කට්ටචරිච්චාන් SF රෙකී මිෂන් එක සහ මවිල් කෙලින් වෙන ‌SF කෙවිල් සටන | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 360

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 10 หลายเดือนก่อน +68

    Sf මංගල අපි තනිකරලා යන්නම ගියා.සුබ ගමන් ඔබට.දිව්‍යලෝකයේම ඉපදේවා ඔබ.

  • @madurangaisuru9482
    @madurangaisuru9482 10 หลายเดือนก่อน +30

    මගේ අයියා SF /25/ බැජ් ඒකේ. මම සහ අනිත් අයියා ඇතුලුව මගේ මෑණියන් රටට දරැවන් තුනක් දුන්නා හමුදාවට.

    • @prabathasanka8465
      @prabathasanka8465 10 หลายเดือนก่อน

      o1

    • @IwonShashmika
      @IwonShashmika 9 หลายเดือนก่อน

      ,
      98
      ​@@prabathasanka8465

    • @SithumiNawodya
      @SithumiNawodya 9 หลายเดือนก่อน +1

      පින්වන්ත මවුපියෝ.

    • @madurangaisuru9482
      @madurangaisuru9482 9 หลายเดือนก่อน +1

      @@SithumiNawodya ස්තුතියි..

    • @sasintharashmika1997
      @sasintharashmika1997 8 หลายเดือนก่อน +1

      පින් අත් වේවා❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 10 หลายเดือนก่อน +37

    අප වෙනුවෙන් කල අසීමිත කැප කිරීම් වලට ඔබට පිං සිද්ද වේවා විරුවා!!!🙏ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!!🙏

  • @thisaramadu4060
    @thisaramadu4060 10 หลายเดือนก่อน +35

    මෙවුවා කටින් කිවුවට කරද්දී විදපු වේදනාව කටුක බව මතක් වෙද්දී තමා නොදැනිම ඇස් දෙකේ කදුලු පිරෙන්නේ ❤❤ මැවිලා පේනවා ෆිල්ම් එකක් වගේ අන්න ඒකයි ආදරේ හැමදාම අපේ පණ රැකපු දෙවිවරුන්ට ❤️❤️💙💙
    මේවා ගේන සංජීව අයියේ ආදරෙයි උබටත් හැමදාම ❤️💙

  • @premalalpremalal8076
    @premalalpremalal8076 10 หลายเดือนก่อน +33

    මට හරි අඩමිබරයි මචෝ මම එතකොට වෙත්තිලකේනි තමයි රජකාරි කරේ.දැන් මම අර්ධ විශ්රාම ගොස් ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ සේවය කරන්නේ ..👍👍💪💪💪❤

    • @rathindukodisinhe735
      @rathindukodisinhe735 10 หลายเดือนก่อน +4

      Palyan hutto boru nokiya

    • @john_wick552
      @john_wick552 9 หลายเดือนก่อน

      😂😂😂​@@rathindukodisinhe735

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 10 หลายเดือนก่อน +12

    හැත්ත අටදාස් ගානක් මේක බලලා ලයික් දෙදහස් ගණනයි මේක ට ලයික් එකක් දාන්න බැරි උන් ලංකාවේ උපන්න උන් වෙන්න බෑ මගෙ සහෝදර සොල්දාදුවන් ට බුදුසරණයි සංජීව ස්තුතියි ඔබ‍ට 👌👌කුවේට් අපි

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 10 หลายเดือนก่อน +17

    විශ්මය දනවන මෙහෙයුමක් .සුපිරි වැඩ්ඩෙක්

  • @udaratharanga6878
    @udaratharanga6878 10 หลายเดือนก่อน +15

    ජය වේවා මේ කතාව කැප්ටන් කොඩී කිව්ව එයාගෙ වැඩසටහනක සුපිරි විරුවන් පහලවූ යුද හමුදා විශේෂ බලකාය සැමදා ආදරෙයි ඔබටත් වනැසටත් එකදු වැඩසටහනක් වත් මග නොඇර පටන්ගත්දා සිට නරඹනව බෝහෝම ස්තූතියි 💪❤

