දියවැඩියාවද? අප්‍රමාදීව මේ යෝග ආසන පුහුණුවෙන්න. | Breathe with Anoja | #78 ‍| HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • දියවැඩියාවද? අප්‍රමාදීව මේ යෝග ආසන පුහුණුවෙන්න.
    "Breathe with Anoja" - Anoja Weerasinghe
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Varuni Alponso
    Visual Producer: Pravin Jayaratne
    Production Facility: The Tube Studio by Dil Films
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd - 0779303211
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breath with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #YogaPoses #Diabetes #curediabetes #SivanandaYoga #AbhinaYogaSrilanka #YogaForTotalBeginners #YogaInSriLanka #YogaWithAnoja #AbhinaYoga #SivanandaYoga #SivanandaAbhinaYogaGurukula #නවකයින්සදහායෝග #අනෝජාසමගයෝග #අනෝජාවීරසිංහ #අභිනයෝග #සිවානන්දයෝග
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

ความคิดเห็น • 270

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว +28

    අනේ අනේ vedios නම් නොදා ඉන්න එපා මැතිනියනි.. අපිට නම් ඉතාම වැදගත්.. ඔබට බොහොම පින්.. 🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ඉතින් කෝ හොදට පුහුනු වෙනවාද ? Share කරන්නත් ඕනිනේ. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤

  • @geethasedara5542
    @geethasedara5542 2 หลายเดือนก่อน +1

    අනික ඔබ විසින් මේ දේවල් බෙදා හරින්නෙ ඉතා මත් සත් භාවයෙන් බවත් මුදල් ඉපයීමේ අරමුනකින් නොවන බවත් මට විශ්වාස යක් තියෙනවා . ඒ නිසා බලන අය කෙසේ වෙතත් ඔබේ දැනුම බලන අය වෙත බෙදා දෙන්න .🙏

  • @wsifernando5656
    @wsifernando5656 ปีที่แล้ว +8

    ඔබ තුමියටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා.දිගාසිරි ලැබේවා .තෙරුවන් සරනයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඉතින් හොදට පුහුනු වෙනවා නේද ? Share කරන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +10

    මමනම් ඔබතුමියගේ සේරම විඩියෝ බලනවා.හරිම වැදගත්. ගොඩක් පිං ❤

  • @geethasedara5542
    @geethasedara5542 2 หลายเดือนก่อน

    මම නම් ඔබ තුමිය ගෙ මේ වැඩ සටහන් බලනවා අනුගමනය කරනවා .❤

  • @sudharmaperera5441
    @sudharmaperera5441 ปีที่แล้ว +7

    බොහෝම වටින වැඩසටහනක් ඔබතුමියගේ කාරුනික කටහඩ ඇසීමෙන් පවා හිත සුවපත් වෙනවා. වජ්‍රාසනය ජදා ගන්න උපදෙස් ටිකක් දෙන මෙන් ඉල්ලා සිටිමි ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරනයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      පෙන්නලා තියෙන විදිහට කොට්ට කීපයක් තියලා පටන් ගන්න. ටික ටික පහසු වෙනකොට කොට්ට ඉවත් කරන්න.බ්

    • @SmilingBinaryCode-yh5di
      @SmilingBinaryCode-yh5di 4 หลายเดือนก่อน

      Thank you 🙏🙏🙏❤❤❤

  • @djrupasinghe2591
    @djrupasinghe2591 ปีที่แล้ว +4

    ඔබට බොහොම පින් පැහැදිලිව කරුණාවෙන් මේ දෙන දැනුවත් කිරීමට.

