ඔයාගේ ආදරය ඔයා ගැන හිතන විදිහ Tarot Sinhala Love

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 1.7K

  • @TheDivinePortalYT
    @TheDivinePortalYT  2 ปีที่แล้ว +69

    Personal Tarot Readings (පුද්ගලික ටැරෝ පරික්ෂාව) - whatsapp +94718715856

  • @hirushinimasha954
    @hirushinimasha954 ปีที่แล้ว +26

    4 - ඇත්තටම ඔව් අනේ.
    මට හිතා ගන්න බැහැ මේක කොහොම කියනවද කියල.
    බොහොම පින් ඔබතුමියට.
    හැමෝටම වගේ 4 නේ තියෙන්නෙ.
    හැමෝම ආස දේ විතරක් ලැබෙන්න.
    තෙරුවන් සරණයි!

  • @kavishakavindi88
    @kavishakavindi88 ปีที่แล้ว +33

    4 අනෙ මට මේ දවස්වල වෙලා තියන දේ ඔක්කොම කීවා ඔයා 🥺 විශ්වයට ස්තූතිවන්ත වේවා! ❤️

    • @chathu8886
      @chathu8886 4 หลายเดือนก่อน

      Matath. Eka hariytama hari kiuwa.

  • @nimashi8261
    @nimashi8261 2 ปีที่แล้ว +24

    No: 04 හරියටම හරි හැමදේම. ඇත්තටම අපි අතර මේ වෙලාවෙ ප්‍රශ්නයක් ඇති වෙලා. ඇත්තටම එයා ඔහොම තමා මා ගැන හිතන්නෙ.

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 ปีที่แล้ว +15

    මගේ pile Number 02.අපේ ආදරයට ඔබගේ ආශිර්වාදය ලබාදුන්නට ඔබට ස්තුතී.මගේ ආදරයට උදව් කරන විශ්වයටත් ස්තුතී.ඒ වගේම,මගේ ආදරයට ආශිර්වාද කරන දෙවියන්ට පිං ලැබේවා.ස්තූතී.❤❤

  • @Leo-810
    @Leo-810 2 ปีที่แล้ว +80

    අම්මෝ මං මේ නිකන් ඇවිත් බැලුවෙ ආසාවට ඒත් ඔක්කොම ඇත්ත කිව්වා 😶😁 ගොඩක් ස්තූතියි

  • @araliyasenarathne-vk1er
    @araliyasenarathne-vk1er ปีที่แล้ว +18

    Pile no.4 විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි..කිව්ව හැමදේම ඇත්ත ඔබතුමිය කියන හැමදේම ඇත්ත...❤❤❤

  • @dulikakuwait450
    @dulikakuwait450 2 ปีที่แล้ว +10

    5 ඇත්ත කිවුවෙ මටත් මගේ ආදරේ නැති වෙයි කියලා හිත කියනවා එයා ඉස්සර වගේ නෙවෙයි ගොඩක් වෙනස් එයට වෙන කෙනෙක් ඉන්නවා කියන එක මට දැනෙනවා

  • @crisis_girl8317
    @crisis_girl8317 2 ปีที่แล้ว +56

    ඇත්ත ඒ ඔක්කොම කියපුවා 🙂 ප්‍රශ්ණ ඇවිත් ඉන්නෙ දැනටමත් 🙂💔 Card 4

  • @majeeshanika5351
    @majeeshanika5351 ปีที่แล้ว +4

    File no. 1& 5. ගොඩක් දේවල් මට වුනා . එයා බැන්දා . කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා මම . Thanks අක්කී .

  • @ManishaSewwandhi-hp1eq
    @ManishaSewwandhi-hp1eq ปีที่แล้ว +4

    Fill numbrr 2- ඇත්තටම මන් බලාපොරොත්තු උනේ එයා මන් ගැන එහෙම හිතනවට ඒ වගේම අපේ ආදරේට ආශිර්වාද කරාට ස්තූතියි

  • @ishuishu5965
    @ishuishu5965 ปีที่แล้ว +2

    File no 2 ඔයා කිව්ව හැමදේම ඇත්ත අක්කි.මං එයාට ආදරෙයි..ගොඩ ගොඩාාාාාාාාක්.එයාගෙ හැමදේටම මම උදව් කරනවා.එයා හිතෙන් වැටෙන හැම වෙලේම මං එයාව මෝටිවේට් කරනවා.විශ්වමාතාවට ස්තුතිවන්ත වේවා🙏❤️

