කටහඬ - 3 - නිදහස්, නිරවුල් , ලස්සන කටහඬකට කැමතිද ? පුහුනුවී බලන්න | Breathe With Anoja | Ep 38

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • "Breathe with Anoja" - Anoja Weerasinghe
    In this video Anoja Weerasinghe explains in this voice training exercise how to get more resonance or depth in the speaking voice.
    Directed by: Channa Deshapriya
    Director of photography: Channa Deshapriya
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Varuni Alponso
    Editor/Colorist: Wishwa Ranga Surendra
    Recordist: Striner Macklain Adams
    Camera & equipments rental: Magic Lantern (Pvt) Ltd
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breathe with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #VoiceTraining #උච්චාරණය #කටහඩපුහුණුව #VocalWarmUp #VoiceTrainingExercise #AnojaVoiceTraining #ImproveVoice #VoiceExercise #VoiceTraining #Yoga #BreathingExercises #Covid 19 #AnojaWeerasinge #BreathewithAnoja #AbhinaYogaGurukula #breathwithanoja #anojaweeofficial #anojawofficial #episode26 #yoga #breathingexercise #breathe
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, assume all risk of injury to yourself.

ความคิดเห็น • 468

  • @sumithmandanayaka2258
    @sumithmandanayaka2258 2 ปีที่แล้ว +44

    දැනුම මෙලෙස නිරව්ල්ව ලෝබ නොවී දීම මහා පිනක්. ඔබ තුමියට නිදුක් නිරෝගී සුව

  • @malanigamage329
    @malanigamage329 2 ปีที่แล้ว +18

    මා උපන් බ්මේ උපන් ඔබ තුමිය අපේ රටට සම්පතක් බුදුසරනයි ගුරු මැනියනි ♥️♥️♥️

  • @a.deepthi2903
    @a.deepthi2903 2 ปีที่แล้ว +37

    අනේ ගොඩක් ස්තූතියි මැඩම් මේ කාලේ මනුස්සයන්ට දරුවන්ට වියදම් කරන්න සල්ලි නැති වෙලා ඉන්න වෙලේදි මේ වගේ වැඩසටහනක් කරන ඔබට මා හිස නමා ආචාර කරනවා

  • @anuradhaedirisinghe1419
    @anuradhaedirisinghe1419 3 ปีที่แล้ว +55

    මාගේ ආදරණීය ගුරැතුමිය🙏❤️ මොනතරම් නම් වටින වැඩසටහනක්ද… “අභින” භූමියට ඇවිත් මම ඉගෙන ගත්ත වටිනා පාඩම්… ස්තූතියි ගුරැ මෑණියනි 🙏❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +6

      මම ඔබ ගැන ගොඩාක් ආඩම්බරයි මගේ පුතේ. 🤗😘

    • @suduputha4020
      @suduputha4020 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 ane teacher apit teachergen sangeethaya igena ganna barida teacher..plzz kiyanakoo teacer

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว

      @@suduputha4020 වැඩ මුලුවට සම්බන්ද වෙන්න.

    • @suduputha4020
      @suduputha4020 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 kohomada teacher sambanda wenne..koheda thiyenne kiyannakoo..teacher plzz😪🙏🙏🙏

    • @eracooking
      @eracooking 2 ปีที่แล้ว

      A very valuable program for all of us Thank you very much

  • @NayadaraT
    @NayadaraT 3 ปีที่แล้ว +45

    මේ දැනුම නොමසුරුව හැමෝ එක්කම බෙදාගන්න එකට මගේ ප්‍රණාමය මැඩම්! 🙏

  • @ureshamaduwanthi3579
    @ureshamaduwanthi3579 3 ปีที่แล้ว +33

    මැඩම්ගෙ හිනාව හරිම ලස්සනයි,,❤️‍

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      🤗😘

    • @worldwiner267
      @worldwiner267 ปีที่แล้ว

      මගෙත් හිනාව ලස්සනට තිබුනා ඒත් අර ඇස් කරකලා මූණ විකාර කරාට පස්සෙ හිනාව අවුලක් වෙලා වගේ

  • @wimalmhg1198
    @wimalmhg1198 ปีที่แล้ว +4

    ඔබතුමියට බොහෝම පින්...!!!🙏🙏🙏
    මුදල් ගෙවා ලබාදෙන දැනුමක් ඔබතුමිය මේ ආකාරයෙන් නොමිලේම ලබාදීම ගැන බොහෝම ස්තූතියි ...

