කවදාවත් ණය නොවී ඉන්න මේ දේවල් 3 කරන්න - Debt Management -02 | Big Boss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Motivator, Business Coach & Business Journalist Mr. Pramesh Wickramsinghe leads this community and he supports everyone to boost up their lives here🇱🇰
    _______________________________________________________________
    ©ප්‍රමේෂ් වික්‍රමසිංහ
    Motivator | Business Development Trainer
    Big Boss ප්‍රායෝගික බිස්නස් පංතියට සහභාගී වීමට කැමති අය සඳහා Whatssapp සමූහය
    chat.whatsapp....
    Join with our Facebook group for daily motivations.
    / 722135205027592
    Join with our Telegram group for daily motivations.
    t.me/joinchat/...
    Mail for careers and advisory.
    bigbossadvisory@gmail.com
    Call for your personal and business advisory service.
    0714037091 | 0753754091

ความคิดเห็น • 171

  • @sadunsirimanna3472
    @sadunsirimanna3472 7 หลายเดือนก่อน +40

    මාත් මේ ක්‍රමය 2005 අනුගමනය කලා,,,වැඩිහිටියෙක් දුන්න උපදෙසකින් පසු,,හරියට හරි ,,,2010 ණය නොවී අලුතින්ම වාහනයක් ගත්තා ,,,අතේ ඉතිරිව ලක්ෂ 4 ක් තිබ්බා ,,,1989,,,සිට රජයේ රැකියාවක් කලේ,,,2005 වන විට බැංකු ගිණුමේ තිබුණේ ලක්ෂයයි ,,,

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 6 หลายเดือนก่อน +6

    ඔයා කියන කතාව ඇත්ත මල්ලි මගේ මහත්තයා ලක්ෂ දෙකක් පොලියට අරන් 100/15 ට මාසෙට පොලිය 30 දාහක් ගෙවන්න ඕනි බයික් එකක් අරන් එකට වාරික 21ක්‌ දන්න ඕනි හොයන හැම සතේම පොලි ලීසිං දැම්මහම ළමයි සම්බෝල බත් කොළ මැල්ලුම් බත් කන්නේ අම්මා විදිහට මම පිච්චිලා යනවා දරුවන්ට කන්න දෙන්න දෙයක් නැතුව ළමයි තුන් දෙනාට අදින්න ඇදුමක්‌ නැ අරන් දෙන්න විදිහක් නැ ගේ හදාගන්න විදිහක් නැ දැන් අවුරුද්දක් විතර පෝලිම ගෙවනවා ලක්ෂ 2 හදාගන්න හොයා ගන්න විදිහක් නැතුව ලක්ෂ දෙකට දැන් ලක්ෂ පහක් විතර පොලි දීලා තියෙනවා එත් තම ලක්ෂ දෙක හදාගන්න බැරි උන මානසිකව විදින වේදනාව දන්නේ ණය වලින් හිර උන කෙනෙක් තමයි 😭😭😭ස්තුතියි ගොඩක් මල්ලි මේ දීපු උපදෙස් වලට 🙏🏼🙏🏼🙏🏼කට හරි පුළුවන් නම් මට හෙල්ප් කරන්න ප්ලීස් හෙල්ප් කරන්න නායකට හරි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න මාසෙට 30. ස් දහ ගානේ ගෙවන්නම් පුළුවන් නම් හෙල්ප් කරන්න ප්ලීස් 🙏🏼🙏🏼

  • @KashmiyarDrimosttriu
    @KashmiyarDrimosttriu 6 หลายเดือนก่อน +3

    වැටුපෙන්නම් emergency funt හදන්නෙ කොහෙද , වැටුප 40000 නම් අත්‍යවශ්‍ය වියදම් වලට මදිනම්

  • @freelanceclick
    @freelanceclick 7 หลายเดือนก่อน +5

    ඔබට පුලුවන්නම් සුලු වයාපාරයකින් උපයාගත් සුලු ලාබය.නැවත් එම වයාපාරයේ ම දියුනුවට යොදාගන්නේ කොහොමද කියල වීඩියෝ එකක් ගේන්න..

