ඒ ආදරයට ඔබට ස්තූතියි... ඉක්මනින් නැවත හමුවෙමු | Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2024
  • ශෂිකා සඳුන් දිමංක චාමරට දුන් අමතක නොවන ස්ප්‍රයිස් එක
    Chamara Weerasinghe tribute medley performed by Sashika Nisansala, Dimanka Wellalage, Sandun Perera & Produce by Umara Music Studio at SLIM Peoples Awards 2024.
    New music arrangement by Kisura Maneth Kumarasinghe, Guitars by Samudhra Dewanarayana Flute by Malith Nadunika New choral arrangement and choreography by Umara Music
    ----------------------------------------------------------
    Don't forget to subscribe to my channel to get more videos and updates.
    / chamaraweerasinghe_off...
    Follow me on Social media
    Facebook - bit.ly/chamaraweerasinghe_fac...
    Tik Tok - bit.ly/chamaraweerasinghe_tiktok
    Instagram - bit.ly/chamaraweerasinghe_ins...
    ------------------------------------------------------
    Official Streaming profiles
    Spotify - bit.ly/chamaraweerasinghe_spo...
    iTunes - apple.co/3uqM7Qj
    TH-cam - / chamaraweerasinghe_off...
    #chamaraweerasinghe #srilanka #songs
    www.chamaraweerasinghe.com
    © Chamara Weerasinghe. All Rights Reserved
    Unauthorized Copying, Downloading, Public Performances, and Telecasting is Prohibited.
  • เพลง

ความคิดเห็น • 2K

  • @ramindi1994
    @ramindi1994 4 หลายเดือนก่อน +2118

    චාමර අයියා අයෙත් Stage එකක දැකගන්න බලන් හිටපු අය කෝ. මේක 1 Millon බලනවා කියන අය කෝ

    • @nipulikasewwandi2508
      @nipulikasewwandi2508 4 หลายเดือนก่อน +22

      ඊට වඩා බලයි මගේ මතය

    • @anushadisanayaka8980
      @anushadisanayaka8980 4 หลายเดือนก่อน +12

      ආදරෙයි චාමර අයියා .. ❤❤❤❤❤❤

    • @ThilakshanaDissanayake2887
      @ThilakshanaDissanayake2887 4 หลายเดือนก่อน +6

      Aniwa...💙🦁🙏

    • @Nature60810
      @Nature60810 4 หลายเดือนก่อน +6

      මේක වන් මිලියන් බැලුවා කියලා චාමරට තියන වාසිය මොකක්ද,,,මේ චැන්ල්1 චාමරගෙද? එයාගෙනම් අවුල්ක් නැ...

    • @janankafernando
      @janankafernando 4 หลายเดือนก่อน +4

      ❤❤

  • @wasanakumari8008
    @wasanakumari8008 4 หลายเดือนก่อน +652

    සශිකා නිසන්සලා + චාමර වීරසිංහ කියන්නේම යුගයක් ❤

    • @ShashiniKoshila-hm4zk
      @ShashiniKoshila-hm4zk 4 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම❤ ඇත්තක් 💯

    • @nilakshakavinda334
      @nilakshakavinda334 4 หลายเดือนก่อน +8

      දමිත් අසන්ක එකට ස්කෝලේ ගිහින් තුයෙන්නෙ

    • @virajsrimal7937
      @virajsrimal7937 4 หลายเดือนก่อน

      ​@@nilakshakavinda334අපෙ scl ඇරුනෙ 2ට😂

    • @user-ft9fj2wt6t
      @user-ft9fj2wt6t 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @user-fs4lr9bj3h
      @user-fs4lr9bj3h 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඇත්ත ❤❤❤

  • @sandunkanishka7517
    @sandunkanishka7517 3 หลายเดือนก่อน +86

    දිමංක වෙල්ලාලගේ චාමර අයියාගේ සිංදු කියද්දි පට්ටම ලස්සනයි. 🤎

  • @SurprisedAlbatross-dn6vs
    @SurprisedAlbatross-dn6vs 4 หลายเดือนก่อน +159

    සශිකාගේ වොයිස් එකෙන් චාමරගේ සින්දු ඇහෙද්දී තියෙන ෆීල් එක ❤

  • @stillaliveinsomewhere_69
    @stillaliveinsomewhere_69 4 หลายเดือนก่อน +454

    ශෂිකා නිසංසලා ඉතාමත්ම ගෞරවනීය උතුම්ම ගායිකාවක් ඇය සැමදාම චාමර වෙනුවෙන්ම ආදරණීය ලෙස සිටියා සැමට දීර්ඝායුෂ දළදා සමිඳු පිහිට ලැබේවා ❤❤🎉🎉🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @thusitharuwan8156
    @thusitharuwan8156 4 หลายเดือนก่อน +455

    ඒකනම් සුපිරිම සප්‍රයිස් එකක් කියන කට්ටිය ලයික් එකක් දාගෙන යමුද❓ ඉක්මනින් සනීපවෙන්න චාමර අයියේ 🙏❤️🙏

    • @HansaDakshina
      @HansaDakshina 3 หลายเดือนก่อน

      ඇයි ලයික් දැම්මම පයර් වෙනවද 😂

    • @nalinkannangoda
      @nalinkannangoda หลายเดือนก่อน

  • @kavionline2004
    @kavionline2004 4 หลายเดือนก่อน +407

    ඇත්තටම සශිකා නිසංසලා මහත්මිය වෙනුවෙනුත් මෙවැනි උපහාරයක් දකින්නට ගොඩක් ආසයි...ඇත්තටම ඇය තමන්ගේ ක්ෂේත්‍රයේ ඕනෑම අයෙක් සමග ඉතා සමගියෙන් සුහදත්වයෙන් යුතුව කටයුතු කරන ආදරණීය නිහතමානී චරිතයක්...ඒකයි චාමර වීරසිංහ මහතා හදවතේ ගායකයා වෙද්දී ඇය හදවතේ ගායිකාව වුනේ...ඒ වගේම ඕනෑම ගායක ගායිකාවකගේ ගීතයකට උපරිමයෙන් සාදාරණයක් ඉටු කරන අති දක්ෂ ගායිකාවක් තමයි සශිකා නිසංසලා මහත්මිය...මේ අයුරින් චාමර වීරසිංහ මහතා වෙනුවෙන් උපහාරය දැක්වූ ඇයට මාගේ හද පිරි ආචාරය...💛💐✨️💗

    • @prageethdilshan9972
      @prageethdilshan9972 2 หลายเดือนก่อน

      D#

    • @udeshshamal36
      @udeshshamal36 2 หลายเดือนก่อน

      ශශිකා නිසන්සලා යනු ගී ලොව කිරුලුදැරූ ගීත රාජිනිය බදු උදාරතර ගායන ශිල්පිණියකි . ඇයගේ නිහතමානී බවට සම කල හැක්කක් නැත. ශශිකා නිසන්සලා මහත්මිය යනු මහා යුග යකි. එතුමියට මා අතිශය ගරු කරනවා.

