කමාන්ඩෝ සෙබලුන් 80ක් සමග ගොස් ද්වන්ධ සටනකින් පසු ජීවිතය ගලවාගන්නා සෙනාගේ කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 497

  • @wanesatv
    @wanesatv  5 หลายเดือนก่อน +170

    මේජර් සිරංජීව මහතා - (077) 337 8256

    • @AjithNishantha-pi9xf
      @AjithNishantha-pi9xf 5 หลายเดือนก่อน +15

      Supori

    • @SampathAmarasingha-ph3zw
      @SampathAmarasingha-ph3zw 5 หลายเดือนก่อน +12

      මම මේජර් සිරංජීව සර්ට කතා කලා උනි 15 න් පස්සෙ පොත පිටවෙන්නෙ ඊට කලින් උත්සාහ කරන්ඩ එපා අපි එතුමගෙ මිලියන 10 ලිට්ල් හාර්ට් අරමුදලට උදව්වක් වෙමු, යුද්ධ නොකලට ලේ කකියන කොල්ලො කෙල්ලො ඉන්නවා අර අවුරුදු 14 දරු පැටිය හදවතින්ම මතක් කරමින් නවතින්නම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .

    • @sujithsiranjeewa3814
      @sujithsiranjeewa3814 5 หลายเดือนก่อน +2

      ඔබට බොහෝ ස්තුතියි මෙය ශෙයාර් කරමින් එයට උපකාර කරන්න

    • @buddikasomarathne7801
      @buddikasomarathne7801 5 หลายเดือนก่อน +2

      How can I purchase this book?

    • @PrasadThakshila-cn7rc
      @PrasadThakshila-cn7rc 5 หลายเดือนก่อน

      Gaeeeeeee3eeeeeeeeeeeeee3eeeeeeee3eeeee eeeeEeeeeeeeeeeeeee e3eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee3eeeee eee3e3e🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛😮☺️🐈‍⬛🐈‍⬛☺️🐈‍⬛☺️🐈‍⬛ 1:10:44 🐈‍⬛😮🐈‍⬛🐈‍⬛🐈‍⬛☺️🐈‍⬛☺️☺️🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛☺️🐈‍⬛☺️🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒😮🐒🐈‍⬛😮🐒🐒🐈‍⬛🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒 1:10:44 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒😮🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒 1:10:44 🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛ 1:10:44 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒😮🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛ 1:10:44 🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒😮🐒🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒 1:10:44 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛😮🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛😮🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒😮🐈‍⬛😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒😮🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛😮 1:10:44 🐈‍⬛ 1:10:44 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛😮🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒😮🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛😮🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒 1:10:44 🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒😮🐒🐈‍⬛🐒😮🐒🐒🐒🐒😮🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒 1:10:44 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😢🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒 1:10:44 🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒 1:10:44 🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒😮🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒😮🐒🐈‍⬛🐈‍⬛🐒 1:10:44 🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒😮🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🎉🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒😮🐒🐈‍⬛🐈‍⬛🐒🐒 1:10:44 🐈‍⬛🐈‍⬛🐈‍⬛🐒🐈‍⬛🐒🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐈‍⬛🐒🐒🐒😮🐈‍⬛🐒🐈‍⬛🐒🐈‍⬛🐈‍⬛🐒🐒🐒🐒🐒😮

  • @lalithbandara5273
    @lalithbandara5273 5 หลายเดือนก่อน +267

    සංජීව මල්ලි.මමත් ඔය ඔපරේෂන් එකේ හිටියා.මම 5 GW. කමාන්ඩෝ සෙබළුන්ට පස්සෙ අපි ගියේ.එක කමාන්ඩෝ සෙබලෙක් අපි බේර ගත්තා .එයාගේ නම ප්‍රනාන්දු වගේ මතක.මම කෝප්‍රල් ලලිත් බණ්ඩාර ...දැන් විස්‍රාමිකයි..මේ සේරම ඇත්ත .කාපු කට්ට දන්නව.කමාන්ඩෝස්ලට ගොඩාක් අවුල් උනා.

    • @sujithsiranjeewa3814
      @sujithsiranjeewa3814 5 หลายเดือนก่อน +18

      ප්‍රනාන්දු එක්ක ඔබලා බේරාගත්ත අනිත් කෙනා මේ කතාකරන සේනාරත්න

    • @sahanseney134
      @sahanseney134 5 หลายเดือนก่อน +11

      ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි!!! respexit in aeternum - respect for ever

    • @prabodashashi2102
      @prabodashashi2102 5 หลายเดือนก่อน

      🙏🔥❤️

    • @SN_video_sachintha_nirmala
      @SN_video_sachintha_nirmala 5 หลายเดือนก่อน

      ❤...

    • @nishanuthpalajayasinghe-yt5tb
      @nishanuthpalajayasinghe-yt5tb 5 หลายเดือนก่อน

  • @chamarasajith1335
    @chamarasajith1335 5 หลายเดือนก่อน +58

    සංජිව අයියේ මෙි කතාව බලන මම අදට ඉන්නෙත් කටිටපරිචිචාන් පාලම ගාව රාජකාරියේ.තාමත් පාලමෙි සලකුනු තියෙනවා

    • @DulariMaduhansi
      @DulariMaduhansi 5 หลายเดือนก่อน +1

      මොකක් ද ඔයාගේ යුනිට් එක...

  • @sandun8441
    @sandun8441 5 หลายเดือนก่อน +38

    කමාන්ඩෝ අභීත සෙබළු තිස් නවයක් අපට අහිමි කල කටිටපරිච්චාන් ඒ සටන කිසිදා අමතක නොවනු ඇත 😢 ඒ වීරයන් අවසන් හුස්ම හෙලූයේ අපට නිදහස් රටක නිදහසේ හුස්ම ගැනීමේ නිදහස උදෙසාය 🙏🙏🙏 ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 මේජර් සිරන්ජීව මැතිදුනි ඔබ රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් ඒ වීරයන් අද මෙලෙස ඉදිරි අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් කරන්නාවූ මේ උතුම් කර්තව්‍යයට ඔබට තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏❤️❤️ ඔබට දීර්ඝායු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @kumarahtpp2353
    @kumarahtpp2353 5 หลายเดือนก่อน +31

    සිරන්ජීවමහතාටත්,ප්‍රසන්න සේනාරත්න මහතාටත්, සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි!!! මියගිය සියලු රණවිරුවණ්ට උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා ❤️💐🇱🇰🙏

