ඔයාගේ ආදරය ඔබව දකින හැටි Tarot Reading Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @TheDivinePortalYT
    @TheDivinePortalYT  ปีที่แล้ว +77

    Personal Tarot Reading පුද්ගලික ටැරෝ පරික්ෂාව - whatsapp +94718715856

    • @deepthisilva6599
      @deepthisilva6599 ปีที่แล้ว

      I need personal reading and I was seeing you message and I called you too but no reply and you will see my message call me or text me please!!

    • @MadhuRathnamali
      @MadhuRathnamali ปีที่แล้ว +6

      TH-cam දාන 1st comment එක මගෙන් 2000 අරන් විනාඩියි තත්පර පනස් පහක 1.55 recording එකක් එවලා තිබ්බා.
      මම අහපු ප්‍රශ්නයකටවත් උත්තර දුන්නෙ නෑ.😢

    • @nilukaruwanpathirana4649
      @nilukaruwanpathirana4649 ปีที่แล้ว

      මට ඕනි private reading එකක් ...

    • @danidudanidu5710
      @danidudanidu5710 ปีที่แล้ว

      ජනකයි මගෙයි අතර සම්බන්ධය
      අතර මගදි මමනොදනුවත් කම්න්ම
      රයා නැවත්තුවා මට මේයාව ගෙන්වා දෙන්න පිං

    • @suramyaamarathunga4302
      @suramyaamarathunga4302 ปีที่แล้ว

      Aththatama

  • @Ashini568
    @Ashini568 ปีที่แล้ว +146

    File no 2... ඇත්තටම හරියටම කිව්වා... අපි දෙන්නා පාසල් යන කාලෙ යාලු උනෙ 2009 .. ඒත් ඒ සම්බන්දෙට අපේ ගෙදර අය කැමති උනේ නෑ.. ඒත් එයා මට තියෙන ආදරේ ඒ විදියටම හිතේ තියන් ඉදලා...♥️ මට ගොඩාක් ප්‍රශ්න ඇති උන කෙනෙක් ඒත් මට මොනදේ උනත් අන්තිමට එයා මාව හොයාගෙන ආවා එයා මාව තනි කරේ නෑ... මට මොනවා උනත් එයා මාව දාලා ගියේ නෑ. එයා මගේ උනෙ 2022 .09.29. අපි දැන් කසාද බැදලා සතුටින් ඉන්නවා... ඇත්තටම මට කියන්න තියෙන්නෙ මට මෙච්චර ප්‍රශ්න තිබිලත් මට පිහිටක් උන එයා දෙවියෙක්... මේ තමයි සැබෑ ආදරය... ලබන හැම ආත්මයක මට ඔයාවම ලැබෙන්න ඕනෙ මගෙ වස්තුව...♥️ මන් ඔයාට ගොඩාක් ආදරෙයි♥️

    • @jagathpriyantha7531
      @jagathpriyantha7531 ปีที่แล้ว +6

      ආශිර්වාද වේවා ! 🙏😘

    • @tutu6764
      @tutu6764 11 หลายเดือนก่อน +3

      අනේ හැමදාම සතුටින් ඉන්න 🥺❤️‍🩹

    • @kkumarasinghe149
      @kkumarasinghe149 2 หลายเดือนก่อน +1

      222❤

  • @nishadimadhubhashini737
    @nishadimadhubhashini737 ปีที่แล้ว +20

    2222❤ඇත්තටම ඔක්කොම හරි.මේ වෙලාවෙ එයා මගෙ ගැන ලොකු අවුලකින් ඉන්නෙ.ඒක හරි.අපි කතාකරන්නෙ නෑ.මම හිතනවා සේරම විශ්ව මාතාවගේ බලයෙන් හරි යයි කියලා

  • @dilki6944
    @dilki6944 ปีที่แล้ว +279

    ඔයාගේ tarot ඇරෙන්න වෙන අයගේ ඒවා විශ්වාස නෑ අක්කෙ ❤️✊ අනේ අනිවාරෙන්ම අපි වෙනුවෙන් අරන් එන්න වීඩියො 😘 ඔයා එනකල් මග බලන් හිටියේ... ❤️ තැන්කිව් අපි වෙනුවෙන් වීඩීයෝ අරන් එනවට. දිගටම වීඩීයො අරන් එන්න අක්කේ ❤️