    • @danurandi3534
      @danurandi3534 6 หลายเดือนก่อน

      Ane ou matath kiyala denna puluwanda

  • @malakaamenmihiran3595
    @malakaamenmihiran3595 8 หลายเดือนก่อน +18

    නියමයි ගොඩක් වටිනවා 2024 අවුරුද්දට අලුත් හැරවුමක් ගන්න වටිනා විඩියො එකක් thanks ❤

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  8 หลายเดือนก่อน

      ❤️

    • @asirinisantha
      @asirinisantha 7 หลายเดือนก่อน +1

      කුලී වැඩ කරන අය හෝ එදිනෙදා ස්ථිර අදායමක් නැති කෙනෙක් ණය නොවී ඉන්න කියලා දෙන හෝ මුදලක් ඉතරි කරගන්න වීදිය වීඩියෝ එකක් කරන්න කෝ.

    • @pradeepkumara9543
      @pradeepkumara9543 6 หลายเดือนก่อน

      Dawase kuliya oya widiyata bedaganna. Uparima wada karanna.❤

  • @user-tm9po7dy4s
    @user-tm9po7dy4s 6 หลายเดือนก่อน +2

    අනේ තෑන්ක් මල්ලි මම ගොඩක් ණය උනා ජිවිතේ නැති කරගන්න තැනට දැන් ටිකක් ඔලුව කල්පනා කරල රට ඇවිත් විසදුව at tawa iwar නැ අඋරුදු 7 තිස්සෙම විදවනවා අනේ තාම ak රුපියල් 1000 පොතේ na මල්ලි මේ මාසේ ඉදල මම පුරුදු වෙනවා මොන දේ තිබ්බත් ඉතුරු කරන්න 🙏🙏🙏🙏

    • @ravidilshan3806
      @ravidilshan3806 6 หลายเดือนก่อน

      Aka හොඳයි aniwaren

  • @Saleena2647
    @Saleena2647 2 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් හරිම වටින උපදෙස් ටිකක් බොහොම ස්තුතිය ඔබට 🙏

  • @sanduwithanage9827
    @sanduwithanage9827 6 หลายเดือนก่อน +1

    මං imagency funtika දාන්නේ මුලින්ම කැටේකට ඒක දවස ගානෙම පොඩි ගානක් දානවා එකතු වුණහම ගිණුමට දානවා මාසෙකට එකතු කරනවට වැඩිය ඒක ඇඟට දැනෙනවා අඩුයි අනවශ්‍ය විදියට කන බොන දේවල් වගේ ඒවා නවත්තලා තමා ඒක දවස ගානේ දාන්නේ හදිසියේ ටීවී එක කැඩුණා ෆෝන් එක කැඩුණා dvd එක කැඩුනොත් ඒ වගේ දේවල් වලට තමා ඒක ගන්නේ

  • @thiliniambegoda6231
    @thiliniambegoda6231 6 หลายเดือนก่อน +4

    ගොඩක් හොද video එකක්....ණය නෑ කියන්නේම මානසික සුවයක්...😊😊 emergency fund එකකට salli දන්න bank standing oder එකක් use කරොත් තවත් පහසුවක් වෙනවා.

    • @r.harshani5429
      @r.harshani5429 6 หลายเดือนก่อน +1

      හොද අදහසක්. 🙏

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 6 หลายเดือนก่อน +6

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්, ස්තුතියි ඔබ‍ට

  • @nirmalaekanayakajayawardan8848
    @nirmalaekanayakajayawardan8848 6 หลายเดือนก่อน +2

    උපතින්ම මට මේ කියන දේවල් පිහිටා තිබෙනවා ..😊

  • @priyadarshani7015
    @priyadarshani7015 6 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි ඇත්තටම විස්ව මාතාව ඔබටත් අනෙක වරක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dinuperera537
    @dinuperera537 6 หลายเดือนก่อน +2

    මමත් මේ වගේ වීඩියෝ එකක් හොය මින් සිටින අතරේ මේ වීඩියෝ එක දැක්කේ බොහොම ස්තූතිය ඔබට ..

  • @PriyanthaWijerathna-bu9ct
    @PriyanthaWijerathna-bu9ct 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට වැදගත් ක්‍රියා දාම උපදෙසක් අදම පටන් ගන්නවා ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @s.r.bsamkaralliyadde8101
    @s.r.bsamkaralliyadde8101 8 หลายเดือนก่อน +3

    මේක නම් සුපිරි Mr. ප්‍රෙමේෂ් ඉතාම වටිනවා විශේෂයෙන් මට

  • @leelawickramasinghe1407
    @leelawickramasinghe1407 2 หลายเดือนก่อน

    මම මේ උපදෙස් වලින් ලොකු දැනුමක් ලබා ගත්තා.

  • @bosscell7172
    @bosscell7172 7 หลายเดือนก่อน +2

    ස්තුති ස්තුති ස්තුති විෂ්වයට

  • @rohanprabath3751
    @rohanprabath3751 5 หลายเดือนก่อน +2

    ගොඩක් හොද video එකක්..

  • @user-tt2lb3wo2f
    @user-tt2lb3wo2f 7 หลายเดือนก่อน +1

    Thank you so much.ජනවාරි පඩියෙන් පටන් ගන්න ඕනෙ..❤

  • @samanthiwijesinghe7331
    @samanthiwijesinghe7331 7 หลายเดือนก่อน +3

    Thank you so much for the valuable video Dear Sir.May God bless you!!!

  • @afzalfareez1611
    @afzalfareez1611 8 หลายเดือนก่อน +2

    කාලයට වටිනා උචිත මාතෘකාවක්❤❤❤

  • @rowdyboys3159
    @rowdyboys3159 4 หลายเดือนก่อน +1

    ස්තූතියි සර් ❤❤

  • @ajanthanandana2095
    @ajanthanandana2095 10 วันที่ผ่านมา

    Tank you

  • @chandimaherath1710
    @chandimaherath1710 7 หลายเดือนก่อน +1

    Ahamben dekapu chanal ekak.godak watinawa.thank you.asawen video balanawa den.niyamai.thank you👍👍👌👌❤️

  • @prarthanaabeysekara-cv1kf
    @prarthanaabeysekara-cv1kf 6 หลายเดือนก่อน

    තෑන්ක්ස් ඔබ කියලා දෙන්න කලින් ම මා එය අනුගමනය කරමින් ඉන්නව,ඒ වගෙම රන් ආභරණ මොනාහරි තිබ්බත් ලොකු හයියක් නේද ...සරලව කීවොත් ඔබ කියන්නෙ ඕනි දේ කලබලකාරී නොවී ඉතුරු වකින්ම කරගන්න ඕනි නේද ..

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน +1

    Sthuthi .obathumata ❤❤❤bhudusarani🙏🙏🙏🙏🇦🇪🇱🇰

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 3 หลายเดือนก่อน

    ස්තුති සසහෝදරය❤️

  • @nayasarathna
    @nayasarathna 8 หลายเดือนก่อน +2

    Thanks for you.....!
    Lots of value.....!❤

  • @user-qt5bp2zx4c
    @user-qt5bp2zx4c 28 วันที่ผ่านมา

    Matath me prassnayak tiyenawa aurudu 5 k rata inne Tama bari una in midenne oba tumata tanks me upades dunnata

  • @piyanmudan2875
    @piyanmudan2875 4 หลายเดือนก่อน

    හරිම. හොදයි මට.හිතෙන .මම.දැන්.සාර්ථකයි කියල ඔබතුමාට. විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @deepthipiyadewa1528
    @deepthipiyadewa1528 7 หลายเดือนก่อน +2

    වටිනව ගොඩාක් ස්තුතියි

  • @user-hj1mq5tm8k
    @user-hj1mq5tm8k 8 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනව ගොඩක් ස්තුති

  • @tharushipremarathna5824
    @tharushipremarathna5824 8 หลายเดือนก่อน +2

    Thanks aniwaren me para kiyk hari save krnw good luck🎉

  • @dilanidevika2730
    @dilanidevika2730 8 หลายเดือนก่อน +3

    Thanks sir

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up 6 หลายเดือนก่อน +1

    Mama Ada edan Patan gannawa

  • @affddfucsr369
    @affddfucsr369 6 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @ruwanranaraja-dg8jh
    @ruwanranaraja-dg8jh 8 หลายเดือนก่อน +3

    Great idea..

  • @channaholidays7198
    @channaholidays7198 8 หลายเดือนก่อน +1

    Thank you so much Mr Pramesh❤

  • @DularaThikshana
    @DularaThikshana 8 หลายเดือนก่อน +1

    Thama job ekk karannenam na habaii financial freedom ekt yana gamane set una hoda video ekk💯❤️

  • @ajithckumara
    @ajithckumara 8 หลายเดือนก่อน +2

    Thank you so much sir......

  • @purnikaharshani4254
    @purnikaharshani4254 8 หลายเดือนก่อน +4

    තාමත් කාටවත් ණය නැති මම

  • @NimrekaNadeeshani-dc3hr
    @NimrekaNadeeshani-dc3hr 7 หลายเดือนก่อน +1

    Thank you❤

  • @jayanthamalani5886
    @jayanthamalani5886 6 หลายเดือนก่อน +1

    Thanks obata matath ehema prasnayaka inne.Thanks so much

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 7 หลายเดือนก่อน

    Thank u so much.worthy video .we'll follow these advices .God bless u❤❤🎉🎉✝️✝️✝️

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 7 หลายเดือนก่อน +1

    Thanks sir your video is very important for me

  • @madushankamadushanka5806
    @madushankamadushanka5806 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වට්න ව්ඩ්යෝ එකක්❤❤

  • @pradeepamarathunga2294
    @pradeepamarathunga2294 7 หลายเดือนก่อน

    Thank you Mr.Pramesh.

  • @nishanimadusha2332
    @nishanimadusha2332 8 หลายเดือนก่อน +2

    Thank you

  • @user-us5kz8hr1p
    @user-us5kz8hr1p 8 หลายเดือนก่อน +2

    Good idia thanks

  • @idea-one9337
    @idea-one9337 8 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්.❤❤❤

  • @user-cm1yi3gb2j
    @user-cm1yi3gb2j 6 หลายเดือนก่อน +1

    Great job... thanks

  • @user-ty3hi1tc1x
    @user-ty3hi1tc1x 8 หลายเดือนก่อน +2

    Thank you sir ❤️😊

  • @user-bs4ib2pb3e
    @user-bs4ib2pb3e 2 หลายเดือนก่อน

    Thank you so much

  • @prasadnalaka8038
    @prasadnalaka8038 6 หลายเดือนก่อน +1

    Very good

  • @KUSUMRATHNAYAKE-oz2sw
    @KUSUMRATHNAYAKE-oz2sw 6 หลายเดือนก่อน +1

    Than thank thank

  • @Crazyexplanation
    @Crazyexplanation 8 หลายเดือนก่อน +3

    සුපිරි ඕන වෙලාතිබ්බ වීඩියෝ එකක් ❤💯✍️

  • @maheshkumara-qv8lo
    @maheshkumara-qv8lo 2 หลายเดือนก่อน

    Tank you so much

  • @aroshaprasanthi2187
    @aroshaprasanthi2187 7 หลายเดือนก่อน

    Meka harima hodai eath malli denata mata hugak Naya thiyenwa mama loan ekak araganne nethuwa kohomada meken icon wenne .oya kiyapu okkoma hari eath mama den hugak parakkui income eka adu unama Naya wenne daruwan nisa

  • @SudarshiKumari
    @SudarshiKumari 6 หลายเดือนก่อน +1

    mage adaraniya wiswayata sthuthi❤❤

  • @warunakumara7671
    @warunakumara7671 6 หลายเดือนก่อน

    BRO , PITU PASA SITA EKATA HIDA PIHIYEN ANINA , YATIN UGUL ATAWANA AMU KUHAKA , GOTU ALLANA , MINISUN SAMAGA SITA APE JEEWITA JAYA GANNA UNDAMA KIYA DENNA APA HA HEKINAM

  • @lochanabandaranayake6786
    @lochanabandaranayake6786 3 หลายเดือนก่อน

    Great video ..

  • @user-tt1jc6pt5y
    @user-tt1jc6pt5y 6 หลายเดือนก่อน

    Thanks

  • @sithumisanithya826
    @sithumisanithya826 7 หลายเดือนก่อน

    Thank so much aiye..😍😍😊

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 6 หลายเดือนก่อน

    Thanks Thanks Thanks

  • @NisansalaAbesingha-bm3wc
    @NisansalaAbesingha-bm3wc 8 หลายเดือนก่อน +2

    ❤Thanks❤

  • @maheshkumara-qv8lo
    @maheshkumara-qv8lo 2 หลายเดือนก่อน

    Good luck

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 3 หลายเดือนก่อน

    Sthuthii obata❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @AshaDamayanthi-cd7vq
    @AshaDamayanthi-cd7vq 6 หลายเดือนก่อน

    Mama inne Gampaha. Galapenne idamak thiyenava. Ayojanaya karanne kohomada kiyala therenne Na. Please give me advise

  • @Dreamlandkorea96
    @Dreamlandkorea96 8 หลายเดือนก่อน +1

    Best video big boss 💙💙

  • @ashaverji3791
    @ashaverji3791 หลายเดือนก่อน

    Good video👍🏻👍🏻👍🏻👍🏻e

  • @swarnaliyanage9112
    @swarnaliyanage9112 7 หลายเดือนก่อน +1

  • @maheshkumara-qv8lo
    @maheshkumara-qv8lo 2 หลายเดือนก่อน

    Good video

  • @supunaththanayake.
    @supunaththanayake. 3 หลายเดือนก่อน

    ණය වලින් ජීවත් වෙන අයත් ඉන්නව... Robert Kiyosaki වගේ අය

  • @Crazyexplanation
    @Crazyexplanation 8 หลายเดือนก่อน +3

    🤩♥️

  • @dilinirasangika571
    @dilinirasangika571 6 หลายเดือนก่อน +1

    Sathuthi obata

  • @artofdesh2455
    @artofdesh2455 6 หลายเดือนก่อน

    Good idias

  • @user-nv2lv5zb1y
    @user-nv2lv5zb1y 7 หลายเดือนก่อน

    Good

  • @ridmarangani3065
    @ridmarangani3065 8 หลายเดือนก่อน +2

    👍👍👌

  • @user-ly8de5xi9j
    @user-ly8de5xi9j 7 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් eeka harima watinawa

  • @asankapradeep1647
    @asankapradeep1647 8 หลายเดือนก่อน +1

    Supiri 🎉

  • @user-mw9xw2lx3m
    @user-mw9xw2lx3m 6 หลายเดือนก่อน

    ව්ට්න video එකක්

  • @user-td7bs8re9w
    @user-td7bs8re9w 8 หลายเดือนก่อน +2

    🙏 thank u sir❤

  • @roshanpriyadarshana5071
    @roshanpriyadarshana5071 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @K.DRanmal
    @K.DRanmal 8 หลายเดือนก่อน +1

    Hey man
    What do you think about student loans?

  • @renamalkati8641
    @renamalkati8641 7 หลายเดือนก่อน

    අැත්තමයි❤❤

  • @user-ce9pw2pq4w
    @user-ce9pw2pq4w 8 หลายเดือนก่อน +1

    Istuti obata

  • @hopetomorrow7786
    @hopetomorrow7786 4 หลายเดือนก่อน

    😍

  • @nishanlpw8977
    @nishanlpw8977 4 หลายเดือนก่อน

    මම නිශාන් කුරුණෑගලින් ඔබගෙ නොමිබරය දෙන්නනො

  • @lalrupasinghe473
    @lalrupasinghe473 6 หลายเดือนก่อน

    👍👍👍👍💞💞

  • @nishanlpw8977
    @nishanlpw8977 4 หลายเดือนก่อน

    ඔයාගෙ නොමිබරය දෙන්නනො

  • @francis8110
    @francis8110 7 หลายเดือนก่อน

    ✅ 'Promosm'

  • @supunaththanayake.
    @supunaththanayake. 3 หลายเดือนก่อน

    th-cam.com/users/shorts4eHNIK6fiMk?si=qEMZ2oVZ8tmQt97v
    මේ podcast එකේ නම් කියන්නෙ debt කියන්නෙ නරකම දෙයක් නෙමේ කියල

  • @chanakabandara6481
    @chanakabandara6481 8 หลายเดือนก่อน +2

    Thank you❤

  • @rasikamuthunayake
    @rasikamuthunayake 2 หลายเดือนก่อน

    Thank you very much ....❤

  • @theraninishakyauthummini8240
    @theraninishakyauthummini8240 6 หลายเดือนก่อน

    Thank you

  • @bathiyasharin7138
    @bathiyasharin7138 8 หลายเดือนก่อน +1

    Thank you sir

  • @Johnkothalawalaadiastama-py5qd
    @Johnkothalawalaadiastama-py5qd 7 หลายเดือนก่อน

    Thanks brother ❤️🙏👍🎉

  • @chathurachathura4350
    @chathurachathura4350 8 หลายเดือนก่อน +2

  • @darshikasuresh5177
    @darshikasuresh5177 4 หลายเดือนก่อน

    Good vedio

  • @user-ig2er
    @user-ig2er 6 หลายเดือนก่อน

    ❤️‍🔥