  • @samanhewa9947
    @samanhewa9947 5 หลายเดือนก่อน +5

    කොමාන්ඩර් සෙනා පට්ට වැඩ්ඩෙක් කියලා වැටහෙනවා. අසනීප වූ තම සයයවත් රැගෙන ජීවිතය බේරාගෙන තම කදවුර දෙසට නැවත පැමිනීම ප්‍රෂංශනීයයි ඔහුගේ චිත්ත ධෛර්‍ය ස්තානෝචිත ප්‍රඟාව ඉතා ඉහල බුද්දිමත් වීර රනවිරුවෙකි ඔබට සුබපැතුම් කොමාන්ඩර

  • @Periya93
    @Periya93 5 หลายเดือนก่อน +5

    මෙිජර් සිරංජීව සර් යටතේ මමත් සේවය කරලා තියෙනවා කුඩාඔය පිහුණු පාසලේදී❤❤❤ වීරයෙක් වගේම නියම මහත්මයෙක් ❤❤❤ Respect sir

  • @AselaSadaruwan-qy8gh
    @AselaSadaruwan-qy8gh 5 หลายเดือนก่อน +8

    හදවතින්ම මාතෘ භුමියේ දරුවෝ...
    මව්බිම වෙනුවෙන් යම් කැප කීරීමක් කලාවු සියලු රණවිරුවන්ට උපහරයක්ම වේවා.. !!!!!!
    හදවතින්ම ඔබට මේ පොළෝ තලයේ පන ගැහෙන හැම කෙනාම ණයගැතී...!!!
    දිවි දුන් ඔබ හැමට නිවන් සුව...!!
    රණවිරු සෙවනේ ඔබට නිදුක් නීරෝගී සුව...!!!
    සුවෙන් දිවි ගෙවන සියලු රණවිරුවන්ට තෙරුවන් සරණ පතමි...!!!!
    සංජීව අය්යා ඔබට ජය...!!!!
    ❤❤❤❤❤❤❤

  • @DumindaPrasad-qy2nl
    @DumindaPrasad-qy2nl 5 หลายเดือนก่อน +7

    සර් නියමයි .හදවත් රෝගී දරුවන්ට උදව් කරනවට.මියගිය හා රණක්ශිතයට පත් සියලුම වීරෝධාර වීරුවන්ට සදා ණය ගැතියි ❤❤❤❤.වනැස ❤❤❤.

  • @sisirakumara7915
    @sisirakumara7915 5 หลายเดือนก่อน +72

    අහන්න බලන් ඉන්නෙ එකක් දමනකම් .ලංකාවෙි හොදම යු ටියුබි චැනල් එක කරමු

    • @truthdamn
      @truthdamn 5 หลายเดือนก่อน +1

      Amma sisirayaaaa😅 kohomada wuhupptoo
      Apith adarei❤

  • @shashipraba1122
    @shashipraba1122 5 หลายเดือนก่อน +18

    ඇත්තටම මේ වගේ වීඩියෝ තමයි මිනිස්සු බලන්න ඕන❤️. රෑට එකේක tv Chanel වල මලවිකාර කතා දාලා මිනිස්සුන්ගේ ඔලු නරක් වෙලා තියෙන්නේ. පොඩි ළමයෙක්ගෙන් නිලියක් නළුවෙක් ගැන ඇහුවොත් මුල් අකුරෙ ඉදලමට කියන්න පටන් ගනියි. හැබැයි දැන් රටේ නිදහසේ ඔලුව උස්සල ජීවත් වෙන්න කවුද රට හැදුවේ කියලා ඇහුවොත් දැන් ළමයි මෙලෝ දෙයක් දන්නේ නෑ කියන්න😪😭.මේ රට වෙනස් කරන්න ඔයා ලොකු දෙයක් කරන්නේ සංජීව❤️. අපි පිට රට movie බලනවා. ඒවගේ ඉන්න වීරයන්ට අපි පුදුම විදිහට ආදරේ කරනවා ඒ ගොල්ලෝ තමයි ලොකුම වීරයෝ කියලා හිතනවා.හැබැයි ඊට වඩා වීරයෝ අපි ඉදිරියේම ඉන්නවා හැබැයි කිසිම ගරුත්වයක් දෙන්නේ නෑ😥. අපි ඒක වෙනස් කරන්න ඕන. මේ රට අයිති අපිටවත් හොර දේශපාලුවොන්ටවත් නෙමේ මේ මහා වීරයන්ට . ඔවුන්ට සියළුම ගරු නම්බු ලැබෙන්න ඕන. රටේ ඉහල රස්සාව මේක කරන්න ඕනා.
    අපි හැමෝම එකමුතු වෙලා සහයෝගෙන් බුද්දියෙන් වැඩක් කලොත් මේ රට තියන විදිහ වෙනස් කරන්න පුළුවන්. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි අපි වෙනුවෙන් යුධදයෙන් මිය ගිය අපගේ රණවිරුවන්ට යුක්තිය ඉටු කරන්න පුළුවන් විදිහ අපි ඔවුන්ට සදා ණය ගැති 😪😭❤️.සියළුම රණවිරුවන්ටත් රට වෙනුවෙන් වැඩ කරන සියළුම දෙනාටත් මේ වගේ මිනිස්සුන්ට වැදගත් වීඩියෝ දාන සංජීව මහතාටත් බුදුසරණයි දෙවි පිහිටයි ❤️🙏❤️

    • @upalislk6553
      @upalislk6553 3 หลายเดือนก่อน

      ❤❤ great comment 10000% I agree with you we need to change everything very soon otherwise next generation will be like donkeys who don't know about our heroes..Lord God almighty and Jesus Christ will protect all our heroes 🙏🙏🙏🇱🇰❤️

  • @luckydesilva2467
    @luckydesilva2467 5 หลายเดือนก่อน +5

    අද වැඩසටහන සම්බන්ධවෙලා ඉන්න බලපිටියේ රණවිරුවක් මමත් බලපිටිය නිසා ආඩම්බරයක් වගේම සියලූම යුද්ධයට සහභාගි වුණු සියලුම රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤

  • @PRIYANTHA397
    @PRIYANTHA397 5 หลายเดือนก่อน +4

    මම ප්‍රියන්ත ජයසේකර රජීව ප්‍රසන්න සේනාරත්න මාගේ පාසලේ එකම පංතියේ මිත්‍රයෙක් අපි ඉතා සහෝදරත්වයෙන් ඇසුරු කලා. අපි දෙදෙනාම සමකාලීනව මා කාර්මික ඒකකයකටත් ප්‍රසන්න කමාන්ඩෝ ඒකකයටත් ලෙස යුධහමුදාවට බැඳුනා. අපි කථා කලත් ප්‍රසන්නගේ කමාන්ඩෝ ජීවිතය ගැන මෙතරමි විස්තරයක් දැනසිටියේ නැහැ. සංජීව මහතානෙනි ඔබ ඉතාමත් සවිස්තරාත්මකව වැඩ සටහන පෙලගස්වා තිබුනා. ඔබ දෙපලට ඡයෙවිවා.

  • @nelumkadamayanthi4655
    @nelumkadamayanthi4655 4 หลายเดือนก่อน +1

    නියමයි වැනස ජයවේවා මග හරින්නේ නැතුව බලන එක චැනල් එක මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා

  • @jagathsirilal
    @jagathsirilal 5 หลายเดือนก่อน +16

    සියලුම රණවිරුවන්ට සම්මා සම්බුදු සරණයි....❤❤❤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 24 วันที่ผ่านมา +1

    🎉 ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @DanushkaNishan-u1l
    @DanushkaNishan-u1l 5 หลายเดือนก่อน +3

    මග හරින් නැතුව බලන එකම වැඩ සටහන ජය වේවා සංජීව අයියා ❤❤❤❤

  • @phmathew
    @phmathew 5 หลายเดือนก่อน +8

    ඉතාමත් ලස්සන පැහැදිලි කිරීමක් ❤️ ආදරෙයි අහස වගේ තුන් දෙනාටම ❤️

  • @AlnazeeStark-lm3lt
    @AlnazeeStark-lm3lt 5 หลายเดือนก่อน +25

    අනේ වැදලා ඉල්ලන්නම්.කවුරුත් රුසියාවේ යන්න එපා.අපේ වීරයො අපිට නැති වෙනවා....මෙ තමයි අපේ වීරයෝ...sf,comando.and all army.......ආදරෙයි වැනස tv..

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 5 หลายเดือนก่อน +3

    මෙච්චර දුක් විදලා බේර ගත්ත රටට අද වෙලා තියෙන දේ දැක්කම පුදුම දුකක් දැනෙන්නෙ .. හැමෝටම තුණුරුවන් සරණයි ❤
    සංජීව මල්ලි මම යුද්ධය ගැන ලියන පොත් එකතු කරන්න වගේම කියවන්න ආසාවෙන් ඉන්න කෙනෙක් .. ඔයාගෙ වැඩසටහන් වල ලියපු පොත් ගැන කතා කලා .. ඒත් ඒවා ගන්න තැනක් හෝ ගන්නෙ කොහොමද කියලා නැහැ .. එහෙම තියෙනවා නම් වටිනවා .. අනික පොතේ නම .. නම හරි තියෙනවා නම් අපිට හොයන්න හරි පුළුවන් .. පොඩ්ඩක් ඒ ගැන හිතන්න කියලා ඉල්ලනවා ..
    සිරංජීව සර්ට කතා කරලා ඒක ගැන නම් දැන ගන්න පුළුවන් .. ස්තුති නම්බර් එක දැම්මට ..
    මේ වැඩසටහන කරන ඔයාටත් බෙහෙවින්ම ස්තුති අතීතය වැලලෙන්න දෙන්නෙ නැතිව ජනගත කරනවට .. ❤

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 5 หลายเดือนก่อน +3

    යටගියා වු යුද මතක ණැවත ආවර්ජනා කරන ඔබට අනේක වාරයක් පිං සිදු වේවා මියගිය සියලු රනවිරුවන්ටත් නිවන් සුව ළැබේවා

  • @TharangaH-r5b
    @TharangaH-r5b 5 หลายเดือนก่อน +15

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️බුදුසරණයි දෙව් පිහිටයි සියළුම රණවිරුවන්ට මියගිය සියළුම රණවිරුවන් ට නිවන් සුව ලැබේවා

  • @DaniduPrathap
    @DaniduPrathap 5 หลายเดือนก่อน +73

    මම 2SF එකේ පියරත්න . වනස සන්ජිව සහොදරයා ඔබට❤❤❤ හදවතින්ම හිසනමා ආචාරකරනවා මොකද අපගේ දයාබර විරොදාර රනවිරැවෝ මේ මව් බිම බෙරා ගැනිමට කල අමිල කැපකිරීම රට වැසියන්ට දැනගැනිමට විවරකර දුන්නාට
    ❤❤❤

    • @freeminds6365
      @freeminds6365 5 หลายเดือนก่อน +1

      ට්‍රැකර් 🌹

    • @babzi99
      @babzi99 5 หลายเดือนก่อน +1

      ටැකර් ❤

    • @kumarahtpp2353
      @kumarahtpp2353 5 หลายเดือนก่อน

      😍💐❤️

    • @kushinijanosha7441
      @kushinijanosha7441 5 หลายเดือนก่อน +1

      ට්‍රැකර් යකා...ආයෙ එකක් ඕනී ඔයාගේ

    • @AdmiringMusicalInstrumen-jj2hp
      @AdmiringMusicalInstrumen-jj2hp 5 หลายเดือนก่อน +1

      අපිට නොදැනි අපගේ යු ධ අතිතය ගොඩගත් වැනස ටිවි සජිව මහතා ගොඩක් පිං

  • @akalankaDananjaya
    @akalankaDananjaya 5 หลายเดือนก่อน +2

    මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි .❤🙏❄️

  • @wildmachan
    @wildmachan 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මමත් මේකට මාර විදිහට ඇබ්බැහි වෙලා දවසට පැය 5යි නිදාගන්න තියෙන්නේ ඒත් අනිවාර්යයෙන්ම එකක් හරි බලලා තමයි නිදාගන්නේ
    🙏🙏

  • @Ravindra-suni_galle
    @Ravindra-suni_galle 5 หลายเดือนก่อน +2

    ඔබතුමන් ඇතුළු සියලු රණවිරුවන්ට හැමදාමත් සියලු යහපතම උදාවේවා. සියලු දෙවියෝ රැක දේවා.. තෙරුවන් සරණයි.
    🎉🎉🎉
    💖💖💖🇱🇰

  • @_Sandamal_7
    @_Sandamal_7 5 หลายเดือนก่อน +37

    අදටත් කට්ටපරිච්චාන් පාලම එදා තිබුණා වගේම ඒ වෙඩි පාරවල් එක්කම තියෙනවා. බලන්න වටින තැනක්. හමුදාවේ කොල්ලොන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා දිනාගත්ත පාලම.

  • @muthumunishehan4712
    @muthumunishehan4712 5 หลายเดือนก่อน +13

    අපෙ ගම බලපිටිය ආඩම්බරයි ඔබ තුමා ගැන ❤

  • @juliyadilska3929
    @juliyadilska3929 5 หลายเดือนก่อน +119

    සංජීව මාමේ, මගේ නම දින්‍යා තෙනූලි රණසිංහ. මම සිංහල බෞද්ධ තාත්තා කෙනෙක් දාව බර්ගර් මවකගේ කුසෙන් උපන් දරුවෙකි. සංජීව මාමේ,මම මේ යුද්ධය මාගේ ඇසින් නොදුටුවෙමි.මාමේ මගේ වයස තවම අවුරුදු 12ක දැරියකි.මුලින්ම මම මේ යුද්ධය ඇසුවේ මගේ තාත්තාගේ වචන වලිනි.නමුත් මගේ තාත්තා මට යුද්ධය
    සංජීව මාමාගේ ඇසින් පෙන්වීමට සැලැස්සුවෙමි. මාමේ ඔබට පිං 🙏🙏

    • @wanesatv
      @wanesatv  5 หลายเดือนก่อน

      ❤️🙏

    • @kumarahtpp2353
      @kumarahtpp2353 5 หลายเดือนก่อน +2

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 5 หลายเดือนก่อน +5

      සුක පුදුද අවුරුදු 12 😂😂😂😂ලයික් ඕනෑ නම් කියන්න

    • @akalankafernando22
      @akalankafernando22 5 หลายเดือนก่อน +2

      ​@@nadeerasandaruwan9230සිරාවටම බං.... ටහුකන බොරු කියන්නෙ

    • @harithasamarasingha639
      @harithasamarasingha639 2 หลายเดือนก่อน

      දිරිය දියණිය..lak මාතාව බේරාගත් weerodara piyawarunge..කිසිදා දෑසින් නොදුටු යුද්ධයක් මනසින් දකින oba gena ආඩම්බරයකි puthe.ජයවේවා wanesa .

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 5 หลายเดือนก่อน +3

    සියලුම රණවිරුවන්ට යහපතක්ම වේවා..අනිවා පොතක් ගන්නවා

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 5 หลายเดือนก่อน +13

    ජය සියලු රණවිරුවන්ට

  • @nimalnaulla6189
    @nimalnaulla6189 5 หลายเดือนก่อน +2

    ස්තූතියි. අළුත් වීඩියෝ එකක් දැම්මාට. පොත ඉදිරියේදී මිලට ගන්න බලාපොරොත්තු වෙනව.

  • @lalith8906
    @lalith8906 5 หลายเดือนก่อน +14

    අව්රුදු දෙකක් පාලම හරහා එහා මෙහා ගිය මතකය ,හරියටම පාලම මැද බයික් එකෙන් වැටිල අත තුවාල වුන කැලලි,තවම එහෙමමයි.සාම්පූර් කැලේ අඟලක් නෑර ඇවිදපු මතකය .... ආයෙ කවදාවත් යුද්ධයක් නම් එපා මේ රටට.මියගිය සියලු රණවිරුවන් සියලු දෙනාටමත් උතුම් වූ නිවනින් සැනසීම ලැබෙන්න කියලත් තුවාල වෙලා ඉන්න අය ඉක්මන් සුව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනව

    • @freeminds6365
      @freeminds6365 5 หลายเดือนก่อน

      ඔබතුමා කොඩි එක්ක හිටිය ලලිත්ද

    • @lalith8906
      @lalith8906 5 หลายเดือนก่อน

      @@freeminds6365 නෑ නෑ.අපි එයාලට පස්සෙ මහත්මයා.කොඩී සර් ,ලලිත් ජයසිංහ සර් වගේ අය දිහා බලන් එයාලගෙ අඩි පාරෙ ගිය අය.ස්තූතී 🙏

  • @onenation5239
    @onenation5239 5 หลายเดือนก่อน +38

    ලාන්ස් කොප්‍රල් ජයිනුදීන් තමයි හරි නම, අනිත් කෙනා මේජර් අශාඩ් ශ්‍රිලංන්කික මුස්ලිම් කෙනෙක් විදියට සතුටුයි , මුස්ලිම් දෙන්නෙක්ම ගැම්මෙන් රට වෙනුවෙන් හිටපු එක ❤

    • @Chathuraniro
      @Chathuraniro 5 หลายเดือนก่อน +1

      එහෙම කියන්න එපා.. මුස්ලිම් මගුලක් නෙමෙයි , ශ්‍රී ලාංකික කියන්න.. එයාල අපි උබල ඔක්කොම ලාංකික මචං

    • @countryman_lk
      @countryman_lk 4 หลายเดือนก่อน +2

      එහෙම මුස්ලිම් අය ගොඩක් අඩුයි. ලාංකික කියල මුස්ලිම් අය හිතන්නැ යුද්ධයක් ගැන. හමුදාවට බැදුනු සියලු මුස්ලිම් අය සිංහල අයවගේම ලංකාවට ආදරේ අය. දැන් ගොඩක් මුස්ලිම් අය ඇත්තටම ඒවගේ නැ. ඒ අය හිතන්නෙ තමන්ගෙ ජාතිය ගැන විතරයි.

    • @upalislk6553
      @upalislk6553 3 หลายเดือนก่อน

      ❤ definitely we feel so proud of this 2 heroes who sacrificed life to save us. Definitely they will be in heaven 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

    • @sameesamee737
      @sameesamee737 หลายเดือนก่อน

  • @Seven-p9j
    @Seven-p9j 5 หลายเดือนก่อน +2

    මහින්ද ගෝටාභය සරත් ඇතුලු රණවිරුවන් නොවන්නට අදටත් මේ රට ලේ වැගිරෙන භූමියක්.. රටට සාමය උදාකල ජීවිත පරිත්‍යාගය කල සියලු දෙනා කවදාවත් අමතක නෑ හදවතේ ඉන්නව ආදරෙයි ඔයාලට. මේ මිනිස්සු යුද්දෙ ඉවර නොකලනම් සංජීව අයියෙ ඔයාගෙ වගේම අපෙත් ජීවිත අවදානමේ. මේ හැම කෙනෙක්ටම අපි සදා ණය ගැතියි❤❤❤🙏🙏🙏

  • @chamarakumara1265
    @chamarakumara1265 5 หลายเดือนก่อน +2

    මියගිය සියලු දෙනාට නිවන් අවබෝධ කරගැනීමට හැකිවේවා!!! අනිත් සියළු දෙනාටම තෙරුවන් සරණයි !!!

  • @rajakarunadissanayake4454
    @rajakarunadissanayake4454 5 หลายเดือนก่อน +7

    මව්බිම බේරා දුන් සියලූම රනවිරුවන්ට යහපතක්ම වේවා .ජීවිතය පුජාකල සියලූම විරුවන්ට නිවන් සුව ලැබේවා .

  • @mdchandana2233
    @mdchandana2233 5 หลายเดือนก่อน +6

    සියලුම මිගිය විරුවන්ට නිවන් සුව ලැබේවා ඔබතුමාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏❤

  • @pasanchathuranga7873
    @pasanchathuranga7873 5 หลายเดือนก่อน +8

    ඔය මෙහෙයුමේ මාත් හිටියා. කාපු කට්ට අමතක කරන්න බෑ..මොකද ඒ නිසයි අපි අද මෙහෙම නිදහසේ ඉන්නේ..මගේ කකුල නැති උනා මේ මෙහෙයුමේදී

  • @paalayangodage
    @paalayangodage 5 หลายเดือนก่อน +10

    රට දැය වෙනුවෙන් කැපකිරීම් කල සියලු විරැවන්ට ජාතියේ උපහාර සදාකාලිකව ලැබේවා ....!❤🎉🎉🎉

  • @NipunDilhara-w5b
    @NipunDilhara-w5b 5 หลายเดือนก่อน +10

    මේ මෙහෙයුමේදි අතුරැදහන් වුන ත්‍රිකුනාමල කින්නියා ප්‍රදේසයේ පදිංචි කමාන්ඩෝ පලවෙනි බැජ් එකේ ලාන්ස් කෝපල් w. A ලලිත් කුමාර ගැන විස්තර දන්නවද.

  • @janithishara1497
    @janithishara1497 5 หลายเดือนก่อน +14

    වැනස බලන්නට ඇබ්බැහිවූ විරුවන් අප වෙනුවෙන් කල කැපකිරීම මතක කලගුණ දත් ඔබෙන් කරන පුංචි ආයාචනය....!!!
    අප වෙනුවෙන් සියල්ල කැපකල රට වෙනුවෙන් දිවි පිදූ රණක්ෂිතයට පත්වූ සහ අතුරුදහන් වූ විරෝධාර රණවිරුවන්ට කරන උපහාරයක් විදිහට හෙට දින මැයි 18 විජයග්‍රහනයේ දිනය වෙනුවෙන් ඔබේ නිවස ඉදිරිපිට පහණක් දල්වා සිංහ ධජය ඔසවන්න.!!!!

  • @chamarasuranga5212
    @chamarasuranga5212 5 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරීමක් සියලුම රනවිරුවන්ට හදවතින්ම අාදරෙයි.

  • @DhanushkaSampath-sx6eb
    @DhanushkaSampath-sx6eb 3 หลายเดือนก่อน +1

    අහන් ඉන්න ආසයි. විශිෂ්ට පැහැදිලි කිරීමක් ❤ b.s

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 5 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි කතාවක් අහගෙන ඉන්න ආසයි ❤️

  • @rameshsenarathna
    @rameshsenarathna 5 หลายเดือนก่อน +1

    Proud of you මේ මගේ බාප්පා rajiwa presanna senarathna 💪🙏

  • @SampathTrinco
    @SampathTrinco 5 หลายเดือนก่อน +2

    විජයග්‍රහණය සැමරුම් දවසේ තමයි බැලුවේ ,රට,ජාතිය වෙනුවෙන් දිවිපිදු සියලු රණවිරුවන් ට අමා මහ නිවන් සුව ලැබේවා .

  • @maheshperera6695
    @maheshperera6695 5 หลายเดือนก่อน +10

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!♥️♥️

  • @chamaradilshan3054
    @chamaradilshan3054 5 หลายเดือนก่อน +6

    සිරංජීව සර්ව දැක්කත් මාර ගැම්මක් ආඩම්බරයක් දැනෙන්නේ ❤️

    • @sujithsiranjeewa3814
      @sujithsiranjeewa3814 5 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට❤❤

    • @chamaradilshan3054
      @chamaradilshan3054 5 หลายเดือนก่อน

      @@sujithsiranjeewa3814 සර්❤️

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤අදරෙයි අපෙ රනවිරැවා⁣න්ට මියගිය සියලු රනවිරැවා⁣න්ට නිවන් සුව අත් වෙවා සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි .

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 5 หลายเดือนก่อน +11

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @AmilaRodrigo-f9p
    @AmilaRodrigo-f9p 5 หลายเดือนก่อน +8

    T81 එක ස්ටොපෙජ් වෙන එක අහන්න දෙයකද ජරාම වෙපන් එකක් හැබැයි ටාගට් ශුවර් ❤

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 5 หลายเดือนก่อน +6

    අබීත වීර සෙන්පති පොන්සේකා මැතිතුමා ඇතුළු සියලු සෙබලුන් ට මාගෙ උපහාරයකි

  • @චින්තනමඩවලචින්තා
    @චින්තනමඩවලචින්තා 5 หลายเดือนก่อน +2

    සාමය...
    යුද්ධය ,
    තිස් වසක්
    දරු ගැබේ ලා...
    නන්දිකඩාල්
    කලපුවේදී...
    විලිබරින් මුදාහැරියාය...
    සාමය...
    ඇස් , ඉස් , මස් , ලේ...
    හුස්ම...
    මහ පොළව මත හෙලා
    රණවිරුවන්ගේ
    අපමණ කැපකිරීම්
    මතින් මුදාහැර...
    නුඹත් මමත්
    අමතක කර
    හෘද ගත කරනා...
    නිදහසේ හුස්ම...
    ජාතියට දායාදකල
    වැදූ මවට
    මහ පොළවට
    ණය නොමැති
    ජීවමාන ,
    මුර දේවතාවනි...
    මතක තබා ගත යුත්තන්
    අමතක කලද...
    ගන්නා පිරිසිඳු හුස්මට...
    මියෙන තුරු
    අමතක නොකල
    හදවත්වල
    සදා අමරණීය
    සෙවනැල්ලක්සේ ,
    නුඹ නිධන්ගතව
    හිඳිනු ඇත...
    අද වැනි දිනක...
    නුඹ දුන් ,
    සාමයේ හුස්මට ,
    ආචාර පෙළපාලි
    නොමැති රටක...
    හදවතේ ආචාරය...
    හදවතින් පුදකරමි.....
    #චින්තා197
    #hithuwakkaarakavi
    2024.05.18

