ඕම්... මාසයක් කියා ජීවිතයේ වෙනස බලන්න | Breathe with Anoja | Ep 58 ‍| HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Om Chanting : • "Breathe with Anoja" |...
    "Breathe with Anoja" - Anoja Weerasinghe
    Directed by: Channa Deshapriya
    Director of photography: Channa Deshapriya
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Varuni Alponso
    Editor/Colorist: Wishwa Ranga Surendra
    Recordist: Striner Macklain Adams
    Camera & equipment rental: Magic Lantern (Pvt) Ltd
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breathe with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #ununiversalsound #anojaweerasinghe #om #sivanandayoga #sivananda #sivanandaashramam #whiteningcream
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, assume all risk of injury to yourself.

ความคิดเห็น • 619

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 ปีที่แล้ว +32

    මම මේ ඕම් කාරය ගැන video කිහිපයක බැලුවා.ඒත් ඔබතුමිය මේක සරලව පැහැදිලි කරනවා. ඔබේ සංනිවේදන කුසලතාව,අලුත් පර්යේෂණාත්මක සාධක ,ආගමික දර්ශනය පිළිබඳ දැනුම සමග මුසු වෙලා තියන නිසා ඒක ගොඩාක් විශ්වාසනීය බවින් ඉහළයි.මේක බෞද්ධ දර්ශනයට ගැටලුවක් නෙවෙයි ඒ භාවනා ක්‍රම කරන අයටත් සිත එකඟ කරන්න ලොකු පහසුවක් වේවි. අනික මේ තුළින් නීරෝගී බව ලැබෙනවා නම් බුදු දහම අනුව නීරෝගී බවනේ උතුම්ම සැපත.ඒක ලබාගන්න වැරදි වැඩක් නෙවෙයිනේ මේ කරන්න කියන්නේ.ඔබතුමියට දීඝායු වේවා!!!❤️❤️

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 ปีที่แล้ว +41

    ඔබේ හඬ තුලින් මා දකින්නේ ඔබ තුල අන් අය කෙරෙහි ඇති අව්‍යාජ සෙනෙහසයි. ඔබටද නිදුක් නිරෝගී බව හා දීර්ඝායු වේවා 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +2

      🤗😍🙏 ස්තූතියි . අනිත් අයටත් මේ වීඩියෝ ශෙයා කරන්න.

    • @NishamaliSandarenu
      @NishamaliSandarenu 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤ස්තූතියි පින්වත් ඔබට❤️❤️❤️ තෙරුවන්සරණයි

  • @indirawijegunavardhana5343
    @indirawijegunavardhana5343 ปีที่แล้ว +51

    ඔබ්තුමියගේ මේ දේශනය ගොඩක් වැදගත් වගේම මගේ හිතට ලොකු සුවයක් දැනුනා. එසේම ඔබතුමියටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා !!!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +2

      ❤ අනිත් අයටත් උදව්වක් වෙන්න මේක යවන්න. 🙏🙏🙏

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว +29

    නොදන්නා දේ මෙලෙස කියාදිම තුළින් ඔබතුමියට නිරෝගී සම්පත් ලැබේවා ...බුදුසරනයි ....

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +28

    අදයි මේක දැක්කේ. කියන්න බැරි තරම් ස්තූතියි සහ පින් ඔබ තුමියට.මම හොය හොයා හිටපු දෙයක්.

  • @v.smunasinha1444
    @v.smunasinha1444 7 หลายเดือนก่อน +6

    ජීවිතයේ පලමු වතාවට ඔබ තුමියගේ වීඩියෝ ව බැලුවෙ ඔබ තුමියටත් නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 20 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි විශ්ව මාතාවනි .මට වීඩියෝ එක දැකබලා ගන්න ලැබීම ගැන .ඔබතුමියටද අනේක වාරයක් ස්තුතියි ,තෙරුවන් සරනයි සුවපත් වේවා ,ගොඩක් පිං සිදු වේවා 🙏🙏💖💖

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว +15

    ඉතමත් වටිනා වීඩියෝවක්, ඔබතුමිය නිදුක් වේවා❤️❤️ නීරෝගී වේවා❤️❤️ ආයූ බොහෝ වේවා❤️❤️ බොහෝම පින්.. තෙරුවන් සරනයි..💙💙💙💙

  • @hemamadapatha7038
    @hemamadapatha7038 ปีที่แล้ว +5

    ඔබතුමියට මෙවැනි දේ කරන තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා නිරෝගී වේවා

  • @surangibuddhikabuddhika188
    @surangibuddhikabuddhika188 ปีที่แล้ว +4

    මම ඉන්නෙ විදේශයක 40 අවුරුද්දක් අද තමයි විශ්වයේ සබ්ධය හරියට තේරුම් ගත්තෙ. ඔබ තුමියට බොහොම ස්තුතියි...

