SANA - Sandak Wela (සඳක් වෙලා) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • SANA - Sandak Wela (සඳක් වෙලා)
    Stream Now: sana.lnk.to/Sa...
    Lyrics:
    This boy is just oh my my
    සඳක් වෙලා මනරම්
    පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
    මදක් පමා නොවියන්
    පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්//
    දෙදරන්නට මා හද පතුලේ
    දිදුලන්නට මා නෙතු ගැඹුරේ
    ඔබේ චණ්ඩ රූපෙ වේවි
    සන්තාපයෙන් සුවේ//
    Move your body in time with my body
    ශුංගාරෙට ගී වැල් ගලාවී
    නුරාවෙන් වෙලී මා දෑසේ
    සුරා මත් වෙලා වගේ//
    Artiste: SANA
    Melody & Lyrics: Sankha B
    Music Production: Adeesha Beats & Sankha B
    Guitar: Nuwan Thenuwara
    Mixing & Mastering: Adeesha Beats
    Production Label: House of Max Music Investments
    Video Production: PAPA Films
    Script & Director: Sajith Akmeemana
    Director of Photography: Striner Macklain Adams
    Editor: Malindu Lakshan
    Colorist: Yashoda Dhanupama @ Coloration
    VFX: Gaishu G, Niroshan Yowel
    Artworks: Nick Karunarathna, Kavindu Dilshan
    Assistant Director: Hashan De Alwis
    Production Manager: Hashan De Alwis
    Art Director: Sadun Madurapperuma
    Hair/Make-Up: Priyantha Dissanayake
    Costume Designer: Costumes by Kail
    Still Photography: Dilina Abeysekara
    Dancing Crew: Cool Steps
    Choreographer: Ramod Malaka
    Focus Puller: Tharindu Sandaruwan
    Gaffer: Maduranga Bandara
    Cast:
    Ishan Piyankara
    Dinith Damian
    Tinalee
    Nishadini Bandara
    Assistant Department:
    2nd Assistant Director: Kosala D Maduraweera
    HMU Assistant: Avishka Chathuranga
    Production Assistant: Mithila Kumara
    Unit:
    Equipment: EPIC 84
    Location | Better Butter Bakery
    Special Thanks:
    Sanjaya Padmaperuma
    Ammi and Appachchi
    Akki
    Senal Kapugeekiyana
    Umara Sinhawansa
    Team Better Butter
    Milo (The Dog)
    Nishadini Bandara
    Thanks to everyone who supported!

ความคิดเห็น • 7K

  • @sajithakmeemana5504
    @sajithakmeemana5504 16 วันที่ผ่านมา +6216

    SANA කියන්නෙ හරි TALENTED Girl කෙනෙක්. ඉතිo මම හිතනවා අපේ රටේ හැමෝම මේ පොඩි කෙල්ලව හොඳට බලාගනී කියලා. මේක sana ගේ පලවෙනි original එක, එයාට තවත් ලස්සන නිර්මාණ කරන්න ඒ ශක්තිය , දිරිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    All the very best SANA 🫶❤

    • @sanaligonigoda
      @sanaligonigoda  15 วันที่ผ่านมา +466

      🥹💗🙏🏻

    • @thariduroshan5914
      @thariduroshan5914 15 วันที่ผ่านมา +36

      ❤❤

    • @vini_short-h8j
      @vini_short-h8j 14 วันที่ผ่านมา +47

      ane 100 yanna udau karanna

    • @thisalgamage1978
      @thisalgamage1978 14 วันที่ผ่านมา +18

      ​@@sanaligonigoda Superb voice and nice song ❤❤❤

    • @nihalbandara7480
      @nihalbandara7480 14 วันที่ผ่านมา +7

      ​@@sanaligonigoda🙏🙏🙏🙏🙏

  • @YohaniMusic
    @YohaniMusic 14 วันที่ผ่านมา +3211

    Congratulations 🍾🎉🎈 Rock on! 🤘

  • @Mihiran
    @Mihiran 16 วันที่ผ่านมา +2153

    Can’t get rid off this melody ❤️🪄

    • @sanaligonigoda
      @sanaligonigoda  15 วันที่ผ่านมา +151

      Thank you so much!! 🥹🙏🏻🩷

    • @NPereraEditz
      @NPereraEditz 14 วันที่ผ่านมา +13

      Kollah 🤍

    • @camiliasinensis2456
      @camiliasinensis2456 14 วันที่ผ่านมา +11

      Please do a collab with SANA. Love ur songs mihirannn.

    • @chathuxvibesofficial
      @chathuxvibesofficial 12 วันที่ผ่านมา +5

      චීත්තයක් කොහෙද මුගේ කමෙන්ට් එතන 😮

    • @Okithchiranthana
      @Okithchiranthana 12 วันที่ผ่านมา +2

      🖤

  • @chamodkaushalya7232
    @chamodkaushalya7232 4 วันที่ผ่านมา +49

    විෂුවල් එකේ තියෙන්නේ වෙනම ආතල් එකක්... ❤🎉
    කාලේකට පස්සේ ලස්සන වැඩක්.. 😘❤️

  • @InfinitySL
    @InfinitySL 13 วันที่ผ่านมา +2734

    LOVE THIS! ❤💫

    • @s.madhawa
      @s.madhawa 12 วันที่ผ่านมา +36

      Bhangra පාරක් එහෙම දාල සැපට දෙන්න ඕනෙ හොදේ😍🤩🔥

    • @ravinduashan8637
      @ravinduashan8637 12 วันที่ผ่านมา +12

    • @sanaligonigoda
      @sanaligonigoda  12 วันที่ผ่านมา +108

      Thank you very much! 🥹🩷

    • @kgvdinusara6886
      @kgvdinusara6886 10 วันที่ผ่านมา +8

      @@InfinitySL Meka Supiriyak karala gnna ona kollo...❤️❤️

    • @jayavidasanayaka
      @jayavidasanayaka 9 วันที่ผ่านมา +4

      @@InfinitySL melody එක පට්ට ❤️

  • @SarithSurithMusic
    @SarithSurithMusic 15 วันที่ผ่านมา +2370

    SANA!!!♥️✨

    • @sanaligonigoda
      @sanaligonigoda  15 วันที่ผ่านมา +174

      🥹🩷🫰🏻

    • @Rdpoet-77
      @Rdpoet-77 13 วันที่ผ่านมา +21

      @@SarithSurithMusic ❤✨️

    • @yfytrdutd6rsyredutrdcr
      @yfytrdutd6rsyredutrdcr 13 วันที่ผ่านมา +4

      ❤❤

    • @Rdpoet-77
      @Rdpoet-77 13 วันที่ผ่านมา +4

      @@sanaligonigoda❤ 🤘✨️

    • @s.madhawa
      @s.madhawa 12 วันที่ผ่านมา +4

      ආයෙ ඉතින් පිස්සුවක් වෙන්න ගහන්න ඕනෙ හොදේ.ඉක්මනටම 🥁🎵🎸🎹🤩

  • @madushanigihanthi4587
    @madushanigihanthi4587 15 วันที่ผ่านมา +1769

    මේක tranding උනොත් අනිත් අයත් රැල්ලට මේවගේ සින්දු හදයි.එතකොට 2000 vibe එකට සින්දු ටිකක් ආයෙත් අහන්න පුලුවන් වෙයි😍😍