  • @vijeniherath6215
    @vijeniherath6215 ปีที่แล้ว +5

    ඔබ තුමියගේ විඩියෝ ඉතාම ප්‍රයෝජනවත් මම දිනපතා හැකි අන්දමින් වි්‍යයම කරනවා ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරැවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      සතුටුයි විජෙනි . දන්න හැමට යවා ඒ අය දැනුවත් කරන්න. 🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +2

    ඔබ තුමිය මේ කරන සත්කාරය බොහෝ වටිනවා .එවගේම මෙපින් බලයෙන් ඔබ තුමියට නිදුක් නිරොගි සුවය ලැබේවා!!!!තෙරුවන් සරනයි . 💖👍

  • @shyamapeththawadu7714
    @shyamapeththawadu7714 ปีที่แล้ว +2

    අපේ යෝග පන්තියත්, මේ ලස්සන පරිසරයත්, අපට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. තදින්ම වහින දවස් වලටත් අපි යෝග පන්ති එන්නෙ හරිම ආසාවෙන්. ඒ විතරක් නෙවෙයි, පන්තියෙන් පස්සෙ ලැබෙන තේ එකත් අපි බොන්නෙ මේ ගහ යට. So, Anojaji thank you for the service you do, for the ones who can't participate physically.

    • @panthirigesomawathi9145
      @panthirigesomawathi9145 ปีที่แล้ว +2

      මේ පන්තිය තියෙන්නෙ කොහෙද දරුවො කරුනාවෙන් කියන්න

  • @dilinifernando7663
    @dilinifernando7663 ปีที่แล้ว +7

    ඉතාම වටිනා වීඩියෝවක්.. හරිම කාලීන අභියෝගයකට සැනසුම්දායී පිළිතුරක් ලබා දුන්නාට, සහ ඒ සියල්ල හරිම ආදරෙන් ඉතාම පැහැදිලි ලෙස අපිට කියා දුන්නාට , අනෝජා මහත්මිය ඇතුළු සියළුම කාර්යමණ්ඩලයට බෙහෙවින්ම ස්තූතියි ..
    නමස්කාරය !
    ආදරය සමඟ ..❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්සිදු වේවා. දන්න හැමට යවා ඒ අය දැනුවත් කරන්න. 🙏🙏🙏

    • @dilinifernando7663
      @dilinifernando7663 ปีที่แล้ว

      💖💖🙏🙏🙏🙏🙏
      අනිවාර්යයෙන්ම !

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 ปีที่แล้ว +2

    මම හැම එකක්ම බලනව ආසන කරන ව ඔබට නිදුක් නිරෝගී වේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      සතුටුයි . කරුනාකර හොදින් පුහුනුවෙන්න . අන් අයට,සුවපත් වෙන්න උදව් කරන්න. Share කරන්න. 😊❤

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 ปีที่แล้ว +2

    ඔබ තුමිය කරන සේවය අති ශ්‍රේෂ්ඨයි.
    රංජිත් සුදසිංහ .

  • @nilanthifernando8771
    @nilanthifernando8771 ปีที่แล้ว +2

    Thank you.

  • @sakuovitigala1750
    @sakuovitigala1750 ปีที่แล้ว +2

    ඔබ තුමිය video දාන එක නවත්තන්න එපා. පැහැදිලි ව ඔබ කියලා දෙනවා.ස්තූතියි ඔබතුමි යට.

  • @user-jw1xx8pk5r
    @user-jw1xx8pk5r 6 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා.දියවැඩියාව පාලනය කරමින් සිටින මා වැනි රෝගීන්ට.ඔබතුමියට තෙරැවන් සරණයි!

  • @nilminiudeni5889
    @nilminiudeni5889 ปีที่แล้ว +2

    ඔබතුමීයට බොහොම ස්තුතියි මෙවැනි දෙවල් පහදා දෙනවාට ඔබතුමිය අද.හරිම.ලස්සනයි
    තවතවත් මේවැනිදේවල්. කරන්න
    ශක්තිය දයිර්ය ලැබේවා. තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මම මගේ පැත්තෙන් උපරිමය කරනවා.ඔබලාගේ පැත්තෙන් ඔබලා පුහුනුවෙන්න .
      අනිත් අයටත් සුවපත්වෙන්න උදව් කරන්න. .share කරන්න .