  • @ajithperera255
    @ajithperera255 5 หลายเดือนก่อน +10

    ඔබතුමාගේ පොත මිලදී ගෙන ඔබගේ උත්තරීතර අරමුණට දායකත්වය ලබා දීමට අපි කැමතියි....ඉදිරියට එන සැප්තැම්බර් මස සාහිත්‍යය මාසයයි...පොත් ප්‍රදර්ශනය මගින් ලබා ගැනීමට පහසුකම් සලසන ලෙස ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @wajiraajith5794
    @wajiraajith5794 5 หลายเดือนก่อน +2

    සියලුම රණවිරුවන්ට හදවතින්ම ආදරෙයි

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 5 หลายเดือนก่อน +5

    Siranjeewa sir karana me sewaya ta
    Hadawathin garu karanawa😊..aniwaryenma pothak gannawa.kohenda me potha ganna puluwan sir

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 5 หลายเดือนก่อน +2

    මියගිය රනවිරැවන්ට නිවන් සුව ලැබෙිවා ....!!!!!! අබාදිත සියලුම රනවිරැවන්ට ඉක්මන් සුව ලැබෙිවා !!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️

  • @channelhub7618
    @channelhub7618 5 หลายเดือนก่อน +3

    වනැස බලන්න ඇබ්බැහි වෙලා . ❤🌹🙏.
    මේ පොත මීලදී ගන්න අවශ්‍යයි.කොහොමද මීලදී ගන්න පුලුවන්.

  • @ranjanrathnathunga3758
    @ranjanrathnathunga3758 5 หลายเดือนก่อน +2

    කතාව ඉතා හොදින් ඇසුවා. මට තියන ගැටලුව තමයි ලංකාවේ හුගක් වෙලාවට දකින දෙයක් තමයි වතුරෙ බෝට්ටු වල යද්දි safety ජැකටි පාව්ච්චි කරන් නැහැ. මෙතන බෝට්ටු වල යද්දිත් එහෙමයි. ඇත්තටම එය ලංකාවට නුහුරු දෙයක්ද මන්ද

    • @sujithsiranjeewa3814
      @sujithsiranjeewa3814 5 หลายเดือนก่อน +2

      ලෙල්ල හුටන් වෙන්න වැදිලා ජිවිතේ කොයි මොහොතෙ නැතිවෙයිද කියලා දන්නේ නැතිව පන බේරගන්න හදන වෙලාවක මොන ලයිෆ් ජ්ෂ්කට්ද පුතා.
      කෙසල් කොට පහුරක් හන්ඹවුනානම් ඒකෙත් නැගලා යනවා😂😂😂

  • @DilsharaUditha
    @DilsharaUditha 5 หลายเดือนก่อน +19

    ඇයි මන් ලයික් ගන්න කමෙන්ට් දැම්මෙ නෑ🥺ඇයි එයාලා මට බනින්නෙ🥺මම එයාලට පින් දුන්නා විතරයි🥺🥺

    • @trailer_Azura
      @trailer_Azura 5 หลายเดือนก่อน +5

      හරි හරි බං. ඒක එච්චර හිතන්න එපා. මමත් දැක්ක මල්ලි උඹේ comment එක උඩින් දාපු. ඒක දැක්කම හිතෙනව උඹ වයස 14ක් කියල කිව්වට ඊට වැඩිදෝ කියලත්. එහෙම නැත්නම් උඹ ඒ බනින ඒව නිකමටවත් හිතන්න එපා. අනිත් උන් බනින ඒවට උඹ offend වෙන්න යන්නෙ මොකටද. උඹ හිත සතුටින් ප්‍රාර්ථනයක් කරල දැම්ම. ඒක එච්චරයි.
      අනිත් එක මල්ලි උඹට ඇත්තටම 14ක් නම්, පලයන් ගිහින් පාඩම් කරපන් මෙතන මේ පැය ගනන් දිග වීඩියෝ බල බල කාලෙ කන්නෙ. පැය ගනන් leisure time තියෙනව නම් Programming, Cloud computing, Mechatronics, Raspberry pie වගේ එක එක ඒව තියෙනව ආතල් එකේ ඉගෙනගන්න. ඒව බලහන්. Job එකක් කරන කාලෙක මේව බලහන්.

    • @DilsharaUditha
      @DilsharaUditha 5 หลายเดือนก่อน

      @@trailer_Azura thank you ayiye🥺🥰

    • @MadhuSilva-s4j
      @MadhuSilva-s4j 5 หลายเดือนก่อน

      Ane e kolla padam krai uba puka nodi hitapan yako koll eka kiyanne u ge le kekkumata yako eda hema ekama padan krla ඉගෙන gena හිටියා nm කොටි apita erala godak kal topi thmai pra hetta

    • @trailer_Azura
      @trailer_Azura 5 หลายเดือนก่อน

      @@MadhuSilva-s4j අනිත් එක මචං මේක කියන්නම ඕන. මගේ ස්කෝලෙ ගණිතය උගන්නපු සර් යුද්ධෙ දරුණුම කාලෙ හමුදාවට බැඳුන. මිනිහට උසස් ගණිතය සම්බන්ධයෙන් තමයි උපාධිය තියෙන්නෙ. IQ වැඩි මිනිස්සු ටිකක් හමුදාවට සහ රාජ්‍ය සේවයට බැඳෙන්න අවශ්‍යයි. ඒකයි රටේ අවශ්‍යතාවය.

    • @trailer_Azura
      @trailer_Azura 5 หลายเดือนก่อน

      @@MadhuSilva-s4j th-cam.com/video/rFeuGj0IyQk/w-d-xo.htmlsi=GP5jYLJiiqdnYGKG
      වෙලාවක් තියෙන වෙලාවක මේක බලහන්. මම අන්තිමට දාල තියෙන comment එකට පස්සෙත් මම comment එකක් දැම්ම. ඒක channel එකෙන් delete කරලද කොහෙද. මම උඹට reference දෙන්නෙ මේ සිංහල එවුන්ගෙන් සිංහල අන්තවාදයක් බිහි නොවිය යුතුයි කියල මම හිතන නිසා.
      කොඩී අයිය කියන්න වගේ අපි ගැහුව අපි දින්න කියන්න නෙවෙයි මේව මිනිස්සු දැනගන්න ඕන, ආයෙ මේ රටේ මිනී කඳු ගොඩගැහෙන්නෙ නැති වෙන්නයි මේව මිනිස්සු දැනගන්න ඕන.
      යුද්ධයෙ යුධ අපරාද කියල දෙයක් නෑ, යුද්ධය කියන්නෙම අපරාධයක්.

  • @ajanthajayasinghe7362
    @ajanthajayasinghe7362 5 หลายเดือนก่อน +2

    Rajeewa Senarathna one of the intelligent student Devananda collage Ambalanhida he should be a leader our nation due to he have such that type of capabilities unfortunately northing happened When I were kids grade 5 he was successful pass schooler ship Exam I am very appreciated about him

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 5 หลายเดือนก่อน +3

    1995 ඔක්තෝම්බර් කමාන්ඩෝ විරුවන් 21 අහිමි වූ චෙන්කලඩි කළු පාලම සිද්ධියෙ වැඩ සටහනක් ඕනෙ සංජීව..අපි මේ ගැන ඔබතුමාට නිතර නිතර මතක් කරනවා...

    • @sampath-sr1oi
      @sampath-sr1oi 5 หลายเดือนก่อน +1

      Mage loku aiya ekkenek😢

  • @dilshanpramosh883
    @dilshanpramosh883 5 หลายเดือนก่อน +5

    15 වැනි විජයග්‍රහණයේ සැමරුම අදයි 🇱🇰
    තිස් වසරක කුරිරු යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය වෙනුවෙන් දිවි කැප කළ රණවිරුවනි, ඔබට අපගේ උත්තමාචාරය 🙏
    'රට රකින ජීවිත රකින
    අභිමානවත් මුරදේවතා......
    යෝධ බල වෙර විරිය ලැබගෙන
    මවුබිමට මගෙ වාසනා....
    විපුල දිරියෙන් විදුල විරියෙන්
    දිනේවා මුරදේවතා.........
    ආයු රක්ඛංතු ආවඩා
    ආයු රක්ඛංතු ආවඩා.........!

  • @nipundeeneth2345
    @nipundeeneth2345 5 หลายเดือนก่อน +2

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @dmsudaya
    @dmsudaya 18 ชั่วโมงที่ผ่านมา

    කතාව අහනකොට හිතෙනවා
    සැලසුම අවුල් කියලා ඔබලාගේ
    කැපවිමට හිස නමා ආචාර කරනවා

  • @sithumi
    @sithumi 5 หลายเดือนก่อน +3

    ආසම යූ ටියුබ් නාලිකාව වනැස❤

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi 5 หลายเดือนก่อน +7

    කමාන්ඩෝ හක්කා ගේ වීඩියෝ එකක් ඕනේ

  • @kasunlakshan1915
    @kasunlakshan1915 5 หลายเดือนก่อน +8

    සංජීව අයියේ මන්නකුලම් Attack එකගැන video එකක් ගෙන්ඩො එතන හිටපු රණවිරුවෙක් එක්ක Major සෙල්වින් සලේ වගේ කෙනෙක් හොදයි.එතුමාව හෝ එතන හිටපු රණකාමියෙක් එක්ක ගේන්නඩෝ videoekak.මන්නකුලම් Attack එකගැන අපිදැන ගන්නම ඕනේ විස්තර සහිතවම

  • @iamchamma3580
    @iamchamma3580 5 หลายเดือนก่อน +2

    மேதகு කියලා ප්‍රබාකරන් ගැන tamil අය හදපු movie එකක් තියෙනවා youtube එකේ මෙතන තනිකරම තියෙන්නේ miss understand එකක් film එකේ තව කොටස් එන්න තියෙනවා දැනට කොටස් දෙකක් ඇවිත් තියෙනවා ඒකේ පලවෙනි කොටසේ පලවෙනි කොමෙන්ට් එකේ දෙවනි කොටසේ link එක තියෙනවා හැමෝම බලන්න එයාල අපි ගැන හිතන් ඉන්නෙ ගොඩක් වැරදි විදියට ඒක වෙනස් වෙන්න ඕව්න

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 5 หลายเดือนก่อน +3

    Api dan tama balanne. Siyaluma ranaviruwanta budusaranai. ❤anagathaya niduk nirogimath wasanawantha anagathayak wewa...😊obahata.

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน +1

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @JayasinhaIndika
    @JayasinhaIndika 5 หลายเดือนก่อน +10

    හෙට ට 15යි special mukuth nadda

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 5 หลายเดือนก่อน +3

    Signal නැති තැනක ඉන්නෙ තවම ටික ටික බලනවා

  • @LahiruSampath-hd6pk
    @LahiruSampath-hd6pk 4 หลายเดือนก่อน +2

    මාත් බලපිටියේ දේවානන්දෙටම ගියේ...❤

  • @dinukaperera6875
    @dinukaperera6875 5 หลายเดือนก่อน +28

    කට්ටපරිච්චාන් සටනේදී මිය ගිය සියලුම කමාන්ඩෝ රෙජිමේන්තු
    සෙබළුන්ට නිවන් සුව ලැබේවා.
    ජිවතුන් අතර සිටින සියලුම සෙබළුන්ට නිරෝගී සුව ලැබේවා.
    මෙම කමාන්ඩෝ සෙබළුන්ගේ සැබෑ සෙබළුන්ගේ වීරත්වය පොතකින් ඉදිරිපත් කිරීම ගැන මේජර් සුජිත් සිරන්ජිව මහතාට මාගේ ප්‍රනාමය.
    කමාන්ඩෝ සේනාරත්න මහාතාටත් මාගේ ප්‍රානාමය.

