මුරුගන් කොටි ලීඩර් නැසූ කෝප්‍රල් කුම්ෆුගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • 0777618418
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 254

  • @imeyaofficialmusic
    @imeyaofficialmusic 10 วันที่ผ่านมา +70

    මගේ තාත්තත් අබාඨිත රණවිරුවෙක්
    ඒ ගැන ගොඩක් අඩම්බරයි ❤

  • @bravcyclebase
    @bravcyclebase 10 วันที่ผ่านมา +38

    මේ...සෙබළා.. කථාව ඉදිරිපත් කිරීම අනුව අසන සමහරක් අයට එය තේරුම් ගන්න බැරි බවක් නිරීක්ෂණය වෙනවා.. නමුත් මේ.. සෙබලා.. ඕමන්තේ ඩිෆෙන්ස් ලයින් එකේ.. කරපු කුඩා කණ්ඩායම් මිෂන් ගැන කියපු කථා සියල්ල 100% ක් නිවැරදියි. මොකද ඕමන්තේ ඉදල 5kmක් බටහිරට 2 GR එක ඩිෆෙන්ස් කරන් හිටියේ ..ඔවුන්ට ලින්ක් වෙලා.. කෝවිල ලග ඉදල කල්මඩු පැත්තට හිටියේ අපි
    2 VIR එක. LTTE ලයින් එක අතර මීටර් 800 ක් විතර NO MAN ARIA එක. ඒ.. ලයින් එකේ.. කිසිම FIGHTING UNIT එකක් හිටියේ නෑ.. හිටියේ VOLUNTEER UNIT වෙච්ච අපි දෙගොල්ල විතරයි .
    සාමාන්‍යයෙන් සම්ප්‍රදාය VOLUNTEER UNIT සතුරා හඹාගොස් ප්‍රහාර එල්ල කරන්නේ නෑ... ඉදිරි ආරක්ෂක වලල්ල රැකගෙන ආරක්ෂක වලල්ලට පහරදීමට පැමිණෙන සතුරාට පමණයි ප්‍රහාර එල්ල කරන්නේ .. නමුත් 2 GR එකේ.. ඒ.. සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම බිද දමලා.. කුඩා කණ්ඩායම් වශයෙන් 4 man team , 8 man team වශයෙන් ඩිෆෙන්ස් ලයින් එකෙන් ඉස්සරහට ගිහින් ටෙරාගේ සීමාවට ඇටෑක් කරලා.. LTTE බොඩිස් අරගෙන ආවා.. විශේෂ බලකායෙන් විශේෂ ක්‍රියාන්විත කණ්ඩායම් ( SOP )ක්‍රියාන්විත පුහුණුව ලබල ආපු 2 GR ටීම් සෑහෙන්න ඉලක්ක ප්‍රමාණයක් ඒ.. ඒරියා එකේ ගත්තා.. ඔවුන්ගේ.. කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත වලට 81mm ආදාරක මෝටාර් වෙඩි බලය ලබා.. දෙන්න අපේ.. මෝටාර් ටීම් එක 2 GR එකට යා.. කරලා තිබුණේ .. ඕමන්තේ ඉදිරි ආරක්ෂක වලල්ලේ.. මොහු කියන මේ.. කථා ඇත්තක් .අපි ලින්ක් එකේ.. හිටපු නිසා.. මම සාක්ෂි දරනවා. මේ.. ඔවුන් ගේ සියලු ක්‍රියාන්විත නොවේ.. ඕමන්තේ සිදු කල කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා . අවුරුදු එකහමාරක්ම අපි දෙගොල්ලම එකම ලයින් එකේ.. හිටපු නිසා.. ටාගට් ගන්න බූමිය අපිට හොදට හුරුවෙලා තිබුණේ ...
