ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අක්කේ දෛව අංක රිඩින්ග් එකේ මගෙ එන්නෙ අංක 1 එකේ කියවෙනවා අගෝස්තු මාසේ අනාගතය ගැන මං හිතන දේවල් ලගාකරගන්න පුංචි පුංචි ඉගි ලැබෙනවා කියලා.ජලය සම්බන්ද දේවල්(පින්තූර ) අය කිවුවා රතුපාට කුරුල්ලෙක් දකී කියලා .මං ඒක මේ විඩියෝ එකෙන් දැක්කා පලවෙනි පින්තූරෙන් .මං හිතනවා මට විශ්වයෙන් ලැබුන පනිවිඩයක් කියලා.මං මේක දැක්කවෙලාවේ විශ්වයට සහා ඔයාට ස්තුති කරා .ඔයාගේ විඩියෝ එකෙන් දැක්ක නිසා .මට පුංචි සතුටක් ලැබුනා අක්කේ.ඔයාගෙ එක විඩියෝ එකකින් දෙයක් කියවුනා මං හිතන දේවල් ගැන,අනිත් බලපු විඩියෝ එකෙන් ඉගියක් ලැබුනා විශ්වමාතාවට ස්තුතියි 🙏 😊
Www
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ❤
Weswa matawata stuti wawa🙏🙏🙏
Thank you so much mother universe 🌍🌻🌷🌹🦋3🦋🌹🌷🌻🌍 thank you so much❤️ mother universe ❤️🙏🙏🙏❤️
Mata kiyauna ekat attha 1 weshwamathawata sthuthi
File 02අනේ මිස් බලන් හිටියා වගේ..😢 එයාගේ අහංකාරකම නිසා කවදාවත් මාව ඕනේ කියල නෑ.. මම ඉදියා වගේ හැමදාම නිහඩව ඉන්නවා..😊මොකද බැදීම් නිසා දුක් විදින්න බෑ හැමදාමත්...අපේ වටිනාකම අපි අනුන්ගෙන් හොයන්න ගිහින් හිත් රිදවගන්නවට වඩ හොදයි පාඩුවේ ඉන්නවා ❤️
Ane eka aththa kiyapu hama deyakm aththa ane mth pduwe pthtkt una
Ou
මට මේ මගපෙන්වීම් කරනවාට 1111 මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ඔබටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
File no 02....💗💗💗හරියටම හරි...ලඟින්ම හිටපු යාළුවො කියපු කරපු දේවල් හින්දා අපි දෙන්නා දැන් දෙපැත්තකට වෙලා ඉන්නේ..ඇත්තටම අපි මැරි කරලා රට යන්න හිටියෙ..ඔව්...එයාගෙ සිතුවිලි වෙනස් වෙනවා ඉක්මනින්ම...අපි දෙන්නට ආයෙම එකතුවෙන්න ඉඩ හදලා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ....
දැන් හරිද dr..
මගේ මහත්තයා එයා හරිම ආඩම්බරයි. ලොකුකමින් ඉන්නව මාව ගනන්ගන්නෑ මේ සේරම එයාගෙ අම්මත් ඉන්න අනිත් අයයි.මම පාඩුවෙ ඉන්නව.බලමුනේද.
File 04 කියපු හැමදේම හරියටම හරි අක්කේ.මට හිතාගන්නත් බැ බලන් හිටියා වගේ හැමදේම කිව්වා.හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වුණා වගේ දැනුනා.ඔයාට සුභ පතනවා.❤❤❤❤❤❤❤
මිස් ඔයා නම් මායාකාරියෙක්..😮සත්තයී 100% ක් හරි ...❤🎉
Oya nam marai aththama kiwwa nambar 1 mama wage sahodariyak eyata kawadawath laben ne eya waidawanawa kiyalath mama dannawa
මන් තේරුවේ pile nb 1 මිස් ඔයා කියපු දේ හරියටම හරි.මගේ අතීතේ ගැන දැනන් හිටියා වගේම කිව්වා.ගොඩක් ස්තූතියි මිස් වැරදි හදා ගන්නවා මන් .😔☺️ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏
ස්තූති මාගේ ආදර්නීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මාගේ හැම ගැටලුවකම විසදුම් ලබා දුන්නාට ❤🧚🙏
😮😮
මම ex ගැන හිතන් මේක ඇහුවෙ..ඒත් කිය උනු ගොඩක් දේවල් ඇත්ත ☺️
4ගොඩාක් ඇත්ත.අපි දෙන්නා වෙන් කරන්න ගොඩාක් දේවල් කලා එයාගෙ ගෙදරින් .ඒත් එයා දුවයි මායි හොයන් එනවා.එයාට මාව නැතුවම බෑ කියලා මට තේරෙනවා.අපි තුන් දෙනා කවදාවත් වෙන් නොකර සතුටින් තියෙන්න විශ්ව මාතාව.අනේක වාරයක් ස්තූතියි අපි තුන් දෙනාට ආශිර්වාද කලාට
Peil.02.මගෙ ලගට අය එන්න බැහැ හෙතූව අනියම් සමිබන්දතා කරපූ නිසා මගෙත් එක්ක එන්න බැහැ ලැජ්ජාව බය නිසයි.ආදරණිය විශ්ව මාතාවට ස්තුති ඔබ තුමියටත් ස්තුතියි ඇත්තම කිවා.❤❤❤❤
මට මේ අවුරුද්දේ මන් කැමතිම කෙනාත් එක්ක විවාහ වෙන්න ලැබුනාට විශ්වීය මෑණියනි ස්තූතියි ❤
අංක 4, කියපු හැම දේම හරි.ඔය දේවල් සේරම මට උනා. ඔබ තුමිය මගෙ හිත කියෙව්වා වගෙ මට දැනුනා. මගෙ අතීතය ගැන දැනගෙන හිටියා වගෙ. අපි දැන් දුරස් වෙලා.ඒත් ඔය වගෙ ලෙන්ගතු කමක් අපි අතර තියෙනවා. කියපු සේරම ඇත්ත.ඔබ තුමිය බලාහිටියා වගෙ.
