ඔයා ආදරය කරන එයා ඔයා ගැන දැන් හිතන විදිහ💘 His/Her Current Feelings Tarot Card Reading Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 904

  • @madus9912
    @madus9912 10 หลายเดือนก่อน +240

    අක්කේ මම හිතුවෙි අංක හතර මම මැරී කරලා අපි අතර චුටි චුටි ප්‍රස්න නම් තියනවා හැබැයි ගොඩක් ආදරේ න් ඉන්නවා අපි අනේ කවදාවත් වෙන් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න 🙏 ඒ මගේ පන මගේ මහත්තයා ❤

    • @pramudifernando1370
      @pramudifernando1370 10 หลายเดือนก่อน +13

      Mewa oluwata daganna epa

    • @madus9912
      @madus9912 10 หลายเดือนก่อน

      @@pramudifernando1370 🙏🥰🥰 💕💕💕🫶

    • @dineshikadilrukshi1539
      @dineshikadilrukshi1539 10 หลายเดือนก่อน +11

      Mulu jiwatha kalema oyala dennata sathutin adaren inna lebewa

    • @madus9912
      @madus9912 10 หลายเดือนก่อน

      @@dineshikadilrukshi1539 ගොඩක් ස්තුතියි මම වගේම ඔයත් සතුටින් ඉන්න හැමදාම 🙏🙏 ස්තුතියි ඒ ප්‍රාර්ථනා වට🙏🙏🙏

    • @rohinimallika2068
      @rohinimallika2068 10 หลายเดือนก่อน +4

      03❤

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 5 หลายเดือนก่อน +36

    මගෙ බෝයිෆ්‍රෙන්ඩ් මගේම වෙන්න කියලා මට විශ් කරන්න,එයාගෙ කේන්තිය නැති වෙලා මට කතා කරා විශ්වයට ස්තූති ❤

  • @Suba-Subashi
    @Suba-Subashi 10 หลายเดือนก่อน +112

    බුදු අම්මෝ ලස්සන❤❤❤❤තාරා අද තමයි ගොඩක්ම සුන්දරව දැක්කේ

  • @MadushaniHerath-ir2cv
    @MadushaniHerath-ir2cv 10 หลายเดือนก่อน +14

    File no 2.කියපු හැමදේම ඇත්ත❤️❤️❤️ස්තුතියි ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත්🙏🙏🙏

  • @NethmiPerera-h9x
    @NethmiPerera-h9x 10 หลายเดือนก่อน +50

    ඔයා ගොඩක් ලස්සන වෙලා තාර❤❤ මම Pile4 🥺🥺 දැනට කිසි කරදරයක් නැ දෙන්නම සතුටින් ඉන්නවා ඉස්සරහටත් එහෙම ඉන්න ප්‍රාර්ථනා කරන්න ❤ 🥺 මම එයාට ගොඩක් ආදරෙයි ඒ මගෙ පන

  • @BuddikaSewwandi-rs7wx
    @BuddikaSewwandi-rs7wx 10 หลายเดือนก่อน +47

    මගෙ නැති උන ආදරෙ ආයෙත් ලබාදුන් විශ්වයට අනන්තවාරයක් ස්තුති,අක්ක ඔයාටත් ස්තුති♥️

  • @babawasthu1439
    @babawasthu1439 10 หลายเดือนก่อน +21

    Pail no 2 හැමදේම හරියටම හරි. එයා මං ලගට ආවම ගොඩාක් වෙනස් වුනා. අපේ මෙිි ආදරය කිසිදු ප්‍රශ්නයක් නැතුව තව තවත් ආදරණීය කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤🎉🎉 🙏🙏🙏🙏

  • @niruransinhae
    @niruransinhae 10 หลายเดือนก่อน +6

    මම 2 තේරැවේ.හරියටම හරි කියපු දේවල්.බලන් හිටියා වාගෙ කිවා.හිතට හරිම සතුටුයි. මොකද කිවා වාගෙම එයා මට පණ වාගෙ ආදරෙයි.මොකද.එයා ගෙදර අයටවත් එයා හාදාගන්න බැරිව හිටියේ.අත ඇරලා දාලා.මම භමිබවුනාට පස්සෙ එයා හොද මනුසයෙකදැන්.ගෙදර අය දැන් හරි ආදරෙයි එයාට.කිව සේරම හරි.

