මේ දවස්වල ආදරය කොහොමද? ❤️ What's Going On In Love? 💕 Tarot Card Reading Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @rjayaweera5932
    @rjayaweera5932 ปีที่แล้ว +146

    ඔයා නිසා ජීවිතේ වරද්ද ගන්න යන තැන් ගොඩකින් බේරිල ඉන්නව කියල හිතෙනව ....ස්තූතියි අක්කෙ ...thank you univers..❤️🌻 දිගටම මේ වගේ දේවල් අපිට දෙන්න 🤗

  • @isharaudayangani-3371
    @isharaudayangani-3371 ปีที่แล้ว +8

    මන් Selecte කරේ file number 2 .....ඇත්තම කිව්වා.....අපිදෙන්න අතරේ ප්‍රශ්නයක් නිසා....මන් එක්ක කතා කරන්නේ නෑ එයා....මාව හැමදේකින්ම.බ්ලොක් කරලා....මට එයාට කෝල් එකක්වත් ගන්න විදියක් නෑ 🥺 මන් හුගක් මානසිකව වැටිලා ඉන්නේ...මන් බලාගෙන ඉන්නවා එයා කතා කරයි කියලා 🥺......අනේ එයා මට කතා කරන්න කියලා...මගේ ආදරේ ආයේ මන් ලගට එන්න කියලා....හැමෝම ආශිර්වාද කරන් යන්න 🙏😞 මට එයාව ඕන 🥺
    විශ්වයට ගොඩක් ස්තූතියි ❤️🙏🥺

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 ปีที่แล้ว +49

    මං ආදරෙ කරන කෙනාම මට ලැබිලා ඉන්නවා,එයා මට ඉස්සරටත් වැඩිය මට ගොඩක් ආදරෙයි මට මගේ ආදරෙ ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් ඔබටත් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @lifewithimasha5099
    @lifewithimasha5099 ปีที่แล้ว +34

    එයයි මායි රටවල් දෙකක , ආගම් දෙකක ඒත් අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයි 😢❤️ විශ්ව මාතාවනි අපි දෙන්නට එකතු වෙන්න උදව් කරන්න කිසිම ප්‍රශ්නයක් නොවී❤ file number 2

    • @chukki606
      @chukki606 9 หลายเดือนก่อน +4

      ඔයාලගේ ආදරේට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ❤ සත්තයි❤

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 ปีที่แล้ว +27

    File no 2...මේ දවස් වල මම ඉන්න situation එක හරියටම හරි..3rd party effect godak thiyenawa..ඊර්ෂ්‍යා කරන අය ගොඩයි..මාගේ සියළු ප්‍රශ්න විසඳලා හිතේ සතුට දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...❤️❤️❤️

  • @thilinanishad
    @thilinanishad ปีที่แล้ว +33

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි 🙏!!!

  • @TharushiWidanapathirana-gj2ve
    @TharushiWidanapathirana-gj2ve ปีที่แล้ว +9

    File no3 ඇත්ත තමයි කිව්වෙ එයා හැම වෙලේම මට කිව්වෙ එයාට වඩා හොද කෙනෙක් ලැබෙයි කියලමයි❤️ ඒ වගේම එයා හරිම මෝඩ ලමයෙක් 🥺❤️🌼

  • @sewwandinisansala5942
    @sewwandinisansala5942 ปีที่แล้ว +13

    File number 4- මේ කිව්ව සේරම දේවක් 100% ඇත්ත.මේ දවස් වල ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුන දෙනවා.මන්.මේ විදිහෙම දේවල් වෙමින් පවතිනවා දැන්

  • @ireshamadushani1906
    @ireshamadushani1906 ปีที่แล้ว +45

    Pile nu 02/ මිස් බලාන හිටියා වගෙ කිව්ව හරියටම හරි හැමදේම.. විශ්වමාතාවටත් මිස් ඔබටත් හදවතින්ම අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️

  • @dinzydinzy3102
    @dinzydinzy3102 ปีที่แล้ว +24

    විශ්ව මාතාවටත්, මාගේ ඉෂ්ඨ දේවතාවන්ටත්, ඔබතුමියටත් බොහොම ස්තූතියී🙏💖🌍...