    • @ravishkanayanapriya8748
      @ravishkanayanapriya8748 19 วันที่ผ่านมา

      Anivarenma ❤

  • @randayaudesh
    @randayaudesh 4 หลายเดือนก่อน +236

    කලාකරුවන් ජීවමාන ව සිටියදීම මෙහෙම උපහාර දැක්වීම අතිශයෙන්ම වටිනා දෙයක්
    ❤‍🩹✨🎤🎼

    • @user-xx3dq2cq8n
      @user-xx3dq2cq8n 3 หลายเดือนก่อน +1

      Ow ඇත්තෙන්ම

    • @randayaudesh
      @randayaudesh 3 หลายเดือนก่อน

      😍​@@user-xx3dq2cq8n

  • @sureshsadaruwan2952
    @sureshsadaruwan2952 4 หลายเดือนก่อน +369

    අයියට ජනතාව ඔන්න හොද සම්මාන දෙකක් දිලා තියනව දැන් අයියා ගැනත් හිතන්න ඔනී හරිද අපිට ඔයා ඔයාගේ හඩ ගොඩක් වටිනවා අයියාට නිරොගිමත් දිවියක් ආදරෙයි ❤

    • @honorhuawei3574
      @honorhuawei3574 4 หลายเดือนก่อน +3

      ඔව් බුදු සරණයි මල්ලි❤❤

  • @malithirugalbandara805
    @malithirugalbandara805 4 หลายเดือนก่อน +104

    ශශිකා හැමදාම චාලි වෙනුවෙන් හිටියා ඒක මාර බොන්ඩ් එකක්❤

  • @user-vv3pm7ln8z
    @user-vv3pm7ln8z 4 หลายเดือนก่อน +319

    ඔනෑම ගායක ගායිකාවගේ ගීත වලට සාදාරනයක් කරන්න පුලුවන් ගායිකාව -සශිකා නිසංසලා... ❤

    • @pooj4034
      @pooj4034 4 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ❤

    • @user-sd4vj9iv7r
      @user-sd4vj9iv7r 3 หลายเดือนก่อน

      😂

    • @raveeshanuwangi7768
      @raveeshanuwangi7768 หลายเดือนก่อน

      Ahawal dekatada hinawenne... rasawindanayak dannema nathnm athai katai asdekai wahagena paduwe hitapan.​@@user-sd4vj9iv7r

  • @dayanjaniperera3141
    @dayanjaniperera3141 4 หลายเดือนก่อน +74

    මේ අදහස දීපූ කෙනා වගේම මෙයට ශෂිකා නිසංසලා සම්බන්ධ කරගත් එකට මගෙන් Double Salute සූපර් Surprize ❤

  • @NPpSrilanka1
    @NPpSrilanka1 4 หลายเดือนก่อน +126

    මේ රත්තරන් මනුස්සයා කරලා තියන පින වචන වලට පේරලන්න බැහැ
    දෙයියොත් කොරයි බොල ❤

    • @chathurasudesh6264
      @chathurasudesh6264 4 หลายเดือนก่อน +2

      දෙයියො තමයි මේ ඉන්නෙ මචන්

  • @manjulapushpakumara2285
    @manjulapushpakumara2285 4 หลายเดือนก่อน +446

    රන්තාලිය වැව ලඟනම් නෙමෙ.... මේ වැඩසටහන දැක්ක ගමන් උන් හිටි තැන අමතක වෙලා...
    ." හැඩුවෙමි දුකට රත්තරන්"
    චාමර අයියේ ඔයා වෙනුවෙන් මුලු රටක් හැඩුවා.... ඔයා වෙනුවෙන් මුලු රටක් බලන් ඉන්නවා...
    ඔයාට වඩ වඩාත් පැහැදිලිව පේන්න ඇති ඔයාගෙ හඩ , ඔයාව කොච්චර අපිට වටිනවද කියලා......
    ඔයාටත්, පුංචි පැටියා ඇතුලු අක්කිටත් තෙරුවන් සරණයි.... ඉක්මනට අපේ හදවතට ගයන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....!!!

    • @chathurangahmr1297
      @chathurangahmr1297 4 หลายเดือนก่อน +2

      මංජුල අයියා ❤❤

    • @Ruwan-6555
      @Ruwan-6555 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @sobasiri07
      @sobasiri07 4 หลายเดือนก่อน +3

      ඇත්තමයි එක දැකලා ඇඩුනා

    • @erandhikanadeeshani1063
      @erandhikanadeeshani1063 4 หลายเดือนก่อน +4

      Oyath supiri charithayak thamai manjula..

    • @surashasanka3471
      @surashasanka3471 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 4 หลายเดือนก่อน +73

    ශෂිකා අක්කා ,හොදම තෝරාගැනීම,ඒ තැන වෙනකාටවත් ගන්න බෑ
    තුන්දෙනාම සාර්ථකයි
    හොද වැඩක් කලා❤❤❤

  • @manojmano9804
    @manojmano9804 4 หลายเดือนก่อน +302

    මේ වීඩියෝ බලද්දි ඇස් වලින් කඳුළු ආපු කට්ටිය අත උස්සන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-xr3dv8we5s
      @user-xr3dv8we5s 4 หลายเดือนก่อน +4

      දැන් අත පහල දාන්නද 🫢

    • @manujawijesekara5535
      @manujawijesekara5535 4 หลายเดือนก่อน +2

      Aniwaren machn.❤

    • @GayaniPrashalika
      @GayaniPrashalika 4 หลายเดือนก่อน +1

      ඇත්තමයි මගෙ ඇස් වලටත් කදුලු ආවා....