    2 GR එකට හොදට ඕන.. ඒ.. අයට ටාගට් මදි වෙලා.ලින්ක් එකෙන්.. අපේ.. 2 VIR ලයින් එක ඉස්සරහට පවා ඇවිත් ටෙරාගේ ටාගට් ගන්න පටන්ගත්තා.. අන්තිමට ඔවුන් හා.. අපි අතර ඝස්ටනයක් පටන් ගත්තා.. පස්සේ අපි අපේ.. CO ට බල කරා.. අපේ.. ලයින් එක ඉස්සරහ 2 GR ලට ටාගට් ගන්න දෙන්න එපා.. අපේ.. ටීම් බැහැල ටාගට් ගන්නම් කියල . ඒ.. වෙනකොට අපි ඩිෆෙන්ස් රාජකාරි විතරයි කරේ... පස්සේ අපේ.. CO අපේ ටීම් මාදුරුඔය විශේෂ බලකා ස්කූල් එකට යවලා.. SOP ටීම් හැදුවා .. ඊට පස්සේ අපිත් අපේ.. ලයින් එකෙන් ඉස්සරහට කුඩා කණ්ඩායම් වශයෙන් සතුරා හඹාගොස් සතුරු ප්‍රදේශයට රිංගලා LTTE ඉලක්ක සෑහෙන්න ප්‍රමාණයක් අරගත්තා...
    මේ.. සෙබලා කියන ටැක්ටරයකට ගහපු කථාව 100% නිවැරදියි. අපේ.. 2 VIR (SOP) 4 man team එක ඉස්සරහට ගිහින් ටෙරාගේ ඇඩ්මින් රෑඩ් එකේ උන්ගේ.. පිකට් එකක් ලග නතර කරල තිබිච්ච ට්‍රැක්ටරයක් නිරීක්ෂණය කරා.. නමුත් අපිට ඒ.. ටාගට් එකට ලංවෙන්න වෙලාව මදි අපි පාරට 300M ක් දුරින් හිටියේ .. අපි ඒ.. වෙලාවේ ක්ෂණිකව කොම්පස් එකෙන් නවත්වපු ටැක්ටරේට බෙයාරින් එකක් අරගෙන අපේ..81mm මෝටාර් සපෝට් ටීම් එකට ග්‍රිඩ් එක, 2:50 2:52 2:57 2:59 කූගර් සෙට් එකෙන් කරෙක්ට් කරා.. පලවෙනි මෝටාර් උණ්ඩෙම ටැක්ටරේ.. එන්ජිම උඩට වැටුණා.. උන් ට්‍රැක්ටරය ඉස්සරහට අරගෙන ගියා.. පස්සේ.. අපිට ආරංචි උනා.. පාරට කිට්ටු කරල හිටපු 2 GR ටීම් එකක් ඒ.. ටැක්ටරේට ගැහුව කියල .. ඒ.. කථාව මොහුගේ.. කථාවෙන් ඔප්පු උනා.. අපේ.. 2 VIR SOP ටීම් කුඩා කණ්ඩායම් වශයෙන් ඒ.. ඕමන්ත ලයින් එකේ ඉස්සරහට ගිහින් .. ඒ.. වගේ.. ටාගට් සෑහෙන්න අර ගත්තා.. එක අවස්ථාවක අපි උන්ගේ.. කෑම්ප් එකක "පාස් අවුට්" එකකටත් ආටි මෝටාර් වට්ටල සුන්නත් දූලි කරා..,තවත් අවස්ථාවක අපි LTTE කාන්තා කදවුරක් LTTE නායිකාවක් එක්ක සම්පූර්ණයෙන්ම විනාශ කරා..අවසානයේ ඒ.. LTTE ඩිෆෙන්ස් එකේ.. සම්පූර්ණයෙන්ම මූදා.. ගන්න තුරු අපි දෙගොල්ලම ඒ..ලයින් එකේ.. හිටියා. ඒ.. වගේ.. ඒ.. ඕමන්ත ලයින් එකේ.. අපි දෙගොල්ලෝ.. කරපු ක්‍රියාන්විත සෑහෙන්න තියෙනවා .. එළියට ආවේ.. නැති.
    🙏 ස්තුතියි සංජීව මේ.. අයට අවස්ථාව දුන්නට.

