Ane math file no.4 e kiyapu dewal serama aththa Ada eya man laga na vishwa mathawage ashirwadayen api dennata ayith idiya wage hodin Inna labena ashirwada Karanna ❤🥺🙏
Pile no.4 April poyen passe eya wenas una🥺Dan man thaniyen innawa wishwa mathawage ashirwadayen api dennawa ayith ekathu karanna ❤ Thank you universe🙏♾️
4 aththm aththa mn ex gana hithuwe me serm dewl una ey affair ek breakup unt passe wena ayt kyl thibuna mawa hisaradayk mthk unth oluw ridenw mg voice ekwth ahn kemthi na oluw ridenw kyl ey mawa nithrm eyt nogalpenw kyl hithuwe ape adhs galaen na wage thenak e wgem mn iddi wena aya ekk msg krnw mn ithin ewat rndu weddi oluw ridenw quwa e wgem ey mt idiriyt ynn help kra ey ign gnn ehm mawa motivate kra eth ey giya 😢😢😢 mn thama adrei
1.2 4. හිත ගිය අංක වල කිව්ව දේ ඇත්ත. මේ මොහොතේ මාගේ මහත්තයා මාවත් දරුවත් එක්ක කිසි සම්බන්ධයක් තියා ගන්න කැමති නැහැ කියලා මට වැටහිලා තියෙනවා . අපිව මග අරිනව කොල් අන්සර් කරන් නැහැ . අහන කිසිම දෙකට උත්තර දෙන් නැහැ . මං ව්ශ්වයෙන් ඉල්ලන්නේ අපේ සම්බන්ධයට ආශිර්වාදයක් එක් කරන්න කියලා .. ❤
Mageth
No 2 මගේ ජීව්තේ අතෑරීමකට සුදානම් මේ මොහොතේ මට ත් ජීව්තේ එපා වෙලා ජීව්තේ නැති කර ගන්න හිතපු කෙනෙක් ඕ විශ්වයට ස්තූති වෙන්න ඒ හැම මොහොතෙම විශ්වයේ උපකාර ලැබුනා
Pile num2 කියපුදෙවල් ඔකොම ඇත්ත මට මගේ පව්ල රැකගන්න මට දරාගන්න සක්තිය දෙන්න ව්ස්ව මාතාව්නී 🙏🙏🙏
නම්බ 2 මන් හිතුවෙ ඒ දේවල් හරි ඒත් මොන කරන්නද විශ්වයයි මේ හැම දේම කරන්නේ මගෙ ආදරනීය විශ්ව මාතාවට ඔබ තුමියටත් අනේක වාරයක් ඉස්තූතී වේවා
Pile num 02 ඔක්කොම ඇත්ත.. මට දරාගන්න ශක්තිය දෙන්න විශ්ව මාතාවනී..❤
අක්කිගේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ,ඔයා මේ ගේන වීඩියෝ වලින් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා ,අපිට මග ඇරුන මිනිස්සු ,එයාලගේ මානසික මට්ටම පවා තේරුම් ගන්න පුලුවන් මේව බලද්දී,ඒවගෙම මගේ ජීවිතේ මට මගඇරුන දේවල් මට මතක් කරනවට ස්තූතී අක්කී❤️🌻
File number 2
විශ්ව මාතාවනි....මේ වෙන දේවල් දරා ගන්න මගේ හිතට ශක්තිය දෙන්න.....ස්තුතියි ඔබතුමියට
මම හිතුවේ 3.. කියපුවා ඔක්කම හරියටම හරි..මට ගොඩක් සතුටුයි .. මේ දේවල් දැනගෙන අපිට අපේ අඩුපාඩු හදාගන්න පුලුවන් .ඔයාට බුදු සරණයි . දීර්ඝායුෂම වේවා
No1 කිව්ව දෙවල් ඇත්ත එයා මගේ වෙනවා
Thank you universe
File 04. I needed more videos regarding the Twin Flames / Soulmates / Karmic Connections also. Thank you so much. 💯
ඇත්තටම හරි 4 කියපු දෙවල් . 5 ගොඩක් හැපි එකෙ හිටියා පහුවදා ඉදලා වෙනස් උනා.. එත් එයාට මාව ඕන. මටත් එයා ඕන චතුරංග ගේ ආදරය ලබා දුන් විස්වයට ස්තුතියි 🙏🙏🙏
No.3 it is 100% true.. ❤ He is my world ❤️😘 Thank you universe ❤🥺
Pile 4 you are 100% true
He’s my soulmate. And thats his way of living. So I dont pressure him.
