna one.
Rukshahn Viraj ekama comment eka hema tenama dala mahansida 😂😂
@@KEVIN-xd6qg ela
@@RViraj123 උම්බ ඉරාජ් ද ???????????
ඉතිහාසයේ දැක්ක සුපිරිම ඇමැති වරයා රංජන් රාමනායක දාපාන් පුතා ඔකෝම එලියට කෙලවිලා යන්ඩ කියලා කුඩු නාලිකාව කුඩු ඇමතිලා නායකයෝ ඔකෝම එලියට දාන්ඩ රංජන් අයියා ඒක තමයි වෙන්ඩ ඔනේ මොකද කුඩු නාලිකාව උබගේ හෙලුව විතරයි ලෝකෙට පෙන්නන්නෙ උබත් දාපාන් ඔකොම එලියට ජය වේවා
👍
P
P
රංජන් කතා කරගෙන එනකොටම කවුද මන්දා කෑ ගහනවා ඇහුනා ඔබ තුමාගෙත් හඩපට තියෙනවා කියලා විතරයි කිව්වෙ ඒ මිනිහා silent😅
Thank you Ranjan for revealing everything. You are a very straight forward and honest person. Your private life is immaterial to us.honesty is the best policy.keep it up
ඇත්ත කියල හිරේ යමන්
උබට අඩන්න කෙනෙක් නැ
අනාත වෙන්න පවුලක් නෑ
උබ තනිකඩයා කොන්ද කෙලින්
තියාගෙන වැඩකරපන් ජනතාවට හෙලිකරපන් ඇත්ත
සුපිරි
Buddhagamata banapu gonja
@@yohanabesundra5509 Buddhagamata banne nehe pako. Buduhamuduruwanta ninda karapu hamuduruwan eli karapu ekada weradda?
God Bless You Ranjan, You have atleast done your part to the Country bro, Very Happy
calista fernando රන්ජා ඇත්ත කතාකරනකොට. රිදෙනවා. නම්. රිදෙන්නේ. හොරැන්ට. සහ හොරැන්ගේ අනුගාමිකයන්ට බව මතක් කරමි . මගේ. ආගමේ.. හැටියට. උඹට.. බුදුන්ගේ. රැකවරනයි.. (නොපිලි ගත්තාට. කමක් නැත.)
නියමයි. ස්වාධීන වෙන්න.parliament එකේ මම් අහපු නියම කතාව. තනියම ගමන ගියොත් සාර්ථකයි
මෙවා මුලින් කියන්න තිබුණේ .. චන්දෙට කලින්..
Ranjan ape kale weerayek Victor Ivan Ravaya 26.01.2020
මෙහෙම කථ කරනව කියන්නෙ ලේසි පහසු එකක් නෙවෙයි. මෙතත්වයට එන්නනම් තම ජීවිතය පරදුවට තියල තමයි කට අරින්න ඕනෙ. මොහු ලංකාවේ දේශපාලනයෙ ඉන්න සැබෑ වීරයෙක්.
එකෙන්ම
Aniwa
දැන් කෝකත් එකයි කියල හිතෙනව අැති....
හැබැයි ශ්‍රීපතිට වෙච්ච දෙ වෙන්ඩ ඉඩ නොතැබිය යුතුයි.
Me karana kapa kirima samaharunta therenne naha
රන්ජන් අයියා ඔක්කොම එලියට දාපන්. හොරුන්ගෙ රෙදි ගලවපන්.
👍
ඉතින් මෙයා අහුවුන නිසා නේද.වම අරින්නේ.
@@batuwitamaithri9789 මේ වහලුන්ට ඔව තේරෙන් නෑ
Ranjan kelin katakaranwa පොහොට්ටුව ewa නැද්ද කියන්නේ
😄😃😀🤏🤏🤏🤚🤚👍🤏🤚🤝🤝🤝🤝🤲🏻🤲🏻🙏🏻👌👌👌🙏🏻🤲🏻
Ranjan you are a Great personality. first time in my life I have come across a politician who stands for justice.God bless you abundantly for being the VOICE of the VOICELESS
සත්‍යවාදී බව නිසාම ලැබුන ආත්ම ශක්තිය . තව කවුද ඉන්නෙ? මේ තරම් හඩක් නගන්න.
නියමායි රන්ජා ....
ඇරලා දාපන් සේරමගේ රෙදි ගැලවෙන්නම .
රටේ මිනිස්සු එකතුවෙලා උඹව ආරක්ෂා කරන්න ඕනෙ හරිනම් ....❤️
මූ විතරයිද කොහෙද පාර්ලිමේන්තුවෙ වැඩකට ඇති එකම එකා..මේ පාර පොරට චන්දයක් දෙන්ව.
මරිය තුමියට අපහාස කලේ ජේසුගෙ හොර අල්ලන්න.. යසෝදරා දේවියට අපහාස කලේ බුදුන්ගෙ හොර අල්ලන්න.. ඒවා ජානකීට කිවුවෙ ජානකීගෙ හොර අල්ලන්න.. ගෑනුන්ට පු ගැහුවෙ අවුරුදු 19 කෙල්ලො ගෙනත් බුදිකරවගත්තෙ එයාලගෙ හොර අල්ලන්න.. ගෑනු සුදුද කලුද ඇහුවෙ මොකේ හොර අල්ලන්නද දන්නෙ නෑ.. හෙට අනිද්දට කුඩු කාරයොයි ගනිකාවොයි කියයි බුදුන් පල්ල ජේසු පල්ල මම උපාය දූතයෙක් හොර අල්ලන්න ගියේ කියලා..😂😂🖕🖕හුකැස්.. UNP හරක්ට හොඳයි මේ කතා..🤣
Aniwar
කවුරු පල්ල කියල දිවුරුවත්.. රංජා මොනව අපහස කරත්.. අනිත් උන් වගේ අපේ රට කෑවෙ නෑ... කුඩු කාරයන්ට කුඩ්ඩා කියල බය නැතුව කෙලින් කියන.. මිනිහෙක්.. සාක්ශි එලියට දානවනන්.. දිවුරන එකෙන් වැඩකුත් නෑ.. හැමෝම බොරුවට කෑ ගහුවට.. කවුරුත් තමන්ගෙ පැත්ත රකිනව.. නමුත්.. රංජා එක පැත්තක්වත් රැක්කෙ නෑ.. දෙපැත්තෙම වැරදි කිව්ව මිසක්... කඩේ ඇතුලෙ ඉදන් හැමදේම බලන්න එපා සහෝ.. කඩෙන් එලියට ඇවිත් වටපිට බලපන්
@@RViraj123 අඩෝ ඉරාජ්
@@tharushagunarathna4887 අනිවාර්යෙන්ම. ඌ එක පැත්තක හිටියේ නැහැ. අපේ උන් ආගම, ජාතිය, සහ පක්‍ෂ කියන කඩවල් ඇතුලේ ඉදගන රන්ජන් කඩයක් ඇතුලේ ඉන්නවලු.
