ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එයාගෙ ආදරය මට නැවත ලැබෙන්න කියලා හැමෝම ආශිර්වාද කරන්නකො..හැමෝටම තමන් ආදරය කරන කෙනාගෙ ආදරෙ කවදාවත් අඩු නොවෙන්න කියල පාර්තනා කරනවා..විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤
මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාට ඔයාගෙ ආදරෙ ලැබෙන්න කියල ❤
ඔයාගේ ආදරය ඔයාට ලැබේවා 🙏❤️
555
Oyt oyage adre aniwarenm labenawa🥰🥰 sathutin wisheeshayen inn dear 💞💞
Aniwaren labenna🙏🙏
Card no 1...❤මට වගේම තමන් ආස කරන අහිමි උන හැම ආදරයක්ම හැමෝටම ලැබෙන්න❤.....ඔබව මුන ගැස්සුවාට විශ්ව මාතාවට ස්තූති ❤
Card no 02 කියපු හැමදේම ඇත්ත. 🙂💔 එයා අද මං ලග නෑ. 🙂 මාව dala ghin dnta stiyk wenwa, eth hethuwak dnne nh, ey mwa dl ynnh hethuwa.😓💔 Mn gnnh clls, msg ekkwt gnn gnne nh. Mt ey nthuw bh, 🙂🙏 හැමෝම ප්‍රාර්ථන කරන්න aphu eya mn gwta ennh kiylh. 😓💔
Man Wage❤ Oyage Kena Apahu Awada
Aniwaren eya ei❤
File no 2..dan nm break wela thiyenne ..eya kiyanawa mawa one kiyala..eth eya gana naraka msg mata awa😢😢
Eya ei
@@oshalaperera5751 Eya awe nh 🙂
777....3..ගොඩක් ස්තුතියි ගොඩක් සතුටුයි ඔබතුමිය මේ කියපු සෑම දෙයක්ම ඇත්ත ආදරණීය විශ්වයටත් මාතාවටත් ඔබතුමියටත් ස්තුති වේවා ස්තුති වේවා ස්තු
Pile no 1 එයාට මාව ඇත්තටම ඕනි මම ඒක දන්නවා .එයාට ආයේ මට ආදරයක් ඇති වෙලා මගේ ලගට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා .විශ්වයට ස්තූතියි 🙏❤️
එයාගේ අදරේ මට නැවත අයේ ලැබෙවා කියලා ආශිර්වාද කරන්න කෝ හැමෝම❤
අනිවාර්යයෙන් ලැබෙනවා❤️🙏
ඔයාගෙ ආදරේ ඔයාට ලැබේවා....❤
ඔයාගෙ ආදරෙ ඔයාට ලැබේවා!❤
Aniwaryenma labei ♥️
මම ඔයාට ආශිර්වාද කරනව. ඒයා ඔයාගේම වෙන්න කියල
555❤එයාව මට ලබා දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤අපි දෙන්නට හැමදාටම එකට සතුටින් ඉන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය අපිට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🥰❤
Card no.01❤️🩹එයාව මුන ගැස්සුවට ඉස්තුති විශ්ව මාතාව...🍃❤️🩹🥰🥰
File no.2. මගේ දෙවියනේ අක්කී මම පුදුම වෙලා ඉන්නේ. මට හිතාගන්න බෑ. 100% ඇත්ත. ❤❤❤❤
❤🌍✨🙏
Me too
❤
Ow attatm hitgn bh..hriytm hri😮
👍👍👍
එයාව මට ආපහු ලැබුනට එයාගේ ආදරේ මට ආපහු ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻 ඒ වගේම මගෙ හිත සැනසීම සතුට ලාබාදුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻❤️
2222❤️❤️
අක්කේ අනේ අක්කේ ඔයා නම් මට මගේ ඉෂ්ට දේවතාවිය වගේ.. මම pile no. 1 තේරුවේ.. මගේ ආදරේ මට නැති වෙලා සතියක් දෙකක් වගේ වෙනවා.. ඔයාගේ මේ reading එක බලලා ඉවර උන ගමන් මම එයාට කෝල් එකක් ගත්තා.. එයා මට ගොඩාක් ආදරෙන් කතා කරා.. අනේ ඔයා නම් හරිම පින්වන්තයි
555 Pile No:4 100% accurate 😊 මගේ ආදරේ සාර්ථක වෙන්න ප්‍රාර්ථනය කරන්න. ඇත්තටම මම මේ වෙලාවේ මොකක්ද කරන්නේ කියලා තේරෙන්නෑ. මට එයාව 100% ඕන. ❤ මේ confusion එකෙන් මාව මුදන්න ශක්තිය දෙන විශ්වයට ස්තූතියි.
Angle number 222. File no 2.. ❤ මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🌎✨️🥰🙏💗🌸
File no 2.කියපුවා 100% ඇත්ත. එයා යන්නෙත් නැ.මට යන්න දෙන්නෙත් නැ.මමත් හැමදාම හිතනවා එයා ඇත්තටම මට ආදරෙයිද කියලා.එයාගේ කටන්ම කියනවා ඔයාට මන් ආසයි කියලා.ඇත්තටම මටත් සැකයක් දුරැ වුනා කියලා දැනෙනවා.ස්තුති ❤❤
Hmm matath
Matath
Mtath
Matath ehemmai 😍😍
Ow matath emai❤
එයා දැන් මන් ගාව. නැ... හැබැයි මට ආදරෙයි ලුමම දන්නැ මොනවා උනාද කියලා ඒත් අපි නොදැනුවත්ව ම අපිට අපි දුර වෙලා....,මම දන් නැ එයා ආයම මන් ලගට එයිද කියලා , හිතෙ ලොකු දුකක් ඉතුරු වෙලා,මම තනි වෙලා,❤️🩹😑 එක දෙයක්,ඔය හැම කෙනෙග්ගෙම ආදරේ හිතන පතන විදිහට ම ආදරෙන් උතුරන්න ඕනී....ඔව් ඔව් මම කීවේ ඔයාට, 777 ❤️🩹
Mgeth
7777
♥️
Fil no 4
ඔයාගෙ ජීවිතය සිතන පතන අයුරින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!😊💙🙏
මම තෝරගත්තේ number 1 . ලොකු positive feel එකක් දැනුනා... ගොඩක් ස්තුතියි ....555 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...
File no 3 ඇත්තටම එයා මගෙ පන.anglr no 777 .එයාව ඇත්තටම මටත් ඕන හැමදාටම..මන් ගොඩක් ආදරෙයි එයාට.මගේ ආදරෙ රැකදෙන්න ඕන හැමදාම.අනිත් හැමෝගෙම ආදරත් සාර්තක වෙන්න ඕන ❤
3..7777.aadaraniya විශ්වය අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි ..
Card no . 02 ඔව් ඒ හැමදෙම හරි .. මිස් කිව්ව වචනයක් වචනයක් ගානේ ඒ හැමදෙම මන් එයාගෙන් දැකලා තියෙනවා ❤
ඇත්තටම ඇත්ත.......ඔක්කොම ඇත්ත....❤
4444
5555
File1 මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ඔබට හැමදාම මගෙත් එක්ක ඉන්නවට.කිවුව දෙවල් ඇත්ත
Number 4..එයා දැන් මට call ,msg කරන්නෙ නෑ. තරහ වෙලත් නෑ.හැබයි ගොඩාක් ඈත් වෙලා .මට එයා ආදරේයි කියලා ත් දන්නවා ..මේ කියපු හැමදේම ඇත්ත ..විශ්ව මාතාවට ස්තුතිය ..
