දිගු දුර මෙහෙයුම් වැඩ්ඩා SF පොඩ්ඩාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 513

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 10 หลายเดือนก่อน +77

    එදා යුද බිමේ මතකය මා සමගම මියයාවි එහෙත් ඒ සහෝදර සොල්දාදුවන් සසර පුරා ලක්‌ මව රැකිමේ ක්‍රියාන්විතය සමග මුණගැහෙවී.. 👌👌සංජීව ස්තුතියි.. කුවේට් අපි

    • @pradeepmadushanka4370
      @pradeepmadushanka4370 10 หลายเดือนก่อน +6

      ඔයාත් රණවිරුවෙක් නම් වැඩ සටහනට සම්බන්ධ වෙන්න ❤

    • @udayakumara6329
      @udayakumara6329 10 หลายเดือนก่อน

      ❤😊​@@pradeepmadushanka4370

  • @priyanthapriyantha1949
    @priyanthapriyantha1949 10 หลายเดือนก่อน +25

    ඇත්තටම ඔබතුමා මෙ කරන සේවය මිල කල නොහැකිය යුද්ධයේ තිබෙන විරුවන් තුල තිබෙන කැපකිරීම සැම ගුණ අගය යක්ම නූතන පරපුරට දැන ගැනීමට ඔබතුමා කරන මෙම වැඩසටහන මගින් දැන ගැනීමට ලැබීම ගැන.ස්තුතිය පුද කර කරනමි.
    ඔබට දීර්ඝායුෂ ලැබෙවා !!

  • @shashindunimmika1767
    @shashindunimmika1767 10 หลายเดือนก่อน +60

    SF හැම ක්‍රියාන්විතයකමවගේ කියවෙන නමක් තියෙනවා.. මේජර් ගමගේ.. මම වනැසෙන්මයි ඔහුව අදුරගන්නේ.. ගමගේ කියනකොටම මට හිතට එනවා මේජර් අජිත් ගමගේ කියන ඒ උතුම් නාමය 🌸. මුලු ජාතියම ඔබට ණයගැතී මේජර් අජිත් ගමගේ 🤍.. හදවතේ ඔබ ඉන්නවා.. අජරාමර නිවන්සුව ලැබේවා නායකයාණනි 🙏

    • @ViniduGunasinghe
      @ViniduGunasinghe 10 หลายเดือนก่อน +11

      තව සාජන් මේජර් රණසිංහ කියන නමත් එහෙමයි ❤💯🔥🔥🔥🔥✨

    • @manojjayawardena1065
      @manojjayawardena1065 10 หลายเดือนก่อน +6

      මේජර් ගමගේ යුද්ධයේදී මැරැනු සතියේ රිවිර පත්තරේ ඔහු ගැන ලිපියක් පල උනා. ඒ ලිපියේ තිබුනා ඔහු මොනතරම් වීරයෙක්ද කියලා.

    • @lbnadiranga5814
      @lbnadiranga5814 7 หลายเดือนก่อน

      🙏❤

    • @mr.thilan92
      @mr.thilan92 5 หลายเดือนก่อน +1

      ගමගේ සර් මැරුණේ සිවිල් අයට කඩාගෙන එන්න ලොකූ පාරක් ඇරලා. කොඩී සර් පවා තුවාල උනේ එතනදි.

    • @kavishanpremawansha3973
      @kavishanpremawansha3973 4 หลายเดือนก่อน

      මොන තරම් කතා කියයිද අද හිටියා නම්

  • @sadunsali1547
    @sadunsali1547 10 หลายเดือนก่อน +26

    අද ටිකක් බලන්න වෙලා ගියා.ජයවේවා වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි 🤘🤘🤘👌👌👌💪💪💪❤️❤️❤️❤️

  • @sllekkayt3407
    @sllekkayt3407 9 หลายเดือนก่อน +12

    කෑගල්ලෙ කෙනෙක් කියන්නෙ මාරම ආඩම්බරයි ❤️💐 අපේ දිස්ත්‍රික්කෙ වීරයෙක්.. 🥺 මව්බිම රැකපු දෙවියෙක්.. ජයවේවා. බුදු සරණයි !

