ඔබ මා හමුවුන දා (ඇස් පිය) | COVER by SASHIKA | Oba Ma Hamuwna Da (Es Piya) | Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Listen to my songs on -
    Spotify - open.spotify.c...
    iTunes - itunes.apple.c...
    Oba Ma Hamu Una Da by Sashika Nisansala
    Music - Priyantha Nawalage
    Lyrics - Shehan Galahitiyawa
    Cover Credits -
    NAADA
    Guitar - Nayana Karunanayaka
    Prakash Ranasinghe
    Piano - Sanjaya Udaya Kumara
    Drums - Malith Madushanka
    Bass Guitar - Ernie Francis
    Please...
    Comment,
    Share if you like the song,
    And please SUBSCRIBE to my Channel,
    Thank you...
    More songs...
    Originals - • Originals
    Covers - • Covers
    Maestro Kemadasa songs - • Maestro Premasiri Kema...
    PEO Ledend - • PEO Legend
    Theme songs - • Theme Songs
    බුදු ගුණ ගී - • බුදු ගුණ ගී | Bodu Bet...
    කිතුණු ගී - • කිතුණු ගී | Kithunu Gee
    Connect with me on :
    facebook - / official.sashika.nisan...
    TH-cam - / sashikanisansala28
    Instagram - / sashika.nisansala
    twitter - / sashika28
    #ShashikaNisansala

ความคิดเห็น • 1.2K

  • @Jovialsailor
    @Jovialsailor 10 หลายเดือนก่อน +15

    ඔයාට පින් අක්කේ ඔයාගේ වොයිස් එකට ඔළුවේ තියන ස්ට්‍රෙස් එක පට්ටම රිලෑක්ස් වෙනවා. සුරදූතයන් දුන් වොයිස් එකක් ඔයාට තියෙන්නෙ ගොඩක් ස්තුතියි ඔයාට අක්කේ.
    ඔයාට පින්
    මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තව අයගේ හිත් සනසන්න
    දැන් මට භාවනාවක් වගේ....

  • @lakshikaperera
    @lakshikaperera ปีที่แล้ว +10

    මම ආසම චරිතයක්.❤❤

  • @sampathakalanka1054
    @sampathakalanka1054 2 ปีที่แล้ว +165

    හොදින් පිරිසිදුකල වීදුරු බදුනක් දිදුලන සේ සැම ස්වරයක්ම පිරිසිදු ලෙස ගයන ඔබ මා වඩාත්ම ප්‍රිය කරන ගායිකාවයි.මිනිස් සිත් සතන් නිවන්නට ඔබ ලැබුන හඩ ඔබ පෙර බවයේ කල පිනෙන් ලද දෙයක්.ඔබගේ නිහතමානීකම මිනිස්කම ගැයුමට අමතරව මා දුටු උතුම් ගුනාන්ගයයි.හදවත පිරිමදින හඩක් ඇති පින්වත් රුවක් ඇති සොයුරිය ඔබට තෙරුවන් සරනයි

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +5

      Wow beautiful.thanks

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +2

      Thanks Kevin... shaaaaaafm... thank

    • @KamalaLiyanage-tj9oh
      @KamalaLiyanage-tj9oh 10 หลายเดือนก่อน +1

      නිරහංකාර ගායිකාවක් සුබ අනාගතයකට ආසිරි පතනවා

    • @kasundehinga9712
      @kasundehinga9712 8 หลายเดือนก่อน

      Akke oyage Guyana kireema hadawathata katha kireemak!!! Best best !!! ❤

    • @Milandarsana
      @Milandarsana 5 หลายเดือนก่อน

      Aniwa

  • @sandeepranathisara8009
    @sandeepranathisara8009 ปีที่แล้ว +86

    ශශිකා මිස් ආගමක් නම් මම ඒකේ භක්තිමතෙක්❤❤❤ ගී ලොවේ රැජින 👑 👑..මීපැණි වලටත් වඩා මිහිරි ඔබගේ හඬ අමරණීය භාවනාවක්...හදවතේ ගායිකාව..❤❤ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @Ayalsasith
    @Ayalsasith 2 ปีที่แล้ว +299