  • @ishanianoma6712
    @ishanianoma6712 17 วันที่ผ่านมา +1

    මට වයස 17යි..මම යූටියුබ් කරන්න ගත්තම තමයි මට තේරුණේ මගේ වොයිස් එක ගොඩක් දුර්වලයි කියලා මොකද මම සාමාන්‍යයෙන් කතා කරද්දී හොඳ වුනත්, ගොඩක් වචන මම හරියට ශබ්ද කරන්නෑ.. ඉතිං මේ වැඩ සටහනට ගොඩක් ස්තුතියි ❤

  • @supunsatheendre2466
    @supunsatheendre2466 2 ปีที่แล้ว +9

    මේවගේ දැනුම සල්ලි දීලවත් ගන්න බැරි දේවල් .
    ඒ තරම් වටිනවා.
    ගොඩක් පින් මැඩම්.
    ජය වේවා ..❤❤

  • @RupaWanigasekara
    @RupaWanigasekara 3 หลายเดือนก่อน +1

    හරිම වැදගත් මැඩම් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ♥️♥️♥️

  • @srirajarajeshwariammanhatt9719
    @srirajarajeshwariammanhatt9719 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටින වැඩසටහනක්‌. අපි දිනපතා පුරුදු පුහුණු වෙනවා. Miss කියන විදිහටම ඒ දේවල් කලාම අපේ මුහුණටයි සිතටයි පුදුම සනීපයක් දැනෙන්නේ. ගොඩක් ස්තුතියි miss. 👏👏👏

  • @CAR_POR
    @CAR_POR 2 ปีที่แล้ว +3

    මගේ ජිවිතෙ මම TH-cam ඔස්සේ සැහෙන්න විඩියෝ ප්‍රමාණයක් බලා තිබෙනවා.. එත් මට එ කිසිම දෙයක් හරියට තෙරුම් ගන්න බැරි උනා. මම කාවත් විවේචනය කරනවා නෙමෙයි... එහෙත් අනොජා මැඩම් ඔබ තුමියනම් ඇත්තටම පිංවන්තියක්.. මොකද ඔබ තුමියගේ ඉගැන්වීම් හැකියාව 100000% තෙරුම් ගන්න හරිම ලෙසී.. මිස් ඔබ තුමියට පිං. ❤❤ තව තවත් මේ වගේ විඩියෝ කරන්න ලැබේවා.. ආයූ බෝ වේවා මිස් ... ❤❤

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 4 หลายเดือนก่อน +2

    ඔබ තුමියට බොහෝ පින්....❤❤❤❤❤❤

  • @maithreebandara9222
    @maithreebandara9222 ปีที่แล้ว +5

    ඔබතුමිය ඉතා දක්ෂ ගුරුතුමියක්.විඩාව ගැන නොසිතා කරන අවංක කාර්යට මගෙ ගෞරවය පුදකරමි.

  • @Sheerfashionhubmodels
    @Sheerfashionhubmodels 9 หลายเดือนก่อน +1

    මාර වටිනවා මැඩම්...මාත් සිංදු කියන්න ආසයි.මට මේ විඩියෝ සිරියස් එක මාර උදව්වක් උනා....බොහොම පිං මේ දේ අපිට නොමිලේ ලබා දෙනවාට කවෘත් මෙහෙම දෙයක් කරන් නෑ මුදල් නිසා ඔබතුමිය මේ කියලා දෙන දේවල් අමරණීයයි....මාගේ ප්‍රණාමය ඔබ තුමියට හා සියලු අනුග්‍රාහකයින්ට...❤❤❤