4 falie, අදනම් ගොඩක් බයෙන් තමයී මෙක බැලුවේ,❤ ඉතින් ඒ හැම දෙයක්ම මටම තමයී කීවේ thanks ❤
දෙයියනේ මේ සේරම ඇත්ත 🥺 thank you mother universe 🙏🙏🙏
no.2. මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ව්ස්වයට ස්තුතියි වන්න වේම් ඔබ තුමියටත් ස්තුතියි සමිපුර්න ඇත්ත කිවා.❤❤❤❤❤❤❤
හරියට හරි කිව්වා. දැන් තියෙන තත්ත්වය හරියටම කිව්වා 😯❤️ ස්තූතියි
අනේ මිස් මන් ෆයිල් නම්බර් 1තේරුවෙ මිස් කියපු හැමදෙයක්ම ඇත්ත 😊 මිස්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිය 🙏❤️
2 මේ ඔක්කොම ඇත්ත තුන්වැනෙක් නිසා නැති පර්සන ආවා මම එයාට වැරදක් කරේ නැ.එයා එක දන්නවා .එ මොන දේ උනත් මටත් එයා ඔන.අපි තුන්දෙනා සතුටෙන් ඉන්නවා .ව්ශ්ව මාතාවට අනේක අනේක අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා
Same situation
Privet reading බලලා දවස් ගානයි.මේ රිඩින් එකෙත් ඒකම කීවා.pile 1 එයා ගැන ඒ විදිහටම කීවා අක්කි.මම kandy 💉💊🏥
මේ වගේ Love readings දිගටම දාන්න මිස් 🥺❤️... 2 file number එක තේරුවේ...🥺❤️ කියපුවා ඔක්කොම හරී මිස් 💗 ගොඩාක් ස්තූතියි මිස්ට
මිස් කියපු දේවල් හරියටම හරි. මං තේරුවෙ අංක 4 .ඔබතුමියටත් ව්ශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏
File no 2 සහතිකම ඇත්ත එයා නිතරම මාව සැක කලා.ඒත් මම කිසිම වරදක් කරලා නෑ.අපි ආදරෙන් හිටියා ඒත් එයාගෙ පවුලෙ අය එයාට බලපෑම් කලා.ඉතිං මම අවුරුදු දහයක්ම ඉවසලා ඉවසලා අත ඇරියා දැනට සති දෙකක් වෙනවා
එයා අයමත් ආවද dr
Same
නම්බර් 2 තේරුවේ.දෙයියනේ කිව්ව ඔක්කම ඇත්ත.... මේවා කියද්දි ඇස් වලට කදුලු ආවා.ඔක්කම ඇත්ත 😢මගේ හිතේ තියෙන දේවල් ඉශ්ට කර දෙන්න විශ්වාස මාතාවෙනි.. ස්තුතියි විශ්ව මාතාවට❤️
4🌎✨හරි කියපු දේවල් 🙏ස්තුති මිස්,,
2 හරියටම හරි mis❤
File number 02.ඇත්තම කිඋව miss. ඔක්කොම මගෙ කතාවමයි. ඇත්තටම මාව dont ceyar එයාට. ඉතින් මන් වේදනාවක් එක්කම නිහඩවම ain una. මගෙ වෙන්වීම එයාගේ සතුට වෙන්න කියලා මම හදවතින්ම එයාට ප්‍රර්ථනා කරනවා. විශ්වාමතාවට අනෙකාවරයක් ස්තුතිවේවා.
😢
විශ්ව මතාවනී අනෙකවාරයක් ස්තුති ❤❤❤ විශ්වයේ ආශිර්වාදයෙන් අක්කී ඔයාගේ ඉදිරිවැඩ කටයුතු සාර්ථක වේවා😊
Miss ඔයා කියපු හැමදේම හරි තුන්වෙනි එක්කෙනෙක් හින්දා තමා අයින් උනේ.ඒ උනාට එයායි මායි හිටපු විදියට මිස් කිව්ව වගේ මට හිතාගන්න බැරි උනා මේ මන් ආදරේ කරපු කෙනාද කියලා එයාට මාව ඕනා මටත් එයාව ඕනා ඒක ඔක්කොඅ ඇත්ත් මිස්.🥺බලාපොරොත්තු ගොඩක් තිබුනා එයාට මාව එයාගෙම කරගන්න 🥺 බාහිර ප්‍රශ්නත් ගොඩක් තිබුනා අපි දෙන්නටම ගෙවල් වලින් ඒත් අත ඇරියෙ නෑ මාව හිතාගන්න බෑ දැන් වෙන් වෙලා ඉන්නෙ 🥺❤️🩹මට විශ්වාසයක් තියනවා කවදාහරි අපි දෙන්නව එකතු කරන්ව කියලා අනිවාර්යයෙන්ම විශ්වය විසින්ම 🙏👍👍❤️ස්තූති මිස්
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ♥️♥️🙏🙏
ඇත්තමයි තෙරැවන් සරණයි ම්ස් යහපතක්ම වේවා ස්තුතියි .ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාට 💜️💜️💜️💜️
Fill no 4 අනේ අක්කේ ඒ කියපු හැමදෙයක්ම ඇත්ත. අවු. 7ක් අපේ ආදරේට. ඒ කාලය ඇතුලත එයා මං කිසිම වරදක් නොකර වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන මගෙත් එක්ක කථා නොකර පවා හිටියා. ඒත් අක්කා කිව්වා වගේම ආයේ ඒ ආදරේ මට හම්බවුණා. කොච්චර ප්‍රශ්න ආවත් එයා අදටත් මගෙත් එක්ක ඉන්නවා. එයා හැමවෙලාවෙම වගේ අක්කා ඒ කියපු දේවල් කියනවා අක්කේ. ස්තුතියි අක්කේ ඔයාට. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..... !!!