  • @bhagyaranasinghe7282
    @bhagyaranasinghe7282 ปีที่แล้ว +3

    මෙය සත්‍යක්මය්.අවුරුදු 5 වැඩිය් මම මෙ විශ්ව ශක්තිය ගැන හිතලා එදා ඉදන් මෙ වෙනකම් මට කවදාවත් වැරදුන්නැ.උදේ නැගිටපු ගමන් මෙ විශ්වයට ස්තූතියි කරනවා. ඒ ස්ලෝකය කියලා වන්දනා කරනවා.ඉතින් එ පිහිට සත්‍යක්මය්. විශ්ව යට වදිද්දි තමන්ගෙ පපුවටත් එක්ක එ වෙනස දැනෙනවා.තව කෙනෙක් ට ආශීර්වාද කරද්දිත් ඔවුන්ට ලැබෙනවා.අත්දැකීමෙන් කියන්නෙ 🙏🙏💚☁☁☁

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඔව් තමන්ගේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය විශ්වාස කරන්න. අපි විශ්වයේම කොටසක් හැටියට විශ්වය සමග ඒකාත්මික වීම තුලින් අපිට ලොකු ශක්ති‍යකින් අපේ ගමන,යන්න පුලුවන්. මේවා share කරන්න please. 🙏🙏🙏

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว

      අනේ ඒ ස්ලෝකය මොකද්ද...🙏

  • @kumarijayantha3772
    @kumarijayantha3772 ปีที่แล้ว +6

    ඇත්තමයි හිතට භාවනාවකි මම අද තමයි ඔබතුමියගේ වීඩියෝ එක බැලුවේ මම අද ඉදලා මේ වීඩියෝ බලනවා ඔබ තුමිය ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 ปีที่แล้ว +18

    අනෝජා කියන්නෙ කියවිය යුතුම පුස්තකාලයක් 🙏🖤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +3

      අනේ මොන තරම් ආදරනීය ප්‍රකාශයක්ද. ගොඩාක් පින් . 🤗❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @SNarts2008
    @SNarts2008 ปีที่แล้ว +16

    ඔබ තුමියගේ කාරුණික හඩටස හිත සුවපත් වෙනවා ⁣❤️❤️❤️

  • @rupirupi7629
    @rupirupi7629 ปีที่แล้ว +6

    ඔබතුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤️🙏

  • @prasadarachchi2743
    @prasadarachchi2743 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබ තුමියට..මෙවන් විඩියෝ තව තවත් කිරීමට සහ මේ කරන උතුම් ක්‍රියාව කරන්න ශක්තිය ධෛර්යය නිරතුරැවම ලැබේවා..දීර්ඝායුෂ ලැබේවා...තෙරැවන් සරණයි .....ඕම් ඕම් ඕම් ඕම් ඕම් ඕම් ශාන්ති .....නිදුක් වේවා, උතුම් යහපතක් වේවා ඔබ තුමියට.

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 21 วันที่ผ่านมา

    ඔබ තුමියට තෙරුවන් සරනයි ,නිදුක් ,නිරොගි වෙවා

  • @anushawijesekara6832
    @anushawijesekara6832 ปีที่แล้ว +8

    ඉතාම පැහැදිලිව කියා දුන්නට බොහොම ස්තුතියි ඔබතුමියට 🙏

  • @Ootharana
    @Ootharana ปีที่แล้ว +8

    බුද්ධ දේශනය අනුව වේදනා ආකාර 108 යි. ...අදී ලෙස බෙදා දක්වා තියෙනව. ඒවට ඇලිල හෝ ඒකත් එක්ක ගැටිල නා නා ආකාර සං යෝග හැදෙනව.
    ඒ වගේම ආවර්තිතා වගුවෙ මූලද්‍රව්‍ය 108 යි. එහි සංකලනයන්ගෙන් තමා ලෝකෙ හැම සංයෝගයක්ම හැදෙන්නෙත්.
    ඒ 108 ආකාරයේ බැදීමෙන් හෝ සංයෝග වලින් හෝ ... නිදහස් වීමටයි 108 වරක් බුදුගුන හෝ පිරිත් හෝ මන්ත්‍ර තන්ත්‍ර ජප කරන්නෙ.
    ඉතින් ඒ 108 වරක් (108 times compunds) සංයෝග කැඩිල බිදෙන්න මේ 108 වරක් vibrate වීම හේතු වනවා ඇති.
    ඒ 108 වාරයත් එක්ක ඔබතුමිය කියන සේ ඒ නාඩි සක්‍රීය වෙනවා ඇති....
    Just a thought. thanks

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්සිදු වේවා මේ පැහැදිලි කිරීමට . තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +4

    ඔබතුමියගේ නිර්ව්‍යාජ හසරැල්ල මගේ හදවත පුබුදුවා ලන්න සමත් උනා.

