පල්ලෙහාට ම ඇද වැටිලා නැගිටින එක ගැන කතාවක් - By Mentor | Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • බිමට ම ඇදගෙන වැටුණු කෙනෙකුට නැගිටින්න පුළුවන් ද? ඔව් පුළුවන්. එහෙම නැගිටපු කතා ඉතිහාසයේ ඕනෑ තරම් තියෙනවා. මේ අපි අද කතා කරන්න යන්නේ එහෙම බින්දුවට ම වැටිලා පටන් ගත්තු කණ්ඩායමක් පස්සේ ලෝකයක් පරාජය කරලා ගෞරවණිය ම කණ්ඩායමක් වෙන්න භාවිත කරපු උපක්‍රම මොනවාද කියලා. මේ පාඩම වැදගත් වේවි ඔබට හොදම දේ කරන්න.
    විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
    මෙන්න අපි අපගේ සිව්වැනි MASTER CLASS එක පහුගිය දවසක announce කළා. ඔබ ඒ වැඩසටහනට එක්වීමට අපේක්ෂාවක් තිබේ නම් මේ ඒ ගැන තොරතුරු.
    බොහෝ මිනිසුන්ට තමන්ව, තමන්ගේ ප්‍රතිඵල වෙනස් කරගනිද්දී වරදින්නේ ඇයි?
    ඒ ඔවුන් තමන්ගේ අවිඥාණය සවිඥාණයට ගෙන ඒමට අසමත් වෙන නිසා.
    මනෝවිද්‍යාඥ කාල් යුං (Carl Jung) කියන දේ තමයි " ඔබ අවිඥාණිකත්වය සවිඥාණයට ගෙන ඒමට අසමත් වනතෙක්, අවිඥාණය විසින් ඔබගේ ජීවිතය මෙහෙයවනු ඇති අතර, අවසානයේ දී ඔබ එයට දෛවය යැයි නම තබනු ඇත." කියලා. 'Until you make the unconscious conscious, it will direct your life and you will call it fate.'
    ඔබ නොදැනුවත් ව කරන දේ දැනුවත්ව කරන තැනට නොගෙනාවොත් ඒක ඔබගේ දෛවය ම තීරණය කරනවා.
    බොහෝ මිනිසුන් ඉලක්ක ගොඩක් තියාගෙන නොදැනුවත්ව ම, ඊට ප්‍රතිවිරුද්ධව තමන්ගේ ඇතුලෙන් වැඩ කරනවා.
    දින්නන ඕනේ - ඒත් කාලය නොවැදගත් දේට වැය කරමින් ඉන්නවා.
    මුදල් ඉතුරු කරන්න ඕනේ - ඒත් කලබලේට වියදම් කරනවා.
    පාඩම් කරන්න ඕනේ - ඒත් මොබයිල් ඇඩික්ෂන් එකක් වෙලා.
    ඉවසීම හදාගන්න ඕනේ - ඒත් තාමත් තරහා යනවා.
    මේ සියල්ල වෙන්නේ, ඔබව සවිඥාණයට වඩා අවිඥාණය බලවත් ව ඉන්නකොට. ඉබේ, නොදැනුවත් ව. පස්සේ කල්පනා කරනවා අනේ එහෙම නොවුණා නම් කියලා.
    බොහෝ පුහුණු වැඩසටහන්වලදි කරන්නේ සවිඥාණයට අමතන එක. ඒත් ඔබගේ අවිඥාණය සවිඥාණය කරා ගේන එක ඇත්තට ම පුහුණුවක්. මේ අඩුව පුරවන්න තමයි ICF සාමාජික, NLP Business practitioner භාතිය අර්ථනායක සති 08 ක් පුරා දිවෙන BE UNSTOPPABLE MASTER CLASS එක සංවිධාන කරන්නේ.
    මේ ඇරඹෙන්න යන්නේ අපගේ 04 වැනි කණ්ඩායමේ සැසිය. අපේ මුල් කණ්ඩායම් තුන ජයග්‍රාහීව ගමනේ යෙදෙමින් ඉන්නවා. ඒ අතරට ඔබත් එකතු වෙන්න සූදානම් නම් පහත දැක්වෙන Google form එක පළමුව පුරවන්න.
    forms.gle/1dqk...
    දෙවනුව 071 432 1835 කියන අංකයෙන් තරුෂිට අමතන්න. නැත්නම්, whatsapp msg එකක් දාන්න Master class කියලා. ඔබට අපි තොරතුරු ලබාදෙන්නම්.
    අමතක කරන්න එපා. මේ Master Class එක සති 08 ක් දිවෙන, ඒ විතරක් නොවෙයි අවස්ථා එකකදී හෝ දෙකකදී පුහුණුකරු හමුවී සාකච්ඡා කරන එකම මාස්ටර් ක්ලාස් එක.
    ඇත්තටම ඔබට වෙනස් වෙන්න අවශ්‍ය නම්,
    වෙනස් වෙන්න - ඔබත් එන්න.
    - Team Motivation.lk | Phoenixspire (pvt) Ltd
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
    FACEBOOK - / bhathiya.arthanayake
    TIKTOK - / coach_bhathiya
    INSTERGRAM - / coach_bhathiya
    LINKEDIN - / coachbhathiya