  • @himanditharu168
    @himanditharu168 2 ปีที่แล้ว +37

    4.කියපු හැමදේම ඇත්තම ඇත්ත.ගොඩාක් ස්තූතියි🙏

  • @lw0020
    @lw0020 ปีที่แล้ว +11

    file 4❤️ ඇත්තමයි
    ඔබතුමියට බොහෝම ස්තූතියි.හොඳ දෙයක් වෙන්න ඕනා ඉක්මනට අපිට

  • @achalamadushani1742
    @achalamadushani1742 2 ปีที่แล้ว +66

    No 4 - ඔබ කියපු හැම දේම හරියටම හරි. සම්පූර්ණයෙන්ම මගේ කතාව එතන තිබුනා.ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @koshiladilhani7851
    @koshiladilhani7851 2 ปีที่แล้ว +7

    No 02 ඔබතුමිය කියපුව සියල්ල ඇත්ත ...❤❤ ඔව් මගෙ හස්බන්ඩ් මට කියල තියනව එයාට මාව හමුවුනේ එයාගෙ වාසනාවට කියල.. ඒ වගේම එයා මාව ගොඩාක් විශ්වාස කරනව.. ඒත් අපි අතර පොඩි පොඩි රණ්ඩු ඇති උන වෙලාවට නම් එයාගෙ හිතට එන ඕනම දෙයක් මට කියනව.. එහෙම උනාම නම් මගෙ හිත ගොඩාක් රිදෙනව.. ඒත් පස්සෙ එයාම කියනව කේන්තියට කිව්වෙ කියල.. එහෙම කිව්වම තමා මගෙ හිතට සැනසීමක් එන්නේ.. එයා දන්නව එයාගෙ හැමදේකටම මන් ඉන්නවා කියලා.. ප්‍රශ්නෙ තියෙන්නෙ මිස් අපි අතර පොඩි රණ්ඩුවක් උනත් ඒකට මගෙ හස්බන්ගෙ ගෙදර අය මැදිහත් වෙන එක.. ඒකෙන් අපෙ ප්‍රශ්න තවත් දිග්ගැස්සෙනවා... 🥺.. ඔබතුමියට ගොඩාක් පින් මේ වගේ වටිනා දේවල් අපි වෙත සමීප කරන එකට. දෙවි රැකවරණය ලැබේවා !!!🙏🙏🙏🙏

  • @devdiakarsha
    @devdiakarsha ปีที่แล้ว +2

    Mage pile numbaa 2 ඇත්තටම කියපු දේවල් වලට ඇස් වලට කදුලු ආවා මම හැමදෑම විශ්වයෙන් ඉල්ලුවෙ ආදරේ හින්දා දුක් විතරයි කවද්ද හොද ආදරයක් ලැබෙන්නෙ කියලා දුක් විදපු තරමටම කවදාවත් නොහිතපු ආදරයක් මට ලැබුනා අනේ විශ්ව මාතාවනී කවදාවත් අපේ සම්බන්දේ කැඩෙන්න තියන්න එපා විශ්වයට ගොඩාක් ස්තූතියි අක්කි ඔයාටත් ගොඩාක් ස්තූතියි මේ දේවල් කියනවට 🤗😇 🎉❤

  • @dilmishashipraba5130
    @dilmishashipraba5130 2 ปีที่แล้ว +14

    ඇත්ත 🥺 no 1 කියපු සේරම ඇත්ත. මගෙ කට නිසා ගොඩක් පාරක් මන් හිත රිද්දලා තියනවා .

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +3

    අම්මෝ ඇත්ත 🥺🙏 දෙවියනේ කියපු දේවල් .පිං අක්කේ🙏
    ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා! ඉෂ්ට දේවතාවන්ට ස්තූති වේවා

  • @niranjalakumari9435
    @niranjalakumari9435 2 ปีที่แล้ว +7

    මන් මේ විඩියෝ එක බලපුවාර කියන්න බෑ ඒ තරන් කිව්වේ සේරම ඇත්ත එයා මන් ගාවට එනවා මට කතා කරනවායි මන් එදේ විස්වාසකරනවා ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @gangagayani
    @gangagayani 10 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @samanthadamyanthi1686
    @samanthadamyanthi1686 ปีที่แล้ว +7