  • @Suddi-02
    @Suddi-02 10 หลายเดือนก่อน +26

    මං ආදරෙ කරන කෙනා දැන් මං ලඟ නෑ 🥺එත් අක්කි කිව්වා වගේ එයා මට ආදරේ ඇති කියල විශ්වාස කරනව🥺අනෙ දවසක එයා මගෙම වෙයි කියල මම බලාපොරොත්තුවෙන් ඉන්නවා🥺❤️මම බලාපොරොත්තු වෙන එයාව ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි🥺

  • @narthanakrishanthi6035
    @narthanakrishanthi6035 10 หลายเดือนก่อน +29

    4 ඒක ඇත්ත අක්කෙ කේලම් නිසා අපි දැන් ඈත් වෙලා ඉන්නෙ,අනේ මගෙ ආදරෙ නැති වෙන්නෙ නැතුව එකතු වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න කෝ💔😪🙏

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 10 หลายเดือนก่อน +27

    තාරා ගොඩක් ලස්සනයි අද. දඟකාර පොඩි කෙල්ලෙක් වගේ. ❤❤️
    බොහොම ස්තුතියි ආදරණීය ඔයාටත්, විශ්ව මෑණියන්ටත්.
    ❤🦋🌹🌈🙏

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn 10 หลายเดือนก่อน +37

    විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුති වෙමී..🥰🤍🙏🙏🙏🙏💓

  • @himanshisandeepani1656
    @himanshisandeepani1656 10 หลายเดือนก่อน +5

    Pile nu 3 අනේ ඔක්කොම ඇත්ත.❤විශ්ව මාතාවට ස්තූති

  • @Rps-d6o
    @Rps-d6o 10 หลายเดือนก่อน +18

    ඇත්තටම ඔයා ඔක්කොම කිව්වා ...මේ දවස්වල එයා ඉන්නෙ ඒම..පයිල්,(03) මම් මහ වේදනාවකින් ඉන්නෙ..😢...මට එයා නැතුව ඉන්න බෑ...ගොඩාක් ආදරෙයි එයාට..😔

    • @JasminRajapaksha-ek1ui
      @JasminRajapaksha-ek1ui 18 วันที่ผ่านมา

      @@Rps-d6o ඔයා මෙක බැලූවෙ විවාහා වෙලා ඉන්න කෙනෙක් ද මෙ බැලූවෙ

  • @malshamaduwanthi5397
    @malshamaduwanthi5397 10 หลายเดือนก่อน +3

    Pile no:1 මගේ ආදරය මගේම කරලා දුන්නට මගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @user-ee5ev4cz4n
    @user-ee5ev4cz4n 10 หลายเดือนก่อน +15

    අක්කෙ මේ වගේ වීඩියෝස් මාසෙන් මාසෙටවත් අරන් එන්න please... එයා මාත් එක්ක වචනයක්වත් කතා නොකරන නිසා එයාට මාව feel වෙන්නෙ කොහොමද කියල දැනගන්න පුළුවන් මේ ක්‍රමයෙන් විතරයි. ආදරෙයි අක්කෙ ❤ බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ කරනවට❤

    • @deshantharushika
      @deshantharushika 9 หลายเดือนก่อน

      මුහුදේ ඉන්නේ එක මාලුවා අැ

  • @oshalaperera5751
    @oshalaperera5751 10 หลายเดือนก่อน +3

    බලාගෙනම හිටිය රීඩින්ග් එකක්❤ ප්‍රශ්න තිබ්බා දැන් ඒ හැමදේම හරිගස්සගෙන මන් ආදරේ කරන කෙනාවයි Relationship එකයි පරිස්සම් කරන් ඉස්සරහට යනවා❤ මේ රීඩින්ග් එක බලන්න සැලැස්වූ මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much Thara Akkiyo❤️ ඔයාගේ රීඩින්ග් Accurate ❤