  • @kanthirita8775
    @kanthirita8775 ปีที่แล้ว +1

    Thanks oba thumiyata

  • @swarnawijeratne9556
    @swarnawijeratne9556 ปีที่แล้ว +2

    වටිනා vidio එකක්. ඔබ තුමියට නිරෝගී සුව ලැබේවා ❤

  • @piyumirajakaruna7702
    @piyumirajakaruna7702 ปีที่แล้ว +4

    ❤Very valuable program madam... Thanks You 🙏

  • @mariafernada345
    @mariafernada345 5 หลายเดือนก่อน

    Obatthumiyata.stuhthi❤❤❤❤❤

  • @visakachitra3416
    @visakachitra3416 3 หลายเดือนก่อน

    කාලීන video 1 thank you very much

  • @manelmala782
    @manelmala782 ปีที่แล้ว +1

    Ane miss danna❤degatama harema wada gath bohoma sthuthi 🙏✍️

  • @chandralathamahendra-wu9wi
    @chandralathamahendra-wu9wi ปีที่แล้ว +1

    Ane digatama danna miss. Me vidio harima wedagath

  • @herathkamal362
    @herathkamal362 5 หลายเดือนก่อน

    Thank you so much this video.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 ปีที่แล้ว +19

    මට නම් හරිම වැදගත්, අවරුදු 15 විතර තුනටියේ කැක්කුමට බෙහෙත් විදපු මම ඔබ තුමියට පින්සිදු වෙන්නට හොදටම සුවපත් ❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +5

      මට ගොඩාක් සතුටුයි ශ්‍රියානි. ඔයාට තව තවත් සැනසීම ලැබේවා🙏🙏🙏

    • @ramya4267
      @ramya4267 ปีที่แล้ว +3

      ඔබ තුමියට බොහෝම ස්තුතියි

    • @panthirigesomawathi9145
      @panthirigesomawathi9145 ปีที่แล้ว +2

      ඔබ මෙතුමිගේ වීඩියෝ බලල කලාද

    • @sriyanimallikathuseyahewa8672
      @sriyanimallikathuseyahewa8672 ปีที่แล้ว

      @@panthirigesomawathi9145 ඔව්

    • @LK002B
      @LK002B ปีที่แล้ว +1

      Thanks mam

  • @anuraranasinhage3417
    @anuraranasinhage3417 ปีที่แล้ว +1

    ඔබ තුමියගෙ මේ ඉදිරිපත් කිරීම ඉතාම විශිෂ්ටයි.
    දැන් සමාජයේ පිරිමින්ට තිබෙන බහුල රෝගයක් තමයි පුලස්ති ග්‍රන්ථියෙ ඉදිමීම ඇතුළු රෝග. එම නිසා ඒ සදහා අවශ්‍ය යෝග ආසන ඉදිරිපත් කරන මෙන් ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්. මම උත්සාහ කරන්නම්. ඔබලාත් අපිට උදව් කරන්න. පුහුනුවෙන්න . අනිත් අයටත් සුව පත් වෙන්න share කරලා උදව් වෙන්න. 😊❤

  • @sunilashanthi2521
    @sunilashanthi2521 ปีที่แล้ว +2

    Bohoma pin oba timiyata mata aday class gana Dana ganna 🙏🏻💐

  • @rominafernando1525
    @rominafernando1525 ปีที่แล้ว +1

    Hama vidio aekakkma wadagath.stutie.nawathwanna aepa.oba tumiyage danuma apita godak watinawa

  • @leenapadmini2523
    @leenapadmini2523 ปีที่แล้ว +2

    බොහෝ පින් ඔබ. තුමියට කරුණාවෙන් කියා දුන්නාට මම පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕන ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඔව් ඉතින් හොදට පුහුනු වෙන්න ? Share කරන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤

  • @ramanidassanayake1783
    @ramanidassanayake1783 ปีที่แล้ว +1

    Thanks. Send yoga for asthma

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක්.ඔබතුමියට බොහොම ස්තුතියි .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. ඉතින් හොදට පුහුනු වෙනවා නේද ? Share කරන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว +1

    මේ අයුරින්ම සියලු දේවල් ඔබට පින් සිදුවන්නට හොඳින් කරනවා .මගේ මිතුරිය .බාග්‍යවතුන් වහන්සේගේ දර්මයට අනුවම බාවනාව වඩනවා.දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !🌺🥀🌹🌺🥀🌹❤️

  • @chandraperera6247
    @chandraperera6247 ปีที่แล้ว +2

    අපේ ගහ. දැක්කම දැනෙන්නේ පුදුම සනීපයක්. 💐💐💐

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අභින අපේම ජීවිතවල කොටසක් අපේ ගහ නේද?. 😊 වීඩියෝ එක share කරන්න. 😊❤

  • @sandakith6910
    @sandakith6910 ปีที่แล้ว +2

    ජයවේවා අක්කේ ඉතාම වැදගත් 🙏🙏

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 Thank you for your videos 🙏

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 ปีที่แล้ว +2

    Thank you, Miss Anoja as always. 😊

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 3 หลายเดือนก่อน

    Please continue with your vedios.