    No 4 මගේ කතාව සමිපුර්නයෙනම එතන තිබුන ඔබටත් විෂ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තුතියි

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or ปีที่แล้ว +2

    සහතික ඇත්ත reading card 4 madam ඔයා කියන්නේ සත්‍යයක්... ගොඩක් ආදරේ කරා.. ප්‍රශ්න ය ක් ඇති වෙලා එයා බැන්නා.. මට අදටත් එයත් මමත් නිහඬ යි... බලන් ඉන්නවා එයා එනකන්... ස්තූතියි විශ්වය ට. 💐🙏

  • @RanyeKuwait
    @RanyeKuwait ปีที่แล้ว +3

    Fail..3.
    මාගේ විශ්ව මාතාවන්ට ද
    ඉෂ්ට දෙවතාවන් වහන්සේට ද
    ඔබතුමියට ද.ගොඩක් ස්තූතියි
    මාගේ බලාපොරොත්තුව.ඉටු කර දුන්නාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘

  • @babawasthu1439
    @babawasthu1439 ปีที่แล้ว +1

    Pail no 1, 4, කිව්ව සේරම ඇත්ත මං මෙිි වීඩියෝ එක දකින්නේ වසරකට පස්සේ නමුත් මගේ ජීවිතේ කියවුනේ.දැන් මෙිි කියන දේවල් වෙමින් පවතිනවා... මගේ සියලු බලාපොරොත්තු ඉටු කරලා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤🎉🎉 🙏🙏🙏🙏 ඔයාටත් ගොඩාක් ස්තූතියි❤❤🎉🎉

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว +3

    Pile 02
    බොහොම ස්තූතියි අක්කා!ස්තූතියි මගෙ ආදරණීය විශ්ව මාතාවුණි!ඔබතුමියට අනේක වාරයක් ස්තූතියි!ස්තූතියි මගෙ ආදරණීය ඉශ්ට දේවතාවුනි ඔබවහන්සේටත්!මම මගෙ ජීවිතයේ නිර්මාණකරු වෙමි!මම මගෙ ජීවිතයට වාසනාව ආකර්ෂණය කර ගනිමි!මම මගෙ ආත්මීය සහකරු සමග බොහොම යහපත්,නීරෝගී,වාසනාවන්ත සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතු ඉතාමත් සාමකාමි,සාර්ථක,සතුටු දායක මෙන්ම ආදරණීය ප්‍ර්‍රේම සබඳතාවක් පවතිනවා ගෙන යමි!😊❤️🌍

  • @maneeshawijesinghe7115
    @maneeshawijesinghe7115 ปีที่แล้ว +5

    4ඇත්තටම මේක තමා දැන් මට වෙලා තියන්නේ හැම දේම හරියන්න ඔනේ . විශ්ව මාතාවගේ පිහිට ලැබේවා .❤️

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 2 ปีที่แล้ว +4

    Pile 4 ඇත්තම ඇත්ත මම ඒක අත්විඳිනවා.එයාට මම කොච්චර ආදරෙ කලත් එයා මාව රිද්දනවා.මම ඒ රිදීම නිසාම එයාගෙන් දුරස් වෙලා රට ආවා.ඒ ආපු දවසෙ ඉඳලත් මගෙ ඔලුවට නිදහසක් නෑ...ඔයා කිව්වා වගේම මගෙ පවුලෙ අය කියන්නෙම එයාගෙන් අයින් වෙන්න කියලා ඒත් මට ඒක කරගන්න බෑ.බලන් හිටියා වගෙ ඔක්කොම.කිව්වා🙏🙏🙏

  • @ayeshamadhushani690
    @ayeshamadhushani690 2 ปีที่แล้ว +2

    මන් select කලේ nb 2,අනේ ඔයා කීව වගේම වෙන්න ඕනි,දැන් එයා මගෙන් වෙන් වෙලා,ඒත් මේ video එක බැලුවාම මට ලොකු සතුටක් දැනුනා,අනේ ඔයාට ගොඩාක් පින්

  • @hansi752
    @hansi752 ปีที่แล้ว +15

    No. 2
    අක්කි කියපු සේරම හරි.🥺 එයා මට ඔය විස්තර කියල තියෙනවා. මං පාර්තනා කරනවා අපි හැමෝගෙම ප්‍රශ්න ඉක්මනින් විසඳිලා හැමෝටම තමන්ගෙ ඇත්තම ආදරේ ඉක්මනින් මුණ ගැහෙන්න ලැබේවා..!! කියල🥺🙏❤️