  • @chamodimalshani926
    @chamodimalshani926 ปีที่แล้ว +26

    අනේ මගේ ෆයිල් 2
    අනේ කියපුවා හරියටම හරි..බලන් ඉදන් කිව්වා වගේ..එයාගේ ඒ හැම ගතියක්ම තියෙය,
    අවුලකට තියෙන්නේ,එයා මාව දාලා ගිහින් දැන් මාස 4ක්,ඒත් මන් තාමත් ආදරෙයි,මන් හිතනවා එයත් මට ආදරෙයි කියලා..එයාගේ තියෙන ලොකුම අවුල තමා කෙලින් තීරන ගන්න බැරිකම..😢

    • @kaushalyaag848
      @kaushalyaag848 ปีที่แล้ว +1

      ඔව් අනේ මටත් 😢...

  • @thilakshishyamalie7058
    @thilakshishyamalie7058 ปีที่แล้ว +17

    pile no 1
    කිව්ව දේවල් හරියටම හරි.
    ස්තූතියි ඔබටත්,
    ස්තූතියි විශ්ව මතාවටත් ❤

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +24

    මගේ මහත්මයාගේ අවංක ආදරය මට ලබා දුන්නාට ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ට ස්තුතියි තෙරැවන් සරණයි ම්ස් යහපතක්ම වේවා ඔයාට 💟💟💟💟

  • @oshalaperera5751
    @oshalaperera5751 ปีที่แล้ว +8

    අනේ ඇත්තම කිව්වා අක්කී❤️🥺 මගේ ආදරේ ඇතුලේ තිබ්බ ප්‍රශ්න හැමදේම විසඳිලා මගේ ආදරේ පරිස්සම් කරලා අපි දෙන්නට ආදරෙන් සතුටින් ඉන්න ඉඩ සලස්වා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much Thara Akki❤️ File Number 2

  • @jithuBeajithu
    @jithuBeajithu ปีที่แล้ว +10

    ඔව් හරිම මෝඩයි😒❤ මෙ ඉවසන ඉවසිල්ල තමා 😒 කමක් නෑ එ මෝඩයට තමා මන් ආදරෙ 😒 අද ඉදන් හරි අඩා අඩා යන එක නවත්තන්න ඔනි😒 එ මෝඩයම එනවා අනිවාර්යයෙන් 😒🥺😁❤

  • @malshaparindaya6229
    @malshaparindaya6229 ปีที่แล้ว +8

    Pile 2 . විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️ මට මේ දේවල් ලබා දුන්නට. ආදරේ කරන කෙනා මගෙ ලගට කවදාහරි එයි කියලා ගොඩක් බලාපොරොත්තු වෙන් ඉන්නවා ❤️

  • @pradeepafonseka4353
    @pradeepafonseka4353 ปีที่แล้ว +5

    Pile no. 2 මට දැනෙන ආදරේටත් වඩා එහා ගිය ආදරයක් දෙන මගේ ආදරණිය කොල්ලව, සහකරුව හම්බවුණා🥰🥰🥰🥰❤️❤️❤️❤️. එයට මගේ ආදරණිය විශ්වමතාවට අනේක වාරයක් ස්තුති.... 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒවගේම මගේ ආදරණිය ඉෂ්ට දේවතාවන්ට අනේක වාරයක් ස්තුති... 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @oshalaperera5751
    @oshalaperera5751 8 หลายเดือนก่อน +3

    මගේ ආදරේ නැවත මට ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much Thara Akkiyo❤️

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v ปีที่แล้ว +6

    මන් file no.3.. අක්කි කීවා දේවල් හරියටම හරි.. Thank you අක්කි. අක්කිටත් විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏අක්කි හැමදාමත් සතුටින් ඉන්න ඕනේ.❤❤❤❤

