You are amazing. I have been to 6 different yoga instructors including foreigners since 2010. But you are the 1st person who teach a step by step process in detail with instructions on how to accept and improve our body limitations. May you live healthy for giving us this knowledge free of charge.
Thanks for sharing this extremely valuable video. You explained every single movement so well, that anyone could do it. May you have a happy, healthy and peaceful life.
I have heard so much about your yoga classes in Sri Lanka. Never got to attend though. As a regular practitioner of yoga, lovely to see the way you explain the movements. Your acting skills combined with your yoga skills is the perfect match. Stay blessed Mrs Anoja Weerasinghe. You are an absolute treat to watch💕💕💕Om Shanthi🙏🙏🙏🙏🙏🙏
It jumped the hurddle Of passing 100000 Dearest Channa, Nadeera,Dilan & the entire Team. Thank you so much Dearest Channa, the greatest Director of photography in Srilanka for making such A beautiful, great vedio. I have never seen such a detailed vedio of sun salutaion in my life. Thank you so much every one .who followed the Breath with Anoja channel. 🙏🙏🙏🤗😘
Excellent explanation. Your voice is very clear. I used to do yoga but outgrew my practice but this inspires me to restart. Thank you for taking time to teach correctly. Stay healthy 🙏🏽
Mama yoga kala kenk tharamak surat. But u are a super teacher anoja akkee.... Acting wagemayi. Sirimedura. Kulageya. Surabidena. Seyilama. Araliya mal excellent....oyawa dakinakota mathak wenawa. ❤ Budusaranama wewa.... Oyage yoga class enna athna. Hithenawaa....
My mom didn't do any of your exercisers BUT SHE IS NOW 93 YEARS OLD.Please teach them how to control the STRESS . MIND is the most important thing than your BODY.Magic osuwa is your MIND.
Dear Madam, Today I followed first 3 steps with breathing exercises as the start and wanted to improve one by one as a beginner. Let you know my improvement and difficulties which are faced to me and wanted to get your valuable advices more and more. May triple gem bless you!!!
Obata bohomathma pin.maada osteoporosis saha arteritis rogayen boho kalak peeda vidimin setiyekmi .obage maga penvema matha haki saama udasanakama "suurya namaskaraya" karannemi.mage sareeyehi ma pelu sandi wedana kramayen adu wana bawa ma ath videmin setinnemi.ma pelu manasika wedanawada ma keren duru wemin pawathei. Masayaka kalayak tula ma labu suwayata nawatha obata pin demi. Ayu boho wewa!!!
ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. වෙන වෙනම පිලිතුරු දෙන්න බරි වුනාට මම සේරම කියවනවා. පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala.
Episode 3,4, breathing හොන්දට practise කරන්න, sunsalutation හොන්දට practise කරන්න. කොවිඩ් 19 සදහා කල episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. 🙏🙏🙏
adarei godak .dakkath hitha pirenawa 💝
Obathumyage panthi walata sahabagi wennda puluwan kohomada
තෙරුවන් සරණයි ඔබතුමියට
Ma නමස්කාරය අපි ටිකක් තරුණ කාලයේ දි දැකල තිබුණනම්...
ඔබ තුමියට..නිරෝගී සම්පත් ලැබේවා දි ඝර්ග ආයු ලැබී වාසනාවන්ත ජිවතයක් උදා වෙවා ..තෙරුවන්සරනයි
...
