වින්දනීය දිවි පැවැත්මකට අනෝජා සමඟ හඨ යෝග - දිනය 01 | Breathe with Anoja | #74 ‍| HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • වින්දනීය දිවි පැවැත්මකට අනෝජා සමඟ හඨ යෝග - දිනය 01
    "Breathe with Anoja" - Anoja Weerasinghe
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Varuni Alponso
    Visual Producer: Pravin Jayaratne
    Production Facility: The Tube Studio by Dil Films
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd - 0779303211
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breath with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #YogaForTotalBeginners #YogaInSriLanka #YogaWithAnoja #AbhinaYoga #SivanandaYoga #SivanandaAbhinaYogaGurukula #නවකයින්සදහායෝග #අනෝජාසමගයෝග #අනෝජාවීරසිංහ #අභිනයෝග #සිවානන්දයෝග
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

ความคิดเห็น • 322

  • @surathwickremasinghe6519
    @surathwickremasinghe6519 5 วันที่ผ่านมา

    ඔබ
    තුමියට දීර්ඝායු , නිදුක් නිරෝගී සුව ලැබේවා. මෙත් සිතින් කරන මේ වැඩසටහන නිසාම මා වැනි විශ්‍රාමිකයන් හට ඉතාමත් පහසුවෙන් අනුගමනය කරමින් නිවසේ සිට පුහුණු වෙන්න පුළුවන්.
    ඉතාමත් ම සිත් ගන්නා සුළු වාග් මාලාව නිසා සසුන් ආකාරයෙන් අපට පුහුණුව ලබන්න පුළුවන්.
    ඔබට බොහොම පින්.

  • @rupirupi7629
    @rupirupi7629 ปีที่แล้ว +7

    ඇත්තටම මං මුල ඉදලම ඔබ තුමියගෙ විඩියො බලනවා අපේ ජිවිතයට ශරිරය නිරොගිමත්ව තියා ගන්න , ලස්සනට ඉන්න සහ තවත් වැදගත් දැ බොහෝ කියා දෙනවා අද මේ කාර්ය බහුල ජිවිතයට හුරැ වේලා ඉන්න හැමෝටම මානසික සුවය සදහා නිරොගි භාවය සදහා හරිම වැදගත් ඔබ තුමිය කියා දෙන මේ හැම දෙයක්ම විශේෂයෙන් යෝග පුහුණු විමේන් පසු ශරිරයට වගේම මනසට හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා තවත් දිර්ග කාලයක් මේවැනි දේ ජනතාව අතරට ගෙනියන්න ශක්තිය ධර්යය ලැබේන්න කියල නමෝ බුද්ධාය ❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි . දිගටම පුහුනුවෙන්න . පුහුනුව දිගටම කරගෙන යනවිට අපේ පූර්න,සෞඛ්‍ය රැකෙනවා. ඔබට,තෙරුවන් සරනයි . 😊❤

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 ปีที่แล้ว +3

    ඔබ තුමියට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් වේවා

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 ปีที่แล้ว +51

    අනේ හැමෝටම ගොඩාක් ස්තූතියි . පුහුනු වෙන්න. අනිත් අයටත් යවන්න 😊❤

    • @sunethrafernando152
      @sunethrafernando152 ปีที่แล้ว

      Ada thamai dakke

    • @nirmaleeperies8772
      @nirmaleeperies8772 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මිස්.ඔබට.❤🙏

    • @sasankadissanayake6946
      @sasankadissanayake6946 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @SmilingBinaryCode-yh5di
      @SmilingBinaryCode-yh5di 8 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය ස්තුතිය මිස් 🙏🙏🙏❤❤❤

  • @geethashyamali5196
    @geethashyamali5196 ปีที่แล้ว +15

    පොදුවේ සියලුම දෙනාගේ යහපත මෙත් සිතින් ප්‍රාර්ථනා කරන ඔබතුමියගෙ මෙම ආරම්භය අනිවාර්යයෙන්ම බොහොම දෙනාගේ යහපතට හේතු වනවා නිසැකය... හැමදාමත් ආදරෙන් ඔබට සුභ පැතුම් ...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩක් පින් නිරතුරුවම ඔබ මට දෙන ශක්තියට. 😊❤