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 ปีที่แล้ว +2

    File no 2විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය .මාගේ ආදරය ඉක්මනින් මට නැවත ලැබේවා ..❤❤❤

  • @malikakala3934
    @malikakala3934 2 ปีที่แล้ว +25

    NO 4 කියපු එවා හරියටම හරි ටැන්ස් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @chathukarunarathna5645
    @chathukarunarathna5645 2 ปีที่แล้ว +4

    card 2
    විශ්වයට ගොඩක් ස්තුතී එයාව මට ලබා දුන්නට...කියපු හැමදේම ඇත්තමයි...🙏❤️❤️

  • @lakshikajeewani4035
    @lakshikajeewani4035 2 ปีที่แล้ว +35

    Card - 4
    කියපු හැම දේම හරී.. මටත් තෙරෙන්නෙ නෑ ඇයි කියලා.. ස්තුතියි ඔබතුමිට.. ! ❤️❤️❤️💫

    • @nethminawodya
      @nethminawodya 2 ปีที่แล้ว +4

      මගෙත් කාර්ඩ් එක 4. ඔක්කොම ඇත්ත කීවෙ. අනේ මන්දා

    • @nipunipriyawada9069
      @nipunipriyawada9069 2 ปีที่แล้ว +2

      මටත් 🥺

    • @sandunisaubhagya318
      @sandunisaubhagya318 2 ปีที่แล้ว +1

      කොහොමද එහෙම කියන්නෙ.ඒක නම් මාරම මැජික් එකක් ❤️

    • @dhanurathnayaka4781
      @dhanurathnayaka4781 2 ปีที่แล้ว

      ඇත්තමයි

    • @sunithhnishantha933
      @sunithhnishantha933 ปีที่แล้ว

      අනේ ඔව් මටත් 4 කිව්වේ ඇත්තම තමයි මේක. අනේ මන්දා එයට මොකද වුනේ.කියලා අනේ 4 ආව අයට මොකද.කරන්න තියෙන්නේ ඔයාලා මොකද කලේ මේකට 😥?? අනේ මම හරි අවුලෙන් හිටියේ එයා හින්දා??

  • @abshehanmaduranga8442
    @abshehanmaduranga8442 ปีที่แล้ว +2

    No 4 මගෙ ආදරණීය විශ්වයට මා හදවතින්ම ස්තුති වන්ත වෙන්වා ඒවගේම ඔබතුමියටත් ස්තූතියි මේ පැවසූ හැමදේම ඇත්ත 100%❤🙏

  • @sakunisewmini8305
    @sakunisewmini8305 2 ปีที่แล้ว +11

    Card -4
    කියපු හැමදේම ඇත්තටම ඇත්ත එ ගැන කියලා දුන්න ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @nimaljayalath6022
    @nimaljayalath6022 2 ปีที่แล้ว +4

    හරියටම හරි,මං ආදරේ කරන තරම් එයා ආදරේ කළේ නෑ ,එයා ගැන හොයලා බලන එක එයාට ලොකු වදයක් ,අන්තිමට අවුරුදු 5 විවාහ ජීවිතයට සමු දීලා 2022.12.31 රෑ එයා ගෙදරින් ගියා ,

  • @malakamalakakusal5558
    @malakamalakakusal5558 2 ปีที่แล้ว +7

    🌹😊.No 3..😮 තාම නම් නෑ...ඒත් බලාපොරොත්තුවක් හිතේ චුට්ටක් තියේ,2023දීවත් ලැබෙයි කියලා..☺️☺️..විශ්ව මාතාවට කැමති දේ කරයි.එතකන් ඉම්නෝ..🌱🌼🌹

  • @Egale-o1y
    @Egale-o1y ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති❤❤
    මම හිතාගත්තේ පලවෙනි කාඩ් එක. ඔබතුමිය කියපු හැමදෙයක්ම ඇත්ත.
    ඔබතුමියට අනේකවාරයක් ස්තුති❤❤❤❤