For now, Ranjan is my HERO.!
Best speech ever made in parliament about reality behind the parliament history in Sri Lanka with evidence. All the others in silent mode. No one disturbs him irrespective of their parties. We salute you, Respect you, sir.
දෙමල ෆිල්ම් එකක Climax එකක් වගේ යකෝ..මම නම් කියන්නේ රංජා මේ කියපු දේවල් තේරැම්ගන්න රෙකෝඩින් ම ඔනේ නැ. සිහිබුද්ධිය තියෙන ඇහැ කන පේන ඔනේ එකෙක් ට මේවා තෙරේන්න ඔනේ..
Amila Priyanthe
මේව ඩවුන්ලෝඩ් කරගෙන තියාගනිල්ල..TH-cam එකෙන් අතුරුදහන් වෙන්න පුලුවන්...
😁😁😁
බොහොම ස්තුතියි ඩවුන්ලෝඩ් කරන්න මතක් කලාට
හරියට හරි den ko කට්ටිය
අනිවාර්යන්
🤣🤣🤣🤣
උබට මොකා බැන්නත් උබ පොරක් රන්ජන් අයියෙ..
😊
ලොකයෙන්ම blue බලලා 1 වෙච්ච අපේ පිං බිමේ. පිංවත් කම දෙපිටින් යන්න හොඳට හිකුවේ රන්ජා උඔ නම් දෙයියෙක් නෙමේ රන්ජා දේවාලයක්. උම්මා 😘😘😘😂
යකෝ රන්ජන් ට බැනපු උන් එකෙක්වත් නෑනේ.අඩුම තරමේ පාර්ලිමේන්තුවත් නෑ නේ .පොහොට්ටු අයියලත් නිහඩයි.
Atta muta thawa bs jp kiyana ponnayoth inwa
mu me mokekda
😄😃🙏🏻🙏🏻🙏🏻🤲🏻🤲🏻🤲🏻🤝👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌🤏🤚🤚
@Shirani Madushika atta kiyaddi thipita amarui vage
225 ඇතුලේ ඉන්න කොන්ද පණ තියෙන ඇත්ත කතා කරන එකම මිනිහා...පක්ෂ උඩ දාගෙන ඩෙගා නටන උන්ට රෙදෙන්නත් එක්කම දීලා තියෙනවා....respect ❤🔥
උබටත් ගියානම් පුක් සොමියක් ගන්න පුලුවන් 😅😅😅😅😅😅
@@songmusicprabash1856 ai ube gani inme yawapan ammath aulak nah
@@songmusicprabash1856 ane gon ponnaya. Aththa yako u kiyanne
අපි බැන්නට කතාවන් ගොඩක්ම ඇත්ත
Chathura lanka Dayananda Matath oygen සප්ස්කරාඉප් ekk oniii
Apith banna namuth api waradi ohu hariyata hari
Chathura lanka Dayananda ඔව් ගොඩක් ම එත්තතියනවා. නමුත් ආගමික දේවල් කතා කරපු එකනම් හොඳ නෙහෙ. පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙන් ගෙයක් දොරක් වාහනය ක් නෙති හොරකම් කරලා නෙති එකම කෙනා මොහුඉ.ඔය පාර්ලිමේන්තුවේ තෙන තියන්නේ හොරුන්ටවිතරෛ.මෙයාව පක්ශනුත් එලෙඋවානේද.
Ela hoda wade
Utr?Utrecht 🎉@@chandanapushpakumara7042
කොලුකමට කුනුහරප කීවාට කෙලින් කතා කරන හිත හොඳ දෙවියෙක් බව මම හැමදාම කීවා.
"Well Done" රන්ජන්. හැමදේම හොදින් විසදෙයි.
1q
l
@@AGSomasiri17:49
.
!c🎉h6ñ75ñ85😅r@@AGSomasiri
@@AGSomasiri0ppp😊
P😊p
P😊p😊
😢❤😮😅
දේශපාලනය ඉතිහාසයේත් වර්තමානයේ ත් අනාගතයේත් බිහිවුනු අවංකකම දේශපාලකයා.ඔබත් ජාතික වීරයෙක් .නොබියව ඉදිරියට යන නොමියෙන මිනිසා ඔබයි රන්ජන් .ඔබට විශ්ව ශක්තියේ පිහිට ලැබේවා.බුදු සරණයි .ජය වේවා !💖💖💖💖💖😘😘😘😘😘
Ş
නිවන් යන්න ඉන්නෙ කට්ටිය. රංජන් විතරයි බඩු ගහන්නේ. අනිත් අය සිල් ගන්නවා. Call record හින්දා බෑ කියන්න බෑ මතක නෑ කියන්න බෑ
Perfect speach! ඔය මෝරාල් එක ඔහොමම තියාගන්න. දශමයක්වත් සැලෙන්න එපා!