    • @pawaninipunika3044
      @pawaninipunika3044 ปีที่แล้ว +6

      අනේ ඒක නම් ඇත්ත

    • @kaushalyaadithya
      @kaushalyaadithya ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත...බැලුවෙ අපරාදෙ කියලා හිතුනා

    • @maduperera466
      @maduperera466 ปีที่แล้ว +4

      Ow ane

    • @dulalandscaping1068
      @dulalandscaping1068 ปีที่แล้ว +4

      Ow eka nam aththa

    • @warunisurige7584
      @warunisurige7584 ปีที่แล้ว +5

      ඒකනම් ඇත්ත...😍

  • @sewminisamindya7951
    @sewminisamindya7951 9 หลายเดือนก่อน +12

    අපි දෙන්නගෙ ආදරෙ හැමදාම ආරක්ෂා කරලා දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තූතිය ❤🙏

  • @burneycreations5144
    @burneycreations5144 ปีที่แล้ว +23

    3 ඇත්තටම හරි 🥺 අපි දැන් ගොඩක් ඈත් වෙලා ඉන්නෙ...හිත ගොඩක් බිඳිලා තීන්නේ ඒත් මන් තාමත් ආදරෙයි එයාට..බලමු මන් හිතනවා හැමදේම හොදින් වෙයි කියලා

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 ปีที่แล้ว +49

    2nd reading. සීයට සීයක්ම වගේ රීඩින් එක හරියටම හරි. 🖤 ඒ වගේම ඇත්තටම hopeless වෙලා ඉන්න වෙලාවක රීඩින් එක පොසිටිව් මූටිවේට් එකක් උනා. Thank you so much! 🖤 හැම හිතකටම පතන ආදරේ ඒ විදියටම ලැබේවා!🙏

  • @malshakavindi9921
    @malshakavindi9921 ปีที่แล้ว +163

    හිතේ ඉන්න කෙනාව (crush) ලැබෙනවා ද කියලා ඒ වගේ වීඩියෝ එකක් ගේන්නකෝ 🥰

  • @zimiyGirl
    @zimiyGirl 7 หลายเดือนก่อน +3

    Card no 02 🥺💕✋ අනේ බලන් ඉන්නවා වගේ කියනවානේ....... ගොඩාක් හොඳ අවංක ආදරයක් ලබාදීම පිළිබඳව මම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා ❤❤❤❤❤

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +85

    අනෙක් අයට වඩා ඔබෙ ඉදිරිපත් කිරීම
    ඉතාම ආකර්ෂණිය යි.දිගටම පවත්වා
    ගන්න. ස්තූතියි.🙏

  • @oshadii
    @oshadii 10 ชั่วโมงที่ผ่านมา

    File 2 akki කිව්ව ඔක්කොම ඇත්ත 🥺❤️
    ඇත්තටම මාව හැමවෙලාවෙම වගෙ සැක කරනවා... ☺️
    එව්නාට එයාම තරහා වෙලා එයාම කතා කරනවා නවත්තන්න බෑ කියලා ❤️❤️

  • @beautif216
    @beautif216 ปีที่แล้ว +78

    කොච්චර දවසක් බලන් හිටියද 😞💛❤️😇

  • @harshakalpani8963
    @harshakalpani8963 ปีที่แล้ว +10

    මට අවංක ලස්සන ආදරයක් ලැබීම ගැන විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏❤️

  • @mahinsamiurangi8449
    @mahinsamiurangi8449 ปีที่แล้ว +36

    2 මේ වගේ අවන්ක ලස්සන ආදරයක් මට ආකර්ශණය කර දුන්න ආදරනීය විශ්ව මාතාවට ඉශ්ට දේවතාවන්ට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏 අක්කේ ඔයාටත් ගොඩක් ස්තුතියි

  • @HimashiMadumika
    @HimashiMadumika 24 วันที่ผ่านมา +1

    2222❤.ඇත්තටම අක්කි කියපු සේරම දේවල් හරි🥺.කවදාවත් මගේ ආදරේ මට අහිමි වෙන්න එපා.හිමි උන ආදරයක් කාටවත්ම අහිමි නොවේවා 🥺🙏❤️‍🩹