Num 1. 555❤️ එයා මේ වෙලාවේ මං ළඟ මං එක්ක නැහැ. ඔයා කියුවා වගේම එයා ඉන්නේ පිටරට. හැබැයි මේ වෙද්දා ගතින් වගේම හිතිනුත් එයා දුරස් වෙලා. 😥 හැබැයි එයා තරම් වෙන කිසිම කෙනෙක් මට ආදරේ කරේ නැහැ. මං විශ්වාස කරනවා එයාගේ හිතේ මං ගැන තවම ආදරයක් අැති කියලා. එයා ආයෙමත් ආදරෙන් මං ලගට එයි කියලත් මට විශ්වාසයි. මොකද මං දන්නවා මට එයා වගේම එයාටත් මං නැතුව බැහැ කියලා. ❤️ මං විශ්වාසයෙන් බලන් ඉන්නවා.😊❤️ එයා ඉක්මනින් කලින් වගේම හිත පිරෙන්න අාදරෙත් එක්කම මං ලගට එයි කියලා☺️ මගේ ආදරණීය විශ්වයට ස්තූතී මං වෙනුවෙන් කරන හැම දේටම.🤗❤️🙏
Man wagemai😢
777
444
මටත් එහෙමයි..555
මටත් 555
File no. 4හරියටම හරි එයා අද මගේ ලග නැ... එයා ආයේ ඒවිද නැද්ද දන්නෙත් නැ කියලාවත් හිතගන්න බැරිව හිටියේ... Thank You Universe 💙💫
No. 2... හරියටම. හරි...
ඇත්තටම මන් 2ක කාඩ් එක තේරුවේ..කියපු දේවල් සේරම ඇත්ත.එයාට මාව ඕන.ඒත් එයාගේ හිතේ සැකේ පිරිලා.එයා නිසා ලොකූ ප්‍රශ්න ගොඩක් මට ආවා.මැරෙන්න හිතෙන තරමට.මටත් හිතා ගන්න බැරුව හිටියේ එයා මට ආදරයක්ද කරන්නෙ.නැත්නම් ආශාවක්ද තියෙන්නෙ කිය්ලා.ඇත්තටම විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.
File no 3 777,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ....මගේ දැන් ලැබී තිබෙන ආදරය මට ඉවසීමෙන් පවත්වාගෙන යන්න ලැබේවා .ඉශ්ට දෙවියන්ගේ ,ඔබතුමියගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤
2 ඇත්ත සම්පූර්ණම ඇත්ත🥺❤️❤️🥺❤️🥺❤️🥺 එයා හිතන් ඉන්නෙ මං එයත් එක්ක විතරයි කතා කරන්න ඕනි කියලා එයා හිතන් ඉන්නෙ
File nb 01 අනෙ මගෙ ආදරෙ පරිස්සම් කරලා එයාගෙ ආදරෙ මට ලබා දෙන්න,ඕන දෙයක් එයා මන් වෙනුවෙන් කරනවා දුකේදිත් ඉන්නවා අතාරින්නෙ නැ,මාත් එහෙමයි,ඒත් අපි දෙන්නා දුකින් දැන් ඒ හැමදේම නැති කරලා අපිට ආශිර්වාද කරන්න ගනේෂ්..විශ්ව මාතාවට ගොඩාඩාඩාක් ස්තූති එයාව මට දුන්නට,අපි අතරට සතුට දෙන්න වීනස් 🥺❤️🙏
File no 3 777 , විශ්ව මාතාවට ස්තූතියි. කියපු ඔක්කොම හරි , මගේ ආදරේ මේ විදිහටම ලැබෙන්න කියල පාර්තනා කරනවා.❤
Number 2 හරියටම කිව්ව miss.. එයාගේ ආදරයක් ද ආසාවක් ද කියලා මට තවමත් හිත ගන්න බෑ 🥺😌 ගොඩක් ප්‍රශ්න උනා ඒත් අත්හැරෙන්න කවදාවත් දුන්නේ නෑ අදටත් එහෙමයි... ගොඩක් ආදරෙයි එයා පරිස්සමත් උපරිමයි ඒත් තේරෙන්නේ නෑ😐♥️ ගොඩක් ස්තුතියි miss 🌸♥️
Matath ehemai ane mamath card no 2
Ane oya eygen ain wenna 😢eya oyta boru krnne .oya oyge jiwithe gna hithanna❤
Matath kiyapuv okka hari no 2 mata tham hithagana ba eth mn eyata godak adrei ❤️🥺
Math 2 qwe.danata eya mwa dala gihin iwary.mawa hira wela idiye eyage bedima ekk.dan eya mawa dla gihin iwry
මට අවංක පිවිතුරු ආදරයක් ලබාදුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤
එයාව මට ලැබුනට විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏❤️මට ලැබී ඇති සියල්ලටම විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏
777 kiyapu dewal atta ane vishwa matawata istuti wewa
මම තෝරගත්තේ ෆයිල් නම්බර් 1 ස්තුතියි අනේකවාරයක් හැමදේටම මැණික ❤❤❤❤❤❤❤
මේකනම් මාරයි. බලන් හිටියා වගෙ 🙂No.2
අනේ මේ ගැනත් කතා කරන්නකෝ බලාපොරොත්තු වෙන කෙනාම ලැබෙනද කියලා.හිතෙ තියෙන කෙනා.මගේ වෙයිද කිය්ලා 🥺
Anee owww❤️❤️🥰
Ane oww🥺
Oww
අනේ ඔව්ව්ව්🥺❤️
අනේ ඔව් හිතේ ඉන්න කෙනා ලැබෙය්ද කියලා බලාගන්න පුලුවන් විදිහට කරන්නකෝ දෙයක් 🥺🥺🥺
අනේ..ඔයා කියන දේවල් හරියට හරි ..හැමදාම මම බලන්නෙ ඔයාගෙ reading විතරයි ..කලිනුත් ඔයා කියපු හැමදේම ඇත්ත ..ඔයා මට ශක්තියක් ....ස්තුතියි ..විශ්ව මාතාවට ..ඔයාව මුන ගැස්සුවට ..!!!