    • @Kulunu01
      @Kulunu01 ปีที่แล้ว

      ස්තුතියි අක්කේ.. ඔයත් සුවපත් වේවා.. ආදරණීය මන් ආස චරිතයක්

  • @wasanthaambagahalanda
    @wasanthaambagahalanda ปีที่แล้ว +5

    නිරෝගී දිවියකට මහෝපකාරීවන ආත්මීය භාවනාවන් කියා මහත්වූ කුසල කර්මයක්..ඔබතුමියට බෙහෙවින් ස්තුතියි 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      😊❤ ගොඩාක් ස්තූතියි . පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදා ගන්න.

  • @madhirobsimiyonrana5321
    @madhirobsimiyonrana5321 ปีที่แล้ว +2

    හරිම ශෝක් හොදට කියලා දෙනවා. ස්තූතියි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      සරලව කියාදෙන්නේ හොදින් අවබෝධ කරගෙන සුවපත් වෙන්නයි. අනිත් අයටත් යවා සුවපත් වෙන්නට උදව්වෙන එක ලොකු කුසලයක්. 😊❤

  • @chandidealwis197
    @chandidealwis197 ปีที่แล้ว +23

    ජීවිතයට වැදගත් වන මෙවන් පෞරාණික දැනුම බෙදා දෙන ඔබතුමියට බෙහෙවින් පින්! 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින් . මට නිරතුරුවම ලබාදෙන ශක්තියට. 😊❤

  • @ashokakumari1477
    @ashokakumari1477 11 หลายเดือนก่อน

    ඔබ තුමියට මහත් වු කුසලකර්මයක් සිදුවෙනවා.ඒවගේම නිදුක් නිරෝගී,දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන්සරණය.🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 10 หลายเดือนก่อน

      හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් යවලා සුවපත් වෙන්න උදව් කරන්න. 😊❤

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว +12

    අපිට නීරෝගීව ජීවත්වීමේ කලාව ඉතාම කාරුනිකව කියාදෙන අනෝජා සොයුරියට ආයු බොහෝ වේවා❤️❤️ . තෙරුවන් සරනයී..

  • @user-nc1er2sl5o
    @user-nc1er2sl5o ปีที่แล้ว +1

    අද තමයි ඔබ තුමියගෙ වැඩ සටහනට බැලුවෙ අද ඉදන් මම පුරදුවෙනව ඔබතුමියට අනෙකවාරයක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @wasanthiwijerathne6722
    @wasanthiwijerathne6722 ปีที่แล้ว +4

    ඔබතුමියට දීර්ඝ ආයුෂ ලැබේවා!!!!🙏🙏❤❤😊

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ගොඩාක් පින් වසන්ති. යාලුවන්ට share කරන්න .😊❤

    • @wasanthiwijerathne6722
      @wasanthiwijerathne6722 ปีที่แล้ว

      Ok madam

  • @asharathwaththa1084
    @asharathwaththa1084 10 หลายเดือนก่อน

    ඔබතුමිය ට මේ කරන සද්ක්‍රියාවට ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වේවා ❤🙏🏻🙏🏻

  • @anuperera5162
    @anuperera5162 หลายเดือนก่อน

    ගොඩක් පිං අනෝජා මිස්, ගොඩක් ආසවෙ හිටපු දෙයක් අදයි දැක්කෙ video එක

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏 තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්. පුහුනු වෙන්න යාලුවන් සමග බෙදා ගන්න. 😊❤

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට නිදුක් නිරෝගී සුව...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුහුණු වෙන්න. මුල ඉදන් යනකොට ලේසියි😊❤