  • @ncnuwan5895
    @ncnuwan5895 10 หลายเดือนก่อน +109

    අයියේ රණවිරු සෙවනේ ඉන්න අයටත් මේ අවස්ථාව හම්බෙනවනම් ගොඩක් වටිනවා. එයාලා මුලු ජිවිතේම කැප කරලා ඉවරයි නෙහ්😢

    • @kasunsenpathibandara1636
      @kasunsenpathibandara1636 10 หลายเดือนก่อน +8

      මේක හොඳ අදහසක් ,.....

    • @chathuradilhara4126
      @chathuradilhara4126 10 หลายเดือนก่อน +5

      Eka hari ❤❤❤auruddata wath ehema deyak kalanam watinawa neda???❤❤❤❤❤❤

    • @RuwanChamara-mh7np
      @RuwanChamara-mh7np 10 หลายเดือนก่อน +7

      මට පුංචි අදහසක් තියනවා රණවිරු සෙවනට ආහාර වේලක් දෙන්න. දුරකතන අංකයක් ගන්න පුළුවන්ද.? ක්‍රමයක් තියනවාද.?

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 10 หลายเดือนก่อน +3

      Great idea 😍❤️🖐️ සංජීව මහත්මයා මේ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

    • @dinujayapathum5640
      @dinujayapathum5640 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 10 หลายเดือนก่อน +38

    Sf ගැම්මක්‌ 💪🇱🇰ආඩම්බරයි සහෝදරයා.. ජයවේවා

  • @Tharushi2003
    @Tharushi2003 10 หลายเดือนก่อน +40

    කොහෙ හිටියත් මොනවා කලත් වීඩියෝ එකක් දාපු ගමන් අනිවාර්යයෙන්ම බලනවා හැමදාම ❤🎉

    • @ashanzoysa9472
      @ashanzoysa9472 10 หลายเดือนก่อน +2

      මමත්

    • @Tharushi2003
      @Tharushi2003 10 หลายเดือนก่อน

      @@ashanzoysa9472 ❤️‍🩹❤️‍🩹🙂

    • @randimalpathirana2395
      @randimalpathirana2395 4 หลายเดือนก่อน

      Mamath ❤

  • @sandun8441
    @sandun8441 10 หลายเดือนก่อน +16

    වැදූ මව්ටත් උපන් බිමටත් කිසිදා ණය නැති විරැවනි ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤❤❤ ඔබ වැනි වීරෝදාර රණවිරුවන් අපි කිසිදා අමතක නොකරමු. ඔබට දීර්ඝායු වීරයා 🙏❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @IMSIlanganthilaka
    @IMSIlanganthilaka หลายเดือนก่อน +3

    කුසට අහරක් තිබහට දිය බිදක් ගතට විවේකයක් හිතට සැනසීමක් හරිහමන් නින්දක් නැතිව රට වෙනුවෙන් කැපවුනු වීරෝධාර රණවිරුවන් දිවිපිදූවේ අපි වෙනුවෙන් ඔබලාට අපි සදා ණයගැතියි අජරාමර නිවන් සුව ලැබේවා දිවිබේරාගත් සියළු රණවිරු දරුවන්ට දීර්ගායු ලැබේවා

  • @sarathjayawardana3268
    @sarathjayawardana3268 10 หลายเดือนก่อน +315

    මගේ ආදරණීය මහත්තයා...තෙරුවන් සරණයි !!!