444 හරියටම හරි. මටත් මුල ඉදලම දැනුනා එයට මන් ගැන තියෙන්නේ ආසාවක් විතරයි කියලා ... ඇත්තටම දුකයි..🥺
මගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටු වේවා එයාගෙන් මැසේජ් එකක් ලැබෙනව නම් ඉක්මනිනම ❤🙏thankyou universe thankyou angles ❤️
මං boy friend එක්ක තරහ වෙලා ඉන්න වෙලාවට ඔයාගෙ වීඩියෝ බලනව.ඒ හැම වෙලේම ඔයා කියනව එයා මට ගොඩක් ආදරෙයි කියලා ..ඉතිං මං ආපහු යාලු වෙනව😂
මං වගේමයි...😂✋
🤣
අනේ යකෝ😂
Number 2 දැනට සේරම ඇත්ත 😥 විෂ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
2 දැනට සෙරම ඇත්ත විෂ්වය මාතාව ස්තූතියි ස්තූතියි බුදු සරණයි❤️❤️❤️❤️👍
ඔක්කොම ඇත්ත දැනට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏🙏🙏🙏🙏🙏
Card no 2 කියපු හැමදෙම ඇත්ත.❤එත් එයා දැන් නෑ.මට එයාව ලැබෙන්න කියලා අශිර්වාද කරන්න හැමෝම.❤
මම 1 තෝර ගත්තෙ ඇත්තටම මගේ මහත්තයා රට පලවෙනි කාඩ් එකෙන්ම ඒක කිව්වා.මටනම් ඇත්ත කිය උනා ගොඩක් සතුටුයි ගොඩක් ස්තූතියි ❤️
2කඩ් එක තමයි මම තේරුවේ.හැබැයි දැන් අපේ සම්බන්දෙට අවුරුද්දක් වෙන්නවා😔✊මුලදි එයාලගේ ගෙදර අය මට කැමත්ත දුන්නා .ඒත් පස්සේ එක වෙනස් උනා.ඒ ප්‍රශ්න නිසා අපි අතර ගොඩක් ප්‍රශ්න.මට වෙන කෙනෙක් ගවට යන්න කිව්වට එයාට වත් මටවත් ඒ දේ අද වෙනකන් කරන්න බැරි උනා
1111 විශ්වයටත් ඔබතුමියටත් ස්තුතියි එයා මං ලග නැහැ ඒත් මට දැනෙනවා එයා මට තාමත් ආදරෙයි කියලා එයා මගේ හිත හරියට රිද්දනවා ඒත් මට දැනෙනවා එයාට මං නැතුව inna බැහැ කියලා අපේ ආදරයට සේම අනෙකුත් ආදරණීය හදවත් වලට විශ්වයේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය ලාබෙවා !!!❤️❤️❤️❤️❤️
555 ආදරනීය ව්ෂ්ව් මාතා ගොඩාක් ස්තුතිය ❤❤
Number 2 මෙක නම් ඇත්ත විශ්වමාතවටත් ඔයාටත් ගොඩාක් ස්තූතිවන්න වේවා ❤️🙏🏻
No 1 විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.කිව්ව හැමදේම ඇත්ත ❤ 555✨️
ඔබතුමියට ගොඩාක් ස්තූති ..හරි වෙලාවට හරි දේ ගේනවට..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ..හැමෝම ප්‍රාර්තනා කරන විදිහේ ආදරයක් හැමෝටම ලබාදෙන්න.. ❤
විශ්වය මාතාවට ඉස්තුති වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
කියපු දේවල් ඔක්කොම ඇත්ත ..4 තේරුවේ.. ඒත් මාව එපා කියලා අත ඇරපු කෙනෙක් අයේ මගේ ජිවිතේට ලන් කරගන්න ඕනේ නෑනේ නේද අක්කි .. ආදරෙයි හැමෝටම .. විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි .. අක්කි ඔයාට ස්තූතියි .. 😘❤️
4444 ❤ විශ්වමාතාවගේ පිහිටෙන් මාව ආරක්ශා වේවා pile no.2 තෝරගත්තේ..මං එයාට කොච්චර ආදරෙ උනත් කමන්නැ මට මාව වටිනවා😊
මන් තෝර ගත්ත පයිල් නමිබ 1 මන් එ්ක බලලා ගොඩක් සතුටු වුනා එත් මට අැත්තටම සට අාදරෙද කියලා දැන ගන්නේ කොහොමද
කියපු දේවල් සේරම ඇත්ත. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතීවේවා.❤M❤🙏🙏
2.හරියටම කිව්වා🥺thanks universe ❤
2 ඔක්කෝම ඇත්ත මිස් ගොඩාක් ස්තුතියි ඔබට 444 ආදරනීය විශ්ව මාතාවට ලක්ෂ පුකෝටි වාරයක් ස්තුති වන්ත වෙමී !!!!!
File no 2 ඔබතුමිය ඇත්තම කීවා විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි මට ඒ වගේ කෙනෙක්ගෙන් අයින් වෙලා ඉන්න ඉඩ සැලසුනා එයා එක්ක තව දුරටත් හිටියා නම් ජිවිතේ පවා විනාශ වෙන්න තිබුනා එයාට තිබුන එකම ප්ලෑන් එක ආදරේ මුවාවෙන් ජිවිතේ සැප විදින්න
Card number 3777හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා.හැමෝම සතුටින් ඉන්න.❤️❤️
File 1:555 ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🌹🙏🌺තෙරැවන් සරනයි හැමොටම හරියන්න කියලා මම හිතනවා
විශ්ව මාතාවට ස්තූතිය වන්ත වෙම් ❤මන් 2 තේරුවේ හැමදේම හරි.💗
ඇත්තටම ප්‍රශ්න ගොඩක් උනා.එයාට ඇත්තටම මාව නැතුව බැ..එයාට මාව හැමදාටම එයා ගාව තියා ගන්න ඕනා..මට තේරෙන්නෙත් නෑ මේක ආදරයක්ද ආසාවක්ද කියලා..ඒ මොනා උනත් එයාටත් මන් ගොඩාක් ආදරෙයි 😥..number 2.....විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ..ආදනීය අක්කේ ඔයාටත් ස්තූති ......විශ්ය විසින්ම මේ හැමදේටම උත්තර දෙයි කියලා හිතනවා❤️😥
මටත් file 2 ආවේ... ඒකම තමා ... එයා අපිට ආදරේ නැතිනම් අපි එ සම්බන්ධතාවය තුළ ඉන්න එකේ තේරුමක් තියෙනවා ද...එයට අපි ගැන ආසාවක් විතරක් තිබිලා ඇති ද... අනේ මට තේරෙන්නේ නැ මෙකට උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න කෝ.... (File 2)
Mama nam nathara Karala damma.....duk windinawa kiyala hamadama duk wena eke seemawak thiyenna Oni......apith minissune deiyane 😥
@@kaveee999 අනේ මට ත් ඒම තම එයා අපිට ආදරේ නැත්තම් අපි එ සම්බන්දයෙ ඉන්න ඕනිද එයා පරිස්සමි කරන් හදනවා එත් මෙම කිඋව ම මට හිතාගන්න බැ එක ආදරයක් ද නැද්ද කියල හිතෙනවා අපේ දෙමාපියෝ ත් දන්නවා එත් මෙහෙම කියද්දී බයක් වගෙත් දැනෙනවා
Mageth 2. Kiypuw okkoma aththa
Nomber 3..... 777
ආදරනීය විශ්ව මාතාවට ඉශ්ට දේවතාවන්ට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏 ඔබටත් බොහොම ස්තූතියි 🙏🙏
Card n. 2 🥺 මට හිතාගන්න බෑ බලන් ඉදල කිව්ව වගෙ සහතික ඇත්ත එයා ඔය කිව්ව වගෙමයි කිසි කෙනෙක් මගෙ ලගට එනවට වත් කැමති නෑ වෙලාවකට මට ඒක වදයක් අනෙ මන්ද කොහොම හරි මේක ඇත්තම ඇත්ත අප්පා පුදුමයි 🥺 තව දෙයක් ඔය 444 ටයිප් කරන්න කිව්ව වෙලෙ මගෙ පෝන් එකේ 5.55 වැටිල තිබ්බා time එක.. Thanks univers For all ❤️
බලලා ගියා විතරයි videos නැද්ද කියලා 2 Weekes ago තිබුනේ.දැනෙන සතුට 😍🤗
කියලා වැඩක් නෑ
මන් ඉයේ රැත් බැලුවා ඔයාගෙ වීඩියෝ හැමදාම වගෙ බලනවා.සබ්ලිමිනල් අහනවා මන්.අද උදේම ඇහුවා හිතට ගොඩක් සතුටුයි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය වන්ත වෙිවා !❤❤❤❤❤❤❤❤❤❤
Fille nomber 3 ඒක ඇත්තටම කිව්ව හරි ..❤ තියෙන ප්‍රශ්න ටික විසදිලා එයා මගෙම වෙන්න ලැබෙන්න ඕන ... අවංකව ආදරෙ කරන හැමෝටම පතන ආදරෙ හිමිවෙන්න ඕන ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤️777 ❤
3 අපි එක ගෙදරක හිටියට ගොඩක් ඈත් වෙලා ඉන්නේ.ඒත් මට සතුටුයි මේ උත්තරයට..විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මේ වෙලාවෙ ඔබව පෙන්නුම් කලාට❤❤❤.777
2...4444 meeke godak qwa ewa atta akki.Atttama eyai mai tikak awulen innne. Eya mawa godak parissam karanawa thamai eeth Mama tikak sarai kiyala podi awulak wela thyenawa. Eya ada wenakan mage gana awul widihata hithala na I mean physical dewal nathima tharam eua mata godak respect karanawa.
