කෙටි හුස්ම ඉක්මන් මරණය. ගැඹුරු හුස්ම දීර්ඝායුෂ. මෙන්න බෙහෙත | Breathe with Anoja | Ep 60 ‍| HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • "Breathe with Anoja" - Anoja Weerasinghe
    Directed by: Channa Deshapriya
    Director of photography: Channa Deshapriya
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Varuni Alponso
    Editor/Colorist: Wishwa Ranga Surendra
    Recordist: Striner Macklain Adams
    Camera & equipment rental: Magic Lantern (Pvt) Ltd
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breath with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #breathingexercise #snoring #sleepapnea #anojaweerasinghe #abhinayoga #sivanandaashramam #sivanandayoga #breathing #breath #breathmeditation
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

ความคิดเห็น • 179

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 ปีที่แล้ว +31

    ජීවිත රැකදෙන ඉතාම වටිනම ව්‍යායාමයක් මේක. කරුනාකර පුහුනුවෙන්න . දන්න හැමදෙනාටම යවන්න. පුහුනු වෙන්න කියන්න. 🙏🙏🙏

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 ปีที่แล้ว +17

    හැමදාම හැම වෙලාවේම. අවසාන හුස්ම දක්වා මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස කරන්න. . දවසක් දෙකක් මතක් වෙන වෙන වෙලාවට කලාම නින්දෙන් පවා දිව්තුඩ උඩුදත් වැටිය පිටිපස්සේ නතරවෙනවා. මේ තමයි නිවැරදිවම ගන්න පුලුවන් හොදම හුස්ම. පුහුනු වෙන්න. අනිත් අයටත් යවන්න.🙂😍🙏

  • @DammikaW48474
    @DammikaW48474 ปีที่แล้ว +8

    නිවැරදි ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රගුණ කර සියලු ආකාරයෙන්ම නිරෝගී වූ දිවියක් ගොඩනගා ගන්නට පාදක වන මේ ඉතාම අගනා උපදෙස් තිළිණ කල ඔබතුමියට හද පතුලෙන්ම ස්තූතිය පුද කරමි.
    ඊලඟ වීඩියෝවද දකින්නට බලා සිටිමි.
    හැම වීඩියෝවක් ම තුලින් මෙවැනි වටිනා දැනුම් රැසක් අප සැමට ලබා දෙන අනෝජා වීරසිංහ මැතිණියනි, ඔබ තුමියටත් නිරෝගී දීර්ඝායුෂ ම වාසනා වේවා!
    ඔබ තුමිය ට සම්මා සම්බුදු සරණයි! 🙏💐

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි බලලා නිකම් ඉන්න එපා ජීවිටයට එකතු කරගන්න. පුහුනු වෙන්න.

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 ඔබතුමියට බොහෝම ස්තූතියි. ඇත්තෙන්ම මම මේ ව්‍යායාමය (තුන් වන වරට හඳුන්වා දුන් අයුරින් දිව උඩු තල්ලේ රැඳෙන ලෙස තබා දීර්ඝ හුස්ම ගැනීම) මේ වීඩියෝව නරඹා ඉවර වූ පසු පුරුදු වී බැලුවා.
      ගැඹුරු ලෙස හුස්ම ගැනීම ගැන මීට පෙර සඳහන් කරපු දේවල් ද අනෙක් ව්‍යායාම ද හැකි තරම් පුරුදු වෙන්නට වෙර දරනවා!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      😍❤🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 11 วันที่ผ่านมา

    විශ්ව මාතාවට මාගෙ නමස්කාරය සහ ස්තුතියි මැතිනියට ද මගෙ ආදරනීය ස්තුතිය ගොඩක් වටිනා වීඩියෝ එකක් නොසලකා හරින ඒත් උවමනා ම නිවැරැදි ම දැක්මක් තෙරුවන් සරනයි සුවපත් වේවා 🙏🙏🙏🙏💖💖