  • @BINULI-l7f
    @BINULI-l7f ปีที่แล้ว +19

    අම්මෝ මං තෝර ගත්තෙ 2 නම්බර් එක.ආසවෙන් අහන් හිටියෙ හරිම පුදුමයි කිව්ව හැමදේම හරියටම හරි.ඔයා කිව්ව දේවල් වලින් මං දෙයක් තේරුම් ගත්තා මට මගේ ආදරය ඉදිරියටත් රැක ගන්න ඕනේ.thank yo so much 🥰🤗

  • @wasananishanthi9907
    @wasananishanthi9907 ปีที่แล้ว +12

    File number 2.ඇත්තටම කියපු හැමදේම හරි.ලබන මාසේ අපි marry කරන්න හිතන් ඉන්නෙ.ඒත් මම ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් නැතුව හිටියෙ.මේක ඇහුවට පස්සේ හිතට සහනයක් දැනුනා..❤ 🙏

  • @lakshanidinushika87
    @lakshanidinushika87 ปีที่แล้ว +8

    4.අනේ හරියටම හරි හිටියා වගේම අපිට කලින් හිටියා වගේ ආදරෙන් ඉන්න පුලුවන් වෙන්න ...විශ්ව මාතාවට ස්තූතී ❤❤❤❤

  • @presadimahesi613
    @presadimahesi613 ปีที่แล้ว +7

    2 ඇත්තටම හරි 🥺 අපි දෙන්නා අතර පොඩි ප්‍රශ්නයක් 😔 එයාට මාව සැකයි ☺️ එත් මොන දේ හිතුවත් මම එයාව දලා යන්න නැ 😊 හැමදෙම හරියයි කියලා හිතාගෙන ඉන්නවා ❤️🥺

  • @piyumilakshika3466
    @piyumilakshika3466 ปีที่แล้ว +7

    File nmbr 3 මේක ඇත්ත 😔...ප්‍රශ්න ගොඩයි .හොද දෙයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😔🙂🙏

  • @Anuuc7l
    @Anuuc7l 3 วันที่ผ่านมา

    මගේ ජිවන සහකරු ලබා දුන් ඔහුගේ ආදරේ ලබා දුන් මගේ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️

  • @sududoni3652
    @sududoni3652 ปีที่แล้ว +37

    File number 2 කියපු දේවල් ඔක්කොම 100%ක් ඇත්ත බලන් ඉදලද කීවේ කියලා හිතුනා තෑන්ක්ස් විශ්වයට සහ ඔයාට😍❤️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw หลายเดือนก่อน +1

    Pile.02. ආදරණීය විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි.❤❤❤❤❤

  • @theeshashanika8978
    @theeshashanika8978 ปีที่แล้ว +5

    Num 2.. ඔක්කොම හරි.ඔව් එයා මාව ගොඩක් සැක කරනවා.ඒ උනාට මාව දාලා යන් නැ.රන්ඩු වෙනවා හිත රිද්දනවා.පුලුවන් තරම්.ඒත් එයාම කියනවා හිතින් අතාරින්න බෑලු.😊 ඒ උනාට මට දැන් ඇති වෙලා.මට හරිම මහන්සියි අක්කේ.මන් හරි ආදරෙයි.ඒත් වෙලාවකට හරි දුකයි හිතට

    • @hiruniathma9193
      @hiruniathma9193 ปีที่แล้ว

      Matath me tikamai une 😔 mn eygen ath una,

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 10 หลายเดือนก่อน +2

    අක්කා.... ඔයා නම් දෙවිකෙනෙක් වගේ.... ඔයා මේ කියන හැම වචනයක්ම ඇත්ත... අපි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි . ඒත් මොනවහරි හේතුවක් නිසා අපි ඈත් වෙනවා. ඒත් මට එයාව ඕනෙ .. අනේ අපිට හැමදාම එකට ඉන්න ලැබේවා...මං එයාට ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @chamindaraajapurage3554
    @chamindaraajapurage3554 ปีที่แล้ว +16

    මිස් relationship එකක් දැනට නැති අයට ඉදිරියේදි ලැබෙන්න ඉන්න කෙනා ගැන video එකක් කරන්නකෝ මිස් ඔයා අවංකව හරියට පිලිවෙලට ඔය දේ කරනව ඔයදේ හරියට කරන කෙනෙක් ඉන්නෙ මිස් විතරයි please ලැබෙන්න ඉන්නෙ මොනවගේ කෙනෙක්ද මොනකාලෙද ලැබෙන්නෙ කියල video එකක් කරන්නකො thank you