    • @prasannaatthanayaka276
      @prasannaatthanayaka276 10 หลายเดือนก่อน +15

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🎉❤❤❤❤❤❤

    • @nimeshdhanuka3366
      @nimeshdhanuka3366 10 หลายเดือนก่อน +11

      ❤l

    • @chinthakamadura7463
      @chinthakamadura7463 10 หลายเดือนก่อน +16

      මාත් උදුගොඩ පට්ට ගැම්මක් මෙහෙම දැන ගත්තේ අද ❤

    • @chathurajayawardhana2961
      @chathurajayawardhana2961 10 หลายเดือนก่อน

      ​@@chinthakamadura7463td5d55f5ff

    • @mdchandana2233
      @mdchandana2233 10 หลายเดือนก่อน +19

      ඔබ තුමියගේ මහාත්තයා රටට නය නැති වීර වරයෙක් බුදුසරනයි

  • @maheshperera6695
    @maheshperera6695 10 หลายเดือนก่อน +26

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 9 หลายเดือนก่อน +6

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 10 หลายเดือนก่อน +6

    අපි වෙනුවෙන් කල කැපකිරීම් වලට ගොඩක් පිං විරුවානණි 🙏🙏ඔබට චිර ජීවනය ලැබේවා!! 🙏🙏

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 10 หลายเดือนก่อน +40

    මේ අතීතේ වර්තමානයට මතක් කරලා දෙනවාට බොහෝම ස්තූති වනැස.❤️ Army එකට හැමදාමත් ආදරෙයි 🇱🇰

  • @Srilankaceylon
    @Srilankaceylon 10 หลายเดือนก่อน +74

    මට හිතෙන විදියට, අපේ හුගක් මිනිස්සුන්ට මේ mission වල අමාරුකම තේරෙන්නෙ නෑ මේ video බැලුවත් . no man zone එක පැනලා කොටින්ගෙ 1st, 2nd line පැනලා ගිහින්, ambush ගහලා ආපහු එන එක ලේසි වැඩක් නෙමෙයිනෙ. Ambush එක spin වුනාම කොටි line ඔක්කොම දැනගන්නවනෙ ඇතුලට ඇවිල්ලා කියලා එහෙම වෙලාවක ආපහු camp එකට එද්දිත් මේ line ඔක්කොම ආපහු පැනලා. Trappin වලින් බේරිලා එනවා කියන්නෙ හිතන්නවත් අමාරු දෙයක්නෙ.🔥Respect soldiers♥️

  • @dilrukchanna8797
    @dilrukchanna8797 10 หลายเดือนก่อน +9

    දාන හැම වැඩසටහනක්ma බලනවා අනිවාර්යයෙන් ❤❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 10 หลายเดือนก่อน +26

    සරත්ජයවර්ධන (එස්.එෆ්පොඩ්ඩා) මහතා ටත් සන්ජීව මහතා ටත් රටරැකි සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪💐🇱🇰🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน +7

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @inokanadee-cy5co
    @inokanadee-cy5co 10 หลายเดือนก่อน +10

    අල්ලපු ගමේ සරත් අයියා... ❤️ අපේ ගමේ ලාල් අයියගෙ කතාව අහන්න අපට පින නැති වුණා... 😢

  • @vishwahirusha3752
    @vishwahirusha3752 9 หลายเดือนก่อน +5

    ඒ පැය තනිකරම කැලේ මැද්දෙ හිටියේ.mission එක ඇතුලෙ ජීවත් කෙරෙව්වා❤

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 10 หลายเดือนก่อน +5

    සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤

  • @upulshantha2050
    @upulshantha2050 10 หลายเดือนก่อน +15

    අහිංසක කොල්ලෙක් ... සුබ අනාගතයක් ඔබට, රට වෙනුවෙන් කැපවූවාට.............

    • @barneycasting8331
      @barneycasting8331 10 หลายเดือนก่อน +1

      විශ්‍රාම ගියාට පස්සේ ඉතින් pension එකෙන් ජීවත් වෙන්න අමාරුයි. අපේ අය ඉතින් රුසියා යනවා සටන් කරන්න සල්ලි වලට. වෙන රටවල හමුදාවේ ඉදල අයින් වුනහම රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න නොමිලේ අවස්ථාව දෙනවා. අපේ ඉතින් මොනවා ද ??

    • @upulshantha2050
      @upulshantha2050 9 หลายเดือนก่อน +1

      @@barneycasting8331 තව ටිකක් ඔහොම යං.....................