    Brilliant talent and sweet voice 💙 ගෞරවාන්විත සන්වර කාන්තාවක්, ගුරුවරියක් මම පුත්ගලිකව ගොඩක් ආස හඩක්. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම දක්ශ ගායිකාවක්. Congratulations 🎉

  • @damayanthi1420
    @damayanthi1420 13 วันที่ผ่านมา +2

    මේ සංගීත සුසංයෝගය, ආශ්චර්‍යයේ හඩ, මාරයි, මාරම මාරයි😍😍😍😍

  • @dammikatherasinghe6511
    @dammikatherasinghe6511 2 ปีที่แล้ว +60

    ශශිකා මිස් ඔය හඬ ඇත්තටම භාවනාක් වගේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ඒ වගේම ඔය චාම් බව,සන්වර බව ඔය විදිහට හැමදාම තියා ගන්න.ඔබ හරිම ගෞරවනීයයි.ඔබට සදා ජය !

    • @samanthiwasantha
      @samanthiwasantha หลายเดือนก่อน

      Godak lassanie budusarsnie

  • @KKdcms986
    @KKdcms986 10 หลายเดือนก่อน +2

    Charitha nam චරිත great ❤

  • @udarasri9400
    @udarasri9400 3 ปีที่แล้ว +117

    ශෂිකා මිස්ගේ මෙතෙක් කල් මම අහපු ලස්සනම සජීවී ගායනය...ඒක මාරම පැහැදිලි ලස්සන ගායනයක්..❤

  • @nelumweerakoon7597
    @nelumweerakoon7597 10 หลายเดือนก่อน +1

    සිත් නිවන හඬ❤

  • @dhanushkatutu
    @dhanushkatutu 3 ปีที่แล้ว +51

    අම්මෝ.. අක්කියෝ.. මේ සින්දුව අදට අහන කී වතාවද මන්දා.. කටහඩක්ද අප්පා ඔය... අධිමාත්‍ර ඇල්කොහොල් වගේ බොක්කටමනෙ වදින්නෙ.. පට්ට..

  • @Rasika-i4s
    @Rasika-i4s ปีที่แล้ว +2

    කනට නිකන් මීපැණි වක්කරනවා වගෙ❤

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 ปีที่แล้ว +29

    මම ඹබගේ මේ ගීතය අහගෙන ඉන්න කොට මාව හරියටම වලාකුළු වගේ ඈතට ඈතට පාවෙලා යනවා ඒ තරමටම ඒ Voice එක හරිම සුන්දරයි 💕💕💕💕💕💕💕

  • @thanujabtg3739
    @thanujabtg3739 2 ปีที่แล้ว +2

    gayanaya supiri Ita wada garu karu karanawa oba thumiyage charithayata

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 ปีที่แล้ว +42

    අනේ මිස් ගේ චාම් බව ජීවිතේ හැමදාම තියා ගන්න ගොඩක් ලස්සනයි බොරු අටෝප නැති ගොඩක් ලස්සන ගායිකාවක් 🌹🌹

  • @gayanfernando3818
    @gayanfernando3818 ปีที่แล้ว +1

    ඔබ තුමියගේ ගායනාව භාවනාවක් ඒ තරමටම මිහිරි ගායනයක්
    සරල ,චාම් බව, නිහතමානීත්වය මුසු වු කළ වදන් වලට කෙසේ පෙරලන්නද... ඒ තරමටම මිහිරි සුගායනයක් .

