ඔයාගේ ආදරයේ... එයාගේ සිතිවිලි මොන වගේ ද? 💘Their Feelings Tarot Card Reading Sinhala

แชร์
ฝัง

ความคิดเห็น • 369

  • @tharareadsyou
    @tharareadsyou  หลายเดือนก่อน +26

    WHATSAPP CHANNEL - whatsapp.com/channel/0029Vao18mVC6ZvcA06gsu0s

    • @LankaAberathne-f6o
      @LankaAberathne-f6o หลายเดือนก่อน +4

      අක්කි මං හැමදාම ඔයාගෙ video බලනවා.ඔයා මං දිහා බලාගෙන ඉන්නවා වගෙ හැමදේම කියනවා.අක්කි මං marry කරා මේ අවුරැද්දේ අගෝස්තු මට නැකත තිබ්බේ 11:11 sign කරන්න මං කියලා බලෙන් ගත්ත නැකතකුත් නෙවෙයි.මං විස්වාස කරනවා තමන් හොද දේවල් කරනවනම් හදවතින්ම හොදයි නම් සොබාදහම(ව්ශ්වය) හැමදාම තමන් එක්ක ඉන්නවා කියලා. ❤ mn free readings ගන්න live එකට අාවා එ්ත් මට chance එකක් හම්බ වුණෙ නැහැ.කවදහරි හම්බ වෙයි කියලා හිතනවා.😊 අක්කිට ගොඩක් පිං.හැම දාම සතුට්න ඉන්න ලැබේවා අක්කිට ❤❤❤

  • @NavodyaRajapaksha-iz3wx
    @NavodyaRajapaksha-iz3wx หลายเดือนก่อน +181

    Single කට්ටියට හරිම සහකරු ගෙන video එකක් කරන්නකෝ Thara 😢❤

  • @Nisali_HaseenaM
    @Nisali_HaseenaM หลายเดือนก่อน +117

    Crush eka හම්බෙන අවසාන දවස හෙට 🥲හිදිනා ඉසව්වක සතුටින් ඉන්නට පතා සමුගනිමි...❤️

  • @ishunisanchila
    @ishunisanchila หลายเดือนก่อน +50

    අක්කි single අයටත් වීඩියෝ එකක් ඕනේ.😪

  • @sandeepasewmini8942
    @sandeepasewmini8942 หลายเดือนก่อน +74

    Crush එක ගැනත් ඕනේ

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +31

    හරියටම කිව්ව..(2)..එයා මේ වීඩියෝ එක,බලන්න කලිනුත් අපේ අනාගතය ගැන කතා,කරේ..ඉස්සරහට කරන්නෙ මොනාද..වගේ ගොඩාක් දේවල්..එයා කතා කරේ..ස්තුති තාරාම්ම්🎉🤟🤟💥💥🤲🤲🤲🙏🙏🙏🙋

    • @xtratelecom1035
      @xtratelecom1035 หลายเดือนก่อน +1

      ඇත්තමයි මගේ හිත ගියෙත් 2කියපුවා.ඔක්කොම.හරි

    • @Skwsamanthi
      @Skwsamanthi หลายเดือนก่อน +1

      @xtratelecom1035 ඔව්..බලා ඉදිය වගේ කිව්වා

  • @ShashikaHalukirthi
    @ShashikaHalukirthi หลายเดือนก่อน +4

    මම තේරුවෙ pile 2 ඇත්ත කිව්වා හැබැයි ..මගෙ කට තමා දැන් මූලික හේතුව ඒ ආදරෙ වැඩිකමට ❤️🥺 අපි දෙන්නගෙ අතර තියෙන හැම ප්‍රශ්නයක්ම විසදලා දුන්නට ස්තුතියි❤️ අපි දෙන්නා හැමදාමත් සතුටින් එයාව මගෙ කරදුන් විශ්ව මැනියන්ට ස්තුතියි❤️🥺🙏

  • @Sanu2011-f2c
    @Sanu2011-f2c หลายเดือนก่อน +14

    11:11❤මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නාට විශ්වමාතාවට අනේක් වාරයක් ස්තූතියි ❤