ෆයිල් 4 කිවේ හරියටම මට වගේ..විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා සොයුරිය
බොහොම ස්තුති..හරියටම ඔයා අපි දෙන්න ගැනම කිව්ව.ඇත්තමයි.වචනයක් ගානෙ මට කියපු දේවල් ඇත්තමයි
Pile no.4, 100% true . Thank you mother Universe ❤🙏🙏
2 එයාගෙ හිත වෙනස් වෙලා අයම මන් ලගට ඇවිත් ප්‍රශ්න විසදන් ආදරෙන් ජිවත් වෙන්න ලැබෙවා.විශ්ව මාතාවට 🙏🙏
අනේ මෙක මැජික් ඒකක්ද 🥺100% ඇත්ත ❤
මිස් කියපුවා සම්පූර්න ඇත්ත මට මගෙ වැරදි හදාගෙන සතුටින් එයා එක්කම ජීවත් වෙන්න ඉඩ ලබාදුන් විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ද්
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා
මම තේරුවෙ අංක 4.අනේ මිස් දැනට මම මහත්තයා එක්ක පොඩි ප්‍රශ්නයක් හේතුවෙන් වෙන්වෙලා ඉන්නෙ.මේකනම් මටම කියපු දෙයක් තමයි.මට මේක.ඇහුවම සතුටක් දැනුණා.මට වගේම එයාටත් මාව විතරක්ම ඕන කියන දේ ඇහුවම.මිස්ට පින්.❤❤❤
1, 4 දෙකම හිතේ තිබ්බා. කොයිකද තෝරගන්නෙ කියලා හිතා ගන්බ බැරුව දෙකම බැලුවා. දෙකේම තිබ්බ ඒවා හරි .
Matath🥺
Matath 1 4
මේ විඩියෝ එක දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ❤️🙏
හරියටම හරි මම අංක 3 සහතික ඇත්ත කිවුවෙ විශ්වයට ස්තුතියි ❤️🙏❤️🙏
❤විශ්ව මාතාවට ස්තුතියි❤. පැවසු 80% මගේ සත්‍ය බව දැනුනා.ඔබතුමිය ගේ වීඩි යෝ මම බලන්නේ කුවෙිටි සිට සැමදා සත්‍ය පවසන ඔබ තුමියට තෙරුවන් සරණයි❤.
3 හරියටම කිඋවා
File no 2කියපු හැමදෙයක්ම ඇත්ත..මගෙ ආදරවන්තයා නැවත මා හට ලබා දුන් හා අපගෙ සම්බන්දතාවය ආරක්ෂා කර දුන් ආශිර්වාද ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤
Hituwa vitarai❤❤❤❤❤
ස්තුතියි ස්තුතියි 🩷🩷🩷🩷🩷🩷
Oya kyapu hama dema hari. ❤️❤️❤️godak pin miss oya lassanata hithata ka wadena widiyata kyanawaa. Thank you miss❤❤❤
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!
මම 2 file 2 තේරුවේ මිස් කිව්ව ඒව හරියටම හරි ඒකට මොකද කරන්න ඕන
මේ reading එක ඇත්තටම ඇත්ත නම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
File number 04 මං වගෙම එයත් මං ගනම විතරක් හිතනවා කියලා මට විශ්වස කරන්නත් අමාරුයි 😢.. ඒත් මට එයාව ඕනෙ නැ කියල හිතුවොත් අනිවාර්යයෙන් එයාව මට මුනගහෙනවා. ඒත් කතා කරන්නෙ නැ
මගේ ප්‍රාර්ථනාවන් ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🎉❤
අනේ හුගාක් ස්තූතියි ..මිස් මං තේරුවේ 4 ඇත්තටම හරියට හරි කිව්වා ...මේ විස්තර හරි මං තාම අඩනවා ...මට මේ ජීවිතය එපා වෙනවා මේ දුක උහුලගන්න බැරි නිසා... මං මේ චැනල් එක අද බැලුවේ අලවෙනි වතාවට ...මං ඔයාට හුගාක් පින් ප්‍රාර්ථනා කරනවා මගේ ජීවිතය කියෙව්වට .. අනේ මට ලියන්න බෑ හිතට එන ඒවා මං තාම අඩනවා...