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 2 ปีที่แล้ว +10

    ගීතයක් නෙවෙයි බාවනාවක් බුදුසරනින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 3 ปีที่แล้ว +421

    මිස් සසික මම ගොඩක් පොඩියි ඔබ තුමිය තුරුනු සක්ති වැඩ සටහන ගියෙ රුපවාහිනියෙ එතකොට මට වයස අවුරුදු 8ක් වගෙ ගෙදර හැමකෙනෙක්ම බැලුවා අපෙ තාත්ති කිව්වෙ අහිංසක ලමයෙක් කිව්වා එද මට මිස්ගෙ නම මතක තිබුණේ නිසංසලා ජයසුමන කියලා විතරයි එදා තිබුන අහිංසක කම අදටත් තියෙනවා මිස් එන හැම වැඩ සටහනක්ම මම බලනවා හරි ආසාවෙන් මෙ නිරංහාකාරකම හැමදම තියෙයි කියලා විස්වාස කරනවා 😍

  • @lakshmie8365
    @lakshmie8365 2 ปีที่แล้ว +17

    USA ආවෙලාවේ ඔය ලස්සන සිංදුව ඇහැව්වා ..දුවගේ ලස්සන කට හඩට හරිම ආසයි. දළදා සමිදු පිහිටයි !!!!

  • @AnushaLakmali-d6x
    @AnushaLakmali-d6x 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාගෙ එ සින්දුවේ wachana අපිත් asai... ❤❤❤❤❤

  • @isurunugawela88
    @isurunugawela88 3 ปีที่แล้ว +25

    නියමයි කෝච්... හරිම ලස්සන සිංදුවක්.. අර්නි අයියා ලා බේස් පාරක් ගහනවා .. සුපිරි 👍

  • @NishangiCooray
    @NishangiCooray ปีที่แล้ว +2

    මේ සිංදුව හරියට භාවනාවක් වගේ .කොහොමත් ඇ‍යත් හරි නිසංසල චරිතයක්නෙ.මං හැමදාම උදේට මේ සිංදුව අහනවාමයි.ඔබ්ට සදා ජය ලස්සන නිර්මාණ අප වෙනුවෙන් එලි දක්වන්න ධහිරිය ලැබේවා!! තෙරුවන්සරණයි !!

  • @dreamer5340
    @dreamer5340 3 ปีที่แล้ว +35

    ගී ලොව නිසන්සල සද.....vocal queen ❤️

  • @sandalalsawkenda8996
    @sandalalsawkenda8996 11 หลายเดือนก่อน +1

    Budusaranai 🙏

  • @rohanjayasooriya9523
    @rohanjayasooriya9523 3 ปีที่แล้ว +68

    මේ සින්දූව හඩ ඇත්තටම පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.thanks shashika

  • @NalakaGunawardana-q5m
    @NalakaGunawardana-q5m ปีที่แล้ว +1

    Adaraniya ahinsaka man dakapu eda sita ada dakwa wenas nownu adaraniya kala karibiya nubai budusaranai mis oyata

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 4 ปีที่แล้ว +25

    කලා කෙතේ නිහතමානි අහිංසකාවී🙏❤️❤️❤️❤️☝️ශශිකා නිසංසලා මහත්මිය තෙරුවන් සරණයි සරස්වතී දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ඇල්ම බැල්ම ලැබේවා

  • @rasikarasika3683
    @rasikarasika3683 ปีที่แล้ว +1

    ලස්සනයි මං ආසම ගායිකාවක්

  • @misshama8188
    @misshama8188 ปีที่แล้ว +3

    Oba as piya nohela baluwa.....
    Geetaye rachakayatat obtat tawatawat meweni nirmana kireemata shaktiya daherya labewa...!

  • @DeepaliWijekoon
    @DeepaliWijekoon 10 หลายเดือนก่อน +1

    මම කැමැති ම ගායිකාවk harima නිහතමානී එදත් අදත් ❤❤❤

  • @shantha1111
    @shantha1111 2 ปีที่แล้ว +6

    මම සවුදි අරාබියේ වැඩ කරද්දි මට දහිරිය දුන්නේ ඔබේ ගීතවල මට දැනුන ශක්තිය මයි........
    අනේ මං ගොඩාක් දුක් වේදනා වින්දා...
    මට දුන් ශක්තිය ට ස්තූතියි......