ความคิดเห็น • 147

  • @thilinibhagya7602
    @thilinibhagya7602 7 หลายเดือนก่อน +60

    මාත් බිමටම වැටිලා හිටපු දවස්වල තමයි මට මීට මාසෙකට විතර කලින් මේ චැනල් එක අහම්බෙන් වගේ හම්බුනේ ♥️දවස ගානෙ මම එකින් එක වීඩියෝ බැලුවා . ඇත්තම කිව්වොත් මම වැදගත් කියලා හිතෙන දේවල් පොතක ලියලා ආය ආය බැලුවා . මොකද අහලා විතරක් දෙයක් ඔලුවට දාගන්න පුලුවන් තැනකවත් මම හිටියෙ නෑ .. ඒත් මම මේ වෙනකොට ගොඩක් හොඳින් ♥️මොකද මම මේ දේවල් මගේ ජීවිතේට හරි විදිහට ගන්න පටන් ගත්තා ! ඇත්තටම සර් thank you so much ! මනුස්සයෙක්ගෙ හිතත් එක්කම ඔලුවත් හදනවට .
    Gd luck !❤

    • @Motivationlk
      @Motivationlk  7 หลายเดือนก่อน +10

      මට කියන්න තියෙන්නේ ඔබ කළ යුතු දේ කරමින් ඉන්නවා. අහලා අතාරිනවා වෙනුවට අහලා ලියලා ආයෙත් බලනවා. කළ යුතු දේ කරන්න - යායුතු තැනට ඔබ ගොස් සිටීවි. ජය වේවා.

    • @thilinibhagya7602
      @thilinibhagya7602 7 หลายเดือนก่อน +1

      @@Motivationlk thank you sir

    • @danushaakila3740
      @danushaakila3740 6 หลายเดือนก่อน

      😮😢

  • @niroshadayasiri3194
    @niroshadayasiri3194 7 หลายเดือนก่อน +8

    සර් ගොඩ වෙන්න බැරි තරම් ණය වෙලා ඉද්දි වෙනස් වෙන්නෙ කොහොමද. දැනට ජීවිතේ බිංදුවටත් වඩා පහලට වැටිල තියෙන්නෙ. නැගිටින්න ඕනෙ කියන බලාපොරොත්තුව විතරයි සර් තියෙන්නෙ. ඉතින් කොහොමද මං දිනන්නෙ.

  • @myallcryptomail
    @myallcryptomail 7 หลายเดือนก่อน +20

    ලකුනු 30,40 ඉන්න කෙනෙක්ට එක පාර ලොකු ලකුනට යන්න බැරි කමක් නෑ.මං 100 ඉදල 180ක් කරලා exam එකක් පාස් උනා හැබෙයි මං දවසට පැය 12කට වඩා මහන්සි උනා..

    • @nipundilshan6081
      @nipundilshan6081 5 หลายเดือนก่อน

      කොරියන් exam ද යාලු❤

  • @staystronglk
    @staystronglk 7 หลายเดือนก่อน +27

    බස් එකේ එන ගමන් හැමදාම කියවන පොත වෙනුවට අද වීඩියෝ එක ඇහුවා❤️..thank you sir

  • @BLACK-WORLD-FORATTENTION
    @BLACK-WORLD-FORATTENTION 5 หลายเดือนก่อน +5

    මාත් බිංදුවටම මානසිකව වැටිලා හිටියෙ..හැබැයි මන් පුරැද්දක් කරගත්තා හැමදාම උදේට සර්ගෙ එක වීඩියෝ එකක් බලන්න..මන් දැන් ටික ටික මගේ මනස සුවකරගනිමින් යනවා..ඒ විතරක් නෙමෙයි මට දැන් මගේ වැඩ කරගෙන යන්න ශක්තියක් තියෙනවා..සර්ට ගොඩාක් පින්.💕🙏

  • @champikaarukgoda3669
    @champikaarukgoda3669 7 หลายเดือนก่อน +11

    ❤සර්, ඔබ ලබාදෙන මෙවන් වටිනා දිරිමත් වදන් අප දිවියට සදා අගනේයි

  • @SamithWaidyaratne
    @SamithWaidyaratne 7 หลายเดือนก่อน +14

    දිවියට ජවයක් දෙන ඔබතුමාට ජය !