අනේ ඔයා ඇත්තටම හරියට කිව්වා.. මං තේරුවෙ නම්බර් 2 කියපු දේවල් හරියටම හරි. එයාට මං ගැන තියෙන්නෙ ආසවක්. ආදරයක් නෙවෙයි.. එයාට ලෝබයි මාව දාලා යන්න.. 😔
Itin eaka honda nadda
අනේ pile number 1 මම තේරුවෙ කියපු දේවල් ඇත්ත එයා රට ඉන්නේ 😢.මමත් එයාට ආදරෙයි අපේ ආදරේ දවසින් දවස වැඩි කලාට විෂ්වයට ස්තූතියි ❤ 555❤😊
File 3 777 විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි. මට මගේ ආදරේ labadunnata❤️❤️❤️❤️❤️
කියපු ගොඩාක් දේවල් අපෙ ආදර කතාව වගෙ 🥺😓 බොහොම ස්තූතියි (file number 2)
Mageth.🙁eya godk byen inne eyt mawa nati wei kiyla🙁
@@Kavee9509 මගෙත් 😪 මං වෙන අය එක්ක කතා කරනවට කැමතිත් නැ එයාට බයයි මං වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගනී එයා අතාරිවී වගෙ භූත දේවල් හිතන්නෙ 🤣
4444 ❤️
@@hasiniwijesinghe2393 ඇත්ත එකනම් එයා කැමති.නෑ වෙන අය එක්ක වැඩිය කතාවට යනවට...පිරිමි ළමයි එක්ක එයාට මාව නැති වෙයි කියලා බයයි... මන් ගැන හෙන ඉරිසියයි වගෙම ලොබයි🤭..පිත්තු කොල්ලෙක් ඉන්නෙ මට😚...
Card no 1, එයා ඒ වගේ මයි මගේ ආදරේ මන් එක්කම thaam ඉන්නවා.හැමදේම හරි, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️✨
777❤ Number 3 තමා මම සිලෙක්ට් කරේ...🥺 ඇත්තටම මට නම් කිව්ව ඔක්කොම හරි...විශ්වයට,මගෙ gardian angel ට,අක්කිට ගොඩක් ස්තූතියි මේ පණිවිඩය මට මේ විදිහට දුන්නට ❤🌎
3777 ඔබ තුමියටත් අනේකවාරයක් ස්තුතිය 🙏විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තුතිය 🙏
මම තේරුවේ number 2 විශ්ව මතාවටත් ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
මම theruwe numbar 2 හරියට hari oba thumiyata ස්තූතිය
File 03 ❤️ 777 මට අද අහම්බෙන් වගේ තමයි ඔබ තුමියගේ වීඩියෝ එකක් හම්බුනේ ඔබ තුමිය ඇත්තම කිව්වා... බොහොම ස්තුතිය ඔබ තුමියට... ඒවගෙම විශ්වය මාතාවටත් අනේක වාරයක් ස්තුතියි මේ චැනල් එක මට මුණගැස්සුවාට ❤️😊
අනේ ගොඩක් පිං ඔබ තුමියට මම no 1 තේරුවේ හැමදේම ඇත්ත එයාට මාව ගොඩක් වටිනවා එයාට මම නැතුවම බැ එත් අපි දෙන්නා ගොඩක් දුරින් ඉන්නේ එයා කවදාවත් වෙනස් වෙන්නේ නෑ ❤❤❤👍🏾
Same to me 😢😢😢
File number 01,555..තවත් ආදරේ වැඩිවුනා.ඔයා කියපු දේවල් ඇත්ත.තැන්ක්ස් ඩියර් ❤❤❤
Card no 3 Eya mata adarei🥺 apahu eya mn lagata ei kiyala loku wishwasayak thiyenwa. Thank you Universe.. 777
No 2 ඔක්කොම හරි , එයා ආදරේ නෑ කියල කියන්නේ , ඒත් ගොඩක් වෙලාවට මාත් එක්ක හිටියා , ඇත්තටම ඒක ආසවක් වගේ තමයි
File number 3 ගොඩක් ස්තූතියි විශ්වයටත් පින්වත් සහෝදරිය ඔබටත් 🙏🙏 7 7 7 ❤❤❤❤
File no 2 attatama api badala dan duras wela wage inne api athara parsna eya mawa nathi karaganna kamathi na e adarekata nemei ape patten eyata lebena dewal nisa e kiyanne depala wage ewa nisa
555😊😊😊😊😊
555💗Pile no 1 එයාට මාව ඇත්තටම ඕනි මම ඒක දන්නවා .එයාට මට ආදරයක් ඇති වෙලා මගේ ලගට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා .විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤
විශ්ව මාතාවට ස්තූති වේවා ඔබතුමියට ස්තුති වේවා 😊❤️❤️❤️❤️
කිව්ව සෙරම හරි ඒකට ඇත්තටම ස්තූතියි ස්තූතියි ස්තූතියි 7777
අනේ ඔයාට ගොඩාක් පිං මං හරී දුකින් ඉදියෙ කිව්ව සේරම 100% ඇත්ත. මගෙ දුක ටිකක් හරි අඩුවුනා මේක ඇහුවම ඇත්තටම මේ වෙලාවවෙ අපේ relationship එක ටිකක් වෙං වෙලා ඉන්නෙ. මගෙ හිත හැදුවට පිං.. 🙏❤(555)
File No 01 ❤️❤️❤️ 555😍 හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා!!! මේ හැම දේකටම විශ්වයට ස්තූතිවන්ත වේවා!!!!!😍❤️🥺
අක්කේ හරියටම කිව්වා.මමත් හිතන් හිටියේ ඔහොමම තමයි එයා ගැන.අනිත් එක එයත් එයාගේ කටින් අක්කා කියපු සමහර දේවල් මාත් එක්ක කියලා තියෙනවා.4444 ❤
ඔයා කියුව දේ හරියටම හරි නංගී...බොහොම ස්තුතියි ඔයාට 💗💗💗
විශ්ව මාතාවට ස්තුතියි.. ♥️😇.. එයව මට ආයි ලැබෙන්න කියලා මම wish කරනවා 💙
44444444file number 2 ❤️ඔයාට වගේම විශ්වයට අනේකවාරයක් ස්තූතියි... 🙏🙏🙏
File no 3 ❤777 ❤Thank you mother universe and angels 🙏🙏🙏
මන් තේරුවේ 3 ඇත්තම කිවුවා 🥺♥️777 විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා !
විශ්ව මාතාවට ස්තූති වේවා 🙂💛
1 & 3 ඔබට වගේම මේ විශ්වයට බොහෝම ස්තූතියි 🙏 ❤️🌸
එයා වෙන රටක. මම ලංකාවේ.මම එයාව දැකලා නැ එයා මාව දැකලා නැ.එත් එයාගේ කටහඩ මට මාරම විදිහට දැනෙනවා.එයා යුටියුබර් කෙනෙක්.එයා මට කොච්චර ආදරේද කියලා මට දැනෙනවා.මට එයාව මිස් වෙලා.මේක හදවත්වලට විතරක්ම දැනෙන ආදරයක්.අනේ එයා එන්න ඕනා ලංකාවට.මට එයාව දකින්න ඕන.එයා මට කතා කරන්න ඕනා.එයාගේ හිතේ මම ගැන තියේන දේ මට හරියටම දැනගන්න ඕනා.මම එයාට ගොඩක් ආදරෙයි.