අන්ක 2.ඇත්තමයි කිව්වෙ.එයා දැන් බැදලා,ඒත් සමහර වෙලාවට කතා කරලා එයා ඒ ගැන පසුතැවෙනව කියනව.අනිත් දේවලුත් ඇත්ත🎉🎉
ක්‍රශ් එකට වෙනම තනි රීඩින් එකක් ගෙන්නකො මිස්❤
ඔව් ❤
Athtatama 100/% aththa.Godak pin miss advices dunnata
🎉මම අංක4 මිස් කීව ඔක්කොම ඇත්ත.එයා මට ගොඩක් ආදරෙයි ඒත් බාහිර බලපැමි කේලමි නිසා ඔය කියපු විදිහම තමා.ඒත් අපි අද ආදරෙන් ඉන්නවා එයා හැමදේම තේරැමි අරන්. එයාගෙ පවුලෙ අමිමා සහෝදරයෙක් එයාගෙ නෝනා ඉරිසියාවට හුගදේ කීව කලා.ඒත් අද අපි ඒ අයට වඩා හොද තැනක ඉන්නවා.මගේ ඉවසීම නුවන නිසා.මට මේ දේ කියන්නම හිතුනේ හරිම පුදුම විදිහට මිස් මේ කියපු දේවල් මගේ නේද කියල හිතුනා.ගොඩක් ස්තූතියි ගොඩක් පින් මිස්ට 🙏❤️❤️❤️❤️❤️විශ්ව මාතාවටත් ලබාදුන් ආදරයට ස්තූතියි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️අද මම විදේශ රටක අපේ අනාගතය වෙනුවෙන් කැපවෙන්න.එයත් දුව ආදරෙන් බලාගන ලංකාවෙ මට ලොකු හයියක් වෙනවා.ස්තූතියි.ස්තූතියි❤❤❤❤රට එන්නත් හේතුව දියුනුව වගේම ඒ ප්‍රශ්නවලට විසදුම මම එතනින් ඉවත්වීම කෙටි කාලෙකටහරි.ඒ එයාගෙ අමිමා එයාගෙන් ඈත්කරන්න බැරි නිසත්.මිස් ඔයා අපි ගැනමයි කීවෙ.මට පුදුමයි.ආදරෙයි මිස්❤❤❤❤
File Number 1.කියපු හැමදේම 100%ක් ඇත්ත🙏විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි♥️
ඇත්තටම ඔයා මටම කිව්ව ද මන්ද ....හරියටම හරි ...ගොඩාක් ස්තුතියි ඔයාට ❤ dear
අංක 3❤ කිව්වේ ඔක්කොම සහතික ඇත්ත ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🌍🦋🙏🌷
මේ සේරම ඇත්ත 🥺ස්තූතියි විශ්වමාතාආනි ❤file 4
Number 4 හැමදේම හරි මට ආපහූ ඒ ආදරේ ලබාදෙන්න ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏❤️
මිස් ඔයා කියපු දේවල් 100/ ඇත්ත
Pile 2.හරියටම කිව්වා❤️
අනේ ඇත්තම ඇත්ත 🥺❤️ 100%හරි ❤️ බොහොම ස්තූතයි ❤❤
Man fill 4 miss .ඔක්කොම aththa kuwa.vishwa maathawata isthuthi wantha වේවා ❤❤❤❤
කියපු හැමදේම හරි.මම උත්සාහ කරනවා එයාට දුක් නොදී ඉන්න.ඒකට මට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා.ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏❤
මේ වීඩියෝ එක මට මාර අහම්බෙන් හම්බුනේ. මම නිදාගෙන ඉද්දි ටච් වෙලා no.2ත් සිලෙක්ට් වෙලා. ඒකේ සද්දෙට මම ඇහැරුනේ. ඇත්තටම ඒ කියපුවා හරි, එයාට පොඩි ඩිප්‍රෙශන් ගතියක් තියෙනවා , ඒ නිසා අපි අතර පොඩි ප්‍රශ්න තියෙනවා. එයාට මාව ඕනි කියලත් මම දන්නවා. මේ රීඩින් එකට ගොඩක් පිං 🙏 මගේ හිතට සැහැල්ලුවක් දැනුනා.මම බැලුවා මම ඇහැරලා සිලෙක්ට් කරා නම් සිලෙක්ට් කරන pile නම්බර් එක, ඒත් මට හිත ගියේ 2ට තමා..
හරිම වැදගත් සියලුම දෙනාට යහපතක් වෙනවා කියල දුන් දේවල් ඇත්ත විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
ස්තූතියි ඔබතුමිට..ඔක්කොම ඇත්ත කියපු ඒවා 💝✨️
හරියටම කිව්වා❤ මාගේ ආදරේ නැවත මට ලබාදුන් අප දෙදෙනාටම නැවතත් එකතු වෙන්නට ලැබිලා හැම ප්‍රශ්නයක්ම විසඳගෙන හිටියටත් වඩා හොඳින් දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරන් එකට සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්නට ඉඩසලස්වා දුන් ආශිර්වාද ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි🙏❤️
Pile 4 aththama aththa ane❤😊
මිස් මම තෝර ගත්ත කාඩ් එක ex ගැනහිතල කියපු සෑමදෙයක්ම හරි මිස් එයා වරින් වර වචන වෙනස් කරනව එයා තව සම්බන්දෙක පැටලිල ඉන්නෙ ගොඩාක් ස්තූතිය් මිස් මට මගෙ ආදරේ ලබාදුන් විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ❤❤
මිස් මට හිතා ගන්න බෑ ඔයා මේ කිවුවේ ඇත්ත. මේ දවස් වල අපි දෙන්න ලොකූ ප්‍රශ්නයක් හින්දා දෙපැත්තකට වෙලා ඉන්නේ . ඒත් මට එයාවත් එයාට මාවත් ඕනී . Pile 2 මන් තෝර ගත්තේ . කිවුව ටික ඇත්තටම ඇත්ත. ඔබතුමීට ගොඩාක් ස්තූති ❤🙏
File number 4 , හිතාගන්නත් බෑ බලන් හිටියා වගේ කියනවා thankyou miss ❤
Pile no 4,,,ඔයා කියපු හැම දේම. 100% ඇත්ත ❤❤❤
Mis ඔයා කියපු දේවල් hari ඔබටත් viswa Mathawatath ස්තුති
අනේ ඔයාට ගොඩාක් පින් මිස් ඔයා කියපු දේවල් නිසා මගේ හිත ටිකක් හරි හොදයි.අනේ මගේ රත්තරංට මාව මතක තිබ්බොත් ඒ ඇති දැන් එයා මගේ ලග නෑ ඒත් දැන් නම් සතුටුයි කේලම් නිසයි ඇස් වහයි නිසා තමයි මගේ මැනික මාව දාල ගියේ
කිවුව දේවල් ගැන ගොඩක් දුරට සාර්ථක ප්‍රතිඵල ලබාගත්ත ඔබ තුමියට බොහොම ස්තූතිවන්ත වෙනව තෙරැවන් සරණයි 🙏❤️
File number 4 hariyatama hari akke ane godak thanks e wagema thanks universe 🥺♥️✨️🙏
අනේ මිස් ඔයා කිව්වා හරියට ම හරි...මට ඔයාගෙ උපදෙස් ඕන එයාව ආයේ මට ඕන... මන් මොනවද කරන්නේ කියලා මට කියා දෙන්න...ඔයාට ගොඩාක් පින්...මන් මාර pidanayakin ඉන්නේ...
