ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියම interview එකක් සංජීව ❤️ පෞද්ගලිකව මම ඉතාම ප්රියකරන දෙයක් දෙවන සහ තෙවන ඊළාම් යුද්දය ගැන විස්තර දැනගන්න. මොකද ඒකාලෙ ඒ කරපු සටන්, කැපවීම්, ඒ වින්ද දුක් ගැන , ඒ සෙබළු ගැන හරිම අඩුවෙන් කතාවෙන්නෙ. නමුත් 1990 ආරම්භයේ සිට 2001 වෙනතුරු පැවති යුද්ධය සහ ඒ ජීවිත හෙවුනු ආකාරය ගැන අපේ සමාජය දැනගතයුතුමයි. යුද්ධය හා රණවිරුවන් ගැන පමණක් නොව, උතුරු නැගෙනහිර සිවිල් සමාජය ගැනත් මිනිස්සු දැනගත යුතුයි.
❤
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදු මේ පින් බිමේපස් පින්ඩක් ගිලිහි නොයන්නට රන් වැටක් වු විරුවනි ඔබ සැමට තෙරුවන් සරනයි❤
ඒකනම් ඇත්ත..ඒ කැපකිරීම් එයාලා කාටවත් කියන්නෑ..ඒවා දන්නෙ එයාලම විතරයි❤ ..ඉතින් සංජීව අයියෙ ඔබ අහන නිසයි මේ විස්තර මේ විරුවන් කියන්නෙ.නැත්තං දිනක මේ අභීත කතා නිහඩවම වැලලී යනවා..ඔබට ගොඩක් ස්තූතියි සංජීව අයියෙ
සංජීවමහත්තයා නියම වැඩසටහනක් මගේ ගම දිඹුලාගල මම මේ හැම වැඩසටහනක්ම බලනවා තොප්පිගල අපිට පේනවා
මනුශාන්ත මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪💐🇱🇰🙏
ඒ හිනාව❤.ඇත්තටම සරල සුන්දර රණවිරුවෙක්
අහගෙන ඉන්න ආස හිතෙනවා මෙතුමා විස්තර කරන විදිහට❤️🙏
නියමෙට පැහැදිලි කරනවා නේද අයියා ආදරෙයි පැලෙන්න❤❤❤❤
රනවිරුවන්ට අදරේයි හැමදාම
Episode එකක් දානකමි බලන් ඉන්නේ....❤️❤️❤️😘😘😘 ආදරේයි අභීත රණවිරුවන් සියළු දෙනාට....මං ආසම SF කොඩි සර්...ගේ...episode
සියලු රණවිරුවන්ට ජය. අපහසු කාළයක කරපු සුපිරි මෙහෙයුම් කිපයක්
අපි වෙනුවෙන් මරණය අතැතිව රණබිමේ ඔබ එදා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
Manju aiye.... Adambarai aiye oya gana, godak sthuthiy rate janathawa wenuwen thamange jeevithe me tharam kala kapakirim walata... 🥰😍💐
නියම වීරයෝ තම කියන්න වචන නැ ආඩම්බරයි සහෝදරයා 👍💪ජයවේවා 🇱🇰
සංජීව අය්යේ වයිද්ය බලකායෙ හිටපු එක්කෙනෙක් එක්ක Interview එකක් කරන්නකෝ මාර ආසාවෙන් ඉන්නේ අහන්ඩ. මම අනාගතේදි ඕන කැප කිරීමක් කරලා හරි යන්න මාර ආසාවෙන් ඉන්නේ
තෙරුවන් සරණයි !!..❤❤
තෙරුවන් සරනයි රණවිරුවන් සියළු දෙනාට 🙏🙏
මියගිය සියලු රණවිරුවන්ට අමා මහ නිවන් සුවය ලැබේවා! ඔබ කෙරූ වීරකම් නිසා තමා අප අද රැකිල ඉන්නෙ.ඔබට ජය විරුවාණනි .සංජීව අයියගේ සියලු කටයුතු සාර්ථක වේවා 🎉🎉🎉🎉❤
තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
මම බ්රාවෝ 5 හිටියේ කතාව සහතික ඇත්ත .ජෙනරාල් හෙට්ටිආරච්චි ලෙෆ්ටිනන් කර්නල් .
ගැම්මක් තමා ඉතින්...❤❤❤❤.........බුදු සරණයි සියලුම රණවිරුවන්ට...
ආදරණිය රණ විරැවාණි ඔබට හා අපේම පවුල වු වනැසට සුභ නව වසරක්
ආදරෙයි හැමෝටම සන්ජිව අයිය ඔයාටත්....කොඩිතුවක්කු සර්ගෙ එකක් දෙන්න පුලුවන්නම් ❤❤❤❤
Ko balanna top fansla🎉
Gammak ❤❤❤
❤️❤️❤️
🎉❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
දානකන් බලන් ඉනනේ සංජිව අයියේ❤❤❤
ඇත්තටම මිහිපිට දෙවිවරු ඉන්නව නම් ඒ රණවිරුවන්. අපේ ආයුශත් අරගෙන සුවෙන් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා.❤
හැමදාම කියනවා , රණවිරුවන් සහ රසික අපි තැනක සුහද හමුවක් සංවිධානය කරන්න සංජීව අයියා
ඒක නම් මාර වට්නව ආශයි රනවිරුවන් හැබහින් දැක ගන්න
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
රවුම් තොප්පිකාරයන්ට වැරදිලාවත් ගහන්න එපා කීවාලු කොටි sf එකෙන් තොප්පිගල බේරගත්තට පස්සේ.....ඔයාලත් කියවලා බලන්න කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා කියලා පොතක් තියෙනවා sf එකේ....මාරම කතා ටිකක් තියෙනවා ඒකේ ❤️
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
බුදුසරණයි සියලු රණවිරුවන් ❤🙏
Dan tama dakke.math baluwa.super😊❤...
Thank you for your service sir
බුදුසරණයි ආදරණිය ඔබට
Good job sir
Sanjeewa aiye good luck.adath first like and comment magen.
එ විදිපු දුක දන්නෙ විරොදර රනවිරුවන් විතරයි ..සාද නයගැතියි...❤❤❤❤❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබලාට බොහොම pin ..a winda දුක kala කැපකිරීadaම් අපට daneanawa..
Obata apa sada nayagayhi ❤❤budusaranai deergayu labewa ranaviruwanani ❤❤❤
ඔබ තූමාට දීර්ගායූ වේවා
Budusaranai 🙏🙏🙏
මොහුගෙ තව episode එකක් ...ගේමු..❤
බුදු සරණයි සියලුම රණ විරුවන්ට
Supiri wanesa and hero s ❤❤
3rd comment hamadamath adareyi wanasa❤
මෙතුමා එක ගැම්මට කියනකොට film එකක් බැලුවා වගේ ❤❤❤
කොඩ් සර්ගේ ඓකක් ඔනමයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි විරුවනි..................
මේ මහත්මාගේ අතීත කතාව ඇහුවාම තේරේන්නේ ඒ කාලේදී ltte එක විනාශ කරලා දාන්න කොච්චර පහසුවේන් පුලුවන්කම තිබ්බාද කියලා.. අවාසනාවකට ඒ දේ ඒ කාලේ කරගන්න බැරි උනා... අපේ කොල්ලෝ කොච්චර නම් නිස්කාරනේ මැරැනද😢😢😢
ඒ කාලේ තිබ්බ කොන්ද පනක් නැති අරමුනක් නැති දේශපාලන නායකත්වය තමයි එකම හේතුව. මහින්ද රාජපක්ෂ - ❤️❤️❤️🙏🙏🙏
යුද්ධය ආරම්භ කරන්න මහින්ද කියන කම්බ හොරා ගූ බයෙන් හිටියේ.. සරත් ෆොන්සේකා මහත්මයා තමයි යුද්ධය කළ යුතුමයි කියලා කිව්වේ. එතුමාට ම ආවේණික සටන් කලාවක් අනුගමනය කරමින් කළ යුද්ධය අවසානයේ විශිෂ්ට ලෙස ජයග්රහණය කළා.
Indian බලපෑම්
ඔව් ..අපේ අය අපරාදෙ නිකරුණේ මියගියා
Ape weerayanta hamadaamath adarei🇱🇰 ❤
Sngiwa.mahttata.s.f.ridar.tim.aka.madakalauwa.kalu.palama..kara..s.f.yaturu.padi.balaga.pamanai...?supiri.dsayak...samajar.vitan...wa...aran.anna...?
Mama.army.visamika..gamunu.ragi.mantuwa....?kutu.wava..?s.f.la....akata...?marama.batiyak...
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මටත් SF හරී කමාන්ඩෝ හරි යන්න තිබ්බානම් ❤❤. තුනුරුවන් සරනයි සියලුම රනවීරුවන්ට..🙏💪❤️🌹
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
Supiri aiye🔥eye piliyandala show Ake set une✌️
උබ මගේම අයියා බන් සංජීව අයියේ ඊයේ කිව්වේ මේ සර්ගේ එකක් ඉක්මනින්ම දෙන්න කියලා අද දුන්නා මගේ අයියේ ඔබට දීර්ගායුශ පතනවා රණවිරුවානනි ඔබටත් දීර්ගායුශ ලැබේවා ආදරෙයි එච්චරයි 😟♥️🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
Super 👌 👍 ❤❤❤
බුදුසරනයි ❤❤
බුදුසරණයි
තෙරුවන් සරණයි
Patta ගතියක් thiyana සුපිරි චරිතයක් ❤❤❤❤
බුදු සරණයි 🙏❤️
❤❤❤❤නියමයි...
කොඩී සර් එක්ක video එකක් ඕනේ ❤❤
මැරුනත් දෙවියන් සේම පිදිය යුතු මිනිස්සු හමුදා සෙබලු තෙරුවන් සරණයි
❤❤API wenuwen karapu keoakirimata respect ❤❤
සුපිරි ❤🙏☠️🔥
චරිතයක්.ආයම.ආදරෙයි💖💖💖
Wanesa❤ ❤❤❤❤❤❤❤❤🎉🎉🙏🙏🙏
කොඩි .මීනු සර් එක්ක video එකක් ඕනේ .....
Patta❤❤❤
සුපිරි ❤❤
බූදූසරණයි ❤
සංජීව මල්ලි ඔයා ගැන මට ලොකු ආඩම්බරයක්....මම ගෞරවය කරනවා ඔයාට. ලලිත්. එස්.මෛත්රිපාල නිවේදකයාගෙන් පසුව දැක්ක හොදම නිවේදකයා.... බුදු සරණයි .
Manashantha mama ape game❤❤❤
S.f.kiyana..darana.diyba...guwana.yayagat.ati.visita.yan..
I.t.t.e.visala.ambuss.akakata.kotu.wala..kisima.babala.(inpanti....)ragi.mantuwaka...)baranna.baha....l.t.t.e.100..marn.kanawa...s.f.ara...
S.f.la..sagara...jalaya.samana..dahadiya...matu.bumiya.mata.halanna..?ati....?