  • @user-hx6jx8lo7k
    @user-hx6jx8lo7k 8 วันที่ผ่านมา +8

    මාර චරිතයක්..ඔහු තම සහෝදර සෙබලු වෙනුවෙන් දිවි නොතකා ඉදිරිපත් වුන විරුවෙක්.ඉහල අණ පවා නොතකා කටයුතු කරපු අාකාරය...අැත්තටම එහෙම චරිත අඩුයි.එ් නිසාමයි ඔහුව හැමවෙලේම අාරක්ෂා වුනෙත්...සදා ණය ගැතියි ඔබ වැනි රණවිරුවන්ට....අපි හැමෝම...

  • @chamiya1031
    @chamiya1031 10 วันที่ผ่านมา +16

    මගතොටේ දැක්කොත් උන් එක්කල ආදරෙන් කතාකරපල්ල අඩුගානෙ, පුළුවන්නම් ගමවල ඉන්න විශ්‍රාමික අයට උපහාර හරි දීපල්ලා ❤❤❤

  • @Hirunaanjana
    @Hirunaanjana 9 วันที่ผ่านมา +9

    මේ යින්නෙ මගෙ චූටි බාප්ප. බාප්පෙ ඔයට බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mahindaweerasekara5799
      @mahindaweerasekara5799 7 วันที่ผ่านมา +1

      Ape Chandana Mama gena apita harima aadambarai Malli..❤❤️🔥 Mona operation ekata gihilla gedara ewilla hitiyath hemawelawema mune sinaha rellak nethuwa hitiye nehe , Budu Saranai..🙏❤️

  • @mdchandana2233
    @mdchandana2233 10 วันที่ผ่านมา +24

    මේ වගේ විරුවන් බිහිකරපු දෙමාපියන්ට පින් දෙන්න ඔින ආදරෙයි විරුවනි හැමදාම 🙏🙏🙏❤

  • @maheshperera6695
    @maheshperera6695 10 วันที่ผ่านมา +23

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 10 วันที่ผ่านมา +25

    කෝප්රල් චන්දන (කුංෆු)😍 මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️✌️👍💪💐🇱🇰🙏

  • @sathan1984
    @sathan1984 10 วันที่ผ่านมา +44

    සම්පූර්ණ කතාවේ හැටියට නිලදාරින් කිසිම සැලසුමක් නැතිව කටයුතු කරලා වගේ මේ සොල්දාදුවන්ගේ හැකියාව තමයි ගේම ගහලා තියෙන්නෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @neranjanmayadunne3345
      @neranjanmayadunne3345 10 วันที่ผ่านมา +5

      Aniwaryenma loku ewun hangila podi ewunwa billata.kungfu niyama veerayek

    • @kapilawannaku7357
      @kapilawannaku7357 10 วันที่ผ่านมา +5

      ඒක ඇත්ත අර බට්ටො වපූරපූ බන්කරයක් ගන්න කියල අන දීල තියෙන්නෙ පූදූම එවූවො

    • @chamiya1031
      @chamiya1031 10 วันที่ผ่านมา

      වැරැදි ගොඩාක් තියෙනවා ඒත් එතනට එන පීඩනය ගොඩාක් වැඩී ඉහළ නිළධාරීන්ට කල්පනා කරලා තීරණ ගන්න වෙලාවක් නෙමෙයි 2006න් පස්සෙ උනේ නැවත සතුරාට සැලසුම් කරන්නට නොදී ඉදිරියට යෑමක් ඒකයි, ඒ වගේම අපේ කොල්ලොත් ඉදිය ඉදිරියට යන්න ඇම්මක් තියෙන උන් වගේම මරාගෙන මැරෙන්න උනත් යන උන්

    • @asanthakumarakumara7040
      @asanthakumarakumara7040 10 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