File no 3 විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
No .3 මේ කිව්ව හැමදේම ඇත්ත විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤
Pile nu 2.ඒක ඇත්ත අක්කෙ එයාගෙ ගෙදරින් කැමති නෑ කියල අපේ සම්බන්දෙ නැවැත්තුව මන් දුක්වෙනව කියල එයාව දකිද්දි එයා මව බ්ලොක් කලා .විශ්ව මාතාවගේ පිහිටෙන් අපිට ආයෙත් එකට ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
ඔය දෙන්නට අයිමත් එකට ඉන්න ලැබෙන්න ඕනී...
Aye mth denna ekthu wewa ❤️
ස්තූතියි ගොඩක් වටිනව ඔයාලගෙ ප්‍රාර්ථනාවන් මට 🙏
@@kalpaniherath3998 ගොඩක් ස්තූතියී ගොඩාක් වටිනව ඔයාලගේ ප්‍රාර්ථනා මට 🙏💙
@@Akarsha_Ja ගොඩක් ස්තූතියී ප්‍රාර්ථනාවට 🙏💙
pile number 1 and 4 , කියපු හැමදේම ඇත්ත . මම ඩේට් කරන්නේ ෆොරිනර් කෙනෙක් . අපි දෙන්නා රටවල් දෙකක. එයා . එයා සමහර දේවල් මගාරිනවා. ගොඩක් නිදහස හොයනවා ගොඩක් . ඉස්සරහට අපි දෙන්නා ඉන්න රටවල් වලින් වෙන රටවල් වලට යනවා . ඒකෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා හිතනවා . කරන්න ඕනෙ හැමදේම මතක තියා ගත්තා . විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි අපි දෙන්නව මුණ ගැස්සුවට ❤️
Matah ekema tamai math hitagena inna wenama ratawal welata yanna eya lagata yanna tamai hitagena hitiya eth wema tanakata yana eka hodai kiyala hitanewa
No 3 Thank you Universe ❤️⭐
කොහොමද අක්කෙ මෙහෙම කියන්නෙ. ඔක්කොම ඇත්ත😮
Pile number 4
ස්තූතියි විශ්වමාතාවණි අක්කේ ඔයාටත් ස්තූතියි ❤🙏
No. 2 කියපු හැම දේම හරි අක්කී ❤❤ විශ්ව මාතාවට ස්තුති
2 - එයා මගෙන් අයින් වෙලා ඉන්නෙ.එයාට වෙන අලුත් ජීවිතයක් ඕන වෙලා 😔 මට මගේ ජීවිතේම එපා වෙලා ඉන්නෙ.මැරෙන්නත් හිතෙනවා.😔 මට පුදුම තනිකමක්,අසරණකමක් දැනෙන්නෙ.මම තනිවෙලා 🥺.ඔයා කියපු දේ ඇත්ත.
එයා හිටපු හැටියට හිතුවෙවත් නැ වෙනස් වෙයි කියලා 😢
එයා ගියත් මම එයාට ආදරෙයි තාම.මං එයා ගැන හොයල බලනවටවත් කැමති නෑ.msg කරනවට,call කරවට කැමති නැ.මම දන්නෙ නැහැ එයා මට එහෙම ඇයි කියලා 😢 එයාට මාව එපාම වෙලා.එයාට මං ගැනවත්,දරුවා ගැනවත් ගානක් නෑ.
විශ්වයේ ආදරයෙන් එයාගේ ආදරේ ඔයාට ආයෙත් ලැබෙන්න ඕනි 💜️🌹
@@Ahinsaa-oh9mgmatath ehemai
@@ruu-og6jd thanks 🥺
File number 02 අක්කි හරියටම හරි..ඔයා කියපු හැමදේම ඒ විදියමයි..🥺❤️විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙන්න ඕනි..ඔයාවගේ කෙනෙක්ව මුන ගැස්සුවට..