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว

    අපි අනිවාර්යෙන්ම බලනවා ඔබතුමියගේ යෝගා කරනවා. මම පිටරට ඉදල පාන්දරම නැගිටලා මීස්ගේ යෝගා කරල වැඩට යන්නේ .මිස්ගේ යෝගා හරිම ආසයි අහන් ඉන්න ලස්සනට පැහැදිලි කරනවා. මිස්ට දීර්ඝායු වේවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      හරිම සතුටුයි. හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤

  • @sepalimahawatta2352
    @sepalimahawatta2352 8 หลายเดือนก่อน

    අගේ කරමි ඔබේ.මෙම. වැඩසටහන ස්තුතියි ...🎉😊❤

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 ปีที่แล้ว +1

    ස්තුතියි මැඩමි

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +1

    ඔබ තුමියට තෙරුවන් සරනයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඉතින් හොදට පුහුනු වෙනවා නේද ? Share කරන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤

  • @nelkafernandopulle4708
    @nelkafernandopulle4708 11 หลายเดือนก่อน

    Thank you

  • @damayanthimanikkramagedra6324
    @damayanthimanikkramagedra6324 ปีที่แล้ว +2

    මට රොගය සැදී මාස දෙකයි මේ දැනුවත් කිරිමට ඔබ තුමියට පිං

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      1.ආහාර ගැන සැලකිලිමත් වෙන්න.
      2. ව්‍යායම කරන්න. මේ කියලා දෙන යෝග ව්‍යායාම දිනපතා කරන්න..
      3.සුභවාදි වෙන්න. භාවනා කරන්න. හොදින් relax වෙන්න. අවම පැය 6 ත් 8ත් කාලයක් හොද නින්දක් ලබා ගන්න.
      මේ වීඩියෝව අවශ්‍ය අය අතර share කරන්න.

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 ปีที่แล้ว +1

    Thank you 🙏 God bless you 🙏

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමියට අපි බලනවා

  • @user-lo2pb8zp4p
    @user-lo2pb8zp4p 3 วันที่ผ่านมา

    Anoja akke mama kuwet walk matanam me vidoyoo aka godak watnawa matat sini hedila enna oyata godak istuti

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 ปีที่แล้ว +1

    Thank you miss.

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩක් පින් ..ගොඩක් එපිසෝට් අපි බලනවා අදාල වෙන වයායාම දිනපතාම කරනවා අපි නිරෝගී කිරීමට ගන්න උත්සාහයට නැවත වරක් පින්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්සිදු වේවා. දන්න හැමට යවා ඒ අය දැනුවත් කරන්න. සැනසීමම ලැබේවා🙏🙏🙏

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +2

    Thank you and good luck in all your endeavours❤

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 ปีที่แล้ว +1

    Thank you so much 🎉I wish you all the best

  • @user-hd3nc6ye4p
    @user-hd3nc6ye4p ปีที่แล้ว +1

    Thank godak pin.

  • @user-mh3rp9mw1q
    @user-mh3rp9mw1q 9 หลายเดือนก่อน

    Ane digatama karanna miss

  • @mangalikaalison6255
    @mangalikaalison6255 11 หลายเดือนก่อน

    ඔබ තුමියට ⁣ තෙරුවන් සරණයි ස්තූතියි ❤🙏🙏🙏

  • @noeljayasundara684
    @noeljayasundara684 ปีที่แล้ว +1

    Thanks ❤

  • @wasanthananayakkara9160
    @wasanthananayakkara9160 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මේ විඩියෝ එකින් අපව දැනුවත් කලාට.

