ඔබේ දෛවෝපගත ආත්ම සහකරු/සහකාරිය 💞 Your Destined Soulmate 💯💍 Valentine's Special Tarot Reading Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 2.6K

  • @Deshindreamland
    @Deshindreamland 8 หลายเดือนก่อน +1136

    තනිකඩ අපිට මේවා බලලා අනාගතය ගැන මනෝපාරක් ගහන්න Videos ගේනවට Thank u Akke😁❤️

    • @virajPrasanna-cz8pc
      @virajPrasanna-cz8pc 8 หลายเดือนก่อน +29

      අම්මප😂👍

    • @moshe9507
      @moshe9507 8 หลายเดือนก่อน +12

      😂😅😅

    • @SasindiGallage
      @SasindiGallage 8 หลายเดือนก่อน +9

      😂😂😂

    • @jklr8992
      @jklr8992 8 หลายเดือนก่อน +6

      😂😂😂

    • @ahinsaMaduwanthi-sy6rf
      @ahinsaMaduwanthi-sy6rf 8 หลายเดือนก่อน +11

      Sira seen ekak 😁😁😁😁

  • @mtcezgames
    @mtcezgames 8 หลายเดือนก่อน +628

    මේවා බලලා හිත හදාගන්න තනිකඩ මම😊

  • @TharushikadewminiHewagedona
    @TharushikadewminiHewagedona 8 หลายเดือนก่อน +318

    මේවා බලලා තනියම හිතහදාගන්න තනිකඩ මං 😂🥺

  • @anjaleeniwarthana3720
    @anjaleeniwarthana3720 8 หลายเดือนก่อน +37

    4 😂 බදින්නේ නැ කියලා හිතන් ඉන්න ගමන් එත් මෙක බලන්න හිතුනා 😁😁😁❤ thank you

  • @TharushiKavindya-fh6ou
    @TharushiKavindya-fh6ou 6 หลายเดือนก่อน +5

    Pile 2.akka aththa kiwwe.eyge lagneth kataka😍❤️kiypu gdk dewal hari akka🎊

  • @piyumiweerathunga8583
    @piyumiweerathunga8583 8 หลายเดือนก่อน +43

    No 1 මට එයාව මුන ගැහුනා හැබැයි එයා කවදාවත් මගේ වෙන්නේ නෑ මොකද එයාව නොලබෙන්න තරම් මම පෙර සසරේ ලොකු පවක් කරලා තියනවා හැමදාමත් එයා මගේ යාලුවෙක් විදිහට විතරක්ම ඉදී 😥 මගේ ජීවීතේ අම්ම තාත්තා සහොදරයෝ ඇරුනහම මට ලැබුණු වටිනම වස්තුවක් එයා මේ අත්මෙ දී නොලැබුනු එයාව කවදාහරි අත්මෙකදී මට එයාව ලැබෙයි එතකල් මම ඒ ආදරේ ❤ හරි ලස්සනට පරිස්සම් කරනවා ❤

    • @Shenurishali
      @Shenurishali 5 หลายเดือนก่อน +4

      මට සතුටුයි ඔයා වගේමයි මමත් මමත් අන්ක 1 ඒත් මටත් කවදාවත් එයාගෙ වෙන්න බෑ ඒත් ගොඩක් ආදරෙයි මමත් කවදා හරි ආත්මෙක මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @bhagyahemapriya
    @bhagyahemapriya 8 หลายเดือนก่อน +182

    Soulmate ගැනද මං ගැනද කිවුවෙ කියලා හිතාගන්න බැරි තනිකඩ මම 😂
    මොකද මගේ ගතිගුණත් ඒ වගේ❤

    • @JananiNimesha-e8t
      @JananiNimesha-e8t 8 หลายเดือนก่อน +3

      අනෙ මගෙත් ❤️😂

    • @statusvedio2277
      @statusvedio2277 8 หลายเดือนก่อน

      Mgeth 😂😂

    • @nadu2001
      @nadu2001 8 หลายเดือนก่อน

      Same

    • @statusvedio2277
      @statusvedio2277 8 หลายเดือนก่อน +1

      @@nadu2001 aththtm ai ehem wenne..werdild ??🥺

    • @LakminiPerera-yi4hn
      @LakminiPerera-yi4hn 7 หลายเดือนก่อน +1

      මගෙත්

  • @nimaljayasingha7949
    @nimaljayasingha7949 8 หลายเดือนก่อน +134

    නියමයි අක්කේ අනේ ආත්මිය සහකාරිය /සහකාරය ගෙන තවත් විඩියෝ එකකින් ඔනී කියන කට්ටිය කෝ ❤😊