  • @nipundeeneth2345
    @nipundeeneth2345 10 หลายเดือนก่อน +3

    බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🇱🇰🙏

  • @chanaplace2891
    @chanaplace2891 10 หลายเดือนก่อน +7

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princefernando2192
    @princefernando2192 8 หลายเดือนก่อน +6

    යක්කූ තමයි මුන් නම්. පොඩ්ඩ එහා මෙහා වුනානම් ජිවිතෙත් නැ එත් එඩිතර කම හොඳටම තියනවා.. මෙවා දැනගන්න මෙහෙම හරි දාන එක වටිනවා. යුද්ධය නිකන් ලෙසියෙන් දින්නා නෙවි කියලා අපිට දැනගන්න, මතක් වෙන්න මෙ බිහිසුනු අත්දැකිම් බෙදාගන්න එක වටිනවා.

  • @Urumawalokanaya
    @Urumawalokanaya 10 หลายเดือนก่อน +58

    දාපු හැම වීඩියෝ එකම බලන අය ලයික් 100 දාගෙන යමුද.❤😊

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 10 หลายเดือนก่อน

      Pala kari gothaya ynna

  • @jeewanwijerathna2048
    @jeewanwijerathna2048 9 หลายเดือนก่อน +6

    මගෙ ගෙවල් කිට්ටුව මේ අයියා ඉන්නෙ. මගෙ හොදම යලුවෙක්ගෙ අයියා කෙනෙක්. ආඩම්බරයි අයියේ!

  • @namalfrenando5365
    @namalfrenando5365 9 หลายเดือนก่อน

    ස්තුති ඔබතුමන්ලාට රට වෙනුවෙන් අප වනුවෙන් කල සේවයට ජාතියේ උත්තමාචාරය 🙏

  • @lahirukumara3880
    @lahirukumara3880 10 หลายเดือนก่อน +3

    Thank you for your service sir

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 10 หลายเดือนก่อน +3

    සදා අමරණීයි අපේ රණවිරුවන්
    🖤 💙 🤍

  • @sivilima85
    @sivilima85 10 หลายเดือนก่อน +12

    උදාරයි වීරයෝ

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 10 หลายเดือนก่อน +1

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @Ruchirasuresha
    @Ruchirasuresha 8 หลายเดือนก่อน +1

    සින්හලෙන් කතා කරන ඔයාටත් sf පොඩ්ඩා සරත් අයියේ ඔයාත් 💪💪❤️

  • @ashanzoysa9472
    @ashanzoysa9472 10 หลายเดือนก่อน +326

    දාපු ගමන් බලන සෙට් එක කෝ බලන්න ❤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 6 หลายเดือนก่อน +1

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 10 หลายเดือนก่อน +7

    මරු පැයක් අදත් ❤❤❤

  • @supunpiumal9381
    @supunpiumal9381 10 หลายเดือนก่อน

    සුපිරි වැඩ්ඩෝ❤❤ තෙරුවන් සරණයි !! ❤️❤️

  • @shamikasuresh9673
    @shamikasuresh9673 10 หลายเดือนก่อน +5

    දාපු ගමං බලනවා....❤

  • @dilansomarathne9680
    @dilansomarathne9680 9 หลายเดือนก่อน +1

    සියලුම රණ්විරුවන්ට උත්තමාචරය , පදවිය අප් ගම❤

  • @AjithAjith-zf7rk
    @AjithAjith-zf7rk 6 หลายเดือนก่อน +1

    Supiri kuik kollek gammata katha wilasen therum yanawa.🎉❤🎉❤adarey. Budusaranay.