Aderiyi godaaaakkkk❤️❤️
mis lassana wenn yoga vidio ekk karnkooo🙏🙏🙏
මම කන්තලේ 94 න් අපිට මැඩම් ඇවිත් අභින වැඩ සටහනකලා ඔබ තුමිය මෙය බලනවනම් මම ගිතා මතකද දන්නෑ මම ගොඩාක් ආදෙරෙයි මැඩම්ට මාරම වටිනව මෙි දෙන උපදෙස් දිිර්ග ආයුශ ලැබෙිවා ඔබ තුමියට
වටින දේවල් මෙහෙම සමාජයට දායාද කරන එක උතුම් දානයක් 🙏 බුදුසරණයි දීර්ඝායුෂ මැඩම්❤
ඇත්තෙන්ම අනොජ ඔයා විස්තර කරන විදිහ අහගෙන බලාගෙන ඉන්න හරිම ප්‍රියයි...හොද දක්ෂතාවයක් තියෙන්නෙ..දීර්ගායුෂ ප්‍රාර්තනා කරනව ඔබතමියටඹ එම
අනේ thank you. 🙏🙏🙏
You are amazing. I have been to 6 different yoga instructors including foreigners since 2010. But you are the 1st person who teach a step by step process in detail with instructions on how to accept and improve our body limitations. May you live healthy for giving us this knowledge free of charge.
මේ උතුම් සත්කාරය අපට ලබා දෙන ආදරණීය අනෝජා අක්කි...ඔයාට ආයූ බොහෝ වේවා..තව තවත් මෙවැනි සේවයන් කිරීමට සොබාදහමේ ආශීර්වාදය ලැබේවා...
Thank you so much Nangi. මගේ වෑයම ඈත ගමක ඉන්න කෙනෙකුට වුනත් යෝග කරන්න අවස්ථාව ලබාදීල නිදුක් ,නිරෝගී සුවපත් සමාජයක් නිර්මාණය කර ගන්න උදව් වීමයි . Nangi වගේ ගොඩාක් ජනප්‍රිය කෙනෙකුට මේවා මිනිස්සු අතරට ගෙනියන්න ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් . Haki තරම් share කරන්න please. ගොඩාක් පින් ලබා dena ශක්තියට . 🙏🙏🙏
@@anojaweerasinghe5764 iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Llllllll
බුදු සරණයි
බොහෝම ස්තූතියි....
ඉතාම පැහැදිලිව තේරුම් කර දීම ගැන..ඔබතුමිය යම් වාසනාවකට මුණගැසුණු ආර්ය මිතුරියකි...🙏🌈
මා දුටු හොඳම සූර්ය නමස්කාර පැහැදිලි කිරිම 🔥🙏❤️
🙏🙏🙏🤗😘
ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි . ඔබතුමියගේ මෙම අගනා සේවය නිසා සුවපත්භාවය ලබමින් සිටිමි. මා මෙන්ම විශ්වයම සුවපත් වේවා!!! ඔබතුමියට ඉදිරියටත් මෙම අගනා සේවය සිදුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! තෙරුවන් සරණයි !!!
-පෙමිලා ඉලේසිංහ-
🙏🙏🙏
අනෝජා මහතමිය මේකාලෙටත් වටිනා ක්‍රීයාවක්. ඔබ තුමියට විශ්වයේ ශක්තියෙන් සැමදා දිලේව. මමත් හිටියා නම් කියල සිතුනා. ඒත් පිට දේශයක..මමත් වයසයි ඒත් ශරීර ව්‍යායාම නිසා නිරෝගිව දුව පැන ඇවිදමින් ජීවත් වනව. ඉතින් මේ දේවල් අපේ මිනිසුන් ක්‍රීයා කරනවනමි, නිරෝගී කම ලැබෙනව.🙏🙏🙏🙏🙏❤❤❤❤❤
Thank you so kuch.
ඔබතුමියට නිදූක් නිරොගීව දීර්ගායු ම වෙවා. මමත් වයස අවුරුදු 72 ක් වූ වියපත් කෙනෙක්.තනිවම හුදකලා ව සිටින මට විශ්වයේ ආශීර්වාද යෙන් ඔබතුමිය ගෙ යොග වැඩසටහන් දැක ගන්න ලැබුණා. දැන් මම මුලින් අපහසු උනත් ටික ටික හොදින් කරගෙන යනවා.ගතටත් වගේම සිතටත් පුදූම ප්‍රාණවත් බවක් සැහැල්ලු බව ක් දැනෙන වා. සිනමා කලා ලොවේ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනියක් ව සිටි ඔබතුමියට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.
