Udaya Shree X Shashika Nisansala - Gimhana Sihine (ගිම්හාන සිහිනේ) | Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ✘Melody & Music | UDAYA SHREE
    ✘ Lyrics | Tharaka Wasalamudaliarachchi
    ✘ Saxophone | Harshana Wijayasinghe
    ✘ Guitars | Dilruk Samaradiwakara
    ✘ Recorded | Miyuru Sangeeth
    ✘ Mixed & Mastered | Kasun Primaal
    ✘ DOP | Samantha Siriwardena
    ✘ Make Up | Tharaka Adhikari
    ✘ Editor & Colorist | Shan Alwis
    ✘ Photography | Sumila Gunathilaka
    Follow Udaya Shree on Socials▼
    ✘ / udayashreeo. .
    ✘ / udayashreeof. .
    ✘ / udaya.shree
    *Special Thanks
    Patrick Fernando
    Shane Joachim
    Daniel Bartholomeusz @
    Yamaha Music Center Colombo.
    Buddhika Lokuketiya
    Charindu Henriqus
    #KushRaj_Songs
    New Music Videos from Udaya Shree
    ✘ ශ්වේතාවියේ - • UDAYA SHREE - Shwethaw...
    ✘ දෑසින් බලා - • UDAYA SHREE - Dasin Ba...
    ✘ වරම් - • UDAYA SHREE - WARAM (ව...
    ✘ සුහුඹුල් සෙනෙහේ - • UDAYA SHREE | Suhubul ...
    ✘ මායම්කාරී - • UDAYA SHREE | Mayamkar...
    ✘ නිධානේ - • UDAYA SHREE - Nidhane ...
    ගිම්හාන සිහිනේ ඔබ උන්නා එදා
    මගෙ පණ සේම ආදරෙන් බැඳිලා
    හැමදාම අපි අපගෙ වේවා කියා
    එක පැතුමක් මුළු දෙහදින් පැතුවා
    සිත් ආකාසයේ පෑයු දේදුන්න ඔබයි
    මා සනසන්න ඔබෙ ආදරෙන්
    සිත සරසන්න ඔය සෙනෙහසින්
    හද ගැස්ම මට දුන්නෙ ඔය ඇස් දෙකයි
    මගෙ හුස්ම ඔබෙ ආදරෙයි
    ඔබෙ සුවඳ තනි හිතට උණුසුම ගෙනෙයි
    මගෙ ලොවම ඔබෙ සෙනෙහසයි
    සුළඟක් සේ ඇදී නොම යන් දැන් මැකී
    මා සනසන්න ඔබෙ ආදරෙන්
    සිත සරසන්න ඔය සෙනෙහසින්
    හද පතුළෙ ගැඹුරින්ම සුරකින්නෙමී
    ඔබගෙන් ලැබූ ආදරේ
    මගෙ හිත පුරා ඔබෙ සිතුවම් ඇන්දෙමී
    කිසිදා නොමැකෙනා ලෙසේ
    හැඟුමක් වී ඉතින් නවතින්නම් සුවෙන්
    මා සනසන්න ඔබෙ ආදරෙන්
    සිත සරසන්න ඔය සෙනෙහසින්
    #UDAYASHREE #Sashikanisansala #Gimhanasihine #Newsinhalasong #Trending #Viral

ความคิดเห็น • 1.5K

  • @UDAYASHREE
    @UDAYASHREE  9 หลายเดือนก่อน +40

    මගේ අලුත්ම ගීතය "මා නුඹගේ"
    අහන්න..! විඳින්න..! ❤& Share with your loved once!
    👉 th-cam.com/video/EOFUNuFf2F4/w-d-xo.htmlsi=1HKwn7WZ2Vyphs1b