    • @PmkKoralage-tl2dd
      @PmkKoralage-tl2dd 14 วันที่ผ่านมา

      @@madushanigihanthi4587 අනිවාර්යයෙන්ම💖. මමත් ටිකක් මේ vibe එකට ළඟින් යන song එකක් හදන ගමන්. ලබන අවුරුද්දේ ජනවාරි වගේ පුළුවන් වෙයි බලන්න

    • @hasankapanditha6641
      @hasankapanditha6641 14 วันที่ผ่านมา +17

      ඒක හැබැයි හැබැයි හැබැයි. 😂

    • @Ubimaster_Gaming
      @Ubimaster_Gaming 14 วันที่ผ่านมา +8

      Atta❤

    • @chamalharshana3864
      @chamalharshana3864 13 วันที่ผ่านมา +5

      ewage ewa thamai one

    • @Rdpoet-77
      @Rdpoet-77 13 วันที่ผ่านมา

      @@madushanigihanthi4587 🤘❤

  • @kevinxvibes
    @kevinxvibes วันที่ผ่านมา +9

    Love this!! ❤💫

  • @chamikamarasingha7468
    @chamikamarasingha7468 10 วันที่ผ่านมา +478

    සාමාන්‍යයෙන් අලුත් සින්දු රැල්ලට හදන එවා අහන්නැ. එත් මෙකෙ ආයෙම පරන තිබ්බ ගතිය 2024 ට අරන් ඇවිත් තියෙනවා❤️

    • @My.Blue.Bucket
      @My.Blue.Bucket 8 วันที่ผ่านมา +8

      Exactly 2000s melodies

    • @theekshanajayalath
      @theekshanajayalath 8 วันที่ผ่านมา +2

      අන්න හරි 👍

    • @Queenrisana-t4q
      @Queenrisana-t4q 6 วันที่ผ่านมา

      Ow math mulin hithuwe parana ekk kiyl mulinm

    • @Queenrisana-t4q
      @Queenrisana-t4q 6 วันที่ผ่านมา

      Oya thm hariytm kiwe bro 👍

    • @ShanthiAshoka-xn6ob
      @ShanthiAshoka-xn6ob 5 วันที่ผ่านมา

      Supiri sinduwa kochchara ahawath EPA wenna😊😊

  • @heshanraj8212
    @heshanraj8212 16 วันที่ผ่านมา +1319

    ඉරාජ්,රනිඳු,අශාන්තී,චින්තී miss you legends 🥹

    • @SadilHaxone
      @SadilHaxone 15 วันที่ผ่านมา +7

    • @chenulagithmin2029
      @chenulagithmin2029 15 วันที่ผ่านมา +31

      E vibe eka awa neeh❤

    • @jehanfd
      @jehanfd 14 วันที่ผ่านมา +53

      ඉරාජ් මැරිලා ගොඩක් කල් htto 😂

    • @siyathpehezara2006
      @siyathpehezara2006 14 วันที่ผ่านมา +6

      Sirawatama E Vibe Eka Awa ❤

    • @nisajakethmin3319
      @nisajakethmin3319 14 วันที่ผ่านมา +5

      Matath e set eke vibe 1 k feel une..❤

  • @janakadananjaya
    @janakadananjaya 14 วันที่ผ่านมา +1805

    ඒ මියුසික් පට්ට😍
    රනිදු,ඉරාජ්,චින්තිගෙ කාලේ මියුසික් 😍😍

    • @w.kchandima5295
      @w.kchandima5295 13 วันที่ผ่านมา +16

      Old is gold

    • @chamalharshana3864
      @chamalharshana3864 13 วันที่ผ่านมา +15

      anna eka thamai quality ewage

    • @MiracleBeauty
      @MiracleBeauty 13 วันที่ผ่านมา +9

      Video Quality' S Same ❤ Old is gold👍👍

    • @HSITSolutions
      @HSITSolutions 13 วันที่ผ่านมา +3

      iraj kiuwe ara gawum adina miniha neda

    • @Lollykillyou
      @Lollykillyou 13 วันที่ผ่านมา +1

      Sirawatama ekenma gammak❤

  • @kavindumadushan8971
    @kavindumadushan8971 3 วันที่ผ่านมา +7

    ඒ කාලේ vibe එක අයේ එන එකට පට්ටම සතුටුයි. අනේ දිගටම මේ vibe එකේ එවා ටිකක් කරන්නකෝ නoගි 🥺💖

  • @falanandrea
    @falanandrea 16 วันที่ผ่านมา +773

    Yeyyyy!!!! LOVE LOVE LOVE THIS! 😍🔥💃

    • @sanaligonigoda
      @sanaligonigoda  14 วันที่ผ่านมา +40

      Thank you so much!! 🥹🩷

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 12 วันที่ผ่านมา

      Falan ❤😮

    • @upulkumara8083
      @upulkumara8083 10 วันที่ผ่านมา

      ❤❤❤

    • @chanchimmy5368
      @chanchimmy5368 วันที่ผ่านมา

      International hit wenna eng song ekak krnne kwdd 🙄

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 16 วันที่ผ่านมา +1679

    2030 දිත් විතර මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා .😌❤

  • @silentheart8347
    @silentheart8347 8 วันที่ผ่านมา +399

    රැල්ලෙන් මිදිලා 2000 ගනන් වල සිංදු වල මොකක්⁣දෝ ගතියක් තියනවා.. 🎉 Keep it up... God bless you SANA

    • @erandaakmeemana9092
      @erandaakmeemana9092 5 วันที่ผ่านมา +12

      ඔව්.2000 ගනන් වල තිබ්බ positive motivation ගටිය එ song එකෙ තියෙනව. Congratulation..!