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 10 หลายเดือนก่อน

    ජය ශ්‍රී ඔබට, සියලු කටයුතු සාර්ථක වේවා❤,

  • @Ravishanruwanpathirana
    @Ravishanruwanpathirana 9 หลายเดือนก่อน +1

    අපගේ හුස්ම රකිනු පිනිස ඔඹලාගේ හුස්ම පොද දෙවරක් නොසිතා කැප කරන්නට සිතු නුබලාට සාදා අප ණයගැති වීරයිනි ❤ 🙏🏻

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 10 หลายเดือนก่อน +5

    මාත් මෙම වzඩ සට හන අනිවාර්යයෙන්ම බලනව

  • @amilamsinger5231
    @amilamsinger5231 9 หลายเดือนก่อน +1

    සංජීව අයියේ මේ අවස්තාව රණවිරු සෙවනේ ඉන්න අපේ කොල්ලන්ට අවස්තාවක් දෙන්න් එයාලා ඇස් හිස් මස් දං දීල ඉවරයි අපි වෙනුවෙන් ආදරෙයි .. සදා ණය ගැතී අපි ඔබ සියලු රණවිරුවන්ට❤❤❤❤

  • @dulajshanuka169
    @dulajshanuka169 8 หลายเดือนก่อน +16

    සරත් ෆොන්සේක සර්ගෙ එකක් ඕනි.දේශපලනේ නැතුව යුද්දය ගැන.පුලුවන්නම් දෙන්න සංජීව අයියෙ❤

    • @nuwandanushka902
      @nuwandanushka902 4 หลายเดือนก่อน +1

      එයාට තනියම දෙන්න බෑනෙ අනික පොන්සේක තුවක්කුව අරන් යුද්දෙට කැලේ ගියෙ නෑ මෙයාල වගේ

    • @Vikum-g9v
      @Vikum-g9v 3 หลายเดือนก่อน

      @@nuwandanushka902තුවක්කුව අරන් ගහන්න ඕනෙ තැන කාලය විදිය ප්ලෑන් කරේ එයානෙ .ඕකවත් තේරෙන්නැත්තෙ මොලේ නැද්ද බන්

  • @SenakaKumara-n3k
    @SenakaKumara-n3k 10 หลายเดือนก่อน +7

    පොඩ්ඩාගෙ තව ❤❤❤❤❤❤වැඩසටහනක් දෙන්න

  • @kasunwijethunga5399
    @kasunwijethunga5399 7 หลายเดือนก่อน +5

    සාජන් මෙජර් රනණසිංහ හැම කාතාවකම ඇහෙන නමක්. සංජිව අයියේ පුලුවන්නම් එතුමා ගැන අනිත් අය කියන කාතා ටික එකතු කරලා විඩියෝ එකක් දාන්න👊

  • @lilly_123-s
    @lilly_123-s 10 หลายเดือนก่อน +8

    තෙරුවනට පස්සෙ වැඩිපුරම ගෞරව කළේ ආදරේ කළේ රණවිරුවන්ට ❤

  • @dumij3888
    @dumij3888 10 หลายเดือนก่อน +3

    අද නම් ෆිල්ම් එකක් බැලුවා වගේ ❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362 10 หลายเดือนก่อน +1

    ආපේ රණවිරුවන් ආදරෙයි ❤

  • @manojkrishanperera871
    @manojkrishanperera871 10 หลายเดือนก่อน +3

    තවත් SFයකෙක් ගැම්ම තමඉ❤❤

  • @SKA-uo7ts
    @SKA-uo7ts 10 หลายเดือนก่อน +2

    Than you wanesa. Pls do a programme about sergent major Ranasinghe

  • @chinthakamadura7463
    @chinthakamadura7463 10 หลายเดือนก่อน +1

    මගේ ගමට ආඩම්බරයක් අයියේ අද තමා දැන ගත්තේ ❤

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 10 หลายเดือนก่อน +3

    ජයවේවා 🎉

  • @upalijayarathna2489
    @upalijayarathna2489 9 หลายเดือนก่อน

    දෙවිපිහිටයි අපේ රණ්විරුවන්ට❤❤❤❤❤

  • @chathurangaSandaruwan-f6o
    @chathurangaSandaruwan-f6o 10 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @L.G.dayansameera
    @L.G.dayansameera 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @mdchandana2233
    @mdchandana2233 10 หลายเดือนก่อน

    බුදුසරනයි විරුවනි හැමදාම ආදරෙයි 🙏🙏🙏❤

  • @chamarasuranga5212
    @chamarasuranga5212 10 หลายเดือนก่อน

    එකෙන්ම වැඩ්ඩෙක්.බුදු සරනයි.