  • @ChamilaPriyadarshanee-y3o
    @ChamilaPriyadarshanee-y3o ปีที่แล้ว +6

    ඔබ තුමියගේ මෙම යහපත් කටයුතු ඉතා ම සාර්ථක වේවා...යි පතමි..සමාජයේ සූව සෙත සැලසීමට ඔබ දරනා උත්සාහ ය තුලින් මා ලබා ගත් සියලු අගයන් හි ගරුත්වය භිමි ඔබටයි...තෙරුවන් සරණයි....❤🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින් ඔබට. මට ,නිරතුරුවම ලබා දෙන දිරිය, ශක්තියට. 😊❤

    • @renukadhamayanthi5675
      @renukadhamayanthi5675 8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔබ තුමියට ❤❤❤

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි . පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @achinisenaratne6372
    @achinisenaratne6372 ปีที่แล้ว +4

    One of the best things I have done in my life is joining the beginners' yoga class for overseas students. It's incredibly professional, affordable, and addictive 😍. I improved flexibility within a month. Love this class. Thank you Mrs Weerasinghe, my dear teacher, and the fabulous team.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Thank you so much my Dear Achini. I am really happy to see the way you are improving. Also appriciate your dedication and discpleane . 😊❤

  • @rohanihettiarachchi3238
    @rohanihettiarachchi3238 9 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබ තුමියට.🙏🙏ස්තුතී

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා අදහසක් madam .ස්තුති .Obathumiyage සියලු වැඩ කටයුතු සාර්ථක වේවා !🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මේවා හොදින් පුහුනු වෙන්න. Share කරන්න. 😊❤

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i หลายเดือนก่อน

    Thank you ❤

  • @shamanijayasekara717
    @shamanijayasekara717 ปีที่แล้ว +2

    හරිම වැදගත් මිස්. ඉතුරු පාඩම් ටිකත් ඉක්මනින් බලන්න ආසාවෙන් ඉන්නේ. 🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Thank you Sharmani. පාසැල් ගුරුවරුන්ට යවන්න. මේවායේ වටිනාකම ඔයා දන්නවනේ. දරුවන්ට මේ දැනුම ලබා දෙන එක ලොකු පිනක්. ගුරුවරු ඒක තමන්ගේ අතට ගන්න ඕනි. 😊❤😊❤

  • @wasanthiwijerathne6722
    @wasanthiwijerathne6722 ปีที่แล้ว +4

    මේ video series එක නම් ගොඩක් වටිනවා madam ❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අපේ ආශ්‍රමයට එන්න බැරි අයට, මුදල් වියදම් කරලා එන්න බැරි අයට මම මේවා කරන්නේ. ඉතින් පුහුනුවෙන්න . Share කරනවා නේද. 😊❤

  • @shehanimadusika4000
    @shehanimadusika4000 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට🙏

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Hello Mum very useful video 🙏 Thank U so much 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      බුදු සරනයි . අනිත් අයටත් share කරන්න .😊❤

  • @marcus6104
    @marcus6104 ปีที่แล้ว +1

    Thank you මං බලාගෙනමයි හිටියේ

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      හොදට බලාගෙන කරන්න. ඊ ලග එකත් ඉක්මනට දෙනවා😊❤

  • @sdhanushka8689
    @sdhanushka8689 ปีที่แล้ว

    අනෝජා ...මිස්..මම ගොඩක් කැමති කෙනෙක් ..❤️🌻.දක්ෂතම කලාකාරියෙක්...අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක....මුල හොයාගන ගියා..හම්බුනා...ඔයාට ගොඩක් පිං ..මේ කරන සේවයට .🙏...තෙරුවන් සරනයි ඔබ තුමියට ....!!...ආදරෙයි ගොඩාක් ..❤️❤️❤️❤️🙏

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 ปีที่แล้ว +18

    ඔන්න දැන්නම් බැහැයි කියන්න කිසිම හේතුවක් ලන්කාවේ කාටවත් නැහැ. නිදහසට කාරනා දෙන්න එපා. මොන්ටිසෝරියේ ඉදන් කියලා දෙනවා. තව මොනවද නේද? පුහුනුවෙන්න . Share කරන්න. සුවපත් වෙමු නේද? 😊❤