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว +9

    මේ තරම් ආදරයෙන් අපි වෙනුවෙන් ඉදිරිපත්කරන හැම වීඩියෝවක්ම වෙනුවෙන් අනෝජා මැතිනියට බොහෝම පින්.. ඔබතුමියට නීරෝගී සුවයත් දීර්ඝායුසත් ලැබේවා.. තෙරුවන්සරනයි❤❤

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 3 หลายเดือนก่อน

    හුස්ම ගන්න ඉගන ගත්තේ අදයි.සෑම දෙනාටම මෙම වීඩියෝ දකින්න ලැබේවා 🙏 ගොඩක් ස්තුතියි!!! ඔබ මට තවත් එක් නිලියක් නෙමෙයි .ගුරු මෑණියන් කෙනෙක් ....

  • @sanfernando9
    @sanfernando9 ปีที่แล้ว +6

    මෙතුමිය කරන්නේ ජාතික මෙහෙවරක්‌. බොහොම ස්තුතියි ඔබතුමියට. පෞද්ගලිකව මට මෙය ගොඩක් වැදගත් . කවදාහරි ලංකාවට ආපු දවසක ඔබතුමියව හමුවෙන්න එන්න බලාපොරොත්තු වෙනවා. මට අනුව නම් අනෝජා වීරසිංහ කියන්නේ ජාතියට හුස්ම පිබින යකඩ ගැහැනියක්. 🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ගොඩාක් පින්. ඉතින් දන්න අයට යවන්න. හැමෝටම පුහුනුවෙන්න කියන්න.

  • @prasanthawidyarathne8284
    @prasanthawidyarathne8284 หลายเดือนก่อน

    ඔබතුමියට නීරෝගී සුවය ලැබේවා

  • @srimathihp5787
    @srimathihp5787 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝ වක්. තෙරුවන් සරණයි ඔබ තුමියට .

  • @dedunuwimalathunge5265
    @dedunuwimalathunge5265 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමීට 🙏
    නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා 🙏

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 หลายเดือนก่อน

    You are doing a great service Anoja.

  • @StarWisdom-yv9xy
    @StarWisdom-yv9xy 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ තුමිය ට

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +1

    ස්තුතියි 💐🙏💗
    ආදරයෙන්, ඉතාමත් ලෙන්ගතු කමින්, පැහැදිලි කර දුන් ඔබට, නිදුක් නිරෝගී භාවය ලැබේවා ආයුෂ බොහෝ වේවා 💐 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 หลายเดือนก่อน

    Matyeneya obatumeyata budu sarane dave phity ❤❤❤❤❤❤❤❤

  • @gpplus3647
    @gpplus3647 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමියගේ yogaa වැඩසටහනට ඔබතුමියට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි

  • @user-pm8zp5sv7z
    @user-pm8zp5sv7z 4 หลายเดือนก่อน

    බොහොම ස්තුයි මිස් නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว

    ඔබ thumiya මෙ කරන මෙහෙවර මිනිසුන් ට ගොඩක් වටිනවා .බොහොම ස්තුති .

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!
    දීර්ඝායු වේවා !!! ආදරණීය ඔබ තුමියට ❤️😊❤️

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 bohoma pin kusal wewa 🙏🌷🙏 thanks for your great effort.🙏🌷🙏

  • @mirandaalgame2491
    @mirandaalgame2491 3 หลายเดือนก่อน

    Thanks a lot God bless

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 10 หลายเดือนก่อน

    Oba thumiyata dirgayusha labewa!obathumita godak pin.🙏🙏🙏

  • @vajirabasnayake210
    @vajirabasnayake210 7 วันที่ผ่านมา

    ගොඩක් පින් ම්ස් නැවත පැහැදිලි කරන්න පුලුවන් ද 🙏🙏🙏

  • @shanthineehewavitharana8194
    @shanthineehewavitharana8194 ปีที่แล้ว

    වටින දෙයක් තමයි ඉදිරිපත් කළේ ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබේවා ❤️ මේ මාසේ අන්තිමට අපි ත් යන්න තමයි ඉන්නේ තිරිකුණාමලේ

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ඔව්. බලන්න ගොඩාක් තැන් තියෙනවා. 🤗😍

  • @ashasomawansa
    @ashasomawansa ปีที่แล้ว

    දිර්ඝායු වේවා මැතිනියනි. බොහොම පින්.