  • @NiranjanWijerathna
    @NiranjanWijerathna 2 หลายเดือนก่อน

    සංගීතය කියන විශයෙදි මම එක වචනයක් හරි මුලින්ම ඉගෙන ගත්තෙ,,,, ඉගැන්නුවේ මගෙ රත්තරං අම්ම,,, ඒ මෑනියෝ තමා මේ ඉන්නෙ,,, මෙහෙම දකින්න හරි ලැබෙන එක ලොකු සතුටක් මෑනියනෙ.. මගෙ ආයුශත් අරන් ගොඩාක් කල් සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ගුරු මෑනියනී,,,,,

  • @adtflk
    @adtflk 3 ปีที่แล้ว +15

    අපට ඉතාම ව්ටිනා ඖෂධයක් බදු මෙවන් වටිනා වැඩසටහන් කරන්නට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා කියා. ලක්ෂ ගනන් වියදම් කරල පිටරටවල රංග පාසැල් වලට ගියත් මේවගේ නිරවුල්ව ශිල්පය අපට ලැබෙයි කියා අප විශ්වාස කරන්නෙ බැහැ. අත්දැකීමෙන් අප එය දන්නා කරැණක්.
    ඉතාම අගයකොට සලකනවා හුගක් මහන්සිවෙලා මෙවැනි ඉතා ප්‍රයෝජනවත් වැඩසටහන් නිශ්පාදනය කිරීම පිළිබදව. අපි බලාගෙන ඉන්නවා තව තවත් මේ වගේ වැඩසටහන් එනකල්.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +2

      මට දෙන දිරිය ශක්තියට ගොඩක් පින්. 🤗😘

  • @chetla1111
    @chetla1111 3 ปีที่แล้ว +4

    Mamath Anoja misgen guruharukam labapu kenek.dawasak ho eya yatathe igana ganna lebune mage wasanawakata.mage voice eka godak lassana une saha voice eke range eka wedi une ethumiya nisa.obata godaaak pin.dergayusha lebewaa.budu saranai.🙏🙏🙏❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි පුතේ . මේක ප්‍රයෝජනවත් වන අයට යවන්න පුතේ . 🤗😘

  • @kamaljayasinghe3837
    @kamaljayasinghe3837 18 วันที่ผ่านมา

    අපේ කාලයේ සිනමා වීරවරිය. ස්තුතියි ඔබ තුමියට.🙏.
    හරිම උනන්දුවෙන් මම ඔබ තුමිය අනුගමනය කරමින් ඉන්නව විදේශයක සිට.
    වෙනමම විෂයක්.........

  • @thusharawijesekara6303
    @thusharawijesekara6303 2 ปีที่แล้ว +6

    අපට ඕනී voice traning ❤️🖤 thank you very much 😍💐

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 ปีที่แล้ว +26

    අනේ මුදල් ගෙවලා ඉගෙනගන්න බැරි අපට මහගු අවස්ථාවක් මැඩමි..දෙවි පිහිටයි ඔබට.

  • @anuperera5162
    @anuperera5162 2 ปีที่แล้ว +3

    ස්තූතියි අනෝජා miss,
    හොදටම තේරුම් ගන්න පුලුවන් වුනා

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 2 ปีที่แล้ว +2

    අනේ ඇත්තමයි බොහොම වටිනා වැඩසටහනක් මගේ මුහුණට පුදුම සැහැල්ලුවක් දැනුනා ප්‍රමාදවී හෝ ඔබතුමියගේ වැඩසටහන බැලිමට ලැබිම වසනාවක් බොහොම ස්තුතියි ඔබතුමියට දිර්ගායු ලැබේවා! උදාවන සෑම දිනක්ම නිරෝගිමත් දිනයක්ම වේවා !

  • @amilapradeep357
    @amilapradeep357 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩාක් පිං. මගේ කටහඩ නිසා මම මාර විදිහට මානසිකව වැටිල ඉන්නෙ. ඔබ තුමිය ආදරනීය ගුරුවරියක් විදිහට කියල දුන්න ගොඩාක් පිං. ගොඩාක් ස්තූති

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මැඩම්. ඔබ තුමියට නිදුක් නිරෝගී සුව!