  • @user-jw1xx8pk5r
    @user-jw1xx8pk5r 11 หลายเดือนก่อน

    හොඳින් පැහැදිලි කරනවා.ස්තුතියි මහත්මියනි.

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 ปีที่แล้ว +1

    Thank you so much madam.. Theruwan Saranai. 🙏❤️

  • @chandradharmawimala387
    @chandradharmawimala387 4 หลายเดือนก่อน

    I am very happy
    I am having diabetic
    Thank you god bless

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว

    ඔබ තුමියටත් නිදුක් නිරෝගී දීර්ගායුස..ලැබේවා !!! බොහොම ස්තුතියි ..🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්. පුහුනුවෙන්න . අනිත් අයටත් සුව පත් වෙන්න share කරලා උදව් වෙන්න. 😊❤

  • @lakshmirajapaksha4344
    @lakshmirajapaksha4344 ปีที่แล้ว +2

    නිරෝගි වේවා මැඩම්🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින් ලක්ශ්මි. Share කරන්න හැමෝටම. Please. ❤😊

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +1

    Budusaranai❤️❤️🌹🌹

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ❤ හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත් වෙන්න උදව් කරමු. Share කරන්න please. බුදු සරනයි . 🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමිය ට බොහෝම පින් ස්තුති

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 7 หลายเดือนก่อน

    හරිම වැදගත් ඔබ තුමියට ස්තුති ❤❤❤❤

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමියට ❤

  • @shiraniperera9515
    @shiraniperera9515 ปีที่แล้ว +1

    Thank you !

  • @magladiesladies9052
    @magladiesladies9052 3 หลายเดือนก่อน

    THANKS MAM

  • @nilanthifernando8771
    @nilanthifernando8771 ปีที่แล้ว +2

    මිස් ගේ පන්තියට එන්න ආසයි. එත් දුර නිසා එන්න විදියක් නැහැ. මම මේ video හැම එකක්ම බලනවා. ස්තූතියි මිස්.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      බලල පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. Share කරන්න.

    • @kanchanalalanthi9959
      @kanchanalalanthi9959 ปีที่แล้ว

      Mn dawasaka obe aramyta ennwa. Dura nisa enne ba, mn dan purudu wenwa obe vedioes balala , oba me krana sewayta godak pin

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 5 หลายเดือนก่อน

    ස්තූතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට❤❤❤❤❤

    • @SmilingBinaryCode-yh5di
      @SmilingBinaryCode-yh5di 3 หลายเดือนก่อน

      ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ තුමයටස්තුතිය🙏🙏🙏

  • @manoricooray9899
    @manoricooray9899 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් පින්, ස්තූතියි.

  • @user-nt2zt1ss5q
    @user-nt2zt1ss5q ปีที่แล้ว

    ඔබ තුමියට තෙරුවන් සරණයි .

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 3 หลายเดือนก่อน

    ඔබ tumiyata බොහොම pin
    🌹🌹🌹

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 10 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබතුමියට 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @lakshmijayanyake2539
    @lakshmijayanyake2539 ปีที่แล้ว

    පුණ්‍යානුමෝදනා වේවා..ඔබතුමියට..නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ..💖🌹🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ගොඩාක් පින්සිදුවේවා .හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว +1

    Wish you a healthy life

  • @madhukaperera5199
    @madhukaperera5199 3 หลายเดือนก่อน

    Still we r following u mam

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 ปีที่แล้ว

    Good

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว

    Godak pin oyata niduk nirogi suwa labeewa

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 4 หลายเดือนก่อน

    මම Australiawe ඉන්නේ . බෙහෙත් ගොඩක් bonawa. ඔබ කරන සේවයට බොහෝම pin. මම me excercise ටික katannam.

  • @user-ry5ky1zq4p
    @user-ry5ky1zq4p ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට❤

  • @athulanishantha3667
    @athulanishantha3667 ปีที่แล้ว

    අනර්ඝයි ❤අද තමයි මන්ඩුක ආසනය කරන ටෙක්නික් එක හරියටම දැනගත්තෙ.ජය වේවා 🙏💜️

  • @padmaathauda1739
    @padmaathauda1739 ปีที่แล้ว

    Harima wathagath.ithamawatina wadasatahNak.api wayasa nisath partha hariyata obathumi kiyana arekarayata apahasuweema gananam hithata dukai.swabadajama eyai.samajayata karana hotha mehewarak.meya thakina thiyawadiya rogin unanduwethwa...❤ ❤ ❤budusaranai.....