Vishwa mrniyanta ස්තුති වේවා 🙏🙏🙏
අනෙ හරියටම කිව්ව එයා ගැන 😢...❤ගොඩාක් ස්තූතී
i listened all 4 of them, they are almost same. So I am skeptical. However, I believe tarot could be very accurate.
මිස් ඔයා හරියටම හරි ❤❤❤❤.මම දැන් මොකද කරන්නේ.... ස්තුතියි.
Aadaraniya විශ්වය අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💐🙏 ඔබතුමියට ගොඩක් පිං 💞❤️
ඔයා කිව්වා හරියටම හරි , Thank you miss , තෙරුවන් සරණයි , ❤
Sahathika aththa file number 4 විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏එයා මගෙත් එක්කම ඉන්නවා එත් අපි රටවල් දෙකක ඉක්මනින් අපි හමුවෙනවාට්❤️❤️❤️
මිස් රිඩින් ඒ කක් කරන්නකො මරනය කොයි විදියකට වෙන්නේ කියල ❤මොකද අපි හැමෝම මැරෙනවනෙ ඉතිං එක එක විදියට මම ආසයි මැරෙන්න ඉස්සර එය දැනගන්නට ❤❤❤🎉🎉ස්තුතිය ඔබට❤❤
හරියටම හරී..! ගොඩක් ස්තුතියි ඔබ තුමියට.ඔබතුමියගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා..!😊❤️🙏
Pile 3 thnk you thnk you adraniya wishwa mathwta ❤❤❤❤
ඇත්තටම මිස් ඔයා කීව දෙවල් ඇත්ත ගොඩාක් ස්තූතියි මිස්❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Hithuwa vitharai.....❤❤❤❤❤❤❤
කිව්ව දේවල් ගොඩක් සාර්ථකයි ඔබ තුමියට ගොඩක් ස්තූතියි ❤
11:11 විශ්වයට ස්තුති ❤✨🦋
මට ලස්සන ආදරයක්, වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤
Fil2 මම තමයි එයා වෙනු වෙ න්හිනමැව්වෙ එයා මට කත කරලවත් නැ මම හැමද මත් මම බල සිටි යා එයා ගේ න් පනී වීඩ යක් එයි කියලා ❤️
කිවුව දේවල් හරි ... මගේ ආදරය මගේම කරලා දෙන්න විශ්වාසයට ස්තුතියි...🙏🙏❤️❤️
අක්කේ දෛව අංක රිඩින්ග් එකේ මගෙ එන්නෙ අංක 1 එකේ කියවෙනවා අගෝස්තු මාසේ අනාගතය ගැන මං හිතන දේවල් ලගාකරගන්න පුංචි පුංචි ඉගි ලැබෙනවා කියලා.ජලය සම්බන්ද දේවල්(පින්තූර ) අය කිවුවා රතුපාට කුරුල්ලෙක් දකී කියලා .මං ඒක මේ විඩියෝ එකෙන් දැක්කා පලවෙනි පින්තූරෙන් .මං හිතනවා මට විශ්වයෙන් ලැබුන පනිවිඩයක් කියලා.මං මේක දැක්කවෙලාවේ විශ්වයට සහා ඔයාට ස්තුති කරා .ඔයාගේ විඩියෝ එකෙන් දැක්ක නිසා .මට පුංචි සතුටක් ලැබුනා අක්කේ.ඔයාගෙ එක විඩියෝ එකකින් දෙයක් කියවුනා මං හිතන දේවල් ගැන,අනිත් බලපු විඩියෝ එකෙන් ඉගියක් ලැබුනා විශ්වමාතාවට ස්තුතියි 🙏 😊
Www
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ❤
Weswa matawata stuti wawa🙏🙏🙏
Thank you so much mother universe 🌍🌻🌷🌹🦋3🦋🌹🌷🌻🌍 thank you so much❤️ mother universe ❤️🙏🙏🙏❤️
Mata kiyauna ekat attha 1 weshwamathawata sthuthi
File 02
අනේ මිස් බලන් හිටියා වගේ..😢 එයාගේ අහංකාරකම නිසා කවදාවත් මාව ඕනේ කියල නෑ.. මම ඉදියා වගේ හැමදාම නිහඩව ඉන්නවා..😊මොකද බැදීම් නිසා දුක් විදින්න බෑ හැමදාමත්...අපේ වටිනාකම අපි අනුන්ගෙන් හොයන්න ගිහින් හිත් රිදවගන්නවට වඩ හොදයි පාඩුවේ ඉන්නවා ❤️
Ane eka aththa kiyapu hama deyakm aththa ane mth pduwe pthtkt una
Ou
මට මේ මගපෙන්වීම් කරනවාට 1111 මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ඔබටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
File no 02....💗💗💗
හරියටම හරි...ලඟින්ම හිටපු යාළුවො කියපු කරපු දේවල් හින්දා අපි දෙන්නා දැන් දෙපැත්තකට වෙලා ඉන්නේ..ඇත්තටම අපි මැරි කරලා රට යන්න හිටියෙ..ඔව්...එයාගෙ සිතුවිලි වෙනස් වෙනවා ඉක්මනින්ම...අපි දෙන්නට ආයෙම එකතුවෙන්න ඉඩ හදලා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ....
දැන් හරිද dr..
මගේ මහත්තයා එයා හරිම ආඩම්බරයි. ලොකුකමින් ඉන්නව මාව ගනන්ගන්නෑ මේ සේරම එයාගෙ අම්මත් ඉන්න අනිත් අයයි.මම පාඩුවෙ ඉන්නව.බලමුනේද.