  • @ruwininanayakkara6300
    @ruwininanayakkara6300 2 ปีที่แล้ว +7

    දීර්ඝායු වේවා...❤️🔥💐

  • @pasindulakshan9962
    @pasindulakshan9962 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතීයි මැඩම්

  • @palithaph4027
    @palithaph4027 2 ปีที่แล้ว +1

    කට හඩ පුහුණු වීමට වයස බල පානවද මිස්.ජයෙන් ජයම වේවා .

  • @sinclairrohan3501
    @sinclairrohan3501 ปีที่แล้ว +5

    Your lessons are really great. The way you present this is amazing. I really do enjoy your vocal training sessions. Thank you.

  • @anuradissanayake8255
    @anuradissanayake8255 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන ඇත්තටම ඉතාම වැදගත් ,දුර්ලභ ගණයේ අවස්ථාවක්.....
    ස්තුතියි මැඩම්,
    DISSANAYAKE
    DMS FOOD PRODUCT POLONNARUWA SRI LANKA

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +5

    පැහැදිලිව කියාදුන්නාට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි !

  • @amilavijendra5602
    @amilavijendra5602 ปีที่แล้ว +1

    සුපිරි

  • @nilanthiwijesingha3072
    @nilanthiwijesingha3072 2 ปีที่แล้ว +4

    මගේ ආදරණිය ගුරැතුමිය
    ....උපතිනම ලස්සන කටහක් නැත්නම් කොච්චර උත්සහාකලත් සිංදු කියන්න බෑ නෙද...

  • @ranildeshapriya8719
    @ranildeshapriya8719 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති මැඩම්..මේ දෙන උපදෙස්වලට..ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 28 วันที่ผ่านมา

    සීදේවි මිස් කෙනෙක් ඔයා. ගොඩාක්. ලස්සනයි. තමන්ගේ. රටේ සහෝදර සහෝදරියන් ට මෙවැනි දේ. ඉගැන්වීම්. ස්තුතියි ඔබට .

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් උනා, ස්තුතියි, බුදුසරණයි මැඩම්.

  • @nilaniliyanaarachchi6936
    @nilaniliyanaarachchi6936 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමිය. දීර්ඝායුෂ වේවා

  • @lakshikalalanie4702
    @lakshikalalanie4702 3 ปีที่แล้ว +7

    හැමදාමත් හද පෞර්ෂය නංවන්නට, ගත පෞර්ෂය නිවැරදිව, නීරෝගීව තබා ගැන්මට සහයවන අග්‍රගන්‍ය සිනමා නිළි, අප ගුරු අනෝජා ගුරුමතාවට නිබද ජය වේවා

  • @DipaLoka
    @DipaLoka ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි . ගොඩක් පිං

  • @nalakasampath3659
    @nalakasampath3659 3 หลายเดือนก่อน

    මගේ මුළු හදවතින්ම.... ස්තූති යි.කරවා... මිස්...මෙවැනි වටිනා . ශ් ර දැ හැනක්.අප හමුවේ තැබුවා වට..👏👏🎶🎸🎸🎶🎶🎶🙏🙏🙏🙏 විශ්ව මාතාව පිහිටා..🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි සැමදා ඔයාට මිස්....🙏🙏🙏🙏🙏🙏😊

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +5

    ආයුබොහෝ වේවා !!!
    බොහොමත් පින් ඔබට තෙරුවන්සරණයි 🎶🌺♥️🌺🎶

  • @kalubadanagetharaka4044
    @kalubadanagetharaka4044 2 ปีที่แล้ว +2

    හොඳට කියලා දෙනවා

  • @aishu1152
    @aishu1152 ปีที่แล้ว +1

    අනේක වාරයක් ඔබ තුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @champarupika
    @champarupika 2 ปีที่แล้ว +1

    Anoja akke mama th ealesinma prarthanaa karanawaa..sthuthii oyata...theruwan saranin devirakawaranin niduk neeroogee wevaa....