Nice
එක ❤❤❤❤
යකෙක් අපෙ ❤❤❤❤❤
*තව ඉක්මනට video one*
Teruwan saranai
ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා
ආදරෙයි වනැස
ආයූ රඛ්ඛන්තු ආවඩා 🔥🙏🇱🇰
Sf .☠️☠️☠️.විෂෙෂ බලකාය .🇱🇰🇱🇰🇱🇰💪💪💪
Oba karana meheya උතුම්
❤❤❤❤ love 💕 Sf ❤❤❤❤
Apo game aiya kenek. SF ake kiyalawath danne naha meka baluwamai danneth. Harima hoda kenek nihathamani. Budu saranai aiye.❤❤❤
කොඩී සර්ගෙ එකක් ඔනෙ ආයෙ
Rsm SANDIYATILAKA dannawada eayata cantac karala dennnna
තොප්පිගල ඔෆරේෂන් එක ගැන කියනබ්කතා ඇත්ත මම කියන්නම්
අපිත් ඔහොම කල හැටි මතකය් මට හොද හැටි මතකය් ගජබා මොරාල්
Great and brave
Respect 🎀
ජය වේවා සංජීව අයියේ
BS!❤❤❤❤
Budu saranai
නියම interview එකක් සංජීව ❤️ පෞද්ගලිකව මම ඉතාම ප්රියකරන දෙයක් දෙවන සහ තෙවන ඊළාම් යුද්දය ගැන විස්තර දැනගන්න. මොකද ඒකාලෙ ඒ කරපු සටන්, කැපවීම්, ඒ වින්ද දුක් ගැන , ඒ සෙබළු ගැන හරිම අඩුවෙන් කතාවෙන්නෙ. නමුත් 1990 ආරම්භයේ සිට 2001 වෙනතුරු පැවති යුද්ධය සහ ඒ ජීවිත හෙවුනු ආකාරය ගැන අපේ සමාජය දැනගතයුතුමයි. යුද්ධය හා රණවිරුවන් ගැන පමණක් නොව, උතුරු නැගෙනහිර සිවිල් සමාජය ගැනත් මිනිස්සු දැනගත යුතුයි.
❤
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදු මේ පින් බිමේ
පස් පින්ඩක් ගිලිහි නොයන්නට රන් වැටක් වු විරුවනි ඔබ සැමට තෙරුවන් සරනයි❤
ඒකනම් ඇත්ත..ඒ කැපකිරීම් එයාලා කාටවත් කියන්නෑ..ඒවා දන්නෙ එයාලම විතරයි❤ ..ඉතින් සංජීව අයියෙ ඔබ අහන නිසයි මේ විස්තර මේ විරුවන් කියන්නෙ.නැත්තං දිනක මේ අභීත කතා නිහඩවම වැලලී යනවා..ඔබට ගොඩක් ස්තූතියි සංජීව අයියෙ
සංජීවමහත්තයා නියම වැඩසටහනක් මගේ ගම දිඹුලාගල මම මේ හැම වැඩසටහනක්ම බලනවා තොප්පිගල අපිට පේනවා
මනුශාන්ත මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪💐🇱🇰🙏
ඒ හිනාව❤.ඇත්තටම සරල සුන්දර රණවිරුවෙක්
අහගෙන ඉන්න ආස හිතෙනවා මෙතුමා විස්තර කරන විදිහට❤️🙏
නියමෙට පැහැදිලි කරනවා නේද අයියා ආදරෙයි පැලෙන්න❤❤❤❤
රනවිරුවන්ට අදරේයි හැමදාම
Episode එකක් දානකමි බලන් ඉන්නේ....❤️❤️❤️😘😘😘 ආදරේයි අභීත රණවිරුවන් සියළු දෙනාට....මං ආසම SF කොඩි සර්...ගේ...episode
සියලු රණවිරුවන්ට ජය. අපහසු කාළයක කරපු සුපිරි මෙහෙයුම් කිපයක්
අපි වෙනුවෙන් මරණය අතැතිව රණබිමේ ඔබ එදා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
Manju aiye.... Adambarai aiye oya gana, godak sthuthiy rate janathawa wenuwen thamange jeevithe me tharam kala kapakirim walata... 🥰😍💐
නියම වීරයෝ තම කියන්න වචන නැ ආඩම්බරයි සහෝදරයා 👍💪ජයවේවා 🇱🇰
සංජීව අය්යේ වයිද්ය බලකායෙ හිටපු එක්කෙනෙක් එක්ක Interview එකක් කරන්නකෝ මාර ආසාවෙන් ඉන්නේ අහන්ඩ. මම අනාගතේදි ඕන කැප කිරීමක් කරලා හරි යන්න මාර ආසාවෙන් ඉන්නේ
තෙරුවන් සරණයි !!..❤❤
තෙරුවන් සරනයි රණවිරුවන් සියළු දෙනාට 🙏🙏
මියගිය සියලු රණවිරුවන්ට අමා මහ නිවන් සුවය ලැබේවා! ඔබ කෙරූ වීරකම් නිසා තමා අප අද රැකිල ඉන්නෙ.ඔබට ජය විරුවාණනි .සංජීව අයියගේ සියලු කටයුතු සාර්ථක වේවා 🎉🎉🎉🎉❤
තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
මම බ්රාවෝ 5 හිටියේ කතාව සහතික ඇත්ත .ජෙනරාල් හෙට්ටිආරච්චි ලෙෆ්ටිනන් කර්නල් .
ගැම්මක් තමා ඉතින්...❤❤❤❤.........බුදු සරණයි සියලුම රණවිරුවන්ට...
ආදරණිය රණ විරැවාණි ඔබට හා අපේම පවුල වු වනැසට සුභ නව වසරක්
ආදරෙයි හැමෝටම සන්ජිව අයිය ඔයාටත්....කොඩිතුවක්කු සර්ගෙ එකක් දෙන්න පුලුවන්නම් ❤❤❤❤
Ko balanna top fansla🎉
Gammak ❤❤❤
❤
❤
❤️❤️❤️
🎉❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
දානකන් බලන් ඉනනේ සංජිව අයියේ❤❤❤
ඇත්තටම මිහිපිට දෙවිවරු ඉන්නව නම් ඒ රණවිරුවන්. අපේ ආයුශත් අරගෙන සුවෙන් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා.❤
හැමදාම කියනවා , රණවිරුවන් සහ රසික අපි තැනක සුහද හමුවක් සංවිධානය කරන්න සංජීව අයියා
ඒක නම් මාර වට්නව ආශයි රනවිරුවන් හැබහින් දැක ගන්න
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
රවුම් තොප්පිකාරයන්ට වැරදිලාවත් ගහන්න එපා කීවාලු කොටි sf එකෙන් තොප්පිගල බේරගත්තට පස්සේ.....ඔයාලත් කියවලා බලන්න කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා කියලා පොතක් තියෙනවා sf එකේ....මාරම කතා ටිකක් තියෙනවා ඒකේ ❤️
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
බුදුසරණයි සියලු රණවිරුවන් ❤🙏
Dan tama dakke.math baluwa.super😊❤...
Thank you for your service sir
බුදුසරණයි ආදරණිය ඔබට
Good job sir
Sanjeewa aiye good luck.adath first like and comment magen.
එ විදිපු දුක දන්නෙ විරොදර රනවිරුවන් විතරයි ..සාද නයගැතියි...❤❤❤❤❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබලාට බොහොම pin ..a winda දුක kala කැපකිරීadaම් අපට daneanawa..
Obata apa sada nayagayhi ❤❤budusaranai deergayu labewa ranaviruwanani ❤❤❤
ඔබ තූමාට දීර්ගායූ වේවා
Budusaranai 🙏🙏🙏
මොහුගෙ තව episode එකක් ...
ගේමු..❤
බුදු සරණයි සියලුම රණ විරුවන්ට
Supiri wanesa and hero s ❤❤
3rd comment hamadamath adareyi wanasa❤
මෙතුමා එක ගැම්මට කියනකොට film එකක් බැලුවා වගේ ❤❤❤
කොඩ් සර්ගේ ඓකක් ඔනමයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි විරුවනි..................
මේ මහත්මාගේ අතීත කතාව ඇහුවාම තේරේන්නේ ඒ කාලේදී ltte එක විනාශ කරලා දාන්න කොච්චර පහසුවේන් පුලුවන්කම තිබ්බාද කියලා.. අවාසනාවකට ඒ දේ ඒ කාලේ කරගන්න බැරි උනා... අපේ කොල්ලෝ කොච්චර නම් නිස්කාරනේ මැරැනද😢😢😢
ඒ කාලේ තිබ්බ කොන්ද පනක් නැති අරමුනක් නැති දේශපාලන නායකත්වය තමයි එකම හේතුව.
මහින්ද රාජපක්ෂ - ❤️❤️❤️🙏🙏🙏
යුද්ධය ආරම්භ කරන්න මහින්ද කියන කම්බ හොරා ගූ බයෙන් හිටියේ.. සරත් ෆොන්සේකා මහත්මයා තමයි යුද්ධය කළ යුතුමයි කියලා කිව්වේ. එතුමාට ම ආවේණික සටන් කලාවක් අනුගමනය කරමින් කළ යුද්ධය අවසානයේ විශිෂ්ට ලෙස ජයග්රහණය කළා.
Indian බලපෑම්
ඔව් ..අපේ අය අපරාදෙ නිකරුණේ මියගියා
Ape weerayanta hamadaamath adarei🇱🇰 ❤
Sngiwa.mahttata.s.f.ridar.tim.aka.madakalauwa.kalu.palama..kara..s.f.yaturu.padi.balaga.pamanai...?supiri.dsayak...samajar.vitan...wa...aran.anna...?
Mama.army.visamika..gamunu.ragi.mantuwa....?kutu.wava..?s.f.la....akata...?marama.batiyak...
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මටත් SF හරී කමාන්ඩෝ හරි යන්න තිබ්බානම් ❤❤. තුනුරුවන් සරනයි සියලුම රනවීරුවන්ට..🙏💪❤️🌹
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
Supiri aiye🔥eye piliyandala show Ake set une✌️
උබ මගේම අයියා බන් සංජීව අයියේ ඊයේ කිව්වේ මේ සර්ගේ එකක් ඉක්මනින්ම දෙන්න කියලා අද දුන්නා මගේ අයියේ ඔබට දීර්ගායුශ පතනවා රණවිරුවානනි ඔබටත් දීර්ගායුශ ලැබේවා ආදරෙයි එච්චරයි 😟♥️🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
Super 👌 👍 ❤❤❤
බුදුසරනයි ❤❤
බුදුසරණයි
තෙරුවන් සරණයි
Patta ගතියක් thiyana සුපිරි චරිතයක් ❤❤❤❤
බුදු සරණයි 🙏❤️
❤❤❤❤නියමයි...
කොඩී සර් එක්ක video එකක් ඕනේ ❤❤
මැරුනත් දෙවියන් සේම පිදිය යුතු මිනිස්සු හමුදා සෙබලු තෙරුවන් සරණයි
❤❤API wenuwen karapu keoakirimata respect ❤❤
සුපිරි ❤🙏☠️🔥
චරිතයක්.ආයම.ආදරෙයි💖💖💖
Wanesa❤ ❤❤❤❤❤❤❤❤🎉🎉🙏🙏🙏
කොඩි .මීනු සර් එක්ක video එකක් ඕනේ .....
Patta❤❤❤
සුපිරි ❤❤
බූදූසරණයි ❤
සංජීව මල්ලි ඔයා ගැන මට ලොකු ආඩම්බරයක්....මම ගෞරවය කරනවා ඔයාට. ලලිත්. එස්.මෛත්රිපාල නිවේදකයාගෙන් පසුව දැක්ක හොදම නිවේදකයා.... බුදු සරණයි
.