  • @NilminiWanigasekara-be6hr
    @NilminiWanigasekara-be6hr 10 หลายเดือนก่อน +3

    මම තේරුවෙ pile 2 , මේ වෙලාවේ ඔයා මට ලොකු උදවුවක් කළේ මම හිටියෙ ලොකූ දුකකින්. ඔයාට ගොඩක් ස්තුතියි.මට මේ වෙලාවේ මේ වැඩසටහන බලන්න සැලැස්සුවට ආදරණීය විශ්වය ඔබට අනේකවාරයක් ස්තූතියි ❤❤❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 หลายเดือนก่อน +3

    Pile.3. හරියටම හරි කියපූ . විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි.❤❤❤❤❤❤❤

  • @kokookokoo9098
    @kokookokoo9098 ปีที่แล้ว +12

    කියපු හැම දේම ඇත්ත විශ්ව මාතාව ට ස්තුති වේවා

  • @kaushalyaag848
    @kaushalyaag848 ปีที่แล้ว +17

    Pile 02 කිව්වා හරියටම හරි..❤🎉
    Thank you akke..❤

  • @sachininimnika3548
    @sachininimnika3548 ปีที่แล้ว +2

    Pile 2 මගෙ ආදරය නැවත ලබාදුන්නට ව්ශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා...ස්තූතිවන්ත වේවා..ස්තූතිවන්ත වෙවා..

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +16

    No 3 හරියට හරි කියපු දේවල් ස්තුතියි ඔබට සහා විශ්වයට🙏

  • @rashinidinithika4811
    @rashinidinithika4811 ปีที่แล้ว +7

    Pile 04 - ඇත්තටම ඇත්ත ...ගොඩක් ප්‍රශ්න වෙලා relationship ඉදන් එපා වෙලා ඉන්නෙ..කරගෙන යන්න අමාරුයි කියලා ගැලපෙන් නෑ කියල හොදටම තේරුම් ගිහින් අයින් වෙලා ඉන්නෙ..ඇත්ත තේරුම් ගියේ පස්සෙ තමයි..දැන් වෙද්දි ඔය කිව්ව හැමදේම වෙලා තියනව..ඔයාගෙ readings ඇත්ත 🙂❤

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @TheeshaRaini
      @TheeshaRaini ปีที่แล้ว

      Me too .i choosed 4 pile ...

    • @minolianuththara3876
      @minolianuththara3876 ปีที่แล้ว

      මටත් ප්‍රශ්න ගොඩක් ඇති වුණා..akkige vedioes බලල හිත ශක්තිමත් කර ගෙන ඉන්නේ.... කියපු නොකියපු රහස් ගොඩාක් මෙ වෙද්දි තෙරැම් ගන්න පුළුවන් වුණා... relationship ship ep una ..file NB 04 💯❤️🙏🥺 මට වගේම ඔයාගෙත් ප්‍රශ්න විසදෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏

    • @dinithiamandika6572
      @dinithiamandika6572 5 หลายเดือนก่อน

      Same here❤

  • @rashinidinithika4811
    @rashinidinithika4811 ปีที่แล้ว +9

    ඔයා කියන දේවල් හැමදේම ඇත්ත වෙලා තියනව අක්කෙ ..මොකක්හරි දෙයක් වෙද්දිම ඒව මතක් වෙලා බේරුන වෙලාවල් ඉදන් තියනව දැන් ඇත්තටම ...ඔයාටත් විශ්ව මාතාවටත් ස්තූති වේවා ❤🙏

    • @raveeshanuwangi7768
      @raveeshanuwangi7768 ปีที่แล้ว

      අක්කා.... ඔයා හරි පුදුමයි. දැන් වෙලා තියෙන හැමදේම හරියට ම කිව්වා ... ජීවිතේ හදාගන්න ඔයාගෙ මේ හැම වචනයක්ම ගොඩාක් වටිනවා. මට එයාව ගොඩාක් මතක් වෙනවා. කොයිතරම් දුරින් හිටියත්. 😞 ගොඩාක් පින් අක්කි ඔයාට....🙏🙏🙏file number 02 ...