  • @Sanjeewanikumari-y9v
    @Sanjeewanikumari-y9v 10 หลายเดือนก่อน +10

    File no.4,oya kiwwa hariyatam hari thara,aththatam den sambande na api dennage,eyata wena genu lamayek innawa,mn ee denna adare karana diha balagen innawa,mn scole yanawa eyai ee girlui adare karana diha balagen mn thawatath widawanw,eyage hinawatai as walatai,belmatai thami mn eyge asama,den ee hemadema wena kenekge unath adatath mn ee dewal diha balala sathutu wenawa, ඉතින් ආදරේ කියන්නේ අයිතිකරගැනීම නෙමෙයි කියලා කියාදුන්න මගේ හසින්ත මං ඔයාටා ගොඩක් ආදරෙයි ❤🥺

  • @gihanisuriyapperuma
    @gihanisuriyapperuma 10 หลายเดือนก่อน +4

    Pile number 2
    ඕනිම වේලාවෙදි අක්කා video එක දාලා 🥺
    විශ්ව මාතාවට ස්තූති 🙏

  • @vihangikaveesha4852
    @vihangikaveesha4852 10 หลายเดือนก่อน +2

    pile 02 🥺♥️ හැමදේම ඇත්ත ♥️ 100% accurate reading ♥️

  • @sanjilasithara
    @sanjilasithara 10 หลายเดือนก่อน +6

    ඔයා තමයි හරියටම හිත කියෙව්ව කෙනා අක්කි...ඔයාටත් හැමදාම සතුටින් හොදින් ඉන්න ඕන..🥰

  • @DanuDanu-ub3kk
    @DanuDanu-ub3kk 10 หลายเดือนก่อน +2

    මං යාලු වෙිලා ඉදපු කෙනා මාව මග හැරලා ගියා අක්කෙ අයේ එයා ගෙන් මෙි මාසේ ඉවර වෙින්න කලින් ඉක්මනින් කෙල් එකක් හරි මැසෙජ් එකක් හරි ඉක්මනින් එන්න ඔිනි කියලා මම පුර්තානා කරනවා විෂ්ව යට ගොඩක් ස්තුතිය අක්කා ට ස්තුතිය ❤️❤️

  • @Issiii338
    @Issiii338 10 หลายเดือนก่อน +12

    crush eka gena video ekak denna puluwandaa>???🥺✨

  • @nethmisansala-tv7wu
    @nethmisansala-tv7wu 9 หลายเดือนก่อน +2

    අක්කේ ඔයා කියපු හැමදේම ඇත්ත මගෙ අංකෙ 3 එයා වෙන කෙනෙක් එක්ක හිටියත් එයා මාව හොයනවා එයා මගෙ ලගට ආයම එනවා ඔයාට ස්තූතිය ❤

  • @IGaya-i3o
    @IGaya-i3o 10 หลายเดือนก่อน +3

    Pile number 1
    බලන් හිටිය වගේ ඇත්ත අක්කෙ 🥺
    විශ්ව මාතාවට ස්තූති වේවා ! 🙏🙏🙏

  • @KumudiniWarakaulla
    @KumudiniWarakaulla 7 วันที่ผ่านมา

    මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරදුන් ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏මගේ හිතේ ඉන්න එයාවම මට ලබාදෙන්න විශ්ව මාතාවනි🙏🙏🙏🙏

  • @HashanpushpakumaraChukki
    @HashanpushpakumaraChukki 10 หลายเดือนก่อน +7

    මට වෙච්ච දේ එහෙම පිටින් ම කිව්වා ඔයා.එයාව මාව හරියන්නේ නෑ කියලා මාව දාලා ගියා .හැමදේකින්ම බ්ලොක් කලා මාව.ඒත් දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වා එයාට.මාව දාලා යන්න තරම් වරදක් මං එයාව කරලා නෑ.
    කාටවත් නැති තරම් ආදරේ කලා අක්කා.එයා මාරම විදියට වෙනස් උනා.මං ජිවත් වෙන්න මාර ට්‍රයි එකක් දුන්නේ ඒ ටිකේ.ඒත් අහම්බෙන් වත් ආයේ හම්බ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මං.ස්තූතියි ඔයාට වගේම විශ්ව මාතාවට අනේක වාරයක් ❤❤

    • @ParindiPallimulla
      @ParindiPallimulla 9 หลายเดือนก่อน

      "අහම්බෙන්වත් ආයේ හම්බෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව"🙂
      I felt it 💯

  • @thilinanishad
    @thilinanishad 10 หลายเดือนก่อน +2

    100% accurate ❤️ විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි 🙏!!!

  • @ishankakumarasingha4927
    @ishankakumarasingha4927 10 หลายเดือนก่อน +6

    Pile num 2. Akki kiyapu okkoma aththa. විශ්ව මාතාවට ස්තූතියි

  • @Kusalya_22
    @Kusalya_22 10 หลายเดือนก่อน +1

    අනේ මම තෝරගත්තේ 2 වෙනි එක මම ගොඩක් වෙලා බලාගෙන ඉදලා ඒක තෝරගත්තේ ශුවර් එකක් නැතුව ඒත් ඒකේ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත ඒ කිව්ව දෙවල් ඒ විදිහටම තියෙනවා එයාගෙයි මගෙයි අතරේ අනේ අක්කේ ඔයාට ගොඩක් පිං🥺♥️ විශ්වමතාවට අනේකවාරයක් ස්තූතියි!!!

  • @Technic1111
    @Technic1111 10 หลายเดือนก่อน +48

    හිත කියවන දේවතාවී❤ හවසත් මම මේ ගැන video ekka ගෙනෙයි කියලා හිතුවා 🎉

  • @JayaniGunarathna-fi3ei
    @JayaniGunarathna-fi3ei 10 หลายเดือนก่อน +1

    Pile 03 - මන් අක්කිගෙ මේ වීඩියෝ එක බැලුවේ ඊයේ.... කියපු ඔක්කොම ඇත්ත අක්කි... එයා අද මාව දාලා ගියා 😭

  • @ShanikaPriyadarshani-b8m
    @ShanikaPriyadarshani-b8m 10 หลายเดือนก่อน +7

    තාරා අක්කි ex ගැන vedio එකකුත් ඔින 🥺🙏🙏

  • @ShanuRansara
    @ShanuRansara 10 หลายเดือนก่อน +3

    අක්කා කිව්ව දේ හරියටම හරි අපි ඈත් උනා මාව එපා කියලා ඒත් ආයේ ආයේ හැමදාම මාව ඕනෙ වෙනවා අයින් වෙලා යන්නෙත් නැ ❤

  • @Egale-o1y
    @Egale-o1y 10 หลายเดือนก่อน +9

    💥💥💥 මම පන වගේ ආදරේ කරන මගේම ආදරවන්තිය මට මගේම කරදුන් ආදරණීය විශ්ව මාතාවට, ආදරණීය ඉෂ්ට දේවතානන්ට අනේක වාරයක් ස්තූතී 💥💥💥

  • @randugunasekara
    @randugunasekara 10 หลายเดือนก่อน +2

    විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏 ඔහු වගේ කේනෙක් , එ තරම් ආදරයක්❤ මට හිමි කර දුන්නාට.... ස්තුති...

  • @dthd693
    @dthd693 10 หลายเดือนก่อน +6

    Pile no 2.. hari oya kiyapuwa 💖💖💖💖

  • @sandunakash8888
    @sandunakash8888 10 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා🙏❤️ තැන්ක්යූ තාරා ඔයා ගේන වීඩියෝ වලට ආසාවෙන් බලන්නේ විශ්වාස කරන්නේ පවා ඔයාගේ වීඩියෝ විතරයි මොකද හිතේ තියෙන දෙයක් හරියටම කියන්නේ ඔයා විතරමයි ඔයා තව තව දියුණු වෙන්න ඕනේ ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා🙏❤️

  • @madushanisewwandi6442
    @madushanisewwandi6442 10 หลายเดือนก่อน +3

    හරියටම හරි අක්කා ඔයා කියපු දේවල්.. මං ෆයිල් 2 තේරුවේ ❤️❤️❤️

  • @user-om9bs4fg6j
    @user-om9bs4fg6j 10 หลายเดือนก่อน +1

    File nb. 03
    ඇත්තටම දැන් මේ වෙලාව ගැනමයි කිවුවේ,එයා දැන් ටික කාලෙක ඉදන්ම ignore කරනවා, නවත්තනවා කියලා නැවැත්තුවට පස්සෙත් එයාම ආයේ කතා කරනවා , මට දැන් එපා කියලමයි හිතෙන්නේ දුකයි, ඒ වුනාට එයා මාව ignore කර කර සම්බන්දේ යනවට වඩා සම්බන්දේ නවත්තන එක හොදයි කියලා හිතෙනවා.ඒක හිතට සහනයක්

