Lovely to see madam Anoja Weerasingha , Here’s the love that gave to us in return❤. Love you both . Thank you Mr . Janaka for doing this program for us.
Valuble woman, valuable actress, valuable actor, valuble interviewer altogether so valuble and educational discussion. Keep it up. Triplegem bless both of you!! Our country needs this type of artists & this type of discussions.
හරිම රසවත් හෝරාවක් ..ආදරෙයි අනෝජා අක්කෙ .❤❤දීර්ගායු වේවා ..ස්තුතියි ජනක අය්යා මේ වගේ හරවත් සාකච්ඡා අපිට ලබලා දෙනවට .👍👍👍❤️
ගොඩක් හොඳ වැඩසටහනක්
ජනක මාරම විදිහට දක්ෂ ලෙස සෙනෙහසින් අනෝජා මහත්මියගේ අදහස් එළියට ගන්නවා
බොහොම පිං ජනක , අනෝජා වගේ විශිෂ්ට, ආදර්ශමත් , කාන්තාවක්, අති දක්ශ රංගන වේදිනියක්, ආදරණීය බොරු ආටෝප නැති ගුරුවරියක්ව ඔබේ වැඩසටහනට ආරාධනා කලාට. ඇයට ගැලපෙන එකම වැඩසටහන. සාකච්ඡාව අවසානයේදී මට දැනුනේ පංති කාමරයක හිටියා වගේ. ඇගේ දැනුමෙක් බිඳක් හෝ වත්මන් පරපුරට අවබෝධ වේවා! Anoja darling nangi you are Anoja. Thats it. All the very best to you snf Janaka too.
👍
හරිම අාදරණීයයි
කථා විලාශය හරිම අකර්ෂණීයයි.එක හුස්මට බැලුවා.
💗💗💗
බොහොම ස්තුතියි ඔබට.👍
අත්දැකීම් තුළින් පරිණත වුනු කාන්තාවන්. ජිවිතේ ජයගත් කාන්තාවක්. සුබ පතනවා ඔබතුමියට. නිදුක් නිරෝගී සුවය. ඔබේ අත්දැකීම් තරුණ පරපුරට බෙදා දෙන්න
බොහොම ස්තුතියි ඔබට.👍
නියම වැඩසටහනක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහෝ ම ස්තූතියි
👍
ගත වුණු හැම තත්පරයක්ම කොයි තරම් බරද වටිනවද කියලා හිතුනා . ආදරෙයි අනෝජා අක්කේ පැලෙන්න.❤
LINES AND BEYOND මම ඉතාම ආසාවෙන් බලන වැඩසටහනක්. කතානායිකාව අපේ අතිවිශිශ්ට රංගවේදිනිය ආදරනීය අනෝජා අක්කා. හරිම ආදරනීයයි , අව්‍යාජයි. ස්තුතියි ජනක ❤️
හරිම සුන්දර කතා බහක්. ඔබ දෙදෙනා අප සිත්වලින් කිසිදා නොමැකී යන ආදරණීය , හෘදයාංගම චරිත. සුබ පැතුම් ජනක.
අති සාර්තක ශේශ්ට පූජනීය නිලියක්...හරීම සතුටින් ඉන්න බව මට දැනෙනවා .. තෙරුවන් සරනයි !! දීර්ගායු පතනවා!! නීරෝගීමත් දිවියකට සුභාශිංසන !!
බොහොම ස්තුතියි ඔබට.👍
@@janakakumbukage747කියලා කශ ඵ.මම
නියමයි නියමයි ලස්සන අදහස් ලස්සන වැඩ සටහනක් ජයවේවා සුභ අනාගතයක්
බොහොම ස්තුතියි ඔබට .👍
ඔබතුමියගේ වැඩසටහන් ඉතාම ආශාවෙන් බලනවා. සියලුම අදහස් අගය කරමි.තව සාකච්ඡාවල් කීයක් තිබුනත් හරිම උනන්දුවෙන් සවන්දෙනවා.ඔබතුමියගේ සියලු පැතුම් ඉටුවේවා !!!
බොහොම ස්තුතියි ඔබට.👍
මගේ දයාබර මිතුරිය .අපි ඔබට ආදරෙයි.අද හරිම ලස්සනයි .තෙරුවන් සරනයි !🌹🥀🌹🌺❤️
අනෝජා ඔබ ඉතාම වටිනා කාන්තාවක්.
ජානක ඔබ අති දක්ශ නිවේදකයෙක්.
