@@TheDivinePortalYT uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuunuhnnnhuuuuuuuuuuuuuuunuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuhhu hbh vණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණබබ භාණ්ඩ ණබබ n. Jj hbh n න් bb:mn h:gb:b: n hbh n n n MB nhn න් ළ ළළ nnn nnn nnn nnn n;nnn+න් nnn nnn n;j;; uu+Jj;;b:bbb. Bbbbbbbbbbbbbbb:bbbbbbbbbbbbbbbbbbbb :bbbbbbbbbbbbbbbbb. Bbbbbbbbbb bbbbbbbbbbjj:nn nnjjjjj;j ළළළ ළ ළළළළළ ළළළළළළළළ ළළළළ ළළළළළළළළළළළළළළළමළළළළ. ළ. ළ. මn;nnnn nnnnn nn nn. ළ. Nn. ළ. N. N n. N. ළ. N. කං. J. N ;no nnn n j. ම. මළ. බම ළjළ ම ළ ළබළ බ බ. ළ. N බහ ම j j. Jj. MBnn nnn. N. Nnn. ඒ මමj nj. හහ හ. ම n. N. N. M. M හ. 0;n;n;;;;;;;;;;nnnnn n;;nnnn nnnnnnnnnnnnnnnn;nnnn;;nnnnnnnn;nnn;nnnnnnn ; nnnnnnn nnnnnnnnn; n nn;nnnn nnnnළළළළළළළළළ;nnnn ;;;;n;nnnnnn;nnnnn;;n;nnn; m ක්
හිතේ ලොකු ප්‍රශ්නෙකින් හිටියෙ අක්කෙ මේක ඇහුවට පස්සෙ හිත් ටිකක් සැහැල්ලු උනා කියපු ඔක්කොම ඇත්ත 🥺💗
මගේ ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤🌍
File no 3,5 මගේ ආදරය මට ලබා දුන්, අපේ ගෙවල් වලින් අපේ ආදරයට කැමැත්ත ලබා දුන් මගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි❤️
no 05!!.. මන් මෙච්චර කල් හොයපූ ආදරේ මේ පාරවත් හම්බෙන්න මන් කරලා තියේ නම්..එය මේ සෑරේවත් ඉටූ වේවා....විශ්ව මාතාවනී..💖💖🌍🌱🌼🌻🔥
අනාගතය කොහොම වෙයිද කියලා කියන්න පුළුවන්ද දැන් තියන ආදර සම්බන්ධය එක්ක😞😔😔 මට වගේම තවත් අයට ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා 🙏🙏
ඔබ තුමියටත් , මාගේ ඉශ්ඨ දේවතාවුන් වහන්සේටත්, විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි . 🙏🙏🙏 file no :5
ඔයා කියනේව ඇත්ත ඔයා ඔය දේට ආවේනික වෙච්ච කෙනෙක් අහන් ඉන්න ආසයි ස්තූතියි ඔයාටත් විශ්වයටත්
❤️💫
@@TheDivinePortalYT uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuunuhnnnhuuuuuuuuuuuuuuunuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuhhu hbh vණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණණබබ භාණ්ඩ ණබබ n. Jj hbh n න් bb:mn h:gb:b: n hbh n n n MB nhn න් ළ ළළ nnn nnn nnn nnn n;nnn+න් nnn nnn n;j;; uu+Jj;;b:bbb. Bbbbbbbbbbbbbbb:bbbbbbbbbbbbbbbbbbbb :bbbbbbbbbbbbbbbbb. Bbbbbbbbbb bbbbbbbbbbjj:nn nnjjjjj;j ළළළ ළ ළළළළළ ළළළළළළළළ ළළළළ ළළළළළළළළළළළළළළළමළළළළ. ළ. ළ. මn;nnnn nnnnn nn nn. ළ. Nn. ළ. N. N n. N. ළ. N. කං. J. N ;no nnn n j. ම. මළ. බම ළjළ ම ළ ළබළ බ බ. ළ. N බහ ම j j. Jj. MBnn nnn. N. Nnn. ඒ මමj nj. හහ හ. ම n. N. N. M. M හ. 0;n;n;;;;;;;;;;nnnnn n;;nnnn nnnnnnnnnnnnnnnn;nnnn;;nnnnnnnn;nnn;nnnnnnn ; nnnnnnn nnnnnnnnn; n nn;nnnn nnnnළළළළළළළළළ;nnnn ;;;;n;nnnnnn;nnnnn;;n;nnn; m ක්