  • @DiluAdikari
    @DiluAdikari หลายเดือนก่อน +15

    එයාටයි මටයි හැමදාම හොදින් ඉන්න ලැබෙන්න. 🥺💗
    විශ්ව මාතාවට ස්තූතියි.... 🙏🤍

  • @piyumibhagya146
    @piyumibhagya146 หลายเดือนก่อน +4

    මගේ bf ගැන හරියටම කිව්වා ❤ අක්කෙ එයා ඔයා කිව්ව වගේම කෙනෙක් මන් තේරුවේ 2 වෙනි කාර්ඩ් එක 🙏❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @Piumika_Fernando
    @Piumika_Fernando หลายเดือนก่อน +66

    Single welath meka baluwa mama 🤭❤

  • @Eshi302
    @Eshi302 หลายเดือนก่อน +6

    Pile 2 ඇත්තමයි කියපු ඔක්කොම හරියටම හරි මන් තමයි ඒ හැමදේම නැති කරලා විනාශ කලේ 😔

  • @WinterBear22222
    @WinterBear22222 หลายเดือนก่อน +11

    ආදරණීය විශ්ව මාතාවට සහ මා වටා සිටින ඉශ්ට දේවතාවන්ට අනේක වාරයක් හදවතින්ම ස්තුති වන්ත වෙමි 💜💜💜🌎🌼🌈🌈

  • @imashasathsarani7317
    @imashasathsarani7317 หลายเดือนก่อน +13

    ඇත්තම කිව්වා..අපි දෙන්නට දෙමාපියන් ගෙ කැමැත්තෙන් හැමදාමත් ආදරෙන් එකට ඉන්න ලැබුනට විශ්ව මාතාවට ස්තුති 🥺❤️

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f หลายเดือนก่อน +6

    11:11 මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤✨️❤🙏😍

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb หลายเดือนก่อน +7

    අංක 2❤ කිව්වේ ඔක්කොම ඇත්ත ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🥰🙏🌍💖

  • @RoshelRathnasingha
    @RoshelRathnasingha หลายเดือนก่อน +1

    Pile 4 ඔයා දැන් වෙන දේවල් හරියට කිව්වා අක්කි😢...... තියන හැම ප්‍රශ්නයක් ම නැති වෙලා අපිට හොද අනාගතයක් ලබා දුන්නට විශ්ව මතාවට ස්තූතිය ❤🙏

  • @IshariWasana
    @IshariWasana หลายเดือนก่อน +2

    ඔයාටත් ගොඩක් ස්තූතිය .ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය 🙏🙏🙏🙏🤍

  • @SithumiHansika-q2d
    @SithumiHansika-q2d หลายเดือนก่อน +2

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවට මම හදවතින්ම ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි ඉශ්ඨ දෙවතාවන්ට ස්තුතියි ඉටු දෙවියන්ට ස්තුතියි ❤❤❤❤

  • @meegamagedonyashodakaushal4868
    @meegamagedonyashodakaushal4868 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...❤❤❤

  • @NethmiNimasha-z3b
    @NethmiNimasha-z3b หลายเดือนก่อน +7

    ඇත්ත අක්කි කිව්ව හැමදේම
    ❤🎉
    විශ්ව මාතාවටත් අක්කිටත් අනේකවාරයක් ස්තූතියි❤🙏

    • @tharareadsyou
      @tharareadsyou  หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @sheshyumihen9339
    @sheshyumihen9339 หลายเดือนก่อน +4

    මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @thilinanishad
    @thilinanishad หลายเดือนก่อน +2

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 หลายเดือนก่อน +2

    එයාටයි මටයි හැමදාම ⁣හොදින් ඉන්න ලැබෙන්න ❤️❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏 🌎🦋.p❤️s

  • @CharaJewwanthi
    @CharaJewwanthi หลายเดือนก่อน +2

    මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤ ස්තූතියි ❤❤ ස්තූතියි ❤❤

  • @Priya-i1j9m
    @Priya-i1j9m หลายเดือนก่อน +5

    මට මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මටම වීතරක් ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට මාගේ පුන්‍යානුමෝදනාව ද ස්තුතිය ද පුද කර මී 🙏🙏🙏