  • @koshilagimhani4930
    @koshilagimhani4930 7 หลายเดือนก่อน +57

    එයාව විවාහ කරගෙන ජීවිතේ සතුටින් ඉන්න මං...කියපු හැමදේම ඇත්ත...විශ්ව මාතාවට ආනේක වාරයක් ස්තූති වන්ත වේවා🥺🥺🥺🥀

  • @KrishAshera
    @KrishAshera 5 หลายเดือนก่อน +58

    මගේ හිතේ ඉන්න කෙනා මට ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤

  • @mallikaabewardana992
    @mallikaabewardana992 8 หลายเดือนก่อน +221

    1 file. හැම දේම ගැලපෙනවා. ඒත් දැන් එයා ජීවතුන් අතර නෑ.දැනට අවුරුදු 22ට කලින් නැති උනේ.එදා සිට මමත් තනියම.කවුරු ජීවිතේට ලං වෙන්න උත්සාහ කලත් ඒව හරි ගියේ නැහැ.ස්තූතියි ඔබ තුමිය ට සහ විශ්ව මාතාවට.

  • @HashiniGimhani-l5x
    @HashiniGimhani-l5x 6 หลายเดือนก่อน +3

    File number 4 ඔයා කිව්ව දේවල් ඔක්කොම හරියටම හ‍රි, ස්තුතියි විශ්ව මාතාවට ♥️

  • @bhashinikavindya6444
    @bhashinikavindya6444 6 หลายเดือนก่อน +4

    File 4
    විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියවන්ත වෙනවා...❤

  • @ria7951
    @ria7951 19 วันที่ผ่านมา +2

    4 මං එහෙම කෙනෙක් තමා date කරන්නේ 🤭❤️ හැබැයි ඔක්කොම වගේ හරි උනාට එයා ගොඩක් උසයි

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 6 หลายเดือนก่อน +4

    මගෙ මුල් කෙනා මැරැනා දෙවෙනියෙක් හමුවුනා ඔයා කියන දෙවල් හරි නමුත දැන් තරහයි වැරදි වැටහිමකින් මගෙ මැඝෙජ් වලින් මම විශ්වාඝ කරනවා විශ්ව මාතාව උඃදවි කරාවි එයා යාලුකරගන්න ඔයාටත් විශ්වමාතාවගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasinduramanayake5013
    @pasinduramanayake5013 8 หลายเดือนก่อน +54

    Pile 02 මගෙ EX නම් එහෙම කෙනෙක් ! ඒත් මන් ඒවගේ කෙනෙක් ආයෙ බලාපොරොත්තු වෙන්නේ නෑ ! නොගැලපීම්/ගතිගුණ ගොඩක් තියෙනවා! ඒ නිසාම තමයි එකත් නැති උනේ! තනියම ඉන්න එක හොදයි ඊටවඩා! 💯😊❤️

    • @Charuka_Thimal
      @Charuka_Thimal 8 หลายเดือนก่อน +1

      Me too 😊

    • @thavizzx
      @thavizzx 8 หลายเดือนก่อน +2

      me too

    • @sathmisithhara3332
      @sathmisithhara3332 8 หลายเดือนก่อน +1

      Me too😊

    • @dahamisilva3257
      @dahamisilva3257 8 หลายเดือนก่อน +1

      Me too

    • @Sweet_Soul631
      @Sweet_Soul631 8 หลายเดือนก่อน +3

      mtth awe 2. mn tham single, ek ahuwam yaluwennth by hithuna ptt toxcne 😂

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 8 หลายเดือนก่อน +96

    මට ෆයිල් දෙකකට හිත ගියා...❤ඒ දෙකෙන්ම එයාගේ ලක්ශන තිබුණා.ලග්නේ හැර ❤

    • @shainishehara7245
      @shainishehara7245 8 หลายเดือนก่อน +6

      ❤ thanks universe mother ❤

    • @ShanuRansara
      @ShanuRansara 8 หลายเดือนก่อน +9

      1111

    • @happyrabbit4526
      @happyrabbit4526 8 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @hansidemendis2002
      @hansidemendis2002 7 หลายเดือนก่อน +1

      💯❤

  • @ireshachathu7
    @ireshachathu7 8 หลายเดือนก่อน +95

    මන් තෝරාගත්තේ 3 කාඩ් එක. අක්කේ ඔයා කිවුව හැමදේම ඇත්ත. මගේ කෙනත් මේ වගේම තමයි . විශ්ව මාතාවට ඉෂ්ට දේවතාවන්ට අනේක වාරයක් ස්තුතිය 🙏 මට වගේම හැමෝටම ප්‍රාර්ථනා කරන ආදරේ ඒ විදිහටම ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරන්වා🙏 ❤