    • @jagathkumara1179
      @jagathkumara1179 10 วันที่ผ่านมา +4

      ගහයි කියදිත් ආපහු එතැනට යන්න කියපු, ඇයි යන්න බයයිද අහපු නිලදාරීයා

  • @sandun8441
    @sandun8441 10 วันที่ผ่านมา +26

    රටේ පිනට උපන් අභීත විරුවන් 🙏 රට ජාතිය වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏 ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏🙏🙏❤️❤️❤️

  • @MalithPrasanna-ee2jh
    @MalithPrasanna-ee2jh 10 วันที่ผ่านมา +27

    ආසාවෙන් දාපු ගමන් අවා යුද හමුදාවට මාරම ආදරෙයි ❤️❤️

  • @user-zb6gs1ig4e
    @user-zb6gs1ig4e 10 วันที่ผ่านมา +19

    වෙනත් කිසිවක් නොව , වනැස අභිමානවත් ඇබ්බැහියක් . චිරං ජයතු....! 🇱🇰 ♥️

  • @herbatmendis6240
    @herbatmendis6240 10 วันที่ผ่านมา +9

    ගජබා 💪සුපිරි වැඩ කාරයෙක් ආඩම්බරයි සහෝදරයා.. ජයවේවා ඔබ‍ට.බිහිසුණු මෙහෙයුම් රැසයි, 💗👍

  • @chathuranganimanel4208
    @chathuranganimanel4208 10 วันที่ผ่านมา +12

    දවසගානේ දැම්මත් බලනව ❤️ අපේ විරුවෝ❤️❤️

    • @ashendilanga6676
      @ashendilanga6676 10 วันที่ผ่านมา

      @@chathuranganimanel4208 වෙන වැඩක් නැද්ද

  • @singha4758
    @singha4758 10 วันที่ผ่านมา +14

    කොරියාවෙ අපි 😍😍😍😍😍😍😍☸️

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 10 วันที่ผ่านมา +11

    හමුදා කාන්තා බලකායෙ අය යුද්දයට දැක් වූ දායකත්වය සහ එයලාගෙ අදැකීම් ගැනත් වීඩියෝ ගේන්නකො සංජීව අයියේ

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 10 วันที่ผ่านมา +4

    අභිමානවත් කෙටේරි කාරයෙක් ❤❤

  • @sangeethsrimal6326
    @sangeethsrimal6326 10 วันที่ผ่านมา +82

    කාතාව එනකං බලන් හිටපු අය කො බලන්න....

    • @dileepa123
      @dileepa123 10 วันที่ผ่านมา +7

      Ai wena wada nadda?

    • @chathuraprabath2783
      @chathuraprabath2783 10 วันที่ผ่านมา

      ​@@dileepa123ubata wena wadak nadda anunge comment walata riply kranne

    • @sangeethsrimal6326
      @sangeethsrimal6326 10 วันที่ผ่านมา +1

      @@dileepa123😂

    • @truthdamn
      @truthdamn 10 วันที่ผ่านมา +1

      😂mamane minihoo

    • @vithanagelahiru
      @vithanagelahiru 10 วันที่ผ่านมา

      ​@dileepa123 😂🎉 😮 58:11 7t🎉ea anuwa mema wetalima sidu 😂500g 😮ea ea 1:00:42 ea 🎉😢🎉😢

  • @MadurangaPremasiri-km6fl
    @MadurangaPremasiri-km6fl 10 วันที่ผ่านมา +12

    වීව්ස් ගානට ලයික් තිබ්බනම්

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 10 วันที่ผ่านมา +4

    මිහිපිට දෙවිවරු තෙරුවන් සරණයි, මහා රාවණයන්ගේ පිහිට

  • @singha4758
    @singha4758 10 วันที่ผ่านมา +9

    අම්ඹකාමම් . රහතන් වහන්සේ නමක් අඹ වැළදූ තැන .🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb 10 วันที่ผ่านมา +8