ෆයිල් නම්බර් 3 හරියටම කිව්වා ඒ වගේම අනිත් හැමෝගෙම තියෙන ප්‍රශ්නත් විසදේවා! අනික ඔයත් හරිම ලස්සනයි නංගා ඔයාගේ වැඩ කටයුතු ඔක්කොම සාර්ථක කරගන්න මම සුබ පතනවා ඔයාට දිනෙන් දින ලස්සන වේවා නිරෝගී වේවා❤❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූටිවන්ත වේවා♥️🙏
Akki soulmate connection eka gana vedios oni🙃
Thank you universe and you❤
Matath dena ganna oni
File no 1 & 4
Kiypu dewal okkoma aththa akkiii😘❤️
Thank you universe ✨
File no 3 ❤ කියපු සේරම ඇත්ත ,ස්තූතියි නංගා ,ආදරෙයි හැමදාම 🙏❤
අක්කි කියන ගොඩක් දේවල් හරි ගිහින් තියෙනවා මට 😊❤ අාදරණීය විශ්වයට ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! ❤🙏 ස්තූතියි අක්කේ ❤🌸
File number 01...Thank you Universe ❤❤
Pile no 2 ඇත්ත එයා රට ගියා. ෆයිනෑස් පැත්ත ගැන තමා එයා ගොඩක් හිතන්නේ.. ඒ වගේම ජොබ් එක ගැන, එතන වෙන දේවල් මට කියන්නෑ අප්සට් යන නිසා මට. වෙන රට දෙන්නම යන් කියන එකත් හරි, ඒකට දෙන්නම කැමතියි. විශ්වමාතාවගේ පිහිටෙන් සියලු දේ ඒ විදිහටම සිදුවෙනවා , විශ්වයට අනේක වාරයක් ස්තූතියී!🙏
Pile no 3. කියපු පලවෙනිම දේ හරියටම හරි 😍🥺 එයා Country එකකට යන්න ඉන්නේ. අක්කා කිව්වා වගේම මට එයා ගැන dought එකකුත් හිතේ තිබ්බා.🥺 මුල ඉදන් අන්තිම වෙනකන් කියපු හැමදේම ඇත්ත.🥺❤️ Thanku Soo Much Universe! 😍❤️✨️
ඒක ඇත්ත🤗
Thank you universe.... file no 4
Pile no 03
මුල් ඉඳන්ම කිව්ව හැමදේම ඇත්ත...
Thank you so much universe ❤
File no 2
Thank you universe and thank you angels❤✨🌍🙏🥰
I selected no.3 and every single word is sooo true.thank you ma'm.thank you universe!❤️🙏
Same here
Soulmate , twin flame ගැන video එකක් ඕනෙ ..............❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Soulmate twin flame ගැන වීඩීයෝ ඕනි 😌❤
Pile No. 1
විශ්ව මාතාවට ස්තූතියි... 100% accurate..
Pile No.2 he is my everything 🥺❤️🌏Thank u mother universe 🥺❤️🌏🙏
හරියටම කිව්ව අක්කි💕💕💕💕💕මගේ සියලුම ඉදිරි බලාපොරිත්තු හිතන අයුරින් ඉශ්ට වේවා ..විශ්ව මාතාවට ඉස්තූතිවන්ත වේවා...ඉශ්ටදේවතාඋන් වහනේලාට ස්තූතිවන්ත වේවා💕💕💕 පයිල් 3
File nb04 හැමදේම ඇත්ත..මගෙ ආදරෙ රැකලා දෙන්න විශ්ව මාතාවනි 😢 මට එයාව නැති කරන්න එපා 🥺❤️ ඔබට අනේක වාරයක් ස්තූති මට එයාව දුන්නට,අපෙ ආදරෙට ආශිර්වාද කරන්න
Oyge adre twm tyd😐
Ane math file no.4 e kiyapu dewal serama aththa Ada eya man laga na vishwa mathawage ashirwadayen api dennata ayith idiya wage hodin Inna labena ashirwada Karanna ❤🥺🙏
Crush එක ගැන Taro reading එකක් ඕනේ
"කොහොම වෛර කරන්නද
-ඒ හැමදේම මගේ තේරීම් වෙනකොට"🤍🥀
#SOULHEART
Pile 4❤️
Pile no. 2 ❤❤❤🎉🎉
1 ඒ කිව්ව දේ නම් ඇත්ත...advices වලට thx 😢❤
මට හිත ගියා 12..4 ගොඩක් ස්තුතියි 🙏🙏🙏 හැම එකකම ඇත්ත තිබුණා ❤️
Pile no 2.. ඇත්තම කිව්වා...🥺❤️ Thanks for universe...❤️❤️
Ane mata e gena kiwwa eka penwannako mata hoyaganna ba
Twineflame ,soulmate videos ඕනි 🤗💖💖
1,2 ඇත්ත කිව්වෙ..ඒයාට මාව දැන් ඒපා වේලා...ආදරණීය විශ්ව මාතාවට ස්තුතියී 🙏
Pile no 4 ❤😍විශ්වයට ස්තූතියි එයාව මට මුණ ගැස්සුවට එයා මාව ගොඩක් සතුටින් තියනව විශ්වයට ආයෙත් ස්තූතියි ❤️
විශ්ව මාතාවටත් ,මගේ ඉශ්ට කාමී දෙවිදේවුන්තාවන්ටත් ,අක්කිටත් අනේක වාරයක් ස්තූතියි !!! 🙏🙏🙏❤️
ගොඩක් පිං ඔයාට ♥️🥺ඔයා හරියටම කිව්වා ♥️🥺
File number 3 ❤️❤
කිව්ව දේවල් හරියටම හරි.