    • @sadunlakshan5016
      @sadunlakshan5016 4 หลายเดือนก่อน +1

      ✌️✌️✌️❤

    • @buddhikanchana9341
      @buddhikanchana9341 4 หลายเดือนก่อน +3

      Coment kiywaddi terenwa wachanekn hri manussakm thmth tynwa me rate

  • @GayanAluthwaththe
    @GayanAluthwaththe 4 หลายเดือนก่อน +597

    ඇඟ හිරි වැටිල යන්නෙ මගෙ විතරද බන් බලපන්කො ඒ මනුස්සයගෙ නිහතමානී කම ❤❤❤❤

    • @chathurasudesh6264
      @chathurasudesh6264 4 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම මචන්

    • @samanmaleewanigasundara7318
      @samanmaleewanigasundara7318 4 หลายเดือนก่อน +3

      දෙතුන් පාරක් බැලුව මල්ලි හරිම ලස්සනයි. ඔය නිහතමානී කම. නිරෝගී කම තියාගන්න. හැමදාටම අපි බලන් ඉන්නවා ජයවේවා 🌹🥰🥰🥰🌹❤❤❤

    • @yashikahansinee7841
      @yashikahansinee7841 4 หลายเดือนก่อน

      ❤❤❤❤​@@samanmaleewanigasundara7318

    • @sugaeranga8663
      @sugaeranga8663 4 หลายเดือนก่อน +1

      වැඩක් නැහැ බන් ඒක කියල..ඇඟ හිරිගඩු පිපෙනව...❤❤❤❤

    • @user-ot6jz6uy8e
      @user-ot6jz6uy8e 4 หลายเดือนก่อน +2

      Ammo patangaddima aga hiri watila giyaa 🫢

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl 4 หลายเดือนก่อน +631

    ඇස් වලින් කදුලු එනව මෙ පින් කද දකිද්දි මගෙ ආයුශත් අරන් ජිවත් වෙන්න ඔන දන ගහල.මගෙ ආචාරය උබට රත්තරං චාමර ❤❤

    • @isurusrinath5829
      @isurusrinath5829 4 หลายเดือนก่อน +4

      ❤❤ අනිවාරෙන් 😍😍😍😍

    • @Ruwan-6555
      @Ruwan-6555 4 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @renukaramanayaka7692
      @renukaramanayaka7692 4 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් හදවතේ gayakya budusarani jesus පිහිටයි ❤❤❤❤❤❤❤❤

    • @ranranshanta1594
      @ranranshanta1594 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @ranranshanta1594
      @ranranshanta1594 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @anomaswarnamali7927
    @anomaswarnamali7927 4 หลายเดือนก่อน +51

    ශෂිකා මිස් හැම අලුත් ගායිකාවකටම ආදර්ශයක්......

  • @iyanthiperera
    @iyanthiperera 4 หลายเดือนก่อน +65

    ශෂීකා කියන්නේ මිහිපිට දේවතාවියක්. ශෂිකාටත් සියඵ ගායක ගායිකාවන් එක්ව මෙවන් කෘතගුණ උපහාරයක් කරන්නකෝ. පිදුම් ලැබිය යුතු උතුම් ගායිකාවක්නේ.

  • @samidumaduhansa4072
    @samidumaduhansa4072 4 หลายเดือนก่อน +218

    හදවතේ ගායකයා ❤ චාමර වීරසිංහ බුදු සරණයි

  • @mindfuljournei
    @mindfuljournei 4 หลายเดือนก่อน +209

    මොකක්ද ටයිප් කරන්නේ කියලා හිතාගන්න බෑ. ශශිකා මිස් සිංදුව කියන්න ගත්තම ඇස් වලට කදුලු ආවා
    චාමර අයියේ ඔයා අපි හැමෝගේම හදවතේ ගායකයා. ඒ තැන වෙන කාටවත් ගන්න බෑ ❤❤❤❤❤

    • @DD-nl7rv
      @DD-nl7rv 4 หลายเดือนก่อน +10

      සශිකාව විතරක් ගෙන්නපු එක වටිනවා ඇග එළියේ දාගෙන අසංවර විදිහට දගලන අය ගෙනල්ලා මේ tribute එක විනාශ නොකර . Decent artists, decent taste!

    • @mindfuljournei
      @mindfuljournei 4 หลายเดือนก่อน +14

      @@DD-nl7rvඅනිවාරයෙන්ම. තව දේයක් මට අනුව නම් ශහිකා මිස් තමා හදවතේ ගායිකාව ❤

    • @thisarikalpana
      @thisarikalpana 4 หลายเดือนก่อน +2

      Aniwaryenma ❤❤❤❤❤

    • @thisarikalpana
      @thisarikalpana 4 หลายเดือนก่อน +3

      Ape jordan hostal eka purama camara aiyage sindu ahenne....
      Api oyata godak adarei camara aiya ....
      Ekmaninma sanipa wenna ....
      Budusaranai
      Devipihitai camara aiya ❤❤❤❤

    • @podichef..3292
      @podichef..3292 2 หลายเดือนก่อน

  • @SurprisedAlbatross-dn6vs
    @SurprisedAlbatross-dn6vs 4 หลายเดือนก่อน +80

    සශිකා නිසන්සලා + චාමර වීරසිංහ දශක තුනක් ඔවුන්ගේ නමට ලියා අවසන්‍ය ❤

    • @Redhat989
      @Redhat989 24 วันที่ผ่านมา

      ඇත්ත💖

  • @thanujasamanthi367
    @thanujasamanthi367 4 หลายเดือนก่อน +56

    ශශිකා අක්කි දේවතාවියක් .....