අනෝජා මහත්මිය... සූර්යා යනූ බුද්ධ බලයයි.. එම බුද්ධ බලය තමයි අපේ චක්‍ර අවධි කර තෙවැනි ඇස හරහා නිවනට මග සලසන්නේ.. ධ්‍යනිය බුදු කෙනෙකු වැඩ සිටිනවා.. දියසෙන් සක්විති සටන හා දියසෙන් සරණ විද්‍ය දේශනා අහන්න.. නිර්වාණය ලොවට ගෙන ආ බුදුන් වහන්සේගෙ දේශනා අහන්න. 🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබතුමියට .නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .
අද දවසේ මා ගොඩක් දේ ඉගෙන ගත්තේ මී ඔබ තුමියගේ ජිවිතේ ආ ගමන් මග .ගොඩක් දුර යන්න දිර්ගායු ලැබේවා .තවත් බොහොදේනෙකුට උදාවු කරන්න ලැබේවා .🙏 තෙරුවන් සරණයි ❤
ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට...🕉️
.මේ තරම් කාලෙකට දැකපු හොදම පැහැදිලි කිරීම 🙏🕉️💖
හරිම ලස්සනයි අනෝජා අක්කා.❤
මාත් යෝගා instructor කෙනෙක් තමා...එත් අක්කා කියලා දෙනවා ආසාවෙන් බැලුවා බුදුසරණ අක්කේ ඔයා වගේ අය අපට සම්පතක්....ආදරේ ❤🙏
Thank you Nangi. 🤗😘
වර්තමාන කාන්තාවන් ජීවිතය සෙල්ලමක් කරගෙන කෙටි ආහාර සහ කෙටි ක්‍රම හොයන්න පුරුදුවෙලා අසනීපවුනාම ගොඩක් දුක්වෙනවා .තරුණ කාලයේදීම වයායාම කරගෙන යායුතු දෙයක්
දීර්ඝායු වේවා නිරෝගී සුවය ලැබේවා පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ඔබට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 ❤❤💐💐💐💐
🙏🙏🙏
මිස් ගේ පැහැදිලි කිරිම ගොඩක් හොදයි මිස්..ගොඩක් වටිනාව මට ..මිස් ට ගොඩක් පිං..තවත් මෙ හරහා ඉදිරියට කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා❤❤
0
තේරුවණ් සරණයි ඔබතුමියට ගොඩක් ස්තුතියි විඩ් යො එකට
අනෝජා මිස්,ඔබතුමිය හරිම පැහැදිලි ව සූර්ය නමස්කාරය කියලා දුන්නා.බොහොම පින් .
🤗😘Thank you
ඔබ තුමියට දීර්ඝායුෂ නිරෝගී සුවය සමගින් තෙරුවනේ ආරක්ෂාව ලැබේවා !🌹
ආදරණීය අනෝජා අක්කේ ඔබතුමියට ගොඩක් ස්තුතියි.බුදු සරණයි 🙏
සමාජයේ නිරෝගි සුවය සුවය පවතින්නේ ඔවුන්ගේ දැනුවත් විම මත යි. ඇත්තෙන්ම ඔබතුමිය කරන්නෙ විශිෂ්ඨ සේවය ක්. ස්තුතියි බොහොම . ඔබට නිරෝගී සුවය පතනවා හදවතින් ම.!!!!!
ගොඩාක් වටිනා වීඩියෝ එකක්.මම ,අබින work shop එකේ old member කෙනෙක්..හරිම අසාවෙන් හිටියේ ඔබ තුමියව බලන්න .හරිම සුන්දර මතකයක් මගේ ජීවිතේට එකතු කරාට ඔබ තුමියට ගොඩාක් පිං
🙏🙏🙏
ගොඩක් ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක් එක්කම ඉගෙන ගන්න පුළුවන්. දීර්ඝායු වේවා.