බොහොම ස්තුතියි ඔබට.👍
Bohoma hoda sakaccawa asawenbaluwa
Anojamahathmiya mage ammage wayase eskole ekapantiye kiyala ammakuwa
අහගෙන ඉන්න හරිම ආසයි. සෑම පාසලකටම යෝගා ගුරුවරියක් සම්බන්ද කිරීමට ඇති බලාපොරොත්තුව අති සාර්තක වේවා....!!!
බොහොම ස්තුතියි.👍
"මෝඩ කරුණාව"
තමුන් ගැන අවබෝධයෙන් සිතීම අතහැර, වදදෙන අනුන් වෙනුවෙන් දැඟලීම.
Thanks අනෝජා මැතිණිය.
මං ආදරේම දෙන්නෙක්.
අනෝජා / ජනක.
රංගනයේදී නම් මං හැමදාම ජනකට බැන්නම තමයි, ඒ චරිත නිරූපන වලදී. ඒ තරම් තාත්විකයි. ඒ චරිතෙට බැන්නට ජනකට නෙමෙයි හොඳේ.
තෙරුවන් සරණයි ! දෙන්නටම.
ඇත්තටම ඇය ශ්‍රීලංකාවේ වටිනා සම්පතක්. ඇයගේ අදහස් දැක්වීම හරිම නිදහස්. හරිම සුන්දරයි . තවමත් ඇයගෙන් ගත හැකිදේ අසීමිතයි. රාජ්‍ය සම්මානය නොලැබුණාට ට්‍රෝජන් කාන්තාවට ජනතා සම්මානය නොඅඩුව හිමිවුනා. මම හිතන්නෙ ඒක රාජ්‍ය සම්මානයට වැඩිය වටිනවා කියලා . ස්තූතියි ජනක අයියේ ඇයව Lines & Beyond තුලින් කරලියට ගෙනාවට. ❤
👍
හරිම කැමැත්තෙන් අනෝජා අක්කාගේ කතාවට සවන් දුන්නේ ඔබ අව්‍යාජ කාන්තාවක් ❤❤❤නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
👍
Harima soduru kathabahak❤🎉
ජනක අයියේ , ඉතාමත් අනගි කතා බහක්. ❤
අමිල , හරබර , සාරවත් දෙයක් සමාජගත කලාට බොහොමයක් පින්❤
අනෝජා මැතිනිය, ඔබ තුමිය, මගේ මවගෙන් පසු මගේ ජීවිතේ දිරිය කත❤
ඔබ තුමියටත්, ජනක අයියාටත් දීර්ඝායුෂ පතනවා 🙏
බොහොම ස්තුතියි ඔබට.👍
thank ranaviru.royal.rathnayKa
ලෝකයක් වගේ ගැහැණියක් ඔබතුමියට දිගාසිරි වේවා.ආසාවෙන් බැලුවා. දවසම උනත් බලන් අහන ඉන්න පුලුවන් ලස්සන ටෙලි කතාවක් වගේ. මගේ හිතත් තරමක් ඔයවගේ හදාන ඉන්නේ.
👍
හරිම ලස්සන, ප්‍රයෝජනවත් වැඩ සටහනක්, මට මා ගැන හිතන්න මතක් කරල දුන්නා.ස්තුතියි.
👍
She is a treasure to Sri Lanka. Such an influence to all and thank you Janaka for this amazing program ❤🌹
Thank you for your appreciation.👍
හරිම ආශාවෙන් බැලුව මුලු සාකච්ඡාවම එක දිගට..මං තවම ආස එතුමියගේ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයට..
බොහොම ස්තුතියි ඔබට.👍
ඔබ දකින්න හරි ආසයි. බලමුකො ලබන අවුරුද්දෙවත්. ජය සතුට සැනසීම ලැබේවා!!!
දක්ෂ රංගන සිල්පිණියක් අනෝජා වීරසිංහ මහත්මිය .ඔබට දීර්ඝආයු වේවා තෙරුවන් සරණයි
අම්මෝ මුළු ජිවිතේම ඔබ වෙලා හිටපු අදත් ඒ වගේමයි පුදුමාකාර ආදරයක් තියෙන්නේ ඔබ වෙනුවෙන් ඔබ රංගනයෙන් දායක වුණු එකම චිත්‍රපටයක් අත හැරුණේ නැහැ ඔබගේ බලාපොරොත්තුවලට ජයම වේවා
බොහොම වටිනා වැඩසටහනක් .සියලුම කාන්තාවන් මෙය අවබෝධයෙන් නරඹත්වා.