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 4 หลายเดือนก่อน +109

    කියන්න තියෙන්නෙ මේච්චරයි ..මේ තරම් වාසනාවන්ත ගායන ශිල්පීයෙක් තවත් නැති තරම් 👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹😘

  • @MayumiDesilva-lo6vf
    @MayumiDesilva-lo6vf 4 หลายเดือนก่อน +76

    චාමර, ශෂිකා කියන්නේ වෙනම brand එකක්..සුබ පැතුම්

  • @shashinipu
    @shashinipu 2 หลายเดือนก่อน +16

    ශශිකා කියන්නෙ චාමර වගේම විශිෂ්ටතම ජේෂ්ඨ ගායිවක්.. ඇය හරි ආසාවෙන් චාමරගෙ ගීත රස විදිනවා අපි දැකල තියෙනවා. ඇය වගේ කෙනෙක් මෙලෙස් පෙනී සිටීම හරිම ආදරණීයයි...
    මගේ හොදම ගායක යුගලය
    ශශිකා චාමර.. ❤

  • @pubuduwickramasinghe
    @pubuduwickramasinghe 4 หลายเดือนก่อน +465

    සදුන් පෙරේරා මෙච්චර ලස්සන කටහඩක් තියාගෙනනෙ අර වගේ මෙලෝරහක් නැති සිංදු කියන්නෙ.. 😅

    • @harshanakpathirathna6232
      @harshanakpathirathna6232 3 หลายเดือนก่อน +10

      Sunamiyen passe unta kiyane bn

    • @TharinduNanayakkara
      @TharinduNanayakkara 3 หลายเดือนก่อน +13

      අම්මප ඈ

    • @sib1212
      @sib1212 3 หลายเดือนก่อน

      Ehema labbak nemei😂😂aran manike mage hithe eken apu beat rallata hamoma sindu jadanne dan😂😂​@@harshanakpathirathna6232

    • @raveenaravihari2947
      @raveenaravihari2947 3 หลายเดือนก่อน +10

      Aththa

    • @nalakanalaka20
      @nalakanalaka20 3 หลายเดือนก่อน +9

      Sira bn

  • @pethummexmex1908
    @pethummexmex1908 4 หลายเดือนก่อน +222

    සදුන් අයියා, දිමන්ක අයියා දෙන්නා වදින එකනම් ගැම්මක්නෙ 👌🤟 චාමර අයියාට කොච්චර සතුටු ඇතිද නෙ එයාගෙ සිංදු වෙන අය කියනකොට එයාව වටකොට

    • @jayanikaherath3811
      @jayanikaherath3811 4 หลายเดือนก่อน +9

      මිහිපිට ලබන ලොකුම සම්මාන දිනපු අපේ චාමර අයියා ❤❤❤❤

    • @user-xx3dq2cq8n
      @user-xx3dq2cq8n 3 หลายเดือนก่อน

    • @malkinimesha-ue9dh
      @malkinimesha-ue9dh 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน +68

    අනේ එයාට මොනවා හිතෙනවා ඇද්ද? මේ වාර්තාගත අනර්ඝ වැඩසටහන සංවිධානය කල උතුමි මිනිසුන්ට අපගේ ගෞරවණීය ප්‍රණාමය! ආචාරය 👍 🙏❤️🤚

  • @silva47637
    @silva47637 4 หลายเดือนก่อน +63

    චාමර අයියගෙ සින්දු අහල නැද්ද HOW SAD.. අහල බලන්න කෝ ආස හිතෙයි❤️💫

  • @gayathrimadhushanka4973
    @gayathrimadhushanka4973 4 หลายเดือนก่อน +33

    ශෂිකා මිස් ගයන පේළියක් පේළියක් ගාණෙම ඇස්වලට කඳුලු ආවෙ ඇයි කියලා මට තාම තේරෙන්නෙ නෑ..ඔවුන්ගෙ බැඳීම හරි අපූරුයි....සිය වතාවක් බැලුවත් එපා වෙන්නෙ නෑ මේක...චාමර අයියා කියන්නෙම කලාවක්...ඒ හඬ ඇස් පියාගෙන අහගෙන ජීවිතේ විඳපු අවස්තා එමටයි...ඉක්මන් සුව....!
    ❤❤❤❤❤❤❤❤❤

  • @SewwandiBandara-lt7pp
    @SewwandiBandara-lt7pp 4 หลายเดือนก่อน +121

    නවක ගායකයෝ මෙ සිංදු කියනකොට වෙනමම ලස්සනක් තියෙනවා ❤ wow

  • @chandimanayana5484
    @chandimanayana5484 4 หลายเดือนก่อน +38

    ඒ වොයිස් එකට නම් ඇස්වහක් වදින්න එපා සශිකා නිසංසලා මොන සිංදුවක් කිව්වත් මාරම ලස්සනයි...❤❤❤❤❤❤❤හදවතේ ගායිකාව...බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @ChandanaMillawana
    @ChandanaMillawana 3 หลายเดือนก่อน +13

    ඇඟ හිරි වැටෙනව .. සශිකගෙ voice එකට නං .. ❤❤❤❤

  • @thilinadhananjana5690
    @thilinadhananjana5690 4 หลายเดือนก่อน +14

    "මතකයන් ඔබේ
    සිතින් විතරක්
    ඇතුගල වෙහෙර වඳින
    බැද්දට හඳ වගේ
    රෝස පෙති අතුරාලා
    ඔය සුසුම් පවන් වැදී
    උස්සන්ගොඩ කඳු මුදුනට
    මදුනාගල අහසේ
    ඈතින් ඈතට
    උඩවැඩියා මලක් වෙලා
    කුමුදු ලියේ
    දකුණේ පින් ඇති පින්බිම"
    හදවතේ ගායකයා චාමර වීරසිංහ හදවතින්ම ආදරෙයි

  • @S_han1210
    @S_han1210 4 หลายเดือนก่อน +271

    සිරාවට ශෂිකා ඇතුළු සෙට් එකට පිං චාමරට මේම ගරුත්වයක් දුන්නට… චාමර කියන්නේ අතිශයින්ම ගරුත්වයට භාජනය වියයුතු අහිංසක ගායකයෙක්…

    • @madumadu9760
      @madumadu9760 4 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 4 หลายเดือนก่อน +8

      ඇත්තටම සශිකා දිමන්ක සඳුන් චාමර වෙනුවෙන් ඔහුගෙ හිත සුවපත් කරපු .මේ අවස්ථාව හරිම අපූරුයි නේද.. චාමරට දීපු ගෞරවයට පෙරලා සශිකා ඇතුලු සැමදෙනාටම ගෞරවාදරය පුදකරනවා... චාමර සහෝදරයාට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා... චාමර සශිකා දිමන්ක සඳුන් ඇතුළු සැමදෙනාටමත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා... තෙරුවන් සරණයි !!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sugaeranga8663
      @sugaeranga8663 4 หลายเดือนก่อน

      ​@@nissankajayanthi3692එකෙන්ම
      ..❤❤❤

    • @isuruanoj6454
      @isuruanoj6454 4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Achintha-io3bm3ex9j
    @Achintha-io3bm3ex9j 4 หลายเดือนก่อน +278