  • @prabodashashi2102
    @prabodashashi2102 10 หลายเดือนก่อน +21

    ආදරෙයි හදවතින්ම .....අපි හුස්ම ගන්නෙ රනවිරුවො නිසා .
    කාලකන්නි පාලකයෝ නිසා මේ රනවිරුවොන්ට නිසි තැනක් නෑ ...
    අදහන්න ඕනේ දෙවියො ❤🙏

  • @SavetheHeroes
    @SavetheHeroes 10 หลายเดือนก่อน +92

    කිසි විටක සතුරාට යටත් නොවන මා කෘතිය විශේෂ බලකායේ අත්පොත වගෙ❤

    • @ArmyTV_U-Tube
      @ArmyTV_U-Tube 10 หลายเดือนก่อน +4

      Save the heroes, මං දැන් තමයි ඔයාගේ chnl එක බැලුවේ.දිගටම කරමු.

    • @islammeansTerrorism
      @islammeansTerrorism 10 หลายเดือนก่อน

      ඉන්දියාවෙන් ගැහුවොත් නම් යටත් වෙයි😅

    • @islammeansTerrorism
      @islammeansTerrorism 10 หลายเดือนก่อน

      India ven gahuvoth nam yatath vei

    • @lahirudilshan6084
      @lahirudilshan6084 10 หลายเดือนก่อน +1

      Gann thnk dan ndda

    • @KavidulakshaSuranjana
      @KavidulakshaSuranjana 10 หลายเดือนก่อน

      ​@@ArmyTV_U-Tubellllllllllllllhhhhhhhhhhhhhhhhhhhhhhhhhlll

  • @sudeshdulanjana7945
    @sudeshdulanjana7945 10 หลายเดือนก่อน +12

    හැම video එකකටම comment එකක් දාන්න බැරි උනත්.. දාන වීඩියෝ ඔක්කොම අනිවාරෙන් බලනවා...❤❤

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 10 หลายเดือนก่อน +6

    බුදු සරණයි මචං දීර්ඝායුෂ ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා….෴❤️🙏🙏

  • @රෙනුකාරත්නායක
    @රෙනුකාරත්නායක 10 หลายเดือนก่อน +2

    මං හරිම කැමතියි අපේ රණවිරුවන් ට ඇයිද කියන්න තේරෙන්නේ නෑ ❤ ආදරෙයි අපේ රණවිරුවන් ට 💪💪💪💪❤❤❤❤

  • @NishanthaLiyanage-b2n
    @NishanthaLiyanage-b2n 10 หลายเดือนก่อน +8

    Sf ලියා ,රනවිරැවන්ට ආදරේ, කරන සියලු දෙනාට පටිට ආදරෙයි,,කරදර බාධක නැති සුබම සුබ අලුත් අවුරුද්ද ක් ම වෙවා,,,,,,,,,,මම,,,,ලියා,,,ආදරෙයි,,,,,

    • @samansaman4476
      @samansaman4476 10 หลายเดือนก่อน

      ලියා මම රොහිත මල්ලි .මතකද අපෙ ඉඩමෙ හිටියෙ

  • @sandun8441
    @sandun8441 10 หลายเดือนก่อน +13

    දේශයේ නිදහස උදෙසා උර දුන් අභීත විරැවාණණි ඔබට පිදෙනා ගෞරවයයි මේ 🙏🙏🙏❤❤❤ අපි අදත් ගන්නා හුස්මක් පාසා සදා ණයගැති ඔබලාට 🙏 මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට දීර්ඝායු වීරයා 🙏🙏🙏❤❤❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤❤❤ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @allroundinsrilanka8188
    @allroundinsrilanka8188 10 หลายเดือนก่อน +8

    මියගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා දහදිය ,ලේ, වැගිරවූ රණවිරුවන්ට උපහාර වේවා ❤❤❤❤❤❤

    • @RanilSaluwadana
      @RanilSaluwadana 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @chathuraprabath2783
    @chathuraprabath2783 7 หลายเดือนก่อน +1

    Sanjeewa අයියටයි චැනල් එකටයි රෙක්ස්පෙක්ට් මේ වගේ දෙයක් කිරීම ගැන මොකද අනිත් චැනල් වල කරන්නෙ සමාජෙට විහිලුවක් වෙන මිනිස්සු විතරයි සමාජෙට හදුන්වාදෙන්නෙ. මේ වගේ දෙයක් කිරීම ගැන වනෙස චැනල් එක නියමයි අයියෙ ❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 10 หลายเดือนก่อน +10