  • @beateka
    @beateka 7 หลายเดือนก่อน +8

    ශ්‍රී ලන්කාවේ වටිනාම youtube නාලිකාවක් ❤

  • @Travel_Madura
    @Travel_Madura 7 หลายเดือนก่อน +5

    කුඩා කුඩා කොටස් වලට කඩලා පැලෑන් එකක් ගන්න අවබෝදයක් ආවා තෑන්ක්ස් සර් ❤❤❤❤

  • @channabasnayaka8996
    @channabasnayaka8996 7 หลายเดือนก่อน +4

    සර් පොඩි නිවැරදි කිරීමක් කරාට කමක් නෑ නේද.. ලොකු දේකුත් නෙවේ.. පා පැදි කණ්ඩායම රන් පදක්කම් නොගෙන හිටි කාලය ගැන කතා කරන තැන චුට්ටක් බලන්න..
    වැරදි හොයනවා නෙවේ සර්.. මම ඔබතුමාගෙන් ගන්න සහ ගත්ත දේවල් ගොඩයි.... ස්තූතී... ❤ අද video එක ගොඩක් වටිනවා...

    • @Motivationlk
      @Motivationlk  7 หลายเดือนก่อน +8

      කිසිම ගැටළුවක් නෑ. ආයෙත් අඩුවක් දැක්කොත් කියන්න. පෙරහැරේ නටන මනුස්සයාට පෙරහැරේ ඇදේ පේන්නේ නැතිවුණාට බලන් ඉන්න අයට පේනවා. ස්තූතියි ආදරණිය ප්‍රතිචාරයට.

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 7 หลายเดือนก่อน +4

    ස්තූතියි සර් මෙවැනි වැදගත් වැඩසටහන් වෙනුවෙන් ඔබතුමාට

  • @prasannadilshan7350
    @prasannadilshan7350 7 หลายเดือนก่อน +3

    ලාන්කාව වැනි සම්ප්‍රදායික රමුවක්.තුල ජිවත් වන මිනිසුන්ට ගොඩක් වටිනා උපදෙස් දුන්නා❤️‍🔥
    එ වගෙම මෙගෙ අරමුනටද ගොඩක් ශක්තිමත් පදනම් අවා❤ thnk you❤❤

  • @anjanajanakakumara9181
    @anjanajanakakumara9181 24 วันที่ผ่านมา

    සර් මෙම video එකෙන් මගේ Branch එක ඉහලට ගෙන ඒමට මට ලොකු ශක්තියක් වුනා, අද සිට ⁣මෙය අනුගමනය කර ජයග්‍රහණය කරනවාමයි.

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 7 หลายเดือนก่อน +2

    මා සම්බන්ධ යෙන් හොඳ තක්සේරුවක් කර ගන්න නිරන්තරයෙන් ඔබ තුමාගේ vidio හේතුවක් උනා .මෙයත් එලෙසම යි .බොහොම ස්තූතියි සර්

  • @sanduniwasana7011
    @sanduniwasana7011 หลายเดือนก่อน

    සර් මට ඔබතුමා එක්ක කතා කරන්න නම්බර් එකක් දෙන්න පුලුවන් ද?😢

  • @upulpremarathna1665
    @upulpremarathna1665 7 หลายเดือนก่อน +2

    ජිවිත ජයගන්න විදිහ කියලදෙන ඔබතුමාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතිය ස්තුතියි සර්

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 7 หลายเดือนก่อน +1

    සර්..ඔක්කොම හොඳයි...හරිම වැදගත් පැහැදිලි කිරීමක්...
    ඒත් සර් මේ ගන්න උදාහරන වලට එංගලන්තේ - ඇමරිකාාව් - චීනේ ඇරෙන්න ..
    ලංකාවේ ඒවා ඇත්තෙම නැද්ද සර්...

    • @Motivationlk
      @Motivationlk  7 หลายเดือนก่อน +2

      නෑ. ලෝක මට්ටමට යන උදාහරණ නෑ

    • @Julian_1990
      @Julian_1990 7 หลายเดือนก่อน

      නෑ. ලෝක මට්ටමට ගැලපෙන කිසිම දෙයක් නෑ

  • @PradeepKumara-nf3vb
    @PradeepKumara-nf3vb 4 หลายเดือนก่อน

    මට හරි මනස.හදගෙන්නඔනි

  • @WasanaHettiarachchi-bv2yx
    @WasanaHettiarachchi-bv2yx 2 หลายเดือนก่อน

    Godak pin sir..
    Aththatama mamath තුන්මුනින් watila inne...
    Mulinma karanna ona mokakda kiyala kalpana kare...
    Economy eka zero nam mn mulin eka hadan inna ona ne sir...

  • @prashanchathuranga-q6j
    @prashanchathuranga-q6j 5 หลายเดือนก่อน

    Good idea sir eth මුල්‍ය වත්කමක් නැහැ sir kohomada da sir පටන්ගෙන ඉදිරියට yanna උදව් කරන්න th කව්රුත් නැහැ sir podi මුදල k වත් hoyaganna විදිය k නැහැ sir

  • @ShamaKumari-iy5dv
    @ShamaKumari-iy5dv 3 หลายเดือนก่อน

    Sr mama shama mama udeta srge pr, balanawa mage hine sebeune බුද්දිමා Nikaweratiyefi

  • @PriyadarshaniKuruneru-nl7lg
    @PriyadarshaniKuruneru-nl7lg 6 หลายเดือนก่อน

    Boho watina ඉදිරිපත් kirimak.mage business 1 newatha rebuild karanna me අදහස් godak watinawa .🌹

  • @DineshKariyakaranage
    @DineshKariyakaranage 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ වචන ෂක්තියක් උනා...ස්තුති

  • @dilithavithanage2291
    @dilithavithanage2291 7 หลายเดือนก่อน +1

    Dear Mr. Bhathiya,
    I just like to highlight something else I’ve noted recently. When you changed to this new DJI mic, I found the audio quality has dropped. I found your previous audio quality with the other clip-on mic was excellent and was a highlight of your content. Hope you’ll see this and check. Thank you!

    • @Motivationlk
      @Motivationlk  7 หลายเดือนก่อน +1

      Thank you Dilith. I’ll check it with my team. ❤️

    • @dilithavithanage2291
      @dilithavithanage2291 7 หลายเดือนก่อน

      @@Motivationlk, Thank you sir.

  • @WasanthaWeerakkodi
    @WasanthaWeerakkodi 5 หลายเดือนก่อน

    MN ව්‍යාපාර කරන්න පොඩි කාලේ ඉදන් ආස කෙනෙක් ,ඒත් ගෙවල් වල බලපෑම මත මට වෙලා තියෙන්නේ academic side eken issarahata yanna දාන් මට මහන්සියි . ව්‍යාපාර ගැන knowledge ek nm up කරගන්නවා මන් ඒත් හිතට අමාරුයි . මට මේක කරන්න ඕනේ නෑ කියලා අත්හරින්න ම හිතෙනවා ....

  • @Julian_1990
    @Julian_1990 7 หลายเดือนก่อน

    Pron Addiction එකෙන් මිදෙන වැඩ සටහන් පෙලකුත් කරන්න පුළුවන්ද. Pron addiction එකෙන් දුක් විඳින බහුතරයක් මුලු ලෝකයේම ඉන්නව.

  • @manojagunarathna2367
    @manojagunarathna2367 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි සර්❤🙏🙏🙏

  • @BioMaths-ALmotivation
    @BioMaths-ALmotivation 7 หลายเดือนก่อน +2

    නියමයි සර්❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 หลายเดือนก่อน

    ස්තුතියි !

  • @ruwanidevika6254
    @ruwanidevika6254 7 หลายเดือนก่อน +2

    Thank you sir

  • @arunagunarathna7929
    @arunagunarathna7929 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏💪💪 thank you bhathiya.

  • @janu4154
    @janu4154 4 หลายเดือนก่อน

    Thnks sar

  • @dhammarathana8053
    @dhammarathana8053 7 หลายเดือนก่อน +1

    Thank you sir ❤ what a great mortivation speech .

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 5 หลายเดือนก่อน

    සුපිරි උස්සල පොලොවෙ ගැහුව වගේ පීලින් එකක් ආව නියමයි

  • @shehanimalshika4313
    @shehanimalshika4313 7 หลายเดือนก่อน +1

    Good morning Sir ❤️🌻❤️ wonderful story 😊

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny 7 หลายเดือนก่อน +1

    Thanks සර්

  • @DilankaNishantha-t8x
    @DilankaNishantha-t8x 7 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @upendrakumara7634
    @upendrakumara7634 6 หลายเดือนก่อน

    හොද දේවල් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!

  • @likarose5361
    @likarose5361 7 หลายเดือนก่อน

    අද අලුත්ම video එකක් ලොකු දිරිගැන්වීමක් සතුටක් සර් Thank you sir බුදු සරනයි

  • @nishanthaherath5307
    @nishanthaherath5307 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @Wisdom575
    @Wisdom575 4 หลายเดือนก่อน

    You are one of the young - Sri Lankan genius individuals. Thank you for making us discipline
    . Good Luck Bhathiya Sir.

  • @jayasekarajais
    @jayasekarajais 3 หลายเดือนก่อน

    Oba wan sya me loke na eth oba godak hoda deveyak oyata godak pin

  • @shanikahds6647
    @shanikahds6647 7 หลายเดือนก่อน

    Wetenna ona adiyatama daruwo dennek ekka wetuna.negitinne kohomada kiyala hithaganna be.

  • @1Million0011
    @1Million0011 7 หลายเดือนก่อน

    Bathiya sir kohomada sirge books ganne bookshop wala nehene stock. Pramesh sirgeth????

  • @thushanperera888
    @thushanperera888 7 หลายเดือนก่อน

    Thank you sir..do inspirational..just posted in my LinkedIn as respect for you..

  • @ShamaKumari-iy5dv
    @ShamaKumari-iy5dv 3 หลายเดือนก่อน

    Mata M cl joinwenna one

  • @dilupadinithi5243
    @dilupadinithi5243 7 หลายเดือนก่อน +1

    Thank you so much sir ❤❤❤

  • @NelinmaMinduni
    @NelinmaMinduni หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට විශ්වයට ස්තුති වේවා 🙏

  • @Motivtales_
    @Motivtales_ 7 หลายเดือนก่อน

    Forgive yourself for past mistakes. They don’t define you. What matters is the person you choose to be today❤

  • @dilinamadusan5791
    @dilinamadusan5791 7 หลายเดือนก่อน +1

    Thank you❤️ sir

  • @DilanAsiri-o9n
    @DilanAsiri-o9n 6 หลายเดือนก่อน

    1995 kiyan tanat 2003 kiyana thanath kalayea waraddak kiyawenawa attatama me wage dheshanayakadi ehema waraddak siduwenna ida tiyanna epa

  • @dilankasampath4339
    @dilankasampath4339 3 หลายเดือนก่อน

    Thanks my coach ❤

  • @nishagayani1640
    @nishagayani1640 7 หลายเดือนก่อน +1

    Thank you so much sir 🙏

  • @jayasekarajais
    @jayasekarajais 3 หลายเดือนก่อน

    Godak hodai ❤

  • @pradeepsilva3218
    @pradeepsilva3218 7 หลายเดือนก่อน +1

    superb methods...thanks sir...

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 25 วันที่ผ่านมา

    thank you sir

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy หลายเดือนก่อน

    Nice tanekes ❤

  • @champikaarukgoda3669
    @champikaarukgoda3669 7 หลายเดือนก่อน +1

    ඔබට ජය🎉

  • @pramodichathurangi9337
    @pramodichathurangi9337 7 หลายเดือนก่อน +1

    Valuable words sir.
    Proud of you

  • @Apa-boy-official
    @Apa-boy-official 5 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි ඔබ තුමාට.

  • @chamaraperera7165
    @chamaraperera7165 7 หลายเดือนก่อน

    Matah join enna ona sir mm itali wala

  • @udarasaranga3589
    @udarasaranga3589 3 หลายเดือนก่อน

    හරිම වටිනාකමක් තියෙනවා

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 7 หลายเดือนก่อน +1

    Great , Thank you sir

  • @නවගමනක්
    @නවගමනක් 7 หลายเดือนก่อน +1

  • @chamilafernando343
    @chamilafernando343 4 หลายเดือนก่อน

    Thanks

  • @nishanthipushpakumari7574
    @nishanthipushpakumari7574 6 หลายเดือนก่อน

    Oyalage calas ekata sambanda wenna englsh puluwan wenna oneda?