    • @djcop5913
      @djcop5913 5 วันที่ผ่านมา

      Yes

    • @mellowmonsoon278
      @mellowmonsoon278 5 วันที่ผ่านมา +4

      Ahankara nagare replica with some twist

    • @RajNithyakala
      @RajNithyakala 5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ❤❤❤

    • @DevinduLiyanaPelage
      @DevinduLiyanaPelage 4 วันที่ผ่านมา

      Ado Man siraawatama Hituwe Umariyage Parana Song ekak aith Kattiya eliyata aran kiyala kiyahanko.. Sana wa hoyan yanakot tama atta siddiya danne. Ado atal oi.. dan katema tiyenne eka..🎉😂❤🎉

  • @Viha-g9c
    @Viha-g9c วันที่ผ่านมา +3

    සනා අක්කි කියන්නෙ මන් දැකපු හරිම talented girl කෙනෙක් .❤ මම හිතනවා තව ටික කාලයක් යද්දි අක්කි ලෝකෙම ප්‍රසිද්ධ වෙයි කියලා ! ❤දැන්ටමත් අපි අතර ඉන්න හොද girl කෙනෙක් අක්කි ඔයා ❤ තව songs ගොඩාක් නිර්මාණය කරන්න දිරිය ලැබෙන්න ඔනි කියලා මම ප්‍රාර්ථනා කරනවා . You are best ❤❤❤❤ 💕💓
    All the best SANA AKKI 🩷💕❣️💝

  • @niro1722
    @niro1722 4 วันที่ผ่านมา +22

    සිංහල සිංදුවක් ඇහැව්වෙ අවුරුදු ගානකට පස්සෙ. මේ vibe එකට තමා ඒ කාලෙ ඉදල ආස. තෑන්ක්ස් නංගි, මේක පහරක් 👌👌❤️❤️

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 16 วันที่ผ่านมา +219

    හෘදෙ කෙනෙත්තුවෙ හාදුවෙන්... රනිදුගෙ සිංදු වගේ ආසම වයිබ් එකේ සිංදුවක් ගුඩ් ලක් සිස් 🥰

    • @sanaligonigoda
      @sanaligonigoda  16 วันที่ผ่านมา +16

      Thank you 😊

    • @Amila9082
      @Amila9082 10 วันที่ผ่านมา

      👍✌️🎶💪🇱🇰🎧😍🎶🍿❤️🌹⭐🎥📽️

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 16 วันที่ผ่านมา +978

    Let’s Go 💜🥳 So glad to be a part of this ❤ Thanks
    මතක් කරලා DaNcE එක Try කරන්න 😉

    • @shainiperera34
      @shainiperera34 16 วันที่ผ่านมา +11

      Nice Choreography RaMoD Aiye ⚡😍💜

    • @Pawanooooo
      @Pawanooooo 16 วันที่ผ่านมา +1

      Ramod aiya 🫶🥹

    • @rapbattle2294
      @rapbattle2294 15 วันที่ผ่านมา +5

      උබ ඉතිම් එකම dance එකනෙ එක හින්දා වැඩක් නැ 🥲👍

    • @sanaligonigoda
      @sanaligonigoda  14 วันที่ผ่านมา +56

      had a great time with cool steps! 🩷

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS 13 วันที่ผ่านมา +9

      @@sanaligonigoda THANK YOU ❤

  • @hiruninethmi9063
    @hiruninethmi9063 4 วันที่ผ่านมา +163

    1 time = listen
    2 time = not bad
    3 time = again listen
    4 time = addicted 😮❤

  • @vishwab7005
    @vishwab7005 16 วันที่ผ่านมา +487

    2000's songs vibe එක ආයෙත් රැල්ලක් උනොත් මරු 👀🖤

  • @RaviRoyster
    @RaviRoyster 13 วันที่ผ่านมา +515

    Fire 🔥🔥

    • @SathsaraWijesekara
      @SathsaraWijesekara 11 วันที่ผ่านมา +1

      Raviiiiiii 🖤

    • @sathruachithya580
      @sathruachithya580 11 วันที่ผ่านมา +1

      Ravi roister ❤

    • @Janiya2000
      @Janiya2000 9 วันที่ผ่านมา +1

      අයියේ අලුත් සිංදුවක් ඕනේ.. 🙏

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 16 วันที่ผ่านมา +430

    This is a blast of a debut. All the best for your singing career Sana. Great work Sajja, Sankha, Adheesha and team

    • @sanaligonigoda
      @sanaligonigoda  15 วันที่ผ่านมา +35

      Thank you very much aiya! 🥹🩷

  • @tutuyash
    @tutuyash 2 วันที่ผ่านมา +3

    ඉරාජ්ලගෙ රනිදුලගෙ, අශාන්තිලගෙ කාලෙට ගියා වගේ දැනුන ♥️ good luck girl ♥️

  • @SashiImasha
    @SashiImasha 9 วันที่ผ่านมา +62

    වචන ලස්සනයි, Melody එක ලස්සනයි, visual එකේ story එක ලස්සනයි, dance එක ලස්සනයි... tiktok එකේ යන පොඩි කොටස වගේම මුලු සිංදුවම ලස්සනයි. කලාතුරකින් වෙන දෙයක් ඒක.❤❤ සුභ පතනවා.

    • @happyatheists9361
      @happyatheists9361 6 วันที่ผ่านมา +1

      කොල්ලා තමා අවුල ( ඌ handsome තමයි ) shirtless එක බං🫠 because noHoMo

  • @SLGear
    @SLGear 16 วันที่ผ่านมา +329

    අපේ පොඩිකාලෙ ඒ vibe එක ආයෙමත් කාලෙකට පස්සෙ.😍😍😍

  • @kavindadilshan941
    @kavindadilshan941 9 วันที่ผ่านมา +170

    මැනිකෙ මගෙ හිතෙ වගෙ ලෝකයක් දන්න එකක් වෙයි වගෙ ❤ Australia ,UAE වල trending මේක ❤ Good luck sana and congratulations ❤🎉