  • @samindikasandeepani6243
    @samindikasandeepani6243 ปีที่แล้ว +2

    Pile number 01
    ඇත්ත අක්කා එයාව දකිද්දී මට එයාව හරි හුරු පුරුදුයි ...මං ගොඩාක් මතක් කරනවා මෙහෙම කෙනෙක් මේ ආත්මෙ මට කොහේ හරි හම්බෙලා තියෙනවද කියලා ❤️ අක්කා කියන දේවල් 100% ක් ම හරි ස්තුතියි අක්කේ ඒ වගේම විශ්ව මාතාවටත් ස්තුතියි ❤️

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +4

    222බොහොම ස්තූතියි ඔබතුමියට🙏❤️🦋විවාහය පිළිබඳව වීඩියෝ එකක් ගේන්න..විශ්වයට ස්තූතියි ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි❤️🙏🦋🦋🦋🦋

  • @theoneentertainment5931
    @theoneentertainment5931 ปีที่แล้ว +6

    Pile 3 කියපු හැමදේම ඇත්ත.... හිත කියෙව්ව වගේ...🥺❤️ Thank you so much Akki 🥰❤️

  • @gangadias-v3q
    @gangadias-v3q ปีที่แล้ว +8

    Pile no 4
    Thank you so much Mother universe 🙏🙏🙏❤️❤️❤️
    ඔයා කියන ඒවා හරියටම හරි තාරා🥰
    ස්තූතීයි ඔයාට ගොඩාක් 🙏🙏

  • @Piumiherath-dx4jp
    @Piumiherath-dx4jp ปีที่แล้ว +2

    File NB 2 ඇත්තටම හරි කියපු ඒවා...විශ්ව මතාවට ගොඩාක් ස්තූතියි 🥺❤️🙏

  • @kajininethmika5922
    @kajininethmika5922 ปีที่แล้ว +6

    අක්කී ඔයා මගේ හිත කියෙව්වා වගේ....කිව්ව දේවල් හරියටම හරි...❤ pile 03 thank you akki....

  • @harshakalpani8963
    @harshakalpani8963 ปีที่แล้ว +4

    මට අවංක පිවිතුරු ආදරයක් මට ගොඩක් ආදරය කරන කෙනෙක් ලැබුනා. මගේ ආදරේ ලබාදුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤

  • @KeerthiRaja-c9q
    @KeerthiRaja-c9q ปีที่แล้ว +5

    ,සතූති කරන්න වචන නෑ අකුරක් නෑර කියන විස්තර හරි හරියටම හරි ස්තුතියි ගොඩක් ස්තුතියි ඔබට ජයවේවා ❤❤❤

  • @kavithapiumali7751
    @kavithapiumali7751 ปีที่แล้ว +2

    Pile 4
    මේ වෙලාවෙ අක්කි ඔයා කිව්ව දේ 💯 හරි අනේ ඒත්.... කොහොම උනත් ඒ ඇත්ත මට තේරුනා ඔයාට ගොඩක් ස්තූතියි ❤ 🙏

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv ปีที่แล้ว +6

    අපේ ආදරයේ සියළු ප්‍රශ්න විසදා දුන් විශ්ව මෑනියන්ට ගොඩාක් ස්තූතියි🙏. thara oyatath gdk pin.avwashym welve oya vedio eka dmme🥰

  • @navodilakshani5082
    @navodilakshani5082 ปีที่แล้ว +2

    No 2 - කිවුවා හරියටම හරි ❤❤❤
    Thank you mother universe ❤❤❤🙏🙏🙏

  • @nikilaharshana6615
    @nikilaharshana6615 ปีที่แล้ว +10

    Pile No 04 ❤❤❤
    Thankyou Univers ❤

  • @Sharani.N.Galthotawaththa
    @Sharani.N.Galthotawaththa ปีที่แล้ว +1

    File number 2
    හරියටම හරි හැමදේම.
    ගොඩාක් ස්තූති මිස් ඔයාට.
    මං ඔයාගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ.
    ඒ හැමදේම ගොඩක්ම හරි.
    Thank you mother universe ❤❤❤