    • @anuradhamatharage1352
      @anuradhamatharage1352 4 หลายเดือนก่อน

      යුද හමුදාව විසින් දියතලාවේ පවත්වපු පාඨමාලාවට සහභාගි උන කෙනෙක් මම. ඒ වැඩසටහනනම් හරිම අගෙයි.ජීවිතේ පලවෙනි පාරට යෝග අභ්‍යාස කරපු මට මගේ ඇගේ වෙනසක් දැනුනා.වැඩිදුර ඉගෙන ගන්න ආසයි.🥰🥰

    • @NilminiWijesinghe-mr7cg
      @NilminiWijesinghe-mr7cg หลายเดือนก่อน

      ස අනොජාවිරසිංහමහත්මියගේ වැඩසටහන්වලට සභාගී වන්නේ කොහොමද

  • @bodhinisamaratunga8377
    @bodhinisamaratunga8377 10 หลายเดือนก่อน

    Thank you so much dear teacher.... I restarted yoga with your videos even miles away from motherland ...

  • @darshanajayasiri3027
    @darshanajayasiri3027 ปีที่แล้ว +2

    ඒකනම් ගොඩක් වටිනවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Thank you. ඉතින් හොදට බලාගෙන පුහුනු වෙන්න .අනිත් අයටත් යවන්න. 😊❤

  • @dimanthaariyarathna6603
    @dimanthaariyarathna6603 7 หลายเดือนก่อน

    ඇය සුන්දර ගැහැනියක්..... කයෙන් මනසින් පරිනත යුවතියක් 🥰💐

  • @thanujashamali231
    @thanujashamali231 ปีที่แล้ว

    ඔබ තුමියට අහේක වාරයක් ස්තුතියි .

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියෝ එකක්. මිස් ඇතුලු උදව් උපකාර සැමටම ගොඩක් පිං . හරියම කියලා දුන්නා මම යන ක්ලාස් එකේ මිස් වගේම .අපිට ටිච් කරන්නේ කැරලා රටේ මිස් කෙනෙක්. දිර්ග ආයුෂ ලැබේවා මිස් ඔයාට. ❤

  • @aavchandrani9226
    @aavchandrani9226 ปีที่แล้ว

    ඔබට ස්තුතියි දීඝායු වේවා

  • @sameerahettiarachchi5309
    @sameerahettiarachchi5309 10 หลายเดือนก่อน

    ඔබ තුමියට ත් මේ වෙනුවෙන් උදව් කරන සියලු දෙනාටම ත් දීර්ඝායු වේවා පින් සිදු වේවා 🙏

  • @yonali2212
    @yonali2212 9 หลายเดือนก่อน

    Its very good yoga steps..... thank you so much dear madam ❤❤❤❤.....

  • @shanthiperera3559
    @shanthiperera3559 2 หลายเดือนก่อน

    Thank you very much.

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 ปีที่แล้ว +3

    පුහුනුවෙන අය මේ එපිසෝඩ් එක ගැන මොනවද කියන්නේ? හොදින් පුහුනුවෙලා බිම වාඩිවෙලා ඉන්න පුලුවන් වුනාම, කරදරයක් නැතිව, පහසුවෙන් ප්‍රානයාම සහ භාවනා කරන්න පුලුවන් . ඉතින් මොනවද දැනෙන්නේ කියලා දන්වන්න. 😊❤

    • @DammiWijesingha
      @DammiWijesingha 2 หลายเดือนก่อน

      අද මගේ පලවෙනි දවස දණිස් අමාරු නිසා මගදී පුටුවට ආවා දිගටම සම්බන්ධ වෙන්නේ කොහොමද ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 ปีที่แล้ว +1

    Madum hari වටින lesson ekak ..🙏🙏❤ sthutiiii

  • @dilanthirajapakse7428
    @dilanthirajapakse7428 ปีที่แล้ว

    Thank you so much theruwan saranai

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 ปีที่แล้ว +2

    💐💐💐🙏🙏🙏 Madam me karana siyalu de saarthaka wewa.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින් . පුහුනු වෙන්න. 😊❤