  • @sandyasiriwardena5648
    @sandyasiriwardena5648 ปีที่แล้ว +1

    Bohomath watina episode ekak akkata neerogisuwa deergayusha labewa Budusaranai ❤❤❤

  • @nandikajayasinghe3873
    @nandikajayasinghe3873 ปีที่แล้ว +1

    Good program

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว +1

    සුව අත්වේව

  • @dushshanthifernando7992
    @dushshanthifernando7992 ปีที่แล้ว +2

    මම ආතරයිටීස් වලින් පිඩා විදින කෙනෙක් . සමහරක් යෝගා ආසන කරන්න අමාරුයි. ම්හත්මිය ඔබ තුමීට ගොඩාක් පින් අපි වගේ අයට සුදුසු යෝගා ව්‍යායාම කරලා පෙන්නන . තෙරුවන් සරණයි.🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +2

      වැඩිහිටියන්ට මෘදු යෝග, වැඩිහිටියන්ට සූර්‍ය නමස්කාරය තියෙනවා. ඒවා බලලා පුහුනු වෙන්න. 😊❤

    • @damayanthirenuka1495
      @damayanthirenuka1495 ปีที่แล้ว

  • @piyarathnapriyadarshani7318
    @piyarathnapriyadarshani7318 11 หลายเดือนก่อน

    Bohoma pin obata ❤

  • @shaymaranasinghe366
    @shaymaranasinghe366 ปีที่แล้ว +1

    ඔඛ තුමියට බොහොම ස්තුතියි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ❤ හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත් වෙන්න උදව් කරමු. Share කරන්න please.😊❤

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 ปีที่แล้ว +1

    Ane apita anukampa karala me ewal igatama karanna obatthumiyata godak pin

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුහුණු වෙන්න. අනිත් අයත් සුවපත් කරගන්න උත්සාහ කරමු. Share කරන්න . 😊❤

  • @user-li8mw5bz1u
    @user-li8mw5bz1u หลายเดือนก่อน

    Obata nidut.nirogi.suwaya labawa

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔබට thank you so much ❤🙏

  • @nisalrupesinghe9825
    @nisalrupesinghe9825 10 หลายเดือนก่อน

    හරිම වටිනවා

  • @user-uu2zq3hq8d
    @user-uu2zq3hq8d ปีที่แล้ว

    Mama aluthin value hari hoda sonata thiruwan saranai.

  • @Warunialphonso1165
    @Warunialphonso1165 ปีที่แล้ว

    Nirlobiwa dena danumata obathumiyata isthuthii.....🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම පිං. සුවපත් වෙත්වා. !!! 💐

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්. පුහුනුවෙන්න . අනිත් අයටත් සුව පත් වෙන්න share කරලා උදව් වෙන්න. 😊❤

  • @RamyaJayawardene-ev6ku
    @RamyaJayawardene-ev6ku 6 หลายเดือนก่อน

    අපි බලනවා.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว

    ඔබ thumiya ge වීඩියෝ හරිම වැදගත් ටික දවසක් මඟ හැරුණ ඔබට සහ කණ්ඩායම ට බොහොම pin .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අනේ එහෙම අතහරින්න,එපා. එවිට,හොද, වීඩියෝ මග ඇරෙන්න පුලුවන් . ඉතින් subscribe කරලා බෙල් icon එක press කරන්න . ඒ විතරක් නෙවෙයි. Share කරන්නත් ඕනි . 😅❤😊

  • @sunandaneekodikarage3103
    @sunandaneekodikarage3103 ปีที่แล้ว +1

    Miss Tibet yoga gana diatomaceous video danna

  • @layanalpemarathna9387
    @layanalpemarathna9387 ปีที่แล้ว

    Obathumiyata niduk nirogi digasiri lebewa