  • @malshakavindi9921
    @malshakavindi9921 10 หลายเดือนก่อน +5

    අනේ අක්කේ crush එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ අනේ 🥰❤

  • @aruniudeshika1129
    @aruniudeshika1129 10 หลายเดือนก่อน +2

    හරියටම හරි 100%.ඔයා අපි දෙන්නගෙම හිත කියෙව්වා.ආදරනීය විශ්වයට ස්තූතියි

  • @Trex-dr6cr
    @Trex-dr6cr 10 หลายเดือนก่อน +3

    Video එක බලන්න කලින් මේ කියන්න ආවේ තාරා අක්කි ඔයා එන්න එන්නම ලස්සන වෙනවා පේනවා !! So Beautiful Dear !! 🥰❤️🙏🧚🏼‍♀️✨🧿

  • @shalanilakshika8223
    @shalanilakshika8223 4 หลายเดือนก่อน +1

    මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤️❤️🙏🙏

  • @rialifestyle2003
    @rialifestyle2003 10 หลายเดือนก่อน +6

    හිතේ ලොකුවටම මේදවස් වල තියන ප්‍රශ්න යක්. thank you ඔනී දේ ඕනීම වෙලාවට දෙනවට ❤️❤️

  • @SaduniDilrukshika
    @SaduniDilrukshika 7 วันที่ผ่านมา

    ඇත්ත අක්කේ🥺එයා දැන් වෙනස් වෙලා..විශ්ව මාතාවට ස්තුතියි එයා නැවත මට‍ ලබා දුන්නාට❤️

  • @kavishakavindi88
    @kavishakavindi88 10 หลายเดือนก่อน +13

    ඔයා ගොඩක් ලස්සන වෙලා අක්කා 🥰❤️

  • @Sadushyyyyy
    @Sadushyyyyy 7 หลายเดือนก่อน +1

    Pile:02...ඇත්තටම ඇත්ත...එතකොට අක්කි දැන් එයා හිතන් ඉන්න විදිහ වෙනස් කරන්න මුකුත් කරන්න බැරිද

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +5

    අක්කි ඔයාගෙ video එකක් එනකම් බලන් ඉන්න තරම් ,බොහොම ස්තුති මගෙ ව්ෂ්ව මාතාවට ❤❤❤❤❤❤❤❤❤

  • @malshaparindaya6229
    @malshaparindaya6229 10 หลายเดือนก่อน +1

    මම බලාපොරොත්තු උන විදියටම මගේ හැම ප්‍රශ්නයක්ම කිව්වා. ඒ ප්‍රශ්න ඒ හැමදේටම මම දැන් මොනාද කරන්න ඕනි ඒ හැමදේම දැනගත්ත නිසා වගේම මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උන නිසා විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️

  • @kanchanadilhani9560
    @kanchanadilhani9560 10 หลายเดือนก่อน +3

    Pile 02 හරියටම හරි..... ❤❤❤😇

  • @nilakshithilini1118
    @nilakshithilini1118 4 หลายเดือนก่อน +1

    හරියටම හරි..pile no3 මම theruwe..balan හිටියා වගේම කිව්වා ..🥺🙏

  • @gangagayani
    @gangagayani 10 หลายเดือนก่อน +5

    මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @Mahesha95
    @Mahesha95 10 หลายเดือนก่อน +2

    මගෙ අහිමි උනු ආදරය නැවත ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏

  • @sanulisamadhi
    @sanulisamadhi 10 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 🙏🙏

  • @jananisulochana
    @jananisulochana 10 หลายเดือนก่อน +2

    ඕනීම වෙලේ හම්බූනා.😢 no 2 කතාව සහමුලින්ම ඇත්ත..🥺 තැන්ක්ස් අක්කී.❤

  • @MethmaBulathgama
    @MethmaBulathgama 10 หลายเดือนก่อน +3

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි මගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට ❤