    අදත් සුපරික. සියළු රණවිරුවන්ට තේරුවන් සරණයි

    • @thusharaalwis1719
      @thusharaalwis1719 10 วันที่ผ่านมา

      Ai oya maha rawanayange pihitai kiyanne

  • @chamarasajith1335
    @chamarasajith1335 10 วันที่ผ่านมา +5

    සුපිරියක් බස්සලා අදත් සංජිව අයියේ ❣️❣️❣️

  • @ajithperera255
    @ajithperera255 9 วันที่ผ่านมา +2

    වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 วันที่ผ่านมา +2

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi 10 วันที่ผ่านมา +7

    රට ජාතිය සුරැකි ඔබලාට සිව්හෙළයේ ප්‍රණාමය....🙏🙏🙏

  • @chathuraprabath2783
    @chathuraprabath2783 10 วันที่ผ่านมา +4

    ❤🇱🇰🇱🇰🙏🌍 වීර සෙබලුන් අගය කරමු SL Army 🇱🇰

  • @RadithSandeepa
    @RadithSandeepa 10 วันที่ผ่านมา +5

    ලස්සන වැඩසටහනක් සන්ජීව අයියේ සියලුම රනවිරැවන්ට අපි සදානයගැතියි ❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 9 วันที่ผ่านมา +1

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 วันที่ผ่านมา +1

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @erangaindrajith5403
    @erangaindrajith5403 10 วันที่ผ่านมา +15

    ගජබා,ගැමුණු,විජයබා,සිංහ,පාබල,සන්නාහ,කාලතුවක්කූ,වෛද්‍ය,ඉංජිනේරු ,බුද්ධි,විශේෂ,කොමාන්ඩෝ, .....යුහ,ගුහ,නාහ....❤️❤️❤️❤️

  • @singha4758
    @singha4758 10 วันที่ผ่านมา +5

    ෆයර් එකට එන්ගේර්ජ් වෙච්චි උන් කොයි බං කුම්ෆු සර් එක්ක 🔥

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 10 วันที่ผ่านมา +2

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @binushakavinda-us7ii
    @binushakavinda-us7ii 9 วันที่ผ่านมา +1

    ආ චන්දන අයියෙ 💪💪සුපිරි

  • @rimzerizana4362
    @rimzerizana4362 10 วันที่ผ่านมา +2

    පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම රණවිරුවන් ❤❤

  • @singha4758
    @singha4758 10 วันที่ผ่านมา +4

    ගැටබරු දෙයියො වැඩලාාා 😂🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍☸️

  • @ashendilanga6676
    @ashendilanga6676 10 วันที่ผ่านมา +5

    මගේ හමුදාවෙ මෙච්චර ලීඩර් ල තොගයක් හිටියද කියල අපායෙ ඉදන් කල්පනා කරන ප්‍රභාකරන් 🤔

    • @nishangamage7900
      @nishangamage7900 6 วันที่ผ่านมา

      දුර්වාබෝධ මනසක ඇතුලාන්තය කියලා පොතක් තියෙනවා ප්‍රභාගෙ සැබෑ ජිවිතෙ

  • @L.G.dayansameera
    @L.G.dayansameera 10 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 10 วันที่ผ่านมา +1

    අප වෙනුවෙන් අසීමිත කැප කිරීම් කල ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා විරුවාණනි!!!🙏🙏

  • @chandanakumara5698
    @chandanakumara5698 10 วันที่ผ่านมา +1

    නියමයි අයියේ ඔයාගෙ කැපකිරීම. බුදු. සරණයි ඔයාලට

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 10 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි

  • @chamiya1031
    @chamiya1031 10 วันที่ผ่านมา +1

    අපේ වීරෝධාර කොල්ලෝ දිවිපිදූ උන් දෙවිවරු වගේ ආදරෙයි ඔක්කොටම ❤❤❤❤❤

  • @janakapriyantha6713
    @janakapriyantha6713 5 วันที่ผ่านมา

    බුදුසරණයි හැමෝටම 💕💕💕

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 10 วันที่ผ่านมา +3

    ගැම්මක් 💪

  • @NisasalaKaviyaa-ib6mr
    @NisasalaKaviyaa-ib6mr 8 วันที่ผ่านมา

    සුපිරි 👍

  • @UdasiriSampath
    @UdasiriSampath 8 วันที่ผ่านมา

    ❤සුපිරි වැඩ්ඩේක්‌ ඉතින් 🙏❤️

  • @slunlimitedr2094
    @slunlimitedr2094 8 วันที่ผ่านมา

    නියම වැඩ්ඩෙක් ❤️🙏🙏

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 7 วันที่ผ่านมา

    දීර්ඝායුෂ වේවා මචං බුදු සරණයි🙏

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 10 วันที่ผ่านมา +1

    නියමයි 👍👍👍💟💟💟

  • @chenukaBro
    @chenukaBro 10 วันที่ผ่านมา +2

    යුදෝපකරණ බලකායේ නිලදාරියෙක් ගෙ කතාවක් ඔනි 🙏

  • @neranjanmayadunne3345
    @neranjanmayadunne3345 10 วันที่ผ่านมา +1

    💪💪💪 kohomada gamma supiri charithayak.respect❤

  • @danuprasad6451
    @danuprasad6451 8 วันที่ผ่านมา

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @isuruudara2907
    @isuruudara2907 10 วันที่ผ่านมา +1

    God bless you hero and mr sanjeewa brother 🇱🇰 ❤

  • @lakshikamadushani4844
    @lakshikamadushani4844 8 วันที่ผ่านมา

    Akenma yakek adambarai aiya para totaka dakkath wadinna oni minissu budu saranai kumpu aiya ❤️❤️❤️❤️❤️

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r 10 วันที่ผ่านมา +2

    Asawenma balana programme ekak...adarei adambarai wanesa tv❤

  • @sadalihansi5978
    @sadalihansi5978 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි බාප්පා ඔයාට❤❤

  • @chanaplace2891
    @chanaplace2891 10 วันที่ผ่านมา

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulajmadushan6206
    @dulajmadushan6206 10 วันที่ผ่านมา +2

    ❤❤❤ තෙරුවන් සරනයි

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 9 วันที่ผ่านมา +1

    විරයෝ ❤❤ 🙏

  • @Sameewithsouthkorea1
    @Sameewithsouthkorea1 7 วันที่ผ่านมา

    වැඩ්ඩෙක්❤❤❤

  • @jplpdesilva5961
    @jplpdesilva5961 9 วันที่ผ่านมา +1

    Ape podi mamata budu saranayi devi pihitayi hodin enna

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 8 วันที่ผ่านมา

    Niyama kathawak❤❤❤

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 3 วันที่ผ่านมา

    වාව්.නිර්භීත රණවිරුවෙක්,සහෝදර සෙබළුන් රැකගෙන රාජකාරිය දේවකාරිය කරගත් අපේ වීරයෝ.

  • @asokakumara4967
    @asokakumara4967 10 วันที่ผ่านมา +2

    ආදරෙයි හැමදාම❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 10 วันที่ผ่านมา +1

    Teruwan saranai ❤

  • @vinodfer
    @vinodfer 10 วันที่ผ่านมา

    Niyamayi 😍

  • @yohanshenusha3660
    @yohanshenusha3660 10 วันที่ผ่านมา +1

    Supiriyak❤

  • @chamindabandara4917
    @chamindabandara4917 10 วันที่ผ่านมา

    සංජීව අයියා අදත් supiriyak..❤❤siyaluma ranawiruwantath ayiye oyatath ආදරෙයි ❤❤❤...AK ge ekak dennapuluwanda.....