    සමන්ත මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤👍✌️💪💐🇱🇰🙏

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 10 หลายเดือนก่อน +3

    සියලු රණවිරුවන්ට ජය. මම ආසම කෙනෙක් අද ආවේ. ජය සියලු රණවිරුවන්ට

  • @chanaplace2891
    @chanaplace2891 10 หลายเดือนก่อน +11

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 10 หลายเดือนก่อน +14

    සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤

  • @ajithperera255
    @ajithperera255 10 หลายเดือนก่อน +5

    ජයවේවා සහෝදරයා ජයවේවා...ඔබලා මුලූ රටටම සම්පතක්....

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 10 หลายเดือนก่อน +8

    සුපිරි වැඩිඩෙක් ❤❤❤❤අපේ කොල්ලෙක් අපි නයගැති සොයුර නුබලාට❤

  • @KkKk-jk6un
    @KkKk-jk6un 10 หลายเดือนก่อน +4

    ස්තුතියි හදවතින්ම අපිට රටක් ඉතිරි කලාට.....

  • @nipundeeneth2345
    @nipundeeneth2345 10 หลายเดือนก่อน +3

    බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🙏🇱🇰

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 10 หลายเดือนก่อน +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน +24

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @neelrapiyael7898
    @neelrapiyael7898 10 หลายเดือนก่อน +8

    මචන් පට්ට ආදරෙයි ආඩම්බරයී ජයවේවා

  • @herbatmendis6240
    @herbatmendis6240 10 หลายเดือนก่อน +44

    Sf කියන්න වචන නැ.. කොඩි එක්ක හිටිය තවත් සුපිරි වැඩ්ඩෙක් ජයවේවා 👍🇱🇰💪

  • @pathummaduwantha
    @pathummaduwantha 10 หลายเดือนก่อน +5

    අදත් සුපිරි වැඩකාරයෙක් ❤

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 10 หลายเดือนก่อน +3

    Lankawe best ma programme eka
    Kiyanna puluwan. Aiyata wish karanawa.me wage wadagath programme ekak karanawata.thanks..❤❤😊

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน +13

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @supuntharuka5031
    @supuntharuka5031 10 หลายเดือนก่อน +17

    පටන්ගැන්මෙම මොරාල් එක විතරයි 🎉❤

  • @maheshperera6695
    @maheshperera6695 10 หลายเดือนก่อน +19

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 10 หลายเดือนก่อน +8

    වෙලාවක් ලැබෙන අවස්ථාවක මේ වීඩියෝ බලන එක ඇබ්බැහියක් වෙලා . මිහිපිට දෙවියන් ❤❤

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 2 หลายเดือนก่อน

    මේ පින් බිමේ අපිට නිදහසේ ජීවත් වෙන්න මේ බිම නිදහස් කර දුන් ඔබට පින් සර් 🙏🌷❤🇱🇰💪

  • @pakaya1476
    @pakaya1476 10 หลายเดือนก่อน +16

    සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා ❤

  • @AshinthaRashmika-oy5lt
    @AshinthaRashmika-oy5lt 10 หลายเดือนก่อน +135

    දැන් වීඩියෝවල කාලය මදි අඩුමගානෙ පැයක්වත් ඕනි කියන කට්ටිය කෝ

    • @allroundinsrilanka8188
      @allroundinsrilanka8188 10 หลายเดือนก่อน +4

      ❤❤ ඕනි

    • @anurajayantha4681
      @anurajayantha4681 10 หลายเดือนก่อน +3

      Anee Ethin 1h balanna Apita koheda Time? Mee balanneth Lunch Time Eke. ❤❤❤

    • @sakunajayathilaka901
      @sakunajayathilaka901 10 หลายเดือนก่อน +1

      Meeta 2yrs wge vedios wlth 28mins emth tyee programme 🥴😌

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 10 หลายเดือนก่อน

      Palayan ponnaya ynna

    • @pradeepsenarathna7118
      @pradeepsenarathna7118 10 หลายเดือนก่อน +1

      Sirawatama

  • @dileepachandrakumara8048
    @dileepachandrakumara8048 10 หลายเดือนก่อน +9

    යක් පැටව් සද්දේ ඇහෙද්දී කනට මීපැණි වගේ යුද විරුවන් බුදුන් දැක නිවන් දකින්න ලැබේවා