🙏🙏🙏
❤
ඔයා ඇත්ත කිවුවා ස්තුති මියට
විශ්ව මැණියන්ට ස්තුති
මට මගේ බලාපොරොත් වලට විශ්ව මැනියන්ටසතුති අයනේක් වාරයක් ස්තුති
මං තෝර ගත්තෙ 4,මං විවාහ වෙලා ඉන්නේ ,ඇත්තටම විවාහ ජීවිතය ප්‍රශ්න ,මං වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ,බබෙක් හදන්න ආසාවෙන් ඉන්නවා ,මට හිතෙනවා කියපු හැමදේම හරි ,මගේ ජීවිතය වෙනස් වෙයි,
3 ඇත්ත.5ත් ඇත්ත.අසීමිතව ආදරේ කලාට ඒක නොතේරෙන නිසයි දුක් විදින්නේ. .ගොඩක් ස්තූති ඔයාව මුණගැස්සුවාට විශ්වයට
ඔබ තුමියටත්, මගේ ඉෂ්ඨ දේවතාවන් වහන්සේටත්, මාගේ විශ්වයටත් ගොඩාක් ස්තුති 🙏 🙏 🙏 සියලු දෙනාට යහපතක්ම වේවා!!!
Pails no 5
Pile no 5❤❤❤
මේ හැම දෙයක්ම ඇත්ත.මම ආදරය කරන මගේ ආදරය මට ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි ❤🙏
File 5 මගේ ආදරනීය විශ්ව මාතාවට ස්තුතිය.මගේ ආදරයට කැමැත්ත දුන්,ගෙවල් වලින් අපෙ ආදරයට කැමැත්ත දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තුති❤
No 03 හරියටම හරි මිස් ඔබතුමිය කියපු දේවල්.. මන් ගොඩාක් ආදෙරෙන් හිටිය කෙනෙක්..බදින්න කලින් අපි ගොඩාක් ආදරෙන් හිටියා.. පස්සෙ පොඩි පොඩි රණ්ඩු ඇති උනා.. ඒ අපෙ ප්‍රශ්නවලට ගෙදර අය මුල් උන නිසා.. කසාදෙ නැතිවෙන්න පවා ගියා.. ඒත් මොන විදියකින් අපේම ආදරේ අපිට පිහිට උනා.. මන් මගෙ හස්බන්ට පන ඇරලා ආදරෙයි .. ඒකයි පොඩි දෙයක් උනත් මගෙ හිත පෑරෙන්නේ.. මන් එයා ගැන ගොඩාක් හොයල බලනව. ඒත් එයාට එක වදයක්.. දැන් මන් මාවම පාලනය කරගෙන ඉන්නව.. මේ දවස්වල නම් අපි ගොඩාක් ආදරෙන් ඉන්නේ.. ඒ වගේම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නව.. ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙයි කියල මන් හිතනවා.. මේ වගේ වටිනා දේවල් අපිට සමීප කරන ඔබතුමියටත් මේ විශ්ව මෑණියන්ටත් සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂව නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏❤❤❤
Oyath mn wagemai hithana vidiya sathutin inna kiyala parthana karanawa hamadama
@@thariduAsanka-oz4tk oyatath elesm sathutin inn labewa.. ❤🌼
Thank you ❤❤
file 4 ❤ඔයා හරිම ලස්සනයි❤ ගොඩාක් ස්තූතියි❤කියපු හැමදේම ඇත්ත❤බොහොම පින් ඔයාට හිත හැදුවට❤
දුවගෙ ජිවිතෙ සාර්ථක වේවා !!!ප්‍රශ්න අඩු වේවා!!!