  • @RaNThaRu-ck3bm
    @RaNThaRu-ck3bm 6 หลายเดือนก่อน +68

    2024 ත් අහන අය ඉන්නවද තව 💪❤

  • @dimuthuroshan1071
    @dimuthuroshan1071 2 ปีที่แล้ว +79

    ලංකාවෙ අහිංසකම, සුන්දරම ගායිකාව, ලස්සනම කටහඩ හිමි ගායිකාව ශශිකා නිසංසලා❤

  • @UDAYASHREE
    @UDAYASHREE  3 ปีที่แล้ว +111

    ❤️ Thank you guys so much ❤️

  • @dinithjayashan
    @dinithjayashan ปีที่แล้ว +62

    ආදරේයි උදය ශ්‍රී 😘 2023 අහන අය like එකක් දාගෙනම යමු

  • @pawaninisansala9460
    @pawaninisansala9460 ปีที่แล้ว +44

    2023 අහනවා මම. ශෂිකා මිස්ගේ සිංදු කොච්චර ඇහුවත් මදි. ❤️❤️❤️

  • @roxmanshalini246
    @roxmanshalini246 5 ปีที่แล้ว +43

    හෙලුවට වැටෙන Likes Views මේ සිංදුවට වැටෙන්නෙ නෑ සහෝ. උදය ශශි අක්කා ❤️ ආදරෙයි

    • @UDAYASHREE
      @UDAYASHREE  5 ปีที่แล้ว +5

      Thanks Roxman ♥

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 3 หลายเดือนก่อน +2

      Heluwa thawakalikai me sindu sadakalikai

  • @lakshani1938
    @lakshani1938 2 ปีที่แล้ว +34

    හරිම ලස්සන කටහඩක් දෙන්නටම තියෙන්නේ මං පොඩී කාලේයි උදය ශිුු ගේ සිංදු ඇහුවේ එදා වගේම තාමත් ඒ කට හඩට ආද⁣රෙයි ❤️

  • @theru6410
    @theru6410 2 ปีที่แล้ว +25

    පාන්දර 4.08යි
    පට්ටම සනීපයි මේ සිංදුව අහද්දී ❤️😍

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +41

    තාමත් මේ සින්දුව අහන අය කෝ ❤❤❤❤

  • @induradhini9992
    @induradhini9992 5 ปีที่แล้ว +33

    අනේ ලස්සන සිංදුවක් ❤️😍😍ආසම දෙන්නෙක්,,,බොරු පොශ් නැති,ආදරණීය දෙපලක්,, උදයශ්‍රී,, වගේම,සශිකා,, මන් ඉස්සර ඉදලම,, කැමතිම දෙදෙනෙක්,, ❤️

    • @UDAYASHREE
      @UDAYASHREE  5 ปีที่แล้ว +3

      Thanks indunil ❤

  • @praveenyapabandara5290
    @praveenyapabandara5290 3 ปีที่แล้ว +28

    කටහඬ දෙකේ ගැලපීම කොහොමද 👍👍✌️✌️❤️❤️

  • @vsha7310
    @vsha7310 ปีที่แล้ว +22

    චාම් කමයි ආත්මීය කඩහඩවල් දෙකයී භාවනාවක්

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 2 ปีที่แล้ว +28

    පට්ට බ්ලෙන්ඩ් එක...ශශික මිස් කියන්නෙ ඕන ට්‍රෙන්ඩ් එකකට ඔට්ටු චරිතයක්....

  • @igaming8010
    @igaming8010 ปีที่แล้ว +18

    උදයයි සෙන්ට්‍රිග්‍රේට් සෙට් එකයි භාවනාවක් ඈ ❤️🥺 ඒ කාලෙ ඉදන් අහනව

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +23

    මම ගොඩාක් ආදරය කරන ගායිකාවන් අතරින් කෙනෙක් තමා සසිකා මිස්🥰❤️ ඒ වගේම තමා උදය ශ්‍රී අයියත්🥰❤️
    හැමදාමත් ආදරෙයි සසිකා මිස්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shammicha8691
    @shammicha8691 2 ปีที่แล้ว +19