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 9 หลายเดือนก่อน

      බෝක්කුවක් උඩට වෙලා සිගරැට් ගහන් කමෙන්ට් දන් ඉදපන්

  • @sadunsali1547
    @sadunsali1547 10 หลายเดือนก่อน +17

    ජාතික වීරයන්ගේ වැඩ සටහන.සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි ජයවේවා 👌👌👌🤘🤘🤘💪💪💪💪🙏🙏🙏❤️❤️❤️

  • @roshanrasika9774
    @roshanrasika9774 10 หลายเดือนก่อน +2

    Niyamai. Adath supiriyak..💪💪💪👍👍👍

  • @dinukasameera2587
    @dinukasameera2587 3 หลายเดือนก่อน

    ඔබ කල මෙහෙය අද්දවිතයයි.එදා දුටුගැමුණු පරපුරේ විරුවන් දිව්‍ය සැප අත්හැර රට බේරා ගැනීමට ආ වගයි. ලෙඩක් දුකක් නැතිව ආයු වලදා දිව්‍ය ලෝක වල ඉපදී අවසානයේ නිවන් දැකීමට කල මෙහෙය හේතු වාසනා වේවා. නවරත්න ඇල්පිටිය හිටපු පොලිස්පරීක්ෂක විශේෂ කාර්ය බලකාය හා ශ්‍රී ලංකා පොලීසිය.

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 10 หลายเดือนก่อน +2

    Ape weerayanta hamadaamath adarei🇱🇰 Wanesa video eka daanakal balan hitiye ❤

  • @shewonfdoz407
    @shewonfdoz407 10 หลายเดือนก่อน

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @sisirasaman7199
    @sisirasaman7199 10 หลายเดือนก่อน +7

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 6 หลายเดือนก่อน

    සංජිව මල්ලි ඔයා මෙ කරන මෙහෙවර කියන්න වචන නැ අදත් ඉතින් සුපිරියක් අැඟෙ හරිගඩු පිපෙනවා මිහිපිට දෙවිවරැ එ් දෙවිවරැන්ට නිසි තැන දෙන අපේ සංජිව මල්ලිට බුදු සරනයි

  • @AU_aup
    @AU_aup 10 หลายเดือนก่อน +4

    16:30 2006 අතිශය ජනප්‍රිය විශේෂ බලකා සාම්පූර් මෙහෙයුම
    18:09 SF එකේ ඉදපු සුපිරි බුලට්
    19:23 අපි SF ඩයිවස්ලා
    21:20 SF අපේ ගියපු අය ගැන ආයේ කියන්න දෙයක් නෑ
    22:45 කොටින්ගේ මාර ෆයර් එකට බැහැපු SF සෙබලු
    23:20 දෙවන විශේෂ බලකාය
    24:54 එදා කොටි දැනගත්තා විශේෂ බලකාය ගැන
    26:55 සාම්පූර් ලයිට් හවුස් එක පෙනි පෙනී දාපු ඇම්බුශ් එක
    26:30 අනෙකුත් බලකායන් ඇගයීම
    27:25 අපි දැක්කොත් කිසිම කෙනෙක් දාලා එන් නෑ
    27:32 SF ෆයර් එක
    28:17 හවස 6 ට සාම්පූර් ලයිට් හවුස් ලග SF ජය සැමරුවා
    28:43 අනෙකුත් බලකායන් ඇගයීම
    29:17 සුපිරි විදියට සුපිරි ජයක් ලැබුවා සාම්පූර් අපි❤
    30:31 මන්නාරම් මෙහෙයුම "SFකොඩී" සමග
    34:07 LTTE මුහුනට හමුවීම
    36:26 කොඩි ත් එක්ක ගැහුවා කොටින්ට කුඩු වෙන්න

  • @samankumarasiri9905
    @samankumarasiri9905 10 หลายเดือนก่อน +2

    SF කියන්නේ ඉතිං ☠️☠️☠️ යක්කු ම තමයි Weldon hero Kevin 💪💪💪 බුදු සරණයි මියගිය සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @GopiNaturalGirl-cc9jh
    @GopiNaturalGirl-cc9jh 10 หลายเดือนก่อน +10

    Plz සංජීව අයියේ මේ ඉල්ලීම ඉටු කරනවද ? මේ පාර 5-18 ට අපි මේ විරුවන් වෙනුවෙන් දෙයක් කරමුද හාමුදුරුවෝ 100 ට් විතර ලොකු දානයක් දෙමු දිවි පිදුරන විරුවන්ට අපි හැමෝම එකතුවෙලා 🙏

    • @WatchHubLK
      @WatchHubLK 6 หลายเดือนก่อน +1

      දැනට ජිවත් වෙලා ඉන්න අයට උපකාර කරා නම් ඊට වඩා හොදයි

  • @DewanandaDpk
    @DewanandaDpk 7 หลายเดือนก่อน

    Supirima charithayak, ,,sf eke wada gana wagema onama akaraye kriyanwithayak kisidu pakilee akin thorawa uparimayen sidukara thama rata wenuwen udara mehewara sidu karanu laboo aadaraneeya weerayaneni obata deergayusha wewa

  • @lilly_123-s
    @lilly_123-s 10 หลายเดือนก่อน +1

    රණවිරු සෙවනෙ ඉන්න ආබාධිත රණවිරුවන් එක්කත් මේ විදියට වීඩියෝ ටිකක් කරන්නකො❤

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 10 หลายเดือนก่อน

    දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි

  • @Moonboy-r4v
    @Moonboy-r4v 10 หลายเดือนก่อน +3

    කොඩිගෙ එකක් ඔනෙ❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි 🙏❤️

  • @IsankaNilmini-me4vo
    @IsankaNilmini-me4vo 10 หลายเดือนก่อน

    ආඩම්බරයක් ඔබ අපට සහොදරයා ආදරෙයි හදවතින්ම❤

  • @NipunViraj-p5q
    @NipunViraj-p5q 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි අයියේ

  • @chamindanawarathna9576
    @chamindanawarathna9576 10 หลายเดือนก่อน +1

    Sf..යක්ෂයෝ...තෙරුවන් සරනයි.....

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 10 หลายเดือนก่อน +2

    Super 👌 👍 ❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 10 หลายเดือนก่อน +4

    කොඩි සර් එක්ක video එකක් ඕනේ ❤

  • @VinoDilshan
    @VinoDilshan 10 หลายเดือนก่อน

    Budusaranai ,jayawewa ❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 10 หลายเดือนก่อน +2

    මවුබිමෙි පිංනට උපන් විරෝදාර රනවිරැවනි ❤ සිංහල යක්කු අපේ ❤ මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ ආමි එකෙ දැනෙන දුක අපිට හොදට හුරැයි අපේ ගෙදරත් හිටියා යකෙක් 😊යක්කු සිංහල

  • @SampathAbeysinghe-ec2xe
    @SampathAbeysinghe-ec2xe 10 หลายเดือนก่อน +1

    Supiri wanesa and hero s ❤❤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 9 หลายเดือนก่อน

    ජීවිතය පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @L.G.dayansameera
    @L.G.dayansameera 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @chamindabandara4917
    @chamindabandara4917 10 หลายเดือนก่อน

    Gemmak thama adarei .....❤❤❤❤❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 9 หลายเดือนก่อน

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු. 🙏❤

  • @Hiruwa252
    @Hiruwa252 10 หลายเดือนก่อน +4

    *_අදත් මරු💙💚💛_*

  • @sachifernando2850
    @sachifernando2850 10 หลายเดือนก่อน +2

    ❤බලන් හිටියේ වීඩියෝ එකක් එනකන්❤

  • @mohammedfazul5273
    @mohammedfazul5273 10 หลายเดือนก่อน

    Great sacrifices ❤❤❤

  • @erangaramanayake2098
    @erangaramanayake2098 10 หลายเดือนก่อน

    Budusaranai ❤❤❤❤

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 10 หลายเดือนก่อน

    වෙලාව නම් මදි අයියේ. අද නමි වැඩ්ඩෙක් තමා ❤ මම කලින් වීඩියෝ එකත් බැලුවා මේ රණවිරුවගේ ❤

  • @SavetheHeroes
    @SavetheHeroes 10 หลายเดือนก่อน +7

    විරුවන් දිනූ තැනක් තමයි කට්ටපරිච්චාන්.