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 วันที่ผ่านมา

    බුදු සරණයි ❤️🙏

  • @ayeshkeshara9246
    @ayeshkeshara9246 8 วันที่ผ่านมา +1

    යකෙක් ❤️💪

  • @nalakasampath2919
    @nalakasampath2919 10 วันที่ผ่านมา

    හොද වැඩ්ඩෙක් ❤❤

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 9 วันที่ผ่านมา

    දීර්ඝායුෂ ලැබේවා ❤

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 10 วันที่ผ่านมา

    Super 👌 👍 ❤❤❤

  • @salithamaduwantha7889
    @salithamaduwantha7889 10 วันที่ผ่านมา +1

    Ado සංජීව ❤

  • @user-bx7fs1xz3m
    @user-bx7fs1xz3m 10 วันที่ผ่านมา +2

    Comando Vikige part 2 ekak danna

  • @swarnafernando483
    @swarnafernando483 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏..බුදු සරණයි ❤❤

  • @gihankavinda9672
    @gihankavinda9672 7 วันที่ผ่านมา

    ආයු රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏

  • @nimanthadunuvila4296
    @nimanthadunuvila4296 10 วันที่ผ่านมา +1

    ආදරෙයි..

  • @kavindaranaweera8228
    @kavindaranaweera8228 9 วันที่ผ่านมา

    වීරයෝ ❤

  • @nirmalrashodthanthirige3918
    @nirmalrashodthanthirige3918 10 วันที่ผ่านมา +2

    Awa❤️😍

  • @isurusajith499
    @isurusajith499 10 วันที่ผ่านมา

    Hats off sir❤

  • @user-hx6jx8lo7k
    @user-hx6jx8lo7k 8 วันที่ผ่านมา +1

    සංජීව මහත්තයා කලු පාලම ගාව රයිඩර් ටීම් එකට ගහපු තැනට යමුකෝ..එතන පෙන්වයි..මඩකලපුව මහ ඔය පාර චෙංකලාඩි හරියේ කලු පාලම මාරක ස්ථානයක්...

  • @user-ss2wj5oc7r
    @user-ss2wj5oc7r 10 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️ බලන්නත් කලින් comment කලේ ආය කතා කරන්න දෙයක් නෑ සුපිරි කියලා දන්නවා....ගොඩක් ස්තූතියි අයියේ ❤️

  • @manojkumara4232
    @manojkumara4232 9 วันที่ผ่านมา

    සියලු ම ජාතියේ ව්‍ රුවන් සියලු දෙනාටම සදා නයගැතියි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindunadishan5494
    @tharindunadishan5494 10 วันที่ผ่านมา

    වැඩ්ඩෙක් 👑

  • @kapilawannaku7357
    @kapilawannaku7357 10 วันที่ผ่านมา +3

    මෙයා එස් එf නෙමෙයිද...මාර වැඩකාරයෙක් නෙ විර වික්රම විභූෂන පදක්කම දෙන්න වටිනව❤

  • @sisirasaman7199
    @sisirasaman7199 10 วันที่ผ่านมา

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈

  • @sanduneranda4637
    @sanduneranda4637 10 วันที่ผ่านมา

    සැබෑ වීරයෝ තමා මේ ❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 10 วันที่ผ่านมา +1

    Respect ❤❤❤❤❤❤❤❤

  • @AlokaIdunil-jl5vn
    @AlokaIdunil-jl5vn 10 วันที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️

  • @lakmalgamage
    @lakmalgamage 10 วันที่ผ่านมา

    Enkan balan innawa. Hadawathee palamu thana kawadath...❤❤❤❤❤❤

  • @imananjana430
    @imananjana430 10 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤ super ❤❤❤❤❤❤❤

  • @pradeeprajapaksha8068
    @pradeeprajapaksha8068 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @chamindap6055
    @chamindap6055 9 วันที่ผ่านมา

    🙏🙏👍❤️🇱🇰

  • @SanjayaDeSilva-ty1ob
    @SanjayaDeSilva-ty1ob 4 วันที่ผ่านมา

    🇱🇰❤❤ 🔥 🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 6 วันที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 10 วันที่ผ่านมา

  • @nuwannilantha5529
    @nuwannilantha5529 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @shanukds1971
    @shanukds1971 10 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️