  • @chandrikachandrika5678
    @chandrikachandrika5678 3 หลายเดือนก่อน

    ලොබ.නොවේ .ඔබ.තුමිය.කරන.මෙ.සත්ක්‍රියවට.බොහොමයක් .පින්.අත්වෙවා.ඔබ.තුමිය යට.නිදුක්.නිරොගි.සුවය.❤❤❤❤❤

  • @amilaachilles1447
    @amilaachilles1447 2 ปีที่แล้ว +2

    ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤🙏🙏🙏

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි මිස් විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @purnimamedis6345
    @purnimamedis6345 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම මගේ වචන උච්චාරණය සමහර තැන් වලදී වරදිනවා...ළඟකදී ඉදලා තමා මට ඒක දැනුනේ..මම මේ අභ්‍යාසය හොදින් හුරු වෙනවා මම හිතනවා මේක මට පිටුවහලක් වේවි ..ස්තුති ඔබතුමිය ට.මුදලට කොටු වෙලා ඉන්න මේ සමාජයේ මෙහෙම මෙහෙවරක් කරනවට.

  • @wasanthimolligoda6811
    @wasanthimolligoda6811 3 ปีที่แล้ว +3

    ඉතාම වටිනවා මිස්,,,මේ තරම් විස්තරාත්මකව පැහැදිලිව කියලා දෙන අය අඩුයි,,බොහොමත්ම ස්තුති ❤️❤️❤️💐

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      I ඉතින් හොදට පුහුනු වෙන්න .අනිත් අය සමග බෙදා ගන්න. 😘🤗

    • @madushan1201
      @madushan1201 2 ปีที่แล้ว

      Ou.anik eka mudal aya kirimak natiwa sangeethayata adaraya karana ayawa train karana ekata godak sthuthi teacher ♥❤💖goda kaalayak hewwa deyak me.ada tama hambune😍😍

  • @sumihiriliyanage9230
    @sumihiriliyanage9230 3 ปีที่แล้ว +1

    හරිම අපූරුයි, හරිම වටිනා පාඩමක්. ඔබතුමියට ගොඩාක් ස්තුතියි!, ගොඩාක් පින්! ආයුබෝ වේවා, සුවපත් බලය නිරතුරුවම ලැබේවා! ජයෙන් ජයම වේව!

  • @siwkonasl3901
    @siwkonasl3901 2 หลายเดือนก่อน

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි ඔබ තුමියට.

  • @WijendraKanakkahewage
    @WijendraKanakkahewage 2 หลายเดือนก่อน

    ඔබතුමිය ඇතුළු සියලුම දෙනටම නිදුක් නිරොගි වාසනාවන්ත දිර්ගායුශ සපිරි සුබ අනාගතයක් වේවා 🙏❤️🙏

  • @naweendanushka3358
    @naweendanushka3358 ปีที่แล้ว

    ඔබතුමියට බොහොම පිං , මේව කවදාවත් අහල තිබුනේ නෑ .නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @lalithsamaranayaka7870
    @lalithsamaranayaka7870 2 ปีที่แล้ว +1

    මිස් මිස්ගේ class එක නම් ගොඩක් හොදටම තියනවා ඇත්තටම ගොඩක් ස්තූතියි මේ කරන වැඩේට
    මිස් මට ප්‍රශ්නයක් තියෙනවා

    • @lalithsamaranayaka7870
      @lalithsamaranayaka7870 2 ปีที่แล้ว

      මිස් මන් හෙමින් සින්දු කියනවනම් ගොඩක් ලස්සනට ඇහුනට එක සද්දෙ වැඩියෙන් කියනවනම් ටිකක් කැතට නේ ඇහෙන්නේ සාමාන්‍යයෙන් සින්දු ටිකක් හයියෙන් නේද කියන්න ඕනි ??
      මේක අමුතු ප්‍රශ්නයක් වගේ ඒත් කරුණාකරල මේකට උත්තර එවන්න පුලුවන් ද ??