කියපු සේරම දේවල් ඇත්ත. Thank you universe ❤️❤️❤️❤️
ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි .. ❤️🙏 01 ❤️
Adaraniya wiswa matawata stutiyiii
ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට..උදව් කරන හැමෝටම ✨️💖🌌 මිස් ටත් ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි
Angle no 444 . File no 2 ❤️ විශ්ව මාතාවට ස්තූතියි 🌏🙏✨💗
File number 1 Thank you ❤️❤️It's really truth
2 ව්ෂ්වමාතාවට ගොඩක් ස්තුතියි 🙏 ඇත්තටම මේ දේවල් හරි ❤️
No..3 7777 ඔබ තුමියට ස්තුතියි..විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌏❤🙏
4444 no 3
අනේ දෙයියනේ ... මම තේරුවෙ 3, කියපු හැමදේම ඇත්ත , ගොඩාක් ස්තුති යි .ස්තුති යි විශ්ව මෑණියනී 🙏🙏🙏🙏❤️❤️❤️❤️ 777
එයාගෙ ආදරය මට නැවත ලැබෙන්න කියලා හැමෝම ආශිර්වාද කරන්නකො..හැමෝටම තමන් ආදරය කරන කෙනාගෙ ආදරෙ කවදාවත් අඩු නොවෙන්න කියල පාර්තනා කරනවා..විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤
මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාට ඔයාගෙ ආදරෙ ලැබෙන්න කියල ❤
ඔයාගේ ආදරය ඔයාට ලැබේවා 🙏❤️
555
Oyt oyage adre aniwarenm labenawa🥰🥰 sathutin wisheeshayen inn dear 💞💞
Aniwaren labenna🙏🙏
Card no 1...❤මට වගේම තමන් ආස කරන අහිමි උන හැම ආදරයක්ම හැමෝටම ලැබෙන්න❤.....ඔබව මුන ගැස්සුවාට විශ්ව මාතාවට ස්තූති ❤
Card no 02
කියපු හැමදේම ඇත්ත. 🙂💔 එයා අද මං ලග නෑ. 🙂 මාව dala ghin dnta stiyk wenwa, eth hethuwak dnne nh, ey mwa dl ynnh hethuwa.😓💔 Mn gnnh clls, msg ekkwt gnn gnne nh. Mt ey nthuw bh, 🙂🙏 හැමෝම ප්‍රාර්ථන කරන්න aphu eya mn gwta ennh kiylh. 😓💔
Man Wage❤ Oyage Kena Apahu Awada
Aniwaren eya ei❤
File no 2..dan nm break wela thiyenne ..eya kiyanawa mawa one kiyala..eth eya gana naraka msg mata awa😢😢
Eya ei
@@oshalaperera5751 Eya awe nh 🙂
777....3..ගොඩක් ස්තුතියි ගොඩක් සතුටුයි ඔබතුමිය මේ කියපු සෑම දෙයක්ම ඇත්ත ආදරණීය විශ්වයටත් මාතාවටත් ඔබතුමියටත් ස්තුති වේවා ස්තුති වේවා ස්තු
Pile no 1 එයාට මාව ඇත්තටම ඕනි මම ඒක දන්නවා .එයාට ආයේ මට ආදරයක් ඇති වෙලා මගේ ලගට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා .විශ්වයට ස්තූතියි 🙏❤️
එයාගේ අදරේ මට නැවත අයේ ලැබෙවා කියලා ආශිර්වාද කරන්න කෝ හැමෝම❤
අනිවාර්යයෙන් ලැබෙනවා❤️🙏
ඔයාගෙ ආදරේ ඔයාට ලැබේවා....❤
ඔයාගෙ ආදරෙ ඔයාට ලැබේවා!❤
Aniwaryenma labei ♥️
මම ඔයාට ආශිර්වාද කරනව. ඒයා ඔයාගේම වෙන්න කියල
555❤
එයාව මට ලබා දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤
අපි දෙන්නට හැමදාටම එකට සතුටින් ඉන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය අපිට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🥰❤
Card no.01❤️🩹
එයාව මුන ගැස්සුවට ඉස්තුති විශ්ව මාතාව...🍃❤️🩹🥰🥰
File no.2. මගේ දෙවියනේ අක්කී මම පුදුම වෙලා ඉන්නේ. මට හිතාගන්න බෑ. 100% ඇත්ත. ❤❤❤❤
❤🌍✨🙏
Me too
❤
Ow attatm hitgn bh..hriytm hri😮
👍👍👍
එයාව මට ආපහු ලැබුනට එයාගේ ආදරේ මට ආපහු ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻 ඒ වගේම මගෙ හිත සැනසීම සතුට ලාබාදුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻❤️
2222❤️❤️
අක්කේ අනේ අක්කේ ඔයා නම් මට මගේ ඉෂ්ට දේවතාවිය වගේ.. මම pile no. 1 තේරුවේ.. මගේ ආදරේ මට නැති වෙලා සතියක් දෙකක් වගේ වෙනවා.. ඔයාගේ මේ reading එක බලලා ඉවර උන ගමන් මම එයාට කෝල් එකක් ගත්තා.. එයා මට ගොඩාක් ආදරෙන් කතා කරා.. අනේ ඔයා නම් හරිම පින්වන්තයි
555
Pile No:4 100% accurate 😊 මගේ ආදරේ සාර්ථක වෙන්න ප්‍රාර්ථනය කරන්න. ඇත්තටම මම මේ වෙලාවේ මොකක්ද කරන්නේ කියලා තේරෙන්නෑ. මට එයාව 100% ඕන. ❤ මේ confusion එකෙන් මාව මුදන්න ශක්තිය දෙන විශ්වයට ස්තූතියි.
Angle number 222. File no 2.. ❤
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🌎✨️🥰🙏💗🌸
File no 2.කියපුවා 100% ඇත්ත. එයා යන්නෙත් නැ.මට යන්න දෙන්නෙත් නැ.මමත් හැමදාම හිතනවා එයා ඇත්තටම මට ආදරෙයිද කියලා.එයාගේ කටන්ම කියනවා ඔයාට මන් ආසයි කියලා.ඇත්තටම මටත් සැකයක් දුරැ වුනා කියලා දැනෙනවා.ස්තුති ❤❤
Hmm matath
Matath
Mtath
Matath ehemmai 😍😍
Ow matath emai❤
එයා දැන් මන් ගාව. නැ...
හැබැයි මට ආදරෙයි ලු
මම දන්නැ මොනවා උනාද කියලා ඒත් අපි නොදැනුවත්ව ම අපිට අපි දුර වෙලා....,මම දන් නැ එයා ආයම මන් ලගට එයිද කියලා , හිතෙ ලොකු දුකක් ඉතුරු වෙලා,මම තනි වෙලා,❤️🩹😑
එක දෙයක්,
ඔය හැම කෙනෙග්ගෙම ආදරේ හිතන පතන විදිහට ම ආදරෙන් උතුරන්න ඕනී....ඔව් ඔව්
මම කීවේ ඔයාට,
777 ❤️🩹
Mgeth
7777
♥️
Fil no 4
ඔයාගෙ ජීවිතය සිතන පතන අයුරින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!😊💙🙏
මම තෝරගත්තේ number 1 . ලොකු positive feel එකක් දැනුනා... ගොඩක් ස්තුතියි ....555 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...
File no 3 ඇත්තටම එයා මගෙ පන.anglr no 777 .එයාව ඇත්තටම මටත් ඕන හැමදාටම..මන් ගොඩක් ආදරෙයි එයාට.මගේ ආදරෙ රැකදෙන්න ඕන හැමදාම.අනිත් හැමෝගෙම ආදරත් සාර්තක වෙන්න ඕන ❤
3..7777.aadaraniya විශ්වය අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි ..
Card no . 02 ඔව් ඒ හැමදෙම හරි .. මිස් කිව්ව වචනයක් වචනයක් ගානේ ඒ හැමදෙම මන් එයාගෙන් දැකලා තියෙනවා ❤
ඇත්තටම ඇත්ත.......ඔක්කොම ඇත්ත....❤
4444
5555
File1 මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ඔබට හැමදාම මගෙත් එක්ක ඉන්නවට.කිවුව දෙවල් ඇත්ත
Number 4..එයා දැන් මට call ,msg කරන්නෙ නෑ. තරහ වෙලත් නෑ.හැබයි ගොඩාක් ඈත් වෙලා .මට එයා ආදරේයි කියලා ත් දන්නවා ..මේ කියපු හැමදේම ඇත්ත ..විශ්ව මාතාවට ස්තුතිය ..