  • @SithumiHansika-q2d
    @SithumiHansika-q2d 10 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️🙏

  • @-kasutti6975
    @-kasutti6975 10 หลายเดือนก่อน +10

    අද තාරා ලස්සනයි ❤❤

  • @creatingstoriestorevealing9632
    @creatingstoriestorevealing9632 10 หลายเดือนก่อน +1

    මම තේරුවේ පයිල් නම්බර් 2. ඒක කියපු ටික අකුරක් අකුරක් ගානේ වචනයක් වචනයක් ගානේ හරියටම හරි. මේ වෙලාවේ අපේ relationship එක break up වෙන තැනකට ඇවිල්ලා තියෙන්නේ. මේක break up නොවී ඉස්සරහට ගෙනියන්න මං මොකද්ද දැන් කරන්න ඕනේ? අපි දෙන්නා අතර contacts දැන් නැත්තටම නැති තරන්. ඒත් මට මේ relationship එක නවත්තන්න ඕන නෑ. මං දන්නවා එයාටත් මේ relationship එක continue කරන්න ඕනේ 😢

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 10 หลายเดือนก่อน +22

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤ අක්කි එන්න එන්නම ලස්සන වෙනවා ❤❤

  • @danushkavithanage8847
    @danushkavithanage8847 10 หลายเดือนก่อน

    ස්තුතියි ආදර තාරා, ස්තුතියි මාගේ ව්ශ්ව මාතාවට , ඉටු දෙවියන්ටත් ....මගේ සියලු ප්‍රාර්තනා ඉටු කර දුන්නට...ගොඩාක් පින්..❤❤❤❤❤❤❤❤

  • @upekharajapaksha
    @upekharajapaksha 10 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤️

  • @nimaljayasingha7949
    @nimaljayasingha7949 10 หลายเดือนก่อน +1

    මාගේ ආදරණිය විශ්ව මාතාවන්ටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් මාගේ ආරක්ෂක දේවදූතයන්ටත් අක්කේ ඔයාටත් අනේක වාරයක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං.......💜️🙏👼 nb 2,4 ❤

  • @shavi2501
    @shavi2501 10 หลายเดือนก่อน +5

    Ada Tara akkige amutuma lssnak ❤😍

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz 10 หลายเดือนก่อน +2

    ඇත්ත නංගී මම අදත් උදේ ඉදන් මේ ගැන හිතුවා ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාට අනේක වාරයක් හදවතින් ස්තුතියි 💜️💜️💜️💜️

  • @Rashinethu
    @Rashinethu 10 หลายเดือนก่อน +4

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🙏💗. විශ්ව මාතාවනි මට පිහිට වෙලා මගෙ හිතේ තියෙන බලාපොරොත්තුව ඉශ්ට කරලා දෙන්න 🌍🥰💝🙏

  • @gmusic111
    @gmusic111 10 หลายเดือนก่อน +3

    1111♾

  • @UthpalaSachi
    @UthpalaSachi 3 หลายเดือนก่อน

    file 1..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @sanduwijayananda8763
    @sanduwijayananda8763 10 หลายเดือนก่อน

    ඇත්ත කියපු ඔක්කොම.🥺 number 1 ස්තුතී...විශ්වමාතාවට අනේකවාරයක් ස්තූති..🥺🙏

  • @malshakavindi9921
    @malshakavindi9921 10 หลายเดือนก่อน +2

    අක්කේ ඔයා ගොඩාක් ලස්සන වෙලා 😍❤ ඔය ඇදන් ඉන්න ඇදුම ට ගොඩාක් ලස්සනයි ඔයා 😍 ❤
    Thank you so much my angels and universe 🙏🥰

  • @dlncmu1006
    @dlncmu1006 8 หลายเดือนก่อน

    phile 02 බලාගෙන හිටියා වගේ හරියටම කිව්වා එක වචනයක්වත් නෑ එහෙම නෙවෙයි කියන්න.ගොඩක් ස්තූතියි මං හිතේ කරදරෙන් හිටියෙ දැන් හිත නිදහස් වගේ❤අක්කගෙ කලින් වීඩියෝත් මං බලලා තියෙනවා ඒවා වලත් කියන දේ ගොඩක් දුරට ඇත්තම ඇත්ත.Thankyou so much universe and akke🌸