අනෝජා වීරසිංහ මහත්මිය ,ඔබ අතිශය දක්ශ නිලියක්,ඔබට තෙරුවන් සරනයි,මාලනි,අනෝජා ,ස්වර්නා,යුගයක් යලි බිහිවේවා .ඔබ ජාතියෙ පිනට පහලවු ශේශ්ට කාන්තාවක් .
ආදරෙයි, අනෝජා මැතිණියනි . ඉතා වැදගත් පණිවිඩ.ස්තුතියි.ජනක මහතාණනි
🙏💝🙏💝🙏
බොහොම ස්තුතියි ඔබට.👍
හරිම ලස්සන වැඩසටහනක් අනෝජා මහත්මිය කරගෙන යන වැඩසටහන් කරගෙන යාමට ශක්තිය වාසනාව ලැබේවා
බොහොම ස්තුතියි ඔබට.👍
ඉතාම වැදගත් ඉතාම අපූරු වැඩසටහනක් සහ කරුණු කාරණා රාශියක් මේ තුළ තිබුණා👌 ඔබ දෙපලටම ස්තුතියි🙏 අනොජ අක්කේ ඔබට ශාන්තිය ම අත්වේවා🙏
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
අයියෙ ඇත්තටම හරිම ලස්සනයි ඇගෙ කතාව.කාන්තාවක් වශයෙන් ඇය විශිෂ්ට ගනයෙ ඉතාමත් ශක්තිමත් චරිතයක්.අයියෙ අනොජා අක්කාගෙ කතාව ඇහුවාම සතුටකුත් දැනෙනවා සියල්ලම අහිමි වෙද්දී දියුණු මනසින් සියල්ල දිහා බලාගෙන ඉදලා අද බොහො දෙනෙක්ගෙ සිත කය වචන හරි මගට ගන්න එක.අයියෙ ඔයාටත් බොහොම පින් ඇයගෙ කතාව කියලා දිලා ශක්තිය දුන්නාට.අයියාට සහා එතුමිය දිර්ඝයුෂ පතනවා.තෙරුවන් සරනයි ❤❤❤
👍
කීමට බැරි තරම් ආදරෙයි ඇයට. ❤
. අනෝජා, ස්වර්නා,නීටා, මාලනී ශ්‍රියානි වැනි අපිය හිටිය දක්ශ ශිල්පීන්ගෙ හිස් තැන් පුරවන්න අලුත් අය නෑ. මන් හිතනවා දවසක උමාලී තරමක් ඒ හිස් තැන පුරවයි. යශෝදාට තරමක් පුරවයි.නමුත් නිර්මාණ කෝ අනේ. හොද තිරපිටපතක් හොද අද්‍යක්ශ වරයෙක් ඕන මේ රටට ලෙස්ටර් වැනි අය. අපරාදේ මේ වගෙ රටක ඉපදුනේ.
ඉතාමත්ම අර්ථවත් කතාබහක්. ❤❤❤❤❤
👍
කොන්දේසි විරහිත ආදරය සියලු සත්වයින්ට, ඒක තමයි අපේ ජීවිතයේ සබැඳියාව සහ ජීවිත දර්ශනය.. ආදරෙයි අනෝජා අක්කාට සහ ප්‍රිය මිතුරු ජනකට.
👍
වටිනා වැඩසටහනක් ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා කැමතිම කලාකරුවන් දෙපලක්.
බොහොම ස්තුතියි ඔබට.👍
මම ගොඩක් ආදරෙයි අනෝජා වීරසිංහ මිස්ට ..
අරලිය මල් මම ගොඩක් ආස
ච්ත්‍රපටය ...
තව ගොඩක් තියෙනවා ...
හරිම නිහතමානී චරිතයක් ..
මම ඇයට දීර්ඝායුශ ප්‍රාර්ථනා
කරනවා ..
කම්මැලි නැතුව අහගෙන ඉන්න
පුලුවන් කතාව ක්.....
ආදරෙයි ඇයට ගොඩක් ...
බුදු සරනයි 🙏🙏🙏🙏
Eye-opening discussion 👍👍
මං ආසම නිළිය තමා පාසැල් කාලෙ දි ❤❤❤අද ඉතාමත් ගරුකරනවා ඔබතුමියට ඔබේ ශක්තිය ගැන ආඩම්බරයි .සතුටුයි .❤
Great woman....!!! Thanks Janaka
👍
Lokayatama Anoja Adaraneeya minisa Janaka Lankawa Uthum Lankawakata gena yaamedee Idriyenma thibuna uthu Name dekakya. Deerghau wewa.
👍
අම්මෝ ඒ කාලේ අනෝජා වීරසිංහ ඉන්නවා කිවුවොත්...සිනමාහල්වලට යන්නෙ කඩාගෙන 👍👍👍👍
හැඩකාර දගකාර දඩබ්බර කෙල්ල 😘😘😘😘😘
...දීර්ගායුශ ලැබේවා ඔබ තුමියට.බුදු සරනයි.
👍
Obathumiyage pemineema satutui ඔබට නිරෝගි සුවය ප්‍ර්‍රාර්‍ර්තනා කරනවා
තාරා දේවි අපි ගොඩක් ආදරෙයි හැමදම ජනක ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි ඔබට.👍
මටත් ඉස්සෙල්ලා මතක් උනේ තාරා දේවී නම.❤
අනෝජා මහත්මියටත් ජනක මහතාටත් අපි ගොඩාක් ආදරෙයි,, තෙරුවන් සරණයි දෙපලටම
වෙනද වගේම උපරිම සංවාදය මචෝ.. ඇත්තටම අහගෙන හිටියෙ පුදුම ආසාවකින්...මෙවැනි රසවත් සංවාද තව තවත් කිරීමට ශක්තිය හා ජය...
👍
ජය වේවා !නීරෝගී වේවා !සුවපත් වේවා !දීර්ඝායු ලැබේවා !!!තෙරුවන් සරනයි 🌹🌹🌹🌟👍💕
ස්තූතියි ජනක.අපූරු සංවාදයක්.
ස්තුතියි මේ වටිනා සාකච්ඡාව අසන්ට දුන්නාට .අනෝජා ඔබට දිගාසිරි පතමි.
බොහොම ස්තුතියි ඔබට👍
හරිම ආශාවෙන් නෙවෙයි හරිම කැමැත්තෙන් වැඩසටහන බැලුවා කිව්වොත් නිවැරදියි.ඉතාමත් ස්තුතියි! මෙවන් වැදගත් දෙයක් බෙදාදීම ගැන ..ඉදිරියටත් ජයෙන් ! ජය !! ❤❤
මම ඔබගේ හඩින් දවස අරඹන කෙනෙක් ❤❤❤ඔබ ගුරුවරියක්, රටේ දරුවන් ගේ අම්මෙක්, මැරුණු හා මැරෙන්න යන ජීවිත ගොඩගන්න අත් දෙන්නියක්.....ඔබට දීර්ඝායු වේවා ❤❤❤❤
👍
සුබ දවසක් 🙏❤ බුදුසරණයි ලස්සන වැදගත් විදිහට කරන අහන්න ඉන්න පුලුවන් වැඩසටහනක් ජයවේවා 🙏❤🙏❤
බොහොම ස්තුතියි ඔබට👍
ෂා …. ඔබතුමියගේ අදහස් ලෝකයක් වටිනවා. තෙරුවන්සරණයි. 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි අනෝජා අක්කාට
I Love her character, She is a SUPER WOMAN!!!
නිදුක් නිරොගි සුවපත් දිවියක් ලැබේවා ඔබට ❤️❤️❤️
ආදරණීය අනෝජා අක්කා. ❤ ආදරෙයි ඔයාගේ තුළ ඉන්න ශක්තිමත් ගැහැණියට.. පිළිගන්න මේ ආදරය හා ගෞරවය....
ඔය සුන්දර හදවතට..❤❤❤❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ගොඩාක් ආසාවෙන් මේ සාකච්ඡාව නැරඹුවෙ. ස්තූතියි ජනක මේ වටිනා වැඩසටහනට ❤
බොහොම ස්තුතියි.👍
ජිවිතය ඉදිරියේ තර්ජන ගර්ජන හමුවේ නොසැලී ඉදිරියට යන්න නිරෝගී ජිවිතයක් ❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️
👍
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා
නිහතමානී කලාකරුවන් දෙදෙනෙක්. 👍
ඔබට ජය.
ඇය ගේ තරුණ කාලේ ලස්සන රෑපය වෙනස් වී කාලයත් සමගම කාලයට අනුරෑපව ඇය සිය මනස කෙසේ වෙනස් කරගත යුතුද යන්න නිවැරදි අවබෝධයකින් කටයුතු කරනව.
ජීවිතයට එවැනි රූපයක් ලැබීම ගැන සතුටු වෙනවා මිස එවැනි රූපයක් ක්‍රමයෙන් වෙනස් වීම ගැන දුකක් ඇති නොවිය යුතුය.
එහෙත් ඒ තත්වය ට එන්නට පටන් ගැනීමේදී තරැණ වයසත් මැදිවයසත් මහලුවයසත් ගෙවාගෙන යනවිට බොහෝ අයට සිදුවන මානසික තත්වය සහ ඒ කාල අතර සිදුවන සහ මුහුණ දීමට සිදුවන දේවල් වලට කටයුතු කිරීමේදී ඇතිවන මානසික තත්වය නියමාකාරයෙන් තේරුම් ගන්න පාලනය කර ගන්න සෑම කෙනෙකුට ම බැහැ .
ඒ නිසා අනෝජා වීරසිංහ මහත්මිය ඔබ ජීවිතය හරියට ජය ගෙන තිබෙනව කියල මට සිතෙනව.
ඔබට ජය🖐
බොහොම ස්තුතියි.👍
@@janakakumbukage747 ඔබේ නිහතමානී කම ගැන සතුටු වෙනව ජනක.🖐👍
ඔබතුමිය බොහොම පින්වන්තයි,ජීවිතය අන් අයට හොද පාඩමක් ,තමන්ගේ ජීවිතේ තමන්ට පාඩමක් නම් අනුන්ටත් පාඩමක්,හැමෝම නෙමේ ,මම දානෙකෙට වැඩියා දිනක් නිවසට ලැවිද්දේ මුල්කාලේ, මම කැමතියි කතාකරන්න පානම නාවික කඳවුරට පැමිණි දින කුඩුම්බිගලට එයි කියා හිතුවා ඒත් ආවේ නෑ, මට ☎ කථන නො දැනගන්න උත්සාහ කලා.නිදුක් නිරෝගි සුව දීර්ගායු 👍👍👍
දීර්ඝ ආයුශ ලැබේවා ඔබතුමියට නීරෝගීව සතුටින් ඉන්න ❤❤❤
බොහොම ස්තුතියි ඔබට👍
ඉතාම වටිනා සාකච්ඡාවක්,බොහොම ස්තූතියි ඔබ දෙපලටම 🙏❤
👍
අනෝජා මහත්මිය මේ විදියට ඇසුරු කරන්න ලැබීම සතුටක්.. මහත්මිය ඔබට නිදුක් නිරෝගී සුව පතනවා.. ස්තුතියි ජනක..❤❤❤❤❤
ඇති විසිස්ට චරිත රැසක් කල අගේ කල යුතුමයි. ජනක අය්යේ ඔබ කරන මේ සේවය අපි ඉතාමත් අගේ කොට සලකන්නෙමු ඔබට ජයවේවා
හරිම interested...
Life එකට ගොඩක් දේවල් ගන්න පුළුවන් program එකක්...
Need a 2nd also one with Anoja...
Thanks Janaka..!!!
Thank you for your appreciation 👍
ජනක අයියේ මං ඔයාව අගේ කරනවා, මොකද අනෝජා අක්කට එයගේ කතාව නිදහසේ කරන්න දීපු එක ගැන මැදට පනින්නේ නැතුව.හරිම වටින සාකච්ඡාවක්, දෙන්නටම සුභ අනාගතයක්!! තෙරුවන් සරණයි අක්කේ ඔයාට
බොහොම ස්තුතියි ඔබට.👍
ජනක කුබුකගේ රටක් වටින චරිත එක්ක නිවේදන කරන්න අතිශය සුදුසු කෙනෙක්. හරිම ප්‍රසන්නයි.
❤ හදවතින්ම සුබ පතනව අනෝජා අක්කේ ඔබතුමියට . ඉතාමත් හරවත් වටිනා අදහස් අප සියලුදෙනා අතරට මුදා හරිමින් ජනක සොයුරා සමග සම්මුබ වෙමින් ලබාදුන් කාලෝචිත සංවාදය වෙනුවෙන්. 🙏🙏
❤️
Athidaksh depalak ආදරෙයි denatama ❤❤🌹🌹
උතුම් කාන්තාවක්. අනිත් අය වෙනුවෙන් ඔබ කරන මේ සේවයට ඔබට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
අති දක්ශ සම්මානණීය ඔබට දීර්ගායු වේවා.💗💗
👍
අනොජා අපි ගොඩක් ආදරෙයි ජනක අපි ගොඩක් ආදරෙයි
බොහොම ස්තුතියි ඔබට.👍
❤ you ANOJA
👍
හරිම අසාවෙන් බලපු වැඩසටහනක්❤❤
ඔබ දෙපලට බුදු සරණයි
👍
Lovely to see madam Anoja Weerasingha , Here’s the love that gave to us in return❤. Love you both . Thank you Mr . Janaka for doing this program for us.