  • @renukathambugala8499
    @renukathambugala8499 ปีที่แล้ว

    ඔබතුමියට නිදුක් නිරෝගී වේවා... නිවනම වෙත්වා 🙏🙏🙏

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක්.. තෙරුවන් සරණයි ඔබතුමියට ❤🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      පුහුනුවෙන්න . අනිත් අයටත් යවලා පුහුනුවෙන්න කියන්න. 🙂😍

    • @chamilahemanthi2472
      @chamilahemanthi2472 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 මටත් තියෙනවා රෑට මේ උස්ම ගන්න අමාරුව මාත් දැන් පටන් ගන්නවා මේක තෙරුවන් සරණයි 🙏🙏

  • @inokasandamali6502
    @inokasandamali6502 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට..දීර්ඝායුෂ ලැබේවා❤️

  • @oliviaamarasekara3463
    @oliviaamarasekara3463 ปีที่แล้ว

    You are a wonderful person Anoja.May God bless you always. 😍

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 ปีที่แล้ว +1

    Thank you for this video, God bless you 🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 💖⚘🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මේ වගේ වීඩියෝ හදන්නේ ඔබලා සුවපත් වෙන්න .. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් යවන්න 🙂😍

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      😍🤗 ගොඩාක් පින්සිදු වේවා pl share

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 ปีที่แล้ว

    බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට පිං සිද්ධ වෙනවා

  • @aheshaahesha2076
    @aheshaahesha2076 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් පින්

  • @Sandramarylily
    @Sandramarylily ปีที่แล้ว +1

    Thank you God bless you 🙏🏼

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 ปีที่แล้ว +1

    හරිම වටිනවා මිස් 🙏🙏❤️🌹

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ඉතින් ඒකනේ මේ වගේ වීඩියෝ හදන්නේ. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් යවන්න 🙂😍

  • @anomiwijesinghe
    @anomiwijesinghe ปีที่แล้ว

    ගොඩක් පින්!

  • @dananjayahettiarachchi7527
    @dananjayahettiarachchi7527 5 หลายเดือนก่อน

    Valuable gift madam.

  • @gayanisamanmali2014
    @gayanisamanmali2014 ปีที่แล้ว

    Thank you so much aunty. God bless you! ❤️

  • @seelapathiraja12
    @seelapathiraja12 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 ปีที่แล้ว

    Thank you so much 😊. Blessings!

  • @himayaapibalannephonaekenb2426
    @himayaapibalannephonaekenb2426 ปีที่แล้ว

    ඔබ thumiya සුවයෙන් සුවපත් වේවා ,, theruwan saranai

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්සිදු වේවා 🙏🙏🙏

    • @himayaapibalannephonaekenb2426
      @himayaapibalannephonaekenb2426 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 theruwan saranai nona .. me ලියන මම mehenin wahansa කෙනෙක් ...නමුත් මම ඔබ thumiyage video බලන්න කැමති ...හැම එකක් math නොවෙයි ...මට ගැළපෙන ඒවා ..මට දැනගන්නට ඕනි ..නිතරම udaraye වාතය පිරීම නිසා සිදුවන අපහසු තාවය මඟ හරවා ගන්න සුදුසු yogi viyayamayak තියෙනවා ද කියලා ..බෙහෙත් bonne නැතිව ... බොහොම පින්..theruwan saranai ..