ඔබ හොඳම ගුරුවරියක්.වැදගත් සමාජ සත්කාරයක්.දීර්ඝායුෂ ලැබේවා.
ඔබ තුමිය දැක්ක අවුරුදු ගාණකින් .
හරිම සතුටු දවසක් මට .
Mama හැමදාම surrya නමස්කාර කරනවා ..
ගොඩාක් හොඳයි .
ඔබට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි . හැමදාම Practice කරන්න . 🙏🙏🙏
Hodata phadiliwa kiyala denawa. Godak Watina video1k Godak Sthuthi Oba Thumata Dergayousa Labewa 🙏❤
අනෝජා මිස් මම පොඩි කාලේ ඔබවදැක්කේ!!! ලකස්''!ඇඩ් එකෙන්.ඒලස්සනට පොඩි කාලේම ආසවුනා .ඔබ දැනුමෙන් පරිපුර්ණ දක්ෂ නිලියක් . ඹබට මා තවමත් ආරෙයි ආසයි ..හොද දැනුවත් කිරිමක්..thax ❤🙏 from hongkong
Thank you 🤗😘
අනෝජා මිස් හරිම සරලව සිත්ගන්නා අයුරින් කියාදෙනවා ඔිනම කෙනෙකුට අාස හිතෙනවා.කොහේද මිස් පරිසරය..මුහුදක් අයිනක මොණරු,වදුරෝ..තෙරුවන් සරණයි මිස්ට අායුබෝවේවා!
Thank you. Weligama Barberyn beach Ayrveda resort. Pl share
බොහොම ස්තූතියි. මම මෙයට අළුත්. ටිකෙන් ටික පුරුදු වෙන්න උත්සාහ කරනවා. මෙය හරිම පැහැදිළියි
බොහෝම ස්තුතියි ඔබතුමියට 💕💕 ආයූබෝ වේවා
ගොඩාක් ස්තූතියි...ඒ වගේම ගොඩාක් පින් අනෝජා අක්කේ ඔයාට....හරිම පැහැදිලිව විස්තර කරනවා...ඔයාට නිරතුරුවම නිදුක්, නීරෝගී සුව ලැබේවා..!!!
මා දුටු හොදම පැහැදිලි කිරිම මේක තමා ගොඩක් ගොඩක් ස්තුති
බොහොම ස්තුතියි ඔබ තුමිය ට.
ගොඩක් හොඳයි බුදු සරණයි oba tumiyata
හොදටම පැහැදිලියි ඔබතුමියට බොහොමත්ම පින් ජේසු පිහිටයි
ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන් සඳහා ද නිර්දේශිත මෙම සූර්ය නමස්කාරය මේ තරම් වැදගත් යැ යි මා හැඳින ගත්තේ ඔබ ගෙන්ය .පාසල් ආරම්භ කළ වහා මා ඔබගෙන් ලද මෙම මහාර්ඝ සම්පන්න දැනුම් සම්භාරය මගේ පුංචි දුවා දරුවන් වෙත නොපැකිලව ඉගැන්වීමට කටයුතු කරන අතර එය ඔබ වැනි ශ්‍රේෂ්ඨ කලාකාරිනියක ට සිදු කෙරෙන උපහාරයක් ම වේවා !
ගුරුවරුන් වශයෙන් සමාජයේ විශාල වෙනසක් කිරීමේ හැකියාව තියනවා. ඉතින් උපරිමෙන් එය සිදු කරන්න. ❤ස්තූතියි.