රෙදි ගලවව්වා නේද ඔක්කොමලාගේ රංජට කට්ටිය බැන්නා නමුත් ඌ නියම පොර බය නැතිව කියලා දැම්මා තව පැයක් දෙන්න තිබුණේ වැඩියෙන්
Horunta thamai wadipura kalayak denne kathakaranna. Niwaradi karana ekata kalaya adui kathakaranna
Mu puke ne nangi arinne
Pr Kumari වැඩි වෙලාවක්. දෙන්න. කියල. පිකටින් එකක්. කරමු🤣🤣🤣🤣🤣😘
@@dayanhamine7533 😄😄😄😄
World 1st time sri lankan parliment staying silent and waiting for there turn from Ranjan's mouth!!😂😂😂😂😂😂😂😂
Teshani Sansala 👍🤣🤣🤣
සුපිරි ඈ 👍👍
sira
Surely there is a reason 😜
Okun okkama horu.rata kabasiniya kerapu un. Lankawata aran tiyena naya welin indiyawath hadanna puluwannlu.
10 සැරයක් ඇහුවා..UNP බැදුන්කරේ,මහින්දගේ දූෂන, පාර්ලිමේන්තුවේ කුඩ්ඩෝ,ක්‍රිකට් වංචා,ඇමති,මංත්‍රිලගේ වේසා කම්.. අධිකරනයේ දූෂන.. අපිට පෙන්නුවාට ස්තූතියි.මචාං.🙏
Kabbek form wechcha Taram
Awaaaaaaaaaaaaa!+
අනේ ඔබ දෙව්යෙක්.අදයි මම මේ කතාව ඇහුවෙ.ඔබව සොයාගෙන ඇවිත් කකුල් අල්ලලා වැන්දත් පව් නෑ.❤️ වැදුනා🙏🙏🙏🙏🙏🙏
රන්ජන් aiyya ඔයා ඇතුලට යන කොට ලොකු දුකක් දැනුනා ....ඔයා 🏆 අපි ඔයා එක්ක
මොනා උනත් උබ නියම කෙලින් මිනිහෙක් රන්ජා 👏👌
Ranjan you r a hero we wish u
dilshan kelaniyangoda මොනවා කරත්. මෙයාට තියෙන. කොන්ද වෙන. එකෙකුටවත් නැහැ කියල.. . හිතෙනකොට. සතුටුයි රංජා.
Apita paksa paata epa apita oni janathavata kelinne nathi kelin vadakarana nayakayo neda bro
Monawa vunath Ranja ge kondeth boruwak bawa haliwunaa
😃😀🤏🤏🤏🤚🤚👌👌👌👍👍👍👍👍👍👍🤝🤝🤲🏻🤲🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤲🏻🤲🏻🤝👍👌🤏🤚
රන්ජන් ඔබ වැරදි වැඩක් කලත්
ඒ වරදින් හොද වැඩකුත් හෙලිවෙලා තිබෙනවා ඔබ හිරේ
වලන්ගුවෙ වැටුනත් ඇත්ත කතාකර හිරේ ගියත් කමක් නෑ
අනිත්ඔය සුදනමි යැයි කියාගන්නා සුදු ඇදගෙන බුදුන්වදින සියලුම දෙනාට
හොදපාඩමක් උගන්නපන්
ඊට පස් සෙ හිරේ යමන් ඇත්ත
කියල පැත්ත ගියත් කමක්නෑ
සත්යට නීතියට ගරුකරන කාටත්
ජේසුටත් බුදුහාමුදුරුවන්ටත් එසේම වුනා අද ඒඅය ට වන්දනාමාන කරනවා
ඔබ වගේ අයව රන්ජන් වගේ නළුවෙක්ට අන්දනඑක මහ දෙයක් නෙමෙයි. නඩුකාරයින්ට ප්‍රොමෝෂන් දෙනවා කියල තීන්දු අරගෙන, නැති වැරදි වලට මිනිස්සුන්ව හෙරේ දාලා දැන් බබා වගේ රන්ජා වීරයා වෙන්න හදනවා.
යහ පාලනයෙන් හොරු අල්ලන්න අවානම් රජයේ නිළධාරින්ට එයාලගේ වැඩ කරන්න දෙන්න ඕනේ. තමන්ට විරුද්ද අය ඔක්කොම හිරේ දාන එකද යහ පාලනය?
ඔය ඔක්කොම රෙකෝඩ් කරේ මින්හට ඕන එක්කෙනෙක්ව පස්සේ බ්ලැක්මේල් කරන්න.
නළුවාගේ රඟපෑමට නොරවටෙන්න්
Oba hari
යාලූවනේ අහින්සක ඉල්ලීමක් මාව SUBSCRIBE කරලා මටත් පොඩි උදව්වක් කරන්න.... ගොඩක් තැන්ක් සස්ක්‍රයිබ් කරන අයට..❤️❤️❤️❤️❤️❤️❤️
Anivaryenma
මේක දෙපාරකට වඩා බැලුවේ මං විතරද👉දෙපාරකට වඩා බලපු කට්ටිය👍ලයික් කරන්න😍😍😍
දැන්නෙ තේරෙන්නෙ කට්ටියගේ ගේම් ටික.රංජන් නිසා කට්ටියගෙ තරම දැන ගත්තා. හොද වැඩ කරන්න ගියාම මඩත් ගාගන්න වෙනවා. තමන් මඩ ගාගන හරි රටට ඇත්ත පෙන්නන්නයි ඕන.නියමයි රංජන් සර්.
අම්මටහුඩු, ඔක්කොටම ඇඩ්රේස් නෑ 😂😂, නියම ටෝක් එක. රන්ජා 1 ෂොට් 😬🙆♂️
Fun Factory Matath oygen සප්ස්කරාඉප් ekk oniii
@@Ashiyawedamadura දෙන්නම් කෝ ලොක්කා 😂
@@wildfire305515 matath ekak dagena playan lokka
@@Denims4U ela
පටිට ජය වෙිවා රංජන් අයියේ
ඔක්කොම දාපන් රන්ජා එලියට.හොරු කවුද කියලා ලෝකෙට පෙන්නපන්.
Chanaka Salwathura arachchi Matath oygen සප්ස්කරාඉප් ekk oniii
aka tamai api kiyanne dapan aliyata kiya kiya enne natuwa
රංජා උබට තෙරුවන් සරණයි ජය වේවා.වන් ශොට්ම තමා.තිත්ත ඇත්ත කතා කරන එකම මනුස්සයා❤️❤️❤️🔥🔥🔥🔥👍👍👍👍
අවන්කව බයක් දැනෙනවා රන්ජන් රාමනායකත් අතුරුදහන් වෙයි කියලා
😌😌😌 ඇත්ත කතා කරපු නිසා....