  • @DewminiLakshika
    @DewminiLakshika หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා!!❤🫶🏻⛓️🌻💟☘️💕
    මායාකාරී ඔයා තමයි.... කීව ඔක්කොම ඇත්ත ❤️💯😊

  • @satharani-ks9fc
    @satharani-ks9fc หลายเดือนก่อน +2

    ආදරණිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ❤

  • @NethuSenuli-x7z
    @NethuSenuli-x7z หลายเดือนก่อน +3

    ඇත්තම කිව්වා අක්කි❤විෂ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita หลายเดือนก่อน +3

    අම්මෝ අක්කි ඔයා කිව්ව විදියට ම මගෙ අතින් හිත රිදුනා එයාගෙ 🥺

  • @ayeshikaupamalipathirana7827
    @ayeshikaupamalipathirana7827 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා❤️ තාරා අක්කි ඔයාට ත් ස්තූති අක්කි❤️

  • @SandyaKumuduni-e4u
    @SandyaKumuduni-e4u หลายเดือนก่อน +7

    මුල්ම comment එක මගෙන් තාරා අක්කි god bless you අක්කි ❤🥺

  • @DEW__O29
    @DEW__O29 หลายเดือนก่อน

    Pile number 1.හරියටම කිව්වා.එයා කිව්වා එයා financially settle වෙනකන් ඉන්න කියලා.එයාට මන් ඒ ඕනෙ space එක දුන්නා.ඇත්තටම මට දුකක් නැ.මොකද මටත් මගෙ targets වලට වැඩ කරන්න පුලුවන් ❤

  • @fenandoliyana
    @fenandoliyana หลายเดือนก่อน +1

    ස්තූතියි මිස්, මේ රීඩිං එක මාසෙකට වතාවක් ගෙන්න.

  • @CharuLakshi
    @CharuLakshi หลายเดือนก่อน +7

    අක්කි.. ❤❤ වීඩීයෝ එකක් දානකම් බලන් හිටියේ ❤️

  • @IsuriAmodhya
    @IsuriAmodhya หลายเดือนก่อน

    Pile 4 🥺 Ane mata eyawa nathi weida ane emanam wenna epa universe mother 🥺 Thank you mother 💗💗💗

  • @shilpanethmi2110
    @shilpanethmi2110 หลายเดือนก่อน +1

    Pile 2 ❤️ කියපු ඔක්කොම ඇත්ත තාරා. ගොඩක් ස්තූතියි ඔයාට 💗

  • @Dilu392
    @Dilu392 หลายเดือนก่อน +9

    File no 2
    🦋🦋🦋Mage hite tibuna partanawa ista kara dun mage adaraniya viswa matawata aneka warayak istuti 🦋🦋🦋🙏🙏🙏❤️❤️❤️❤️

  • @SulochanaHewawasam
    @SulochanaHewawasam หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @indikaperera178
    @indikaperera178 หลายเดือนก่อน +1

    ස්තුති අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @dissanayakanishadi3972
    @dissanayakanishadi3972 16 วันที่ผ่านมา

    Thank you thara 🥹 , me dawas wala eya gen oya hariyatama kiwwa ❤️✨

  • @rainrain751
    @rainrain751 หลายเดือนก่อน +1

    file 2 😊❤ thank you my Angel ❤ thank you Universe ❤

  • @Ayara....777
    @Ayara....777 หลายเดือนก่อน +1

    2.. ඔක්කොම හරි අක්කි 🥺 ගොඩක් වෙලාවට මන් නිසා එයාගෙ හිත රිදෙනො 🥺

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt หลายเดือนก่อน +3

    Ane miss වෙන රටකට යන්න ඉන්න අයට video ekak karanna please 🙏🙏

  • @dulanimalsha8936
    @dulanimalsha8936 หลายเดือนก่อน +1

    Pile no 2
    Thank you very much ❤️❤️❤️💐

  • @DhanukaIshangani
    @DhanukaIshangani หลายเดือนก่อน +1

    අනේ thaara ඔයාගෙ reading ekk daanakan කොච්චර aasawenda බලාගෙන inne ❤❤❤

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f หลายเดือนก่อน

    ආදරනිය ව්ශ්ව මාතාවට අනේක අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා නමෝ නමෝ නමස්කාර්

  • @NimaliShyamali
    @NimaliShyamali หลายเดือนก่อน +1

    Akki oya කියපු de හරියට හරි❤❤❤❤❤❤❤ 2

  • @tharushisavindhiya5176
    @tharushisavindhiya5176 หลายเดือนก่อน +6

    මගෙ ඒන්ජල් තාරා අක්කි තමා❤

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li หลายเดือนก่อน

    Pile 2 .විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි .❤️🙏 .මේ වීඩියො එකේ කියපු සේරම ඇත්ත අක්කෙ ,ගොඩක් ස්තූතියි ඔයාට ❤️🙏

  • @chathubhashiniranamuka8121
    @chathubhashiniranamuka8121 หลายเดือนก่อน

    Pile 4 ඇත්තම කියනවා අක්කී...🥺

  • @sithumikawya9571
    @sithumikawya9571 หลายเดือนก่อน

    Anka 02 කියපු සේරම දේවල් ඇත්ත ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏

  • @sahandilshan2687
    @sahandilshan2687 หลายเดือนก่อน +13

    I don't have crash I don't have love I'm still single 😐

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg หลายเดือนก่อน +2

    16:34 100% true ❤❤

  • @Ganga-tg4fl
    @Ganga-tg4fl หลายเดือนก่อน

    විශ්ව මානවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏

  • @harshaniwijerathna9664
    @harshaniwijerathna9664 หลายเดือนก่อน +2

    හරිම වෙලාවෙ හරිම massages දෙනවට ගොඩක් තැන්ක්‍යු ❤❤ අක්කෙ

  • @KMJKHHHKMJ
    @KMJKHHHKMJ หลายเดือนก่อน +1

    Aththa akka ❤❤❤
    No 2
    Eya godak control kenek.
    Thank you so much ❤❤❤

    • @KMJKHHHKMJ
      @KMJKHHHKMJ หลายเดือนก่อน

      No 4 th hitha giya nisa baluwa.❤❤❤
      Thank you so much your advice 💐💐💐

  • @uveshorts
    @uveshorts หลายเดือนก่อน

    Pile 3 මේක නම් පුදුමයි. ඔක්කොම ඇත්ත.මාරයි ආ...❤️

  • @BhagyaFonseka
    @BhagyaFonseka หลายเดือนก่อน +15

    11:11

  • @SewminiRathnayaka-s7h
    @SewminiRathnayaka-s7h หลายเดือนก่อน

    Ane athtama hary ... hebei mn dnnv eya kochchr busy unata mawa atharinne ne kiyl wishwashai ...hamdama api godak sathutin adaren innv nirogiwa...විශ්ව මතාවට ගොඩක් ස්තුති 🥰💕

  • @kihansatharu1042
    @kihansatharu1042 หลายเดือนก่อน +1

    3 හරියට කිවුවා අනේ බලාගෙන හිටියා වගේ

  • @MeeshaAmandi
    @MeeshaAmandi หลายเดือนก่อน +3

    5:5 thanks mother univers

  • @ShashiGayathri-t5c
    @ShashiGayathri-t5c หลายเดือนก่อน

    Hariyatama kiuwa. Pile 2😊😊❤ mage husband me widihamai.😊❤man itin me type tamai.mn eyata e unata adareii ❤❤❤

  • @malkiedirisinghe
    @malkiedirisinghe หลายเดือนก่อน

    11:11 thank you mother universe ❤

  • @shahinianupami3416
    @shahinianupami3416 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @fangirlofjenniekim
    @fangirlofjenniekim 8 วันที่ผ่านมา

    අනේ අක්කා ඔයා බලන් හිටියා වගේ ඇත්ත කිව්වෙ කොහොමද? ඔයා කිව්වා වගේම මම එයාගෙ හිත ගොඩක් රිද්දනවා. එයාට කැගහනවා. බනිනවා. අඩනවා. ඒත් එයා වචනයක්වත් කියන්නෙ නැ. ඔයා කිව්වා වගේම එයා හැමදේම හිතේ හිරකරන් ඉන්නවා. ඔයා කිව්වා වගේම කවදාවත් එයාගෙ කේන්තිය මගෙ පිටින් යවලා නැ. අඩුම තරමෙ උබ කියලවත් ජීවිතේට කියලවත් නැ. එයාට ගොඩක් කේන්ති යනවා. ඒත් හැමදේම ඉවසනවා. එයා ඇත්තටම පව්. ඔයා කිව්වා වගේම මම අද ඉදන් ඉවසනවා. ගොඩක් tnq අක්කා ඔයාට😢❤ ඔයාලා හැමෝමත් අපි දෙන්නට හැමදාම එකට ආදරෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකො. මමත් මේක බලන ඔයාලා හැමෝගෙම ආදරය ලස්සනම විදියට හැමදාම ගලාගෙන යන්න කියලා ප්‍රාර්තනා කරනවා❤

  • @dilshi-pf3wq
    @dilshi-pf3wq หลายเดือนก่อน +2

    Thank you Universe ❤ Thank you Angels ❤ Thank you Akki ❤

  • @sanduni21
    @sanduni21 หลายเดือนก่อน +2

    Thank you universe ❤🌎
    Thank you angels ❤️🦋
    Thank you akki ❤️✨️

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v หลายเดือนก่อน

    Thank you අක්කි. ❤️❤️❤️මන් file 2.ගොඩක් වටිනවා කීවා dewal.. අක්කිටත් විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @WinterBear22222
    @WinterBear22222 หลายเดือนก่อน +1

    තාරා මේ වීඩියෝ එක මාරම සහනයක්...ස්තුතියි තාරා 💜💜✨✨✨

  • @Danagamage-c8z
    @Danagamage-c8z 9 วันที่ผ่านมา

    ❤❤ 18:05

  • @Kasunkavi-kk
    @Kasunkavi-kk 21 วันที่ผ่านมา

    File no 2..amazing ❤🥺

  • @nalakasampath4536
    @nalakasampath4536 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @AnnoyedAutoRace-rn1mf
    @AnnoyedAutoRace-rn1mf หลายเดือนก่อน +1

    ❤ ස්තුතියි විස්වයට ❤ ඔයටත් ස්තුතියි

  • @manikWickramasekara
    @manikWickramasekara หลายเดือนก่อน

    ❤❤ තාර ඔයා කියපු දේ හරියට හරි ඔයාට බුදු සරණයි.විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා.

  • @chandrikakanthi5736
    @chandrikakanthi5736 หลายเดือนก่อน

    Mane no 2 oya keewe aththa mage Vishwa matawata godaak k stuutii mage palaporoththu itu Kara dunnataa❤

  • @ashaNIImaSHA-y1r
    @ashaNIImaSHA-y1r 16 วันที่ผ่านมา

    oya kiyna deval okoma aththa thara akki.....digtma krm ynn akki🥰😊

  • @malmilehansa9576
    @malmilehansa9576 หลายเดือนก่อน +2

    Thank you universe.. 💞🙏🏻 11:11 🦋🦋🦋 I'm very happy.. I have relaxing and happy life ..thank you universe 🦋💞

  • @kalumpradip1296
    @kalumpradip1296 หลายเดือนก่อน

    Thank you my dear anjal and universe mage adaraya araksha Kara dun Vishwa mathawata godak sthuthi pile2 oya kiuwa hama dema Hari thank you

  • @Nethminithrushika
    @Nethminithrushika หลายเดือนก่อน

    File nb 2❤.
    Thank you my mother universe. Mt lassn awank adaryak labila thiyenwa ithin mn godak sathutin .Thank you my mother universe.Thank you my guardian angel.
    Thank you
    Thank you .
    Thank you 🌍🧿🪬🧚🙏🩵🦋✨️

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 หลายเดือนก่อน

    ෆයිල් නම්බර් 3 කීව දේවල් හරියටම හරි❤ ගොඩක් ස්තුතියි නංගී ජේසු පිහිටයි ❤

  • @Sandalika1
    @Sandalika1 หลายเดือนก่อน

    මේ හැමදේකටම විශ්වමාතාවනි ගොඩක් ස්තූති….!!! ❤🦋✨

  • @SlMobile-j5p
    @SlMobile-j5p หลายเดือนก่อน

    F number 2.thanak you ♥️ kiyapu hama dema aththa❤❤

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 หลายเดือนก่อน

    Hariyata hari.kenthi yanawa.duka hithenawa eyata.ow mage wachana nm Sara Wadi thamai.thanks miss danuwat kalata❤.god bless 🙏❣️. ස්තූතියි විශ්ව මාතාවනී

  • @sithmisavishka5106
    @sithmisavishka5106 หลายเดือนก่อน +5

    Akki single ayatath video ekak oni😪❤

  • @AnjanaAmodi
    @AnjanaAmodi หลายเดือนก่อน

    mt hoda adreyk labila theynwa eya mt goodk adrey mth eyt godk adrey ස්තුතිය විශ්ව මතාවනි❤❤❤❤mt hoda adreyk laba dunna vishw mathawt anek varyk ස්තුතිය 🌈✨

  • @piyumaliweerasinghe-gh3rc
    @piyumaliweerasinghe-gh3rc หลายเดือนก่อน +3

    ❤❤❤❤ tnq.....tharaa akkii...tnq universe .....❤

  • @HemanthaEkanayaka-p7f
    @HemanthaEkanayaka-p7f หลายเดือนก่อน

    ඔයා මිහිපිට ඉන්න angel කෙනෙක් ❤️

  • @niroshaperera6680
    @niroshaperera6680 หลายเดือนก่อน +14

    Ex gena reeding ekak gennako pls ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sanudithathsarani123
    @Sanudithathsarani123 หลายเดือนก่อน +1

    Akke man thruwe 2 hariytama hari eya ehma knk thama ❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 หลายเดือนก่อน

    අපේ ආදරේ හැමදාමත් එක විදියටම තියෙනවට විශ්වයට ස්තූතියි..❤❤❤

  • @AdmiringBoardGames-ut3mx
    @AdmiringBoardGames-ut3mx หลายเดือนก่อน

    ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් stutiy stutiy stutiy 🙏🙏🙏🙏💗💗

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 หลายเดือนก่อน +1

    මම තේරැවෙ 2. මේ වෙද්දිත් එයාගෙ හිත රිදිල මම කියපු මොකක් හරි දේකට හිත රිදිල. ඒත් උනේ කිව්වෙ මොකක්ද කියල මට හිතාගන්න බෑ😢

  • @bhagyat.hettiarachchi1111
    @bhagyat.hettiarachchi1111 หลายเดือนก่อน

    හප්පාහ්... 😁
    Thank you akkiii❤❤
    Thank you my motheruniverse ❤❤❤❤

  • @ssin2550
    @ssin2550 หลายเดือนก่อน

    File number 2 , hithata sathutui godakma. . adarei godak . Wisha mathawata sthuthi ❤❤❤

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 หลายเดือนก่อน

    ස්තුතියි විශ්ව මාතාව ට ස්තුතියි ❤❤ස්තුතියි ❤❤ ස්තුතියි ❤❤ස්තුතියි ❤❤

  • @LakmaliDissanayaka-sk4kn
    @LakmaliDissanayaka-sk4kn หลายเดือนก่อน

    No 2 Thank you mother universe ✨️ Thank you akke ❤️

  • @rukshanperera-cw6ux
    @rukshanperera-cw6ux หลายเดือนก่อน +2

    Singl and crush ayt video ekk danna thara akki😅

  • @Universwithyou
    @Universwithyou หลายเดือนก่อน

    Hariyatama hari kiuwa dewal. Thank you Thara. Thank you universe 🎉🎉🎉🎉❤❤❤