File 04 කියපු හැමදේම හරියටම හරි අක්කේ.මට හිතාගන්නත් බැ බලන් හිටියා වගේ හැමදේම කිව්වා.හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වුණා වගේ දැනුනා.ඔයාට සුභ පතනවා.❤❤❤❤❤❤❤
මිස් ඔයා නම් මායාකාරියෙක්..😮සත්තයී 100% ක් හරි ...❤🎉
Oya nam marai aththama kiwwa nambar 1 mama wage sahodariyak eyata kawadawath laben ne eya waidawanawa kiyalath mama dannawa
මන් තේරුවේ pile nb 1 මිස් ඔයා කියපු දේ හරියටම හරි.මගේ අතීතේ ගැන දැනන් හිටියා වගේම කිව්වා.ගොඩක් ස්තූතියි මිස් වැරදි හදා ගන්නවා මන් .😔☺️ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏
ස්තූති මාගේ ආදර්නීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මාගේ හැම ගැටලුවකම විසදුම් ලබා දුන්නාට ❤🧚🙏
😮😮
මම ex ගැන හිතන් මේක ඇහුවෙ..ඒත් කිය උනු ගොඩක් දේවල් ඇත්ත ☺️
4ගොඩාක් ඇත්ත.අපි දෙන්නා වෙන් කරන්න ගොඩාක් දේවල් කලා එයාගෙ ගෙදරින් .ඒත් එයා දුවයි මායි හොයන් එනවා.එයාට මාව නැතුවම බෑ කියලා මට තේරෙනවා.අපි තුන් දෙනා කවදාවත් වෙන් නොකර සතුටින් තියෙන්න විශ්ව මාතාව.අනේක වාරයක් ස්තූතියි අපි තුන් දෙනාට ආශිර්වාද කලාට
Peil.02.මගෙ ලගට අය එන්න බැහැ හෙතූව අනියම් සමිබන්දතා කරපූ නිසා මගෙත් එක්ක එන්න බැහැ ලැජ්ජාව බය නිසයි.ආදරණිය විශ්ව මාතාවට ස්තුති ඔබ තුමියටත් ස්තුතියි ඇත්තම කිවා.❤❤❤❤
මට මේ අවුරුද්දේ මන් කැමතිම කෙනාත් එක්ක විවාහ වෙන්න ලැබුනාට විශ්වීය මෑණියනි ස්තූතියි ❤
අංක 4, කියපු හැම දේම හරි.ඔය දේවල් සේරම මට උනා. ඔබ තුමිය මගෙ හිත කියෙව්වා වගෙ මට දැනුනා. මගෙ අතීතය ගැන දැනගෙන හිටියා වගෙ. අපි දැන් දුරස් වෙලා.ඒත් ඔය වගෙ ලෙන්ගතු කමක් අපි අතර තියෙනවා. කියපු සේරම ඇත්ත.ඔබ තුමිය බලාහිටියා වගෙ.
4 falie, අදනම් ගොඩක් බයෙන් තමයී මෙක බැලුවේ,❤ ඉතින් ඒ හැම දෙයක්ම මටම තමයී කීවේ thanks ❤
දෙයියනේ මේ සේරම ඇත්ත 🥺 thank you mother universe 🙏🙏🙏
no.2. මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ව්ස්වයට ස්තුතියි වන්න වේම් ඔබ තුමියටත් ස්තුතියි සමිපුර්න ඇත්ත කිවා.❤❤❤❤❤❤❤
හරියට හරි කිව්වා. දැන් තියෙන තත්ත්වය හරියටම කිව්වා 😯❤️ ස්තූතියි
අනේ මිස් මන් ෆයිල් නම්බර් 1තේරුවෙ මිස් කියපු හැමදෙයක්ම ඇත්ත 😊 මිස්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිය 🙏❤️
2 මේ ඔක්කොම ඇත්ත තුන්වැනෙක් නිසා නැති පර්සන ආවා මම එයාට වැරදක් කරේ නැ.එයා එක දන්නවා .එ මොන දේ උනත් මටත් එයා ඔන.අපි තුන්දෙනා සතුටෙන් ඉන්නවා .ව්ශ්ව මාතාවට අනේක අනේක අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා
Same situation
Privet reading බලලා දවස් ගානයි.මේ රිඩින් එකෙත් ඒකම කීවා.pile 1 එයා ගැන ඒ විදිහටම කීවා අක්කි.මම kandy 💉💊🏥
මේ වගේ Love readings දිගටම දාන්න මිස් 🥺❤️... 2 file number එක තේරුවේ...🥺❤️ කියපුවා ඔක්කොම හරී මිස් 💗 ගොඩාක් ස්තූතියි මිස්ට
මිස් කියපු දේවල් හරියටම හරි. මං තේරුවෙ අංක 4 .ඔබතුමියටත් ව්ශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏
File no 2 සහතිකම ඇත්ත එයා නිතරම මාව සැක කලා.ඒත් මම කිසිම වරදක් කරලා නෑ.අපි ආදරෙන් හිටියා ඒත් එයාගෙ පවුලෙ අය එයාට බලපෑම් කලා.ඉතිං මම අවුරුදු දහයක්ම ඉවසලා ඉවසලා අත ඇරියා දැනට සති දෙකක් වෙනවා
එයා අයමත් ආවද dr
Same
නම්බර් 2 තේරුවේ.දෙයියනේ කිව්ව ඔක්කම ඇත්ත.... මේවා කියද්දි ඇස් වලට කදුලු ආවා.ඔක්කම ඇත්ත 😢
මගේ හිතේ තියෙන දේවල් ඉශ්ට කර දෙන්න විශ්වාස මාතාවෙනි.. ස්තුතියි විශ්ව මාතාවට❤️
4🌎✨හරි කියපු දේවල් 🙏ස්තුති මිස්,,
2 හරියටම හරි mis❤
File number 02.ඇත්තම කිඋව miss. ඔක්කොම මගෙ කතාවමයි. ඇත්තටම මාව dont ceyar එයාට. ඉතින් මන් වේදනාවක් එක්කම නිහඩවම ain una. මගෙ වෙන්වීම එයාගේ සතුට වෙන්න කියලා මම හදවතින්ම එයාට ප්‍රර්ථනා කරනවා. විශ්වාමතාවට අනෙකාවරයක් ස්තුතිවේවා.