  • @charithdilshan4039
    @charithdilshan4039 ปีที่แล้ว +5

    විශ්ව වතාවට අනික අනික වාරයක් ස්තුතියි ට දෙවියන්ට අනික වර කිසිදු ඔයාට ගොඩක් ස්තුතියි❤🙏🙏🙏

  • @ShamaKeshala-lj2iy
    @ShamaKeshala-lj2iy ปีที่แล้ว +2

    File 2 හැම දේම හරි ..... විශ්ව මාතාවගේ ආශිර්වාදය සැම විටම ලැබේවා ❤❤❤❤❤

  • @DulanjaleeJayasinhge-cm8fn
    @DulanjaleeJayasinhge-cm8fn ปีที่แล้ว +6

    2 විශ්ව මාතාවනි බොහෝම ස්තුති . ගාඩියන් දේවදූතයානනි බොහෝම ස්තුති 🙏🙏🙏💚💚💚

  • @sashiirathnayaka
    @sashiirathnayaka ปีที่แล้ว +2

    අක්කි කීව ඔක්කොම ඇත්ත❤️‍🔥විශ්ව මාතාවට ස්තූතියි අක්කිව මුණ ගැස්සුවට🙏🌸

  • @hanz5853
    @hanz5853 ปีที่แล้ว +3

    No contact video ekk oni. Pile no 1,2 හරියටම කිව්වා 😢❤

  • @AnuMangalika-m5d
    @AnuMangalika-m5d 10 หลายเดือนก่อน

    ෆයිල් නම්බ 2.මගෙ ආදරේ ලබා දුන් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති .කියපු හැමදේම හරියටම හරි 🎉🎉🎉

  • @NimaliPushpalatha-id8en
    @NimaliPushpalatha-id8en ปีที่แล้ว +5

    Pile no 2 විශ්ව මෑණියන්ට ස්තුතියි ❤
    ඔබතුමියට ස්තුතියි ❤

  • @danushkavithanage8847
    @danushkavithanage8847 ปีที่แล้ว +1

    ෆයිල් නම්බර් 2......විශ්ව මාතාවටත් ඔබ තුමියටත් ගොඩාක් ස්තුතියි .....මාගේ ඉටු දෙවියන්ටත් ගොඩක් පින්...💗💗💗💗💗

  • @emyrathnayake5555
    @emyrathnayake5555 ปีที่แล้ว +9

    Pile no.2
    කියපු ගොඩක් දෙවල් ඇත්ත අක්කි❤
    Thnk you so much akki❤
    Thnk you my angles 🌷😘🙏 Thnk you universe 😍♥

  • @Nadeesa-m6j
    @Nadeesa-m6j 11 หลายเดือนก่อน

    File 2.හරියටම හරි..විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතිය ..❤❤❤

  • @MoBoW-satisfying
    @MoBoW-satisfying ปีที่แล้ว +9

    හොය හොය හිටියා වගේ video එකක් 😍🖤 විශ්වයට ස්තූතියි

  • @NisalkaSenevirathna
    @NisalkaSenevirathna ปีที่แล้ว +1

    Pile no 2ඔයාට ගොඩක් ස්තුති ඔයා නිසා ජීවිතේ ගොඩක් දේවල් හදා ගනිමින් සතුටින් ඉන්නවා ඔයගේ ජීවිතේ සාර්ථක වේව!

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 ปีที่แล้ว +2

    No 2 මගේ ආදරය ආරක්ෂා කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේ කවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏

  • @rashmianjalika7504
    @rashmianjalika7504 ปีที่แล้ว +13

    Pile 03. So Accurate Details that you have given... We don't need to destroy our beautiful life such kind of toxic relationship. 💐

  • @happy_life.2023
    @happy_life.2023 ปีที่แล้ว +1

    Omg Tara amazing reading . හරියටම කීවා. ඇත්තටම third party involvement එකක් තියනවා . Great reading 100%.