  • @darshiybalasooriya2632
    @darshiybalasooriya2632 หลายเดือนก่อน

    Miss mata අර පිටිපස්සෙ මිනිස්සු ටික ඇයි කොඉපාරක් එහෙම යන්නෙ screen එක රෙකෝඩ් එකක්ද. ඒක දැකල වීඩියෝ එක බලන එකත් අමතක වෙලා මොලේට සමනල් ගැටේ වැටුන 😊
    ගොඩක් ස්තූතිය් මේ කියල දෙන හැමදේටම . ඔබතුමියට නීරෝගී බව ලැබේවා❤🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට

  • @LillianBollanno
    @LillianBollanno 3 หลายเดือนก่อน

    Blessings family

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 ปีที่แล้ว

    ඔබතුමියට නිදුක් නිරෝගි භාවය ලැබේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්සිදු වේවා පුතේ . Share කරන්න 😊❤

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 ปีที่แล้ว +2

    බොහොමයක් ස්තූතියි ඔබ තුමියට.. ❤

  • @sasinisasini4611
    @sasinisasini4611 ปีที่แล้ว +1

    Thank you miss. මන් චූටි කාලෙ ඉදන් මාර ආසාවකින් හිටියෙ මේ යෝගා මුල ඉදන් ඉගෙනගන්න. Thank you so much miss 🥺. එච්චරයි කියන්න තියෙන්නෙ 🥰❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +2

      ඔව් හොදට පුහුනු වෙන්න. හැබැයි මෙහෙමයි. අනිත් අය එක්කත් share කරන්න හොදද. 😊❤

    • @sasinisasini4611
      @sasinisasini4611 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 අනිවාරෙන් 😍😍

  • @laknawijesinghe8650
    @laknawijesinghe8650 9 หลายเดือนก่อน

    I watch this your program now very clear thank you

  • @geethasedara5542
    @geethasedara5542 3 หลายเดือนก่อน

    ඔබට පිං සිදු වේවා . සුව පත් වෙත්වා❤

  • @MahawedageIndrani
    @MahawedageIndrani 2 หลายเดือนก่อน

    ඉතාම හොදයා

  • @rasadarimunasinghe2826
    @rasadarimunasinghe2826 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩක් අක්කේ...ජය වේවා ..❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      😊❤ Thank you nanga. ඔන්න දැන්නම් excuse එකක් නැහැ. ඔයාට,විතරක් නෙවෙයි. ලන්කාවේ ඉන්න සියල්ලන්ට. මොන්ටිසෝරියේ ඉදන් කියලා දෙනවා. තව මොනවද නේද?

  • @NilushaDandeniya
    @NilushaDandeniya 2 หลายเดือนก่อน

    Thank You 🙏❤

  • @geemethrajapaksha4290
    @geemethrajapaksha4290 ปีที่แล้ว +1

    බොහොමයක් පින් ඔබට .අනෝජා මැඩම්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි . 😊❤

    • @SmilingBinaryCode-yh5di
      @SmilingBinaryCode-yh5di 6 หลายเดือนก่อน

      තෙරැවන් සරනයි 🙏🙏🙏❤❤❤

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 ปีที่แล้ว +3

    Thank you so much for this, mam. You teach so clearly. ❤

  • @sumudundilanka9053
    @sumudundilanka9053 6 หลายเดือนก่อน +1

    මේ යෝගා දවසෙ කුමන වෙලාවකටද කරන්න පුළුවන්

  • @disnagunasena5966
    @disnagunasena5966 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මැඩම් .

  • @usabossa
    @usabossa ปีที่แล้ว +1

    ජීවිතයේ නීරෝගීමත්ව සතුටින් සිට්මේ කලාව කියා දුන්නේ ඔබතුම්‍ ය.ඔබට පින් අත්මීය විද්‍යාවක් කියා දුන්නාට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මට හරිම සතුටුයි . ඔයාගේ නමවත් දැන ගත හැකි නම් තවත් සතුටුයි. 😊❤

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 5 หลายเดือนก่อน

    Thank you Anoja.Many blessings

  • @vineethamuthalif9548
    @vineethamuthalif9548 ปีที่แล้ว

    Thanks 🙏🏼 so much Anoja Akka.
    This yoga program is very useful for us. May the Noble Triple Gem bless you and your team as always in good health wealth peace and prosperity!!!
    🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💐💐💐🌞🌝⭐️🇱🇰🇱🇰🇱🇰

  • @ireshasandamali3300
    @ireshasandamali3300 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ තුමියට....