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 ปีที่แล้ว +2

    File no 2..222 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ...මගේ ලැබුණු ආදරය මට මියෙනතුරු පවත්වාගෙන යන්න විශ්ව මාතාවගේ ,ඉශ්ට දෙවියන්ගේ ,ඔබතුමියගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤

  • @chamifreakinMMA
    @chamifreakinMMA ปีที่แล้ว +23

    අක්කෙ single අයගෙ next love ඒක හමිබෙන කාලේ , එයාගේ ගතිගුණ වගේ video එකක් ඕනේ 😍😍😍

  • @hashininavanjana1915
    @hashininavanjana1915 ปีที่แล้ว +17

    Number 2 😔 මට කියවුන හැමදේම හරි. දැන් මං මුහුණ දීලා ඉන්න තත්වෙත් එක්ක. ගොඩාක් ස්තූතියි ඔයාට.. ❤️

  • @R.Rashmi
    @R.Rashmi ปีที่แล้ว +4

    Fail no..2..කියපු දේ සම්පූර්ණ හරි..එයා බලන් ඉන්නේ මං එනකම්..ගොඩක් ස්තුතියි මේ දේ කියලා දුන්නාට...🙏🙏..2..2..2...2..

  • @ssin2550
    @ssin2550 26 วันที่ผ่านมา

    File 222 ❤❤❤❤ ලස්සන අවංකව ආදරයක් හෙවුවෙ කාලෙක ඉදලා අවසානයේ එහෙම ආදරයක් මට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @MR_HA_SH
    @MR_HA_SH ปีที่แล้ว +27

    ඇත්තම ඇත්ත කතාවක් . එයා මට කියනවා ❤️
    number 02

  • @K.SDiwyanjali
    @K.SDiwyanjali 14 วันที่ผ่านมา

    222 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💗😊

  • @nuwanthi9926
    @nuwanthi9926 ปีที่แล้ว +15

    file no 2. අනේ ඇත්තටම අක්කේ ඔයා ඇත්තම කිව්වා. ගොඩාක් තැක්‍යූ අක්කේ. 😍❤️

  • @thilinanishad
    @thilinanishad 4 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!

  • @upekshapiumali6349
    @upekshapiumali6349 ปีที่แล้ว +8

    No 3.. ඇත්තටම ගොඩක් හොදින් ඉදලා නැතී උන ආදරයක්..

  • @sudunona-oi4jf
    @sudunona-oi4jf ปีที่แล้ว +3

    2 card එක ඔව් ඔයා කියපු දේවල් හරි ඒත් මම නෙවේ වෙන රිලේෂන් ශිප් එකක ඉන්නෙ එයා 🙂💔

  • @dilinilakmini2295
    @dilinilakmini2295 ปีที่แล้ว +8

    ඔයාගෙ වීඩීයෝ මං ගොඩක් විශ්වාස කරනව අක්කි.තැන්ක්ස් අක්කි ඔයාට.විශ්ව මාතාවගේ පිහිට ලැබේවා...

  • @Sudunona-d5p
    @Sudunona-d5p 4 หลายเดือนก่อน

    මට මම හිතපු ලස්සන ආදරේ ,ජිවිතේ දුන්න මගේ විශ්ව මාතාවට ස්තුතියි ❤❤ 🙏🙏❤

  • @uththarajanaki6284
    @uththarajanaki6284 ปีที่แล้ว +3

    Fill nu 3. දෙයියනේ කියපු හැමදෙයක්ම ඇත්ත.එයා මට ආදරෙයි. ඒත් එයාට මාව සැකයි😔

  • @loku840
    @loku840 ปีที่แล้ว +1

    ඔයා නම් බලන් ඉන්නවා වගේ කියන්නේ, ඔයා කියන සේරම ඇත්ත, අනිත් අය නම් බොරු කියන්නේ ඒ අයගෙ ඒවා ඇහුවොත් ඔලුවත් විකාරයි, දැන් නම් ඔයාගේ ඒවා විතරයි බලන්නේ. ස්තුතියි 🙏❤️

  • @maduhemamala3293
    @maduhemamala3293 ปีที่แล้ว +3

    දෙවියන්ටත් ,විශ්ව මාතාවටත් ,ඉශ්ට දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @SamadiWathsala-h1n
    @SamadiWathsala-h1n หลายเดือนก่อน

    File no 2❤ඇත්ත අක්කි.අපේ ආදරේට හැමොම ආශිර්වාද කරන්න.විස්ව මාතාවට අනේකවාරයක් ස්තූතී❤❤❤❤

  • @sewwandihashini8599
    @sewwandihashini8599 ปีที่แล้ว +11

    Card 2
    ඇත්තමයි අක්කේ ඔයා කියපු හැමදේම හරි ගොඩක් ස්තූතියි 🙏❤️

  • @Jeewani-p1j
    @Jeewani-p1j 5 หลายเดือนก่อน +1

    Pile no 2..
    2222
    Hariyatama hari ...eya kiyan deyak thamai" adarei ahasa tharam" kiyala ewagemai eyawa denenawa ...3rd one kenek balapam karala... prasnayak una ...khoma hari e kenawa ain kala... break up eka wenna nodi godark katha karala visada gatta ...thank u thara ..I❤ u..

  • @manjulawehalla3937
    @manjulawehalla3937 ปีที่แล้ว +35

    එයා කියනවා ඇත්තටම ඇත්තයි
    බොහොම ස්තූතියි ! ❤️❤️❤️

  • @prasadimunasingha1121
    @prasadimunasingha1121 ปีที่แล้ว +1

    ඇත්තටම අක්කී මං wedding එකට ලෑස්ති වෙන ගමන් ඉන්නෙ😁 මං ඔයාගෙ tarot විතරයි විශ්වාස කරන්නෙ😍 සතුටින් ඉන්න ❤️

  • @madhushika
    @madhushika ปีที่แล้ว +5

    මං මගේ ආදරේට 😘 ආදරෙයි.ඒ ආදරේ හැමදාම මගේම වෙනවා❤️

  • @prabodani_prabodani
    @prabodani_prabodani 4 หลายเดือนก่อน

    Pile no.2....ඔව් අපි අතරේ පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා...එයයි මායි මීට් වෙන්න හිතන් ඉන්නෙ පළවෙනි වතාවට🥺💕ඒක ඇත්තක්...🥺🥺ඉස්සරහට එහෙම වෙයි🥺💕

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +25

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම ඔබටත් අනේකවාරයක් ස්තුතියි ❤🌹🙏

  • @SewwandiKaushalya-bl6nw
    @SewwandiKaushalya-bl6nw หลายเดือนก่อน

    222❤️❤️❤️විශ්ව මාතාවට ස්තූති වේවා!!!❤️🙏 මගේ ආදරය ජීවිතකාලය පුරාම මා සමඟ රඳවා තබන්න මෑණියණි. අවංකවම පිරිසිදු සිතින් මම ඔහුට ආදරය කරනවා. ඔහුට යහපතම උදා වේවා!!! ඔහුව මට ලබා දෙන්න 🙏🙏🙏❤️

  • @jananimalsha6837
    @jananimalsha6837 ปีที่แล้ว +1

    ඇත්තටම මම තේරැවෙත් 2.අක්කි ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත .මට ඕනි එයාගෙම වෙන්න තමයී.........අක්කි ඔය මගෙ හිත ගොඩාක් හදනවා❤

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว +6

    මගේ හිත ගියේ 2/4යි අම්මෝ කියපුවා ඇත්තම ඇත්ත

  • @Chathu-ZV
    @Chathu-ZV หลายเดือนก่อน

    එයා හිතන විදිය ගැන ඔයාගෙ විඩියෝ 3කට වඩා දැන් බැලුවා😂 3ම එකම ටික මට කිව්වේ
    මට ඔයාව පට්ටම ෂුවර් සෑහෙන කල් ඉදලා ❤

  • @ishu2212
    @ishu2212 ปีที่แล้ว +5

    අක්කි eya අතුරුදන් වෙලා දැනට අවුරුද්දයි මාස 10 යි මන් දන් නෑ eya hodinda kiyalavath eth man eyata godak adarei

  • @Piumiherath-dx4jp
    @Piumiherath-dx4jp 10 หลายเดือนก่อน +1

    2..විශ්ව මතාවට ගොඩාක් ස්තූතියි 🥺❤️🙏

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 ปีที่แล้ว +10

    යේහ් ..file num 2.. සේරම ඇත්ත.. විශ්වයට බොහෝමත් ස්තූතියි.. ❤😙

  • @liyanagepiyasili9883
    @liyanagepiyasili9883 10 หลายเดือนก่อน

    File no :3 විශ්ව මාතාවනි එයා ව ම මට ලබාදෙන්න 🥺♥️එයාගේ හිතේ මගේ ගැන තියෙන ආදරේ ඒ විදිහටම වැඩි කරන්න 🥰ස්තුතියි විශ්ව මාතාවනි 🥰😍

  • @kaveejayasekara9986
    @kaveejayasekara9986 ปีที่แล้ว +5

    File number 2 ..♥️ බලන් හිටියා වගේ ඇත්ත කිව්වා.විශ්ව මාතාවට ගොඩක් ස්තූති..

  • @NiroshaLakmal-jz3zo
    @NiroshaLakmal-jz3zo 2 หลายเดือนก่อน

    2 මේ කියපු හැමදේම ඇත්ත අක්කි විශ්ව මාතාවට ස්තුති🙏❤️

  • @indunilsamarakoon5197
    @indunilsamarakoon5197 ปีที่แล้ว +9

    ඔයා කියපු හැම දෙයක්ම ඇත්ත.ස්තූතියි ඔයාට.ඒ වගේම ඔයාව මට මුණ ගැස්වූ විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි.❤️❤️❤️❤️❤️

  • @sasminawodya
    @sasminawodya 11 วันที่ผ่านมา

    pile no 2....aththata meka .mn eyata godak adarei..eyath mt matath vada adarei....api dennage prashna visadala sathutin thiyenawata thankyou universe....

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +4

    අම්මෝ මගේ මිස් ඇවිල්ලා සුභම සුභ නව වසරක් වේවා විශ්ව මෑණියන්ගේ පිහිටයි තෙරුවණ් සරණයි 🥰🙏🇱🇰🇰🇷💞

  • @jananimalsha6837
    @jananimalsha6837 ปีที่แล้ว +1

    දෙවියනේ එකම හීනය එයාගෙ අනාගත සහකාරිය වෙන්නම තමයි.ඇත්තමයී......හිතේ තියෙන දේවල් ඇත්තටම අක්කි ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත.....❤

  • @Jeewani-p1j
    @Jeewani-p1j ปีที่แล้ว +6

    File no 2
    ඇත්තටම මිස් ගෙ readings බලාගෙන හිටියා වගේ ඇත්තම කියනවා..මං ගොඩාක් ප්‍රශ්න ගොඩකට යට වෙලා ඉන්නේ.මං බෞද්ධ වුනාට දැන් Jesus විශ්වාස කරනවා.ඇත්තටම මගේ ප්‍රශ්න Jesus ට කිව්වාම answer එකට මිස්ගේ tarot reading එකේ video එකක් තියෙනවා.මේ ටිකේම මං සතුටින් ඉන්නවා මිස්ගේ tarot reading නිසා.ඒ හැම ප්‍රශ්නෙනකටම උත්තර ලැබුණා.. මේකත් එක ප්‍රශ්න යකට උත්තරයක්...හරියටම හරි.. බාධා කරන කෙනෙක් ඉන්නවා....22222222

  • @user-pl3gl7ej7c
    @user-pl3gl7ej7c 2 หลายเดือนก่อน

    1 කියපුවා හරි නංගි ඔයාට ගොඩාක් ස්තුතියි දෙව්පිහිට ව්ස්වමතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏

  • @thousarilahshmi111
    @thousarilahshmi111 ปีที่แล้ว +3

    ඔයා ❤❤❤❤කියන දේවල් හරි අනේ දෙයියනේ ❤❤❤❤❤❤ ස්තුතියි.ස්තුතියි...ස්තුතියි....

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 ปีที่แล้ว +1

    අක්කි මට ගොඩක් සතුටුයි අක්කි කියපුවට. අක්කි මන් file no 2... මේ අවුරුද්දේ අපේ wedding එක අක්කි. Thank you අක්කිට. ගොඩක් adarei අක්කිට. ♥️🥰🥰🥰🥰🥰♥️♥️♥️.

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว +4

    No.02,03 හුගක් දවසක් බලන් ඉදියා අක්කා video එකක් ගෙනකන්.හිතට ලොකු සතුටක් දැනුන ඔයා ආව නිසා.අනේ ඔයාට හුගක් ස්තූතියි අක්කා.Thnk you so much.විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි!ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතියි! 🙏💙✨
    2222

  • @user-nn7vu2im2c
    @user-nn7vu2im2c หลายเดือนก่อน

    222 ව්ශ්වයට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති ස්තුති ස්තුති no 02 සතුටුයි

  • @shayamalikumari5089
    @shayamalikumari5089 ปีที่แล้ว +5

    File no 2
    Thank you very much
    විශ්වීය මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි 🙏

  • @NimeshikaSewwandi-bp4ki
    @NimeshikaSewwandi-bp4ki ปีที่แล้ว +1

    222❤ ඔයා කියන ගොඩක් දෙවල් ඇත්ත......බුදු සරනයි🙏🙏🙏

  • @vibushapanchali39151
    @vibushapanchali39151 ปีที่แล้ว +9

    Pail no:-2 Thank you God, Thank you Universe ❤💫♾😘🥰

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +2

    ෆයිල් නම්බර් 03...ඔයා හරි ඔක්කොම කිව්වා ...💞💞💞💞ස්තුති 🙏

  • @shanikamadushani5504
    @shanikamadushani5504 ปีที่แล้ว +4

    File no 2 විශ්ව මාතාවට බොහොම ස්තූති 🙏❤️. ඒ හැම දේම ඇත්තමයි

  • @SansalaSewwandi-wd8ey
    @SansalaSewwandi-wd8ey 3 หลายเดือนก่อน

    ෆයිල් නම්බර්(2) මන් අදරේ කරන කෙනයි මමයි අතරේ මෙ දවස් වල පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් අපි ඇත් වෙලා ඉන්නේ අනේ ඔයලා ප්‍රථ්නා කරන්න කෝ හැමදේම හොදින් විසදිලා අපිට කලින් වගේ අදරේන් ඉන්න ලැබෙන්න කියලා❤️

  • @chamiladilrukshi3050
    @chamiladilrukshi3050 ปีที่แล้ว +7

    ❤ 2 ❤
    ඇත්තටම ඇත්ත කිව්වා

  • @isuriamodya7264
    @isuriamodya7264 ปีที่แล้ว +1

    File number tow මගේ බලාපොරොත්තු සියල්ල ඉශ්ට වේවා විශ්ව මාතාවන්ට ස්තූති වේවා 🌏❤️

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 ปีที่แล้ว +5

    File no 2....
    හරියටම හරි ❤
    Thank you ❤❤❤

  • @piyumijayasuriya6202
    @piyumijayasuriya6202 5 หลายเดือนก่อน

    Nmbr 2.. Den inne wen wela..eth mt danenwa eya enwa kiyla...I know he loves me..he is mine forever ..thnq mother universe ❤

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +5

    ගොඩක් ආසාවෙන් බලන් හිටියා වීඩියෝ එකක් අරන් යනකන්.ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @Nethminithrushika
    @Nethminithrushika 2 หลายเดือนก่อน

    File nb 3
    File nb 2
    Thank you my mother universe Thank you my guardian angel .🌍🦋🙏✨️🧿🧚 222

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 ปีที่แล้ว +17

    අම්මෝ අක්කි ගොඩක් කාලෙකින් අපි බලන් හිටියා ඔයාගෙන් video එකක් එනකන්. ලැබුවා වූ 2023 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🙏🙏🙏🙏

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว +2

      ඔව් මාත් හැමදාම චෙක් කලා. මම තාරාගේ readings හැර කාගෙවත් readings බලන්නේ නැහැ, එතරම් ඒවා Exactly එයා කියනවා.