    ඔබ ඔබේ ජීවිතයට ආදරේ නැති උනත්. මේ අහිංසක, ඔයා වෙනුවෙන් පන දෙන මේ මිනිසුන්ට ආදරේ කරන්න ඒ වෙනුවෙන් ඔබ‍ට කල හැක්කේ ඔබ නිරෝගීව සිටීමයි. ඔබ අසනීප උනාට පස්සේ දැනෙන්න ඇති මේ රටේ වයස් බේදයක්, තරාතිරමක්, ජාති හෝ ආගම්, බේදයකින් තොරව ඔබ‍ට මොන තරම් ආදරය කරනවද කියලා. මගේ පුතාලා දෙන්නා.අවරුදු 4,5 ඉදලා ඔබේ සින්දු කියනවා දැන් එයාලට අවරුදු 24 තාමත් පිස්සුවෙන් වගේ ඔබේ සින්දු අහනවා. මන් ඒ දෙන්නට බනිනවා මොන පිස්සුවක්ද කියලා එත් ඔබ අසනීප වුවාට පසුව තමයි මට තේරුනේ මගේ දරුවෝ පිස්සුවෙන් වගේ චාමර වීරසිංහ වැලද ගැන ඉන්නේ ඇයි කියලා මමත් දැන් ඔබේ රසිකයෙක් වී හමාරයි ඉක්මන් සුවය මෙන්ම දිර්ගයුෂ පතන ගමන් මේ රටේ සුවහසක් දනන්ගේ සිත් සතුටු කරන්නට ඔබ‍ට තව බොහෝ කාලයක් හැකිවේවායි පතනවා.

    • @janankafernando
      @janankafernando 4 หลายเดือนก่อน +2

    • @VishakaSudarshani-th9kw
      @VishakaSudarshani-th9kw 4 หลายเดือนก่อน +5

      බුදුසරනයි නිරෝගී වේවා දිර්ගයුෂා ලැබෙවා

    • @askg90
      @askg90 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @nethmajayasingha224
      @nethmajayasingha224 4 หลายเดือนก่อน +1

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน +6

      ඔහුට දුන් ඒ වටිනා අවවාදයට ගොඩක් ස්තූතියි!

  • @hdnadeera
    @hdnadeera 3 หลายเดือนก่อน +9

    සශිකා කියන්නෙ හදවත ලස්සන ගායිකාවක්

  • @tthushara7032
    @tthushara7032 4 หลายเดือนก่อน +9

    ඇත්තටම ඇස් වලට කදුලුත් ආවා ඒ තරම් ලස්සනයි ❤ශශිකා අක්කට,දිමන්ක අයියට,සඳුන් අයියට ගොඩක් පින් මේ වැඩේට 🥰

  • @warunichampika8485
    @warunichampika8485 4 หลายเดือนก่อน +83

    බුදු සරණයි චාමර අයියා .දැකිමත් සතුටක්

  • @ashenimalsha5669
    @ashenimalsha5669 4 หลายเดือนก่อน +181

    ජෝති මාමගෙන් පස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ රැදුන එකම ගායකයා චාමර අයියෙ ඔයා තමයි ❤❤❤

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l 4 หลายเดือนก่อน +5

      නැහැ.හදවතේ රැඳුන තව ගායක ගායිකාවන් ගොඩක් ඉන්නවා.ඒගොල්ලන් මෙච්චර ෆෝම් කරන්නේ නැහැ.ඔවුන්ට තැනක් දෙන්නේ නැහැ.ඒකයි වෙලා තියෙන්නේ.චාමර ජෝතිපාල මහත්මාට සම කරන්න නම් බැහැ.

    • @nishkorale9510
      @nishkorale9510 4 หลายเดือนก่อน +2

      ​@@user-it4hm9gp6loyata mokadda tiyena awula ?😂😂😂 kawuda den sama kale.

    • @nishkorale9510
      @nishkorale9510 4 หลายเดือนก่อน +9

      ​@@user-it4hm9gp6l ෆෝම් කරන්න දෙයක් නෑ මනුස්සයෝ . ඒක මිනිස්සුන්ගෙන් පෙර පිනට ලැබෙන ආදරයක් . සල්ලි දීලා ගන්න දේවල් නෙවේ.

    • @user-xx3dq2cq8n
      @user-xx3dq2cq8n 3 หลายเดือนก่อน +1

      💯

    • @user-xx3dq2cq8n
      @user-xx3dq2cq8n 3 หลายเดือนก่อน +1

      ​@@nishkorale9510eka ඇත්ත

  • @anuraupali746
    @anuraupali746 2 หลายเดือนก่อน +5

    සදුන් පෙරෙරා හරිම ලස්සනට සින්දු කියනවා ඇත්තටම ලස්සන කටහඩක් තියාගෙන කියන එවා 😢😊

  • @user-tv5bu8nx1b
    @user-tv5bu8nx1b 4 หลายเดือนก่อน +32

    මන් පොඩි කාලෙ ඉදන්ම නොවෙනස් උන මන් කැමතිම ගායකයා චාමර අයියා.. ඒ වගේම ශශික අක්කා..දෙන්නම එක වගේ.... ඉස්සරහටත් එහෙමමයි.... ආදරෙයි චාමර අයියා ශෂිකා අක්කෙ.. කොච්චර ගායක ගායිකාවො ආවත් ඔය දෙන්නට හිතේ තියන තැන ගන්න බෑ කාටවත්ම..❤❤❤❤❤

  • @himasheranda3842
    @himasheranda3842 4 หลายเดือนก่อน +90

    කියන්න වචන නෑ සඳුන්,දිමංක ඔය දෙන්නත් වැඩි කාලයක් යන්න කලින් හදාවතේ ගායකයො වෙනවාමයි හැමදාමත් ප්‍රවීණයන්ට ඔය වගේ ගරු කරන්න බුදු සරණයි සශිකා මිස් කොහොමත් හරිම හොඳ අහිංසක කෙනෙක් ආදරෙයි ඔක්කොටම get well soon චාමර අයියේ

  • @chathuchathu1043
    @chathuchathu1043 4 หลายเดือนก่อน +52

    චාමර aiya ආසාවෙන් සතුටින් බලන් ඉන්නවා...ඉක්මනට එන්න අය්යේ සනීප වෙලා sing කරන්න....🎉🎉🎉බුදු සරණයි....

  • @SurprisedAlbatross-dn6vs
    @SurprisedAlbatross-dn6vs 4 หลายเดือนก่อน +27

    සශිකා චාමරගේ ඔනේ දෙකට ඉන්නවා 🥺❤

    • @JosephJewa
      @JosephJewa หลายเดือนก่อน

  • @asurashyamal5685
    @asurashyamal5685 4 หลายเดือนก่อน +20

    අයියේ ඔයාව විතරක් බලන්න ආපු..ඔයා සින්දු කියලා ඉවර උනාම ගෙදර ගියපු..මතකයන් ඔබේ කැසට් එකෙන් ගමට ඇහෙන්න දාපු.. අසනීපයි කිව්වාම ඇස් වලට කදුලු ආපු.. ඔයාව...
    ඔයාට අයිති නෑ අයියේ..ඔයාව අයිති අපිට..පරිස්සම් වෙයන් අයියේ..ඔයා අසනීපෙන් ඉන්නකොට අපේ හදවත රිදෙනවා කියන්න්නේම උබ අපේ හදවත වෙලා ඉවරයි..❤❤

  • @thelullesumana8175
    @thelullesumana8175 4 หลายเดือนก่อน +60

    ඔබ ඔබට ඔයිට වඩා ආදරය කල යුතුයි.මොකද රටේ හුගාක් අය ඔබට පනට මෙන් හුගාක් ආදරය කරනවා.නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි 🥰

  • @DulariNawanjana
    @DulariNawanjana 4 หลายเดือนก่อน +126

    උදේම දැක්කෙ මේක...දවසම නියමයි❤

    • @anu23262
      @anu23262 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤මාත් උදේම දැක්කෙ ❤❤🎉🎉🎉🎉🎉🎉ඉකමන් සුවය ලැබේව

  • @BanWajBat
    @BanWajBat 4 หลายเดือนก่อน +13

    මේ සමූහ ගායන කණ්ඩායම දෙන තල්ලුවෙන් තමයි මේ අමුතු රහ එන්නෙ.....❤❤ මෙයාලා කොහෙ අය ද ??

    • @wednesdayaddams728
      @wednesdayaddams728 4 หลายเดือนก่อน +4

      උමාරා සිංහවංශගෙ ඇකඩමි එකේ අය ❤ මාරය් නෙහ් එයාල❤

  • @oshanmanodara6220
    @oshanmanodara6220 3 หลายเดือนก่อน +4

    අලියට උගේ සයිස් එක පේන්නෙ නෑ වගේ මේ මනුස්සයට තියන වටිනාකම තේරෙන්නෙ නෑ ❤❤❤❤

  • @immortal2636
    @immortal2636 4 หลายเดือนก่อน +68

    තෙරුවන් සරණයි ඉක්මනින්ම සුවය ලැබිලා වේදිකාවට ඵන්න ලැබෙවා.

  • @danukasampath1019
    @danukasampath1019 4 หลายเดือนก่อน +65

    අම්මෝ කදුලු පැන්නා... අහිංසක බලාපොරොත්තුවක් තිබුනා මෙහෙම දකින්න.❤❤❤

  • @HarshanaCkuma
    @HarshanaCkuma 4 หลายเดือนก่อน +4

    මේ ට්ක ඇහද්දී සතුටක් දැනේන්නේ නැති උං ඉන්නවා නම් තිරිසනු තමයි ❤❤💕

  • @thalam1703
    @thalam1703 4 หลายเดือนก่อน +9

    ශෂිකාගෙ voice එක ඒ සින්දු ලස්සනට හැඩ කරනවා❤

  • @ruwanthissal6287
    @ruwanthissal6287 4 หลายเดือนก่อน +52

    ආදරෙයි චාලි අයියේ,,,,,, ඔය සිංදු ඇහෙනකොට අතීතයේ මතක පිස්සු හදනවා❤❤❤❤

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 4 หลายเดือนก่อน +49

    ඇඩුණා බොල ඒකට නම් . සින්දු ටික සුපිරියටම කිව්වා . ශශිකා අක්කා ❤❤❤❤❤

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 4 หลายเดือนก่อน +1

      ඇත්තමයි බොල....❤️❤️❤️
      සශිකා කියන්නෙ නිසංසල 🌙 සඳක්....❤️❤️❤️
      චාමරට දක්වපු ගෞරවාදරයට....❤️❤️❤️❤️❤️
      පෙරලා සශිකා ඇතුළු සැමදෙනාටම ගෞරවාදරය පුදකරනවා....❤️❤️❤️❤️❤️
      හරිම ආදරණීයයි නේද ?.... ‍‍❤️❤️❤️❤️❤️❤️
      සැමදෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා....❤️❤️❤️❤️❤️❤️

  • @sanjikabhawantha4933
    @sanjikabhawantha4933 29 วันที่ผ่านมา +2

    ආයෙත් චාමර වීරසිංහ සහ සශිකා නිසංසලා ගේ යුග ගීයක් කරනවා නම් මරු ❤️❤️❤️ කවුරුන්ද කවුළුව වැහුවේ වගේ

  • @akalankaprabath6898
    @akalankaprabath6898 4 หลายเดือนก่อน +9

    සශිකා + චාමර ❤

  • @GayanSamarasinghe-un4ek
    @GayanSamarasinghe-un4ek 4 หลายเดือนก่อน +124

    දළදා සමිදුගෙ පිහිටෙන් ඉක්මණින් සුවපත් වේවා
    බුදු සරණයි චාමර අයියා

  • @manomigamage7448
    @manomigamage7448 4 หลายเดือนก่อน +33

    ඉක්මනින් සනීප වෙන්න චාමර
    සශිකා දිමංක සදුන් විශිෂ්යි
    චාමර ගේ වයිෆ් සශිකා වගේ🎉

  • @chamindabandara3043
    @chamindabandara3043 4 หลายเดือนก่อน +7

    කියන්න වචන අමතක උනා ආදරේයි චාමර අයියේ ශාෂිකා අක්කා දිමක්ක .සදුන් මල්ලිලා ඔයාලාට

  • @ashanivimesha6651
    @ashanivimesha6651 3 หลายเดือนก่อน +9

    1:29 ඒ හඬ 🎶🎵🎶
    සශිකා මිස් ❤️

  • @kavionline2004
    @kavionline2004 4 หลายเดือนก่อน +51

    ඇත්තටම ගොඩ කාලෙක ඉදලා ආසාවෙන් හිටියේ සශිකා නිසංසලා මිස්ගේ හඩින් චාමර සර්ගේ ගීතයක් අහන්න...ඇත්තටම ඇයගේ හඩින් මේ ගීත ටික ඇහුණාම පුදුමාකාර සතුටක් ඇති වුණේ..ආයෙත් ආසයි සශිකා නිසංසලා චාමර වීරසිංහ සුසංයෝගයෙන් හැඩ වෙන ගීතයක් අහන්න...❤️🌸🌹✨️

  • @prarthanahiruni6856
    @prarthanahiruni6856 4 หลายเดือนก่อน +55

    ඇස්වලට කදුළු පිරුණා චාමර සර් දකිද්දි....හරිම සතුටුයි දිර්ඝායුශ ....වේවා

    • @jiwasudangi5286
      @jiwasudangi5286 2 หลายเดือนก่อน

      දැන් තියෙන විකාර වැඩ සටහන් බලන්න බැරි නිසා tv බලන්නෙ නැ..new නොවන නිව්ස් අහන්නෙ නෑ..චාමර වීරසිංහ මහතා සිංදු අහනව. ඒත් එයා අසනි පෙන් බව දන්නෙත් නැ.. නිදුක් නිරෝගී සුවය සම්පත ලැබෙවා.දෙව්යන් රකිවා.. තුනුරුවන් සරණයි

  • @user-jo1uy6lj6e
    @user-jo1uy6lj6e 4 หลายเดือนก่อน +8

    ශශිකා මොකක් කිවාත් පට්ට ❤

  • @udeniravindra9655
    @udeniravindra9655 2 หลายเดือนก่อน +8

    මේකට කමෙන්ට් කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ..❤❤❤❤❤❤

  • @maduh302
    @maduh302 4 หลายเดือนก่อน +34

    එක වචනෙන් චාමර අයියා ගැන කියනවනම් "නිහඩ චරිතයක්" එච්චරයි ❤😊❤❤❤❤

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj 4 หลายเดือนก่อน +60

    නැවත දකින්න ලැබීම ගොඩක් ලොකු සතුටක් චාමර අයියෙ..සංගීත වේදිකාවේ ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා.. ඔය හඩට, හදවතට මිනිස්සු කොච්චර නම් ආදරේ කලාද කියලා ඔයාට දැන් තේරෙනවා නේද ? තව තවත් සුව වෙලා ඉක්මනින් හමුවෙමු..❤❤❤

  • @kavindulakshan7433
    @kavindulakshan7433 4 หลายเดือนก่อน +3

    සදුන්ගෙ වොයිස් එක නම් යකො ජිවිතෙට හිතා ගන්න බැ මෙ සදුන්මද කියා පට්ට ලස්සන වොයිස් එකක් අනික් දෙන්න ගැන කියන්න දෙයක් නැ එ දෙන්නා කොහොමත් එක්ස්පට් ලා ශශිකා මිස් එහෙම අදටත් අසම ගායිකාව💞🤩

  • @rukshanruka8410
    @rukshanruka8410 6 วันที่ผ่านมา +1

    සශිකා නිසංසලා දිමංක වෙල්ලාලගේ සද්‍රන් පෙරේරා
    අපේ රටේ‍ ඉන්න නිහතමානි කලකරැවන් ❤❤❤

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 4 หลายเดือนก่อน +41

    දැං චාමර ලස්සන වෙලා!!! තිසරණ සරණයි!!! දෙවි රැකවරණයි!!!

  • @Virasha_nethmini
    @Virasha_nethmini 4 หลายเดือนก่อน +44

    දිමංක සදුන් ශශිකා චාමරගෙ සිංදු ටික නියමෙටම කිව්ව්.වෙනම එකක් ඒක.වෙනස් රහක් සුපිරි.චාමර වීරසිංහ කියන්නෙ පිස්සුවක්❤

  • @user-vt6ll1fq7c
    @user-vt6ll1fq7c 4 หลายเดือนก่อน +5

    hadavatha ගායිකාව සහ ගායකයා පින්වන්ත ඉතා ❤🎉❤🎉❤😢

  • @chamarisamarasinghe9491
    @chamarisamarasinghe9491 4 หลายเดือนก่อน +5

    චාමර වීරසිංහ හදවතේ ගායකයා.....ආදරෙයි.....😘🌹ඒ නිහතමානීකම 🥺 🥰🌹ශශිකා නිසංසලා හදවතේ ගායිකාව....😘🌹 දෙන්නම එකට ඉද්දි ඒක වෙනම බ්‍රෑන්ඩ් එකක්...❤

  • @sanurienterprises2797
    @sanurienterprises2797 4 หลายเดือนก่อน +37

    දිමන්ක ටයි සදුනටයි උන්දෙනට මේ සම්මානෙ හම්බුනා වගේ ඇති චාමර අයිය ලග තියාගෙන මේ වගේ ස්ටේජ් එකක චාමර අයියගෙම සිංදුවක් කියනකොට

  • @viducreation1197
    @viducreation1197 4 หลายเดือนก่อน +27

    ඉස්සර මාතර බත් කඩේ ලග පර්පල් රේන්ජ් එකේ සතුට අයියා චාමර අයියා සෙට් එක ම පිස්සුවක් හොදේ...❤️❤️❤️ ආදරෙයි...

  • @lawanyaperera2425
    @lawanyaperera2425 4 หลายเดือนก่อน +7

    මිනිස්සුන්ගේ හදවතට දැනෙන.. නිර්මාන කලාට පස්සේ ඒ. කලාකරුවෝ.. අයිති මිනිස්සුන්ට...
    ඒ මිනිසුන්ගේ ආදරය වෙනුවෙන්වත් තමන්ව පරිස්සම් කරගන්න චාමර.... ඔබ තව බොහෝ නිර්මාණ වලට දායක විය යුතුම මිනිසුන් වෙනුවෙන් ගැයිය යුතුම ගායකයෙක්.
    Awaiting to hear you singing on stage again...

  • @user-yz2fx1ek8f
    @user-yz2fx1ek8f 4 หลายเดือนก่อน +20

    පිටිපස්සේ ඉන්න හොල්මන් ටික මරු 😅

    • @ceylonvibes217
      @ceylonvibes217 3 หลายเดือนก่อน

      😂😂

    • @bjkedits8808
      @bjkedits8808 2 หลายเดือนก่อน +8

      එයාල තමා මැච් එක ගහල දෙන්නෙ එහෙම කියන්න එපා හැබැයි 👍

    • @buddhikawikramasingha7118
      @buddhikawikramasingha7118 3 วันที่ผ่านมา

      ​@@bjkedits8808thawa lollek

  • @Rashu_Babi
    @Rashu_Babi 4 หลายเดือนก่อน +29

    අනෙ ඇස් වලට කදුලු අවා,හරිම ලස්සනයි,හැමදාමත් හදවතෙ ගායකයා ඔබ විතරයි❤❤

  • @tharidusadaruvan3554
    @tharidusadaruvan3554 4 หลายเดือนก่อน +29

    මාරම ආදර්ශයක්..වර්ථමානෙ මැරුනාම මිනිස්සුන්ගෙ ගුන ගායාන කරන සමාජයෙ,අගයන සමාජයෙ,දිරිගන්වන සමාජයෙ ජීවත්ව ඉද්දි අගයන එක කොඉ තරන් වටිනවද අපෙ හදවතෙ වාසනාවන්ත ගායකයාට .ජය..තෙරුවන්සරණයි ♥️

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 4 หลายเดือนก่อน +6

    හරිම අගෙයි. මේ ගීත පෙළ අහල සතුටු කදුලින් පිළිතුරු දුන්න අය ඉන්නව මොකද මේ ලොවක් දිනූ ගීත පෙළක හිමි කරුවකුගේ ඇගයීමක්.❤❤🥺🥺 ඒ ගීත හරි අපූරුවට ගායනා කලා සියලුම දෙනා

  • @user-zs2do3jp4b
    @user-zs2do3jp4b 4 หลายเดือนก่อน +4

    කියන්න වචනනම් නෑ ,මාරම ලස්සනයි ,තුන් දෙනාම නියමෙටම sing කලා❤

  • @user-zj7jr2cp4m
    @user-zj7jr2cp4m 4 หลายเดือนก่อน +14

    චමර අයිත් බොන්න එපා මචන් උබව අපිට ඔනි.....❤❤❤❤❤

  • @lasanlamith7371
    @lasanlamith7371 4 หลายเดือนก่อน +22

    චාලි ආදරෙයි❤️ඉක්මන් සුවය ලැබේවා

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne 4 หลายเดือนก่อน +5

    අපේ රටේ කලා ලෝකයේ සිදු වුණු ආදරණීය ම මතක සටහනක් .❤

  • @janathprasanna4040
    @janathprasanna4040 4 หลายเดือนก่อน +23

    දළදා සමිඳු පිහිටෙන් චාමර අයියා අපෙ ඇසි ඉදිරිපිට ලස්සනට ඉන්නවා.

  • @surangaindrajith9926
    @surangaindrajith9926 4 หลายเดือนก่อน +33

    හදවතේ ගායිකාව-ශශිකා නිසංසලා...❤❤

  • @isuruparanagama8466
    @isuruparanagama8466 4 หลายเดือนก่อน +6

    Shashika ❤

  • @dild4663
    @dild4663 4 หลายเดือนก่อน +4

    චාමර වීරසිංහ ඒ නම ඇහෙනකොටත් පිස්සුවක් 🥺❤️

  • @dilmikavindurangi308
    @dilmikavindurangi308 4 หลายเดือนก่อน +43

    චාමර අයියා වේදිකාවක් උඩ ඉක්මනින්ම ආයේ ඉන්නවා බලන්න ගොඩක් ආසවෙන් හිටියේ තෙරුවන් සරණයි චාමර වීරසිංහ අයියා

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 4 หลายเดือนก่อน +40

    ඒ ආදරේ 😍❤ කිසිම කුහක කමක් නැති ගායකයො 😍❤ ආදරෙයි

  • @Beautifullife.-wm3zu
    @Beautifullife.-wm3zu 4 หลายเดือนก่อน +3

    කාලෙකින් දැකපු ලස්සනම වීඩියෝ එකක්..
    ❤❤❤

  • @k-de9be
    @k-de9be 3 หลายเดือนก่อน +3

    මතකයන් ඔබේ ගීතය කියන්නෙ කිසිදා එපා නොවෙන ගීතයක්.කොයි මොහොතක අහුවත් නැවුම් බවක්මයි දැනෙන්නෙ.ඒ සංගීතයත් එසේමයි.ගායනයට සහ සංගීතයට ජාතියේ ප්‍රණාමය!!!!
    පද රචනයටත් එසේමයි

  • @malindasampath8857
    @malindasampath8857 4 หลายเดือนก่อน +17

    දමිත් වේරලියැද්ද එකතුවත් තිබ්බනම් කියල වැඩක් නෑ 🥺😍❤️

  • @dilukshinayana6649
    @dilukshinayana6649 4 หลายเดือนก่อน +21

    චාමර ඔයාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා !ඉක්මන් ස්ටෙජ් කේ සිංන්දු කියනවා දකින්න අපි ,රටවාසි ,ලොකවාසි සියලුම දෙනා දැස් නොපියා බල හිදිමි..අපගෙ සිහින කුමරා ඔබයි චාමර බුදු සරනයි !පවුලටම..👍👍👍❤❤❤🤩🤩

  • @ishandananjaya2429
    @ishandananjaya2429 2 หลายเดือนก่อน +3

    සශිකා නිසන්සලා❤❤

  • @udeshshamal36
    @udeshshamal36 4 หลายเดือนก่อน +4

    ශශිකා මිස් දිමන්ක සදුන් හරිම ලස්සනයි. ඔබලා සිදුකල මේ උපහාරය අනභිභවනීය යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @awanthimunasinghe
    @awanthimunasinghe 4 หลายเดือนก่อน +43

    ආදරේ ගැන මතක තියනවනම් ඒ හැම මතකයක් පිටිපස්සෙම චාමර ඉන්නවා.. අවුරුදු 20ක් තිස්සේ ආසම සිංදුව සිතින් විතරක්.. මතකයක් නැති කාලෙක හිටපු ප්‍රේමකීර්තිට ඇරුනම කලාකාරයෙක්ට කියලා ආදරේ කරන්නා චාමරට විතරමයි..මෙහෙම දැකීමත් පුදුම සතුටක්...