  • @udariwijesuriya7671
    @udariwijesuriya7671 2 ปีที่แล้ว +10

    Nbr 4 කියපු දේවල් සේරම හරි.❤️ හිතට බයයි 🥺❤️

  • @chamarinisansala2030
    @chamarinisansala2030 ปีที่แล้ว +1

    Pile no. 4.... අක්කේ ඇත්තටම ඇත්ත... මටත් හිතාගන්න බැ මොකක්ද කරන්නේ කියලා.. ❤❤

  • @ayomifernandes6704
    @ayomifernandes6704 2 ปีที่แล้ว +26

    4 කියපු හැමදෙම ඇත්ත .ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏🙏

  • @NishiFdo-v4v
    @NishiFdo-v4v 17 วันที่ผ่านมา

    එයා මට කතා කරනවමයි එයා මට ගොඩාක් ආදරෙයි ❤❤ මෙක ඇත්තක්.විෂ්ව ශක්තියෙන් බලයෙන් මට හිම් වේවා .....❤

  • @sujathageethanjali5233
    @sujathageethanjali5233 2 ปีที่แล้ว +6

    Number 2 😍........හදවතට පුදුම සැනසීමක් දැනුනෙ😍❤️ඇත්තටම ගොඩාක් තෑන්ක්ස් අනේ😍❤️ I Am Really Happy......😍🤗

  • @harindiwickramasinghe308
    @harindiwickramasinghe308 2 ปีที่แล้ว +4

    මේක 1000% ඇත්ත... සියලුම දේ හිතපු ආකාරයටම ඇත්තක් උනා. ගොඩක් ස්තූතියි ඔබට

  • @jayanigunarathna2819
    @jayanigunarathna2819 2 ปีที่แล้ว +10

    Card 1 - කියපු හැමදේම ඇත්ත ❤️❤️ thank you so much 🥰

  • @amalihendahewa8535
    @amalihendahewa8535 ปีที่แล้ว

    File no 1 4 5
    Special 4 5
    Thank you universe 💜️ 💜️🙏

  • @SanjuSanju-km8pn
    @SanjuSanju-km8pn 2 ปีที่แล้ว +11

    4🥺 කියන ඒවා නම් හරියටම හරි හිතා ගන්න බෑ
    thank you
    God bless you ♥️

  • @AvishkaMadushan-o5x
    @AvishkaMadushan-o5x 6 หลายเดือนก่อน

    මේ කියපුව ඔක්කොම හරි .මගෙ මල්ලි ගැන තමා ඔය කියන්නෙ .ආදරනීය විශ්වයට විස්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති වේවා ❤❤🙏🙏🙏🙏

  • @vinolirishmi5485
    @vinolirishmi5485 2 ปีที่แล้ว +9

    No.1 හරියටම කිව්වා හරිම සතුටුයි .ගොඩක් ස්තුතියි

  • @AkarshaNethmini-b9t
    @AkarshaNethmini-b9t 2 หลายเดือนก่อน

    Card 2 මගෙ එයා මාව දාල ගියා ආයෙම මගෙ ලගට ගෙනත් දෙන්න ආදරණීය විශ්ව මාතාවනී.....මං ගොඩක් බලාපොරොත්තු වෙනවා එයා ආය මට කතා කරයි කියලා....විශ්වයට ස්තූතියි වේවා....❤

  • @lakshikawaniganeththi1061
    @lakshikawaniganeththi1061 ปีที่แล้ว +4

    4.හැමදේම ඇත්ත😁.ඒකට කරන්න දෙයක් නැතිද.ඒක ඔලුවට වදයක් වැරදි නැතිව වැරදි කියද්දි🥺

  • @ahibaba1998
    @ahibaba1998 ปีที่แล้ว +1

    ස්තූතියි විශ්ව මාතාව මන් තෝර ගත්තෙ කාඩ් නමබර් 3 ඉතින් මන් විශ්වාස කරනවා විශ්ව මාතාව මන් වෙනුවෙන් හරි දේ පෙන්නලා දීලා ඇති කියලා ❤️

  • @Nethmidissanayake6664
    @Nethmidissanayake6664 2 ปีที่แล้ว +6

    file no 3
    ඔබතුමියට ගොඩාක් ස්තුතියි❤උතුම් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියයි❤

  • @Komari-dv1bt
    @Komari-dv1bt 4 หลายเดือนก่อน

    අංක 3 hariyatama හරි ස්තූතියි මිස්. මේ video එක බලන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @chamodikaushalya783
    @chamodikaushalya783 ปีที่แล้ว +3

    No 4 ඔයා කිව්ව හැමදේම හරි...ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤

  • @himashey
    @himashey หลายเดือนก่อน

    Pile 4 : 100% accurate ❤ මගේ ආදරේ සාර්ථක වෙන්න විශ්ව මාතාවට ස්තූතී‍!