  • @hasinthashehan6824
    @hasinthashehan6824 4 วันที่ผ่านมา +14

    2000-2006 සින්දු මට්ටමේ සුපිරිම ලෙවක් එකක තියෙන්නෙ❤❤🎉

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 12 วันที่ผ่านมา +188

    ලංකාවේ MUSIC වල අපි ආසම කාලේ 2000 - 2010 එ VIBE එක ආයෙ මතක් කරපු ලස්සන සින්දු වක් SANA BRAND එකක් වෙන්න පුළුවන් ❤❤❤

    • @frenzy22fry
      @frenzy22fry 12 วันที่ผ่านมา +4

      2010 mn ipdunu awurudda 🙂❤

    • @user-ru5kn1sw9j
      @user-ru5kn1sw9j 10 วันที่ผ่านมา

      ​@@frenzy22fry me too

  • @RashenImara
    @RashenImara 14 วันที่ผ่านมา +1001

    මේ සිංදුව අහනකොට සුරනි, අශාන්ති, ටීෂා ලගෙ කාලෙ මතක් උනා. ඒ කාලෙ එයාලගෙ වයිබ් එක මේ සිංදුවෙත් තියෙනව. 😍

    • @Travelgirly
      @Travelgirly 13 วันที่ผ่านมา +5

      ow sirawata

    • @ruveemadawala2393
      @ruveemadawala2393 13 วันที่ผ่านมา +4

      Yeah... that's true 🎉❤

    • @Hiruumadhushan
      @Hiruumadhushan 12 วันที่ผ่านมา +3

      අඩෝ සිරාවටම

    • @ladysungreat2406
      @ladysungreat2406 12 วันที่ผ่านมา +3

      Sirawata

    • @SAGA9204
      @SAGA9204 12 วันที่ผ่านมา +1

      Agreee..

  • @Dj_imalka
    @Dj_imalka 15 วันที่ผ่านมา +246

    Next viral song ❤ 💯

  • @maheeshadanukshi2770
    @maheeshadanukshi2770 5 วันที่ผ่านมา +118

    2000 අපි පොඩි කාලේ ඉස්කොලේ යද්දී ලොකු අයියලා අක්කලා නිවාඩු දෙන දවසට මේ වගේ vibe එක තියෙන සින්දු කිය කිය තමයි ඉන්නේ පන්ති වල... අදටත් ඉස්කොලේ එ පන්ති දකිද්දී ඒ දවස් මතක් වෙනවා හරිම ලස්සනයි... ❤

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy 16 วันที่ผ่านมา +147

    අපෙ ළමා කාලයේ දැණුනු 2000's song vibe එක ආයෙමත් මේ කාලෙ අහන්න ලැබුණු එකනම් මරු ❤ දිගටම මේ වගේ සින්දු බලාපොරොත්තු වෙනවා

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy 13 วันที่ผ่านมา +434

    සැරින් සැරේ ඇවිත් views ටිකෙන් ටික වැඩිවෙනව බලන මං 😁💗 ඉක්මනට 1M යනෝ 🎉

    • @NimeshJayasinghe-ew6ok
      @NimeshJayasinghe-ew6ok 12 วันที่ผ่านมา +5

      Math ee wade thamai karanne 😅😁

    • @chamindugihantha3252
      @chamindugihantha3252 11 วันที่ผ่านมา +8

      Ledakda bn?

    • @supunhasitha1467
      @supunhasitha1467 11 วันที่ผ่านมา

      ​@@chamindugihantha3252 track http sinduwa ahanna newei enne viwes wedi wenawa blnn 😂

    • @RoshanTLiyanage
      @RoshanTLiyanage 11 วันที่ผ่านมา

      @@chamindugihantha3252 HamboooO🤣

    • @Kaduruwela41kandy
      @Kaduruwela41kandy 11 วันที่ผ่านมา

      @@chamindugihantha3252 ඕ 😂

  • @mangusofficial
    @mangusofficial 16 วันที่ผ่านมา +578

    sounds like teenage umaria 🥰

  • @nethumiakarsha121
    @nethumiakarsha121 วันที่ผ่านมา +1

    Sana kiyna namath brand ekk dn...♥️💐 Chooty kellek..Congratulations nanga..issrhtama ynna...💐🙏

  • @user-ww7jn7ho1u
    @user-ww7jn7ho1u 10 วันที่ผ่านมา +43

    අඩේ මෙච්චර දවසක් මෙ සින්දුව recommend උනාට ගනන් ගත්තෙ නෑ. මොකද දැන් උන්ගෙ ඇඩියාව අහන්න ආස නැති නිසා. නිකමට whatsapp status එකකින් දැක්කේ. ඇත්තටම 2000 පස්සෙ තිබුන vibe එක අයෙ දැනුනා. මේ vibe එක අයෙ trend වෙනවනම් aye kiyala wadak na.

  • @hirushi
    @hirushi 15 วันที่ผ่านมา +349

    Only upwards from here my girl! ⬆️😍🔥 best wishes 👏🏻

    • @sanaligonigoda
      @sanaligonigoda  15 วันที่ผ่านมา +29

      Thank you so much. Means a lot 🥹

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 12 วันที่ผ่านมา +1

      Oygen aluth song ekk one❤😁

    • @Vikhoomr
      @Vikhoomr 6 วันที่ผ่านมา

      Hirushi 2000 PoP vibrations vibe එකට karanna plz. West East Modernize pop ekka yana vidihata.

  • @MahiruSenarathne
    @MahiruSenarathne 15 วันที่ผ่านมา +49

    That 2000 Vibe is hitting so much. Loved it & good luck 🔥🔥

  • @HomeOfficeHubBySajani
    @HomeOfficeHubBySajani 4 วันที่ผ่านมา +5

    2000 vibe එකට ගියා වගේ... ලස්සන වැඩක්... Good Luck Sana...❤🎉

  • @dilinimadhushika
    @dilinimadhushika 11 วันที่ผ่านมา +225

    1 M වලින් පස්සේ අහන මම ❤😌 song එක වගේම ඔයත් ගොඩාක් ලස්සනයි @SANA ..
    Congratulations !

  • @nadilmadawa2963
    @nadilmadawa2963 11 วันที่ผ่านมา +39

    තමන්ගෙ දෙයක් කරලා තමන්ගෙ විදියට තමන්ට ඔන විදියට දිගටම මෙ වගෙ ඉදිවි කියලා හිතනවා අවන්කවම ලස්සන නිර්මාණයක් ❤
    හදවතින්ම සුබ පතනවා රුපය වගෙම Voice එකත් එ වගෙම ලස්සනයි ❤ සුබ පැතුම් කෙල්ල ❤❤❤

  • @දුරුතු123
    @දුරුතු123 9 วันที่ผ่านมา +111

    හැමදාම රැප් කෑලි මැදින් දාපු සිංදු අහලා අහලම එපා වෙලා තියෙද්දි මේ වගේ සිංදු නම් පට්ට ❤❤❤

  • @AdeeshaGimhana-id3es
    @AdeeshaGimhana-id3es 4 วันที่ผ่านมา +2

    very beauiful sing and youre very beautiful❤️❤️❤️❤️❤️❤️💝.2009❤️❤️.
    සින්දුවයි ඔයයි දෙන්නම ලස්සනයි.
    I am 15 years old.

  • @dumith9333
    @dumith9333 14 วันที่ผ่านมา +191

    90 ගනන් වල අපිට හුරු vibe එක ඒ විදියටම තියෙනවා ❤

  • @tharinduchamara3963
    @tharinduchamara3963 7 วันที่ผ่านมา +29

    ඇහෙනකොටම මතක් උනේ 2000 era එක❤️❤️❤️ පට්ට❤️

  • @eqx3rqfv3v
    @eqx3rqfv3v 13 วันที่ผ่านมา +243

    2000 ගණන් වල වයිබ් එක තියෙනවා. මාර රසයි ඒක. ගොඩක් ස්තූති ලස්සන සිංදුවට. සෑහෙන්න කාලෙකින් 2024න් එලියට පැනපු සිංදුවක් ආවේ. මාර ලස්සනයි.
    Edit: Congratulations for 1 Million 💗
    Fact: 0:46 මාලිමාවක් 💗

    • @NilshaBasnayaka
      @NilshaBasnayaka 5 วันที่ผ่านมา

      ජේවීපී කාරයෙක්😂.කෙල්ල කොටට ඇදන් ඉන්න නිසා ගං කබරයා වීඩියෝ එකට කැමති නෑ😂.මුං ආවොත් මේ රටේ නිදහස ඉවරයි, වාරනම විතරයි ඉතුරු වෙන්නේ.අඩු කුලේ ගංකබර හැත්තනෙ...වීඩියෝ එක පට්ට.බොරු සංකීර්ණ කතන්දර නෑ.කලර්ස් එහෙම පට්ට🤩.සරලයි සුන්දරයි💯

    • @NilshaBasnayaka
      @NilshaBasnayaka 4 วันที่ผ่านมา

      @@eqx3rqfv3v මටද බොල ට්‍රැක්.උබනෙ රෙදි නැතුව ජේවීපී එකට කඩේ යන්නේ.වහලා😂.සින්දුවක්වත් නිදහසේ අහන්න නෑ.මේ ජේවීපී වහල්ලු ඒක අස්සෙ රිංගලා රෙනවා🤣

  • @jeevanidilrukshi3363
    @jeevanidilrukshi3363 21 ชั่วโมงที่ผ่านมา

    සිංදුවේ පද ලස්සනයි..melody, music, visual, dance මේ ඔක්කොම ලස්සනයි.. අහගෙන ඉන්න පුලුවන් මිහිරි කටහඩක්..wish you all the best Sana.❤

  • @tl02zk
    @tl02zk 15 วันที่ผ่านมา +40

    2000' - 2010 අතර කාලෙට යනවා...same vibe after 14 years ....❤සුරේනි ගෙ සිංදු වල රිද්මය මේ සිංදුවෙදි ගොඩක් point වලදි touch වෙනවා...🩵 ඉදිරියට ත් මෙවැනි ම නිර්මාණ කිරීමට කෙල්ලෙ ඔබට සුභ පතනවා... #1 trending වෙන්නම ඕන 🎉🎇🎉️

  • @THEJANPCSOLUTION
    @THEJANPCSOLUTION 11 วันที่ผ่านมา +42

    මම සාමාන්‍යයෙන් අලුත් සිංදු ආවට අහන් නෑ.මේක පරන වයිබ් එක ටච් වෙන්න ගහපු සුපිරි එකක්.ඒ වගේම කලක් තියෙයි මේක නම් එකෙන්ම.❤️💚

  • @chaturangaindika8501
    @chaturangaindika8501 15 วันที่ผ่านมา +88

    මට මතක් උනේ ඒ කාලේ සුරේනී ද මෙල් ❤🎉 ජය වේවා!!!!..

    • @SamaraGunawardana-h7e
      @SamaraGunawardana-h7e 6 วันที่ผ่านมา

      Suranige සිංදු ටිකත්. මාර ලස්සනයි.. 😂😂

  • @TDHDanushkaherath
    @TDHDanushkaherath วันที่ผ่านมา +1

    රවීන්ද්‍ර වික්ක්‍රම ආරච්චි..
    චින්ති..
    සෙන්ට්‍රිග්‍රේඩ්ස්..
    ලහිරු..
    අශාන්ති..
    😌🤘නූතන ගායිකාවක් ඔයාලට රියල් ගේමක් ඉල්ලන🤗

  • @CJBalasooriya
    @CJBalasooriya 16 วันที่ผ่านมา +141

    මිලේනියම් වයිබ් එක ආයේ ඇහෙද්දී goose bump වෙනවා..❤️❤️❤️🤟🏻හැබැයි ටික්ටොක් ඩාන්ස් එක මේකේ තියෙයි කියලා හිතුවේ. ඒ ඩාන්ස් එක සුප්පා..❤️🤟🏻

    • @K.DRanmal
      @K.DRanmal 12 วันที่ผ่านมา +1

      Millennium vibe😂😂😂😂

  • @sahansanjeewa0809
    @sahansanjeewa0809 16 วันที่ผ่านมา +103

    මං මුලිම්ම මේක tiktok එකේ දකිනකොට හිතුවෙ ඇහුනෙ නැති දෙදාහෙ මුල් ගණන් වල එකක රීමේක් එකක් කියලා පස්සෙ දැනගත්තෙ අලුත් එකක් කියලා 😁 congratulations sana girl keep it up ❤🎉

    • @ShaggyRoadTour
      @ShaggyRoadTour 10 วันที่ผ่านมา

      අඩේ මමත් 😂

  • @janithbalawickrama
    @janithbalawickrama 14 วันที่ผ่านมา +32

    2000's Vibe එකක් තියන්නෙ සිංදුවේ. පට්ටම ආස vibe එකක් ඒක. Video එකෙත් සමහට කොටස් ඒ vibe එකමයි. සිංදුව අහද්දි මතක් වෙන්නෙ පරණ Iraj, Ranidu, Randeer, Surenie,Ashanthi ලා run කරපු ඒ Golden Era එක💖
    Good luck and keep it up gurl💖

  • @sisirabandara7844
    @sisirabandara7844 12 ชั่วโมงที่ผ่านมา +1

    මේ සිංදුව අහද්දී 2000 අහපු සිංදු වල vibe එකක් දැනෙනවා

  • @Music_shorts_SL
    @Music_shorts_SL 14 วันที่ผ่านมา +43

    Centigradz , B&s , Ranindu , Ashanthi , Iraj ❤✨️ 2000 = 2010
    Best era in srilankan Music 😊✨️🔥
    𝗦𝗔𝗡𝗔 vibezz ✨️

  • @Pissa_Production_UL_UL
    @Pissa_Production_UL_UL 15 วันที่ผ่านมา +38

    iraj Production Old vide එක 2024 අලුත් update එකකින් අලුත් පරම්පරාවේ අපිට ආයේ ආසම විදියට අහන්න ලැබීම හදවතින්ම සතුටුයි.❤️‍🩹💃

  • @masterstubborn9947
    @masterstubborn9947 16 วันที่ผ่านมา +558

    මේක අහනකොට 2000 - 2010 කාලේ මතක් වෙන්නේ මට විතරද 🤨❤

    • @Gaminghost1
      @Gaminghost1 14 วันที่ผ่านมา +3

      Aththa

    • @rivindupesara9858
      @rivindupesara9858 14 วันที่ผ่านมา +3

      attak

    • @chamodravishan6913
      @chamodravishan6913 14 วันที่ผ่านมา +1

      Sirawatama...❤

    • @DinukaMadusha
      @DinukaMadusha 14 วันที่ผ่านมา +1

      Sirawata

    • @sluniquerapper
      @sluniquerapper 14 วันที่ผ่านมา

      ​@@DinukaMadusha ඒ ට්‍රැක් මොනවද ඕයි

  • @PgChaminda-zo2ry
    @PgChaminda-zo2ry 9 ชั่วโมงที่ผ่านมา +2

    Sana අක්කි ඔයාගෙ new song එක හරි ලස්සනයි .❤❤❤❤❤❤❤❤❤❤😊🎉

  • @KotiSana
    @KotiSana 13 วันที่ผ่านมา +271

    ආයෙත් 2000 දශකෙට ගියා අක්කි . වැලපෙන vibe එක අයින් කරපු එකට respect 💯💗🙌

  • @AdiOnTheBeat
    @AdiOnTheBeat 16 วันที่ผ่านมา +226

    ❤️👌💯

    • @BathiyaSandaruwan
      @BathiyaSandaruwan 16 วันที่ผ่านมา +6

      Good Job brother ❤

    • @Rizkey_Music
      @Rizkey_Music 16 วันที่ผ่านมา +5

      Ayya❤

    • @Wagmee
      @Wagmee 16 วันที่ผ่านมา +8

      supiri

    • @kalanarasanjana7306
      @kalanarasanjana7306 16 วันที่ผ่านมา +3

      Adeesha ayya kara kiyanne ayeth katha karann deyak na ❤

    • @Eda-x6n
      @Eda-x6n 16 วันที่ผ่านมา +2

      ❤️‍🩹

  • @hirushapinibindugallage
    @hirushapinibindugallage 16 วันที่ผ่านมา +170

    Understand - 0%
    Melody - 1000% ❤ 🇱🇰

    • @danul_sashmitha_
      @danul_sashmitha_ 16 วันที่ผ่านมา +5

      She's voice 🥺❤️

    • @dushhero2081
      @dushhero2081 15 วันที่ผ่านมา +24

      පිනිබින්දුව ලන්දේසිද ? Understanding 0 # ? 😂😂😂

    • @tharindudilshan9862
      @tharindudilshan9862 15 วันที่ผ่านมา +2

      ​@@dushhero2081😂

    • @pavithramathotaarachchi551
      @pavithramathotaarachchi551 15 วันที่ผ่านมา +5

      But you are from sri lankan🥴

    • @yashirajapaksha6753
      @yashirajapaksha6753 13 วันที่ผ่านมา +8

      අාතල් දෙන්න එපා බන් 😅

  • @ManojRanganaDeSilva
    @ManojRanganaDeSilva 4 วันที่ผ่านมา +4

    මං අහන්නෙ චරිතගෙ music විතරමයි ඒත් මේක අහම්බෙන් බැලුවෙ..
    .අම්මගෙ ලේලි හම්බුනා 😂
    😍

  • @sahanr27
    @sahanr27 15 วันที่ผ่านมา +76

    2000 kid කෙනෙක් 2000 vibe song එකක් කියන පලවෙනි වතාව ❤ පට්ටම ලස්සන vibe එකක්. Lyrics 100% , melody 100% , singing 100% 🎉

  • @LakmalKrishantha-v3o
    @LakmalKrishantha-v3o 16 วันที่ผ่านมา +180

    පිට රටක ඉදගෙන .ලංකාවෙ වෙලාවෙන් 4 වෙනකන් බලා ගෙන හිටපු මම. ❤

    • @MatheePrarthani
      @MatheePrarthani 16 วันที่ผ่านมา +3

      සිරාවට 😂

    • @user-zu6nw6hz4k
      @user-zu6nw6hz4k 16 วันที่ผ่านมา +4

      අඩෝ මමත් ❤

    • @erangaindunil6441
      @erangaindunil6441 15 วันที่ผ่านมา +2

      Yes me too 🎉

    • @Rdpoet-77
      @Rdpoet-77 14 วันที่ผ่านมา

      @@LakmalKrishantha-v3o😇🤘✨️

  • @sHeNa115
    @sHeNa115 10 วันที่ผ่านมา +434

    හානට වඩා සනා සුපිරි කියන අය මේ කොනට 🔥❤️

    • @anuruddhajayamal-yx2ww
      @anuruddhajayamal-yx2ww 9 วันที่ผ่านมา +9

      😂හානා කියන්නේ හාලම දාන එකනේ

    • @NipunSankalpa-g8m
      @NipunSankalpa-g8m 9 วันที่ผ่านมา +2

      Hanata puka witharaii😁

    • @kasunshalinda21
      @kasunshalinda21 8 วันที่ผ่านมา

      Yes 💯

    • @kenolees8333
      @kenolees8333 8 วันที่ผ่านมา +3

      හනා වගේද සනා 🔥💪

    • @zenith1422
      @zenith1422 8 วันที่ผ่านมา +1

      Hanage heluwa witarai😂

  • @dtproductions1503
    @dtproductions1503 3 วันที่ผ่านมา +2

    ඇත්තටම කිවොත් මේක සුපිරියක් අපේ පරණ අතීතයට ගියවගේ 2000s Music Hit එකක් වගේ දිගටම මේ විදිහේ වැඩ ටිකක් කරන් යන්න ඔයාට හොද අනාගතයක් තියෙනවා.

  • @rasararidmika7898
    @rasararidmika7898 11 วันที่ผ่านมา +177

    දෙවන අන්තරා කොටස හරිම ලස්සනයි ❤❤
    උමාරියා ගෙ හඩට සමාන හඩක් එ කොටසෙන් දැනුන
    Good luck SANA❤❤❤

    • @memezyhere
      @memezyhere 11 วันที่ผ่านมา +1

      එකගයි.

    • @rasararidmika7898
      @rasararidmika7898 10 วันที่ผ่านมา +1

      ​@@memezyhere😊❤😊❤

    • @user-fs5tl1gs2y
      @user-fs5tl1gs2y 9 วันที่ผ่านมา +1

      ඔව්ව්

    • @rasararidmika7898
      @rasararidmika7898 9 วันที่ผ่านมา

      @@user-fs5tl1gs2y hm😊♥️

    • @rasararidmika7898
      @rasararidmika7898 9 วันที่ผ่านมา

      @@user-fs5tl1gs2y 🤗♥️

  • @Sahelisaheli23
    @Sahelisaheli23 5 วันที่ผ่านมา +5

    අර ගැජට් එක තිබ්බා නම් කියලා හිතුන අය කෝ😂😂😂 සුපිරි ලස්සනයි ❤❤❤

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS 15 วันที่ผ่านมา +68

    ආසම කෑල්ල 0:57 මාරම ලස්සන යි ඒ ටික......සැරින් සැරේ ඇවිත් views වැඩිවෙනවා බලන මම❤🎉

  • @MR-yy7to
    @MR-yy7to 9 ชั่วโมงที่ผ่านมา +1

    අපේ new gen එකේ අවුරුදු 16 supiri කෙල්ලෙක් ඔයා නම් sana ආදරෙයි.
    මට අවුරුදු 15 අපි ආඩම්බර වෙනවා මේ වගේ ඉස්සරහට ගැම්මට යන අය නිසා.
    ජය වේවා හැමදාම sri lankans.
    ඒ වගේම මේ පාර අපිත්/රටත් අනිවාර්යයෙන්ම අනුරට!!!.❤❤❤🎉🎉🎉🎉😊😊😊

  • @Yakuza_Intelligen_Squad
    @Yakuza_Intelligen_Squad 13 วันที่ผ่านมา +313

    ඇත්තම කිව්වොත් උඩ දාන අය Lept වෙමින් පවතී 🌝 .. නැවතත් 2000 කාලෙ Vibe එක එනව වගෙ 😍💙

  • @ManupaKarunarathna-in8nd
    @ManupaKarunarathna-in8nd 4 วันที่ผ่านมา +4

    සි‍ංදුව නම් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි නංගෝ.සින්දුව 10M වත් ගහයි කියලා බලාපොරොත්තු වෙනවා🎉🎉🎉

  • @paththuwa
    @paththuwa 11 วันที่ผ่านมา +299

    කෙල්ලගෙ song එකට viws වැඩිවෙන හැටි සැරින් සැරෙ ඇවිත් බලන මන්..,ජයමවේවා.❤🔥

  • @kaush3278
    @kaush3278 4 วันที่ผ่านมา +1

    Mata sureni wa mathak wenawa me voice and vibe ekka.beautiful ♥️

  • @oshanmanodara6220
    @oshanmanodara6220 16 วันที่ผ่านมา +100

    Iraj ගෙ වයිබ් එක . දේශපාලනය නිසා කුනු ගොඩක් උනාට ඌ වැඩ්ඩෙක් මේක අහද්දි හිතෙන්නම ඒකාලෙ එකක් කියලා ඒ තරම් සුපුරි❤

  • @achirawanninayaka8048
    @achirawanninayaka8048 16 วันที่ผ่านมา +12

    Music arrangement නම් කියලා වැඩක් නෑ... ඒ තරම් සුපිරියි
    Voice එක වගේම Singer ත් ලස්සනයි ❤️🔥

  • @Danabroo
    @Danabroo 3 วันที่ผ่านมา +3

    දවස් 12 - 3M ගැහුව කියන්නෙ සුපිරියක් තමයි @sana sister

  • @NiroshaMadusani
    @NiroshaMadusani 2 วันที่ผ่านมา +2

    Gedak lassana sinduwak 🎉

  • @Strange.Output0
    @Strange.Output0 13 วันที่ผ่านมา +206

    වියළි කලාපෙට ආතල් නොදී මේ වයිබ් එක එහෙමම තියගන්න ලැබේවා 😉🔥

  • @alwisbro
    @alwisbro 16 วันที่ผ่านมา +44

    මේවා තමයි trending යන්න ඕන සින්දු . ගැම්මට comments දාලා trending යවමු මේක ❤❤😍😍

    • @anishka33
      @anishka33 16 วันที่ผ่านมา

      ow ned

  • @sithumravindu1913
    @sithumravindu1913 8 วันที่ผ่านมา +48

    මේ video එකට නම් මාරම කැමති.
    වෙනවම ලස්සනක් තියෙනවා.
    මම කැමතිම, ගැලපෙන කෙනා මුනගැහුනම අර ගැජට් එක ඉබේම ආපහු වෙන කෙනෙක් ලගට යන එකට...😊❤️

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 วันที่ผ่านมา +1

    2000 මිලේනියම් vibe එක.
    අලුත් female artist කෙනෙක්ගෙ අහන්න පුළුවන් music track එකක් කාලෙකින් ❤

  • @MalindaG
    @MalindaG 11 วันที่ผ่านมา +17

    සඳක් වෙලා මනරම් - Male Version ⭐️
    This Girl is Just Oh My My!
    සඳක් වෙලා මනරම්
    පහන් කළ මගේ හදේ හැඟුමන්
    තිරික්කලේ එනකම් සැනින් මම
    පරෙස්සමින් හිටපං
    දෙදරන්නට මා හද ගැඹරේ
    දිදුලන්නට ඒ නෙතු ඔබගේ
    ඔබේ සොඳුරු රූ මැවේවී
    සන්තාපයේ මගේ //
    This Girl is Just Oh My My!
    සඳක් වෙලා මනරම්
    පහන් කළ මගේ හදේ හැඟුමන්
    තිරික්කලේ එනකම් සැනින් මම
    පරෙස්සමින් හිටපං
    Move Nasty Your My Love Baby
    ශෘංගාර හැඟුමන් පුබුදාවී
    සුරාවෙන් වෙලී ම දෑසේ
    නුරාවෙන් සැලේ //

  • @maleesha109
    @maleesha109 10 วันที่ผ่านมา +5

    මේ 2000 - 2010 Vibe එක ආයෙත් viral වෙනවනම් ආයෙත් ලංකාවෙ පරණ music ගැම්ම ගන්න පුලුවන් අපිට.
    ❤ දැන් තියන වැලලෙන low budget සිංදු ගහන එවුන්ට වදින්න ඕනෙ මෙව්වා.
    ගැම්මෙ වැඩක් ❤❤
    තේරුමක් නැති රැප් කෑලි දාලා හෙලුවෙන් නටන බඩු කෑලි වටේ තියාගෙන එකම music එකකට හැමිනෙන අලුත් ලොන්තයෝ හදන වැලලෙන සිංදු වගේද මේවා.
    2000 - 2010 ගැම්ම ආයෙත් ඕනේ එච්චරයි ඉල්ලනෙ .
    ගැම්මෙන් ඉමු ❤
    Good luck ❤

  • @ShashiniLiyanageMM
    @ShashiniLiyanageMM 11 วันที่ผ่านมา +18

    හරිම ලස්සනයි. අහම්බෙන් ශෝට් එකක තියෙනව දැකලා හොයාගෙන ආවෙ. " සදක් වෙලා මනරම් " 0:19 උමාරා මිස් /උමාරියා මිස් කියනවා වගෙ. සුබ පැතුම් 💐❤

  • @naradasamaraweera9808
    @naradasamaraweera9808 5 ชั่วโมงที่ผ่านมา +1

    පාසල් කාලේ අහපු සුපිරිම සින්දු මතක් වුනා ❤❤

  • @kavinduhashanchirantha2115
    @kavinduhashanchirantha2115 10 วันที่ผ่านมา +168

    පිටසක්වල ආක්‍රමණයක් අස්සේ 2050 දි මේ සින්දුව අහන මම

    • @shehanjd574
      @shehanjd574 9 วันที่ผ่านมา +4

      Ado😂

    • @yoshithanimsarahihi
      @yoshithanimsarahihi 9 วันที่ผ่านมา +3

      modaya🤣

    • @enupuludara1188
      @enupuludara1188 9 วันที่ผ่านมา +1

      වෙන්න පුළුවන් මේ යන ිදියට

    • @BhSs-c1c
      @BhSs-c1c 9 วันที่ผ่านมา +5

      පිට සක්වල ආක්‍රමනයෙන් පස්සෙ 2055දි අගහරුවල ඉදන් මේ සින්දුව අහන මන් 😊

    • @vimasha-v50
      @vimasha-v50 9 วันที่ผ่านมา +1

      yko lankawe un 😂

  • @hayeshimashan7517
    @hayeshimashan7517 16 วันที่ผ่านมา +27

    ලොකු ගාමනක් යන්න පුළුවන් කෙල්ලෙක්... Comment එකක් දාලා පොඩි උදව්වක් කලා..
    සිංදුව එනකන් බලාගෙන හිටියේ.. සුපිරියට වැඩේ කරලා තියෙනවා.. good luck ❤,

  • @bhagyaoshani
    @bhagyaoshani 14 วันที่ผ่านมา +14

    අයියෝ මේකනම් පිස්සුවක්... දාපු දවසෙ ඉදලම දවසට කී පාරක් අහනවද මතක නෑ.....her voice That's amazing 🥺

  • @anudipramod8584
    @anudipramod8584 3 วันที่ผ่านมา +1

    2000 untill 2024 ඔක්කොම සින්දු එකට ඇහුවා වගේ ඒ vibe එක .... 2000 s melody 2024 s choreography !!❤Wow මේකනම් පිස්සුවක් 🔥She hit it 💕
    ''This girl is just OH My GoD!"🤪

  • @hasinthashehan6824
    @hasinthashehan6824 4 วันที่ผ่านมา +12

    මේ සින්දුව පැහැසර ඔබෙ ආදරේ වගේ සින්දුව වගේ ඕනෙ කාලෙක ඕනෙ එකෙක් අහන සින්දුවක් වෙයි මැරෙන්නෙ නැති සින්දුවක් ❤❤🎉

    • @Amila9082
      @Amila9082 4 วันที่ผ่านมา +2

      ✌️👍🎶😍❤️🌹⭐🔥💪🇱🇰

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 15 วันที่ผ่านมา +16

    Such A Vibe😍🎉

  • @foxmusi
    @foxmusi 16 วันที่ผ่านมา +67

    ටික්ටොක් එකෙ viral වන හැම සිංදුවක්ම ලස්සන ඒ කොටස විතරයි , මට නම් හිතෙන්නේ එහෙම , ,,.... සිංදුව ලස්සනයි good luck

  • @DinushikaKumari-le6ge
    @DinushikaKumari-le6ge 2 วันที่ผ่านมา +2

    Wow Maru akki tawa song akak karamu ko😊😊😊😊😊

  • @liveeventssrilanka1257
    @liveeventssrilanka1257 13 วันที่ผ่านมา +82

    සුපිරි කෙල්ලෙ ❤❤❤❤❤ අපි 2000 කාලේ අහපු සින්දු වල vibe එක එහෙමම තියෙනවා. ❤ 90s මගේ උන් ටික පිස්සුවෙන් අහයි මෙක.

  • @chamj5528
    @chamj5528 วันที่ผ่านมา +3

    Nice song Sana.. Go ahead girl ❤

  • @MinipaNadugalage
    @MinipaNadugalage 2 วันที่ผ่านมา +2

    Congratulations akkiyoo vada tika hodat karaganna 💗❤

  • @zebel1032
    @zebel1032 2 วันที่ผ่านมา +3

    She really brought the old trend back to 2000s, let's gooo it girl🎉❤️♥️kepp your work up let's bring back the old times back