මම තෝර ගත්තේ ෆයිල් 5 ඔක්කොම හරි මිස් කියපු දේවල් හැබැයි මම බැලුවෙි ක්‍රශ් එක ගැන හිතාගෙන විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤❤🙏🙏🙏
හරියම හරී number 3 අපි ගොඩක් සතුටින් හිටියා . එත් පිටින් ආපු problem එකක් නිසා අපි වෙන් වෙලා 3 days .. call and msg නැ .වෙන කෙනෙක් මගේන් relationship එකක් පටන් ගන්න අහනවා එත් මන් එයාට කියන්නේ මගේ හිත හදගන්න මට ආමරුයි කියලා ..එත් එයා කියන්නේම ඔයාට ඔනි කාලයක් අරන් හිත හදගන්න එයා එතකන් ඉන්නම් කියලා.එයාගේ ගෙදර අයටත් මන් ගැන කියලා . මන් එයාට ආදරේ නැ එත්. හිතේ ඉන්නේ ඉස්සර කෙනා විතරයි
මගේ ආදරය මට ලබා දුන් විශ්ව මෑනියන්ට ස්තූතියි ❤
No:1, මම සිලෙට් කරේ ඒ කියපු ඔක්කොම ඇත්ත මගේ තිබ්බ ලොකු හීනයක් තමා රට යන එක ඒජන්සියට පොතත් බාරදීලා බලන්න ඉන්නේ තාම යන්න මෙඩිකල් ආවේ නෑ ඔබ තුමිය කිව්ව දේවල් මම විශ්වාස කරනවා මම හිතනවා මට ඉක්මනින් මගේ රට යන හීනේ හැබැවෙයි කියලා 🙏❤️
file no 2 ❤❤❤කීව දේවල් තදින්ම විශ්වාස කරනවා.....ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි❤❤❤❤
මට ලැබී ඇති සියල්ලටම විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏❤️
File 3
හැමදේම හොද විදියට සිදු වේවා,thnk you mother universe ❤️🙏
මං number 3 select කරේ.කියපු දේවල් ඇත්ත.ඒත් දැනට අපි දුරස් වෙලා.මං එයාවම පතනවා.මං හරී ආදරෙයි එයාට.අපි හරී සතුටින් හිටපු අය.නිදහසින් අවබෝධයෙන් ආදරෙන් හිටපු දෙන්නෙක්..මට වෙන කෙනෙක් නෑ..මං පතන්නෙම මට ආදරේ සතුට ගෙනාපු කෙනාව..
මාත් 🥺❤
මාත් පතන්නේ එයාව ඒත් ලැබේයිද කියලා විශ්වාස නෑ දැන් 🥺🥺
11:11 ස්තුති විශ්ව මාතාවනි මගේ ජිවිතේ ලස්සන කරනවට ❤🦋✨
4 select kre mn ..අනේ ඒ හැමදේම ඇත්ත 💖🥺ඉස්සරහටට්ග් මේ විදියටම හැමදේම වෙනවනම් ස්තූටියි...මාව වචනෙන් හරි ප්‍රමෝදිමත් කරාට දෙවියනි ඔබට ස්තූතියි.🥰♥️විශ්ව මාතාවට ස්තූතියි ඔබ වැනි අයෙකුගේ මෙම වදන් ඇසෙන්නට සැලසුවාටත්💖🥰
මම select කලේ 02 එක කිව්ව සේරම ඇත්ත🥺❤️
විශ්වමාතාවට ස්තූතියි!!!
ගොඩාක් දුකින් හිටිය සතියක් පණ වගෙ ආදරෙයි මගේ හස්බන් ට ඕන වට වඩා මම එයාට වදයක් ආදරේ නිසාම එයාට ඒ නිසාම මව එපා වෙලා වගේ හැසිරුණේ මේ ටිකේ ඔබ තුමිය නිසා මට මගේ ආදරේ වෙනුවෙන් අලුත් බලාපොරොත්තු ඇති උනා මම ගොඩක් හිතුවක්කාරයි මම කැමති නෑ ටිකක් දෙවනි වෙන්න ඒත් දැන් මට එහේම කරන්න පුළුවන් මගේ ආදරේ රැක ගන්න ,මම පතිවත් රකින්න .. හස්බන් වෙනුවෙන් ම කැප උන කෙනෙක් ..
File 4
ආදරෙයි අක්කියෝ ගොඩක් දුකින් හිටියේ මේක බැලුවට පස්සේ හිතට ලොකු සැනසීමක් දැනේනවා.
00:00 - කාඩි එකක් තෝරගන්න
03:00 - Card 1
17:33 - Card 2
33:15 - Card 3
49:00 - Card 4
01:03:10 - Card 5
පුද්ගලික ටැරෝ පරික්ෂාවක්, කේන්දර පරික්ෂා සහ අනෙකුත් සේවා සදහා whatsapp මාර්ගයෙන් සම්බන්ද වෙන්න +94718715856
Mage wela potha balaganna beri weida
@@bhagyaanjalee5665 පුලුවන්
Khomada MN oyata vistara denna Sha danaganne
Khomada MN oyata vistara denna Sha danaganne
ඇත්තටම ඔයා කියන ගොඩාක් දේවල් හරියටම හරී. Card no.3 පුතෙක් ඉන්නවා කියලා කිව්වා. ඒකත් හරියටම හරි.. ❤❤❤❤ goad bless you akki. ❤
no.2. විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ඉටු දෙවියන්ට ස්තුතියි වායූ දේවතාවන්ට ස්තුතියි අරිගතො ඔබ තූමියටත් ස්තුතියි.❤❤❤❤
No 5 හැමදේම ඇත්ත කිව්වේ
ගොඩාක් පින් ..🙏🙏🙏.❤️
File 5..
ඇත්ත කිව්වා..ඒ වගේම mn කරන්න ඕනේ දේවල් කිව්වා...
Thanks akkiyo..
මම තෝරගත්තේ අංක 2 .. ඇත්තටම ඔයා හරි.. මම විදේශගත වෙලා මාසයයි... ඔයා කියපු හැමදේම ඇත්ත... හරි සතුටුයි ඔයා මේ කියපු දේවල් වලට.. ගොඩක් පිං ඔයාට❤️❤️❤️❤️
File 4
හැම reading එකක්ම නිවැරැදි 😊 ඔබතුමියට ගොඩක් ස්තූතියි ♥️
මමගත්තේ 3 කාඩ් එක හරියටම හරි ඔබතුමියට ස්තුතියි මම විශ්වයට කතා කරනවා තනිවුන විට මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා සිහින මවන දේවල වෙලා තායෙනවා සතුටුයි මේ කියවිම් වලට
File 5 thank you .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
File 03 .කියපුදේවල් හරියටම හරි . ඔබ තුමියටත් මේ විශ්වයටත් ගොඩාක් ස්තූතී
File 1,5
🍃❤️විශ්වයට ඉශ්ට දෙවතාවුන් වහන්සේට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🍃❤
ස්තූතියි ඔබට ....ස්තූතියි ආදරණීය විශ්වමාතාවට 🙏❤️ ස්තූතියි මාගෙ ස්ටදේවතාවන්ට 🙏🙏❤️ කාඩ් 3 ඇත්තම ඇත්ත කිව්වෙ හැමදේම