  • @GayanAriyarathna-l7i
    @GayanAriyarathna-l7i 24 วันที่ผ่านมา +2

    මේවා සින්දු නෙමේ අධිමාත්‍රා ❤

  • @Nawanjana196
    @Nawanjana196 2 ปีที่แล้ว +4

    Obe gayana harima lassanai. Ahan inna asai.ape asama gaikawa oba tumiya. Budu saranai ❤❤❤❤🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌸🌸🌸🌸🌷🌷🌷🌷💐💐💐💐💖💖💖💖🌼🌼🌼🌼🙏🙏🙏😍😍😍👍🏻👍🏻👍🏻👍🏻

  • @mechanical_electrical
    @mechanical_electrical 2 ปีที่แล้ว +1

    HemadaamTh apita me wage lassana sindu kiyanna hekiweeva jeewana gamana Jaya weeva saru weeva... theruvan saranay

  • @malindadreems3331
    @malindadreems3331 3 ปีที่แล้ว +31

    මගේ හදවතේ ගායිකාව අදටත් ලක්කාවේ තමන්ගේ කම රැකගෙන ඉන්න නිහතමානී කලාකාරිනියක්

  • @gihandinushkasong5419
    @gihandinushkasong5419 3 ปีที่แล้ว +2

    Aniwaryen lassana song ekak akka.

  • @champ_textiles
    @champ_textiles 2 ปีที่แล้ว +12

    ඇත්තමයි....මිස්ගේ සිංදු ටිකක් play වෙන්න දාලා ඇස් දෙක පියා ගත්තාම කියන්න බැරි තරම් සනීපයක් තියෙන්නේ....කටහඩ අතර අතරමං වෙලා ඉන්නේ 😍❤️🔥 Thank you Miss 🙏🤗❤️

  • @misshama8188
    @misshama8188 ปีที่แล้ว +2

    Man hamadama ahanawa mis me sinduwa......harima lassanai...

  • @Iresha_de_silva
    @Iresha_de_silva 4 ปีที่แล้ว +85

    මම කැමතිම ගායිකාව❤️❤️ ලස්සන කටහඩටත්,තමන්ට ආවේනික නිහතමානීත්වයටත් ගොඩක් ආදරෙයි...❤️❤️ මේ වගේ ලස්සන සිංදු තවත් කරන්න...❤️ best of luck !!!

    • @SashikaNisansala
      @SashikaNisansala  4 ปีที่แล้ว +19

      බොහොම ස්තුතියි 🙏❤️

    • @4wate2024
      @4wate2024 3 ปีที่แล้ว +3

      me cover nemeyi, eyagema original songs!

    • @sumedhaekanayake4053
      @sumedhaekanayake4053 3 ปีที่แล้ว +2

      එක නම් හරි ....

    • @nimmisachini7309
      @nimmisachini7309 3 ปีที่แล้ว

      @@SashikaNisansala I I will will be

  • @sudeeraumayanga6145
    @sudeeraumayanga6145 3 ปีที่แล้ว +1

    එ කට හඩ ❤

  • @SrimaniDasanayaka
    @SrimaniDasanayaka 4 ปีที่แล้ว +142

    භාවනාවක් වගෙයි ඒ හඬ.. හැමදාමත් ආදරෙයි ඒ හඬට.. ❤️❤️❤️❤️❤️

    • @SashikaNisansala
      @SashikaNisansala  4 ปีที่แล้ว +34

      බොහොම ස්තුතියි 🙏❤️

    • @ravinianuradha4451
      @ravinianuradha4451 3 ปีที่แล้ว

      Yes of course

    • @bodhirathana
      @bodhirathana 2 ปีที่แล้ว

      @@SashikaNisansala තෙරුවන් සරණයි ඔබ තුමියට

    • @KsriyanthaKumar
      @KsriyanthaKumar ปีที่แล้ว

      හැමදාමත් හිතේ රැඳුණු හඬ ❤

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 10 หลายเดือนก่อน +1

    Beautiful ❤❤

  • @iromirasangika5423
    @iromirasangika5423 4 ปีที่แล้ว +112

    මෙහෙම හිත් සනසන හඬක් ලැබෙන්න කොච්චර පිංවන්ත වෙන්න ඕනෙද... තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 😍