මටත් හිතුනා ඒක
@@රිනෝඅනූ කතාකළේ ඇත්ත නෙවෙයි පට්ටපල් බොරු අපහාස. ඌ හැදුවේ මිනි මරන්නට පිගන්නට නිතිය පාවිච්චි කරන්ට නේද?
@Shamali Kaldera pohottuwe mooda wahallungae handa pata joliya iwaraaaaaaaai...🤩🤩🤩
මෙයා මේවා කලින් නොකීවෙ ඇයි. තමන් අහු උනාම අනිත් උනුත් පාවලා දෙනවා
@@mendissri...6200 ඔයාලා වගේ මෝඩ මිනිස්සු. මෙයා මේවා කලින් නොකීවෙ ඇයි. තමන් අහු උනාම අනිත් උනුත් පාවලා දෙන එක වීරකමක්ද?
මොන පක්සය උනත් අපට වැඩක් නැහැ හඩපටයෙන් රටෙිනිතියවත් හැදෙයි හැබැයි ඔබ තුමා හොරෙක් නොවෙි ඒක මහජනතාව දන්නවා
දැන් සැපද හිරුටයි දෙරනටයි..මහින්ද රජා ලෝක කපටියා..මේ 225 රට කනවා..නැත්තට නැති කරනව ...මොනව උනත් 225 ටම එකයි..ඒ රන්ජන් විතරයි..ජය වේවා ..!!!
ohoma kiwa kiyala dan ranjata aewith thota puke arinna wenne na ban
ගොටාභය ට චන්දෙ දුන්නට රංජන්ගෙ පැත්තෙ අපිත් ඉන්නෙ ♥️
පව් බන් හිගන unp පොන්සියෝ
@@hashihashi5674 තමුන්ගේ අම්ම වෙන්න ඇති එහෙම කරල තමුන්ව බිහි කලේ..ඒකනේ ඔය වගේ කුනු දේවල් ඔලුවෙ තියන් දගලන්නේ...නුමුත් හොදම ටික එලියට ආපු දාට ඔහේ අම්මව පරිස්සම් කර ගන්න්වා..පුරුද්දට කට්ටිය ඇවිත් ඔය කියන තාලෙට ඇරල යයි ...පොඩ්ඩක් අනුන්ට කුනු කතා කිය්ස්න්න කලින් තමුන්ගේ අම්මට එහෙම රන්ජා කරන ආකාරය හිතේ මවා ගන්නවකෝ...එතකොට ඒ ගැනවත් හිතල වැදගත් විදිහට කොමෙන්ට්ස් එකක් වත් දාන්න ඉගෙන ගනියි ඔහෙලා... මොකද පාර්ලි මේන්තුවේ ඉන්න වැඩි පිරිසක් පක්ෂ බේදයකින් තොරව අසික්කිතයි....එලියට ආවේ රන්ජගෙයි හිරුනිකාගෙයි හඩවල් විතරයි ...ඒකයි ප්‍රස්නේ....
@@jayamuthulisilva5132 pala hutti toge thttata issarahata ghanna kiyala tope diha balana ranjata kiyapan jesuge amma mariyata puke arinna kiyala
ලෝකම පාර්ලිමේන්තුවක් නිශ්ෂබ්දව හිටපු එකම දවස..😀🙏😂😜
ananda Dissanayake මීයට. පිමිබා.. වගේ. කියන්නේ.. මෙවැනි. අවස්ථාවලටද.. ???????ආනන්ද.. මට. වටහා. දෙන්න
ඒක ඇත්ත🙏
@@dayanhamine7533 අනිවා..මචාං
@@dayanhamine7533 ow bn balapan rate minissu kochchara andilada inne me 224 parliament yawanna,ape minissu hithan inne un rata hadai kiyala 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හිත.ගන්න.බැ.අද.රාජාවිතරද
ඔහු පවසන පරිදි ඔහු සියළුම හ voice පටිගත කිරීම් නිකුත් කරන්නේ නම්, මම හිතන්නේ ඔහුට නැවත ඡන්දය දිය යුතුය
aniwaramma
Must be the greatest speech made in the parliament. Will never forget this.
Thank you Ranjan.
We admire your courage
Lol
ජාතික වීරයෙක් ........
සැබෑ නායකයෙක් .......
අපේ උත්තමාචාරය !!!!!!!!!!!!!
රංජන් නුබ නිර්දෝෂි බව රැ දවල් ගොඨාභයට කඩෙි ගිය අපිත් දන්නවා අලුත් පාලනයක් වෙනුවෙන් ගොඨාභයට චන්දෙ දුන්නේ හරි දෙි වෙන්නයි...එතකොට බලද්දී උඹ නෙමෙයි මහින්දයි රටේ විනිසුරුවන්ට බලපැමි කරන්නෙ
අනිවාර්යයෙන්ම දුකයි රන්ජන් ගැන ඔන්න නියම මන්ත්‍රීවරු රටට ම එකයි
aniwa
Woow UNP bro Nice Acting!😂😂😂
Mmm
@SUDIYA GAMING LANKA what is the meaning of "you are understand " 😂😂😂😂පොන්නයා
එල සුපිරිම රංජා , ජංදේ දෙන්නම ඕන පොරක්
Every one keep silence while Ranjan talking about truth.
Good Ela
Amazing, anyone need to take a big risk to talk openly like this on the place like parliament, very brave speech,
Agree
Niyamai..
well done ranjan . what ever you have 1000 controversy you speech very truthfully
මූ යකාගේ බඩුවක්නේ ඕයි.
මේ මනුස්සයව CID එකේ ලොක්කෙක් කරන්න ඕනා සිරාවටම 😄😄😄
225 ම කට වහගෙන ඉන්නවා😂😂😂
Hiru TV, dherana TV මෙකට පස්සෙත් TV channel කරන්න අදහස් තියනවාද?