  • @ImanthalakmalW.A.D
    @ImanthalakmalW.A.D 10 หลายเดือนก่อน +8

    උනු කැවුම්...❤❤❤

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 10 หลายเดือนก่อน

    නියමයි ❤️❤️❤️🙏🙏🙏👍👍👍

  • @gihankavinda9672
    @gihankavinda9672 10 หลายเดือนก่อน +4

    ආයු රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 10 หลายเดือนก่อน

      Pala ponnaya ynna gon hukanna

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 10 หลายเดือนก่อน +5

    Ahamben wage dakke..😊eka nisa asawen baluwa..😊budusaranai ranawiruwaneni.

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 10 หลายเดือนก่อน +1

    Kokavil beruna set eka geenna...supiri program ekak wei❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 9 หลายเดือนก่อน +1

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤

  • @Gavee589
    @Gavee589 10 หลายเดือนก่อน +2

    හැමදාම දැන්මත් අව්ලක් නෑ 🖤 ....බලනව

  • @AselaPrageeth
    @AselaPrageeth 10 หลายเดือนก่อน +2

    පලවෙනියටම බලන්නෙ....... 🎉🎉🤟🤟

  • @danuprasad6451
    @danuprasad6451 10 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @prabhasudarshani821
    @prabhasudarshani821 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @KusalTheekshana-g3o
    @KusalTheekshana-g3o 10 หลายเดือนก่อน +3

    නියමයි❤

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 10 หลายเดือนก่อน

    වීරයෙක් ඔබ තුමා ❤❤❤

  • @D.R.Gboys.l
    @D.R.Gboys.l 9 หลายเดือนก่อน

    සුපිරි වැඩ්ඩෙක් තමා s.fපොඩ්ඩා❤❤❤

  • @SasiruSuja
    @SasiruSuja 4 หลายเดือนก่อน

    සුපිරි වැඩ්ඩො....

  • @pathummaduwantha
    @pathummaduwantha 10 หลายเดือนก่อน +7

    Sf වීරයෙක් ගෙ එකක් දානකන් බලන් ඉදියෙ ❤

  • @AlokaIdunil-jl5vn
    @AlokaIdunil-jl5vn 10 หลายเดือนก่อน +1

    අම්මො එකක් එනක්ම් හිටියෙ බලන්න දැන් මෙකට ඇබ්බැහි වෙලා you tube එන්නෙ wanasa tv එකෙන් වීඩියෝ එකක් දාලද බලන්න 🥺💖

  • @roshanbandara8980
    @roshanbandara8980 8 หลายเดือนก่อน +1

    හොදටම දන්න අයියා කෙනෙක් මගෙ පාසල් කාලේ 🌹🌹🌹💝💝🙏🙏🙏

  • @AmilaNuwan-xt1kk
    @AmilaNuwan-xt1kk 5 หลายเดือนก่อน +1

    Ko balanna ranaviruvanta. Adare. Set. Eka❤😊

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 10 หลายเดือนก่อน +2

    ආදරෙයි වැඩ්ඩා පොඩ්ඩෝ❤❤❤❤❤❤

  • @HasinduNimantha-yc4js
    @HasinduNimantha-yc4js 9 หลายเดือนก่อน +2

    සංජීව අයියේ ආයේ මේ වගේ දෙයක් වෙනවට කියනවා නෙවෙයි.අපේ කොල්ලෝ මොලෙන් ගහපු ගේම් වල රහස් එළි කරන එක ටිකක් හොඳ මදි.

