පූර්ණ සෞඛ්‍ය සදහා අනෝජා සමඟ හඨ යෝග - දිනය 02 | Breathe with Anoja | #75 ‍| HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • පූර්ණ සෞඛ්‍ය සදහා අනෝජා සමඟ හඨ යෝග - දිනය 02
    "Breathe with Anoja" - Anoja Weerasinghe
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Varuni Alponso
    Visual Producer: Pravin Jayaratne
    Production Facility: The Tube Studio by Dil Films
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd - 0779303211
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breath with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #YogaForTotalBeginners #YogaInSriLanka #YogaWithAnoja #AbhinaYoga #SivanandaYoga #SivanandaAbhinaYogaGurukula #නවකයින්සදහායෝග #අනෝජාසමගයෝග #අනෝජාවීරසිංහ #අභිනයෝග #සිවානන්දයෝග
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

ความคิดเห็น • 78

  • @rupirupi7629
    @rupirupi7629 ปีที่แล้ว +6

    ⁣අදත් මේ විදියට ශරිරය හොදින් පවත්වාගෙන යාම සදහා ඉදිරිපත් කල මේ වැදගත් යෝග අභ්‍යාස වලට බොහොම ස්තුතියි ඒ වගේම ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤නමෝ බුද්ධාය

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +2

    ආදරනිය කටහඩට වගේම නිහතමානි කමට මම ආදරෙයි. දිර්ග ආයුෂ ලැබේවා ❤

  • @srimathihp5787
    @srimathihp5787 10 หลายเดือนก่อน

    කියල දෙන විදිහම භාවනාවක්
    වගේ . ඔබ තුමියට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා .

  • @sohanwd4026
    @sohanwd4026 ปีที่แล้ว +2

    Dear Anoja we continue to believe in you on this. Watched you on lines and beyond. Bravo to you . Your giving and sharing is appreciated.

  • @geethasedara5542
    @geethasedara5542 3 หลายเดือนก่อน

    ඔබට දීර්ඝායු වේවා ❤

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි,බොහොම පින්, ඔබ තුමියට නිදුක් නිරෝගී සුව

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      නිරතුරුවම දහිරිය දීම ගැන ගොඩාක් පින්.😊❤

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว +1

    ඔබටත් නිදුක් නිරෝගී සුවපත් බාවය වේවා !දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !🌹🥀🌹🌺❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ආදරණීය මිතුරිය හොදින් පුහුනුවෙන එක මට සතු😊❤ටක්

  • @udulakumari6385
    @udulakumari6385 ปีที่แล้ว +2

    Highly recommend.i used to follow this channel and since last march I joined to abhina asram also for yoga practice it is a big turning point of my life .including madam anoja and her staff doing great job for all the students. Thank you very much madam im so proud to say as a im student of you ( breath with anoja)

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Thank you so much Dearest Udula. Pl share. Loads of ❤😊love.

  • @dileepaabishek2359
    @dileepaabishek2359 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමියට්.🙏🏼🙏🏼🙏🏼✌️

  • @samudridesilva4376
    @samudridesilva4376 6 หลายเดือนก่อน

    Dear Anoja I really appreciate your support with stretching and breathing exercises. I wish your a good health and wellbeing love
    Samudri

  • @madhirobsimiyonrana5321
    @madhirobsimiyonrana5321 ปีที่แล้ว

    ස්තූතියි

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 ปีที่แล้ว

    බොහෝ ම ස්තූතියි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේ ව

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්. යාලුවන්ට යවන්න. 😊❤

  • @shyamapeththawadu7714
    @shyamapeththawadu7714 ปีที่แล้ว

    යෝග ආශ්‍රමයේ අපි මේ ව්‍යායාම කරන්නෙ හරිම සතුටින්. Anojaji, ඔබතුමියට ගොඩක් පිං මේ වගේ වටින දේවල් කියා දෙනවට.

  • @sepalikafernando2190
    @sepalikafernando2190 ปีที่แล้ว

    Thank you very much

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      😊❤❤❤ Thank you so much. Pl practise and share 😊

  • @nishantha6666
    @nishantha6666 ปีที่แล้ว

    ගොඩාක් පින් අක්කා 💕

  • @jcjlr678
    @jcjlr678 ปีที่แล้ว +1

    Dear Aunty ,I have been following your videos for sometime.It was so help for me to be focused when I was in the UK..I’m forever great full to you for teaching us Yoga from the beginning.I watched your “Soorya namaskaraya “ video sometime ago and so impressed..That was the best explanation for soorya namaskaraya I came a cross so far.So I would highly recommend
    your channel to anyone who like to follow Yoga (as well as a quality life )in a methodical way.
    Regarding this video,I just practiced and it was difficult me to keep my leg straight when I was trying to do අර්ධ හනුමාන් ආසනය.(I couldn’t fully extend the leg).May be I’m a beginner and my body is so tight..will I be able to do this with continuous practicing?would you like to give any advice.
    Thank you!have a great day❤

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 ปีที่แล้ว

    Thank you very much. Im following.