    • @SubhaAtukorala
      @SubhaAtukorala 8 หลายเดือนก่อน +1

      Pile3

    • @malkanthimalkanthi3872
      @malkanthimalkanthi3872 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @NadeeshaMadushani-i1v
      @NadeeshaMadushani-i1v 6 หลายเดือนก่อน

      No 2 මු මගේ සෝල් මේට් මට හම්බ වෙලා ඉවරයි 😂😂❤❤

  • @SeharaNithmi-lb2mr
    @SeharaNithmi-lb2mr 7 หลายเดือนก่อน +5

    Pile nb 3 🥺 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤ pile nb 3 සේරම හරී 🥺

  • @Rashinethu
    @Rashinethu 7 หลายเดือนก่อน +31

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරියක් ස්තූතිවන්ත වේවා ❤❤❤

  • @syrun369joy
    @syrun369joy 8 หลายเดือนก่อน +31

    Pile 3 මම select කලේ හැබැයි ඒ කියපු හැම දෙයක්ම මං ගැන කිව්වේ. සමහර විට මගේ soulmate මමම වෙන්න ඇති🌝❤️ ඒ විස්තර නම් so accurate . Zodiac sign එක පවා හරි🙂

    • @himansiyasara6376
      @himansiyasara6376 7 หลายเดือนก่อน +3

      😂❤මාත් හිතුව මන් ගැන නේද කියන්නෙ වගේ

    • @tharushi9586
      @tharushi9586 7 หลายเดือนก่อน +3

      Me too😂❤

    • @DenuwanPrabashwara-q6v
      @DenuwanPrabashwara-q6v 5 หลายเดือนก่อน

      🤣🇺🇦uba sadaa thanikadai

  • @oshalaperera5751
    @oshalaperera5751 8 หลายเดือนก่อน +14

    File Number 2 & 4 දෙකටම හිත ගියා❤දෙකේම හරි ගැලපෙන දේවල් කිව්වා❤ එයා ගැන විතරක් නෙමී වැඩේ කියන්නේ මගේ ලක්ෂනත් කියවුනා දෙකෙන්ම❤ අපි දෙන්නගේම ලක්ෂණ කියවුනා ෆයිල් දෙකෙන්ම🤭 කෝ බලන්න ඒම කියවුන අය මට විතරද ඒම උනේ🤭 මන් ආදරේ කරන කෙනා තමා මගේ හරිම කෙනා❤ මන් ආදරේ කරන කෙනා මගේ දෛවයේ මගේ හරිම සහකරු කරදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 තාරා අක්කී Thank You So Much ❤මේ වගේ රීඩින්ග් එකක් ගෙනාවට❤ඔයාගේ රීඩින්ග් මුලින්ම බලන්න පටන් ගත්තේ අහම්බෙන් දැකලා❤අක්කීගේ රීඩින්ග් වලින්ම තමා මන් ආදරේ කරන කෙනා ගැන දැනගන්න ලැබුනෙත් එයා මගේම උනා❤

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 8 หลายเดือนก่อน +14

    මගෙ ආදරේ මට ලැබිලා මම සතුටින් ඉන්න එකට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ❤

  • @SakunisaNishshanka
    @SakunisaNishshanka 22 วันที่ผ่านมา +3

    හරියටම හරි. එයා මගෙ ජිවිතේට ඇවිත් ඉන්නෙ. ලගනෙත් වෘෂභ ❤ thank you so much 💐💐

  • @bhagyasewwandi8434
    @bhagyasewwandi8434 14 ชั่วโมงที่ผ่านมา

    නිකන් කම්මලිකමට මේ වීඩියෝ එක බැලුවේ. ඒත් හරියටම කිවුවා... මගේ හස්බන් ගැන. ලග්නෙත් හරි...

  • @nevinofficial
    @nevinofficial 8 หลายเดือนก่อน +49

    SOULMATE නම් නෙවෙයි මන් ගැන නම් කීවා හරියටම. ලග්නෙත් සිංහම තමයි ❤

    • @imahansani-zj9cc
      @imahansani-zj9cc 8 หลายเดือนก่อน +1

      Mtth mn gana kiyawune. E ai dnnhnd

    • @KaruRathnayake-s2p
      @KaruRathnayake-s2p 6 หลายเดือนก่อน

      It means you single forever 🥲💔😅

    • @VishmiVihanga-mq8oq
      @VishmiVihanga-mq8oq 2 หลายเดือนก่อน

      Mgeth . lagneth wuchchika😂

  • @SAsa-bf4jv
    @SAsa-bf4jv 8 หลายเดือนก่อน +33

    මට ජීවිතය විදින්න පුලුවන් ලස්සන ගවුරාන්විත ආදරයක් ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි💞❤️🦋