    උදය පට්ට වොයිස් එක...ශශිකා අක්කි...ඔයා සුපිරි

  • @nethushimaleesha1578
    @nethushimaleesha1578 2 ปีที่แล้ว +20

    උදයස්‍රී ❤️❤️❤️ ඒ කාලේ සින්දු ආයේ ඕනේ

  • @samiladeepani5325
    @samiladeepani5325 4 ปีที่แล้ว +20

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..හරිම ලස්සනයි

  • @UDAYASHREE
    @UDAYASHREE  ปีที่แล้ว +35

    මගේ අලුත්ම SONG එක බලන්න 👇
    th-cam.com/video/zJR0xGCmNIA/w-d-xo.html

  • @shanikadilhani7794
    @shanikadilhani7794 ปีที่แล้ว +14

    උදය අයියගෙ අලුත් song එකක් එනකම් බලන් ඉන්න අය කෝ...❤️❤️

  • @unknownperson5537
    @unknownperson5537 4 ปีที่แล้ว +25

    2020 කවුද අහ්න්නෙ ❤️❤️❤️

  • @ish7378
    @ish7378 3 ปีที่แล้ว +136

    2021 💕💕 ආදරෙයි සශිකා මිස්ට🌹

    • @canal6235
      @canal6235 3 ปีที่แล้ว +2

      Adari

    • @canal6235
      @canal6235 3 ปีที่แล้ว +2

      😇😇

    • @bihr5824
      @bihr5824 3 ปีที่แล้ว +1

      @@canal6235 qqqqqqqqqq

    • @canal6235
      @canal6235 3 ปีที่แล้ว +1

      උමා ගොඩයි

    • @canal6235
      @canal6235 3 ปีที่แล้ว +2

      එල

  • @malmithadeesha1823
    @malmithadeesha1823 2 ปีที่แล้ว +17

    අනේ මන්දා මේ සින්දුනම් පිස්සුවක්🥰💞

  • @prabathsaliya7349
    @prabathsaliya7349 2 ปีที่แล้ว +23

    2022 centigradze, udayasri ge songs ahana aya kauda 🔥 kochchara ahuwat epa wenna 😉✌🔥🔥 adarei 🔥

  • @sajeewaprasadi3824
    @sajeewaprasadi3824 8 หลายเดือนก่อน +4

    2024 අහන අය කෝ 💗

  • @dilanjanfernando
    @dilanjanfernando 3 ปีที่แล้ว +15

    මේ වගේ සිංදුනම් මීට කලින් අහලා නෑ එත් මේකනම් පට්ට විදිහට ⁣set උනා

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u 3 ปีที่แล้ว +12

    ඇත්තටම දවසට කිපාරක් අහනවාද මන්දා හරිම ලස්සනයි බු ස

  • @hitmusic1166
    @hitmusic1166 3 ปีที่แล้ว +16

    ❤️❤️ මගේ ආසම song එක ❤️❤️
    දෙන්නටම ආදරෙයි ❤️❤️❤️

  • @supuniprasadi5334
    @supuniprasadi5334 2 ปีที่แล้ว +15

    පිස්සුවක් මේ සින්දුවනම්. මන් ගොඩක් ආසයි 😍😍😍

  • @U_shen_jay
    @U_shen_jay 2 ปีที่แล้ว +38

    2022ත් අහන සෙට් එක කෝ

  • @THIYARIYA4419
    @THIYARIYA4419 2 ปีที่แล้ว +12

    2022.07.21 කවදාවත් අමතක වෙන්නෙ නැති brand දෙකක්(Udaya Shree , Shashika nisansala)

  • @nimalpiyathissa6432
    @nimalpiyathissa6432 ปีที่แล้ว +12

    2023 th ahana mama ❤️

  • @madushansulakshana2066
    @madushansulakshana2066 2 ปีที่แล้ว +13

    2022 ❤️❤️💪💪Tamath ahanwa.🎧

  • @saralahemamali1279
    @saralahemamali1279 8 หลายเดือนก่อน +7

    ලස්සනයි උදය අයියාගෙයි ශශිකා අක්කාගෙයි voice එක ❤❤

  • @tharushiayesha2147
    @tharushiayesha2147 2 ปีที่แล้ว +14

    2022 th ahnw mn...eee thrm hitht wdhina song ekk...🥺😘♥️✨️

  • @d.samaranayaka9645
    @d.samaranayaka9645 4 ปีที่แล้ว +12

    මගෙ හිත පුරා ඔබේ සිතුවම් ඇන්දෙමි
    කිසිදා නොමැකෙනා ලෙසින්...❤

  • @perfectlife2676
    @perfectlife2676 2 ปีที่แล้ว +9

    Dawasata eka parak hari ahanawa me song eka.. So in love with it .