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +2

    ඔබතුමියට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි ආයුබොහෝ වේවා.🙏

  • @wassanadarmadeshana9842
    @wassanadarmadeshana9842 3 หลายเดือนก่อน

    ඔබට බොහෝම පින් 🙏

  • @wasanthafernando8712
    @wasanthafernando8712 2 ปีที่แล้ว +2

    අැත්තටම කන්නාඩියෙන් මුහුණ බලද්දි ලස්සන ප්‍රසන්න පෙනුමක් අැවිත් ස්තුතියි ඔබ තුමියට

  • @manelfernando3004
    @manelfernando3004 2 ปีที่แล้ว +3

    කියන්න බැරි තරම් ස්තුතියි ඔබතුමියට ! ආදරෙයි !!

  • @srilankanbestflipsslflips2132
    @srilankanbestflipsslflips2132 2 ปีที่แล้ว +3

    තැන්කියු අහම්බෙන් අපිට හමු උනේ හොඳ voice training එකක්

  • @buddhikasamarashingha6056
    @buddhikasamarashingha6056 3 ปีที่แล้ว +4

    Super! We we're waiting for this..
    Thanks! Madam for continuing voice training..🙏🙏

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em ปีที่แล้ว

    පොඩි කාලේ ඉදලම නිවේදිකාවක් වෙන්න ආසවෙන් ඉදපු මට ඒ හීනේ හැබෑ කරගන්න බැරි උණු නිසා මම යූ ටියුබ් චැනල් එකකින් ඒ වැඩේ පටන් ගත්තා.ඒකට මට ඔබ තුමියගේ මේ විඩියෝ ගොඩක් වටිනවා

  • @VijayaScoutCamp
    @VijayaScoutCamp 3 ปีที่แล้ว +2

    කොයිතරම් වටින දේශනයක් ද ....ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා!!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      🙏🙏🙏practise කරන්න . Share කරන්න

  • @janakapradeep7143
    @janakapradeep7143 2 ปีที่แล้ว +2

    The best lesson වටිනව. ජය වේවා...👏

  • @nandikasamarasinghe688
    @nandikasamarasinghe688 2 ปีที่แล้ว +2

    බොහොම වටිනා වැඩසටහනක්.❤❤❤❤🙏🙏🙏

    • @rangakumara2342
      @rangakumara2342 2 ปีที่แล้ว

      උතුම් වැඩැක් මැඩම්

  • @Gaming_Dhana
    @Gaming_Dhana 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොද වීඩියෝ එකක් , මේ වගෙ වීඩියෝ වැදගත් ,,, Good luck

  • @renukadissanayake2342
    @renukadissanayake2342 2 ปีที่แล้ว +1

    Very good video. Thank you so much madam.

  • @ramyaarmstrong6284
    @ramyaarmstrong6284 2 ปีที่แล้ว +2

    Thank you so much 🙏❤️

  • @user-oh1uw1rg8p
    @user-oh1uw1rg8p 4 หลายเดือนก่อน +1

    ජීවිතේට නොදැන හිටපු ගොඩක් දෙවල් දැනගත්තා ❤

  • @vineethadesilva456
    @vineethadesilva456 2 ปีที่แล้ว +3

    Excellent..
    Triple gem bless you and your family members.

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 2 ปีที่แล้ว +1

    දීර්ඝආයුෂ ලැබේවා ඔබතුමියට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +6

    Thank you miss ❤🙏

  • @mangusofficial
    @mangusofficial 3 ปีที่แล้ว +2

    Worth watching madam! ❤️

  • @hansageedilhara318
    @hansageedilhara318 2 ปีที่แล้ว +3

    නියමයි මැඩම්.ගොඩක් වැදගත් උනා.