Num 1. 555❤️ එයා මේ වෙලාවේ මං ළඟ මං එක්ක නැහැ. ඔයා කියුවා වගේම එයා ඉන්නේ පිටරට. හැබැයි මේ වෙද්දා ගතින් වගේම හිතිනුත් එයා දුරස් වෙලා. 😥 හැබැයි එයා තරම් වෙන කිසිම කෙනෙක් මට ආදරේ කරේ නැහැ. මං විශ්වාස කරනවා එයාගේ හිතේ මං ගැන තවම ආදරයක් අැති කියලා. එයා ආයෙමත් ආදරෙන් මං ලගට එයි කියලත් මට විශ්වාසයි. මොකද මං දන්නවා මට එයා වගේම එයාටත් මං නැතුව බැහැ කියලා. ❤️ මං විශ්වාසයෙන් බලන් ඉන්නවා.😊❤️ එයා ඉක්මනින් කලින් වගේම හිත පිරෙන්න අාදරෙත් එක්කම මං ලගට එයි කියලා☺️ මගේ ආදරණීය විශ්වයට ස්තූතී මං වෙනුවෙන් කරන හැම දේටම.🤗❤️🙏
Man wagemai😢
777
444
මටත් එහෙමයි..555
මටත් 555
File no. 4
හරියටම හරි එයා අද මගේ ලග නැ... එයා ආයේ ඒවිද නැද්ද දන්නෙත් නැ කියලාවත් හිතගන්න බැරිව හිටියේ... Thank You Universe 💙💫
No. 2... හරියටම. හරි...
ඇත්තටම මන් 2ක කාඩ් එක තේරුවේ..කියපු දේවල් සේරම ඇත්ත.එයාට මාව ඕන.ඒත් එයාගේ හිතේ සැකේ පිරිලා.එයා නිසා ලොකූ ප්‍රශ්න ගොඩක් මට ආවා.මැරෙන්න හිතෙන තරමට.මටත් හිතා ගන්න බැරුව හිටියේ එයා මට ආදරයක්ද කරන්නෙ.නැත්නම් ආශාවක්ද තියෙන්නෙ කිය්ලා.ඇත්තටම විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.
File no 3 777,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ....මගේ දැන් ලැබී තිබෙන ආදරය මට ඉවසීමෙන් පවත්වාගෙන යන්න ලැබේවා .ඉශ්ට දෙවියන්ගේ ,ඔබතුමියගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤
2 ඇත්ත සම්පූර්ණම ඇත්ත🥺❤️❤️🥺❤️🥺❤️🥺 එයා හිතන් ඉන්නෙ මං එයත් එක්ක විතරයි කතා කරන්න ඕනි කියලා එයා හිතන් ඉන්නෙ
File nb 01 අනෙ මගෙ ආදරෙ පරිස්සම් කරලා එයාගෙ ආදරෙ මට ලබා දෙන්න,ඕන දෙයක් එයා මන් වෙනුවෙන් කරනවා දුකේදිත් ඉන්නවා අතාරින්නෙ නැ,මාත් එහෙමයි,ඒත් අපි දෙන්නා දුකින් දැන් ඒ හැමදේම නැති කරලා අපිට ආශිර්වාද කරන්න ගනේෂ්..විශ්ව මාතාවට ගොඩාඩාඩාක් ස්තූති එයාව මට දුන්නට,අපි අතරට සතුට දෙන්න වීනස් 🥺❤️🙏
File no 3 777 , විශ්ව මාතාවට ස්තූතියි. කියපු ඔක්කොම හරි , මගේ ආදරේ මේ විදිහටම ලැබෙන්න කියල පාර්තනා කරනවා.❤
Number 2 හරියටම කිව්ව miss.. එයාගේ ආදරයක් ද ආසාවක් ද කියලා මට තවමත් හිත ගන්න බෑ 🥺😌 ගොඩක් ප්‍රශ්න උනා ඒත් අත්හැරෙන්න කවදාවත් දුන්නේ නෑ අදටත් එහෙමයි... ගොඩක් ආදරෙයි එයා පරිස්සමත් උපරිමයි ඒත් තේරෙන්නේ නෑ😐♥️ ගොඩක් ස්තුතියි miss 🌸♥️
Matath ehemai ane mamath card no 2
Me too
Ane oya eygen ain wenna 😢eya oyta boru krnne .oya oyge jiwithe gna hithanna❤
Matath kiyapuv okka hari no 2 mata tham hithagana ba eth mn eyata godak adrei ❤️🥺
Math 2 qwe.danata eya mwa dala gihin iwary.mawa hira wela idiye eyage bedima ekk.dan eya mawa dla gihin iwry
මට අවංක පිවිතුරු ආදරයක් ලබාදුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤
එයාව මට ලැබුනට විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏❤️
මට ලැබී ඇති සියල්ලටම විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏
5555
777 kiyapu dewal atta ane vishwa matawata istuti wewa
මම තෝරගත්තේ ෆයිල් නම්බර් 1 ස්තුතියි අනේකවාරයක් හැමදේටම මැණික ❤❤❤❤❤❤❤
මේකනම් මාරයි. බලන් හිටියා වගෙ 🙂
No.2
අනේ මේ ගැනත් කතා කරන්නකෝ බලාපොරොත්තු වෙන කෙනාම ලැබෙනද කියලා.හිතෙ තියෙන කෙනා.මගේ වෙයිද කිය්ලා 🥺
Anee owww❤️❤️🥰
Ane oww🥺
Oww
අනේ ඔව්ව්ව්🥺❤️
අනේ ඔව් හිතේ ඉන්න කෙනා ලැබෙය්ද කියලා බලාගන්න පුලුවන් විදිහට කරන්නකෝ දෙයක් 🥺🥺🥺
අනේ..ඔයා කියන දේවල් හරියට හරි ..හැමදාම මම බලන්නෙ ඔයාගෙ reading විතරයි ..කලිනුත් ඔයා කියපු හැමදේම ඇත්ත ..ඔයා මට ශක්තියක් ....ස්තුතියි ..විශ්ව මාතාවට ..ඔයාව මුන ගැස්සුවට ..!!!
555
777
555
444 හරියටම හරි. මටත් මුල ඉදලම දැනුනා එයට මන් ගැන තියෙන්නේ ආසාවක් විතරයි කියලා ... ඇත්තටම දුකයි..🥺
මගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටු වේවා එයාගෙන් මැසේජ් එකක් ලැබෙනව නම් ඉක්මනිනම ❤🙏thankyou universe thankyou angles ❤️
මං boy friend එක්ක තරහ වෙලා ඉන්න වෙලාවට ඔයාගෙ වීඩියෝ බලනව.ඒ හැම වෙලේම ඔයා කියනව එයා මට ගොඩක් ආදරෙයි කියලා ..ඉතිං මං ආපහු යාලු වෙනව😂
මං වගේමයි...😂✋
🤣
777
555
අනේ යකෝ😂
Number 2 දැනට සේරම ඇත්ත 😥 විෂ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
2 දැනට සෙරම ඇත්ත විෂ්වය මාතාව ස්තූතියි ස්තූතියි බුදු සරණයි❤️❤️❤️❤️👍
ඔක්කොම ඇත්ත දැනට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏🙏🙏🙏🙏🙏
4444
Card no 2 කියපු හැමදෙම ඇත්ත.❤එත් එයා දැන් නෑ.මට එයාව ලැබෙන්න කියලා අශිර්වාද කරන්න හැමෝම.❤
මම 1 තෝර ගත්තෙ ඇත්තටම මගේ මහත්තයා රට පලවෙනි කාඩ් එකෙන්ම ඒක කිව්වා.මටනම් ඇත්ත කිය උනා ගොඩක් සතුටුයි ගොඩක් ස්තූතියි ❤️
2කඩ් එක තමයි මම තේරුවේ.හැබැයි දැන් අපේ සම්බන්දෙට අවුරුද්දක් වෙන්නවා😔✊මුලදි එයාලගේ ගෙදර අය මට කැමත්ත දුන්නා .ඒත් පස්සේ එක වෙනස් උනා.ඒ ප්‍රශ්න නිසා අපි අතර ගොඩක් ප්‍රශ්න.මට වෙන කෙනෙක් ගවට යන්න කිව්වට එයාට වත් මටවත් ඒ දේ අද වෙනකන් කරන්න බැරි උනා
1111 විශ්වයටත් ඔබතුමියටත් ස්තුතියි එයා මං ලග නැහැ ඒත් මට දැනෙනවා එයා මට තාමත් ආදරෙයි කියලා එයා මගේ හිත හරියට රිද්දනවා ඒත් මට දැනෙනවා එයාට මං නැතුව inna බැහැ කියලා අපේ ආදරයට සේම අනෙකුත් ආදරණීය හදවත් වලට විශ්වයේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය ලාබෙවා !!!❤️❤️❤️❤️❤️
555 ආදරනීය ව්ෂ්ව් මාතා ගොඩාක් ස්තුතිය ❤❤
Number 2 මෙක නම් ඇත්ත විශ්වමාතවටත් ඔයාටත් ගොඩාක් ස්තූතිවන්න වේවා ❤️🙏🏻
No 1 විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.කිව්ව හැමදේම ඇත්ත ❤ 555✨️
777
ඔබතුමියට ගොඩාක් ස්තූති ..හරි වෙලාවට හරි දේ ගේනවට..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ..හැමෝම ප්‍රාර්තනා කරන විදිහේ ආදරයක් හැමෝටම ලබාදෙන්න.. ❤
555
777
විශ්වය මාතාවට ඉස්තුති වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා විශ්ව මාතාවට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
කියපු දේවල් ඔක්කොම ඇත්ත ..