    • @SAsa-bf4jv
      @SAsa-bf4jv 8 หลายเดือนก่อน

      ​@@ThariduSilva-mo4jgThank you tharidu 😁

  • @nishunimasha23
    @nishunimasha23 8 หลายเดือนก่อน +32

    1000000000000% ඇත්තටම ඇත්ත ❤️ ටැරෝට් ගැන තිබ්බ විශ්වාසය සිය දහස් ගුණයකින් වැඩි උනා 🥺❤️ ලග්නෙ කටක,ජීවන අංකය 1 මේ කීව හැම එකක්ම ඇත්ත අක්කේ ගොඩක් ස්තූතියි හිතේ තියෙන සතුට 😌😁❤️❤️❤️ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🎉🙏😇❤️

    • @MudithaSewwandi-d4m
      @MudithaSewwandi-d4m 8 หลายเดือนก่อน +1

      Mageth 1..eth thama na..☹️

    • @nishunimasha23
      @nishunimasha23 8 หลายเดือนก่อน

      @@MudithaSewwandi-d4m hambey lamyo ❤️😇aniwaren

  • @savindiweerasinghe5880
    @savindiweerasinghe5880 3 หลายเดือนก่อน +6

    Pile 2 ❤
    හරියටම කිව්වා එයා ප්‍රශ්න වලට මූනදෙන්න බයයි වගේ ප්‍රශ්න වලින් පැනලා යනවා ඒක නම් ඇත්ත
    එයා කැමති ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් වෙන්න ඒ වගේම එයා මට ගොඩක් ආදරෙයි එයා නිතරම ඒ ගැන මට කියනවා කොයි වෙලාවෙත් මගේ ඇගේ දැවටි දැවටි ඉන්නේ 🥰❤ එයා හරිම ආසයි ඒකට කොන්ඩෙන් හරි අල්ල අල්ල ඉන්නවා එයා ගොඩක්ම මන් අදින විදිය ගැන බලනවා එයා අසයි මන් කහ පාට ඇදුම් අදිනවට එයා කැමති නෑ open විදියට අදිනවට 😌❤ හරිම සරලව ඉන්නවට එයා කැමති ඒ වගේම එයා පොඩි දේටත් ගොඩක් දුක් වෙන කෙනෙක් හරිම සංවේදි කෙනෙක් 🥰❤ මන් බලාපොරොත්තු වෙන කෙනා මට ගැලපෙන හරිම සහකාරයා එයා තමා 🥰❤

  • @deheminethsarani8790
    @deheminethsarani8790 7 หลายเดือนก่อน +4

    Pile 2 - ලග්නේ හැර අනිත් ඔක්කොම හරි ❤

  • @cozyangel
    @cozyangel 8 หลายเดือนก่อน +68

    Pile no 4 මම singal ටිකක් බයත් හිතුනා හැබැයි😅🎉

    • @Saraniranush
      @Saraniranush หลายเดือนก่อน

      මටත් 😂

  • @ImashaKusumrenu
    @ImashaKusumrenu 8 หลายเดือนก่อน +20

    File nb 4 දෙයියනේ මේක ඇත්තක් නේ🥰thanks sister ⚘

    • @navindunavindu8205
      @navindunavindu8205 8 หลายเดือนก่อน

      ❤❤❤❤😂 adareyi manika pile 4 lagneth sinha kiyapuwa athama atha good bless you and your family ❤️❤️❤️❤️❤️❤️❤️

  • @RenuDamayanthi-y2m
    @RenuDamayanthi-y2m หลายเดือนก่อน +3

    Pile no 1,මට‍ හම්බෙල තියෙන්නේ මගේ soulmate thamai ❤️❤️❤️

  • @Sandy.r2976
    @Sandy.r2976 3 วันที่ผ่านมา +1

    I've selected pile nu. 4 although many predictions were incorrect for me! I beleive its totally subjective to one person to other. However here i am living my bestest days ever with him. Remember your partner is also your life's choice so make sure that you get the best decision .