  • @aravindaemb97
    @aravindaemb97 ปีที่แล้ว

    ඔබතුමියට දීර්ඝායු වේවා❤

  • @shanakkyadeegayu4619
    @shanakkyadeegayu4619 ปีที่แล้ว

    Thank you

  • @mdindu6072
    @mdindu6072 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් බෙහෝමත්ම පින්

  • @ranjaniesilva4133
    @ranjaniesilva4133 ปีที่แล้ว

    Thank you
    🌹

  • @prabhaherath9285
    @prabhaherath9285 ปีที่แล้ว

    Thank you very much ms anoja

  • @krishanthigayaperera8687
    @krishanthigayaperera8687 ปีที่แล้ว

    ඔබතුමියට බොහෝම ස්තූතියි

  • @kavindamadhusanka6164
    @kavindamadhusanka6164 ปีที่แล้ว

    madam apita bawana karanakota konda kelin thiyagena inna wadi welawak inna amaruy ekata karanda puluwan upakrama ganath video ekkkadi kiyala denna kiyala illimak karanawa loku udawwak
    Thank you me dena upades walata!!!!
    Theruwan saranay dirgayu wewa !!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      යෝගා ආසන තියෙනවා. මට වට්සඇප් පනිවිඩයක් එවන්න.🙏

  • @shanaya8027
    @shanaya8027 ปีที่แล้ว

    ඔබ තිමියට ස්තුති 🙏

  • @ushantharamachandra7714
    @ushantharamachandra7714 ปีที่แล้ว

    Thank you mam

  • @mallikaweerasinghe3231
    @mallikaweerasinghe3231 ปีที่แล้ว

    Thanks.oya nirogi wewa!!!

  • @jayampathythissera6201
    @jayampathythissera6201 ปีที่แล้ว

    Thanks so much ma'am

  • @pyumimalisa3259
    @pyumimalisa3259 ปีที่แล้ว

    Thank you so much.❤❤❤

  • @Hasthi1
    @Hasthi1 ปีที่แล้ว

    ඔබතුමියගේ මෙම වැදගත් සහ ඉතා ප්‍රයෝජනවත් පාඩම් මාලාවට බෙහෙවින්ම ස්තූතියි. 37 වැනි වැඩසටහන මට TH-cam නාලිකාවෙන් සොයා ගැනීමට හැකිවූයේ නැහැ. එම වැඩ සටහන කුමක් ගැනද? එය සොයාගත හැකි ක්‍රමයක් දන්වන්නේ නම් ඉතා කෘතඥ වෙමි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඒක 27 හදවත ගැන කත කරන එක. 37 නෙවෙයි. 🙏🙏🙏

    • @Hasthi1
      @Hasthi1 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 ප්‍රිය මහත්මියණි, ඉතා ඉක්මනින් පිළිතුරක් ලබා දීම ගැන ස්තූතියි. නමුත් ලැබුන පිළිතුර මා සොයන Episode 37 යනු කුමක්ද, එය සොයා ගන්නේ කෙසේද යන්නට අදාළ පිළිතුර නම් නොවෙයි. 01 සිට 60 දක්වා ඇති වැඩ සටහන් අතර 37 හැර අන් සියල්ල TH-cam නාලිකාවෙන් සොයා ගැනීමට ඇතත්, 37 පමණක් මට සොයා ගැනීමට හැකිවුනේ නැහැ. හැම දෙයම පිළිවෙලින් කියා දෙනවා වගේම ඒ හැම අනුපිළිවෙලින් අධ්‍යයනය කිරීම වැදගත් වනු ඇතැයි මා සිතනවා. ඒ නිසා 37 වැඩසටහන සොයා ගැනීමට ඒ පිළිඹඳ විස්තර ලපා දිය හැකි නම් ඉතාමත් පින්! ඔබ සැමට සුව!!

    • @warnakulasuriyamarian4438
      @warnakulasuriyamarian4438 ปีที่แล้ว

      @@Hasthi1 ඔයාට 37 හම්බුනද subscribe වල වීඩියෝස් චෙක් කරන්න ඒකෙ තියෙනවා

    • @Hasthi1
      @Hasthi1 ปีที่แล้ว

      @@warnakulasuriyamarian4438 පිළිතුරට බොහොම ස්තූතියි. subscribe යටතෙත් තවම සොයා ගන්න බැරිවුනා. කරදරයක් නැතිනම් ඒ වීඩියෝවේ Title එක මට දන්වන්න. ඔබට සුව, සතුට සහ සැනසුමින් පිරි ජීවිතයකට ආසිරි!