  • @kanthisandanayake7603
    @kanthisandanayake7603 5 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @sunilgamage9605
    @sunilgamage9605 4 หลายเดือนก่อน

    ඵතුමිය හොදින් උපදෙස් දෙනවා!

  • @premakulathilaka950
    @premakulathilaka950 5 หลายเดือนก่อน

    හරිම වැදගත් ❤❤❤❤❤❤

  • @hemaliwithanage9017
    @hemaliwithanage9017 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය ...❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      හොදට පුහුනුවෙන්න😊 . අනිත් අයටත් share කරන්න .😊❤

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Mama palaveanie parata meaka bealuve. Mama godak adaraya karana nieyama. Mamath uthsaha karanava yoga karanna. Peahadielieva kieyala deanava. Nodanna ona keanekuta karanna asa hietenava. Godak stutie anoja akke. Diergayu veeava. Budusaranai

  • @pushpathantrige3031
    @pushpathantrige3031 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට මම ආදරෙයි ඔබ සමුවීමට අවස්ථාවක් ලද වහා දුව සමගම පැමිනෙමි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අනේ දුව ලන්කාවේ ද ඉන්නේ .ප්‍රක්ටිස් කරනවාද. මේවා share කරන්න ❤ please

  • @sandyasiriwardena5648
    @sandyasiriwardena5648 ปีที่แล้ว

    bohomathma pin api wage classes walata enna bari ayata neerogiwa inna behewin upakara wenawa akkatath neerogisuwa shakthiya dhahirya deergayusha labewa Budusaranai!!

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏💐

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුහුනු වෙන්න. අනිත් අය සමග බෙදා ගන්න. 😊❤

  • @SLRandunu.
    @SLRandunu. ปีที่แล้ว +1

    තිසරණ සරනයි! ගුරු මෑනියනි ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      හොදින් පුහුනුවෙන්න. අනිත් අයටත් යවා සුවපත් වෙන්න,උදව් වෙන්න.😊❤

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 ปีที่แล้ว

    Bohooma pin obata mathiniyani,deeyuwewa

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤😊

  • @sudharmaperera7741
    @sudharmaperera7741 ปีที่แล้ว

    Thank you Very much...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @laknawijesinghe8650
    @laknawijesinghe8650 9 หลายเดือนก่อน

    Thank you very much

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 ปีที่แล้ว

    Thank you madam God bless you apata watinawa thank you madam🙏🙏🙏👍👍👍❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින් . හොදින් පුහුනු වෙන්න . Share කරන්න . 😊❤

  • @ranjikahemasinghe4897
    @ranjikahemasinghe4897 ปีที่แล้ว

    Godak Pin Madam.. Man attatama oba thumiyage class ekata enda asawen hitiye.. Eth mata job ekata yana nisa niwadu ganda widhiyak une na.. Attatamai godak pin obathumi yata... 🙏🙏🙏

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමියට 💗🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      😊❤ පුහුනුවෙන්න හොදින්. Share කරන්න . 😊❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      බුදු සරනයි . අනිත් අයටත් share කරන්න .😊❤

  • @idururathnayaka8186
    @idururathnayaka8186 ปีที่แล้ว

    හරිම ප්‍රයොජනවත් ❤❤

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว

    math ada thamai yoga aramba kare oba thumiyata deergausama labewa samma sambudu saranai🙏🙏❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      හොදින් පුහුනුවෙන්න . මාස කීපයකින් ජීවිතේට විශාල වෙනසක් සිදුවේවි. අනිත් අයටත් share කරන්න.😊❤

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 hodamai bohoma watina wadak oba thumiya ma api wenuwen karanne lankawata panini pasu oba thumiya munahannai hithan inne 🙏🙏🙏❤️❤️❤️🌹

  • @lakshmirajapaksha4344
    @lakshmirajapaksha4344 ปีที่แล้ว +1

    ජීවිතයට කාලාව එකතු කරගන්න කියා දුන්න ඔබ තුමියගේ සියලු ප්‍රයත්නයන් සාර්ථක වෙවා!