    • @SashikaNisansala
      @SashikaNisansala  4 ปีที่แล้ว +19

      බොහොම ස්තුතියි 🙏❤️

    • @nilantha-fn1db
      @nilantha-fn1db ปีที่แล้ว

      ශෂිකා නිසංසලා මගේ ආසම ගායිකාව මේ නම්බර් තාත්තාගෙ ඒවුනාට මැසේජ් කරන්නේ එයා ගේ දුව මට මිස්ගේ වට්ස්ඇප් නම්බරය එවන්වකො

  • @asankadeepalmanathunga2174
    @asankadeepalmanathunga2174 10 หลายเดือนก่อน +1

    Godak lassanai katahanda .hitha nivenava .🎉🎉🎉❤

  • @w.apushpakumara6416
    @w.apushpakumara6416 3 ปีที่แล้ว +24

    බොහොම ලස්සනයි ශශිකා නිසන්සලා. හිත නිවන හඩක් ඔබට තියෙන්නේ.. මම ගිය පලවෙනිම සංගීත ප්‍රසන්ගයේ ඔබ තමා හිටියේ.❤️❤️

  • @sudathkumara8871
    @sudathkumara8871 2 ปีที่แล้ว +1

    නියම ස්වර

  • @thakshilapiyumali3859
    @thakshilapiyumali3859 3 ปีที่แล้ว +23

    ගීත ගායනා කරන්න කෙනෙක් කොතරම් දක්ෂ වුනත්, කවදාවත් හැමෝටම බැහැ ගීතය රස විදින කෙනාගෙ හදවතේ රැදෙන්න. ඒක විශ්මිත හැකියාවක්... ලංකාවේ මන් දන්න තරමින් සියල්ලන්ම ආදරය කරන එකම ගායිකාව.... මමත් එහෙමයි. එකම ගීතය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නැහැ.. ඔබේ ඒ හැකියාවට මම ගොඩක් ආදරෙයි..🙏🙏🙏❤️❤️❤️

  • @lahiruudayanga2070
    @lahiruudayanga2070 3 ปีที่แล้ว +1

    Eka nam supiri.... kiayala vadak ne.... Excellent akkiyo.... 👌👌👌👌

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +7

    බොහොම ලස්සනයි ශශිකා නිසන්සලා

  • @radanirandunu1088
    @radanirandunu1088 2 ปีที่แล้ว +1

    Punchi kale indanma me wenakan mama kamathima gayikawa..theruwan saranai obata

  • @niroshanidesilva7804
    @niroshanidesilva7804 2 ปีที่แล้ว +4

    හදවතේ අරක්ගත් ආදරණීය ගායිකාව තෙරුවන් සරණයි

  • @niludilan
    @niludilan 2 ปีที่แล้ว +23

    සිත සනසන ලස්සන හඩක් ඇති හදවතේ රැදුණු සොදුරු ගායිකාව. ♥️♥️♥️♥️♥️

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa8181 3 ปีที่แล้ว +9

    දුවේ. ඔයා. ගෙ. මේ. ගීතය. අති. විශිෂ්ටයි. තෙරුවන්. සරණයි. දුවේ. ඔයාට. දීර්ඝායු.

  • @amiladhanushka3954
    @amiladhanushka3954 6 หลายเดือนก่อน +1

    ලස්සන song එකක් butifull nice suparb 🤙🤙🤙🤙🤙👌👌👌👌👌

  • @sumedhakarunarathana8496
    @sumedhakarunarathana8496 2 ปีที่แล้ว +3

    Corch shashika, aththatma me music me talents ලංකාවට ආඩම්බරයක්.. ගෞරවයක් . Internationally ලංකාවේ music number one. Congratulations,, Thank you shashika nisansala.