4 තේරුවේ.. ඒත් මාව එපා කියලා අත ඇරපු කෙනෙක් අයේ මගේ ජිවිතේට ලන් කරගන්න ඕනේ නෑනේ නේද අක්කි .. ආදරෙයි හැමෝටම .. විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි .. අක්කි ඔයාට ස්තූතියි .. 😘❤️
4444 ❤ විශ්වමාතාවගේ පිහිටෙන් මාව ආරක්ශා වේවා pile no.2 තෝරගත්තේ..මං එයාට කොච්චර ආදරෙ උනත් කමන්නැ මට මාව වටිනවා😊
මන් තෝර ගත්ත පයිල් නමිබ 1 මන් එ්ක බලලා ගොඩක් සතුටු වුනා එත් මට අැත්තටම සට අාදරෙද කියලා දැන ගන්නේ කොහොමද
කියපු දේවල් සේරම ඇත්ත. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතීවේවා.❤M❤🙏🙏
2.හරියටම කිව්වා🥺thanks universe ❤
2 ඔක්කෝම ඇත්ත මිස් ගොඩාක් ස්තුතියි ඔබට 444 ආදරනීය විශ්ව මාතාවට ලක්ෂ පුකෝටි වාරයක් ස්තුති වන්ත වෙමී !!!!!
File no 2 ඔබතුමිය ඇත්තම කීවා විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි මට ඒ වගේ කෙනෙක්ගෙන් අයින් වෙලා ඉන්න ඉඩ සැලසුනා එයා එක්ක තව දුරටත් හිටියා නම් ජිවිතේ පවා විනාශ වෙන්න තිබුනා එයාට තිබුන එකම ප්ලෑන් එක ආදරේ මුවාවෙන් ජිවිතේ සැප විදින්න
Card number 3
777
හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා.හැමෝම සතුටින් ඉන්න.❤️❤️
File 1:555 ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🌹🙏🌺තෙරැවන් සරනයි හැමොටම හරියන්න කියලා මම හිතනවා
විශ්ව මාතාවට ස්තූතිය වන්ත වෙම් ❤මන් 2 තේරුවේ හැමදේම හරි.💗
ඇත්තටම ප්‍රශ්න ගොඩක් උනා.එයාට ඇත්තටම මාව නැතුව බැ..එයාට මාව හැමදාටම එයා ගාව තියා ගන්න ඕනා..මට තේරෙන්නෙත් නෑ මේක ආදරයක්ද ආසාවක්ද කියලා..ඒ මොනා උනත් එයාටත් මන් ගොඩාක් ආදරෙයි 😥..number 2.....විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ..ආදනීය අක්කේ ඔයාටත් ස්තූති ......විශ්ය විසින්ම මේ හැමදේටම උත්තර දෙයි කියලා හිතනවා❤️😥
මටත් file 2 ආවේ... ඒකම තමා ... එයා අපිට ආදරේ නැතිනම් අපි එ සම්බන්ධතාවය තුළ ඉන්න එකේ තේරුමක් තියෙනවා ද...එයට අපි ගැන ආසාවක් විතරක් තිබිලා ඇති ද... අනේ මට තේරෙන්නේ නැ මෙකට උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න කෝ.... (File 2)
Mama nam nathara Karala damma.....duk windinawa kiyala hamadama duk wena eke seemawak thiyenna Oni......apith minissune deiyane 😥
@@kaveee999 අනේ මට ත් ඒම තම එයා අපිට ආදරේ නැත්තම් අපි එ සම්බන්දයෙ ඉන්න ඕනිද එයා පරිස්සමි කරන් හදනවා එත් මෙම කිඋව ම මට හිතාගන්න බැ එක ආදරයක් ද නැද්ද කියල හිතෙනවා අපේ දෙමාපියෝ ත් දන්නවා එත් මෙහෙම කියද්දී බයක් වගෙත් දැනෙනවා
Mageth 2. Kiypuw okkoma aththa
Nomber 3..... 777
ආදරනීය විශ්ව මාතාවට ඉශ්ට දේවතාවන්ට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏 ඔබටත් බොහොම ස්තූතියි 🙏🙏
Card n. 2 🥺 මට හිතාගන්න බෑ බලන් ඉදල කිව්ව වගෙ සහතික ඇත්ත එයා ඔය කිව්ව වගෙමයි කිසි කෙනෙක් මගෙ ලගට එනවට වත් කැමති නෑ වෙලාවකට මට ඒක වදයක් අනෙ මන්ද කොහොම හරි මේක ඇත්තම ඇත්ත අප්පා පුදුමයි 🥺 තව දෙයක් ඔය 444 ටයිප් කරන්න කිව්ව වෙලෙ මගෙ පෝන් එකේ 5.55 වැටිල තිබ්බා time එක.. Thanks univers For all ❤️
බලලා ගියා විතරයි videos නැද්ද කියලා 2 Weekes ago තිබුනේ.දැනෙන සතුට 😍🤗
කියලා වැඩක් නෑ
5555
මන් ඉයේ රැත් බැලුවා ඔයාගෙ වීඩියෝ හැමදාම වගෙ බලනවා.සබ්ලිමිනල් අහනවා මන්.අද උදේම ඇහුවා හිතට ගොඩක් සතුටුයි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය වන්ත වෙිවා !❤❤❤❤❤❤❤❤❤❤
777
Fille nomber 3 ඒක ඇත්තටම කිව්ව හරි ..❤ තියෙන ප්‍රශ්න ටික විසදිලා එයා මගෙම වෙන්න ලැබෙන්න ඕන ... අවංකව ආදරෙ කරන හැමෝටම පතන ආදරෙ හිමිවෙන්න ඕන ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤️777 ❤
3 අපි එක ගෙදරක හිටියට ගොඩක් ඈත් වෙලා ඉන්නේ.ඒත් මට සතුටුයි මේ උත්තරයට..
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මේ වෙලාවෙ ඔබව පෙන්නුම් කලාට❤❤❤.
777
2...
4444 meeke godak qwa ewa atta akki.
Atttama eyai mai tikak awulen innne. Eya mawa godak parissam karanawa thamai eeth Mama tikak sarai kiyala podi awulak wela thyenawa.
Eya ada wenakan mage gana awul widihata hithala na I mean physical dewal nathima tharam eua mata godak respect karanawa.