  • @samanthikumari3281
    @samanthikumari3281 ปีที่แล้ว

    ,තෙරුවන් සරණයි !

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      🙏🙏🙏 හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් යවන්න.

  • @wsifernando5656
    @wsifernando5656 ปีที่แล้ว

    Oba thumiyata godak pin sedu wewa .neduk nirogi suwa degasiri labewa .theruwan sarani .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. සුවපත්වීම සදහා හොදින් පුහුනුවෙන්න. Share කරන්න. 😊❤

  • @RajuKumar-fz1ji
    @RajuKumar-fz1ji ปีที่แล้ว

    Thank you අනෝජා madam..

  • @vp.prashanthi9613
    @vp.prashanthi9613 ปีที่แล้ว

    Godak watina godak pin oba thumiyata

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @inoshdilanka1880
    @inoshdilanka1880 ปีที่แล้ว

    Thank you

  • @aassddssddd2591
    @aassddssddd2591 ปีที่แล้ว

    Bohoma still anoja medem ada mama yoga patan gatte bohoma pin oba tumiyata dirgau veva

  • @nilanthifernando8771
    @nilanthifernando8771 ปีที่แล้ว +1

    Thank you so mush for this.

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +1

    Budusaranai🙏🙏🙏❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      බුදු සරනයි . අනිත් අයටත් share කරන්න .

  • @dammikawishanthi9221
    @dammikawishanthi9221 ปีที่แล้ว

    Thank you very much. Budu saranai obata

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      😊❤ බුදු සරනයි 🙏🙏🙏 පුහුනු වෙන්න. බෙදාගන්න .

  • @priyangahansamali3322
    @priyangahansamali3322 ปีที่แล้ว

    Verry Good...Thanks madam

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Happy that you like it. Pl practise. Pl share. 😊❤

  • @dileepaabishek2359
    @dileepaabishek2359 9 หลายเดือนก่อน

    Thanks mis

  • @renukaherath9706
    @renukaherath9706 4 หลายเดือนก่อน

    Thankiu ❤️❤️❤️🙏🙏

  • @sudharmapeiris4398
    @sudharmapeiris4398 ปีที่แล้ว

    You teach so clearly. Godak pin

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      I am so happy . Pl keep practising. Keep sharing. 😊❤

  • @SmilingBinaryCode-yh5di
    @SmilingBinaryCode-yh5di 4 หลายเดือนก่อน

    Thank you miss🙏🙏🙏❤❤

  • @gayankumara7535
    @gayankumara7535 4 หลายเดือนก่อน

    Oba rhumiyata bohoma pin

  • @sujeewadanawardane2596
    @sujeewadanawardane2596 ปีที่แล้ว

    අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      කරුනාකර පුහුනුවෙන්න . Share කරන්න . 😊❤

  • @naushiodari0
    @naushiodari0 11 หลายเดือนก่อน

    godak pin ❤ puluwannam diet plan, gana kiyala denna miss mekath ekka

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 ปีที่แล้ว +1

    Thank you soo much ❤️❤️❤️❤️

  • @prasannamadusanka509
    @prasannamadusanka509 ปีที่แล้ว

    අනෝජා වීරසිංහ ගුරුතුමියට දිගාසිරි වේවා !
    සෙතක්ම වේවා ශාන්තියක්ම වේවා !

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      හොදින් පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න . 😊❤

  • @thilakbandara4560
    @thilakbandara4560 ปีที่แล้ว

    Mamath asai obatumiyagen puruduwanna

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඉතින් පුහුනුවෙන්න එන්න. තිරයේ ඩිස්වන නොම්මරයට අමතන්න. අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @dhhddyddydhdhhd7430
    @dhhddyddydhdhhd7430 ปีที่แล้ว

    Good mam