  • @DulanjaleeJayasinhge-cm8fn
    @DulanjaleeJayasinhge-cm8fn ปีที่แล้ว +7

    අනෙ දෙවියනි විශ්ව මාතාවනි ස්තුති බොහෝම ස්තුති 🙏🙏🙏🙏🙏💚💚

  • @ayeshikaupamalipathirana7827
    @ayeshikaupamalipathirana7827 2 หลายเดือนก่อน +1

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා❤️ ❤❤❤❤

  • @k.k.kgunawardhana9837
    @k.k.kgunawardhana9837 ปีที่แล้ว +7

    Pile no 2 thank you my universe you always blessing me..angels also with me.and you gave lot of opportunities to my life..❤🦋🙏

  • @abagahakanda-xx2fk
    @abagahakanda-xx2fk ปีที่แล้ว

    File no 04. අනේ මැඩම් ඔයා කියන ඒව හරියටම හරි,මුලින් ඕනෙමයි කියල හිතුනත් දැන් එයාව මට ගැලපෙන්නැ කියල මටම තේරිල තින්නෙ,එයා ගැන මට ඇහෙන්නෙත් නරක ආරංචි,විදවලම හිතත් හැදිල දැන් දුකක් නැ,ස්තුතියි අනාගතේ වෙන්න තින ලොකු හිත් රිදිමකින් මාව බේරගත්තට ඔබ තුමියටත් විශ්ව මැන්යන්ටත් අනේක වාරයක් ස්තුතියි 🙏❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +4

    විශ්ව මාතාවට ඉශ්ට දෙවියන්ට දේව දූතයන්ට අනේක වාරයක් ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් පයිල් නො 2 කියපු දේවල් සේරම හරි මගෙ ප්‍රශ්න ඇති උන ආදරේ මට නැවත ලබා දුන්නට ස්තූතිය් ඔයාටත් ස්තූතිය් ex. ගැන තව ඕන එයා මා නැවත එකතු වේවිද ❤❤❤❤❤

  • @lakmaliabekon8906
    @lakmaliabekon8906 ปีที่แล้ว

    No 2 ඔබ තුමිය කියපු හැමදේම ඇත්ත . ඇත්තටම අපි දෙන්නා ඉන්නෙ ගොඩක් දුරින් මන් ඉන්නෙ ලංකාවෙන් පිට . ඒත් එයා මට හැම මොහොතක ලගින් ඉන්නවා මගෙ හැම ප්‍රශ්නයකදිම .. ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි 🙏 🙏🙏

  • @imesha2001
    @imesha2001 ปีที่แล้ว +6

    ඔයා කියපු හැමදේම ඇත්ත අක්කි 😢thank you very much ❤ thanks universe ❤

  • @supunipoornima
    @supunipoornima ปีที่แล้ว

    No.2...විශ්ව මාතාවට ස්තුතියි❤..මං බලාපොරොත්තු වෙනවා ඒයාගෙන් ඉක්මනට පණිවිඩයක් එයි කියලා..

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv ปีที่แล้ว +9

    නැති උනු ආදරේ ආයෙ ලැබෙයිද කියල වීඩීයෝ එකක් කරන්නකෝ🙏

  • @nimarshasadaruwani3929
    @nimarshasadaruwani3929 11 หลายเดือนก่อน

    Pile no 2 හරියටම හරි mn den inna situations eka kiypu vidiyamyi ගොඩක් ස්තුතියි ❤️අපි දෙන්නව ඉක්මනින් අයේ එකතු කරාට ආදරණීය විශ්වයට ස්තූතිය ❤️❤️

  • @Subodani1
    @Subodani1 ปีที่แล้ว +6

    අක්කෙ crush එක ගැන ඕනේ.❤️

  • @nicky8287
    @nicky8287 ปีที่แล้ว +1

    File number 2. Hariytma hari akkiyooo😢♥️♥️♥️♥️. Dn affr eka nh. Mm adai me video eka balanne.loku prashnayaka una. Mt ahari dukai 🥺❤

  • @shara4081
    @shara4081 ปีที่แล้ว +5

    Crush eka ඇත්තටම ආදරෙයි ද එයා , අහයි ද ඒ වගේ vedio එකක් gennako අක්කි❤

  • @GeethaKumuduni-j3g
    @GeethaKumuduni-j3g 10 หลายเดือนก่อน

    File 3
    එයාට මගේ ඇත්ත අවබෝධ කර යහපත් මාර්ගය පෙන්වා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා

  • @zero_to_hero-333
    @zero_to_hero-333 ปีที่แล้ว +4

    මිස් ආදරය සම්බන්ධව තව වීඩියෝස් ගේන්නකෝ ❤

  • @Dewmini_warshani
    @Dewmini_warshani ปีที่แล้ว

    ඔයා කියන සේරම ඇත්ත අක්කි.බලන් ඉන්නව වගේ ඔක්කොම කිව්වා.අහම්බෙන් හම්බුනේ චැනල් එක.විශ්ව මාතාව ස්තූතියි මට මේක පෙන්නුවට❤

  • @ayeshalakmali3520
    @ayeshalakmali3520 ปีที่แล้ว +4

    11:11 thank you universe 🙏❤️

  • @KavindiGamage-gv5mv
    @KavindiGamage-gv5mv ปีที่แล้ว +1

    ඔයා කීව හැමදේම ඇත්ත අක්කි❤️ විශ්ව මාතාවට , මෙහි වැඩසිටිනා සියලුම දෙවියන් වහන්සේලාට ස්තූතියි.❤️

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 ปีที่แล้ว +5

    File no.2
    Thank you universe and thank you my angels❤

  • @UthpalaSachi
    @UthpalaSachi 3 หลายเดือนก่อน

    file no 2-ඔයාට ත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තූතියි ❤🙏

  • @thilinimarapana2525
    @thilinimarapana2525 ปีที่แล้ว +13

    pile no 2. Thank you for this details that you have given ❤❤❤

  • @tharushimadushika6138
    @tharushimadushika6138 ปีที่แล้ว +2

    ආදරණීය විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඔබතුමියටත් බොහොම ස්තූතියි 🙏🤍🦋

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 ปีที่แล้ว +5

    ⭐විශ්ව මැණියන්ටත් ⭐මාගේ ⭐ඉ්ෂ්ට දෙවියන්ටත් ස්තුති අනික
    ⭐වාරයක් ස්තුති 🙏මිස්ටත්
    ⭐ස්තුති අංකය 01⭐⭐⭐

  • @lw0020
    @lw0020 ปีที่แล้ว

    file 3❤❤❤❤මගේ ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි මගේ දෙවියන්, angles & my spirits.ඔබතුමියට ගොඩාක් ස්තූතියි❤❤❤❤

  • @shiranikarunasekara4277
    @shiranikarunasekara4277 ปีที่แล้ว +5

    File no.02
    So accurate
    Thanks a lot ❤

  • @SithumiRathnayaka-em7gz
    @SithumiRathnayaka-em7gz ปีที่แล้ว

    Pile .02 ❤ ඔයා කිව්ව හැමදෙම හරි අක්කෙ ❤ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති ❤

  • @asaragodevithanage8849
    @asaragodevithanage8849 ปีที่แล้ว +4

    Thank you so much mother universe 🦋🌍✨
    Thank you guardian angels ❤️
    Thank you 🧡❤️

  • @fna2004
    @fna2004 ปีที่แล้ว

    Pile 2.
    අපි අතර ප්‍රශ්නයක් තියෙනවා. එයා පසුතැවෙනවා ඇති කියලත් මට හිතෙනවා. කීප වතාවක්ම මගෙන් සමාව ඉල්ලුවා. ඒත් තුන්වෙනි පාර්ශ්වය නිසා එයා මාව දාලා ගියා. මට එයාගෙ මතකෙන් අයින් වෙන්න බැහැ. මම හීනෙනුත් දැක්කා එයා ආයෙ මගෙ number එක unblock කරලා තියෙනවා. ඒ ගැන හිත හිතා ඉද්දි තමයි මේ reading එක notify කළේ....
    ඔයා කීවා වගේම එයා කතා කරනකල් මම බලන් ඉන්නවා. 🥺
    ඔයාට ගොඩක් ස්තූතියි
    මට බලාපොරොත්තුවක් ලැබුණා මේ reading එක නිසා. ❤❤

  • @kavindiniwarthana10949
    @kavindiniwarthana10949 ปีที่แล้ว +7

    Thank you universe! Thank you my guardian angel ! 🌎💓 Thank you sister! 😘

  • @dulakshikaushika3116
    @dulakshikaushika3116 ปีที่แล้ว

    File 2 ඔක්කොම ඇත්ත මට මේක අහන්න සැලැස්සුව විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය

  • @nethu19999
    @nethu19999 ปีที่แล้ว +83

    Hmm mata nam adare karanna kauruth na e unata godak watinawa akki oyage video ewa balala hamadama mage jiwithe godak durata hadagena inne thanks akki 😊😊😊😊

  • @DeepthiManamperi
    @DeepthiManamperi 3 หลายเดือนก่อน

    මගේත් ෆයිල් නම්බර් 2 කියපු දෙවල් හරියට හරි අපි ගොඩක් දුරින් ඉන්නෙ රටවල් දෙකක දැන් තරහවෙලා මාස තුනක් මම තාමත් එයාට ආදරෙ අපි දෙන්නට ඉක්මනට එකතු වෙන්න ලැබෙන්න කියලා විශ්ව මතාවගේන් ඉල්ලනවා. ඔබ තුමියටත් ස්තුති ❤❤❤❤

  • @sharmilasharmila-in7rv
    @sharmilasharmila-in7rv ปีที่แล้ว +5

    Thankyou universe thankyou angles ❤️❤️🙏 I hope your coming back into my life again
    ❤️N❤️ 5555

  • @oshaditharaka1360
    @oshaditharaka1360 ปีที่แล้ว +2

    Pile 02 කිව්ව දේ හරියටම හරි ♥️
    Thank you ♥️

  • @sawandithasanya
    @sawandithasanya ปีที่แล้ว +6

    අක්කේ සින්ගල් අයටත් මේ වගේ විඩියෝ එකක් දෙන්නකෝ ❤ අපේ අනාගතේ විවාහා වෙන හස්බන් ගැන කියන එකක් දෙන්න බැරිද අක්කියෝ....♥️ අනේ ප්ලීස් 😇

  • @beauty_girl6064
    @beauty_girl6064 ปีที่แล้ว +1

    මගේ විශ්ව මාතාවනී ඔබට ගොඩක් පින්
    1 pile ❤

  • @SulalithaJayasuriya
    @SulalithaJayasuriya ปีที่แล้ว +4

    ❤ Thanks for your readings..They are perfect 👌

  • @karanayakagenishanthi3022
    @karanayakagenishanthi3022 ปีที่แล้ว +1

    File 2 thanks you so much♥️♥️ .මගේ ආදරය ආරක්ෂා කරලා දුන්නා විශ්වයටත් ඔබටත් ගොඩාක් ස්තුතියි

  • @ayuryabeautybounty9446
    @ayuryabeautybounty9446 ปีที่แล้ว +3

    So accurate ❤ Thank you darling! Thank you mother universe ❤

  • @choolanimullegama3444
    @choolanimullegama3444 ปีที่แล้ว +4

    Thank you universe♥️♥️♥️♥️

  • @DinushaPriyadarashani
    @DinushaPriyadarashani 9 หลายเดือนก่อน

    ජිවිතේ සතුට තියෙද නැද්ද දන්නෑ එත් මේවා බලලා හිත හදා ගත්තු වාර අනාන්තයි thanx අක්කේ ❤

  • @rochanisanjana
    @rochanisanjana ปีที่แล้ว +7

    Thank you Universe, Angels,Mother Nature And Thara Reads You❣💞

  • @sithumikawya9571
    @sithumikawya9571 2 หลายเดือนก่อน

    file no 2 කියපුවා සේරම ඇත්ත අක්කේ මේ හැම දෙයක්ම එයා ලග තියේ

  • @rashmikaperera561
    @rashmikaperera561 ปีที่แล้ว +3

    These are so true! Thank you so much ❤

  • @StudyTips2418
    @StudyTips2418 ปีที่แล้ว

    Pile no 2.🥺🥺 Aththama kiwwaa thank youu විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