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර 9 หลายเดือนก่อน +3

    මම අද තමයි බැලුවෙ ඉතාමත් හොඳයි අද ඉදලම පුහුණු වෙනවා .තෙරුවණ් සරණයි 🙏

  • @MaanaVee
    @MaanaVee 2 หลายเดือนก่อน +4

    තමන්ගේ ජීවිතය ට ආපු දේවල් පෞද්ගලිකව තියාගෙන තමන් ගොඩනගාගත් දේ පොදුවේ දුන්න එකම නිළිය..

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 ปีที่แล้ว +4

    ස්තුතියි මිස් , බුදු සරණයි !සියල්ලෝම සුවපත් වේවා !🙏🙏🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +3

    තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 .ඔබතුමියටද බොහොමයක් ස්තුතිය

  • @ksenevirathne6604
    @ksenevirathne6604 ปีที่แล้ว +5

    අපි යන්න ආස මාවතක්.උදව්වක් නැතිව හිටියෙ.බොහොම පින්.ඔබතුමියට.ඔබතුමියගෙ වීඩියොව බලනවා ඒ නිසා මම බොහෝ දෙ ඉගෙන ගත්තා අද වීඩියෝව ගොඩක්ම වටිනවා බුදු සරණයි.සතුටින් ඉන්න හැමදාම

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      හොදයි පරිස්සමෙන් විමසිල්ලෙන්. බැලන්ස් එකතබා ගන්න හැකි වේවා. 🤗😍🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 หลายเดือนก่อน

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +16

    දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ❤️
    ඔබ තුමියට අද ඉදන් මමත් සාමාජිකාවියක් ඔබ තුමියගේ.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි . අනිවාර්යයෙන්ම ඔබට යහපතක් වෙනවා. 🤗❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      😊❤

    • @sumudurandima7613
      @sumudurandima7613 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 ❤🙏

  • @frankyclasic8990
    @frankyclasic8990 ปีที่แล้ว +1

    බොහොම ස්තුති මිස් අනෝජා. ගොඩක් යූටියුබ් නාලිකාවල මේ ඕම් කාරය හා විශ්ව ආකර්ශන නීතිය ගැන එකට ආදලා කතා කරනවා. මිස් ඒ ගැන පොඩි හෝ පැහැදිලි කිරීමක් කරනවා නම් ගොඩක් ස්තුති 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +3

      සමාවෙන්න විශ්ව ආකර්ශන ශක්තිය අද ලොකු ව්‍යාපාරයක් වෙලා. මම ඒගැන කතා කරන්න කැමති නැහැ. මේ කියාදෙන දේවල් කරන්න පුතේ. විශ්ව ශක්තිය නිකම්ම,ආකර්ශනය වේවි. 🤗😍

    • @frankyclasic8990
      @frankyclasic8990 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 එතකොට මිස් මේ විශ්ව ශක්තිය ඔස්සේ කැමති දේවල් ආකර්ශන කරගන්න පුලුවන් කියලා කියන්නේ ඇත්තක්ද? ඔබට ස්තුති මිස් මේ කරන මෙහෙවරට 🙏🙏🙏

  • @user-bz6of4be2e
    @user-bz6of4be2e 2 หลายเดือนก่อน

    ඔබ තුමිය සුවපත් වේවා! දීර්ඝායු වේවා!🙏🙏🙏

  • @pava4370
    @pava4370 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලිව කියා ඳුන්නට
    බොහොම ස්තුතියි දිර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +4

    ඔබ තුමියට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏❤️

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 ปีที่แล้ว +3

    ඔබ තුමිය ඇතුලු සියලු දෙනාම ,,,
    කායික සුවයෙන් සුවපත් වේවා !
    මානසික සුවයෙන් සුවපත් වේවා ! තෙරුවන් සරණයි 🙏

  • @nandanialgoda9670
    @nandanialgoda9670 ปีที่แล้ว +1

    ඔබ තුමිය සුවපත් වෙවා !
    දීර්ඝායු ලැබේවා !

  • @lenaliemahasinghe9432
    @lenaliemahasinghe9432 ปีที่แล้ว +6

    මනස ගොඩක් ව්‍යාකූල වෙලා ඉන්න වෙලාවක මම ඔබ තුමියගේ මේ වීඩියෝ එක බැලුවේ. මට ලොකූ සහනයක් ලැබුනා. ඔබ තුමියට බෙහෙවින් ස්තූතිවන්‍ත වනවා. 🙏🙏🙏

  • @sudharmaperera5441
    @sudharmaperera5441 ปีที่แล้ว +1

    ඔබතුමිය බොහෝම හොදින් පැහැදිලි කරනවා ඔබතුමිය ට බොහෝම සරනයි . ඒ වගේම යෝග මුද්‍රා ගැන හොඳ වැඩ සටහනක් කරන ලෙස මම ඔබතුමියගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා ඔබතුමියට බුදු සරනයි දීර්ගායු වේවා .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ගොඩාක් තියෙනවා පුතේ හදන්න. මේවට කාලය, මහන්සිය, මුදල් සියල්ල වැයවෙනවා. මේ සති දෙක තුන ඉතාම වැදගත් වීඩියො එනවා. මම හැම පැත්තක්ම කවර් කරන්නම්. 🤗❤🙏

    • @sudharmaperera5441
      @sudharmaperera5441 ปีที่แล้ว

      බොහෝම ස්තූතිය්

  • @dmkranjith7768
    @dmkranjith7768 ปีที่แล้ว +9

    ඕම් කාරය හරිම පැහැදිලිව කියලා දුන්නා. ස්තූතියි ඔබ තුමියට.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබ තුමියට බුද්ධ දර්ශනය විකෘති කරන්නෙ සමහර කහකඩ චීවරධාරී කොටසක් තමයි දේශපාලූවන්ට කඩේ යන ඒ උනාට විචාරාත්මක විදියට බැලුවොත් මම නම් හිතන්නෙ බෞද්ධ දර්ශනය හා යෝග දර්ශනය යන දෙකම ලංකාවේ ආරමිභ වී එය ඉන්දියාවට සංක්‍රමණය වී පෙර අපර දිගට විහිදී ගොස් ඇතැයි සිතේ

    • @Thisisme918
      @Thisisme918 ปีที่แล้ว

      Oh dear! Dan yogath lankawe da athiwela thiyenne? 😂

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@Thisisme918 hama labbama indiyawen aweth na🤣

    • @Thisisme918
      @Thisisme918 ปีที่แล้ว

      @@meghanada8922 කියන්නකෝ මොන ලබ්බද ඉන්දියාවෙන් අවේ නැත්තේ කියල. ලබ්බ කෙසේ වෙතත් අපේ මිනිස්සු 99% ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් තමයි. සමහරවිට වැද්දෝ පවා. නිකන් අධිමාන්‍ය විතරයි. දැනටත් අපේ උන් කද බැඳගෙන උදේ ඉඳන් රෑ වෙනකන් බලන්නේ හින්දි films . අහන්නේ හින්දි සින්දු. අඳින්නේ හිංදි ඇඳුම්. කරන්නේ හින්දි styles. අනේ මන්ද. එක්කො ඉන්දියාවේ ඉන්නේ ඔක්කොම සිංහලයෝද දන්නේත් නැහැ. එහෙම කිව්වත් දැන්නම් පුදුම වෙන්නෙත් නැහැ 😀 හැබැයි මමත් කැමතිය් යෝග නම්.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@Thisisme918 ඉන්දියාවට ලැදි වුන් තමයි ලංකාවෙ බහුතරයක් ඉන්නෙත්
      10% ක් වගෙ අඩු ප්‍රතිශතයක් තමයි ස්වදෙශිකයන් ලංකාවෙ ඉන්නෙත්🤣🤣🤣
      යොගා කිව්වම දකුණු ද්‍රවිඩ/උතුරු ආර්ය ඉන්දියානු ශිෂ්ටාචාරවලට ආවෙනික යොගා ක්‍රම තියෙනවා වගෙම
      තමයි ලංකාවට ආවෙනික යොගා ක්‍රම තියෙනවා
      දැන් ඉන්දියාව සන්තකෙ තියෙන හත යොගා කලාවෙ උප්පත්තිය වෙන්නෙ කතරගම පැත්තෙ
      මහාවතාර් බාබාජිට ප්‍රථම වරට ඒ හත යොගා පුරුදු කරන්නෙත් සිංහල සම්භවය තියෙන කීර්තිසෙන බොගනාත(බොගර්නාත) කියන යොගි ගුරුතුමා🤣🤣
      ඕවා ඉතින් එලියට එන්නෙ නෑනෙ විශ්වාස කරන්නෙ තිරිසන් සිංහයෙකුට දාව ඉපදුනා කියලා නෙ🤣🤣🤣

    • @Thisisme918
      @Thisisme918 ปีที่แล้ว

      @@meghanada8922 අනේ වාසනාවන් එහෙම දෙයක්වත් ලංකාවේම කියල තියෙනවනම්. ඉන්දියන් අය එක්ක කතා කරද්දී කියන්නවත්. හැබැයි ඔයා මට බොරු උගන්නන්න එපා හරි 😀 ඔය කිව්වේ කියල අල්ලලා දෙනවා. 😂මොකද මට ගොඩක් ඒ අයව හම්බ වෙනවා. දැන් සිංහල සිනමාව ගැන අහද්දී ලැජ්ජාවේ බහ. සිනමාවක් කියල අපිට දැන් තියෙන්නේ මොනවද? නළු නිලියෝ ඔක්කොම පාර්ලිමේන්තුවට ගියානේ අපිට සැප දෙන්න. 😀ඉන්න උනුත් ඔක්කොම සුදු පාටයි Indonesian malasian වගේ😀 ලංකාවේ පාටක් ගෑවිලවත් නැහැ.

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි !!!
    ලස්සනට හඩ හසුරුවනවා .අහගෙන ඉන්නත් ආසයි .ඔබ තුමියට ගොඩක් පින් 🌸

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින් දහිරිය දෙනවාට. 🙏🙏🙏

  • @anuanula6620
    @anuanula6620 ปีที่แล้ว +4

    ඕම් ඕම් ඕම් ඕම් ඕම් ඕම් ඕම් විශ්වයට ඉස්තුති වේවා

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว +1

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබෙිවා !

  • @snuwan
    @snuwan 2 หลายเดือนก่อน

    Thank you Anoja. These are univesal principles. They do not belongs to any religions. Only narrow minded will not understand. Do not get bothered by them ❤

  • @epagemalka5648
    @epagemalka5648 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය 🙏 🙏 🙏 තෙරූවන් සරනයි විස්වයේ අසිර්වාදය ලැබේවා

  • @jagunasena6928
    @jagunasena6928 ปีที่แล้ว

    දැනුවත් කළාට ඔබතුමියට බොහෝම පින්. ශාරීරික ආබාධ බොහෝ දුරට යෝගා තුලින් සුවකර ගත හැකි බව අත් දැකීමෙන්ම මම දනිමි.

  • @subodhagamagegamage4264
    @subodhagamagegamage4264 ปีที่แล้ว +3

    ඔබ තුමියත් සියලුම දෙනාත් සුවපත්වේවා !

  • @gayanperera9730
    @gayanperera9730 8 หลายเดือนก่อน +1

    මනුස්ස නොවන යහපත් දේ කරන කෙනෙක්ට මගෙ හිත චංචලයි කිව්වාම එතුමා කිව්වා යම් ක්‍රමයක් කියා දීලා ඕම් කාරය අභ්‍යාසක් කරල විශ්වයට මට මේ දේවල් ලබා දුන්නාට ස්තුති කරල දවස් 7ක් කරල බලන්න කියලා වෙනස.ඉතින් ඒක කරන ගමන් තමයි මං ඕම් කාරය ගැන ඉගෙන ගන්න හොයද්දි මේක හම්බුනේ

    • @Byw1992
      @Byw1992 5 หลายเดือนก่อน

      Mokakda eke teruma ??

    • @gayanperera9730
      @gayanperera9730 5 หลายเดือนก่อน

      @@Byw1992 ඒක මනුස්ස නොවන කිව්වෙ මගෙ නෑ කෙනෙක්ගෙ ඇඟට එන ආත්මයක්,තව ඔය ටීවි වල කියන අභියෝග භාරගන්න,සල්ලි ලබා දෙන්න,නිදන් හාරන්න,පොඩි තරහකට මිනී මරන්න වගේ වගේ වැඩ එයාලට වැඩක් නෑ.වාසනාවක් ඇත්නම් එහෙම අය ඉන්නවා කියලා දැනගන්න පුළුවන්.එහෙම කෙනෙක් තමා කිව්වෙ සරල අභ්‍යාසය.මං කරා,මට සෑහෙන්න හොඳක් වෙනසක් තියනවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 หลายเดือนก่อน

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri ปีที่แล้ว +1

    ස්තුතියි පින්වත් ඔබතුමියට .දීර්ගායු වේවා .❤️🙏 ආදරනීය විශ්වයට ස්තුතියි !🙏❤️
    ම්ගේ ඉශ්ඨ දේවතාවන්ට ස්තුතියි ❤️🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 10 หลายเดือนก่อน

      ගොඩාක් පින්සිදු වේවා . යාලුවන්ටත් share කරන්න .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @subadradissanayake531
    @subadradissanayake531 ปีที่แล้ว

    ඔබතුමියගේ වැඩසටහන් හරිම වැදගත් ඔබතුමියට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා මෙය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා .

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +4

    බොහොම ස්තූති . විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා.... 🙏💆❤️

  • @siln6491
    @siln6491 7 หลายเดือนก่อน

    ඔබතුමිය ගේ video නිතරම බලනවා .හරිම හිතට සැහැළුවක් දැනෙනවා හරිම ලස්සන වැඩ සටහනක් ඔබ තුමියට හුගක් ස්තූතියි අපේ හිත්වලට සහනයක් ලබා දුන්නා ‌‌🙏🙏

  • @dulaniw3265
    @dulaniw3265 ปีที่แล้ว +5

    Thank you very much! May the triple gem bless you always

  • @SmilingDimSum-eu2zp
    @SmilingDimSum-eu2zp 4 หลายเดือนก่อน

    ඒ දැනුම අති විශිෂ්ටයි ඔබ තුමිය ට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ම ලැබේවා

  • @Chandrika-oz8ou
    @Chandrika-oz8ou ปีที่แล้ว +1

    ඔබ තුමිය ට. උතුම් තෙරුවන් සරණයි. නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුභ අනාගතයක් වේවා!! ☺️😘😍❤️💓💕💞💖💗

  • @jeewankothalawala3643
    @jeewankothalawala3643 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට.
    ❤❤❤❤
    විශ්ව මාතාවටත් ස්තුතියි.
    අනේක වාරයක් ස්තූතියි.
    ඔබ තුමිය මා හට මුණගැසීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තුතියි..
    ❤❤❤❤🌻🌻🌻❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. යාලුවන්ටත් share කරන්න please. 🙏🙏🙏

  • @hemamalahewa7573
    @hemamalahewa7573 4 หลายเดือนก่อน +1

    🙏🏼ඔබට ගොඩක් පිං !ගොඩක් ස්තූතියි!ස්තූතියි!ස්තූතියි!🙏🏼

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว

    මා ඔබතුමියගේ වැඩමුළුවලට මීට වසර 20 ට පෙර සහභාගී වුණා .ඒ ක්‍රියාකාරකම් අදටත් මා කරනවා. පැහැදිලි කතා විලාශයක් ඇති කර ගැනීමටත්, නීරෝගී ව ශුභවාදී සිතුවිලි ඇතිව ජීවත් වීමටත් ඒවා මට උපකාර වුණා .ඔබතුමියට ඉතාමත් ස්තුතියි.

  • @ThanujaPriyanganee
    @ThanujaPriyanganee 2 หลายเดือนก่อน

    ඔබතුමියගේ දැනුම ඔබතුමිය අද ඉන්න තැන පුදුමාකාරයි. පුංචි කාලේ ඔබතුමිය ඉන්න චිත්‍රපට අපිට බලන්න දුන්නෙ නෑ. ගොඩක් ඒවා වැඩිහිටියන්ට පමණක් වුන නිසා. ඉතිං ඔබතුමියට අපි ඒදවස්වල කැමති නෑ. දැන් අපි ලොකුයි. අපිට තේරෙනවා . දැන් ඔබතුමියට අපි හරි ආදරෙයි.❤❤❤❤

  • @travalvlog9565
    @travalvlog9565 ปีที่แล้ว +22

    දවසක මුනගැහිලා කතා කරන්න ආස චරිතයක් 💜️🙏

  • @amilapradeep357
    @amilapradeep357 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩාක් පිං

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 ปีที่แล้ว +1

    අනේ ඔයා හරී හෝදයී අනේ..විශ්වය ඔයාට ගෝඩාක් ආශිර්වාදය කරනවා...තෙරුවන්සරණයි

  • @francisdes3454
    @francisdes3454 ปีที่แล้ว +1

    Very well said it, Anoja
    Many who preach don't put to practice.
    That's the difference in you.❤
    That's where many religions failed.Keep doing the good work.
    Good bless
    ✝️

  • @happytourselders5947
    @happytourselders5947 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨ පුහුණු කිරීමක් මැඩම්.ස්තූතියි !

  • @udeshinisomasiri3513
    @udeshinisomasiri3513 ปีที่แล้ว +6

    Dear madam! Your beautiful voice itself is therapy. Amazing video❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +2

      😍❤

    • @chandrikakaluarachchi9704
      @chandrikakaluarachchi9704 ปีที่แล้ว +1

      @@anojaweerasinghe5764 අනේ මිස් මට ඔයාව කතාකරන්න ඕන.pl. ඔයාගේ දුරකතන අන්කය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.තෙරුවන්පිහිටයි සියලුම දෙවියන් රකිත්වා ❤ඉතාමත් ආදරෙයි මම ජයවේවා ..මම චන්ද්‍රිකා .post office MT.Laviniya .

  • @wasanthiperera7846
    @wasanthiperera7846 ปีที่แล้ว +3

    Thanks a lot dear anoja. It's amazing. You tougt us excellent practice. Gives good relaxation tips to the whole nations

  • @PhysicsBySriyaniMiss
    @PhysicsBySriyaniMiss 5 หลายเดือนก่อน +1

    ඔබතුමියට බොහොමත්ම පින්

  • @chamarasandaruwan1494
    @chamarasandaruwan1494 ปีที่แล้ว

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට. යහපතක්ම වේවා ! සියලු දෙනාටම...

  • @lalithajayawardena4462
    @lalithajayawardena4462 ปีที่แล้ว

    නිරෝගීබව උදෙසා උතුම් වටිනා ඉගැන්වීමක්... ❤️💥 ඔබතුමිය ඇතුලු සැවොම තෙරුවන්සරනෙන් සියලුදෙවිදේවතාවන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් ආරක්ශා වේවා 🙏 නිදුක්නිරෝගීව දීර්ගායුවේවා 🙏 වාසනාවන්ත අනාගතයක් වේවා 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      සැනසීමම නිරතුරුව ලැබේවා 🙏🙏🙏🤗😍

  • @gaminiwijerathne5736
    @gaminiwijerathne5736 2 หลายเดือนก่อน

    ඔබ තුමියට බුදු සරණයි❤❤

  • @shiromipriyangika3268
    @shiromipriyangika3268 4 หลายเดือนก่อน

    පැහැදිලිව ඉතාමත් ආදරෙන් කියලා දෙනවා ........ගොඩක් පින්..ඔබ තුමියට ...ආදරෙයි ..❤

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 ปีที่แล้ว +1

    ආයෙ ආයෙ මේක අහනවා මැඩම් 🙏. ඔබතුමියට නිදුක් නිරෝගි දීගායු 🙏❤

  • @nimashasathsarani7053
    @nimashasathsarani7053 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා.ගොඩක් පැහැදිලිව කියනවා.stress එකෙන් මිදෙන්න ගොඩක් වටිනවා

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක්..ඔබතුමියට ස්තුතියි ❤🌺

  • @univers5414
    @univers5414 ปีที่แล้ว +6

    විශ්වයට ස්තුති

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +4

    විශ්වය මහා ඝට්ටනයේදී මුලින්ම ඇසුන ශබ්දයන් තුන ආ උ ම් --> ඕම්! 🕉️ Indeed this sound definitely tune and harmonize our very being as we are made of star dust. And entire cosmos is math. So yes 🕉️ x 108 💪🙏 And thank You so much dear light worker Anoja Weerasinghe for helping our community to ascend and achieve thwir higher consciousness. Turning inwads. Inner self engineering 💗💗💗💗

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju ปีที่แล้ว +10

    This is we all needed the most 🙌❤, Thanking god and the universe 🙌 is very important 🙏🙌❤, Thank you Anoja teaching all this information, have a better life and living 🙏❤💙😊

  • @maddumabandara714
    @maddumabandara714 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දීර්ඝයුෂ සුවයම අත් වේවා තෙරුවන් සරණයි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමිය ට...

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว +2

    Ommmm, Ommmm ada tamai hariyata danagathe teruma. Thank you, thank you, thank you. 🌹🌹🌹🌹🌹

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว +4

    Buddha dharshanaya wikurthi Karanne ape samahara cheewara Darren.oba wage aya me minisssunta nirogiwa Inna kiyala dena EKA Buddha dharshanaya thula thiyenawa.eka nisa obata pin godak.

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy 6 หลายเดือนก่อน +1

    ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @sunilgodage3175
    @sunilgodage3175 ปีที่แล้ว +1

    නිරවුල් කරුණු, මත පදනම් වූ සාධාරණ සාකච්ඡාවක් දැනුම් පද්ධතියක්. මේ නාලිකාවෙ ඉපැයීමක අරමුණක් අපට පෙනෙන්නෙ නෑ. තෙරුවන් සරණයි ඔබතුමියට.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි . ඔව් පරන වීඩියෝ බලන්න. ජීවිතයට අවශ්‍ය දේවල් දෙන්නේ. ගැලරියට ඕපදූප නෙවෙයි. හැබැයි මේවා මිනිස්සු අතරට ගෙනයන්න ඔබලාත් මට උදවෙයි කියා හිතනවා. 🤗😍🙏

  • @dhammikaparanavithana980
    @dhammikaparanavithana980 ปีที่แล้ว

    ❤ස්තූතියි ඔබ තුමියට. දීර්ඝායුෂ ලැබේවා.

  • @himafashion5124
    @himafashion5124 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති ඔබ තුමියට

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 ปีที่แล้ว +1

    සුවපත් වේවා ...ජය

  • @mangalikakasthuriarachchi7088
    @mangalikakasthuriarachchi7088 ปีที่แล้ว

    om sathgayama kranakota mas malu walin walakinna onada phada denna. Theruwan saranai obathumiyata.

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +1

    Santhosai anoja akke oyata deergausha jesupihitai

  • @sumudubhashini8178
    @sumudubhashini8178 ปีที่แล้ว

    ඔබතුමියට හා ෙමම උතුමි කර්තව්‍යයට සමිබන්ධ සියලු ම ෙදනාට සමිමා සමිබුදු සරණයි🙏🙏🙏

  • @sujanigamage845
    @sujanigamage845 9 วันที่ผ่านมา

    Sthuthiyi oba thumiyata 🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    Obathumiyata නිදුක් nirogi සුව ලැබේවා පතමි

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 ปีที่แล้ว +1

    Theruwansaranai siyaludewi pihitai obathumiyatath, semadenatamath....!

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +1

    Much obliged theruwan saranai

  • @ashokakumudini8266
    @ashokakumudini8266 ปีที่แล้ว

    ඕම් කාරය කියද්දි හුස්ම ගන්න ආකාරය ගැන ඔබතුමිය කියලා දුන්නා නම් ගොඩක් වටිනවා .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 10 หลายเดือนก่อน

      සාමාන්‍ය හුස්ම ගැනීමම තමයි. ගැබුරු හඩක් ඇහෙන්නේ, pitch තාර තාවය අඩුවෙන් ඒ කියන්නේ පහල පිච් එකක කියන නිසයි. 😊❤

    • @ashokakumudini8266
      @ashokakumudini8266 10 หลายเดือนก่อน

      @@anojaweerasinghe5764 Thank you madam

  • @udeniperera1369
    @udeniperera1369 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      🙏🙏🙏❤

    • @LGK-bb1bq
      @LGK-bb1bq ปีที่แล้ว

      Yoga karaddi bududahmta hani wenne kohomada ? Dann tharam thami

  • @pathmajayalath4350
    @pathmajayalath4350 ปีที่แล้ว +1

    අනේ ලොකු දෙයක් මම ඕම් උදේ හවස කරනවා..නමුත් ඔබතුමියගෙන් අද ව්ස්තරාත්මක ඇසුවා.ඔබට බුදුසරණයි .🙏

  • @proxydigitalworld8334
    @proxydigitalworld8334 ปีที่แล้ว

    ජයම වේවා ..ඔබට ජයම වේවා .. යහපතම වේවා ..
    ආදරෙයි අනෝජක්කේ..❤️❤️❤️

  • @fatimalatah2213
    @fatimalatah2213 ปีที่แล้ว

    ඔබතුමිය ට ස්තූතියි තෙරුවන් ගුණ දහම් ලැබේවා

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว +1

    🙏💐🙏
    ස්තුතියි ඔබ තුමියට .

  • @hemamalahewa7573
    @hemamalahewa7573 4 หลายเดือนก่อน

    🙏🏼ස්තූතියි!ස්තූතියි!ස්තූතියි!🙏🏼විශ්වමාතාවනි ඔබට අනේකවාරයක් ස්තූතියි!ස්තූතියි!ස්තූතියි!🙏🏼 ආදරෙයි විශ්වමාතාවනි !🙏🏼විශ්වයේ හඩට මගේ නමස්කාරය 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබතුමියට!!!බුදුසරණයි!!!

  • @ajanthabandara8078
    @ajanthabandara8078 9 หลายเดือนก่อน

    Thank you very much for your guidance. Theruwan Saranai. 🙏 🙏🙏🙏🙏

  • @jcjlr678
    @jcjlr678 ปีที่แล้ว +4

    This channel helps me a lot to sooth my mind..And your teaching is amazing and describe everything precisely..and I can see the serenity and braveness from you..
    Please keep it up Mrs Anoja ..
    Good luck to you and the team❤️

  • @virajrathnayake6198
    @virajrathnayake6198 ปีที่แล้ว +3

    මැඩම්, චක්‍ර 7 ගැනත් vedio එකක් කරනවානම් ගොඩක් වටිනවා.. ඔබ තුමිය ට නිදුක් නිරෝගී බව පතමි.. 🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +3

      කරන්නම් පුතේ. මේවා share කරන්න. 🙏🙏🙏

    • @LGK-bb1bq
      @LGK-bb1bq ปีที่แล้ว

      Mamth kamathii👍