Salute you ranjan🤝🤝
We are stand with you❤️
Mr Classic Matath oygen සප්ස්කරාඉප් ekk oniii
Aniwa
lol idiot says he is right.. why he is trynna protect hirunika? ha ha funniest thing I've seen on a screen a while.he just an actor 😂😂
Sri Lanka political hero
👍
සියළුම සංවාද මුදාහරිනු හොරුන්ගේ සුදු සළුපිළි ගලවමුද?
ජයවේවා
Good apita oyage paudgalika jivithe apita vadak na rata ganak api ganak thama
රන්ජන් නිසා මම මගේ යාලුවෝ එක්ක තර්ක කරා ඒ හැමෝම රන්ජන්ට වගේ ම මටත් හිනා උනා..... අද මම කියපු දේ ඒ විදියටම අහන්න ලැබුනා ජයවේවා රන්ජන් aiye.... රන්ජන්ගේ voic මට සැකයි කියද්දී මේකේ යාලුවෙක් මට riply කරා මගේ අම්මාගෙන් අහගන්න කියලා.. දැන් මට සතුටුයි .....
Hari de dakapu kenek. Sathutui.❤️
mamath uba wagemai
Core Core මගේ.. යාලුවොත්. උගුර.. කඩාගෙන. තර්ක. කලා.. . . ලංකාවේ. මගේ. අක්කලා. මමත්. එක්ක. වාද. කලා.. .. මම හැමෝටම.. මේ. Video එක forward . කලා.. තවම.. උත්තර නැහැ.
I respect you more than before.. God bless you brother..
කව්ද ඉන්නේ මෙතන..
වැලි පර්මිට් 75 යි..
බාර් පර්මිට් 100 යි..
එතනෝල් 4යි..
කුඩු දෙන්නයි..
අපිම බලය දීලා යවපු උන් තමා..
අපි සිංහල ලේ... ලබ්බ තමයි
👍👍👍👍😥
Theruna nam athi ranja supiri waddek oi❤
වෙනදට කැහැගාන හු තියන අප්පුහාමිලා සද්දනැ.සුදනොවගෙ ඉන්නහැටි.ඒත් අපේ හොරා අපිට හොදයි කියනවනෙ.වැරැද්දට විරුද්ධවෙමු.
රංජන් කවදාවත් බොරු කිව්වේ නැහැ ඒත් ඇත්තට තැනක් නැහැ නිහඬව බලා ඉමු
ආහ් එකියන්නේ යශෝධරා මරියතුමිය බඩුවක්.. තව ඇත්තක් කියන්නද උබේ අම්මා ජනෙලෙන් back side ok කරපු එකියක්
@@FluentMinds1 mu kiyana okkoma gon joke neme .. ewa ahaddi therenwa politics karana okkoma un eka paththak witharai kiyala
@@FluentMinds1 ඔව් උබේ අම්මා වාගේ
aniwaramma
කට්ටිය සද්දයක් නැතුව අහගෙන ඉන්නව.පුදුමයි. පට්ටයි...CID game නෙ.👏👏👏👍
Nature fan Matath oygen සප්ස්කරාඉප් ekk oniii
,රංජන් ඔබට ජයනියතයි අපි ඔබ සමගයි
පාර්ලිමේන්තුවේ නියෝඡීතවරැනි.. වතුර ටිකක් බීලා අහන්න.
Last week ranjan became Joker and Bad guy.
But today he becoming hero.
This the life fact. Everyone should understand life will change anytime and do not be fedup
yes life and people's attitudes may change in little split of second ,all these attitudes of people can change very easy by media works , social,tv,news paper
අපේ රටේ පරම පිවිතුරු දේශපාලනයේ ඇත්ත 😂.. මොනවා වුනත් සුදුරෙදි පොරවං ඉන්න එවුන්ගේ ඇත්ත පෙන්නුවාට thank you Ranjan 👍👍👍👏👏👏. අපේ රට කවදා හැදෙයි ද 😔😔😔
Oyagana wiswasa tiyanawa mata patta
Thushari Perera ඔහෙම යං යාලු.
යාලූවනේ අහින්සක ඉල්ලීමක් මාව SUBSCRIBE කරලා මටත් පොඩි උදව්වක් කරන්න.... ගොඩක් තැන්ක් සස්ක්‍රයිබ් කරන අයට..❤️❤️❤️❤️❤️❤️❤️
oba tumata godaka pin 👍hamadama hodinna inna api dubi obawa amata karala na api oba tuma akki 🙋👌oba hamada apita akki hitiya apa duka sapa hoyala baluwa a oba vitarai anaita 🐂 awa amata wal
ජයවේවා ජයවේවා ඔබතුමා
225 silence නේ 😂 රන්ජා මොනවා උනත් වැඩ්ඩා 👍😅
24 bn 24 😂
@@sanayahsl6538 😅😅 huta ow ne
සුපිරි ලොක්කා සුපිරි... මෙි වගේ පන තියෙන උන් තමයි අපිට දේශපාලනයට ඔිනි... ජය වෙිවා
උබ එකෙන්ම සිංහලයෙක් කෙලින් වැඩ කරන මිනිහෙක් මේ සක්කිලි 225ම හෙල්ලූ එකම මිනිහා... මමත් බැන්න එත් පුද්ගලිකව හිතට එකගව බලද්දී උබ පට්ට බං...💪❤
ඔබතුමා කල දේ ගොඩක් වටින හොන්ද දෙයක්... කවුරු මොනව කිවත් මේ රටෙ මද්‍යස්ත වර්වසාධාරණ ජනතාව ඔබ සමගයි.
පක්ශ පාට නොබල එක පාරක් කට්ටියම සතියක් විතර පාරට බැස්සනම් ගොඩ.. පේදුරුතුඩුවෙ ඉදන් දෙවුන්දර තුඩුවට යනකන්ම.. 😌 පාර්ලිමේන්තුවේ ඉන්න හොරු සේරම එලෝනකන්ම.. 💪
Aththatama puluwan bn wena ratawala France, Zimbabwe,veniziula wage ratawala minissu parata bahala andu peralala thiyei,ita amatharawa thawa goduk ratawala minissu ehema karala thieyi
Ow..👍
@@chefstruth8763 ai bn me video eka 514k balalath trending 1 enne naththe
@@dilan4111 uba dannawada deshapalayana karana ranil,mahinda dennagema hondama thurumbuwa lankwawe minissunge moda kama,wahal kama, duupath manasikathwaya kiyala
@@dilan4111 eka enne duppathkama ekka adyapanaya adu nisa ne bn
කොහොමත් අපි එදා ඉදන් ඔබ තුමන් සමගයි දෙසපාලනය අපිට වැඩක් නැ පිටරට වල දුක් විදින අපි වෙනුවෙන් ඔබතුමන් කැප උන හැටි අපිට මතකයි තෙරුවන් සරනයි ඔබතුමන්ට
ලැජජ නැද්ද මුට *තෙරුවන්සරණයි* කියන්න... ?
බුද්ධාගමට, කතෝලික ආගමට අගෞරව කරපු මූට තෙරුවන්සරණයි කියන්න තරම් පහත් වෙන්න එපා...
@@mrcdesh ඔයා හිතන්නෙ රන්ජන් විතරයිද ආගමට අගෞරව කරන්නේ සුදු ඇඳගෙන ඉන්න ගොඩක් අය පපුවට ගහගන්න ගොඩක් අය මං ආගම විකුනන් කන හැටි ආගම ගැන කතා කරන ඔයාලා දන්නෑ
@@kalumniroshen5654 මට ආගමක් නෑ. මට තියෙන්නෙ බෞද්ධ දර්ශනය විතරයි. රංජන් අගෞරව කලේ තථාගතයන් වහන්සෙට ගිහි ජීවිතේදි හිටපු යශෝදරාට.යශෝදරාට එහෙම කියපු දේවල් ඔයාට ඇහුනද ??? ඇහුනෙ නැත්නම් ගිහින් බලන්න search කරල.
පිලිගන්නව අනිත් අයත් අගෞරව කරා කියල.ඒත් මේ තරම් ජරා විදියට කතාකරපු එකෙක් මම දැක්කෙ නෑ. ලැජ්ජ නැතුව මුන් වගෙ එවුන්ට තෙරුවන්සරණයි කියන්න එපා තමන් බෞද්ධයෙක්නම්, තමන්ම කියනව මෙයා විතරක් නෙවෙයි අනිත් අයත් අගෞරව කරනව කියල. තමන් බෞද්ධයෙක් නම් මොකටද අගෞරව කරන මේ වගෙ එකෙක්ට හරි තෙරුවන්සරණයි කියල මුලු ආගමටම අපහාස කරන්නෙ.
@@kalumniroshen5654 th-cam.com/video/5GosQRaGkEs/w-d-xo.html දැන් කියන්න මේව බොරු කියල.
aniwaramma
ඔබට බැන්න අය අතරේ මමත් සිටියා. නමුත් අපේ දේසපලන්ඥයෝ වැඩි දෙනෙක් ජනතාවගේ මුදල් හොරකම් කරන, අල්ලස් ගන්න, අසාදාරන ලෙස දනය එක්රැස් කරන පෙරේතයො. උන් අතරේ ඔබ උසස් කෙනෙක් කියලා මට අද සිතුනා. ඔබට තිබුනට වඩා ජනතාවගේ ශක්තිය ලැබේවා. රන්ජන් ඔබට ජය👍
Good ............ !
මේවා අහලත් රෙදි නැතුව මොන පැත්තකට හෝ තවමත් කඩේ යනවා නම් ඌ හෝ ඈ...අවජාතක විය යුතුමයි
ஃஃඅනිවාර්යෙන්ම උ බල්ලෙකුට ජාතක උන එකෙක් ෂුවර්
කොයි පක්සෙකට හරි පුක දුන්නණන් උ ගෙ අම්ම බඩුව එකෙන්ම
@@thilinithilini9109 😂😂 කැරි කමන්ට් එක හුත්තො
Aniwa bn
Aniwa 😁
Really Great speech all Parliament is silent. He has the guts to talk.. Need a leader like him for our country.
දූෂණයෙන් පිරුණු රටක සදාචාරය ඇති කිරීම සදහාත් අවිචාරවත්ව වැඩ කරන්න සිද්ධ වෙනවා. මන්ද එරට සදාචාරය නොහඳුනන බැවින්. ඔබගේ සටනට ජය
Kadira Gamarale Matath oygen සප්ස්කරාඉප් ekk oniii
Paka jaya. Kollo gapuwa na keuwa
@@sarath2082 ඔයාට ඇහුණෙ ඒව විතරද?
මරිය තුමියට අපහාස කලේ ජේසුගෙ හොර අල්ලන්න.. යසෝදරා දේවියට අපහාස කලේ බුදුන්ගෙ හොර අල්ලන්න.. ඒවා ජානකීට කිවුවෙ ජානකීගෙ හොර අල්ලන්න.. ගෑනුන්ට පු ගැහුවෙ අවුරුදු 19 කෙල්ලො ගෙනත් බුදිකරවගත්තෙ එයාලගෙ හොර අල්ලන්න.. ගෑනු සුදුද කලුද ඇහුවෙ මොකේ හොර අල්ලන්නද දන්නෙ නෑ.. හෙට අනිද්දට කුඩු කාරයොයි ගනිකාවොයි කියයි බුදුන් පල්ල ජේසු පල්ල මම උපාය දූතයෙක් හොර අල්ලන්න ගියේ කියලා..😂😂🖕🖕හුකැස්.. UNP හරක්ට හොඳයි මේ කතා..🤣
@@RViraj123 කිසිම ආගමකට අපහාස කිරීමක් මම අනුමත කරන්නේ නෑ. නමුත් ආගම තුල ඇති දෑ පිළිබඳව හෝ චරිත පිළිබඳව තමන් ට විශ්වාස අයකු සමග කරන පෞද්ගලි සාකච්ඡාවක් අපහාස කිරීමක් ද යන්න ප්‍රශ්ණයක් ? ඒ ගැන ඔහු ගෙන් පුශ්ණ කිරීම ට අයිතිය ඇත්තේ එයට සහභාගී වූ අයට පමණි. රන්ජන් ට කැමති අය හා ඔහු කැමති අය අතර සිදුවන ලිංගික ගණුදෙනු මගේ ප්‍රශ්ණයක් හෝ රටේ පුශ්ණයක් ලෙස මා නොදකිමි. කිසිවකු ගේ පෞද්ගලික ජීවිතය ට අත දැමීමට මට අයිතියක් නැත. කුමක් හෝ වැරැද්දක් කල අයකුහේ වූවද හොද අගය කිරීම ට මම පසුබට නොවෙමි.
රන්ජන් ට ❤️💐💐💐🥀🌻🌻🌻😘😘😘නිදහස් වෙලා ආයෙමත් රට වෙනුවෙන් හඬක් නගන්න 💐💐💐🐣🐣🐣කුරුල්ලෙක් වගේ පියාඹන්න
Ranja❤
ජයවේවා මහත්මයාණෙනි... තුප්පහි වැඩ කරන හැමඑකාගෙම රෙදි ගලවන්න..
👍👍👍
රංජා ජයවෙිවා බුදුසරණයි ඔබට ඉක්මනට නිදාස් වෙලා එන්නෙ ලැබෙිවා ඔබය ජය
Hoda kenek oya ratata ona oba weni kenek oya naraka dewal Ada awrudu dahaye kollange mobail walath. Tiyanawa
මම බැන්නා රන්ජන් මහත්මයා.දැං කණගාටුවෙනවා ඒකට
ගොඩාක් හොඳයි terum gatthata අපිට වැඩක් na genuntha කතා kalta dan බලන්න
Machn muge katawat a tama rawatuna ublat...machn mekta hodata ragapaanna puluwan
Uge sex life eka adalama ne thamai eth yashodara devita wesiyak kiyapu eka harida? Mu honda naluwek
මරිය තුමියට අපහාස කලේ ජේසුගෙ හොර අල්ලන්න.. යසෝදරා දේවියට අපහාස කලේ බුදුන්ගෙ හොර අල්ලන්න.. ඒවා ජානකීට කිවුවෙ ජානකීගෙ හොර අල්ලන්න.. ගෑනුන්ට පු ගැහුවෙ අවුරුදු 19 කෙල්ලො ගෙනත් බුදිකරවගත්තෙ එයාලගෙ හොර අල්ලන්න.. ගෑනු සුදුද කලුද ඇහුවෙ මොකේ හොර අල්ලන්නද දන්නෙ නෑ.. හෙට අනිද්දට කුඩු කාරයොයි ගනිකාවොයි කියයි බුදුන් පල්ල ජේසු පල්ල මම උපාය දූතයෙක් හොර අල්ලන්න ගියේ කියලා..😂😂🖕🖕හුකැස්.. UNP හරක්ට හොඳයි මේ කතා..🤣
Bejiya tharum gattana aa athi daruwo
අම්බෝ යකෝ 225ම උස්සලා පොලේ ගහලා පාර්ලිමේන්තුවම සුන්නත්දූලි කලානේ මනුස්සයා කෙල්ලො එක්ක සෙක්ස් කරපු එක වෙනම දෙයක් මේ යකා විතරක් නෙමේනේ බඩු ගහන්නේ ලංකාවේ වෙන පිරිමි බඩු ගහන්නේ නෑ අනේ බබාලා. වැරදි තියෙනවා බුද්දාගමට ක්‍රිස්තියානි ආගමට අපහාස කලා තමා ඒක වෙනම දෙයක් ඒත් මේ කතාවෙන් නම් ගොඩක් මැති ඇමතිලා උස්සලා උඩ දාලාම පොලේ ගැහුවා 😅😅
ඔබ ඇත්තටම වීරයෙක්. ඔබ නිසා අපේ රටේ අන්දයෝ ගොඩකට පෙනීම ලබිල...ජයෙන් ජය
රටේ ජනතාව වෙනුවෙන් පෙනිසිටින එකම පර්ලිමේන්තු මන්ත්‍ර. රන්ජන් නුඔ ජනතාවට ආඩම්බයක්.👍👍👍👏👏👏
Pala gon wesi thawath lajja na
උබත් රන්ජට කියලා හුකො ගත්තද
මට දැන් වයස අවුරැදු 60 යි.. මගේ ජීවිතේ පර්ලිමේන්තුවේ දැකපු, අහපු ඇත්ත කතාව,අවංක කතාව.UNP යෙත් රෙද්ද ගැලෙව්වා.මහින්දගේ රෙද්ද ඔලුවෙන්ම ගැලෙව්වා.. උබ නියමයි.රංජා.උසාවිට බලපෑම් කරපුවා.අයියෝ රටක්ද බං මේක.උබ නැත්තං අපි තවම මේවා දන්නෑ.🤔
නියමයි රංජා..දැක්කනෙ පාර්ලිමේන්තුවම හොල්මන් වෙලා..රංජා පරෙස්සමෙන් ..ජීවිතයට හානියක් උනොත් ඔක්කොම ඉවරයි
Sampath Gokula 😂
Sampath Gokula දුවන්නම. දුන්නා..224ටම.
යාලූවනේ අහින්සක ඉල්ලීමක් මාව SUBSCRIBE කරලා මටත් පොඩි උදව්වක් කරන්න.... ගොඩක් තැන්ක් සස්ක්‍රයිබ් කරන අයට..❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි රංජන් රාමනායක නියමයි කියන්න වචන නෑ
I respect you sir you are the grate person in Srilanka
ඔබේ නිර්භීත කමට ඩබල් සැලුt👏👏🤳👍👍🤝🤝🌻🌻ranjan sar
තනිවෙන්නම ඕන
ජනතාව ගැන හිතල කලා කියල කිව්වට දින්නනම් වෙනස් වෙන්න තිබ්බ.
කොහොම උනත් අභිරහස් ලෙස මිය යනු එපා. ඉන්න බැරිම නම් රටකට යන්න.