  • @Nipuna_pathum
    @Nipuna_pathum 7 หลายเดือนก่อน

    Wattanna danglana aya gana adyna ya karnam deyunu vena eka nathin

  • @cellmartgampaha370
    @cellmartgampaha370 หลายเดือนก่อน

    Add wadi

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน

    ලංකා කාන්තාව

  • @kawshalyaperera1658
    @kawshalyaperera1658 7 หลายเดือนก่อน +1

    Superb video 👍

  • @erangamadushanka5257
    @erangamadushanka5257 7 หลายเดือนก่อน +1

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @Kamini69-p4f
    @Kamini69-p4f 7 หลายเดือนก่อน +1

    Excellent

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 4 หลายเดือนก่อน

    😼❤❤❤❤❤❤

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน +1

    මම රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පස්සෙ මාස කීපයක් විශේෂිතව ඉන්න යා .අද උදේ මම කවුද කියල හිතන්න උත්සාහ කලා තප්පර කීපයකට වඩා ඉන්න බැ ...බැලුව වීඩියෝ සම්බන්ද විකාර හුදෙකලා කියවීම් ආරම්භ වෙනවා ...

    • @malvisoriya1309
      @malvisoriya1309 7 หลายเดือนก่อน

      ලංකාවේ රාජ්‍ය සේවකයෙක් ද ඔබ😂 මෙව්වා ඔලුවට තත්පරයෙන් කිදාබැසිමට නම් ලංකාවේ අයෙකු ට.ලෝකයේ කොහේ හිටියත් ඔහු /හෝ ඇය අනිවාර්යෙන් තිබෙන එකම සුදුසුකම නම් තමන්ට තමන් අවංක ම වැඩ කරන කෙනෙක් විය යුතුයි 😂 එහෙම නැතිව මෙව්වා ලෙහෙසියෙන් ජයක් ග්‍රහණය කළ නොහැක

  • @Astrogregary
    @Astrogregary 7 หลายเดือนก่อน

    Little by Little . Maths theory also like that.

  • @shanakadinusha
    @shanakadinusha 7 หลายเดือนก่อน

    Thank you very much, BA...🤓🤍👍

  • @Ashen_thiwanka
    @Ashen_thiwanka 7 หลายเดือนก่อน +1

    ❤😊

  • @naveenviraj
    @naveenviraj 7 หลายเดือนก่อน +1

    💓

  • @roycearthur8060
    @roycearthur8060 7 หลายเดือนก่อน

    Brilliant Brother!!. Jayawewa 🎉💝💯👍✨️😌

  • @manikedisanayaka389
    @manikedisanayaka389 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්

  • @SamadhiDivyanjali
    @SamadhiDivyanjali 7 หลายเดือนก่อน

    Thank you so much for your help sir ...

  • @Shehanvlogs-p5d
    @Shehanvlogs-p5d 7 หลายเดือนก่อน +1

  • @udayasampath5412
    @udayasampath5412 3 หลายเดือนก่อน

    👍👍👍👍👍❤️❤️

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 7 หลายเดือนก่อน

    Adare sir api danuwath karanawata sathutui

  • @priyangikabaddegamagamage
    @priyangikabaddegamagamage 5 หลายเดือนก่อน

    ❤️❤️❤️🙏

  • @ajithweerasinghe2426
    @ajithweerasinghe2426 7 หลายเดือนก่อน

    ❤ ස්තුති සර් ...🙏🙏🙏

  • @PercyWimalasingha
    @PercyWimalasingha 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @malakamahesh4138
    @malakamahesh4138 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @ChethiyaHewage
    @ChethiyaHewage 5 หลายเดือนก่อน

  • @dilushatharindu9372
    @dilushatharindu9372 4 หลายเดือนก่อน

    ❤❤

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @DumindaRoshan-dd9jy
    @DumindaRoshan-dd9jy 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @KuruluNiskalanka
    @KuruluNiskalanka 7 หลายเดือนก่อน

    ස්තුතියි !

  • @nimalnimal5976
    @nimalnimal5976 7 หลายเดือนก่อน

    Mama godak kemati weda satahanak

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 หลายเดือนก่อน

    ❤❤

  • @MudiyanseHerath
    @MudiyanseHerath 2 หลายเดือนก่อน

  • @VeniduHasira
    @VeniduHasira 27 วันที่ผ่านมา

    😊❤

  • @seaways22
    @seaways22 11 วันที่ผ่านมา

  • @GayanSandaruwan-zs3kp
    @GayanSandaruwan-zs3kp 7 หลายเดือนก่อน

    Sir baya gana video eakak karannako baya nathi karaganna vidiyagana ❤😢