  • @supunpiumal9381
    @supunpiumal9381 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!.. රටට ණය නැති රණවිරුවෝ. ❤❤

  • @Diluz482
    @Diluz482 5 หลายเดือนก่อน +6

    අපිට හුස්ම දිලා එයාලා ගිහිල්ලා ❤😢

  • @prabodashashi2102
    @prabodashashi2102 5 หลายเดือนก่อน +8

    අයියේ මීනු සර් එක්ක video එකක් ඕනේ ...

    • @kasunlakshan1915
      @kasunlakshan1915 5 หลายเดือนก่อน +1

      ඔව් Sniper මීනු ගේමු ආයේම.එයාව නම් ඕනේ මයි.ඔහු දක්ශයන් අතරත් අතිදක්ශයෙක්.Sniper Meenu ❤.Boss of the Bosses 😊❤

  • @LahiruKumara-jm3vd
    @LahiruKumara-jm3vd 5 หลายเดือนก่อน +3

    Thank you for your service sir

  • @sivilima85
    @sivilima85 5 หลายเดือนก่อน +4

    කමාන්ඩෝ කියන්නේ වෙනමම ලෙවල් එකක්

  • @vikumdeshan598
    @vikumdeshan598 5 หลายเดือนก่อน +5

    Ape thaththalath hitiyanm eyalath kiyanna thibba mehema😢😢. (2sf)

  • @SuriyaBandara-up8pd
    @SuriyaBandara-up8pd 5 หลายเดือนก่อน +10

    කොමාන්ඩෝ සෙබළුන්ට දැඩි හානියක් සිද්ධ වුනේ මන්නකුලම් සටනේ දි..90ක් මිය ගියා...

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 5 หลายเดือนก่อน

      90 නෙවේ අඩේ එකසීයගානක් මැරුණා. තුන්සියගානක් අතුරුදහන් කිව්වෙ උනුත් මැරෙන්ඩ ඇති.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 หลายเดือนก่อน

      @@විමානප්රේතයාCommondo 90i SR eke thamai 150 k nathi Una

  • @natureandnewgames
    @natureandnewgames 5 หลายเดือนก่อน +3

    meyaage thaaththath ekka man 4reg artillery hitiya , api 10 battery hitiye , ethakota bonbardiya .

  • @summapradeep3184
    @summapradeep3184 5 หลายเดือนก่อน +3

    මේ කතාවලින් ෆිල්ම් කරනවනම්. මල් නලුවො නැතුව මේ මිනිස්සුම අරගෙන ❤

  • @chanaplace2891
    @chanaplace2891 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏💕💕

  • @pawanmartis4053
    @pawanmartis4053 5 หลายเดือนก่อน +9

    බැරිද හොඳ ෆිල්ම් එකක් කරන්න මේ අත්දැකීම් ඔක්කොම එකතු කරලා . යුද්දේ ගැන එහෙම හරිහමන් ෆිල්ම් එකක් නෑ ලංකාවේ තවම 🥲

    • @SLFIREBALLofficial
      @SLFIREBALLofficial 5 หลายเดือนก่อน +1

      ලංකාවේ සිනමාව දුප්පත්, ඇගකිලිපොලා යන යුධ සිදුවීම් ඕනෑතරම් එහෙත් පිටකොටුවෙන් මිලටගත් ආභරණ පටලවාගෙන low budget රජකතා වලට වඩා දෙයක් ඔබටවත් මටවත් බලාපොරොත්තු විය නොහැකියි

  • @jagathshantha4950
    @jagathshantha4950 5 หลายเดือนก่อน +2

    මේ පොත ගන්න ඕනේ සංජිව සහෝදරයා.❤❤❤

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 5 หลายเดือนก่อน

      Uba ganin hutto pakakda mta kynne kariya, aran puke ghagnin

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe 5 หลายเดือนก่อน

    සියළු රණවිරුවන්ට සදා ණය ගැතියි ....🙏

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 19 วันที่ผ่านมา

    මිය ගිය සියලුම රනවිරැවන්ට නිවන් සව ලැබෙවා

  • @menujadesilva1047
    @menujadesilva1047 4 หลายเดือนก่อน +2

    BALAPITIYA KOLLO KIYANNE yakku thamy ❤️💥

  • @sumedhapdissanayake3822
    @sumedhapdissanayake3822 5 หลายเดือนก่อน +4

    මගේ ක්ලාස් මේට් බංඩාර ඔය සටනේදි මිය ගියා,ඒ තරහට මම ගියේ ආමි එකට

    • @waves545
      @waves545 4 หลายเดือนก่อน

      🙏

  • @gayansudarshana7810
    @gayansudarshana7810 5 หลายเดือนก่อน +1

    මේ ඔපරේෂන් එක හරි plan එකක් නැතුව කරපු එකක් වගේ තේරෙන විදිහට.මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා🙏

  • @danuprasad6451
    @danuprasad6451 5 หลายเดือนก่อน +1

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි විරෝධාර රණවිරුවාණනි

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 5 หลายเดือนก่อน +1

    නියමයි බුදුසරණයි❤️❤️❤️👍👍👍

  • @priyankaraherath1624
    @priyankaraherath1624 5 หลายเดือนก่อน

    කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම නිදහස් කරගෙන හෙටට වසර 15 ක් සපිරෙනවා.මව්බිමේ නිදහස වෙනුවෙන් තම ඇස්ඉස්මස් ලේ දන්දුන් උදාරතර රණවිරුවන්ට මාගේ ගෞරවනීය උපහාරය වේවා... ඒ වගේම ඒ නිර්භිත රණවිරුවන් මෙලොවට බිහිකල මව්වරුන්ටත් උස්මහත් කල පියවරුන්ටත් , රණබිමේ සතුරන් සමඟ යුධ වදින විරෝධාර රණවිරුවන්ට හයියක් වු ඹවුන්ගේ දයාබර බිරින්දැවරුන්ටත් දුදරුවන්ටත් මාගේ උත්තමාචාරය .

  • @sumandasampath7870
    @sumandasampath7870 5 หลายเดือนก่อน +3

    Mohuge wadasatahan thawarh karanna .werayak

  • @sanjeewaprasad1121
    @sanjeewaprasad1121 5 หลายเดือนก่อน +46

    දාපු ගමන් බලන අය මේ පැත්තට 🥰😍

  • @carlochandrasekara2476
    @carlochandrasekara2476 5 หลายเดือนก่อน +1

    Potha ganne kohomada?