  • @madhuwanthigunawardhana4516
    @madhuwanthigunawardhana4516 ปีที่แล้ว

    ආදරෙයි ඔබතුමියට.

  • @user-bz6of4be2e
    @user-bz6of4be2e 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 ปีที่แล้ว

    obathumiyata Teruwan saranai.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว

    ගොඩක් පිං ❤

  • @4500priya
    @4500priya ปีที่แล้ว

    Thank you so much miss🙏❤️

  • @vishalkodi4060
    @vishalkodi4060 2 หลายเดือนก่อน

    Awasana kramaye husma nasaya aragena nasayenma pita karanawada

  • @travalvlog9565
    @travalvlog9565 ปีที่แล้ว

    දිර්ඝායුෂ වේවා 🙏

  • @maryvioletsilva6786
    @maryvioletsilva6786 ปีที่แล้ว

    මැතිනියනි රාත්‍රී කාලයේ නින්දට ගියාම නින්ද යනකම් දිව උඩුතල්ලේතඛා හුස්ම ගත්තාට කමක් නැද්ද ඔබ තුමියට ගොඩක් පින්

  • @devikagamage7958
    @devikagamage7958 4 หลายเดือนก่อน

  • @anuluckaluck8039
    @anuluckaluck8039 ปีที่แล้ว +1

    මැඩම් කොණ්ඩය ඔයගානට දිගටම තියා ගන්න ලස්සනයි දැන්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඔව් කපන්නේ නැහැ පුතා. 🤗😍

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว

    Jivithaya kiyanne husma.vatina vadasatahanak
    Theruvan saranayi obathumiyata

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ඔව් පුතා ජීවිතය කියන්නේ හුස්ම . හොදින් හුස්ම ගන්න. 🤗😍

  • @priyanganisilva2416
    @priyanganisilva2416 ปีที่แล้ว

    Thank you anoja akke

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 ปีที่แล้ว

    ජය

  • @menukadias6680
    @menukadias6680 ปีที่แล้ว

    Mis mata ewaa anna bari dukak a awa Mata marennamai hithenne Mata oba thumiya wa muna gahe na one

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මගේ ටෙලි නො මේ වීඩියො එකේ තියනවා. මම ඉන්දියාවේ ඉන්නේ. 11 වෙනිදා ලන්කාවට එනවා . මට whatsapp පනිවිඩයක් එවන්න. ලබුනාවු දුර්ලභ මිනිස් ජීවිතය රැක ගන්න පුතේ. ප්‍රශ්න තියෙන්නේ ඔයාට විතරක් නෙවෙයි. මටත් තියෙනවා. ඒවා විසදාගන්න ක්‍රම තියෙනවා. විසදාගත්තාම ජීවිතේ කොයිතරම් සුන්දරද කියලා තේරෙනවා. තෙරුවන් සරනයි.🤗😍

  • @djrupasinghe2591
    @djrupasinghe2591 ปีที่แล้ว

    Sciatica pain නිසා වම් කකුල කලවයේ ඉදිරිපස ඉතාමත් කැක්කුමයි භාවනාව සඳහා ඉඳගන්නත් අමාරුයි. මට උදව් කරන්න.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      යෝගා ආසන තියෙනවා. මට වට්සඇප් පනිවිඩයක් එවන්න.

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 ปีที่แล้ว

    යෝගා කරන අය කෑමට ගත යුතු දේවල් ..එ පිලිබදව හැකි නම් විඩියොස් එකක් කරන්න..හාද🙏

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 ปีที่แล้ว

    💙🌻🍃

  • @Thanujakumari872
    @Thanujakumari872 ปีที่แล้ว

    Anoja mis husma ginim walin 3 kiyapu akada hamadama karanna ona dawasata kiparak usma ganna ona

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඔව්. තුන්වෙනි එක තමයි.