Great explanation, thanks
You’r helping newcomers who can’t afford to go to a Yoga class
May triple gems bless you
Loads of love 🤩
අනෝජා මැඩම් ඔබට බොහෝම ස්තූතියි 🙏 🇱🇰 . ඔබ කාලීන අවශ්‍යතාවක් ඉටුකරන්නේ. ඔබ සෑම අවස්ථාවකදීම අපේ රණවිරුවන් සිහිපත් කරනවා සෑම අවස්ථාවකදීම. ❤ ඔබතුමියට ජය සැපත.💐
🤗😘🙏🙏🙏
🙋ඔන්න අද ඉදල මමත් එනවා ,,,ඔබ තුමියගේ වැඩ සටහන් බලන්න,,🙂 ගොඩක් ස්තුතියි 🙏🙏 ,,
🤗😍
හරිම වටිනා දෙයක්.බුදු සරණයි
Thank you so much Miss Anoja. අපේ ආදරණීය අනෝජා. මම අද මේ ආසන කරන්න උත්සාහ කළා.
හොඳයි පරිස්සමින් practise කරන්න .suwapath වෙනවා . 🤗😘
ඔබතුමිය බොහෝම පැහැදිලිව තේරුම් කරල දුන්නා... ස්තූතියි! තෙරුවන් සරණයි!
Budu saranai Deergau wewa
සූර්ය නමස්කාරය අපි දැන් කරගෙන යනව මිස් පුළුවන් නම් අපි කැමතියි ඉගෙනගන්න තියෙනව නම් පැහදිලිව හුස්ම ගන්න ආකාරය ගැන.මෙි වීඩියෝ අපේ යාළුවො ත් ගොඩක් බලනව.ගොඩක් පිං මිස්ට❤️🙏
Api ඉක්මණට breathing exersises ගොඩාක් දෙනවා . Practise karanna.
Miss anoja ඔයාට ගොඩාක් පින්...
🤗😘🙏
හරිම පැහැදිලිව කියල දෙනවා..පිං ඔබතුමියට..🙏
බොහොම ස්තුතියි ඔබතුමියට...සුඛී දීඝායු!🌻🌻🌻
සුවපත් වේවා .🙏🙏🙏
Thanks for sharing this extremely valuable video. You explained every single movement so well, that anyone could do it. May you have a happy, healthy and peaceful life.
Jayawewa oba thumiyata දීර්ඝායු වේවා
I have heard so much about your yoga classes in Sri Lanka. Never got to attend though. As a regular practitioner of yoga, lovely to see the way you explain the movements. Your acting skills combined with your yoga skills is the perfect match. Stay blessed Mrs Anoja Weerasinghe. You are an absolute treat to watch💕💕💕Om Shanthi🙏🙏🙏🙏🙏🙏
Thank you so much for encouraging. 🙏🙏🙏
❤
තෙරුවන් සරණයි ඔබ තුමියට... ගොඩක් පිං මේ සත්කාරයට... 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබටත් .pl practice & share. 🙏🙏🙏
ඔබතුමියට ගොඩාක් පින් කවුරුත් මේ තරම් පැහැදිලිව කියලා දෙන්නෙ නෑ
🙏🙏🙏
ඔබතුමිය දැකිමත් මට ලොතු සතුටක් .හොද අදහසක් වගේම වටිනා දෙයක් .බුදු සරණයි
Thank you🙏🙏🙏
😘🌹🌹
ඔබගේ පැහැදිලි කිරීමට බෙහෙවින්ම ස්තුතියි අක්කේ. .
🙏🙏🙏
Well explained and well done.Thank you so very much...Nothing left to query on..May you have peace,good health and happiness.
You too my Dear. 🙏🙏🙏
anoja මහත්මිය ඉතා හොඳින් කියා දෙනවා මම නම් මේක අද ඉඳන් පටන් ගන්නවා බොහොම ස්තූතියි ඔබතුමියට
Thank you so much my Dear.
🤗😘
ශාන්ත සුවයට පත් වේවා !❤
ස්තූතියි ඔබතුමියට. ඔබගේ ඉගැන්වීම් හරිම පැහැදිලියි. සූර්ය නමස්කාරය දිනකට කොපන වේලාවක් කල යුතුද? ස්තූතියි
🙏🏽බොහොම පින් ❤
Thank you Mam 🙏❤️ Have a blessed life and i wish you a long healthy life.
Thank you for sharing with lots of love ❤
හරිම ප්‍රසන්න මනුස්සයෙක්..❤
ආයුස බොහෝ වේවා තෙරුවන් සරණයි 🙏🌷🌷
ඔබ තුමියට බොහොම ස්තූතියි ....මට පොඩි ගැටලුවක් තියෙනවා ..මම හිතනවා නිහතමානිව උත්තරයක් දෙයි කියලා..සූර්ය නමස්කාරය කරන්න පුහුණුවක් ගන්න youtube එකේ බලද්දි ඔබව හමු උනේ තුන් වෙනියට..අනික් දෙකේ දැකපු විදිහට මුන් වන්දනා කරනකොට අත් දෙක දිගහැරලා හිමින් උඩටම ගිහිං හිමින් නලල දිගේ පපුවට ආවා..කැම්පස් සර් කෙනෙක් එක්කෙනෙක්..ගුරුවරයෙක් එක්කෙනෙක්..මේක පහදා දෙන්න please ..
ඔබ තුමියගේ වීඩියෝ බලා මාත් අභ්‍යාස කරනවා ස්තුති ඔබට ❤❤❤
Mama yoga tika kalayak karala nawattala thibune. Me tharam niwaradi pahadili kireemak mata labune na. Dan ayet yoga karanna loku aasawak athi una. Adama patan gannawa . Anoja , oyata godak sthuthi. Godak pin.
🤗😘practise well.
Mama yoga karapu kenek.dan goda kalekin kale ne.amathaka wela tibuna ewa mathak karan karanna ayemath obage danuma harima watinawa.bohoma stuti.yoga kiyanne aushadayak.ake watinakama mama athdakimen dannawa.hodata terum karala kiyala denawa obathumiya.bohoma pin
ස්තුති අක්කි ❤🙏🌹🙏❤️❤️
බොහොමත්ම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි .
🙏🙏🙏
Obata deergausha labewa niduk neeroogie sampaththiya labewa Anooja Akke Theruwan saranai
❤❤බොහ්ම ස්තුතියි ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
තෙරුවන් සරණයි අනෝජා මහත්මියට !!!!! 🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏
ඔබට දීර්ඝායු වේවා 🙏
Gidak sthuthi oba thumiyta ❤🎉😊
Man Australiywe idan oyage yoga karanne.
Oyata budurasani.
Mage agata godak saneepai
Thank you.
It jumped the hurddle Of passing 100000 Dearest Channa, Nadeera,Dilan & the entire Team. Thank you so much Dearest Channa, the greatest Director of photography in Srilanka for making such A beautiful, great vedio. I have never seen such a detailed vedio of sun salutaion in my life. Thank you so much every one .who followed the Breath with Anoja channel. 🙏🙏🙏🤗😘
Bohoma pin obathumiyata lassanata pudumakarava pahadili karanava mageth konde loku amaruvak thiyanava me kiuva vidihatama karala balannam man yoga karala thiyanava eth me pahadili kirima puduma karunaven harima vatinava❤️💐obathumiyata deergayu vewa! Theruwan saranai🙏
ඔබට ගොඩාක් ස්තූතියි අනෝජා අක්කි. මමත් යෝගා කරන්න ආසයි. දැනටත් කරගෙන යනවා. ඒත් ඔයා කියලා දීපු තරම් පැහැදිලි ලෙස සූර්ය නමස්කාරය කොහෙදිවත් මට ඉගෙන ගන්න ලැබුනේ නෑ. ඒ නිසා තාමත් මට හරියට ඒක කරන්න බෑ. ඔයාගේ උපදෙස් අනුව කරන්න උත්සාහ කරනවා. ඔබට බොහොම පින්. මම මගේ යාලුවන්ටත් මේ විඩියෝ එක share කලා. 🙏🙏🙏
Thank you so much 🙏🙏🙏
Thanks oba thumiyata god bless you ❤❤
සුවපත් වේවා 🙏🙏
ඔබත් සුවපත් වේවා . 🙏🙏🙏
Thank you so much. It is a pleasure to hear your soothing voice giving explicit instructions. I will certainly try to follow you❤️
Excellent explanation. Your voice is very clear. I used to do yoga but outgrew my practice but this inspires me to restart. Thank you for taking time to teach correctly. Stay healthy 🙏🏽
Thank you so much stay safe & healthy my Dear.
Ane oba thumiyata godak pin kisima deyak eka vidiyakta ahan inna bari mata obathumiyage kathawath bhawanawak una .e tharam sanaseemk kawadawathma danila naa,🙏🙏🙏
Harima sundara manusheeya amantharanayata boho pin anooja mahathmiyani....nuduk wewa🙏nirogee wewa🙏deergayu labewa🙏 sasara dukin ethera weemata praghawa wada wadath diyunu wewa🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබට
මිස් මම ආබාධිත කෙනෙක්...මටත් ආසයි සූර්ය නමස්කාරය කරන්න... අපි වගේ අයටත් කරන්න පුළුවන් විදිහට මේ සම්බන්ධව පැහැදිලි කරන්න...ඔබ තුමියව පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට හැකි දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන් නම් වටිනව... දීර්ඝායුෂ ලැබේවා....
Mama yoga kala kenk tharamak surat. But u are a super teacher anoja akkee....
Acting wagemayi.
Sirimedura. Kulageya. Surabidena. Seyilama. Araliya mal excellent....oyawa dakinakota mathak wenawa. ❤
Budusaranama wewa....
Oyage yoga class enna athna. Hithenawaa....
You cleared all the little queries that we had.Thankyou and bless you .
I am so happy. Pl keep practising. 🙏🙏🙏
My mom didn't do any of your exercisers BUT SHE IS NOW 93 YEARS OLD.Please teach them how to control the STRESS . MIND is the most important thing than your BODY.Magic osuwa is your MIND.
The mind and body connection is achieved through Yoga. "Yog" means the union of the mind and body.
Obatath niduk nirogi deergau weewaa ❤
Dear Madam,
Today I followed first 3 steps with breathing exercises as the start and wanted to improve one by one as a beginner.
Let you know my improvement and difficulties which are faced to me and wanted to get your valuable advices more and more.
May triple gem bless you!!!
I am so happy Dear. Please keep practising. 😘
Great. Good to learn slowly. You will be steady. & comfortable.
Where do you conduct classes?
Obata bohomathma pin.maada osteoporosis saha arteritis rogayen boho kalak peeda vidimin setiyekmi .obage maga penvema matha haki saama udasanakama "suurya namaskaraya" karannemi.mage sareeyehi ma pelu sandi wedana kramayen adu wana bawa ma ath videmin setinnemi.ma pelu manasika wedanawada ma keren duru wemin pawathei. Masayaka kalayak tula ma labu suwayata nawatha obata pin demi. Ayu boho wewa!!!
ස්තුතියි ඔබ thumiyata
අනෝජා අක්කා හරිම සතුටුයි වීඩියෝ එක දැක්කම.Stafford hostel ජීවිතේ මතකද අක්කා...තෙරුවන් සරණයි අක්කා💐💐💐💐💐
Nanga thank you. ඒ කාලේ photos තියෙනවාද 🤗😘
@@anojaweerasinghe5764 නෑ අක්කා..මතකය විතරයි අක්කා .
මමත් හෙව්වා සූර්ය නමස්කාරය හරියටම කරන විදිය.ස්තුති
අනෝජා මිස්, විදේශීය මිතුරෙකුට මෙම වීඩියෝව නරඹන ලෙසට ඉල්ලා සිටියා.ඔබට පුලුවන්ද ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරසි ගැන්වීම ඇතුළත් කරන්න මුල සිටම.
බොහොම ස්තූතිය.
Thank you so much auntie.. nicely explained.please bring up some more episode to continue from sun salutation 🥰
Thank you very machines good අක්කා