  • @madhubashinishashikala5507
    @madhubashinishashikala5507 7 หลายเดือนก่อน

    අනේ කියපු සේරම ඇත්ත අක්කා🥺 අපේ සම්බන්දේ නැති වුනා මම එයා එපා කියද්දි හැම ⁣තැනම පෙන්න ආදරේ කරා ඒයාගේ යාලුවෝ එයා ගැන වැරදි කිව්වා ගෙදර අය ප්‍රශ්න දැන්මා අන්තිමට එයාම නවත්තමු කිව්වා. අපි ගොඩක් සතුටින් හිටියේ එත් එයා අන්තිමට තරහා කාරයෙක් දිහා බලනවා වගේ මම දිහා බැලුවේ අදටත් block මාව 💔

  • @BhagyaaGamagee
    @BhagyaaGamagee 4 หลายเดือนก่อน

    Pile number 3.kiwwa okkoma attama atta❤ thank you mother universe for protecting me from bad things ❤

  • @Hiru_S_Fernando
    @Hiru_S_Fernando 9 หลายเดือนก่อน +1

    එයා ඊයේ ඉදන් මාව බ්ලොක් කරලා.. අපි අතර එෆෙයා එකක් තිබ්බේ නෑ.. ඒත් එයා දැන් වෙනස් වෙලා..😢 එයා ආපහු මට කතා කරන්න සලස්වන්න විශ්ව මාතාවෙනි..🙇‍♀️❤️‍🩹🥺

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 10 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏✨✨🌹🌹💖💖
    ඔයාටත් ස්තුතියි 🧚🧚💖💖💚💚🦋🦋

  • @MaleeshaSamanali-nj7cx
    @MaleeshaSamanali-nj7cx 10 หลายเดือนก่อน

    මම ෆයිල් නො 2.. සේරම එයාට ගැලපෙනවා ඇත්තටම ..මම අද පාන්දර 555 දැක්කා අක්කේ ..විශ්ව මාතාවට ස්තූතියි ❤❤

  • @sltv3647
    @sltv3647 หลายเดือนก่อน

    No 4. අනේ ඒ කියපු ටිකනම් සම්පූර්ණ ඇත්ත 🙂❤️ මගේ ආදරේ මට නැති වෙන්න එපා ඇත්ත මේ සම්බනදෙ නැති වෙනකන් බලන් ඉන්න පිරිස වැඩි අනේ ඉක්මනට එයා මගෙත් එක්ක කතා කරලා හොදින් ඉන්න ලැබෙන්න 😢❤

    • @SubashiniKavindi
      @SubashiniKavindi หลายเดือนก่อน

      Ane oyage adare nathi benna epa mata mage adare nathi una..

  • @Madhunimeshika-tg9gn
    @Madhunimeshika-tg9gn 10 หลายเดือนก่อน +1

    Pile 2 හරියටම හරි අක්කෙ.. ❤

  • @dewanthichathushika9305
    @dewanthichathushika9305 10 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ⁣බෙහෙවින් ස්තුතියිවන්ත වෙමි!! මට මෙි ලබා දුන් පණිවිඩයට...❤

  • @SapnaSithari-f8l
    @SapnaSithari-f8l 10 หลายเดือนก่อน +1

    No 2 මොනවා කියන්න ද ඉතින් , ඔක්කොම හරි ❤❤

  • @kaveenassociate-xz6uh
    @kaveenassociate-xz6uh 10 หลายเดือนก่อน +2

    File 2
    100% true
    Thanks universe
    Thanks sister

  • @yomalinadeesha6426
    @yomalinadeesha6426 19 วันที่ผ่านมา

    ඇත්තටම මන් 4 තොර ගත්තේ ඇත්තටම මගේ යාලුවෙක්ගේ මැසේජ් නිසා ප්‍රශ්න වුනා 🥺එ වුනාට මට පණ වගේ ආදරේයි මාව දාලා යන්නේ නැති තරමටම මගේ ලගින් ඉන්නවා

  • @NethmiPrarthana-y5f
    @NethmiPrarthana-y5f 9 หลายเดือนก่อน +1

    Fill number 2 අක්කී ඔයා කියපුවා සහතික ඇත්ත..