අනේ ඔයා ඇත්තටම හරියට කිව්වා.. මං තේරුවෙ නම්බර් 2 කියපු දේවල් හරියටම හරි. එයාට මං ගැන තියෙන්නෙ ආසවක්. ආදරයක් නෙවෙයි.. එයාට ලෝබයි මාව දාලා යන්න.. 😔
Itin eaka honda nadda
අනේ pile number 1 මම තේරුවෙ කියපු දේවල් ඇත්ත එයා රට ඉන්නේ 😢.මමත් එයාට ආදරෙයි අපේ ආදරේ දවසින් දවස වැඩි කලාට විෂ්වයට ස්තූතියි ❤ 555❤😊
File 3 777 විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි. මට මගේ ආදරේ labadunnata❤️❤️❤️❤️❤️
කියපු ගොඩාක් දේවල් අපෙ ආදර කතාව වගෙ 🥺😓 බොහොම ස්තූතියි (file number 2)
7777
Mageth.🙁eya godk byen inne eyt mawa nati wei kiyla🙁
@@Kavee9509 මගෙත් 😪 මං වෙන අය එක්ක කතා කරනවට කැමතිත් නැ එයාට බයයි මං වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගනී එයා අතාරිවී වගෙ භූත දේවල් හිතන්නෙ 🤣
4444 ❤️
@@hasiniwijesinghe2393 ඇත්ත එකනම් එයා කැමති.නෑ වෙන අය එක්ක වැඩිය කතාවට යනවට...පිරිමි ළමයි එක්ක එයාට මාව නැති වෙයි කියලා බයයි... මන් ගැන හෙන ඉරිසියයි වගෙම ලොබයි🤭..පිත්තු කොල්ලෙක් ඉන්නෙ මට😚...
Card no 1, එයා ඒ වගේ මයි මගේ ආදරේ මන් එක්කම thaam ඉන්නවා.හැමදේම හරි, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️✨
777❤
Number 3 තමා මම සිලෙක්ට් කරේ...🥺 ඇත්තටම මට නම් කිව්ව ඔක්කොම හරි...විශ්වයට,මගෙ gardian angel ට,අක්කිට ගොඩක් ස්තූතියි මේ පණිවිඩය මට මේ විදිහට දුන්නට ❤🌎
5555
3
777
ඔබ තුමියටත් අනේකවාරයක් ස්තුතිය 🙏
විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තුතිය 🙏
මම තේරුවේ number 2 විශ්ව මතාවටත් ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
මම theruwe numbar 2 හරියට hari oba thumiyata ස්තූතිය
File 03 ❤️ 777 මට අද අහම්බෙන් වගේ තමයි ඔබ තුමියගේ වීඩියෝ එකක් හම්බුනේ ඔබ තුමිය ඇත්තම කිව්වා... බොහොම ස්තුතිය ඔබ තුමියට... ඒවගෙම විශ්වය මාතාවටත් අනේක වාරයක් ස්තුතියි මේ චැනල් එක මට මුණගැස්සුවාට ❤️😊
777
අනේ ගොඩක් පිං ඔබ තුමියට මම no 1 තේරුවේ හැමදේම ඇත්ත එයාට මාව ගොඩක් වටිනවා එයාට මම නැතුවම බැ එත් අපි දෙන්නා ගොඩක් දුරින් ඉන්නේ එයා කවදාවත් වෙනස් වෙන්නේ නෑ ❤❤❤👍🏾
Same to me 😢😢😢
File number 01,555..තවත් ආදරේ වැඩිවුනා.ඔයා කියපු දේවල් ඇත්ත.තැන්ක්ස් ඩියර් ❤❤❤
Card no 3
Eya mata adarei🥺 apahu eya mn lagata ei kiyala loku wishwasayak thiyenwa. Thank you Universe.. 777
No 2 ඔක්කොම හරි , එයා ආදරේ නෑ කියල කියන්නේ , ඒත් ගොඩක් වෙලාවට මාත් එක්ක හිටියා , ඇත්තටම ඒක ආසවක් වගේ තමයි
File number 3 ගොඩක් ස්තූතියි විශ්වයටත් පින්වත් සහෝදරිය ඔබටත් 🙏🙏 7 7 7 ❤❤❤❤
File no 2 attatama api badala dan duras wela wage inne api athara parsna eya mawa nathi karaganna kamathi na e adarekata nemei ape patten eyata lebena dewal nisa e kiyanne depala wage ewa nisa
555😊😊😊😊😊
555💗Pile no 1 එයාට මාව ඇත්තටම ඕනි මම ඒක දන්නවා .එයාට මට ආදරයක් ඇති වෙලා මගේ ලගට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා .විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤
විශ්ව මාතාවට ස්තූති වේවා ඔබතුමියට ස්තුති වේවා 😊❤️❤️❤️❤️
කිව්ව සෙරම හරි ඒකට ඇත්තටම ස්තූතියි ස්තූතියි ස්තූතියි 7777
අනේ ඔයාට ගොඩාක් පිං මං හරී දුකින් ඉදියෙ කිව්ව සේරම 100% ඇත්ත. මගෙ දුක ටිකක් හරි අඩුවුනා මේක ඇහුවම ඇත්තටම මේ වෙලාවවෙ අපේ relationship එක ටිකක් වෙං වෙලා ඉන්නෙ. මගෙ හිත හැදුවට පිං.. 🙏❤
(555)
File No 01 ❤️❤️❤️ 555😍 හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා!!!
මේ හැම දේකටම විශ්වයට ස්තූතිවන්ත වේවා!!!!!😍❤️🥺
අක්කේ හරියටම කිව්වා.මමත් හිතන් හිටියේ ඔහොමම තමයි එයා ගැන.අනිත් එක එයත් එයාගේ කටින් අක්කා කියපු සමහර දේවල් මාත් එක්ක කියලා තියෙනවා.4444 ❤
ඔයා කියුව දේ හරියටම හරි නංගී...බොහොම ස්තුතියි ඔයාට 💗💗💗
විශ්ව මාතාවට ස්තුතියි.. ♥️😇.. එයව මට ආයි ලැබෙන්න කියලා මම wish කරනවා 💙
44444444
file number 2 ❤️
ඔයාට වගේම විශ්වයට අනේකවාරයක් ස්තූතියි... 🙏🙏🙏
File no 3 ❤
777 ❤
Thank you mother universe and angels 🙏🙏🙏
මන් තේරුවේ 3 ඇත්තම කිවුවා 🥺♥️
777
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා !
විශ්ව මාතාවට ස්තූති වේවා 🙂💛
1 & 3
ඔබට වගේම මේ විශ්වයට බොහෝම ස්තූතියි 🙏 ❤️🌸
එයා වෙන රටක. මම ලංකාවේ.
මම එයාව දැකලා නැ
එයා මාව දැකලා නැ.
එත් එයාගේ කටහඩ මට මාරම
විදිහට දැනෙනවා.
එයා යුටියුබර් කෙනෙක්.
එයා මට කොච්චර ආදරේද කියලා
මට දැනෙනවා.
මට එයාව මිස් වෙලා.
මේක හදවත්වලට විතරක්ම
දැනෙන ආදරයක්.
අනේ එයා එන්න ඕනා ලංකාවට.
මට එයාව දකින්න ඕන.
එයා මට කතා කරන්න ඕනා.
එයාගේ හිතේ මම ගැන තියේන
දේ මට හරියටම දැනගන්න ඕනා.
මම එයාට ගොඩක් ආදරෙයි.
කියපු සේරම දේවල් ඇත්ත. Thank you universe ❤️❤️❤️❤️
ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි .. ❤️🙏
01 ❤️
Adaraniya wiswa matawata stutiyiii
ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට..උදව් කරන හැමෝටම ✨️💖🌌 මිස් ටත් ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි
Angle no 444 . File no 2 ❤️ විශ්ව මාතාවට ස්තූතියි 🌏🙏✨💗
File number 1
Thank you ❤️❤️
It's really truth