  • @susilpemarathna1038
    @susilpemarathna1038 2 ปีที่แล้ว +1

    lassanai akka 💙💙💙💙

  • @isurumadhuranga.695
    @isurumadhuranga.695 4 ปีที่แล้ว +37

    ලස්සනයි ❤❤❤ඔය කාට හඩට ගහන්ඩ කවුරැවත් නෑ...❤😍

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 ปีที่แล้ว +1

    මෙහෙම ගීත ගායන කරන්න එපා අපිට පිස්සු හැදෙයි ආදරෙයි වාදනයටත් ජයවේවා

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 3 ปีที่แล้ว +8

    ඒ ලස්සන හඩට ඇස් වහක් නම් වදින්න එපා... බුදුසරණයි ඔයාට... 🥰😘

  • @thushaniillawathuwa515
    @thushaniillawathuwa515 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 💖💖💖💖

  • @priyanifernando-f3n
    @priyanifernando-f3n 7 หลายเดือนก่อน +1

    Supirior Shashika...🌷💐🌷💐
    A Very lucky chapter ..❤❤❤❤

  • @dileemagamage8347
    @dileemagamage8347 3 ปีที่แล้ว +20

    භාවනාවක් ....හිත නිවනවා.නිහතමානී හදවතේ ගායිකාවක්

    • @rumeshmadusankaperera3386
      @rumeshmadusankaperera3386 2 ปีที่แล้ว

      එක ඇත්ත, නිහතමානී ගායිකාවනක්

  • @artof2891
    @artof2891 2 หลายเดือนก่อน +1

    ආසම යුග දෙකක මනස පිස්සු වටිටන 🖤🖤 හඩවල් අප්ප මෙිව

  • @Anonymous-ei8cl
    @Anonymous-ei8cl 4 ปีที่แล้ว +37

    ඒ කටහඩ භාවනාවක් ! අපී භාවනාව අදහන බැතිමතුන් ! ජය වේවා අක්කා! 🥺💕🙏✨

  • @InokaDharshani
    @InokaDharshani 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි භවනාවක් වගේ ❤❤❤

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura6495 4 ปีที่แล้ว +69

    මෙම ගිය මට කවදාවත් අමතක වෙන්නෙ නැ මගේ සමකාලින සංගිත සිල්පිනිය මට... මොකද මම මෙම ගිතය සිතින් මුමුණමින් සිටින විටයි මට අංශභාග රොගය වැලදුනේ...මම මැනේන ගියත් මෙම ගිය හිත ඇතුලෙන් ඇසුනා. මාව මිය ගියෙ නැ... දැන් මා සුව වෙනවා... තවමත් මෙම ගියට මම ආදරෙයි.. විශේෂයෙන් මෙකේ එකතැනක ලස්සනට ඩබල් පුට් එකක් වදිනවා... එක සහ එයාගේ ඉතාම මධර ගායනය සහ මිහිරිතනුවයි...

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 ปีที่แล้ว +2

    නිහතමානී කලා තරුවක්

  • @shan5993
    @shan5993 ปีที่แล้ว +5

    ලස්සන හුස්මක් ❤️❤️❤️❤️❤️

  • @shanikamaduwanthi3301
    @shanikamaduwanthi3301 9 หลายเดือนก่อน +2

    Jesu pihitai oba thumiyata

  • @sanukasampath116
    @sanukasampath116 3 ปีที่แล้ว +3

    නියමයි.මම ආසම තරැවක්.🙏🙏🙏🙏👍👍👍

  • @hansipathmini4002
    @hansipathmini4002 ปีที่แล้ว +2

    ඉතාම මිහිරි යි..................!

  • @තනුකිකල්දේරා
    @තනුකිකල්දේරා 2 ปีที่แล้ว +4

    ඔබ මා හමු උනු දා කොහොම ඇහුවත් ලස්සනයි. ආසම ගායිකාවක්. ලොකු ලොකු තරු නැතත් ඇත්තටම තරුවක් ශශිකා

  • @nadinsithruwan5997
    @nadinsithruwan5997 2 ปีที่แล้ว +1

    Sawanata rahasin kiwa mata adarei kiya ❤️❤

  • @iwanadikari764
    @iwanadikari764 2 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කා ,මාගේ හදවතේ ගායිකාව

  • @nilushilokuhettige3369
    @nilushilokuhettige3369 3 ปีที่แล้ว +2

    Oba tumiyayage sama gayanayakma hethata sanaseemak labena asawen ahana gayana.oba tumiyatath Paulae samatath teruwan saranai! . Devi rakawaranai!

  • @deshanthichamika9566
    @deshanthichamika9566 6 หลายเดือนก่อน +4

    ප්‍රේමයට ගෞරවයක් ගෙනදුන් ගෞරවනීය ලෙස ගයනා කරන ආදරණිය ගීතයක්.හදවතට දැනෙන භාවනාවක්.අහබු ලෙස මට ඇසුන.....💙💙

  • @DS-ef4mg
    @DS-ef4mg 2 ปีที่แล้ว +34

    වර්ථමාන අපේ පරපුරේ සිටින මගේ ආසම අවංක,නිහතමානී,චාම් ම ගායිකාව ශෂිකා.ආදරෙයි හැමදාමත්💓💓💓...keep it up,wish your all the best and success your everything,,,💓💓💓

  • @hasangiperera1914
    @hasangiperera1914 3 ปีที่แล้ว +15

    අතිසුන්දරයි ඔබේ ගායනය..
    දිව්‍යමය සංගීතයට මුසු වුණ ඔබේ හඬ හරිම අපූරුයි ...
    ගීතයේ අරුත මගේ ජීවිත අත්දැකීමක් ...ඒ නිසා හදවතටම දැනෙනවා..
    කෙතරම් ඇහුවත් එපාවෙන්න නැති.
    සුභ පැතුම් ඔබ තුමියට !!

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +4

    Superb.. ලංකාවේ ඔබ ආඩම්බරයක්.. ජයවේවා.. ඉදිරි කටයුතු සාර්ථක වේවා 🙏

  • @buddikasampath3032
    @buddikasampath3032 3 ปีที่แล้ว +3

    Apa hadawata shasika ..nisansala aka..

  • @anuraperera8479
    @anuraperera8479 ปีที่แล้ว +2

    කට හඩයි .. ඇස් දෙකයි . හිනාවයි .භාවනාවක්

  • @nextsrilanka4789
    @nextsrilanka4789 ปีที่แล้ว +4

    ආත්මය ස්පර්ශ කරන ස්වරයක්. ඇස් පියාගෙන ආදරේ ගැඹුරුට කිමෙදෙන්න පුළුවන් ගීතයක්.. ඔබේ හඩ සද අමරණිය වේවා

  • @Sisira_jayainghe
    @Sisira_jayainghe 10 หลายเดือนก่อน +1

    Excellent Sashika excellent .i love you

  • @ranganalakmal3714
    @ranganalakmal3714 2 ปีที่แล้ว +4

    හඩයි.හැඩයි.වැඩයි.හැම අතින්ම කලාවෙ උඩින්ම ඉන්න.අපි වැඩියෙන්ම ආදරේ කරන කට හඩේ අයිතිකාරිය..ආදරෙයි..

  • @hasangaprabash4996
    @hasangaprabash4996 2 ปีที่แล้ว +1

    Maxxxaaaaaa.....🥰

  • @JanithRupasingha-uq1yb
    @JanithRupasingha-uq1yb 9 หลายเดือนก่อน +6

    මම හිතන්නැ මෙයාට සම කරන්න කෙනෙක් ඉන්නවා කියලා.....හැමදාම වැජබෙන්න ඔනි ලොකෙ ඉහලම තැන අක්කි....ආසම එකම ගායිකාව ♥️🥺😍

  • @sumithasanka1638
    @sumithasanka1638 ปีที่แล้ว +1

    Mara lassanai voice eka nbhawanawak wage

  • @suran-gaya
    @suran-gaya 4 ปีที่แล้ว +25

    ශ්‍රී ලාංකීය කලා කෙත ඒකාලෝක කල "නිසංසල සඳ"වතිය...
    ලෝකයම ආදරෙයි ඔබ තුමියට....