  • @ChanukaRuwan-bn6xv
    @ChanukaRuwan-bn6xv 9 หลายเดือนก่อน

    සියලුම රනවිරුවන්ට අපි සදා නයගති❤

  • @BuddikaRukshan-o9h
    @BuddikaRukshan-o9h 10 หลายเดือนก่อน +3

    රණසිංහ ❤ අපේ ගමේ sf

  • @GhfhuyFyghuju
    @GhfhuyFyghuju 10 หลายเดือนก่อน +1

    ඔය හැමෝගෙම වීඩියෝ බලුපු අය කෝ❤

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 10 หลายเดือนก่อน

      Uba hukahn huttoooo, gon wesa pakaya

  • @AshinthaRashmika-oy5lt
    @AshinthaRashmika-oy5lt 10 หลายเดือนก่อน +12

    අනේ ස්නයිපර් කෙනෙක්ගේ එකක් ඕනි🥺

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 10 หลายเดือนก่อน +3

    SF පොඩ්ඩා රණවිරුවාට අපගේ උපහාරය..

  • @Aragannai_Wikunanani
    @Aragannai_Wikunanani 10 หลายเดือนก่อน +1

    වනැස ආදරෙයි ඔයාලා කරන්නේ සේවයක් විරුවනි ඔබ සදා අමරණීයයි

  • @sisirasaman7199
    @sisirasaman7199 10 หลายเดือนก่อน +1

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 10 หลายเดือนก่อน +1

    හැමදාම
    දාපු ගමන් ❤

  • @ayeshkeshara9246
    @ayeshkeshara9246 10 หลายเดือนก่อน +5

    අදත් යකෙක් ❤❤❤

  • @dayanabishek8620
    @dayanabishek8620 9 หลายเดือนก่อน

    සදාඅමරණීයයි ❤🔥bs

  • @SmilingHamster-fy2wc
    @SmilingHamster-fy2wc 10 หลายเดือนก่อน

    ❤❤ගැන්ම්ක් තව video දාන්න ❤

  • @kolithaiddamalgoda6090
    @kolithaiddamalgoda6090 10 หลายเดือนก่อน +6

    යුද්දෙදි පලාතක නොහිටි අය සාප කරපු අය දැන් රණවිරුවන් එකතු කරන හැටි..

    • @nimeshdhanuka3366
      @nimeshdhanuka3366 10 หลายเดือนก่อน +1

      කොටි හිතවාදි වගේ

    • @asankarathnayake2995
      @asankarathnayake2995 10 หลายเดือนก่อน

      😅😅😅😅

    • @backsidenotok
      @backsidenotok 9 หลายเดือนก่อน

      පලාතේ හිටියේ නෑ විතරක් නොවෙයි, උන්ගේ මහ තැන නියෝජනය කරපු කලා කාරයෝ කියන මහ ලොකු පොරවල් ( කාලකන්නි ) රන විරුවට පමනක් නොවෙයි, ඔහුගේ බිරිදට අම්මට තාත්තාට පවා අපහාස වෙන විදියේ චිත්‍රපටි පවා කලා රටේ මිනිස්සු හමුදාව් එක්ක තියෙන බැදීම විනාශ කරන්න. මතකද ? කාලකන්නි.. 🤮🤮🤮

    • @Vikum-g9v
      @Vikum-g9v 3 หลายเดือนก่อน

      යුද්ධෙ වෙලාවෙ මේවා කරන්න පුලුවන් ද මිනිහෝ

  • @anilwijesinghe6102
    @anilwijesinghe6102 10 หลายเดือนก่อน

    Budusaranai ❤❤❤❤ podda mentioned karapu wellawaye upali saha anith wiruwan wa genna Sanjeewa aiye

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 10 หลายเดือนก่อน +1

    Budusaranai ❤❤ranaviruwaneni❤❤

  • @charithNilochana
    @charithNilochana 10 หลายเดือนก่อน +2

    අපේ ස්කොලේ අයියා කෙනෙක් වැඩ්ඩෙක් තමයි ❤

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 9 หลายเดือนก่อน

    තවත් යකෙක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 10 หลายเดือนก่อน +8

    සංජීව අයියෙ sf පොඩ්ඩාගෙ තව එකක් ඕනෙ❤

  • @prabodashashi2102
    @prabodashashi2102 10 หลายเดือนก่อน

    මිහිපිට දෙවියො ❤❤❤🙏

  • @tharindulakmal2168
    @tharindulakmal2168 9 หลายเดือนก่อน

    පැහැදිලිව ම වැඩ්ඩො...❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏❤️