මඩු ලීඩර්ට දොඹෙන් නෙලූ කොඩීගේ කණ්ඩායමේ SF පුෂ්පේගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 762

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 ปีที่แล้ว +122

    2000 න් පස්සෙ දරුවොන්ට රටේ යුධ ඉතිහාහසය ගැන ඉගෙන ගන්න හොදම අවස්තාවක් සංජීව මේක ..මම හිටපු ගුවන් හමුදා සෙබලෙක්

  • @user-qv2pl8ip4c
    @user-qv2pl8ip4c ปีที่แล้ว +86

    කැප්ටන් කොඩීගෙ වීඩියෝව බලපූ වාර ගණන මතකත් නෑ ඒ තරමට රණවිරුවන්ට ආදරෙයි ඒක පූදුම හැගීමක් තවත් අපෙ වීරොදර රනයවිරුවක් ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🙏💖

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +26

    ගොඩාක් ආඩම්බරයක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට , හැබෑම දක්ෂයෙක්, ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා!!!!🙏

  • @sachinrandunu166
    @sachinrandunu166 ปีที่แล้ว +136

    ඇස් ඉස් මස් ලේ මව් බිම වෙනුවෙන් දන් දීපු උබලා අපේ කාලේ හදවතේ වීරයෝ.. ❤ මගේ අයියත් SF එකේ..98 චාවකච්චේරි op එකකදි රට වෙනුවෙන් ජීවිතේ දුන්නා.😥...කියන්න තියෙන්නෙ ආදරෙයි ❤.. බුදුසරණයි🙏.. කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා..
    Tx lot සංජීව...💙

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว +2

      ❤❤

    • @sandamaludayanga7616
      @sandamaludayanga7616 ปีที่แล้ว +1

      ​@@prasadkumara-xy1gm as

    • @mrsanchaz2003
      @mrsanchaz2003 11 หลายเดือนก่อน

      ඔයාගෙ අයියට නිවන් සුව ලැබේවා

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +57

    SF කියන්නෙ පට්ට ගැම්මක් ...SF..කොඩීගෙ ටීම් එකේ කියන්නෙ ඉතින් කතා දෙකක් නෑ සුපිරි වැඩ්ඩෙක් තමයි...

  • @sam-d6614
    @sam-d6614 ปีที่แล้ว +51

    අදත් සුපිරි වැඩසටහනක් ස්තුති සංජීව ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි❤️ජයවේවා 👍

  • @SiaWalkers
    @SiaWalkers ปีที่แล้ว +38

    කොල්ලෝ විතරයි මේක බලන්නේ 😂 එකනම් ගැම්මක් 😍❤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +74

    පට්ටම වැඩ්ඩෙක්
    පට්ටම හැන්ඩි කොල්ලෙක්..
    ලන්කා මෑනියන්ට ණය නැති පුතෙක්..
    ආදරෙයි ❤️ සොයුර
    ස්තූතියි සන්ජීව

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 ปีที่แล้ว +29

    ගොඩාක් ආඩම්බරයක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට , හැබෑම දක්ෂයෙක්, ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා සහෝදරයා , මගේ ආචාරය.

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +73

    සුපිරි වැඩ්ඩෙක් ..පැයකට වැඩිය වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි

  • @gihanmano1640
    @gihanmano1640 ปีที่แล้ว +38

    අදත් සුපිරි වැඩ්ඩේක් බැහැලා ආදරෙයි Sf.❤️❤️ සංජීව අයියා ආදරෙයි ❤️❤️

  • @user-be7zn3nn4h
    @user-be7zn3nn4h 2 หลายเดือนก่อน +4

    සන්ජීව අයියා දැන් බඩු මදි.. තව ඕනේ❤❤❤. දවසට 2-3 episodes බලනව.. sorry අහනව. මේ වැඩසටහන බලන්න නැති එව්න් අල්ලගෙන පුනරුත්ථාපනය කරන්න ඕනේ.. ජය වේවා අපේ කොල්ලොන්ට❤❤❤

  • @tbuddi1
    @tbuddi1 ปีที่แล้ว +109

    අපේ ගමේ එල කොල්ලෙක්. අඩම්බරයි මල්ලි ❤️❤️👍👍

  • @akilasudaraka1231
    @akilasudaraka1231 ปีที่แล้ว +56

    මෙ තමා නියම යක්කු.රටට නය නෑති නියම මිනිස්සු. 🙏🙏🙏

    • @user-lw1uz9pi3y
      @user-lw1uz9pi3y ปีที่แล้ว +1

      Aniwaremma sf api yakaku thamayi

  • @mr.thilan92
    @mr.thilan92 ปีที่แล้ว +12

    පැය 12ට 22kක් බලලා.. ඒ Army එකට ආදරේ සෙට් එක.
    පැය 12ට 2kක් like කරලා.. ඒ Army එකට පට්ටම ආදරේ සෙට් එක.
    පැය 12ට 251 කමෙන්ට් කරලා.. ඒ Army එකට පැලෙන්න ආදරේ සෙට් එක.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +48

    කැප්ටන් කොඩීනම් පුරාවුර්තයක් මට තාම මතක් වෙනවා ඒ මූන හිතේ මැවිලා. බය කියන එක ගෑවිලාවත් නැති කොල්ලෙක්.පිස්සු හැදෙනවා මැරෙනවා කියල දැන දැනම යන්න හිත හදාගන්න අපිටනම් බෑ.තෙරුවන්සරනයි කොඩී සහ අනෙක් රනවිරුවන්ට..

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +40

    යක්කු බොලව් අපේ යක්කු , බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 ปีที่แล้ว

      නාමල් රජ කර රණවිරුවන් විදුලි පුටුවෙන් බේරමු

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y ปีที่แล้ว +38

    ආයිමත් කියනවා RSM රණසිංහ සර්වත් ගේන්න වේනස Tv♥

    • @me78313
      @me78313 ปีที่แล้ว

      එයා නැතිවෙලා

    • @glazezoe2171
      @glazezoe2171 ปีที่แล้ว

      Yes, as info he has met a claimo bomb attack while traveling on a army tractor 🥲

    • @sankamadu8154
      @sankamadu8154 8 หลายเดือนก่อน

      ​@@me78313රණසිංහලා දෙන්නෙක් ඉන්නවා..RPG ගෙනියන රණසිංහ තාම ඉන්නවා ♥️ මට හම්බෙලත් තියනවා..

  • @khalidkuwait2783
    @khalidkuwait2783 ปีที่แล้ว +173

    කොතැනත් කියවෙන නම් කැප්ටන් කොඩිතුවක්කු සර් ....ආදරෙයි හදවතින්ම!!!!🧡🧡🧡🧡🧡🧡

    • @hirunibasnayaka1489
      @hirunibasnayaka1489 ปีที่แล้ว +5

      he is our hero 🥰🥰🥰🥰🥰

    • @asidisi4147
      @asidisi4147 ปีที่แล้ว +8

      කැප්ටන් කොඩී කියන්නේ නම් පුදුමාකාර වීරයෙක්....

    • @sl2750
      @sl2750 2 หลายเดือนก่อน

      Waddek thamai

  • @namalchaturanga9700
    @namalchaturanga9700 ปีที่แล้ว +28

    අපේ ගමේ කොල්ලෙක් .. ආඩම්බරයි 💪👊💪.. තෙරුවන් සරණයි !
    ස්තුතියි සංජීව සොයුර..

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +14

    නියම මොරාල් කොල්ලෙක්👍❤.. කරපු වීර ව්ක්‌ක්‍රම බිහිසුණු අද්දැකීම් ගොඩයි ආඩම්බරයි සහෝදරයා ඔබ ගැන 🙏ජයවේවා ඔබ‍ට 👍❤

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +12

    ගැම්මෙට බැලුවා දෙවෙනි වතාවටත් පුෂ්පෙගෙ වැඩ කිඩ 💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 ปีที่แล้ว +23

    සංජීව අයියේ ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඕන. දවසගානෙ දැන්මත් කමක් නෑ බලනවා අපි. ❤️

  • @sanjayabandara7412
    @sanjayabandara7412 ปีที่แล้ว +12

    ගේම් දුන්නට හැමෝටම මෙහේම විස්තර කරන්න බෑ, මේ අයියා සුපිරි දවසක් උනත් අහන් හිට්‍යැකි❤️

  • @thisaranuwan7947
    @thisaranuwan7947 ปีที่แล้ว +14

    SF අදිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා..ආසවෙන් බලන වැඩසටහනක්..තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්ති ලැබ්වා..

  • @ruzaikrzk
    @ruzaikrzk ปีที่แล้ว +22

    කුරුණෑගල කොල්ලෙක් ආඩම්බරයි 😍👍👍

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +8

    බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ සිංහල , දෙමළ , මුස්ලිම් අපි එක ජාතිය

    • @isurujayasooriya5055
      @isurujayasooriya5055 ปีที่แล้ว

      I
      I
      Ii
      I
      I
      Ii
      I
      I
      Ii
      I
      Ii
      I
      I
      Ii
      I
      Ii
      Iiiii
      I
      I
      Ii
      Iii
      Iiiii
      Iiiiiii
      Ii
      Iii
      Ii
      I
      Iiiiiiiiiii

  • @sgdkeerthi5474
    @sgdkeerthi5474 ปีที่แล้ว +99

    බන්ටෙකට ගැහුවෙ 2009 01 13 අදවගේ මතකයි මගෙ කකුල කැඩුන

  • @DILUM704
    @DILUM704 ปีที่แล้ว +9

    කොඩීගෙ ටීම් එකේ කියන්නේ ඉතින් මැක්ස තමා❤

  • @erangahasalaka9766
    @erangahasalaka9766 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි ඔබට.නිදහසේ ඉන්න රටක් හදල දුන්නාට

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +4

    එල කොල්ලෙක්.. යකෙක්..නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබ තුමාට❤🙏

  • @ravindumadusanka685
    @ravindumadusanka685 ปีที่แล้ว +10

    අපේ ගමේ මගේ ඉස්කෝලෙම කොල්ලෙක්..ආඩම්බරයි ..😍💖💖

  • @thushansajithsenadira2348
    @thushansajithsenadira2348 ปีที่แล้ว +11

    කුරුනෑගල අපේ වීර කොල්ලෙක් ස්තුති සංජීව අයියේ ඔයාට

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +18

    බලාගෙන ඉන්නෙ මේ වගේ දිග විඩියෝ එනකම් 😍❤මිහිපිට දෙවිවරුයි 🇱🇰🇱🇰දක්ෂ නිවේදක ඔබයි ❤😍🇱🇰සුපිරියක් තමා ❤😍🇱🇰

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +17

    අද කතාව නම් පට්ට ඒ වගේ තම කරන්න ඕන සාකච්චාව 😘

  • @NADUN1998
    @NADUN1998 ปีที่แล้ว +14

    යක්කුන්ගේත් යක්කු 😍ආදරෙයි sf, commando

    • @NADUN1998
      @NADUN1998 ปีที่แล้ว

      Wanesa nattan api mewa danne nane sanjiwa aiyata bohoma sthuthiy😍

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 ปีที่แล้ว +27

    කොඩීගෙ ටීම් එකේ කෙනෙක් කියන්නෙ ඉතින් සුපිරි සොල්දාදුවෙක්.💙

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +6

    සුපිරි වැඩ්ඩෙක්...භය ගෑවිලාවත් නැති බව පේනවා..කැපවීම...ශක්තිය හොදට පේනවා...සුපිරි...👍👍👍🙏

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 ปีที่แล้ว +10

    නලින් මහත්මානනි ඔබතුමාට පුළුවන්වෙවි මෙතුමන්ලාගෙ ගෙවල්වල තිබෙන යම් කිසි අඩුපාඩු වලටත් යම්තරමකින් විසදුමක් දෙන්න අපි උදවු කරන්නම්

  • @slarmytiktokdm7106
    @slarmytiktokdm7106 ปีที่แล้ว +16

    ආසාවෙන් බලන වැඩසටහනක් ❤️

  • @nayanthaattanayaka4438
    @nayanthaattanayaka4438 ปีที่แล้ว +6

    කැප්ටන් කොඩිතුවක්කු කියන නම ඇහෙන් නැති තැනක් නෑ❤️☠️

  • @hemalchaminda7510
    @hemalchaminda7510 ปีที่แล้ว +20

    සංජීව ඔයාව ඉඹින්න හිතෙනව....❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @MASUK-bp1yr
      @MASUK-bp1yr ปีที่แล้ว +1

      sanjeewage ata deka ibinnako oya

    • @hemalchaminda7510
      @hemalchaminda7510 ปีที่แล้ว +3

      @@MASUK-bp1yr කොල්ලො ගහන්න නෙමෙයි යකෝ.. ඒක තමයි බැදීම..තෝ වගේ බල්ලෙකුට ජාතක වෙච්චි එකෙක් මේ වීඩියෝ බලන එකතමයි දුක

  • @sulajjeewantha3808
    @sulajjeewantha3808 ปีที่แล้ว +385

    කොඩි එක්ක තව එකක් ඔන කියන අය මේ කොනට❤️😡☠️☠️🥰

  • @dinelkajayalath2124
    @dinelkajayalath2124 ปีที่แล้ว +10

    නයනප්රිය සර්ව ගේන්න අයියේ සුපිරි වැඩිඩෙක්..තමයි

  • @senuwejeranna4046
    @senuwejeranna4046 ปีที่แล้ว +12

    අපේ රටේ වසනවකට ඉපදුණු විරෝධර රණවිරුවන් මව්බිම වෙනුවෙන් සටන් කැරලා අත පය ඇස් නැති කරගත් ජිවිත කියක් නැති ව්නද ඔබ සැමට දෙවියන්ගේ පිහිටයි නෑති ව්නු සියලුම දෙනා ට නිවන්සුව ලැබේවා

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +10

    අහන් ඉද්දි පිස්සු හැදෙනවා..ආස නැද්ද දන්නෑ ඒ ගේම් දීපු ලොකේෂන් වලට දැන් ගිහිං බලන්න...ඔබට උත්තමාචාරය🙏 චිරාත් කාලයක් නිදුක් නිරෝගී සුවයෙන් වැජබෙන්න ඕන.තෙරැවන් සරණයි❤️

    • @amithsandakelum5408
      @amithsandakelum5408 ปีที่แล้ว +1

      මටත් හිතුනෙ ඒක.මම googal එකේ බලවව හලලෝ.

  • @user-wx4up4zg9l
    @user-wx4up4zg9l ปีที่แล้ว +7

    නියම වීර පුතෙක්.. ❤️🇱🇰🇱🇰

  • @chathura671
    @chathura671 ปีที่แล้ว +4

    සුපිරි patta ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @sandamaliudakandage7385
    @sandamaliudakandage7385 ปีที่แล้ว +2

    අඩම්බරයි දුමින්ද මල්ලි ඔයා ගැන ගොඩක් නියම විරැවෙක් ❤️❤️❤️👌👌👌👌

  • @user-xr1fo5iz7x
    @user-xr1fo5iz7x 3 หลายเดือนก่อน +1

    අපෙ ගමේ අයියා කෙනෙක් ...නිහතමානි චරිතයක් 😊😊😊

  • @waves545
    @waves545 ปีที่แล้ว +6

    සුපිරි අපේ කොල්ලෝ ❤
    අද 1ස්ට් කමෙන්ට් එක මගෙන්

  • @user-yf1ck6sl4g
    @user-yf1ck6sl4g ปีที่แล้ว +2

    සුපිරි සුපිරි අතිවිශිෂ්ටයි...😍
    හැමදාටම දෙන්න උත්සාහ කරන්න මේ වගේ පැයට වැඩි ඒවා...🥰

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 ปีที่แล้ว +10

    වනැස නම් ආගමක්...❤️❤️❤️ ආදරෙයි ..
    ආයු රක්ඛන්තු ආවඩා අපේ වීරෝදාර රණවිරුවණි ..

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 ปีที่แล้ว +7

    ඔබතුමාන්ලට අපි සදා නයගැතියි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී දිර්ගයුශළැබෙවා

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 3 หลายเดือนก่อน +1

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @Ish9604
    @Ish9604 ปีที่แล้ว +3

    Supirima kollek.. jaya wewa රනවිරැවානනි❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +4

    ආදරෙයි එකෙන්ම ගින්දර කොල්ලෙක් පට්ටම 🙏🙏🙏

  • @gihanjayasekara5576
    @gihanjayasekara5576 ปีที่แล้ว +3

    අයියෙ කමාන්ඩෝ එකේ හිටපු නුගේරා සර් පුළුවන් නම් ගෙන්වන්න සුපිරි වැඩ්ඩෙක්

  • @asanka385
    @asanka385 ปีที่แล้ว +1

    Wow අඩේ ඇක්ෂන් ෆිල්ම් එක්කක් බලනවා වගේ . විස්තර කියන කොට හිතෙන් දර්ශනය මැවේනව .නියමයි 🔥🔥🔥🔥🔥

  • @roshanaindrajith5463
    @roshanaindrajith5463 ปีที่แล้ว +4

    Commondo movie එකක් බැලුව වගේ. නියම වැඩ්ඩෙක්. මේ රණවිරුවන් තමා මේ රටේ නියම වීරයෝ. අපේ මිනිස්සු මේ රණවිරුවන්ට මීට වඩා හොදට සලකන්න ඕනා. 🙏🙏🙏

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +5

    පැයයි විනාඩි 20 ගියා දැනුනෙවත් නෑ.කතාවක් බලනව වගේ❤

  • @dasuntharaka3717
    @dasuntharaka3717 ปีที่แล้ว +4

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @samirusathyajith1130
    @samirusathyajith1130 ปีที่แล้ว +12

    ඇත්තටම මේව අහද්දී රට වෙනුවෙන් අපි මොනවද කරෙ කියලා හිතෙනවා .

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +5

    සංජීව අයියේ නියමයිනේ පැය එකහමාරක් එකත් මදි වගේ කොල්ලාගෙ මොරාල් එක තාම තියනවා පුෂ්පකුමාර ඔයාගෙ කකුල ඉක්මනින් සුවවෙවා අහගෙන ඉනඩ අසායි ලස්සනට විස්තරෙ කියනවා බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +3

    සුපිරිම කොල්ලෙක් දැක්කම පට්ටම මොරාල් එකෙන්ම් ආදරෙයි බුදුසරණයි මචන් ආදරෙයි 🙏🙏🙏🙏🙏

  • @mhchaminda4240
    @mhchaminda4240 ปีที่แล้ว +4

    කැප්ටන් කොඩිතුවක්කුගෙ⁣ නම රන් අකුරෙන් ලියවෙනවා පුෂ්පේ ඔයාත් එහෙමයි

  • @yureshshanaka
    @yureshshanaka ปีที่แล้ว +13

    මේකෙ මුල් කෑල්ල මාර විදියට ඇදල ගන්නවා. අපිව. අම්මෝ.❤️❤️❤️❤️

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 ปีที่แล้ว +3

    Budu saranai viruvananee thanks සංජීව අයියා

  • @gamingnishanyt5609
    @gamingnishanyt5609 ปีที่แล้ว +5

    මේ හැම රනවිරුවෙක්ටම අපි සදානයගැති 🇱🇰🥺🥺

  • @thenujamiyururathnayake1215
    @thenujamiyururathnayake1215 ปีที่แล้ว +7

    Rsm රණසිංහ ඕනේ ඉක්මනින් ❤🙂

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +1

    මාතෘ භූමියේ නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් කළ වික්‍රමයන් ඉතිහාසයේ රනින් සනිටුහන් විය. මරණය පෙනි පෙනී ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 අද අපට නිදහස් රටක් ලබා දී මේ මහ පොළොවේ පස් යට නිදන අභීත රණවිරුවන් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +5

    හදවතෙ විරුවන් බුදු සරණයි❤️🙏

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +1

    Sir respect you all my life time 🙏🙏🙏 thank you for your love kindness faith and strength that saved our life's 🙏❤️ God bless you Sir

  • @asirimobile1118
    @asirimobile1118 ปีที่แล้ว +1

    ආදරෙයි රනවිරුවන්ට එවගේම මෙවගෙ wada සටහන් wadi wadiyen කරන්න වාසනාව laබෙවා ආදරෙයි සංජීව අයියට

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +5

    සැපෙන් සනීපෙන් සතුටින් හිටපන් හැමදාම ❤️

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +4

    ඒකනම් සුපිරියක්. නියමයි වැනස ♥

  • @slbro741
    @slbro741 8 หลายเดือนก่อน +1

    අපේ school ekata ආව කෙනෙක් ..මාරම සතුටුය් ...❤️❤️❤️❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 ปีที่แล้ว

    ආදරෙයි රණවිරුවාණනි .❤️❤️💙💙💪💪 sf ගැම්මක් 💙💪💪❤️
    ඔබට තෙරුවන් සරණයි ..!

  • @erandamendis4996
    @erandamendis4996 ปีที่แล้ว +3

    සුපිරි පරි කතාව ජයවේවා අපේ විරුවන්ට 👍❤️❤️

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +3

    අපි දැන් ඇබිබැහි වෙලා සංජිව අයියේ❤️❤️❤️❤️

  • @sampathgalwatabage363
    @sampathgalwatabage363 ปีที่แล้ว +5

    පුදුකුඩි ඉරිප්පු බන්ට් එකේ අපි හිටියේ ඒක පනින්න ගිහින් වැදුනා අපිට ඒත් උන්ට දුන්නේ නෑ

  • @nipuniudawattha276
    @nipuniudawattha276 ปีที่แล้ว

    ඔබ තුමාට හිස නමා ආචාර.... දීර්ඝායුෂ ලැබේවා! තවමත් බිය ගෑවිලා වත් නැති කෙනෙකි ඔබතුමා

  • @isharasoyza6703
    @isharasoyza6703 ปีที่แล้ว +6

    කුරුණෑගල අපේ කොල්ලෙක් ♥️

  • @rdsrajapaksha274
    @rdsrajapaksha274 ปีที่แล้ว +1

    වීරයන්ගේ වීරත්වය කියා පාන,ඔබත් වීරයෙක් සංජීව මහත්තයෝ.......

  • @RoshanJayakody
    @RoshanJayakody ปีที่แล้ว

    මේ වැඩසටහන් මම ආසාවෙන් බලනවා. මේ වැඩසටහන කරන කෙනා ප්‍රශ්න අහනකොට හඬ අඩු කරන්න, අනිත් කෙනාගේ හඬට ගැලපෙන ප්‍රමාණයට volume එක තියන්න, නැත්නම් හරි කරදරයක් කනට. මම මේක වැඩසටහන් කිහිපයකම දැක්ක, ඒ අපහසුව නිසා තමයි ලිව්වේ.
    ඉදිරියේදී එය හදාගන යන්න, එතකොට මේ වැඩසටහන බලන්න ආස හිතෙනවා..
    ස්තුතියි, ජයවේවා

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 ปีที่แล้ว +2

    පැයකට වඩා ගේන්න හැමදාම සුපිරී ❤️❤️❤️

  • @sapumalproduction
    @sapumalproduction 8 หลายเดือนก่อน +1

    අඩේ ඉබ්බාගමුවෙ කොල්ලෙක් ❤️❤️🙏🙏🙏🙏

  • @namalpriyadarshana5922
    @namalpriyadarshana5922 ปีที่แล้ว +5

    ජය වේවා අපේ කොල්ලො

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +12

    යකෙක් ආවෝ 🔥🔥🔥🔥🔥

  • @supunkumara795
    @supunkumara795 ปีที่แล้ว +1

    ආසම එකක් live බැලුව වගේ.බුදුසරනයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    තෙරුවන් සරනීන් සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @kushanlakruwan810
    @kushanlakruwan810 ปีที่แล้ว +3

    Film eka ada niyamai ..සුපිරි weddek තමයි ...❤️❤️

  • @italion3622
    @italion3622 ปีที่แล้ว +2

    Commando ඩැරන්ගේ තව එකක් ඕන

  • @oshansameera7616
    @oshansameera7616 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෝ..බුදුසරණයි

  • @dafadilperera2818
    @dafadilperera2818 ปีที่แล้ว +1

    කැප්ටන් විමල් කොයිස් මට හම්බෙලා තියෙනවා සුපිරි චරිතයක්

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +1

    බ.නි පුෂ්පකුමාර මහතාට සිවිල් අපගේ ගෞරවනීය උත්තමාචාරය.
    සුපිරි කතාවක්, ත්‍රාසජනක සිද්දි ඇඟට දැනෙන්නම කිව්වා....
    ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා....ජය වේවා වණැස

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +2

    සුපිරි වැඩකාරයෙක්.මම හිතනව පාසලෙන් ඉගෙන ගත්තට වඩා විශේෂ බලකායෙ උපරිම දෙයක් ඉගෙන ගෙන තියන පාටයි.පට්ට දැනුම යුද්ධය ගැන.සුපිරියි කොඩී වගේමයි.ආදරෙයි හදවතින්ම ඔබට🔥💖

  • @apex.sanaaa
    @apex.sanaaa ปีที่แล้ว +4

    කුරුණෑගල කොල්ලෙක් 🖤🥀✨

  • @namalpriyadarshana5922
    @namalpriyadarshana5922 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකං බලං ඉන්නෙ අයියා..සුපිරියක්

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 ปีที่แล้ว +2

    Good job sir we're respect to you and your team 💐💐🙏