  • @dammikadesilva4820
    @dammikadesilva4820 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 ปีที่แล้ว

    🥰♥️🙏

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว

    🙏🙏🥰🥰

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 ปีที่แล้ว

    🙏😍❤️

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 ปีที่แล้ว

    මිස් තව එක දෙයක් කරන්න පුළුවන් ද

  • @jeevaniweerabaddana6872
    @jeevaniweerabaddana6872 ปีที่แล้ว

    🙏💐💕

  • @travalvlog9565
    @travalvlog9565 ปีที่แล้ว

    💚🌎

  • @shani8123
    @shani8123 ปีที่แล้ว

    👍🙏❤️

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 ปีที่แล้ว

    Deegayuwewa mathiniyani.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඔබටත් සැනසීම ශාන්තිය දීර්ගායු වේවා. 🙏🙏🙏

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว

    Miss අනෝජා ලංකාවට එන්න හරිම අසායි නමුත්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      😍🤗 ඉතින් ඇවිත් යන්න එන්න. Thank you. pl share

    • @sarah-xn4nw
      @sarah-xn4nw ปีที่แล้ว

      Please can you send youer phone number miss i can talked with you if you accept i dont disturb you?

    • @sarah-xn4nw
      @sarah-xn4nw ปีที่แล้ว

      @@anojaweerasinghe5764 miss අනෝජා i like to talked with you may i have your phone number please if you like i do not disturb you?

  • @epicboysanitha2068
    @epicboysanitha2068 ปีที่แล้ว

    Miss ගෙන් වචන පැටලෙන ( stuttering )ගැටලුව සදහා පිළියමක් ලබා ගන්න බැරි වෙය්ද .please reply miss ..

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පුළුවන් . වැඩමුළුවක් තියෙනවා .

    • @epicboysanitha2068
      @epicboysanitha2068 ปีที่แล้ว

      Miss ව කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් ..

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 ปีที่แล้ว

    මට ඔබ තුමිය මුන ගැහෙන්න විදිහක් කියන්න පුලුවන්ද

  • @dananjayahettiarachchi7527
    @dananjayahettiarachchi7527 5 หลายเดือนก่อน

    කිසිම ලෝභ කමක් නැහැ.

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 ปีที่แล้ว

    මිස් අන්තිමට කියලා දුන් ක්‍රමය නේද නිවැරදි හුස්ම ගැනිමේ ක්‍රමය? එ ආකාරයට කොච්චර කාලයක් දවසට පුහුණු වෙන්න ඔනිද මිස්❤🙏 මිස්..වට කියක් වාගේ

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      හැමදාම හැම වෙලාවේම. අවසාන හුස්ම දක්වා. දවසක් දෙකක් මතක් වෙන වෙන වෙලාවට කලාම නින්දෙන් පවා දිව්තුඩ උඩුදත් වැටිය පිටිපස්සේ නතරවෙනවා. මේ තමයි නිවැරදිවම ගන්න පුලුවන් හොදම හුස්ම. පුහුනු වෙන්න. අනිත් අයටත් යවන්න. 🙏🙏🙏

    • @tharinduwijerathna2029
      @tharinduwijerathna2029 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 හා මිස් අනිවාර්යයෙන් යවන්නම්..බොහොම පිං❤

  • @anomarajathewa6718
    @anomarajathewa6718 ปีที่แล้ว

    🤍

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว

    Thank you madam 🙏🏼🙏🏼🙏🏼

  • @narmadaariyasena645
    @narmadaariyasena645 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ravindudilshan7070
    @ravindudilshan7070 ปีที่แล้ว

    ❤️

  • @rashmikanadishani2279
    @rashmikanadishani2279 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤❤❤

  • @shanikaperera7706
    @shanikaperera7706 ปีที่แล้ว

    🙏🙏🙏

  • @maleeperera9055
    @maleeperera9055 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anusenanayake9840
    @anusenanayake9840 ปีที่แล้ว

  • @rangikaperera4846
    @rangikaperera4846 ปีที่แล้ว

    ❤❤❤❤❤❤