  • @hirubaba750
    @hirubaba750 3 ปีที่แล้ว +7

    අනේ ලස්සනයි song eka den 10 පාරක් විතර ඇහුව.තවත් ahnawa..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..ආදරෙයි දෙන්නටම ❤❤😘😘🌹🌹👍👌

  • @SayuriMadeeksha-wi8fu
    @SayuriMadeeksha-wi8fu 9 หลายเดือนก่อน +4

    Udaya shree gamage ❤️song.
    භාවනාවක්

  • @indkaindka4315
    @indkaindka4315 ปีที่แล้ว +24

    2023 ත් අහන අය කෝ ❤️🥰

  • @SHANWICRAMARACHCHI
    @SHANWICRAMARACHCHI ปีที่แล้ว +18

    2023 අහන අය කෝ මේ song එක

  • @shashinisewmini4754
    @shashinisewmini4754 2 ปีที่แล้ว +10

    Mara lassani ane thamath ahano me song eka patti❤❤❤❤😍😍😍🔥

  • @deshikagamakumari3828
    @deshikagamakumari3828 ปีที่แล้ว +11

    පට්ටම සිංදු තමා අදටත් ❤❤👊

  • @gimhanawijewardhana976
    @gimhanawijewardhana976 3 ปีที่แล้ว +10

    Legend
    Udaya shree ❤️❤️🇱🇰🇱🇰

  • @kkyasanthi5697
    @kkyasanthi5697 3 ปีที่แล้ว +11

    2021 ahana kattiya koo balanna❤❤😊🙋

  • @sathsaranipatchwork86
    @sathsaranipatchwork86 2 ปีที่แล้ว +9

    සුපිරිම Combination එක😍

  • @hiruninawodya-vx4mm
    @hiruninawodya-vx4mm ปีที่แล้ว +12

    2023 ahana aya koo 😎❤️❤️

  • @mrdinegaming9543
    @mrdinegaming9543 3 ปีที่แล้ว +8

    Udayasri aiye oyage songs wlt mara asai.oyge prna sindu adatath ahnw.eknm pissuwk😥❤️

  • @isurumadhusanka6234
    @isurumadhusanka6234 ปีที่แล้ว +8

    2023 මෙිි සිංදුව අහනවා

  • @ayomikathiarachchi4991
    @ayomikathiarachchi4991 5 ปีที่แล้ว +5

    කියන්න වචන නැහැ, අක්කා තමයි මගේ ලෝකේ song රැජින. සෝබනය නැති දෙන්නෙක් ලස්සන සිංදු වක් කරලා. සුබපැතුම් අක්කා, සුබපැතුම් සහෝදරයා...

    • @UDAYASHREE
      @UDAYASHREE  5 ปีที่แล้ว

      Thanks Lochi ♥

  • @samadhihansamala8471
    @samadhihansamala8471 ปีที่แล้ว +5

    හද පතුලේ ගැඹුරින්ම සුරකින්නමි...
    ඔබගෙන් ලැබු ආදරේ
    මගේ හිත පුරා ඔබේ සිතුවම් ඇන්දෙමි
    කිසිදා නොමැකෙනා ලෙසේ........😇❤️

  • @MW-sp8ys
    @MW-sp8ys ปีที่แล้ว +21

    2023 🤫❤️

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 ปีที่แล้ว +5

    මේ හඬ සුසංයෝගය ත් පද රචනය ත් ඉතා ඉහළ රස ලෝකයක් ❤️

  • @sldinadithpro5506
    @sldinadithpro5506 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි දෙන්නගෙ සින්දුව😍😍😘😘😍😘

  • @zenith0....410
    @zenith0....410 2 ปีที่แล้ว +5

    Udaya sri kiyanne wenama brand ekak❤️ centigradez thamai hariyana thena. Ape heenayak.. E kale sinduwak aye ahanna labena eka. 😢

  • @wasanthapradeep4624
    @wasanthapradeep4624 3 ปีที่แล้ว +8

    Ela udaya Aiya shashika akka super

  • @ufo115
    @ufo115 2 ปีที่แล้ว +9

    උදය ශ්‍රී ❤😀

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +11

    ආදරෙයි ශෂිකා අක්කේ පණ 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sunelkaabeysinghe5331
    @sunelkaabeysinghe5331 ปีที่แล้ว +10

    2023 ahana aya meheta 😍🍎

  • @famousemusic9682
    @famousemusic9682 2 ปีที่แล้ว +10

    2022 blna kttiya me konata 😴❤️🌙

  • @cristyferman2961
    @cristyferman2961 5 ปีที่แล้ว +14

    පට්ට අප්පා..මාර මෙලඩිය. ඒකටම සෙට් වෙන වොයිස් දෙක 😍 මේව ට්‍රෙන්ඩින් එන්නෙ නැද්ද දෙයියනේ

    • @janakalife
      @janakalife 5 ปีที่แล้ว +1

      මේවා අසහනකාරයෝ අහන්නේ නෑනී මචං...ඔන්න රෙද්දක් ඉස්සෙන එකක් තත්පරයක් තිබ්බනම් ට්‍රෙන්ඩිං..😂

    • @UDAYASHREE
      @UDAYASHREE  5 ปีที่แล้ว +1

      Thanks Mayura ♥

    • @UDAYASHREE
      @UDAYASHREE  5 ปีที่แล้ว +1

      ​@@janakalife ♥ ♥ ♥

  • @subashinivijeysinha9221
    @subashinivijeysinha9221 ปีที่แล้ว +9

    2023 Welath Ahanawa Ithin☺

  • @anjaliabysekara178
    @anjaliabysekara178 2 วันที่ผ่านมา +1

    Hadawatha aadaren pirila yana sinduwak..... ❤
    All the best❤😘💫🌹

  • @pasiya1208
    @pasiya1208 3 ปีที่แล้ว +11

    2021 balana un kooo

  • @SLtrending365
    @SLtrending365 ปีที่แล้ว +6

    2023 😍😍😍😍 Leed Guitar Part ඒක මරු

  • @nidunidu3494
    @nidunidu3494 2 ปีที่แล้ว +5

    Lassanai godaak adareaii denatama 💕💕😘😘🌹🌹🌹

  • @prabodasenarathna4633
    @prabodasenarathna4633 3 ปีที่แล้ว +6

    Udaya ayiyage aluth sinduwak oooooonnnnaaaa🔥❤️💪

  • @MUSICLEGENsS
    @MUSICLEGENsS 3 หลายเดือนก่อน +5

    2024 අහන අය මේ කොනට

  • @tharuperera6313
    @tharuperera6313 3 ปีที่แล้ว +7

    Shashika miss harima lassanai

  • @vishmithashyamal1804
    @vishmithashyamal1804 ปีที่แล้ว +9

    උදය අයියගේ සින්දු මන් හැමදාම අහනවා ❤ශෂිකා අක්කාගෙත් සින්දු හැමදාම අහනවා ❤❤❤

  • @sawbhagyasewwandi209
    @sawbhagyasewwandi209 ปีที่แล้ว +3

    eahadawalnam hith niwenawa me 2023th api ahanawa 🎶🎶🔥

  • @trhztube
    @trhztube ปีที่แล้ว +11

    2023 ත‍් අහනවා.. 😂

  • @sadewnethmina7255
    @sadewnethmina7255 3 ปีที่แล้ว +4

    මා සනසන්න ඔබෙ ආදරෙන්..
    සිත සරසන්න ඔය සෙනෙහසින්..
    Perfect blend...💗

  • @ravindusrivijaya5118
    @ravindusrivijaya5118 2 ปีที่แล้ว +7

    ඒ රහ 🤗❤️ 🎶 🎵

  • @nadikadarshani1955
    @nadikadarshani1955 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤️