ස්තූතියි,
ඕකුන්ගෙ හෙළුව පෙන්නුවට පක්ෂ පාට වලට කඩේ යන ජනතාවට
හොඳ ආරම්භයක් වේ යැයි සිතමි. මෙතැනින් පසු ලාංකීය දේශපාලනයේ.
තවත් මූට බනින කාලකන්නි අවජාතකයන් සිටීද .. නියමයි රන්ජන් නියමයි .. රෙදි ගැලව්ව සේරගේම
Super speech. You are a Hero in Sr Lanka 👍
Mr. රන්ජන් ඔයා මේ comments දක්නවනම් අපි ගොඩදෙනෙක් ඔබේ පැත්තේ ඉන්නවා . දැන් අපිට අවශ්‍ය රටට සාධාරණය ඉටු කරන පුද්ගලයෙක් . ඒ දේ ඔබ ඔප්පු කරන්න . මේ දේවල් ඇත්ත නම් ශ්‍රී ලාංකිකයන් පාරට බහින්න සූදානම් . ඔබ විශේෂයෙන් ආරක්ෂා විය යුතු බව මමද පිළිගනිමි.
ගොන්ජා කියපු වහල්ලුන්ට දැන් පෙනවද?මූ මරන් කන්න කී දෙනෙක් බලන් ඉන්නව ඇතිද.වහාම ආරක්ශාව ලබා දිය යුතුයි.
පුකෙන් කියන කතා .කමක් නෑ උබලාගේ back side ok නේ
@@FluentMinds1 ane pako gonja unath kiyana kathawa aththa kari huthige putho
@@FluentMinds1 ponna wesige puthek..wahal kimbaa.. aththa kiyala dana danath pakada kiyavanne..karinponna wesawa.. rata kanava paksha walata puka didi.. thopita thamai back side ok.. puka dena hatta
@@FluentMinds1 hayyo oi
@@isurulakshan3091 ඒකනේ මුන් කොච්චර මෝඩ ද කියන්නෙ මේවගේ ඇත්ත අවබෝද කර ගන්න තේරෙන්නේ නෑ..පුකම තමයි කට්ටිය අල්ලගෙන දගලන්නේ මුන් ටික
ජයවේවා ඔබට තුමාට සහය ජය ගන්නවා හොරුන්ට නිදහසේ ඉන්න දෙන්න එපා adaa sadde ko හොරු 225 hema 👍👍👍
කාගෙ කාගෙත් වගේ රන්ජන් බොරුවට ඇද සිටි සුඩු පිරුවට ගැලවී හමාරයි....
මුගේ රෙදි ගැලවිලා ඉවරයි...මූ තවත් වහන්ඩ හදනවා...මූට ලැජ්ජ නැහැ...
රනවකට බලපැම් කරනවා හොදට හඩ පටියේ තියෙනවා...
තව මොන කතාද...
ෂානි කියනවා රන්ජන් කතා කරාට පස්සෙ විනිසුරිවරිය අපේ පැත්තේ ඉන්නෙ...කියල තව මොන කතාද....
මට චරිත සහතික දෙන්න මෙතන එකෙක් ඉන්නවද කියලා වටපිටත් බලනවා 😂 එකෙක් නෑ තග් ලයිෆ් 😎
.
.
.
.
.
.
Edit- Tnx for likes FB profile pic ekatawath na like 100k :D
Bhanuka Maddumage Matath oygen සප්ස්කරාඉප් ekk oniii
😂😂😂😂🔨
Sirawta 😂
😂😂😂😂😂ඒකනෙ
විජේය කුමාරතුංග වගේමයි . නියමයි ඔබ තුමා නියමයි .
Salute Mr. Ranjan we need politicians like you.
අම්බෝ... ඒවනන් බොක්කටම වැදුනා.. බුදුසරණයි... ඔහොම යමු.. 225 ම රෙදි ගලවන්න... ඔබ නිවැරැදි බව රටම දන්නවා.
tharusha gunarathna බුදුසරණයි කිවුවට ඌ බුදුදහම පිලිගන්නෙ නෑ 🤣
tharusha gunarathna කමක්. නෑ.. නොපිලිගත්තට.. අයි. අදහන්නේ බුදුන් . ඒහින්දා. බුදුසරනයි උඔට.. .. .. හොරැන්ගේ.. කුඩ්ඩන්ගේ කට. වැහෙන්න.. ඇරපන් උඹේ. කට.😻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
224 😂
බුදුන්ට කල අපහාස වලට බුදු සරන නෑ බන් ඒවා තමා මූ ගෙවන්නෙ
Zula ඌ බුදු දහම පිලිගත්තත් නැතත් අපි බෞද්ධයන්. බෞද්ධයන් නිසා බුදුසරණයි කිව්වා.. එකෙ වැරැද්දක් මං දකින්නෙ නෑ.. අන්‍යාගමික කෙනෙකුට උනත් බෞද්ධයන් , බුදුසරණයි කියල කියන්නෙ... ඉතින් කවුරු මොන ආගම පිලිගත්තත් නැතත් අපි බෞද්ධයන් විදිහට අපේ පිහිට අපිට අවශ්‍ය කෙනාට ලබාදෙනවා.. අනික බුද්ද දර්මය , දර්ශනයක්. එය ඇදහිය යුතුයි, පිලිගත යුතුයි කියල නීතියක් නෑ.. පිලිගත් කෙනා අදහනවා
සබාගත කරන්න ඔනි නැ , facebook හරි TH-cam හරි දාන්න. සබගත කරාට මිනිස්සුන්ට ඔවා යන්නේ නැ.
Eewath karai, lagadima api hamootama eewath ahanna hamba wei
👍👍 wonderful day,be strong and don't let your courage go waste .every second is valuable for your justice..
Swarnamala Theivendran Matath oygen සප්ස්කරාඉප් ekk oniii
Jonja
රන්ජන් අයියේ ඔබ පරිස්සම් වෙන්න රනිල් රාජපක්ශ පාදඩයන්ගෙන්....
කැලණි ගග දෙබෑ උනාළු ඒකෙන් නයෙක් ආවළු එලියට ඒක මරු 😂😂