Thank you soo much ❤️❤️❤️🙏🙏❤️❤️❤️
File no 3 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ...මාගේ ආදරය සදාකාලිකව ලැබේවා ..
file no 3....thank you so much mother universe said you truth....love him so much and this channel
ඔයාගෙ මේ වීඩියෝ මෑතකදි මම අහම්බෙන් දැක්කේ....ඔයා මං ගැන දන්නවා වගේ කිවා හරිම පුදුමයි...❤❤❤ ඇත්ත ටම මං no 3 හිතුවේ මං ලඟදිම විදේශ ගත වෙනවා...පර්සනල් අහන්න ඔන දේ ගැන මං එහෙට ගිහින් අහන්නම් අනිවාර්යයෙන් ම...thank you ....හිත සතුටු කරන උත්තරයක් ලැබුනා ඔයාගෙන් ... ❤❤❤
Fil no 3 hariyatama hari kiyapu hamadema
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.ස්තූතියි 💖
File no 4 ඒ කියපු දේවල් හරි ❤️ ස්තූති විශ්ව මාතාවට 🙏
File Number 1,4.Thank you so much❤
File no 03. හැමදේම ඇත්ත මටත් හිතිල තියනවා එයා මාව පාවිච්චි කරනවා කියලා.. ඒත් මේ කිව්වා හැමදේම අත්තත්❤වෙනකොට ... එයා මට එහෙම නොකරයි කියලා විශ්වාස කරලා මන් එයාගේ ගමනට උදවු කරනවා❤🙏 ස්තූති ආදරණීය විශ්ව මාතවනි❤🙏 මගේ ආදරේ ආරක්ෂා කරලා දෙන්න .. හැමෝගෙම ප්‍රශ්න වලට ඉක්මනින් පිළිතුරු හම්බෙයි ❤ 🙏
Thank you universe 💜️
Thank you guardian angels💜️
Thank youu💜️
Thank you soo much💜️
3333
03
2
File number 1
ගොඩක් ස්තූතියි 🥰
මේ කියපු දේවල් ගොඩක් හරි 🥰😊
මාත් pile 1,ahannko dear hubby කොහොමද ඔයාගේ.මටනම් ඇත්තටම හිතාගන්න බැරි තැනක..
04.අක්කා කිව්වා ඔක්කම ඇත්ත 🙏🙏
මාත් 4 🙂
මම දෙක තෝර ගත්තෙ කියපු දේවල් සේරම ඇත්ත.විශ්වයට ස්තූතියි ඔබට ස්තූතියි විශ්වයට ස්තුතියිවිශ්වාස ඉස්තුතියි
File no 3 ❤❤❤කියපු සේරම ඇත්ත ස්තුතියි 🙏
Window එකෙන් පෙනුන 🐈🐱 බලාගෙන හිටියේ ❤️🐈🐱🥰
ඇත්ත අක්කි මම තෝරගත්තේ pile numbr 3❤️❤️❤️
File no 4..l wanna know about soulmates..thank u ..it's really amazing .