    • @SashikaNisansala
      @SashikaNisansala  4 ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි 🙏❤️

    • @nisansalaMaduwanthi-h6t
      @nisansalaMaduwanthi-h6t 9 หลายเดือนก่อน

      අනේ ශශිකා මිස් 2024 2025 මේ හැම අවුරුද්දකම voice sri lanka coach කෙනෙක් විදියට එන්නකෝ ..අපිත් ආසයි මිස් එක්ක සිංදු කියන්න..ආදරෙයි ❤❤​@@SashikaNisansala

  • @dayani4579
    @dayani4579 2 ปีที่แล้ว +1

    Lassanai.❤❤❤❤❤

  • @surangadesilva9518
    @surangadesilva9518 3 ปีที่แล้ว +5

    ගායනය, නාද කණ්ඩායමේ සංගීත වින්‍යාස සහ වාදනය යන සියල්ල ඉතාම ඉහලයි... හෙමින්, නිහතමානීව යන ඔය ගමන එහෙමම යන්න. සිංහල ගීතයේ වර්තමානය එකළු කරන ඔබ සියලු දෙනාටම ජය !

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 9 หลายเดือนก่อน +1

    Paatama laasanay mee sinduwa ahankota wenama lookekata yanawaa ❤❤❤

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +7

    අනේ මිස් මැරෙන්න වුණත් පුළුවන් සැනසීමෙන් ඔය හඬ අහගෙන.....ආදරෙයි ගොඩක් ඔබ තුමියටත් ඔය හඬින් ගයන ගීත වලටත්..🙏🙏❤️❤️

  • @mudithadilrukshi708
    @mudithadilrukshi708 6 หลายเดือนก่อน +2

    ශෂිකා මිස් සිංදුව ගොඩක් ලස්සනයි❤❤❤❤

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 3 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @ranudisathsara4933
    @ranudisathsara4933 2 ปีที่แล้ว +1

    lassana ruupayak lassna katahanak😍🥰

  • @nisansalasandarenu9094
    @nisansalasandarenu9094 2 ปีที่แล้ว +10

    ඇත්තටම ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුළුවන් මිස් . ආදරෙයි ගොඩක් ඔයාට .💕💕💕💕💕

  • @akilashavinda1480
    @akilashavinda1480 2 ปีที่แล้ว +1

    Ammo🥺❤️

  • @cnpdroid4078
    @cnpdroid4078 ปีที่แล้ว +11

    පලවෙනි පාරට ලයිව් අහන්න ගියා ... වීඩියෝ කරන්නත් අමතක උනා ❤❤❤ ඒකනම් භාවනාවක් අක්කෙ ✨✨ ආදරෙයි අක්කෙ 💖💖

  • @-yatharthatv8457
    @-yatharthatv8457 3 ปีที่แล้ว +2

    සංගීතය වනාහී එක පැත්තකින් කිව්වොත් එය භාවනාවකි. ගීයක් අහනකොට එය හදවතටම කිඳා බසී. ශ්‍රී ලාංකීය සංගීතයේ ගායික ගායිකාවන් අතරින් ඔබ විශිෂ්ට ගායිකාවකි. ඔබගේ නිහතමානිත්වය, සරල බව,අව්‍යාජත්වය, අවංකකම යන ගුණාංගයන්ට අපි කැමතියි. ඔබට තව තවත් විශිෂ්ට ගී ගායනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි

  • @slrasidu8826
    @slrasidu8826 3 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කියෝ අදරෙයි ගොඩක්