  • @thilakshiilankoon5065
    @thilakshiilankoon5065 ปีที่แล้ว

    ඔබේ මඟ පෙන්වීම ඉතා ඉහළයි මැඩම්. මම පන්තියට සහභාගී වෙන්නෙ හරිම ආසාවෙන්. ඔබට දීර්ඝායුෂ පතනවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි තිලක්ශි. Share කරන්න පුතා. 😊❤

  • @StudyWithme-oy8gs
    @StudyWithme-oy8gs 8 หลายเดือนก่อน

    Godaak pin

  • @priyanthisaparamadu5041
    @priyanthisaparamadu5041 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මෙ පාඩම් දිගටම නවත්තන්නේ නැතිව අපට කරන්න දාන්න මිස්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මම දිගටම විඩියෝ හදලා දානවා ඔබලාටත් සුවෙන් ඉන්න උදව් කරනවා. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වීමට උදව්වෙන්න මේ වීඩියෝ එක යවන්න. 😊❤

  • @nelumwijayawickrema4165
    @nelumwijayawickrema4165 ปีที่แล้ว

    I am proud to say that I am a student of you. Thank you very much madam & the staff for doing a great job.❤

  • @shamanijayasekara717
    @shamanijayasekara717 ปีที่แล้ว

    හරිම පැහැදිලියි මිස් කියලා දෙන විදිය . 🙏🙏

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 ปีที่แล้ว

    Degayuwewa mathiniyani,Tika Tika purudueenawa math bohoo pin

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      හොදට පුහුනුවෙන්න😊 . අනිත් අයටත් share කරන්න .

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 ปีที่แล้ว

    Theruwan Sarani... Thank you so much. Deergau Wewa Madam. 🙏❤️🌹

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වීමට උදව්වෙන්න මේ වීඩියෝ එක යවන්න. 😊❤

  • @sudharmaperera7741
    @sudharmaperera7741 ปีที่แล้ว

    Thank you very much...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි. පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @anomaw6633
    @anomaw6633 ปีที่แล้ว

    Thank you. Great teacher. ❤❤❤

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @achinisenaratne6372
    @achinisenaratne6372 ปีที่แล้ว

    Thank you for your clear instructions 🙏

  • @jeevaniweerabaddana6872
    @jeevaniweerabaddana6872 ปีที่แล้ว

    ඉතාම වටිනවා.❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඔබලාටත් සුවෙන් ඉන්න මම උදව් කරනවා. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වීමට උදව්වෙන්න මේ වීඩියෝ එක යවන්න. 😊❤

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 ปีที่แล้ว

    මිස් බෙල්ල කරකවනවිට බෙල්ල ඇතුලෙන් පොඩි පොඩි සද්ද ආවාට ගැටලුවක් නැද්ද.
    මම ඔබතුමියගේ වැඩසටහන් 1 - 75 Breath with Anoja beluva. යෝගා කරනවා පුලුවන් තරමින්. බොහොමත් වටිනවා. ස්තුතියි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      සිරුරේ සන්ධිවල බොහෝවිට එවන් සද්ද එන්න,පුලුවන්. හැකි නම් හොද ආයුර්වේද ඩොක්ට කෙනෙක්ට පෙන්වන්න. වේදනාවක් නැතිනම් ලොකු ගැටලුවක් නැතිව ඇති. කොහොමත් බෙල්ල වේගයෙන් කරකවන්නහොද නැහැ.

  • @DhanushikaJayathunga-gx6hf
    @DhanushikaJayathunga-gx6hf ปีที่แล้ว

    Thank u so much , deergau wewa!!!

  • @merleenperera2737
    @merleenperera2737 ปีที่แล้ว

    God bless you

  • @manelmala782
    @manelmala782 ปีที่แล้ว

    ස්තූතියි මිස්🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @chamilawilashinidippitiya9065
    @chamilawilashinidippitiya9065 10 หลายเดือนก่อน

    පංති කරන්නේ නැද්ද

  • @runig549
    @runig549 ปีที่แล้ว

    Thanks for your usual video. When we doing this how we breathe?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Normal breathing.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @athulanishantha3667
    @athulanishantha3667 ปีที่แล้ว

    Excellent 🙏💜️

  • @HemaNikathanna
    @HemaNikathanna หลายเดือนก่อน

    මේක කරනකොට මගේ දණිස් නවන්න ගොඩක් අමාරුයි.දණිස් ගෙවෙන්න පටන් අරගෙන තියෙන්නෙ.එහෙම වුණත් මේ අභ්‍යාස කළාට කමක් නැද්ද?

  • @NadeeJ
    @NadeeJ ปีที่แล้ว

    Sthuthi obathumiyata digasiri wewa

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      දීර්ගායු ලබන්න ඔබත් හොදින් පුහුනු වෙන්න. අනිත් අයටත් වීඩියෝ එක යවන්න. 😊❤

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 7 หลายเดือนก่อน

    💑💑💑

  • @adocreation3857
    @adocreation3857 9 หลายเดือนก่อน

    යෝගා ව්‍යායාම සඳහා ඔබතුමිය සමග සජීවි සම්බන්ධ වන්න පුළුවන් ද ස්ථානය වේලාව ටෙලිෆෝන් නම්බර් එක ලබාදෙන්න ස්තූතියි ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි යහපතක් ම වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා ස්තූතියි

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 ปีที่แล้ว

    💐❤️💐❤️💐❤️

  • @anulaanu7803
    @anulaanu7803 11 หลายเดือนก่อน

    Bohoma piñ obothumiyata

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 ปีที่แล้ว

    ❤❤❤

  • @amsadikari386
    @amsadikari386 ปีที่แล้ว

    Ts

  • @infomationtechnology282
    @infomationtechnology282 ปีที่แล้ว

    Me yoga podi lamainta hodada miss

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පොඩි ළමයින්ට කරන්නේ වෙනස් විදිහට . නොදැන කලොත් එය ප්‍රශ්නයක් විය හැකියි.