Pile num 4. සේරම ඇත්ත. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏿❤️
Pile number 3💖 හැබැයි 4ටත් හිත ගියා 🥰🤭 ....Thank you Universe 🥺❤️
විශ්වයටත් ඔබතුමියටත් ස්තුතියි 🙏🙏
Pile no 4 ❤️
Thank you universe..✨️
Pile n 4 💞
Pile number 4
Thank you for sis 😍🧚
Thank you for universe
I am so happy because he is my 💗
ඔබටත් විශ්ව මාතාව ටත් ඉෂ්ට දෙවතාවන් වහන්සේලාටත් ස්තූති වෙවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
File no.3
thank you universe 😘😘😘😘mage adare parissam karanawata😘
He is my world ❤ 🌎
Thank you universe 🙏❤
Thank you angles 🙏❤
Fils no 3
Thank you so much mother universe ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤thank
Pile number 2 ❤️ Thank youuuuh universe soo much ❤🌏
Pile 4- 100%ක්ම ඇත්ත😊..මටත් ඔය කියපු ටික ඔක්කොම උනා.poya Day එකෙන් පස්සේ Msg, cl මොකුත් ම නෑ.අම්මෝ ..soulmate නෙමෙයි මොකා උනාත් අය නම් මටත් එපා..
😂Me too
Mtt emy
Pile no.3 I love him lotttttt❤ thank you universe . Thank you my guardian angles
Pile nu 2 ❤❤❤ කියපු හැමදේම ඇත්ත thank you mother universe ❤️❤️❤️❤️🙏🙏
මාගේ විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූති 🙏🙏🙏❤❤❤
Pile number 3 💖
Thank you so much universe !!! 🙏🌍❤️
Thank you so much my angels !!! 🙏🧚❤️
Thank you so much akki !!! 😍❤️❤️❤️
File nu.04
🙂❤️ හැමදේම ඇත්ත අක්කි..........හැමදේම හොද විදිහට වෙයි කියලා හිතනවා හැම වෙලාවකම...ඒම සිතුවිල්ලක් පවා මගෙ හිතට දෙන විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි...💕
අක්කී......දැන් affair එකක් තියේ නම්.....එයාද හරිම කෙනා කියලා දැනගන්න පුලුවන් ද...
♥️✨
No 3 කියපු දේ ඇත්ත ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට සත්තය වටහලා දුන්නාට ❤
File. No 1 thank you
හිතා ගියා නම්බර් දෙකකට 3..4 🌸😍🎤🎧🌸🙏🌟⭐📯📯
ගොඩාක් ස්තුති ඔබතුමියටත් විශ්වයටත් 🙏❤️
File no4
Thank you universe ❤️🙏
මගෙ soulmateව මුණගැස්විම ගැන ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා 🙏
කිව දේවල් ඔක්කොම හරි..
ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා ❤️🙏
4 හරියටම හරි එයා මේ වෙලාවේ ඉන්නේ එහෙම ඒත් මම හිතනවා ඉස්සරහට හරි යයි කියලා 😊
Pile no.4 April poyen passe eya wenas una🥺Dan man thaniyen innawa wishwa mathawage ashirwadayen api dennawa ayith ekathu karanna ❤ Thank you universe🙏♾️
ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ඨ දෙවාතාවන්ටත් අනේක වාරයක් ස්තුතියි💫❤️ හැමදේම හොදින්😘 ස්තුතියි ස්තුතියි ස්තුතියි
2
I want to know soulmate
අක්කේ සොල්මේට් ගැන කියනවාද
ඔව් අනෙ 🤗
ඔයා කියන ඒවා හරි අක්කෙ.මන් තේරුවෙ එක.ඒව හරි ඔයා කියපුව...❤❤❤
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ....🙏🙏🙏🙏❤❤
Thank you mother universe 🙏🙏🙏🙏
4 aththm aththa mn ex gana hithuwe me serm dewl una ey affair ek breakup unt passe wena ayt kyl thibuna mawa hisaradayk mthk unth oluw ridenw mg voice ekwth ahn kemthi na oluw ridenw kyl ey mawa nithrm eyt nogalpenw kyl hithuwe ape adhs galaen na wage thenak e wgem mn iddi wena aya ekk msg krnw mn ithin ewat rndu weddi oluw ridenw quwa e wgem ey mt idiriyt ynn help kra ey ign gnn ehm mawa motivate kra eth ey giya 😢😢😢 mn thama adrei
Attac
Soulmate connection eka gana vedio oni akki❤
Thank you universe and my lovely guardian angels ❤ and my lovely sister 😊
Pile no.3.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
Pile number 1,4
Thank you universe❤