  • @hiruudari578
    @hiruudari578 2 ปีที่แล้ว +6

    No 2. කියපු හැමදේම ඇත්ත. ගොඩක් ස්තුතිය ඔබතුමියට ❤🙏

  • @shalanilakshika8223
    @shalanilakshika8223 ปีที่แล้ว

    විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි ...🙏🙏❤❤කියපු සේරම ඇත්ත...card 4 ...

  • @tharindumadushan8998
    @tharindumadushan8998 2 ปีที่แล้ว +7

    හරියටම හරි ඔයා කියපු දෙවල් හරි මට එක ගොඩක් ස්තුතියි 🥺 4

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +2

    මගේ ආදර විශ්වමාතාවටට ඉශ්ට දේවතාවට ඒන්ජල්ලට අනේක වාරයක් ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් මගෙ ආදරෙ මට ලබා දුන්නමගෙ බලාපොරොත්තු ඉටුකරල දුන්න ඔයාගෙනුත් ආසිර්වාදය ලැබුන මග්‍ර් සතුට ලබා දුන් විශ්වයට ස්තුතියි ස්තූතිය් ස්තූතිය් ❤❤🎉🎉🎉🌹🌹🌹🙏🙏🙏❤️

  • @LakmuthuKavinda
    @LakmuthuKavinda 2 ปีที่แล้ว +7

    මං හිතා ගත්තෙ Crush එක ගැන ඔක්කොම හරි කිව්ව ඒව හැබැයි Card Number 4 🙂💞

  • @madus9912
    @madus9912 ปีที่แล้ว +2

    මම හිතුවෙි 1❤️❤️ ස්තුතියි විෂ්වමාතාවට❤️❤️ වගේම අක්කීට අනේ ඇත්ත ම ඇත්ත මෙි කිපුවා❤️❤️❤️

  • @onalisenarathna2111
    @onalisenarathna2111 2 ปีที่แล้ว +11

    4 අනේ මන්දා මට හිතාගන්න බෑ කියපු හැමදේම ඇත්ත.

  • @renukajayasinghe6482
    @renukajayasinghe6482 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක්ම. ස්තුතියි. මම තෙරුවේ 4 කාඩ් එක. ඉතින්. එත්තටම. සේරම හරී. ඔබ තුමිය. බලගෙන හිටියා වගේ කිව්වා. මේ වෙනකොට. එයා මාව දාලා ගිහින්. මම. කියපු සේරම. හරියටම. හරි. ඔබ තුමියට. ගොඩක්ම ස්තුති

  • @chandimapariyadrshani9957
    @chandimapariyadrshani9957 2 ปีที่แล้ว +4

    ඇත්තම ඇත්ත මේක නම් මට ඇගත් හිරි වැටුනා අහන්කොට දෙවියනේ😮 මම තෙරුවේ 2 කියන්න වචන නෑ හිතාගන්න බෑ 🥺

  • @darshaninadeeka8460
    @darshaninadeeka8460 4 หลายเดือนก่อน

    No 4 ඔයා ඇත්ත කිව්වේ ඔයාට ගොඩක් ස්තුතියි මට සත්තය පදා දුන්නාට මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මට මේ දෙවල් පෙන්නුවාට 🙏🙏

  • @maneeshanethmini3670
    @maneeshanethmini3670 2 ปีที่แล้ว +8

    5 කියපු හැමදේම ඇත්ත ගොඩක් ස්තූතීයි 🥺🙏🙏🙏

  • @ashapriyangika3910
    @ashapriyangika3910 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏🙏💖💖🥰🥰 අපේ ඉදිරි බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක වේවා 🙏🙏💖💖🥰🥰

  • @lakmaliabekon8906
    @lakmaliabekon8906 ปีที่แล้ว +5

    No 4 . කියපු හැමදේම ඇත්ත ගොඩක් ස්තූතියි 🙏

  • @ShamalDhamayantha
    @ShamalDhamayantha ปีที่แล้ว

    අක්කෙ මෙච්චර කාලයක් ඔයා දීපු රීඩිං ගැමදේම ඇත්ත උනා..ඔයාට වගේම මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති

  • @dinushaheenkenda1145
    @dinushaheenkenda1145 2 ปีที่แล้ว +9

    4 කියපු දේවල් හරීයටම හරි..❤️❤️❤️❤️

  • @sunalikumarasiri7175
    @sunalikumarasiri7175 ปีที่แล้ว +1

    Card number 4 හරියට ම හරි කිව්වා ගොඩක් ස්‍තූතියි . හරි හොඳ ට හිටියා එයා වෙනස් උනා . දැන් නැ මාසයක්. කාරණාවක් තියෙනවා 🥺

  • @sk.w.s9619
    @sk.w.s9619 2 ปีที่แล้ว +10

    5 සහාතික ඇත්ත මෙ සම්බන්දෙට මොකද කරන්නෙ කියල කල්පනා කරනවා තාම මම 😥

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr ปีที่แล้ว +1

    විශ්ව මැණියන්ට ස්තුති අනෙක වාරයක් ස්තුති මිස්ටත් ස්තුති
    මගේ සිතේ තියන බලා පොරොත්තු වලටවිශ්ව මැණියන්ගේ ආශිර්ව⁣⁣ාදය ලැබේවා

  • @dilmikavishwara724
    @dilmikavishwara724 2 ปีที่แล้ว +7

    මට හිතා ගන්න බෑ මම තෝරා ගත්තේ අංක 5. හරියට ම කීවා මගේ ආදරේ ගැන.

  • @jithuBeajithu
    @jithuBeajithu ปีที่แล้ว +2

    FILE 4 හරියටම හරි අනෙ කියපු ඔක්කොම 🥺❤️ මාස ගානක ඉදන් මෙ ප්‍රශ්න ය තින්නෙ

  • @NisansalaNisansala-ly3qm
    @NisansalaNisansala-ly3qm ปีที่แล้ว +4

    No.4 හැමදේම ඇත්ත 🥺❤️

  • @ranilbandara234
    @ranilbandara234 3 หลายเดือนก่อน

    මට ලැබුණ හොදම ධනාත්මක උපදෙස් වලට ඔයාට ගොඩක් ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +4

    4 හරියටම හරි ... හරි පුදුමයි මේක නම් . කිසිම දෙයක් වැරදි නැ .ස්තුතියි

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว +2

    හැමකෙනෙක්ටම නිවි සැනහෙන පිං වන්ත ආදරයක් ලැබේවා stay at super possitive ❤❤

  • @bianlofa9151
    @bianlofa9151 2 ปีที่แล้ว +5

    4 ගොඩක් ඇත්ත කියපුවා .ඔයාට ගොඩක් පින් 🙏🙏🙏

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 2 ปีที่แล้ว +2

    No 4..
    කියපු හැමදේම හරි...🥺🥺
    Thank you so much ❤️❤️❤️

  • @warunihansika6303
    @warunihansika6303 2 ปีที่แล้ว +9

    04.ඇත්තටම හරි දේ කිවුවා මට ඇත්තටම පුදුම හිතුණා

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr ปีที่แล้ว +2

    විශ්ව මැණියන්ට ස්තුති ම⁣ාගේ
    ඉෂ්ට දෙවියන්ටත් ස්තුති මිස්ටත් ස්තුති ජනකටයි මටයි එකතු වන්න විශ්ව මැණියන්ගෙ ආශිර්වාදය ලැබේවා ස්තුති

  • @vipulaharshana4925
    @vipulaharshana4925 2 ปีที่แล้ว +5

    file no 4 හැම දේම ඉස්පිල්ලක් අකුරක් නෑරම හරියටම හරි... 😢

  • @chiraniwanigasooriya1930
    @chiraniwanigasooriya1930 ปีที่แล้ว

    File number 01❤
    Thank you universe...kiyapu okkoma aththa...eth eya dan mn laga na...😢eth eya ikmntma mn lagata enawa❤
    විශ්වමාතවට ස්තූතී මට මගේ ආදරය ඉක්මනටම ගෙනල්ලා දුන්නට❤

  • @inmylife-chanu2435
    @inmylife-chanu2435 2 ปีที่แล้ว +12

    ``````්කියපු හැමදේම ඇත්ත., නිතරම reading ගේන්න..ස්තූතියි..

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️ 🙏

  • @Nstyy578
    @Nstyy578 9 หลายเดือนก่อน

    Ane මං bf එක්ක රන්ඩුවක් වෙල අක්කිගෙ tarrot read එකක් බලන්න youtube එකට එද්දිම මේ video එක suggest වෙලා තිබ්බා. File num 1 ගොඩක් හිත හැදුනා මගෙ.. Thank you universe.. 🥺🙏❤️

  • @Rps-d6o
    @Rps-d6o 2 ปีที่แล้ว +4

    අනේ සත්තකින්ම ....ඇත්ත ...ඔක්කොම හරි...එයා මගෙ ජීවිතය ❤️❤️❤️...ඔයාට ගොඩාක් පින්...මන් සිලෙක්ට් කලෙ..ෆයිල්..නම්බර් 03.....🙏🙏🙏🙏

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 5 หลายเดือนก่อน

    No 4
    කියපු ඔක්කොම ඇත්ත 😳
    යාලුවෝ කවුරුත් නැ එයා විතරයි අනිත් ඔක්කොම ඇත්ත ❤
    එයා මට ඉක්මනට කෝල් කරලා මාත් එක්කන් ආදරෙන් ඉන්නවා විශ්වයට ස්තූති ❤

  • @pradeepaperera6754
    @pradeepaperera6754 2 ปีที่แล้ว +4

    Man namber 2..
    Wow නංගි ඔයා නමි මාරයි..
    ලස්සන සුදු නංගිට..,
    තෙරුවන් සරණයි..🙏❤️🇨🇦

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  2 ปีที่แล้ว +1

      ❤️🙏💫

    • @dilanig4
      @dilanig4 2 ปีที่แล้ว +1

      මම නම්බර් 2. ගොඩක් ස්තුති කියපු හැමදේටම. සොයුරිය. ❤️❤️❤️❤️

  • @JananiLeelarathna-cs8hk
    @JananiLeelarathna-cs8hk ปีที่แล้ว

    ඔබ කියපු දෙ හටියටම හරි.. ඒ මගේ කතාව.මේ හැම දේම හොදින් විසදේවි කියලා මං විශ්වාසය කරනවා. විශ්වයට ස්තූතියි 🙏

  • @nethmi..
    @nethmi.. 2 ปีที่แล้ว +5

    අනෙ මම 4 තේරුවේ ....අනෙ දෙයියනෙ ඔයා ඇත්තම කියනව .ඔව් එයා දන්නව මම ආදරෙයි කියල .ඒ දැන දැනත් මාව වෙලාවකට කරදරයක් කියනව . එයා හොදටම දන්නව මම ගැන.මම හැමඒම හොයල බලනව ..මට ඉදහසක් නැ කියලත් කියනව . අනෙ ඔයා ඇට්ජ්තම තමයි කිව්වෙ .. තැන්ක් යූ ❤👌

  • @sathsaradil957
    @sathsaradil957 ปีที่แล้ว +1

    File num 2❤ ඔබට ස්තූතියී ,විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන්ටත් අනේක වාරයක් ස්තූතියී

  • @tsujayamaha9248
    @tsujayamaha9248 2 ปีที่แล้ว +4

    විදේශ ගතවීම ගැන එකක් කරන්න

  • @fna2004
    @fna2004 ปีที่แล้ว

    නිකමට බැලුවෙ. ඔයා එයා ගැන කියපු ඒවත් ඇත්ත.
    Card 4 - මම ගැනම කීවා වගේ
    ඇත්තටම එයාට මාව කරදරයක් තමා
    එයා මාව control කරන්න try කරලා බැරිම නිසා එයා ගියා 😊
    මට තමා එයාව ඕනේ එයාට කතා කරන්නවත් ඕනෙ නැහැ
    ඒත් එයා ආයේ එයි කියලා බලන් ඉන්නවා

  • @nilukasudarshani3389
    @nilukasudarshani3389 2 ปีที่แล้ว +5

    No 2 මට 2023 දි මම ආදරය කරන කෙනා එක්ක විවාහ වෙන්න ආශිර්වාද කරන්න , ස්තුතියි ❤🌹

  • @Pavani_781
    @Pavani_781 ปีที่แล้ว +2

    එයා මගේ ලග දැන් සතුටින් නිසා...විශ්වයට ස්තූතියී❤

  • @amashakavshani
    @amashakavshani 2 ปีที่แล้ว +9

    4 හරියටම හරී. හිතා ගන්න බෑ එක වෙලාවකට