😢
Same
විශ්ව මතාවනී අනෙකවාරයක් ස්තුති ❤❤❤ විශ්වයේ ආශිර්වාදයෙන් අක්කී ඔයාගේ ඉදිරිවැඩ කටයුතු සාර්ථක වේවා😊
Miss ඔයා කියපු හැමදේම හරි තුන්වෙනි එක්කෙනෙක් හින්දා තමා අයින් උනේ.ඒ උනාට එයායි මායි හිටපු විදියට මිස් කිව්ව වගේ මට හිතාගන්න බැරි උනා මේ මන් ආදරේ කරපු කෙනාද කියලා එයාට මාව ඕනා මටත් එයාව ඕනා ඒක ඔක්කොඅ ඇත්ත් මිස්.🥺බලාපොරොත්තු ගොඩක් තිබුනා එයාට මාව එයාගෙම කරගන්න 🥺 බාහිර ප්‍රශ්නත් ගොඩක් තිබුනා අපි දෙන්නටම ගෙවල් වලින් ඒත් අත ඇරියෙ නෑ මාව හිතාගන්න බෑ දැන් වෙන් වෙලා ඉන්නෙ 🥺❤️🩹මට විශ්වාසයක් තියනවා කවදාහරි අපි දෙන්නව එකතු කරන්ව කියලා අනිවාර්යයෙන්ම විශ්වය විසින්ම 🙏👍👍❤️ස්තූති මිස්
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ♥️♥️🙏🙏
ඇත්තමයි තෙරැවන් සරණයි ම්ස් යහපතක්ම වේවා ස්තුතියි .ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාට 💜️💜️💜️💜️
Fill no 4
අනේ අක්කේ ඒ කියපු හැමදෙයක්ම ඇත්ත. අවු. 7ක් අපේ ආදරේට. ඒ කාලය ඇතුලත එයා මං කිසිම වරදක් නොකර වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන මගෙත් එක්ක කථා නොකර පවා හිටියා. ඒත් අක්කා කිව්වා වගේම ආයේ ඒ ආදරේ මට හම්බවුණා. කොච්චර ප්‍රශ්න ආවත් එයා අදටත් මගෙත් එක්ක ඉන්නවා. එයා හැමවෙලාවෙම වගේ අක්කා ඒ කියපු දේවල් කියනවා අක්කේ. ස්තුතියි අක්කේ ඔයාට. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..... !!!
ෆයිල් 4 කිවේ හරියටම මට වගේ..
විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා සොයුරිය
බොහොම ස්තුති..හරියටම ඔයා අපි දෙන්න ගැනම කිව්ව.ඇත්තමයි.වචනයක් ගානෙ මට කියපු දේවල් ඇත්තමයි
Pile no.4, 100% true . Thank you mother Universe ❤🙏🙏
2 එයාගෙ හිත වෙනස් වෙලා අයම මන් ලගට ඇවිත් ප්‍රශ්න විසදන් ආදරෙන් ජිවත් වෙන්න ලැබෙවා.විශ්ව මාතාවට 🙏🙏
අනේ මෙක මැජික් ඒකක්ද 🥺100% ඇත්ත ❤
මිස් කියපුවා සම්පූර්න ඇත්ත මට මගෙ වැරදි හදාගෙන සතුටින් එයා එක්කම ජීවත් වෙන්න ඉඩ ලබාදුන් විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ද්
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා
මම තේරුවෙ අංක 4.අනේ මිස් දැනට මම මහත්තයා එක්ක පොඩි ප්‍රශ්නයක් හේතුවෙන් වෙන්වෙලා ඉන්නෙ.මේකනම් මටම කියපු දෙයක් තමයි.මට මේක.ඇහුවම සතුටක් දැනුණා.මට වගේම එයාටත් මාව විතරක්ම ඕන කියන දේ ඇහුවම.මිස්ට පින්.❤❤❤
1, 4 දෙකම හිතේ තිබ්බා. කොයිකද තෝරගන්නෙ කියලා හිතා ගන්බ බැරුව දෙකම බැලුවා. දෙකේම තිබ්බ ඒවා හරි .
Matath🥺
Matath 1 4
මේ විඩියෝ එක දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ❤️🙏
හරියටම හරි මම අංක 3 සහතික ඇත්ත කිවුවෙ විශ්වයට ස්තුතියි ❤️🙏❤️🙏
❤විශ්ව මාතාවට ස්තුතියි❤. පැවසු 80% මගේ සත්‍ය බව දැනුනා.ඔබතුමිය ගේ වීඩි යෝ මම බලන්නේ කුවෙිටි සිට සැමදා සත්‍ය පවසන ඔබ තුමියට තෙරුවන් සරණයි❤.
3 හරියටම කිඋවා
File no 2
කියපු හැමදෙයක්ම ඇත්ත..
මගෙ ආදරවන්තයා නැවත මා හට ලබා දුන් හා අපගෙ සම්බන්දතාවය ආරක්ෂා කර දුන් ආශිර්වාද ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤
Hituwa vitarai❤❤❤❤❤
ස්තුතියි ස්තුතියි 🩷🩷🩷🩷🩷🩷
Oya kyapu hama dema hari. ❤️❤️❤️godak pin miss oya lassanata hithata ka wadena widiyata kyanawaa. Thank you miss❤❤❤
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!
මම 2 file 2 තේරුවේ මිස් කිව්ව ඒව හරියටම හරි ඒකට මොකද කරන්න ඕන
මේ reading එක ඇත්තටම ඇත්ත නම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
File number 04
මං වගෙම එයත් මං ගනම විතරක් හිතනවා කියලා මට විශ්වස කරන්නත් අමාරුයි 😢.. ඒත් මට එයාව ඕනෙ නැ කියල හිතුවොත් අනිවාර්යයෙන් එයාව මට මුනගහෙනවා.
ඒත් කතා කරන්නෙ නැ
මගේ ප්‍රාර්ථනාවන් ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🎉❤
අනේ හුගාක් ස්තූතියි ..මිස් මං තේරුවේ 4 ඇත්තටම හරියට හරි කිව්වා ...මේ විස්තර හරි මං තාම අඩනවා ...මට මේ ජීවිතය එපා වෙනවා මේ දුක උහුලගන්න බැරි නිසා... මං මේ චැනල් එක අද බැලුවේ අලවෙනි වතාවට ...මං ඔයාට හුගාක් පින් ප්‍රාර්ථනා කරනවා මගේ ජීවිතය කියෙව්වට .. අනේ මට ලියන්න බෑ හිතට එන ඒවා මං තාම අඩනවා...
අන්ක 2.ඇත්තමයි කිව්වෙ.එයා දැන් බැදලා,ඒත් සමහර වෙලාවට කතා කරලා එයා ඒ ගැන පසුතැවෙනව කියනව.අනිත් දේවලුත් ඇත්ත🎉🎉
ක්‍රශ් එකට වෙනම තනි රීඩින් එකක් ගෙන්නකො මිස්❤
ඔව් ❤
Athtatama 100/% aththa.
Godak pin miss advices dunnata
🎉මම අංක4 මිස් කීව ඔක්කොම ඇත්ත.එයා මට ගොඩක් ආදරෙයි ඒත් බාහිර බලපැමි කේලමි නිසා ඔය කියපු විදිහම තමා.ඒත් අපි අද ආදරෙන් ඉන්නවා එයා හැමදේම තේරැමි අරන්. එයාගෙ පවුලෙ අමිමා සහෝදරයෙක් එයාගෙ නෝනා ඉරිසියාවට හුගදේ කීව කලා.ඒත් අද අපි ඒ අයට වඩා හොද තැනක ඉන්නවා.මගේ ඉවසීම නුවන නිසා.මට මේ දේ කියන්නම හිතුනේ හරිම පුදුම විදිහට මිස් මේ කියපු දේවල් මගේ නේද කියල හිතුනා.ගොඩක් ස්තූතියි ගොඩක් පින් මිස්ට 🙏❤️❤️❤️❤️❤️විශ්ව මාතාවටත් ලබාදුන් ආදරයට ස්තූතියි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️අද මම විදේශ රටක අපේ අනාගතය වෙනුවෙන් කැපවෙන්න.එයත් දුව ආදරෙන් බලාගන ලංකාවෙ මට ලොකු හයියක් වෙනවා.ස්තූතියි.ස්තූතියි❤❤❤❤රට එන්නත් හේතුව දියුනුව වගේම ඒ ප්‍රශ්නවලට විසදුම මම එතනින් ඉවත්වීම කෙටි කාලෙකටහරි.ඒ එයාගෙ අමිමා එයාගෙන් ඈත්කරන්න බැරි නිසත්.මිස් ඔයා අපි ගැනමයි කීවෙ.මට පුදුමයි.ආදරෙයි මිස්❤❤❤❤
File Number 1.කියපු හැමදේම 100%ක් ඇත්ත🙏විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි♥️
ඇත්තටම ඔයා මටම කිව්ව ද මන්ද ....හරියටම හරි ...
ගොඩාක් ස්තුතියි ඔයාට ❤ dear
අංක 3❤ කිව්වේ ඔක්කොම සහතික ඇත්ත ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🌍🦋🙏🌷
මේ සේරම ඇත්ත 🥺ස්තූතියි විශ්වමාතාආනි ❤file 4
Number 4 හැමදේම හරි මට ආපහූ ඒ ආදරේ ලබාදෙන්න ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏❤️
මිස් ඔයා කියපු දේවල් 100/ ඇත්ත
Pile 2.හරියටම කිව්වා❤️
අනේ ඇත්තම ඇත්ත 🥺❤️ 100%හරි ❤️ බොහොම ස්තූතයි ❤❤
Man fill 4 miss .ඔක්කොම aththa kuwa.vishwa maathawata isthuthi wantha වේවා ❤❤❤❤
කියපු හැමදේම හරි.මම උත්සාහ කරනවා එයාට දුක් නොදී ඉන්න.ඒකට මට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා.ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏❤
මේ වීඩියෝ එක මට මාර අහම්බෙන් හම්බුනේ. මම නිදාගෙන ඉද්දි ටච් වෙලා no.2ත් සිලෙක්ට් වෙලා. ඒකේ සද්දෙට මම ඇහැරුනේ. ඇත්තටම ඒ කියපුවා හරි, එයාට පොඩි ඩිප්‍රෙශන් ගතියක් තියෙනවා , ඒ නිසා අපි අතර පොඩි ප්‍රශ්න තියෙනවා. එයාට මාව ඕනි කියලත් මම දන්නවා. මේ රීඩින් එකට ගොඩක් පිං 🙏 මගේ හිතට සැහැල්ලුවක් දැනුනා.
මම බැලුවා මම ඇහැරලා සිලෙක්ට් කරා නම් සිලෙක්ට් කරන pile නම්බර් එක, ඒත් මට හිත ගියේ 2ට තමා..