  • @apsarasadamini416
    @apsarasadamini416 3 ปีที่แล้ว +4

    Thank you so much anoja aunty😘❤very valueble lesson, i love you😘😘😘🙏🙏

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 2 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් පින් තෙරුවන් සරණයි❤🙏

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +1

    Thank you mis.. Voice training mn asai.. Niduk nirogee suwayam labewa obat anoja amme🙏🙏

  • @nandarany288
    @nandarany288 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට දිර්ගායු වෙිවා ස්තුතියි

  • @ranjithperera3952
    @ranjithperera3952 ปีที่แล้ว +1

    Very good lesson thank you

  • @slartvlogs8590
    @slartvlogs8590 2 ปีที่แล้ว +2

    Excellent program, thank you very much

  • @charithanugara1120
    @charithanugara1120 3 ปีที่แล้ว +2

    Thank you madam for your training sessions. I am a teacher by profession.Unfortunately I had not seen the earlier sessions. But I will go back and watch both sessions.
    Thank you once again.May God bless you abundantly.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +2

      චරිත කටහඩ 1, 2, බලන්න එපිසෝඩ් 3,4, හුස්ම ගැනීමත් හොදට බලා practise කර දරුවන්ට උගන්වන්න . මේවා share karanna. 🙏🙏🙏

  • @sujithnishantha1450
    @sujithnishantha1450 3 หลายเดือนก่อน

    මේ කාලෙකින් හොඳ ගුරු මෑණියන්
    කෙනෙකු හමුවුණෙ ඔබ තුමියට
    නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharawijesekara6303
    @thusharawijesekara6303 2 ปีที่แล้ว +2

    වටිනවා මේක ගොඩක් ❤️🖤

  • @gamageanurudda1190
    @gamageanurudda1190 2 ปีที่แล้ว

    Thanks mis mama o/l ගායනා කරන්නෙ . මේ video eka godak watinawa. 🤗

  • @dayachandrapala7591
    @dayachandrapala7591 10 หลายเดือนก่อน

    ඉතාම වැදගත් ඉගැන්වීමක් ඔබට බොහොමත් ස්තූතියි නෝනා මහත්මයා

  • @jayamahajayalath
    @jayamahajayalath หลายเดือนก่อน

    ඔබ තුමියට ජයවේවා,,,
    🙏❤️🙏

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +1

    Miss God blessed you today tomorrow all youer Life love you Like you has like a Sister your excellent person ☺️😍🤗🙏

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 ปีที่แล้ว

    Godak wedagath obathumiyata godak pin budu saranai

  • @jwhelpdesk1669
    @jwhelpdesk1669 2 ปีที่แล้ว +1

    exceptionally accommodating

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 ปีที่แล้ว +2

    🙏💗❤godak වටිනවා madum බුදු සරණයි ..

  • @janaki__gammudali7091
    @janaki__gammudali7091 ปีที่แล้ว +2

    Thank Uhhhhh very much"❤

  • @imdevage8407
    @imdevage8407 ปีที่แล้ว

    තේ වලින් අපව දැනුවත් කරනවට ගොඩාක් ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි

  • @wimukthitharanga9559
    @wimukthitharanga9559 3 ปีที่แล้ว +2

    the best ever. usefull i did together mam🙏💐👏

  • @maliperera5413
    @maliperera5413 2 ปีที่แล้ว +2

    Thank you ma'am, I like your program, God bless you ❤️❤️

  • @EDIMUSICBOX3938
    @EDIMUSICBOX3938 ปีที่แล้ว +1

    thanks miss ඇත්ත්ටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මට මේ දේවල් ඕනි වෙනවා මම සිරස ටීවී එකේ sing කරනවා ගොඩක් පිං.❤

  • @malikanarangasange1908
    @malikanarangasange1908 3 ปีที่แล้ว +3

    Excellent program,thank you very much madam.💘

  • @Rana-derana
    @Rana-derana 2 ปีที่แล้ว +1

    එක වටිනවා.ස්තූතියි මැඩම්👍👍

  • @chamindaranasinghe8837
    @chamindaranasinghe8837 4 หลายเดือนก่อน +1

    thank u madam.aayubowewaa!!!

  • @thusithabalasooriya7536
    @thusithabalasooriya7536 3 ปีที่แล้ว +33

    The best lesson! Thank you madam.

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +3

    Thank you very much for sharing your lessons

  • @Pyasiri
    @Pyasiri 4 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි