සල්ලි හම්බ කරනකොට අපි හැමොම අතින් වෙන ලොකුම වැරැද්ද | Personal Finance | How to invest on assets

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 254

  • @shyamithahansana
    @shyamithahansana 5 หลายเดือนก่อน +33

    ස්කෝලෙ යන වෙලාවෙ මේ channel එකේ videos බලන මම.thanks❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน +1

      Thank you so much and all the best for your studies ❤️❤️

    • @WorldlyBuzz
      @WorldlyBuzz 5 หลายเดือนก่อน +6

      You are in right track. Sadly we didnt get personal financial knowledge at that age. If i had that in my school age, i should have so far ahead

    • @shyamithahansana
      @shyamithahansana 5 หลายเดือนก่อน

      @@WorldlyBuzz පාසල් වල උගන්වන්න අවශ්‍ය දේවල් ඉගැන්නුවනම් අද රට තුල quality වැඩිහිටියන් පිරිසක් දකින්න තිබ්බ😢

  • @k.l.ranganaperera6185
    @k.l.ranganaperera6185 4 หลายเดือนก่อน +6

    ගොඩක් වටින දැනුමක් එකතු කරගත්තේ 12:42 සර්ගේ විඩියොස් වලින් . 🎉❤අවුරුද්ක් විතර කට්ට කල බයික් එකක් ගන්න එකතු කරපු සල්ලි වලින් පොඩියට බුක් ශොප් එකක් පටන් ගත්ත ✨💝 එකෙන් එන income එකෙන් හීමිට බයික් එකක් ගන්නවා...❤🎉 දිගටම විඩියොස් දන්න අයියේ පට්ට වටිනවා එවා....✨💐🙏

  • @SimpleAgroInvesting315
    @SimpleAgroInvesting315 5 หลายเดือนก่อน +6

    මුල ටිකනම් හොදයි ඉඩමක් මිලදි අරගෙන එක ආර්ථික වටිනාකමක් කරගන්න විදිය වගාවක් වගේ කරලා , කාර් එකක් ගන්නවට වඩා ආදායම් උත්පාදනය කරන වහනයක් ගන්න එක මම හිටියේ මේ ටිකත් මේ විඩියෝ එකේ ඇති කියලා , 👉❤

  • @chathuralakshan8817
    @chathuralakshan8817 5 หลายเดือนก่อน +6

    අදත් වටින වීඩියෝ එකක් සල්ලි කියන්නේ සිමිත දෙයක් කීවට ලන්කාවේ අයට තේරෙන්නෙ නෑ මුදල් වියදම් කරන ආකාරයේ නොදැනුවත්කම තමා තියෙන්නේ ඇත්තටම කියනවනම් ඩොක්ටර් කියන දේවල් වෙන කොහේවත් අහන්න දැනගන්න ලැබෙන්නේ නෑනේ මේ විදියට තමන්ගේ ජීවිතේ විදින හැටි කියා දෙන මේ වගෙ චැනල් එකක් තියෙන එකම ලොකු දෙයක් ඩොක්ටර් මේ ගැන ඉස්කෝලෙ කැම්පස් වල වගේම හැමෝටම දැනගන්න අනිවාර්‍ය කරා නම් අපි හැමෝගෙම ජීවිතේ ගොඩ ❤ දිගටම මේ වගේ වීඩියෝස් දාන්න බුදු සරනයි ❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน

      Thank you so much for your kind words..
      All the best❤️
      Budu saranai

  • @SujaniRandunu
    @SujaniRandunu 25 วันที่ผ่านมา +1

    මෙච්චර kalekata balapu watinama video sirge video,ගොඩාක් watinawa

  • @tishanscomment
    @tishanscomment 5 หลายเดือนก่อน +5

    තමා ලග ඇති මුදල් වල වටිනා කම අඩු නොවී පවත්වා ගන්න නම් ඉඩමක් මිලදී ගැනීම ආරක්ෂිත හොද පියවරක්. තව වීඩියෝ එකක් ඕන මොනවද වත්කම් කියන්නෙ කියලා😊

  • @tharindumadusanka7330
    @tharindumadusanka7330 5 หลายเดือนก่อน +3

    TH-cam එකේ ගොඩක් video තියෙනවා ඒවා ගොඩක් සංකීරණයි . ඒත් ඔයා හරිම සරල විදියට ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා thank you very much ❤

  • @arunashantha8099
    @arunashantha8099 5 หลายเดือนก่อน +2

    බොහොම වටිනව 🙏♥️.
    ස්තුතියි ඔබ තුමාට 💐. මේව පාසල් විෂය නිර්දේශට එකතු වෙන්න ඕනෙ වටිනා පාඩම්....

  • @harshagamage3509
    @harshagamage3509 5 หลายเดือนก่อน +2

    thank you sir ❤ ජීවිතය ඉස්සරහට යන විදිය plan කරන්නේ ඔයාගේ videos බලලා 🥰 කරන්න හොදම ආයෝජන මාර්ග මොනවද ? ඒ ගැන වීඩියෝ එකක් ඕනි ළඟදිම 🙂

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 4 หลายเดือนก่อน +2

    සල්ලි එකතු කරලා වාහනයක් ගන්න සල්ලි එකතු කරලා ඉඩමක් ගන්න කවදාවත් කරන්න බැරි වැඩක්...
    ඉතින් අමාරුවෙන් හරි ලීසින් එකක් දාලා වාහනයක් ගත්තොත් ඒක ඇත්තටම අපි ගාව තියෙන ඇසෙට් එකක් වෙනවා..
    අයින් කරලා ලීසින් එක ගෙවා ගන්න දැනගන්න ඕනේ
    අනවශ්‍ය වියදම් අයින් කරන්න ඕනේ.
    වීඩියෝ එකෙන් මෝටිවේෂන් එකක් ඇතිවෙන්නේ නෑ

  • @lahirudilshan3087
    @lahirudilshan3087 5 หลายเดือนก่อน +2

    Bro සල්ලි සම්බන්ධව වීඩියෝ සිරීයස් එකක් පටන් ගන්න 👍 , playlist එකක් හදන්න.
    *හරි විදිහට වත්කම් හදා ගන්නේ කොහොමද
    *වගකීම් අඩු කර ගන්නේ කොහොමද
    *Passive income
    *Portfolio income
    *සල්ලි ඉතුරු කරන්න ඕනේ කොහොමද
    *සල්ලි ආයෝජනය කරන ඕනේ කොහොමද
    මේ දේවල් ගැන 👍❤️.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน +1

      Thanks for the idea
      All the best❤️❤️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 5 หลายเดือนก่อน +4

    10:47 එක සුපිරි 😂🔫 👍❤️🔥

  • @user-fn5dc4yr8j
    @user-fn5dc4yr8j 4 หลายเดือนก่อน

    ගොඩාක් වටින video එකක්.ඇත්ත, මිනිසුන්ගේ ආකල්ප තවමත් තියෙන්නේ ඉතා පහල මටිටමක.හිතන විදිහ වෙනස් කර ගත්තොත් හැමෝටම හොද ජීවිතයක් ගත කරන්න පුලුවන්.👍

  • @himalikaushalya8239
    @himalikaushalya8239 5 หลายเดือนก่อน +3

    ❤❤❤
    Thank you...
    වත්කම් ගැන තව ටිකක් කතා කරමු නේද?

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน

      Thank you❤️❤️
      Kalinuth kathaa kara and issarahatath karga karamu

  • @svndlshn4659
    @svndlshn4659 4 หลายเดือนก่อน +1

    Little objection
    කෙනෙක් අවුරුදු 60කට කලින් ලක්ෂ 15කට ගෙයක් අරගෙන දැන් විකුනුව කියමු. ඒකෙ ලාබය හොයනකොට ඒ අවුරුදු 60දි එකතුවෙන්න ඕන තව අගයක් තියනව.
    මාසෙකට ගෙදරක කුලියට ඉන්නවනම් ගෙවන්න ඕන ගෙවල් කුලිය, අවුරුදු 60කම ඉතුරුයි. ඒක උද්දමනයත් එක්ක වැඩි වෙන ආදායමක් වගෙ දෙයක් කියල ගන්න පුලුවන්.
    තමන්ගෙ පාවිච්චියක ඉඩමක් ගෙයක් වාහනයක් තමන්ට පුලුවන් විදිහට ගත්තට පාඩුවක් නැ😊

    • @dr.donexplains8115
      @dr.donexplains8115  4 หลายเดือนก่อน

      Ow..
      Eka thama mama kiyala thiyhiyenne..
      Thamange aarthikayata galapenna deyak kalata awlak na❤️

  • @AshkaLakshan
    @AshkaLakshan 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්😃. ගොඩක් ස්තුතියි

  • @Tryit591
    @Tryit591 5 หลายเดือนก่อน

    Thank you dr. ❤ Dr, නෑ, බෑ කියන්න බැරි ලෙඩේ නැති කරගන්න විදියේ vdeo එකක්. ගොඩක් අයට වටී මට වගේම.. 🙂

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 4 หลายเดือนก่อน

    මම නම් කාටත් නය නැති කාන්තාවක් මම ඒක පුරුදුවනේ මේ වීඩියෝස් බලන නිසා තමයි ඒ වගේම දැම්මා මටම කියලා ආදායම් මාර්ග හදාගෙන යන ගමන් ඉන්න කෙනෙක් එනිසා මට ඉස්සරහට ලොකු ගානක් බය නැතුව ඉතුරු කරන්න පුළුවන් අනාගතයේ සඳහා .so gais ඉතින් මම ගොඩක් සතුටු වෙනවා ඒ ගැන😂 ඇත්තටම මම ගොඩක් සතුටින් වගේ❤❤❤.

  • @sameerabandara-gr8ny
    @sameerabandara-gr8ny 5 หลายเดือนก่อน +1

    නියම පැහැදිලි කිරිමක් බොහෝම ස්තුතිය❤❤

  • @prasad6332
    @prasad6332 5 หลายเดือนก่อน +2

    අපේ මුදල් මොනවගේ දේවල් වලද ආයෝජනය කරන්න හොදම.මොනවගේ තැන්වල ආයෝජනය කරොත්ද අපිට කාලයක් යද්දි ඒකේ හොද රිටන් එක ගන්න පුලුවන්

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน

      Mama video ekak karala thiyanawa issarahatath karannm❤️

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 4 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින චැනල් එකක්❤❤🎉🎉🎉🎉🎉🎉

  • @dt_soulmatetravel2823
    @dt_soulmatetravel2823 5 หลายเดือนก่อน +1

    Eka nam aththa ❤ loketa Penna vehicle gannawata wada hodai ithiru krgnna eka..good advice sir 👍👍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน

      Thamanta daranna puluwan widihata a dewal karanam awlak na❤️

  • @asankasadakelum8168
    @asankasadakelum8168 5 หลายเดือนก่อน +2

    සුපිරිම වැඩසටහනක්

  • @sarasamarasinghe7319
    @sarasamarasinghe7319 5 หลายเดือนก่อน +2

    නියමයි👌 ගොඩක් වටිනවා.. thank you so much❤

  • @pansamarasinghe3229
    @pansamarasinghe3229 5 หลายเดือนก่อน +1

    මම හැමදාම වගේ බලන්න කැමති වීඩියෝ එකක් .Thank you

  • @nayasarathna
    @nayasarathna 5 หลายเดือนก่อน +2

    Wow....Don....!
    My pleasure....!
    Lots of value....!❤

  • @sashipremasingheqqq5711
    @sashipremasingheqqq5711 25 วันที่ผ่านมา +1

    ඒ කියන්නෙ ජීවිත රක්ෂණය කට ගෙවීම මොන වර්ගයේ ද?

  • @ruvichathurika527
    @ruvichathurika527 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා.. බොහොම ස්තූතිය ❤

  • @Autoblack843
    @Autoblack843 5 หลายเดือนก่อน +1

    අයියේ මන් ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනව..ඒවා මාරම වටිනවා..ඒ වෙනුවෙන් respect ඔයාට❤ ඒ උනාට දැන් වීඩියෝ ඒකාකරි වගේ හැමදාම එකම ටික නැතුව ටිකක් වෙනස් දෙයක් කතා කරමු..

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️
      Topics change karanna try karannm

  • @hirangamage
    @hirangamage 5 หลายเดือนก่อน +2

    වටිනා video ekak.. ❤

  • @hasanthini9006
    @hasanthini9006 18 วันที่ผ่านมา +1

    Can you please advice on starting up a pension plan with an insuarence company?

  • @charithsuminda123
    @charithsuminda123 5 หลายเดือนก่อน +1

    Great video ❤. After all the bad videos someone doing video that make more sense… all the best

  • @PriyaniHettiarachchi-tw6dw
    @PriyaniHettiarachchi-tw6dw 5 หลายเดือนก่อน +1

    Thank u sir.very important ideas.
    රක්ෂණ ය කෙනෙකු ගේ වත්කමක් වෙන විදිය ගැන වීඩියෝ එකක් කරන්න බැරි ද??

  • @chamirasikoreanlife
    @chamirasikoreanlife 5 หลายเดือนก่อน +1

    Dr. Weni pudgalain thawa bihiwiyayuthui

  • @manikedisanayaka389
    @manikedisanayaka389 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි දැනුවත් කලාව

  • @samandissanayake7492
    @samandissanayake7492 5 หลายเดือนก่อน +2

    Very informative thank you

  • @sriyanjanihulangamuwa3550
    @sriyanjanihulangamuwa3550 4 หลายเดือนก่อน

    Very useful, u speak directly to the topic without beating about the bush unlike other videos.

  • @buddhimasandumini5816
    @buddhimasandumini5816 5 หลายเดือนก่อน +1

    Very useful video with the best content ❤️ Thanks

  • @dushanthiperera2670
    @dushanthiperera2670 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා 🙏

  • @lakmaludaya1
    @lakmaludaya1 5 หลายเดือนก่อน

    ෆිනෑන්ස් එකක් දාල කාර් එකක් ගන්න හිත හිත ඉද්දි මස්සිනා කිව්ව මල්ලි ඒ සල්ලි වලින් යුරෝප් රටකට යමු කියල. ආයේ කාර් එකක් ගන්නම ආසාවක් ආව මේ වීඩියෝ එක නිසා ඒක ටිකක් පස්සට දැම්ම

  • @darshakasrimal6116
    @darshakasrimal6116 5 หลายเดือนก่อน +1

    first comment from me. you always gives good things

  • @samadhisubhavi5614
    @samadhisubhavi5614 5 หลายเดือนก่อน

    Excellent .....niyama pehedili kirimak...👍👍👍

  • @arunaaaamalinda6873
    @arunaaaamalinda6873 5 หลายเดือนก่อน +2

    සමහරක් විට නය වෙලා ගන්න කාර් එකත් ආදායමක් වෙන්න පුලුවන් නේද... එයාගේ බිස්නස් එකට හොද ඉමේජ් එකක් දෙන්න සමාජයෙන් ලැබෙන ගරුත්වය වාගේ දේවල් නිසා එයාට එයාගේ වැඩ පහසුවෙන් අරගන යන්න පුලුවන්... හදිසියට ලොකු නයකට උනත් යන්න අවස්තාවක් තියෙනවා... මන් ඒ වාගේ අය දැකලා ආශ්‍රය කරලා තියනවා.. මොනවත් නෑ එත් හොදට බැලන්ස් කරනවා... ඒ වාගේ තත්වයක් බැලන්ස් කරගන හොද තත්වයකට යන්න හොද ම්ය්න්ඩ් සෙට් එකක් තියාගත්තොත් මොකද...

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน +2

      Thank you so much for sharing your thoughts ❤️❤️

  • @janakachandana9913
    @janakachandana9913 5 หลายเดือนก่อน +1

    That's truth 💯 thank you very much ❤

  • @mohanjayaweera7347
    @mohanjayaweera7347 5 หลายเดือนก่อน

    Harima wadagath...thanks

  • @akashmadusha
    @akashmadusha 5 หลายเดือนก่อน

    ස්කෝලේදි වත්කම් විදිහට කියන්නෙ සම්පූර්ණයෙන් වැරදි ඒවා

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 5 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤️

  • @nethu_u__
    @nethu_u__ 4 หลายเดือนก่อน

    Tnks u v mch exelent ideas ❤

  • @Fafam4t
    @Fafam4t 17 วันที่ผ่านมา +1

    මම ගත්ත ඉඩමක් අවුරුදු පහකට පෙර ලක්ශ 25කට දැන් ඒ පලාතේ ඉඩම් වල වටිනා කම අනුව ඒ ඉඩම ලක්ශ හැටකට විතර විකුනන්න පුළුවන් ඉතිං ඒ සල්ලී එකවුන්ට් එකක තිබුනනම් ඒ මුදල ට එච්චර වටිනාකමක් නැහැ නෙ මේ විදිහට ඉඩම් අරගෙන දාන එක ඇත්ත වත්කමක් නෙවෙද?

    • @dr.donexplains8115
      @dr.donexplains8115  16 วันที่ผ่านมา

      Wathkamak thamai❤️

    • @Fafam4t
      @Fafam4t 16 วันที่ผ่านมา

      🙏🙏

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl5076 5 หลายเดือนก่อน

    Simply beautiful explanation . Thanks ❤

  • @DARKEN95
    @DARKEN95 3 หลายเดือนก่อน

    හරියට ආදායම invest කරන්න පුලුවන් මාර්ග ටිකක් ගැන කියන්න පුලුවන්ද දිගු කාලීනව හිතල.

  • @samithlakshitha7386
    @samithlakshitha7386 4 หลายเดือนก่อน

    සුපිරි සුපිරි . ❤❤

  • @yasaslakshan5097
    @yasaslakshan5097 5 หลายเดือนก่อน

    Naya ජීවිතය ඉවර karanna thawa අවුරුද්දක් wath yaie athakota oya kiyanna emaganciy fund eka, Happy ekata salie වියදම් karanna puluwan thwa ආදායම් marrgayakk ලංකාවේ hadaganna විදිය කියලා dennako

  • @JanithCJ
    @JanithCJ 5 หลายเดือนก่อน

    වටිනවා මේ කියපු කරුණු ❤

  • @shhazz34
    @shhazz34 5 หลายเดือนก่อน +2

    හැබැයි මෙහෙම දෙයක් තියෙනව සර්. ඉඩම් නම් වත්කමක් තමයි. ඉඩම් වල වටිනාකම වැඩි වෙන්නෙ උද්ධමනය නිසාමත් නෙවෙයි. ලොකයේ තියෙන ඉඩම් සීමිත ප්‍රමාණයක් නිසා. ඒ නිසා ඉඩම් වලට තියෙන ඉල්ලුම පරම්පරාවක් ගානෙ වැඩි උනාට සැපයුම සීමිතයි. අන්න ඒකත් එක හේඑතුවක් ඉඩම් වල වටිනාකම වැඩි වෙන්න.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน +1

      Aniwaryenma..
      Hari thana hari idamak aragena hari deyak karana eka hondama investment ekak❤️

  • @silverspoon4632
    @silverspoon4632 4 หลายเดือนก่อน

    රත්තරන් ගැන මොකක්ද කියන්න පුලුවන් ?

  • @rakithaanjan2015
    @rakithaanjan2015 5 หลายเดือนก่อน +1

    එකගයි ..ස්තූතියි

  • @buddikadeshan3032
    @buddikadeshan3032 5 หลายเดือนก่อน

    වටින වීඩියෝවක් 👍❤

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව

  • @Chathuranga-ok
    @Chathuranga-ok 4 หลายเดือนก่อน

    සල්ලී දිලාවත් ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ මේ දැනුම

  • @gjei1234
    @gjei1234 5 หลายเดือนก่อน +1

    hamadama wage adath atta thamai💝

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน

      Hamadaama wage adath godak thanks❤️❤️🙏

  • @lasanthakotandeniya1459
    @lasanthakotandeniya1459 หลายเดือนก่อน

    😊well done

  • @anuradhadilrukshi1550
    @anuradhadilrukshi1550 5 หลายเดือนก่อน +1

    Thank youbso mutch apita wathkam list akak kiyanna puluwanda ?awala wasi awasi dekama ....

  • @FUNNYQUIZ-tl3pt
    @FUNNYQUIZ-tl3pt 5 หลายเดือนก่อน +1

    වටින වීඩියෝ එකක් ❤❤

  • @kamalfernando7247
    @kamalfernando7247 5 หลายเดือนก่อน +1

    Installment vise pay karala Landsale ekak in land lots ganna eka ..asset creation ekak da ,liability da

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน +1

      Eeka asset ekak karaganna puluwan☺️❤️

  • @ruchithadissabandara3676
    @ruchithadissabandara3676 5 หลายเดือนก่อน +1

    Supiri bro!!

  • @narmadas97
    @narmadas97 5 หลายเดือนก่อน +1

    නියමයි ❤️

  • @SakinduS
    @SakinduS 5 หลายเดือนก่อน +1

    Well done sir 💯

  • @raveeshadananjanee8401
    @raveeshadananjanee8401 5 หลายเดือนก่อน

    English හදාගන්න හැටි ගැන වීඩීඕ එකක් දාන්නකෝ 😢

  • @manusharavishan3552
    @manusharavishan3552 หลายเดือนก่อน

    වාහනයක් අරං Rent කරන අයට ඕක වෙනම විදියකටනේ වැඩකරන්නේ

  • @nisaldikkumbura7246
    @nisaldikkumbura7246 5 หลายเดือนก่อน +1

    Car ekak aragena eka rent ekata dila income gatthoth eka liability ekakda asset ekakda?

  • @ravishkamewan4039
    @ravishkamewan4039 5 หลายเดือนก่อน

    Thank you so much your thought

  • @senujayawardane3112
    @senujayawardane3112 5 หลายเดือนก่อน +1

    Thank you sir,......

  • @Pabhani
    @Pabhani 5 หลายเดือนก่อน +1

    Rich dad,poor dad❤❤

  • @user-cj5lm4zf6b
    @user-cj5lm4zf6b 5 หลายเดือนก่อน +1

    Anith ayata athal danna mama duk widinne y. I like it

  • @asankarassapana7675
    @asankarassapana7675 3 หลายเดือนก่อน

    ❤Thanks.

  • @mindjaz4779
    @mindjaz4779 4 หลายเดือนก่อน

    car eka gana qyapu video ekta 100% agree wenna baha. car eken mage wada godk lesi una.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  4 หลายเดือนก่อน +1

      Yea mama kiwwe daranna bari wahanayak ganna eka gana

    • @mindjaz4779
      @mindjaz4779 4 หลายเดือนก่อน

      @@dr.donexplains8115 ekagai 🙌

  • @user-oh2mg3us1q
    @user-oh2mg3us1q 4 หลายเดือนก่อน

    Kathava aththa..

  • @user-oh2mg3us1q
    @user-oh2mg3us1q 4 หลายเดือนก่อน

    Api hamba karanavata vada viyadam karana nisa thamai apita godayanna bari

  • @ceylongenius
    @ceylongenius 5 หลายเดือนก่อน +1

    *Thank_you_very_much_doctor*

  • @chandanasamitha5878
    @chandanasamitha5878 5 หลายเดือนก่อน

    Please please reply to this. Mn University student kenek. Laptop gana thyna video ek baluwa mn. Mt intermediate level ekt, lap ekak recommend krnna puluwanda. Please. With brand

  • @asokahewage1417
    @asokahewage1417 4 หลายเดือนก่อน

    I WANT TO KNOW WHAT ARE THE ACCESS

  • @hirushifernandofernando1161
    @hirushifernandofernando1161 5 หลายเดือนก่อน +1

    Universities wl assgments, research krn widih gn video ekk krnn puluwnd sir?

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 5 หลายเดือนก่อน +1

    Patta bo❤❤❤

  • @hasithagamage4134
    @hasithagamage4134 5 หลายเดือนก่อน

    This very nice ideas.

  • @isiwarauthpala6536
    @isiwarauthpala6536 5 หลายเดือนก่อน +2

    Aiye apita income ekak lebena wahanayak ganna eka hodaida

  • @Yasirusandaruwan-b3x
    @Yasirusandaruwan-b3x 19 วันที่ผ่านมา +1

    Watina adahas tikk

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8c 2 หลายเดือนก่อน

    Good vd ❤😊

  • @sakithmaperera2423
    @sakithmaperera2423 5 หลายเดือนก่อน

    Dr me sambanawa ma thawa video ekak oneee .......

  • @pathumpriyamal8390
    @pathumpriyamal8390 หลายเดือนก่อน

    Me video 1ka 2020 wage baluwanam goda den අමාරුයි naya wela enne

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara7200 5 หลายเดือนก่อน

    Thanks sir 💝

  • @user-zm9br8ip3e
    @user-zm9br8ip3e 5 หลายเดือนก่อน

    Thank you

  • @madushaprabodhi2200
    @madushaprabodhi2200 5 หลายเดือนก่อน +1

    Gold miladiganimath hoda ayojanayak

  • @saliyadissanayaka8961
    @saliyadissanayaka8961 5 หลายเดือนก่อน

    Good work

  • @LearnwithHASI
    @LearnwithHASI 4 หลายเดือนก่อน

    thnk u sir😍😍

  • @krishanfernando7564
    @krishanfernando7564 5 หลายเดือนก่อน +1

    Ayiye kiyana widihata api hamba karana salli fd dala wadak nane dan ehenan api kohetada invest karanna one😢

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน

      Mukuth nokara innawata wada ehema karana eka hondai❤️

    • @krishanfernando7564
      @krishanfernando7564 5 หลายเดือนก่อน

      @@dr.donexplains8115 crypto / stock market wage ewala trading nathuwa investing karana eka risky wadida

  • @pssstarvlogs4892
    @pssstarvlogs4892 5 หลายเดือนก่อน +1

    Api res karanna ona wathkam monada kiyala kiyanna video ekak karamu neda....

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน +1

      Kalinuth karala thiyanawa and issarahatath karannm❤️

  • @sachinthachamod6461
    @sachinthachamod6461 5 หลายเดือนก่อน +1

    Bro insurance gena videoe kk ona

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 5 หลายเดือนก่อน +1

    Thanks dear,,good job

  • @gameworld1992
    @gameworld1992 5 หลายเดือนก่อน

    Watina adahas tikak 🤝