  • @rasangikadishani7681
    @rasangikadishani7681 10 หลายเดือนก่อน +1

    file number 4...
    🥺🥺
    ♥️🙏♥️විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏

  • @UmayaDewumini
    @UmayaDewumini 10 หลายเดือนก่อน

    අනේ තාරා ඔයා මගේ ජීවිතේට කියපු හැමදේම හරි මට හිතාගන්න බෑ ❤❤ නම්බර් 3 විශ්වයට අනේක වාරයක් ස්තූති ඔයාට ස්තූති තාරා🙏🙏❤️💐

  • @Chathuharshani-h1x
    @Chathuharshani-h1x 10 หลายเดือนก่อน

    අනේ අක්කේ ඔයා කිව්ව හැම දෙයක්ම ඇත්තම ඇත්ත. ඔයාට ගොඩාක් ස්තූතියි. ❤මගේ ආදරේ ආරක්ෂා වේවා... කිසිම දේකින් මගේ ආදරය නෑති නොවේවා

  • @ramalsharandunu8983
    @ramalsharandunu8983 10 หลายเดือนก่อน +1

    Pile Number 2🥺♥💯Thank you so much Thara akki and you have become more prettier😍

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 10 หลายเดือนก่อน

    මට ගොඩක් ආදරෙ කරන,ගොඩක් හොද ආදරයක් ලබා දුන් ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @Subh463
    @Subh463 10 หลายเดือนก่อน

    ❤️ pile number 03 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏💎💎💎❤️❤️❤️ ඔයා තාරා dr අද හරිම ලස්සනයි

  • @Thilinikaushalya7993
    @Thilinikaushalya7993 7 หลายเดือนก่อน

    Pile 2 කියපුවා සේරම ඇත්ත thank you universe ❤

  • @kihansatharu1042
    @kihansatharu1042 10 หลายเดือนก่อน +2

    අදනම් ලස්සනයි නන්ගී ඔයා ඒ වගේම 2 ඔයා හරියට කිවුවා

  • @ruchinimaheshika8632
    @ruchinimaheshika8632 6 หลายเดือนก่อน

    Pile 4 හරියටම හරි කිව්ව දේ ඒ විදිහටම උනා එයාලගෙ ගෙදරින් අකමැති උනා වගේම එයාගෙ ජිවිතේට වෙන කෙනෙක් ඇවිත් එයා මාව දාලා යන්න ගියා 💔

  • @NethmiPahasarani-lo9mw
    @NethmiPahasarani-lo9mw 8 หลายเดือนก่อน

    File no 4
    අපි දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න 🙏 ❤️

  • @thimayanethsarani59
    @thimayanethsarani59 2 หลายเดือนก่อน

    1 card එක. ඇත්ත ඒක.. එයා ඉන්නෙ රට තමයි ❤ කිව්ව දේවල් ඇත්ත .. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤

  • @sachinisachee9563
    @sachinisachee9563 10 หลายเดือนก่อน +1

    File 2 eththa akke...kiypuwa..විශ්ව මාතාවට ස්තූතියි

  • @anushkadrums8744
    @anushkadrums8744 10 หลายเดือนก่อน

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @HashaniHashani
    @HashaniHashani 8 หลายเดือนก่อน +1

    File n 2. Hariytma hari. Eya mn nisa bona eka nawaththuwa. Hoda minihek una. Harima kadawasam. Eth giya mase mawa dala giya. Dn ayeth hodtma bonawa kiyl dangnna lbuna. Mn thama adarei. Wishwa mathawata mn eya gana kiyanawa hamadama. ❤

  • @harshaKalpani
    @harshaKalpani 6 หลายเดือนก่อน

    මට ලස්සන ආදරයක්,වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤

  • @sjsanju5668
    @sjsanju5668 9 ชั่วโมงที่ผ่านมา

    thank you mother universe ❤
    thank dr❤