ඔයා කියන දේ හරියටම හරි මම මේ වීඩියෝ එක බලන්නෙ අද ඒකියන්නෙ 2023/09/16 වෙනිදා ඉතින් මම 2 කාඩ් එක ඒ කීවා වගේම හොද අහින්සක ආදරනීය පිරිමි ලමයෙක් තමා මට හම්බෙලා තියෙන්නෙ🥺💖
No.4 කියපු හැමදේම ඇත්ත.crypto currencies එක විශේෂයි.වෙනසක් ඕන කියපු එකක් ඇත්ත.ඔබ තුමියට ගොඩක් ස්තුතියි.විශ්ව මාතාවට ස්තූතියි
ඕම් නමහ් ශිවාය🙏 මම හැමතිස්සෙම විශ්වාස කරනවා ශිව මට හරි දේ තෝරනවා කියල...අද FILE 02 ... හුඟක් දේවල් හරි❤ස්තුතියි මහාදේව්🙏විශ්වයටත් ස්තුතියි 🙏
අම්මෝ card no 3 , ඇත්තටම කිව්ව හැම දේම හරි , මේ ශිල්පය fallow කරේ අදමයි . ඇත්ත හැම දේම , මට කැමති ලොකු පිරිසක් මැද තේරීම් කරන්නමයි එදා ඉඳන් උනේ... දැං නම් වෙන දෙයක් දිහා බලං ඉන්නවා
❤️🙏
pile no 02
තාරා අක්කි ඔයාට ගොඩාක් ස්තූතියි ! 💗 තව මේ වගේ vdos කරන්න ශක්තිය ලැබෙන්න...
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ! 🌍🪶♾️🦋
මගේ දේවදූතයන්ටත් ගොඩක් ස්තූතියි !
මගේ ඉශ්ඨ දේවදූතයනටත් ගොඩක් ස්තූතියි !
ඔයා කියන හැමදේම ඇත්ත අක්කි මන් නම්බර් 2 ගොඩක් ස්තුති 🙏🙏🙏 විශ්වයට ස්තුති වේවා
ඔයා කියපුව ගොඩක් ඇත්ත🥺මේ video එක upload කරපු දවසෙම බැලුවනම් මේච්චර ප්‍රශ්න නොවෙන්න තිබ්බ දැනුත් මම අහම්බෙන් දැක්කෙ මේක❤
Fill 3.ස්තුති ඔබ තුමියට මේ වගේ වැඩ සටහනක් කරන එකට.මොකද කියන දේවල් ගොඩාක් දුරට හරියටම හරි ඉතින් ලබා දුන්න උපදෙශ් පිලිපැදලා මගේ ආදරේ රැක ගන්නම්.
ස්තුති ඔබ තුමියට සහා මේ විශ්වයට
❤️🙏
No 3 ඇත්තට ම සතුටුයි මීට සති දෙහෙකට කලින් නුත් මගෙ බෝයි මට අහම්බෙන් හන්බ උනා අපි දෙන්න ගොඩක් සතුටු උනා ....
මම හිතනවා ඉදිරෛයටත් එයා මට අහම්බෙන් හරි හම්බ වෙයි කියලා
ගොඩක් ඉස්තූති තව වීඩියෝ ගොඩක් ඕන....🥰🥰🙏
No 5 ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත ඔයාට ගොඩක් ස්තූතියි දෙවි පිහිටයි
මං තෝරාගත්තේ අංක 5.කියපු හැමදේම ඇත්ත..ඉස්සරහට වෙනවා කියපු දේවලුත් ආදරෙන් වැලදගන්න බලන් ඉන්නවා..ඔබතුමියට ගොඩාක් ස්තූතියි..
ස්තුතියි විශ්වයේ ආශිර්වාද ලැබේවා !!5🙏🙏🙏🙏
ෆයිල් 1 මිස් හැමදේම හරියට කිවුවා thank you miss , thank you so much mother universe❤️❤️❤️
No 5... හිතාගන්නවත් බැ. ගොඩක් සටුතුයි... සේරම ඇත්ත කියපුව. Thank you.. ♥️♥️♥️♥️
Card 1 & 3
ස්තුතියි ..
කියන දේවල් ගොඩක් හිතට දැනෙනවා ...
ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
No 5 ඔබතුමියටත්, මාගේ ඉෂ්ටදේවතාව්න් වහාන්සේලා ටත් , ආදරණීය විශ්වයට ත් අනේක වාරයක් ස්තූති
මේ video එක upload කරලා onw year ago තියෙද්දිත් මම මේක නිකමට බැලුවා. අද 2024.05.02. හැබැයි මේ කියපු දේවල් මම තෝරපු card එකත් එක්ක හරියටම හරි.🥺🙏 thank u universe ❤❤
No 2 කියල තියෙන දේ ඇත්ත ඔබ තුමියට ස්තුති
ආදරනීය විශ්වයට ස්තූතියි ❤❤❤
අනේ මිස් කිවුව හැම දේම ඇත්ත.මං තෝරගත්තේ අංක 5.මං Tarot card ගොඩක් විශ්වාස කරනවා.🙏🙏❤️🥰
5 මොකක්ද මට එන්න තියෙන සතුටුදායක දෙය දැන ගන්න තිබුණා නම්, දෙවියන්ගේ පිහිට මට අවශ්‍යම වෙලාවක් මේක, මගේ ආදරේ මට ඉක්මනින්ම හිමි වේවා! විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏🙏 දෙවියන්ගේ පිහිට ලැබේවා !
No5 හැමදේම හරි.ඔබතුමීට ගොඩක් පිං❤️
මගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💫
මිස්ගේ කතාව විනෝද ජනකයි 😁😁❤️ ගොඩක් වටිනවා ඔයගේ advice ❤️
File no 4 මට කියපු සියලුම දේ ඇත්ත. Thank you akki❤❤❤❤
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤
අංක 4 නම් හරියටම හරි කියපු දෙවක් 🥺💖
Thank you so much mother universe ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤thank ඔබ thumiyata දීර්ඝayusha ලැබේවා
මගෙ විදේශ ගමනක් නිසා මම සිහි කරන්නෙ නිතරම කතරගම කන්ද කුමාර දෙවියන්ගේ පිහිට
විශ්ව මාතාවට ස්තූති...අනේක වාරයක් ඔයා වගේ කෙනෙක් හොයලා දුන්නට..ඔයා ගුරුතුමියක් වගේ ඔක්කොම හොදට කියලා දුන්නා මිස්
No 2 අනේ අක්කි පිං ඔයාට හිත ගොඩක් සැහැල්ලු උනා..😔 මේ මාසෙ බදින්න හිටියෙ එයා එක පාරම කතා නොකරම ගියා ගෙදර අයගෙ බලපෑම නිසා...😔 එයා ආයෙ එනවද කියලා බලන් ඉන්නෙ මේ..🥺 🙏මේ දවස් වල ප්‍රශ්නෙක තමා ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක..😭 ඒකට මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ😔
No 5 ❤️..කියපු හැමදේම ඇත්ත..
3 thank you .aththama kiwwa.hamadema aththa
හරියටමන්හරි කිව්වා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති🧿🙏
කර්ඩ් 3 හරියට හරි කියපු දේවල් ස්තුතියි 🙏
කාර්ඩ් අංක 5 ❤ නියමයි ඇත්තම ඇත්තයි 🥰
File no 3 thank you mother universe ❤❤❤❤❤❤ thank you miss ❤❤❤
ඔබට සහ විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතී.
ගොඩාක් පිං.