  • @plj3300
    @plj3300 2 ปีที่แล้ว +201

    2022 ත් අහන අය කෝ...🔥

  • @thisaramadushanka8502
    @thisaramadushanka8502 ปีที่แล้ว +4

    Godakma mama kamathi gayakayek , ගායිකාවක්....හරිම ලස්සනයි 👍👍👍♥️

  • @sajaniyasara6332
    @sajaniyasara6332 2 ปีที่แล้ว +5

    Tiktalk eke dekala ada thama song eka hoyan ahuwe..hrima lassnai...Udayasri❤my fav🌷

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +11

    මන් වගේ 2022 දෙසැම්බර් අහන අය කෝ 🎧🎧🎧🎧

  • @a.w1713
    @a.w1713 3 ปีที่แล้ว +4

    Woow ayya akka aye e kaleta giya..centgratz band 1ka thanikara handle une ayyage voice eken e kale

  • @tharuperera6313
    @tharuperera6313 3 ปีที่แล้ว +5

    Shashika miss harima adarey udaya aiyage voice ekath maru

  • @madushandesilva6053
    @madushandesilva6053 2 ปีที่แล้ว +21

    2022?❤️👈

  • @korean_pro
    @korean_pro 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ඒකනම්,බුදු සරණයි

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 2 ปีที่แล้ว +5

    kawadath aasama singer Udaya shree tama 🥰🥰

  • @danushkasanjaya9419
    @danushkasanjaya9419 ปีที่แล้ว +11

    2023 th ahuwa,❤️❤️❤️💚💚💚💚💚💞💞

  • @A_m_A_vlogs_98
    @A_m_A_vlogs_98 3 ปีที่แล้ว +12

    2021 😍

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 6 หลายเดือนก่อน

    ❤දෙසවන සැනසෙන සුමිහිරි නාදේ....❤ජය වේවා උදය සොයුරේ...
    තෙරුවන් සරණයි...!

  • @isharasanjeewani256
    @isharasanjeewani256 5 ปีที่แล้ว +6

    ලස්සන හඬ ස්වර යුගලක සුසංයෝගය ක්.. හරිම ලස්සනයි

    • @UDAYASHREE
      @UDAYASHREE  5 ปีที่แล้ว

      Thanks Ishara ♥

  • @sandamaliamarasena1643
    @sandamaliamarasena1643 ปีที่แล้ว +9

    2023අහන අය කෝ🥺❤️

  • @dilsarathisari4494
    @dilsarathisari4494 3 ปีที่แล้ว +5

    Favourite singer udaya Shree aiye oyage sindu adatath ahanava😁😁

  • @thalaivishreyaghoshal
    @thalaivishreyaghoshal 2 ปีที่แล้ว +6

    Bliss 💓✨

  • @chathuranganoroshan6655
    @chathuranganoroshan6655 3 ปีที่แล้ว +4

    Mewanii sinduuuu ahn baln hamdem puluwan werii nice 👍👍👍👍🎉🎉

  • @taefan6400
    @taefan6400 3 ปีที่แล้ว +8

    Wht nice song 😍😍💜️💜️

  • @prasannaperera715
    @prasannaperera715 4 ปีที่แล้ว +3

    හැමදාම අපි අපගේ
    වේවා කියා........
    එක පැතුමක්
    මුළුදෙහදින්
    පැතුවා.....
    💔💔💔💔💔💔💔💔💔
    ගිම්හානේ සිහිනේ
    ඔබ උන්නා එදා
    මගෙ පනසේම
    ආදරෙන් රැඳිලා
    එදා...

  • @hashininilanthi1607
    @hashininilanthi1607 2 ปีที่แล้ว +7

    lassanai shashika akke love u song very nice

  • @untoldjourney8257
    @untoldjourney8257 10 หลายเดือนก่อน +6

    Anyone in 2023?

  • @sadushishakya18
    @sadushishakya18 ปีที่แล้ว +10

    2023 anymore💓🤗

  • @harithadilshan
    @harithadilshan 6 ปีที่แล้ว +23

    heluwa nathi nisa views nhe. lankawe minissua music rasya dnne nhe. good job udya aiya and shashika akke. godak lassnai

  • @sweanathapaththu1085
    @sweanathapaththu1085 5 ปีที่แล้ว +5

    එක පැතුමක් මුලු දෙහදින් පැතුවා 🖤🖤😘