  • @DammiSriyani-e6k
    @DammiSriyani-e6k 18 วันที่ผ่านมา +2

    ඔයා හරි මම pn 1 එයා තමයි මට ලැබුණු හොඳම කෙනා මට ඕනෙ දෙයක් කියන්න පුළුවන් එයා ට ❤එයා මට තාම ආදරෙයි කියලා කියුවේ නැහැ එහෙත් අපි iecontek තියාගෙන යනවා ඒවාගෙම එයා මාත් එක්ක කතා කර එයා මට හොඳ යාලු වෙක් වගේම මගේ පලමු පෙම්වතා ❤❤එයා ගෙත් පලමු පෙම්වතිය මම ❤tnkiyu අක්කි කියපු he දේම හරි ❤

  • @Suddi-1015
    @Suddi-1015 8 หลายเดือนก่อน +20

    මේක ඇත්ත 🥺මම තෝරපු එක හරියටම කිව්වා.....මේකෙ කියපු දේවල් හරියටම එයාගෙ ගතිගුණමයි🫢

  • @rashinidinithika4811
    @rashinidinithika4811 8 หลายเดือนก่อน +15

    මාගේ ආත්මීය ආදරණීයම සහකරු මට ලැබීමට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා ..විශ්ව මාතාවට ස්තූති වේවා ❤🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita 8 หลายเดือนก่อน +61

    හරි එයා කටක තමයි. එයා සිකුරාදටත් කැමති යි මොකද එදාට එයාට party 😁

    • @Anjumudalige
      @Anjumudalige 7 หลายเดือนก่อน +2

      😂😂

  • @Dinugamage-k3y
    @Dinugamage-k3y 2 วันที่ผ่านมา

    හරියටම කිව්වා 💗 මගෙ bf ඔය වගේමයි කිසි වෙනසක් නෑ so sad හැබැයි මාරම ආදරෙයි

  • @nethmijayarathna-sj1ov
    @nethmijayarathna-sj1ov 6 หลายเดือนก่อน +1

    2 pile :ane mt vachana na hriyatama kiuwa ekama eka deyakwath waradi na ලග්නේ පවා හරි ❤thnk u

  • @sajeewaanthony
    @sajeewaanthony 8 หลายเดือนก่อน +7

    What a reading akki😂❤ සල්ලි පස්සේ යනවා. Business mind එකෙන් ඉන්නේ... Dreams පස්සේ හඹා යන කෙනෙක්. එයාගේ දේවල් තනියම කරගන්න කැමති... මං ගැනම හොයන්නෙ නෑ😅 කතාවෙන් අල්ලගන්න හරි දක්ෂයි 😂 this is my ideal partner ❤ thank you universe ✨ and akki you ♥️

  • @Deshaa_R
    @Deshaa_R 8 หลายเดือนก่อน +88

    මේ piles ටික bf ටත් යවලා එයාට එකක් තෝර ගන්න කියලා ඒකෙන් මම ගැන කොහොමද කියන්නේ කියලා බලපු මම ,pile 3 😅❤

    • @sandunakash2865
      @sandunakash2865 8 หลายเดือนก่อน +2

      😂😂😂 man wage 😂😂😂

    • @svngjk
      @svngjk 3 หลายเดือนก่อน

      මං වගෙමයි 😂

    • @Nimthararathna
      @Nimthararathna 2 วันที่ผ่านมา

      Mamath 😂

  • @dreamx399
    @dreamx399 8 หลายเดือนก่อน +19

    File 2.තාම හම්බ වුනෙ නැ.විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය ❤❤

  • @Nimthararathna
    @Nimthararathna 2 วันที่ผ่านมา

    මටත් හිත ගියේ file no 4 .එයාටත් හිත ගියේ file no 4 . ❤❤

  • @drtwdz216
    @drtwdz216 7 หลายเดือนก่อน +1

    අවුරුදු 40කටත් කිට්ටු වෙන්නත් ලගයී. තවම එහෙම කෙනෙක් හම්බුවෙලා නැතුව තනිකඩ ජීවීතයක් ගතකරන මම. Pile 4

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns 8 หลายเดือนก่อน +34

    මාගේ ආත්මිය ජිවන සහකරු මා හට සොයා දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏

  • @NimeshaHansaki
    @NimeshaHansaki 8 หลายเดือนก่อน +8

    1 තෙරැවෙි මම එයාව හමිබෙලා තියෙන්නෙ එයා සිංහ ලග්නය හරියටම හරි කියපුවා මිස් ට ගොඩක් ස්තුතියි.

  • @ChathurikaMalkanthi-g2w
    @ChathurikaMalkanthi-g2w 8 หลายเดือนก่อน +21

    මෙක නම් කොච්චර අහුවත් එපා වෙන්නෙ නම් නැහැ අත්තම් කිව්ව.විශ්ව මතවට ගොඩක් ස්තුති❤️❤️

  • @Tale_of_true_love
    @Tale_of_true_love 7 หลายเดือนก่อน +1

    පුදුමයි අක්කෙ හරියටම හරී 😢❤මගෙ First time බලපු ..මාරම පුදුමයි 😮❤❤

  • @nethminimasha7633
    @nethminimasha7633 วันที่ผ่านมา

    😁boypen ගැන හරියටම කිව්වා නේද හත්තික්කේ 🥲👀
    තැන්ක්ස් අක්කි❤🎉
    Thank you universe ❤

  • @himethma_methmanthi
    @himethma_methmanthi 8 หลายเดือนก่อน +35

    මට එයාව විවාහ කරගන ජීවිතය සතුටින් ගත කරන්න ලැබුනාට විශ්වයට ස්තූතියි අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි❤

  • @malshakavindi9921
    @malshakavindi9921 8 หลายเดือนก่อน +15

    මාගේ ආදරණීය ගණ දෙවියන්ටත් ඉෂ්ට දේවතාවුන්ටත් විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි වගේම තාරා අක්කටත් ගොඩාක් ස්තූතියි ❤😊🌹

  • @madhushaharshani-zw6ue
    @madhushaharshani-zw6ue 8 หลายเดือนก่อน +9

    ෆයිල් 4 , වෘශ්චික ලග්නය හරියටම හරි , තෑන්ක්ස් ❤🙏🙏❤

  • @imashaumayangi5042
    @imashaumayangi5042 2 หลายเดือนก่อน +2

    මගේ ආදරේ මට ලබා දුන්නු විශ්වයට ලක්ශවාරයක් ස්තූතියී ❤

  • @NethmiS-d9u
    @NethmiS-d9u 5 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් 🥺❤️කියපු ඔක්කොම වගෙ හරි

  • @anushikawijekoon4952
    @anushikawijekoon4952 8 หลายเดือนก่อน +9

    හැමදේම ඇත්ත අක්කි
    File no 2❤️
    Thanks for my mother universe

  • @gihanisuriyapperuma
    @gihanisuriyapperuma 8 หลายเดือนก่อน +11

    Pile 4 අක්කා කිව්ව හැම දේම ඇත්ත. ❤️ මට මගෙ ආත්මීය ජීවන සහකරැ ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති.❤️🙏

  • @SandushiSuneshka
    @SandushiSuneshka 8 หลายเดือนก่อน +32

    File 2 අක්කා කිව්ව දේවල් දැන් ඉන්න එක්කෙනාට ගොඩක් ගොඩක් ගොඩක් සමානයි. විශ්ව මාතාවට ස්තූතියි මට එයව මුනගැස්සුවට 🙏🙏🙏🙏

  • @nishaditharuka1659
    @nishaditharuka1659 7 หลายเดือนก่อน +2

    මම select කලේ 2. ඒ නම් මගේ bf නෙවෙයි තනිකරම මම 🤭. ලග්නෙත් මගේ හරී

  • @MalshiPrasansha
    @MalshiPrasansha 5 หลายเดือนก่อน +4

    Pile.02... හැමදේම ඇත්ත.. මගෙ ex.. එයගෙ ගතිගුන නිසාම මට එපා උනා..

  • @නිමාගේනවකතා
    @නිමාගේනවකතා 8 หลายเดือนก่อน +5

    එයාව මට හම්බෙලා තියෙනවා.ගොඩාක් ස්තූතියි ආදරණීය විශ්වය.❤️

  • @navi5681
    @navi5681 8 หลายเดือนก่อน +9

    File 2 .... මගේ ආත්ම සහකාරයාව මට ලබාදුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🤍

  • @Skwsamanthi
    @Skwsamanthi 8 หลายเดือนก่อน +24

    අනේහ්..ගොඩාක් ස්තුති ..විශ්ව මෑනියන්ට..ඒන්ජල්ස්ලාට..ඔයාට..🙏🙏🙏🙏..❤❤❤💥💥❤❤..ෆයිල් (2) ඔයා හරියටම කිව්වා 👍

  • @piyuminimsara4011
    @piyuminimsara4011 7 หลายเดือนก่อน +2

    File 2❤ ලග්නෙ ඇරෙන්න ඉතුරු ඔක්කොම හරියටම හරි 100% ✔ ❤

  • @ruwanyasathsaraniperera-yc3xu
    @ruwanyasathsaraniperera-yc3xu 7 หลายเดือนก่อน +7

    Pile no 3 omg akki මගේ soulmate මට ලැබිලා ඉන්නේ අම්මේ තුලා ලග්නය 🥺❤️හිතා ගන්න බෑ 🥺❤️ ඔක්කොම ඒ ලක්ශන තියනවා 🥺

  • @dilshaniliyanage735
    @dilshaniliyanage735 8 หลายเดือนก่อน +5

    හරියටම හරී අක්කීfile no.4 ❤️✨එයා සිංහ...කියපුව ඔක්කොම හරි❤️thank you mother universe හරිම කෙන මට ලබාදුන්නට🥺✨❤️🌍

  • @leosdiary1261
    @leosdiary1261 8 หลายเดือนก่อน +10

    File no 4 හරියටම හරි අක්කෝ විශ්ව මාතාවට ස්තුතියි .❤

  • @ImaniMadurawala-lb8bp
    @ImaniMadurawala-lb8bp 8 หลายเดือนก่อน +14

    file 1.......මේ වගේ කෙනෙක් ලබා දෙනවාට ස්තුතියී විශ්ව මාතාවට ........❤❤

  • @umandiweerasinghe3135
    @umandiweerasinghe3135 2 วันที่ผ่านมา

    File no 4 හරියටම කීවා අක්කෙ ඔයා ♥️🌺

  • @sandamaliPriyadarshani-o4o
    @sandamaliPriyadarshani-o4o 2 วันที่ผ่านมา

    නම්බර් 4 ඔයා කියපු හැමදේම ඇත්ත ඔයාට ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ❤

  • @MoreenJayamanna
    @MoreenJayamanna 8 หลายเดือนก่อน +7

    December හරි විශේසයි
    කියපු දේ ඇත්ත

    • @MoreenJayamanna
      @MoreenJayamanna 8 หลายเดือนก่อน +1

      විශ්වමතාවට බොහොම ස්තූතියි

  • @MinoliIsurima
    @MinoliIsurima 8 หลายเดือนก่อน +7

    Pile 02 විශ්ව මාතාවට ස්තුති වේවා මගේ ආදරේ ලැබුනට එයාගෙ ලග්නෙ කටක 🙏❤️

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 8 หลายเดือนก่อน +12

    ෆයිල් නම්බර් 3❣️🙏 මිස් ඔයා කීව හැම දෙයක්ම හරියටම හරි එයාගෙ ලග්නය හැර මන් ගොඩාක් වාසනාවන්ත කෙනෙක් එයා වගේ කෙනෙක් ලැබුනා හරිම සතුටුයි මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❣️🦋🙏 මිස් ඔයාටත් ගොඩාක් ස්තුතියි 🙏❣️ජේසු පිහිටයි ❤️🌹🙏🦋

  • @sandunidilshani3572
    @sandunidilshani3572 6 หลายเดือนก่อน +1

    Pile no 1 හැමදේම හරියටම ගැලපුනා

  • @ThiliniPoornima-w2k
    @ThiliniPoornima-w2k 6 วันที่ผ่านมา

    No. 2 ලග්නේ ඉදලම කියපු හැමදේම හරි. 🥺❤

  • @sithsaranisiriwardhana3377
    @sithsaranisiriwardhana3377 8 หลายเดือนก่อน +10

    2card eka තෝර ගත්තෙ මන් ඇත්තටම එ කිව්ව ගොඩක් දේවල් මගේ සුදූට සමානයි එයා තමා මගේ solmet❤විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි එයාව මට මුන ගැස්සුවට❤🙏❤

  • @RohanRohan-m8u
    @RohanRohan-m8u 8 หลายเดือนก่อน +5

    No..4
    එයා ..සින්හ
    Oya kiwwa dewal hariyatama hari
    Thankyou akke ❤❤

  • @n.knipunidinesha9281
    @n.knipunidinesha9281 8 หลายเดือนก่อน +7

    Pile number 2❤😊 අක්කි හරියටම හරි ඔයා කිව්ව සේරම❤ විශ්ව මාතාවට ස්තූතියි ❤😊

  • @sadinidewmini9442
    @sadinidewmini9442 7 หลายเดือนก่อน +1

    Pile number 1 ❤
    මට එයාව හම්බුනා. එයා පොරොන්දු වුණා මට හැමදාම මන් එක්ක ඉන්නවා කියලා. බලමු 😊❤
    Thanks so much akki ❤
    Thank you so mother Universe ❤

  • @PavithraSathyanganiPerera
    @PavithraSathyanganiPerera 2 วันที่ผ่านมา

    File no 2. එයා වෘෂභ❤

  • @PiyumiSadareka
    @PiyumiSadareka 8 หลายเดือนก่อน +8

    File number 3 ...ඔයා හරියටම කිව්වා අක්කේ ..❤😊 ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏

  • @BhagyaPerera-e8z
    @BhagyaPerera-e8z 8 หลายเดือนก่อน +11

    File num 03. ❤❤❤❤
    I think if I have a guy like this, I'm the luckiest girl in the world. So, I'm waiting for you..❤️
    Thank you my universe mom & My guardian Angel ❤❤
    And Thank you so much akki , love you ❤️❤️

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 8 หลายเดือนก่อน +5

    අක්කි ඔයා මාර ලස්සනයි ❤ ඔයා කියපු විදියෙ හැම ලක්ශනයක්ම එයාට තියනවා..🥺❤️

  • @DilukshisandaliHettiachchikalu
    @DilukshisandaliHettiachchikalu 10 วันที่ผ่านมา

    File number 2 හරියටම හරි අක්කී❤🎉

  • @sewmiprasadi1737
    @sewmiprasadi1737 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා💫

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 8 หลายเดือนก่อน +5

    File no.3 කෙටියෙන්ම කිව්වොත් තක්කෙටම හරි ❤ thank you so much and love you universe ❤

  • @oshanivindaya944
    @oshanivindaya944 8 หลายเดือนก่อน +11

    මම තේරුවෙ 2 කියපු හැමදේම ඇත්ත අක්කෙ...❤🥀

  • @kaushalyaag848
    @kaushalyaag848 8 หลายเดือนก่อน +59

    Channel එක පටන් ගත්ත කාලයේ ඉදන්ම විඩියෝ බැලුවා..ස්තුතියි ඔබට ❤🎉..Thank you universe ❤🎉🥰❤️

  • @MATHEESHADANANJA
    @MATHEESHADANANJA หลายเดือนก่อน +1

    File 2 කලින් gf ල නම් ඔයි කිව්ව ( feelings , භාහිර ස්වරූපයට ආසයි ) වගෙ දේවල් මට කියල තියෙනවා
    😁❤️
    හැබැයි දැන් single 😴

  • @kusalsenarath7088
    @kusalsenarath7088 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට මේ ශක්තිය ලබා දුන්නාට
    සහෝදරී ඔයා හරියටම හරි
    මං හොයපු කෙනාම තමයි මට හමුවෙලා තියෙන්නෙ

  • @tharangaherath6137
    @tharangaherath6137 8 หลายเดือนก่อน +5

    File nu 1,2..දෙකම හිතුවා. ලග්නෙත් හරි. කිව්ව සේරමත් හරි. ඇත්තටම ඔව්.. Thank you universe ❤️🤗💐

  • @sachinikaushalya662
    @sachinikaushalya662 8 หลายเดือนก่อน +7

    Pile number 4
    හරියටම හරි
    Thank You So Much❤🙏
    Thank You Universe❤🙏
    Thank You My Guardian Angels❤🙏

  • @theresudayangani9543
    @theresudayangani9543 8 หลายเดือนก่อน +5

    number 4. hariyatama hari kiyapu ewa. lagneth hari. ☺💖 api July wala marry karannai inne. 💕 Thankyou.

  • @AkarshaNethmini-b9t
    @AkarshaNethmini-b9t 2 หลายเดือนก่อน +2

    File nb 3 මගේ කෙනත් මේ වගේමයී....ඒත් එයා දැන් මං ලග නැහැ විශ්ව මාතාවගේ පිහිටින් මගෙ ලගට එන්න හිත හැදේවා....සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වේවා....විශ්ව මාතාවට....විශ්වයට ස්තූතියි වේවා....❤️❤️❤️❤️❤️❤️🙏

  • @maheshikarunarathne6865
    @maheshikarunarathne6865 3 หลายเดือนก่อน +1

    Pile 2. කටක, කිව්ව ඒවයින් 95%ක් ම ඇත්ත .. මට ඒකෙන් අයින් වෙන්නයී ඕන.. මෝඩ පන්ඩිතයෙක්.නෙගටිව් තෝට්ස් තියෙන්නෙ. අයින් වෙන්න විදියක් කියන්න ප්ලීස් අක්කියා ❤️

  • @tharushideepagoda2714
    @tharushideepagoda2714 8 หลายเดือนก่อน +4

    🤭❤️ කියපු හැම දේම එයාට 100% ගැලපෙනව අක්කි.හැබැයි ලග්න නම් ගැලපුනේ නෑ.thank you thara......thank you univers ❤️

  • @chamikarasubasinghe4726
    @chamikarasubasinghe4726 8 หลายเดือนก่อน +10

    Mn maath ekkama relationship damma vage seen ekak thiyenne 😂❤❤ thank you universe ❤

  • @rinzky_0c
    @rinzky_0c 8 หลายเดือนก่อน +14

    File 3 හරියටම කිව්වා 😍💖 මගේ ආදරේ ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @hirushamadushan7238
    @hirushamadushan7238 16 วันที่ผ่านมา

    මට ඉන්නවා එහෙම කෙනෙක් 2❤❤❤❤ව්ස්ව මාතාව ට ගොඩක් ස්තුතියි ස්තුතිය ස්තුතියි

  • @hashininethsarani1302
    @hashininethsarani1302 7 หลายเดือนก่อน +1

    Pile no 1,
    100% true 👍
    He is very lovely person.❤❤
    He is leo 🥰
    Thank you mother universe
    Thank you Akki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️