🙏🙏🙏🙏🙏🙏🙏
Ane oya kiyana serama dewal aththa.oyata oy de digatama karagena yanna shakthiya labenna one....🙏🙏 oya oy detama apu kenek
ව්ශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි 🙏🙏 4
හැම වීඩියෝ එකක්ම මන් බැලුවා ඒ හැම එකම ඇත්ත .🥺♥️ අංක 3 ඔක්කොම ඇත්ත
මන් ගත්තේ 03න..💖💖😊😊 කීවේ නම් ඇත්ත තමා 😌😌🌼🌼 ආදරේ ලග තමා ටිකත් අසරන. ලොකු බලාපොරොත්තු නම් නෑ...මොකද කීවෝත් හීන බොද උනා,කාසී සල්ලී බොද උනා. 😌😌 ඒ කියලා සක්කර වට්ටම් පස්සෙන් ගියේ නම් නෑ...😌😌😏😏 කොල්ලෙක් විදිහට respect එකේ හිටියා...😌😌🌼🌼💖💖 බලමූ මට කෙනෙක් ඉන්නො නම් දවසක ලස්සන විදිහට මුන ගැහෙයි..😌😌😊😊💖💖..එතකන් පඩුවෙ ඉන්නම්. 💖💖😊😊😌😌🌼🌼💜️💜️ ජය ශ්‍රී..🌼🌼
👍👍
ඔයා කියන සේරම හරි ඔයාටත් විශ්වමාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
No 3,කියපුවනම් ගොඩක් ඇත්ත සුරංගනාවි❤️ස්තුතියි බෙහෙවින්ව ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන්ටත්🙏
❤️❤️❤️❤️🙏🙏🙏🙏
3
ඔව් ඇත්තටම ඇත්ත ... සුරංගනාවිය ක්ම තමයි...
විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතීයි.......🙏🙏
විශ්ව මතාවට ගොඩක් ස්තූතියි 🙏🙏
අනේ මට හිතගන්න බැ .අහබෙන් දැක්කේ ඔයාගේ වීඩියෝ එකක් දැන් 3ක් විතර බැලුවා ..හිතා ගන්න බැ කිව්ව හැමදේම හරි.❤ number 3 මන් තොර ගත්තේ 😊 මන් ගොඩක් විස්වාස කරනවා විශ්ව ශක්තිය ට අනේක වාරයක් සිතුතියි...!!!
File 5 thank you so much ❤
මගේ ඉෂ්ට දෙවියන්ගේ පිහිටයි කියා ප්‍රාර්ථනා කරමි ඔබ තුමිය කිව්වා වූ මම කැමති ක්‍රිෂ්ණා දෙවිදුන් හට තමයි🎉🎉🎉❤
Thank you for everything 🙏🌸
අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් කෝටි ප්‍රකෝටි සිය දහස් වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏
හිතට රින්ගා කියනවා වගේ..,
ඔබ තුමියට හොද දැනුමක් තියෙන වා..,
තෙරුවන් සරණයි...🙏❤️🇨🇦
❤️🙏
No.5
ගනදෙවියන්ටත් ..ඔබ තුම්යටත්, ආදරනීය විශ්වයට ත් අනේක වාරයක් ස්තූතිය
මම තොරගතේ අංක 3. හිතාගන්නත් අමාරුයි හරියටම කියවුනා. ඔබතුමියව පවුද්ගලිකව හමුවෙලා Readings කරගන්න පුලුවන්ද?
පුලුවන්, වෙලාවක් වෙන් කර ගන්න whatsapp 0718715856
File no 3 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏
ඇත්තම කිව්ව ❤️
Pile 4 - විශ්ව මාතාවට ස්තූතියි 💗
අම්මේ ඔයා කිව්වේ දේ ගොඩක් ඇත්තමයි මමයි card.5.
🙏❤️
File no 5 .Thanx angel .🧚 Thanx universe 🌎❤.mn godak vishwas krnwa .mt me adare laba dunnat godak Thanx universe ❤😊 .godak adarei man. .hamdam sathutin thiyann .mona prashne awath ekt face krnwa .Thanx my angel and universe. ❤🧚🌎
Fil no 4 විශ්ව මාතාවට ස්තුති වේවා !!❤🙏
File 3
ඔබ තුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති❤❤
No 4කියන හැම දේම ඇත්ත අක්කියෝ ❤️❤️❤️
555 විශ්වයට ස්තුතිවන්ත වේවා 🙏🙏💖💖🥰🥰 බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක වේවා