  • @janakakasthuri3850
    @janakakasthuri3850 10 หลายเดือนก่อน

    නියමයි👍❤❤❤

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 10 หลายเดือนก่อน

    Budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nandanajayasingha5998
    @nandanajayasingha5998 10 หลายเดือนก่อน +2

    Superb❤❤

  • @priyantakumara1652
    @priyantakumara1652 10 หลายเดือนก่อน

    ආදරෙයි රණවිරුවන්ට ❤❤❤❤

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 10 หลายเดือนก่อน

    නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @chanukapradeep3519
    @chanukapradeep3519 10 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාමත් රනවිරැවන්ට❤❤❤

  • @danuprasad6451
    @danuprasad6451 10 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @kapilasusantha2065
    @kapilasusantha2065 3 หลายเดือนก่อน

    පුළුවන් නම් අයියේ ලොකෙෂන් වලටම ගිහින් අපිට දකින්න පුළුවන් නම් හොද යි..❤❤❤❤❤

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි viruvananee

  • @dndliyanage
    @dndliyanage 9 หลายเดือนก่อน

    Respect the SF always ❤ we know how powerful the SF fire power is.

  • @RoyalHingat
    @RoyalHingat 10 หลายเดือนก่อน +2

    සංජිව මල්ලි SF සාගර රණසිංහගේ වැඩ සටහනක් ගෙන්නකෝ

  • @jagathshantha4950
    @jagathshantha4950 10 หลายเดือนก่อน

    ජයවේවා සහෝ ❤❤❤

  • @Thaka-x1c
    @Thaka-x1c 10 หลายเดือนก่อน +1

    පැලවත්ත හැම එකකම ඉදලා❤❤

  • @supunpiumal9381
    @supunpiumal9381 10 หลายเดือนก่อน

    වැඩ්ඩෝ❤❤ තෙරුවන් සරණයි

  • @dilshanpramosh883
    @dilshanpramosh883 10 หลายเดือนก่อน

    කැප්ටන් කොඩි සර්....කි⁣යන්නේම...පිස්සුවක්....❤❤❤❤❤❤

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq 10 หลายเดือนก่อน +4

    නීරෝ හිටියනමි ...

  • @PrageethFernando-hp2me
    @PrageethFernando-hp2me 7 หลายเดือนก่อน

    ජාතියේ වීරයෝ🙏❤️💪

  • @nirmalrashodthanthirige3918
    @nirmalrashodthanthirige3918 10 หลายเดือนก่อน +2

    ආවා ආවා❤️😍

  • @MCRkumaraKumara
    @MCRkumaraKumara 5 หลายเดือนก่อน

    Mage badi niyamai bs

  • @salithamaduwantha7889
    @salithamaduwantha7889 10 หลายเดือนก่อน +2

    Ado සංජීව ❤❤

  • @ishansathushka9610
    @ishansathushka9610 10 หลายเดือนก่อน

    වස්කෝ ආයේ ගෙන්න බැරිද. ගමේ වැඩ්ඩෙක්😍 කියන්න දේවල් ගොඩක් ඇති.🥰🥰

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @ruwansampth7000
    @ruwansampth7000 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි විරුවනි ❤❤❤

  • @rovinmichael4689
    @rovinmichael4689 10 หลายเดือนก่อน

    සුපිරි තමා❤

  • @sumedhabandara2113
    @sumedhabandara2113 10 หลายเดือนก่อน +1

    Team එකේ අය අතර තියන විස්වාසය නම් pattai . "මොකද අපි දන්නව අපිට කිසි ප්‍රශ්නයක් නෑ, අපේ අනිත් අය මැක්ස ෆයර් එකක් දීලා අපි දෙන්න බේරා ගන්නවා " කියලා කියද්දි මාර ආඩම්බරයක් .

  • @nandanajayasingha5998
    @nandanajayasingha5998 10 หลายเดือนก่อน +1

    1st comment from Italy❤❤

  • @ChamaraPrasanna94
    @ChamaraPrasanna94 10 หลายเดือนก่อน

    Respect❤adarei ❤️❤️❤️

  • @LakshanPremarathna-e3f
    @LakshanPremarathna-e3f 10 หลายเดือนก่อน +2

    වනැස TV❤