Thank you for your appreciation.👍
මම සම්පූර්ණයෙන් වැඩසටහන බැලුවා පාසල් දරුවන්ගේ මනසට ඇත්ත කියලා දෙන්න පුලුවන් කරාටේ පුහුණු පංති කරනවා විවිධ දේශන සිදුකරනවා අද්‍යාපනය කියන්නේ මොකක්ද කියලා දරුවන් නිවැරැදි කලයුතුයි ස්තූතියි
Thank you Mr. Janaka for intertwining this great lady ( Anoja) who is trying her best to spread the fragrance of LOVE in society............
👍
My favorite actor❤❤❤ janaka .also you bring real preson.l love anoja so much she's real ❤
ඇත්තටම සතුටුයි අනෝජා මහත්මිය දැකීමත් ස්තුතියි ජනක ❤❤
බොහොම ස්තුතියි.👍
Harima wiwurtha katawak. Pudgalika pasal walatath megana watahadenna. Oba thumiyata neerógi suwaya labewa. Budusaranai.
👍
අනේ හරිම ආදරයක් දැනෙනවා මෙතුමිය ගැන... 😘😘😘😘
හොඳ වැඩ සටහනක් ස්තුතියි ඔබ දෙපලට ❤❤❤
බොහොම ස්තුතියි ඔබට👍
Lovely Anoja, full of wisdom!!!!
Thanks Janaka ❤
Thank you for your appreciation👍
මගේ ආසම නිලිය මෙතුමිය..අරලිය මල් චිත්‍රපටය අදටත් නෙතට කදුලු එනවා..සුරබි දෙන, සෙයිලම, තාරාදේවී, ආසම චරිත
👍
ඇය නැවතත් සිනමා තිරයේ දකින්න ලැබෙනවා කියලා අහන්න ලැබීම සතුටක්. All the best!
බොහොම ස්තුතියි ඔබට.👍
What a beautiful conversation ❤❤❤. Learn a lot……..
Thank you for your appreciation 👍
භාවනාවක් වගේ හිතට දැනුනේ. ඔබ දෙපලට ම බොහොම පිං 🙏🙏
Oba thumi la wage .janaka mahaththayala wage Aya den ne raga Panna budusaranaI 🙏🙏🙏🙏💖 ❤️❤️❤️
👍
ඔබතුමිය ට නිදුක් නීරෝගීසුවයම ලැබේවා ..🙏
බොහොම ස්තුතියි ඔබට👍
Thanks ayya weldone
'Lines and Beyond'මිනිස්සුන්ට ජීවිතය කියා දෙන ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක්. මීට වසර විස්සකට පෙර මා ගුරුවරියක වශයෙන් සේවය කරද්දී අභින රංග පාසලේ මෙතුමියගේ වැඩසටහන් කිහිපයකට සහභාගී වුණා.හරියට ජීවිතය ඉගෙන ගත්තා වගේ.මගේ ජීවිතය සුබවාදී ලෙස මුළුමනින්ම වෙනස් වුණා.අදටත් මා සතුටින් සිටින්නේ ඒ වෙනස්වීම නිසයි.එය හරිම පුදුම සහගතයි.ඔබතුමියට දීර්ඝායුෂ ,නිරෝගී සුවය සියලු කිත්යසස් ලැබේවා!
බොහොම ස්තුතියි ඔබට.👍
Theruvan saranai! Deergausha labeva!
👍
Valuble woman, valuable actress, valuable actor, valuble interviewer altogether so valuble and educational discussion. Keep it up. Triplegem bless both of you!! Our country needs this type of artists & this type of discussions.
❤️
Thank you very much...❤
Beautiful conversation... ❤️ Anoja akka n janaka.......
අනෝජ අක්කී මං ගොඩාක් ආදරය කරන නිහතමානී චරිතයක් මහපොලොවෙ පයගල ඉන්න හොද කාන්තාවක් ආදරෙයි ඒ වගේම ජනක කුබුකගේ මහත්තත්
බොහොම ස්තුතියි ඔබට👍
Proud of you Anoja.Congratulations.
No words to describe this great personality Anoja Weerasinghe ❤
The entire conversation is a meditation for me.
Much love ❤❤❤
Thank you for your appreciation 👍