    • @maleehansika888
      @maleehansika888 ปีที่แล้ว

      අනේ මමත් මග බලාගෙන හිටියෙ ..සුභ අලුත් අවුරුද්දක් වේවා මැනික බුදුසරණයි .❤🙏🇦🇪

    • @teklabanduni9929
      @teklabanduni9929 ปีที่แล้ว

      1

  • @ShenuWellalage05
    @ShenuWellalage05 2 หลายเดือนก่อน

    File number 2💞.කිව්ව හැමදේම ඇත්ත.Thank you universe ♥️🌍

  • @Helaya188
    @Helaya188 ปีที่แล้ว +6

    මෙච්චර දවස් විඩීයෝ නැති හින්දා Notification එකක් එනකම් මං වගේ බලන් හිටිය අය කෝ🙂☝️

  • @srilanka7161
    @srilanka7161 ปีที่แล้ว +1

    ඔයා කිව්ව දේවල් 90%ක්ම දැනට හරි ගිහින් තියෙනවා ගොඩක් ස්තුතියි සතියකට එක වීඩියෝවක් අපිට බලන්න පුළුවන් නම් ඒක අපේ ලොකු භාග්‍යයක් තව තවත් ඔබතුමියගේ වීඩියෝ අපිට බලන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනව බුදු සරණයි

  • @akarsha8067
    @akarsha8067 ปีที่แล้ว +7

    කියපු දේවල් හරියටම හරි,ගොඩක් ස්තූතී 🙂❤️

  • @NithmiKaveesha
    @NithmiKaveesha 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා කියපු සේරම aeththa 333

  • @bhagyaparamee6365
    @bhagyaparamee6365 ปีที่แล้ว +5

    File no 2
    කියපු ඔක්කොම ඇත්ත ❤️
    Thank you very much❤️❤️

  • @chamarinisansala2030
    @chamarinisansala2030 11 หลายเดือนก่อน +1

    Pile no. 2.. අක්කේ හැමදේම හරියටම කිව්වා ඔයා... ඔයාටත් විශ්ව මතාවටත් ගොඩාක් ස්තුතියි.. ❤❤

  • @kimwajifernando6677
    @kimwajifernando6677 ปีที่แล้ว +3

    ස්තූතී විශ්වමාතාව ❤️ මට ලබා දීලා තියෙන හැම දේකටම බොහොම ස්තූතී❤️

  • @lw0020
    @lw0020 ปีที่แล้ว +1

    222❤ thanks univers❤ thanks angles❤& u❤️ හොඳම ආදරයක් මට ලබාදුන්න විශ්වයට ගොඩක් ස්තූතියි

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 ปีที่แล้ว +4

    Pile number 2 ❤️
    Thank you univers 🙏🌌

  • @madushanbuddipriya
    @madushanbuddipriya ปีที่แล้ว +1

    කාර්ඩ් 2 මම ගත්තේ.ඇත්තටම පුදුමයි හරියටම කිවුවා ඔබතුමි.මං වෙඩින් එකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ 💐❤️

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 ปีที่แล้ว +17

    ඔයාගෙ tarot කියන ඒවා මට ගොඩක් විශ්වාසයී,දෙවි පිහිටයි ඔයාට 🙏❤🥰
    2222
    3333

  • @kawyathathsarani4942
    @kawyathathsarani4942 5 หลายเดือนก่อน

    pile no 02
    222
    මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !
    මගේ මේ ආදරය විවාහය දක්වාම රැගෙන යන්න මම අදහන සියලුව දෙවි දේවතාවුන් වහන්සේලාගේ , විශ්ව මාතාවගේ ආශිර්වාදය ලබා දෙන්න...!

  • @nirmalasulalithajayasuriya7449
    @nirmalasulalithajayasuriya7449 ปีที่แล้ว +4

    Great
    File No 3.
    My whole hearted thanks to you
    🙏

  • @niroshaprabodhani1698
    @niroshaprabodhani1698 ปีที่แล้ว +1

    File number 2- කිව්ව හැම දෙයක්ම ඇත්ත මේ මාසේ මගේ වේඩින් එක. විශ්ව මාතාවට ස්තුතිය..

  • @dilkisenarathna7960
    @dilkisenarathna7960 ปีที่แล้ว +11

    මම තෝරගත්තේ 2 නි එක ඒත් අපි දැන් අයින් වෙලානේ ඉන්නේ 😣😣.

  • @dewminiChathu-y2w
    @dewminiChathu-y2w 6 หลายเดือนก่อน

    2222
    ඇත්තටම ඔක්කම හරි.අපි මේ වෙලාවේ කතා කරන් නැ හිතා ගන්න බෑ විශ්ව මාතාවගේ බලයෙන් මේ ඔක්කොම හරියාවි❤.මන් බලන් ඉන්නවා එයා වෙනුවෙන්❤