Kalpa Kaalayak Pura Remake [ කල්ප කාලයක්‌ පුරා ] by Sanka Dineth ft. Meena Prasadini | 2020 Remake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2020
  • Performed by : Sanka Dineth & Meena Prasadini
    Written by : Nuwan Liyanage
    Music Direction : Sanka Dineth
    Mixing & Mastering : ‪@chamelmusic‬ Trans Studios
    Guitars : Dihan Perera
    Keys : Sanka Dineth
    Beat Programming : CHAMEL @ Trans Studios
    Video Director / DOP : Sahan Wikramaarachchi
    Video Editors : Sahan Wikramaarachchi / Diran Wijesinghe
    Special Thanks :
    Tharuja Ranasinghe
    Pradeep Navaratne
    කල්ප කාලයක්‌ පුරා සංසාර චාරිකා...
    හීනයක්‌ වගෙ මා ගාව පායලා...
    දෑසේ නෑවෙනා...
    මදහාසේ කාරණා...
    ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල් හිනා...
    👉🏻 Follow SANKA DINETH on Social Media!
    🔰 Facebook : tiny.cc/SankaFb
    🔰 Instagram : tiny.cc/SankaIG
    🔰 Twitter : tiny.cc/SankaTwitter
    🔰 TH-cam : ‪@SankaDinethOfficial‬
    🔰 Tik Tok : tiny.cc/SankaTikTok
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @datahoru519
    @datahoru519 4 ปีที่แล้ว +264

    මීනා අක්කේ උබේ වොයිස් අහද්දි ඇඩෙන්නෙ ඇයි බං
    නිකං පපුව පලනවා වගෙ බං
    මාරම ලෝබයී ❤️❤️❤️❤️

  • @t_p_i_gofficial
    @t_p_i_gofficial 3 ปีที่แล้ว +1730

    ඒ කාලේ මන් එයත් එක්ක මේ සින්දුව කිව්වා දැන් එයා මාත් එක්ක නැති උනත් ඒ මතකයන් එක්ක මන් ජීවත් වෙනවා 😊🥰 එයා ආසම කොටස " හද ගැස්ම මගේ හුස්ම වාගේ .... හැම තිස්සේ ඔබ ඉන්නවානේ...." ♥️

    • @tharasilvasilva1630
      @tharasilvasilva1630 3 ปีที่แล้ว +14

      Me 2 mathakayan ekke thama inne ..

    • @diga6363
      @diga6363 3 ปีที่แล้ว +43

      ගායක යුවළගේ මුහුණුවල ප්රේමනීය හැඟීම් ප්රකාශනෝද්දීපනය ප්රශංසනීය යි.

    • @manthuliharischandra2885
      @manthuliharischandra2885 2 ปีที่แล้ว +10

      Wadiya hithanna epa ohama thama

    • @gayanlakmal8134
      @gayanlakmal8134 2 ปีที่แล้ว +33

      ඔවු බන් දුක් වෙන්න එපා හොද කෙනෙක් හම්බවෙයි වෛර කරන්න එපා බන්

    • @ireshaushani120
      @ireshaushani120 2 ปีที่แล้ว +11

      මාත් 🥺

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +115

    තාමත් අහනවා..... ඒ තරම් ආදරණීය හඬ ද්විත්වයක්..... ♥️🖇️👌🏼

  • @udayafantasy7796
    @udayafantasy7796 4 ปีที่แล้ว +284

    අහන්න කලින් like!.....ඒ තරම් විශ්වාසයි ....❤🎸🎙️🎹🎙️🎸❤

    • @lasithachamara3690
      @lasithachamara3690 4 ปีที่แล้ว +2

      Sira kathawa bn.math ahanna kalin like eka damma✌✌

    • @801places7
      @801places7 4 ปีที่แล้ว +1

      Aniwaryenma

    • @nilumamalin3455
      @nilumamalin3455 4 ปีที่แล้ว +1

      ඇත්තමයි 👍🏼❤️

    • @thushraindika5520
      @thushraindika5520 4 ปีที่แล้ว +1

      Wawww maruu

    • @nimsara5682
      @nimsara5682 4 ปีที่แล้ว +1

      Sirama kathwa... Math dekka gaman like Kala...

  • @RajithaFernando1
    @RajithaFernando1 4 ปีที่แล้ว +796

    කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
    හීනයක්‌ වගේ මා ගාව පායලා //
    දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
    මල්ගාව රොන් සොයන කාලේ
    මං ආව හින්දාද රහසේ //
    නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
    හද ගැස්ම මගෙ හුස්ම වාගේ
    හැම තිස්සෙ ඔබ ඉන්නවානේ //
    නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
    කල්ප කාලයක් පුරා.................

  • @sasankakasun
    @sasankakasun 3 ปีที่แล้ว +74

    මටනම් ගායනයක් නෙවෙයි ඇහෙන්නේ ! හැගීම්. මරු.ජයවේවා 🇱🇰

  • @neharaadikarie4052
    @neharaadikarie4052 2 ปีที่แล้ว +58

    මමත් එහෙම කෙනෙක් . සිංහල හරියට කතා කරන්න බැරි මුස්ලිම් උනු එයත් එක්ක, මං මේ සිංදුව කිවුවා. අද මං වෙන කෙනෙක් ගේ. ගෙදරින් ආපු ප්‍රශ්න එක්ක. එයා තවමත් මේ සිංදුව status දානවා. මතක එක්ක අපි ජිවත් වෙන වා.

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +7

      Kawadama hari dawasaka sathuta jeewitheta ei ❤🙏Wena athmeka hari dennawa hamuwei❤🙏 Theruvan saranai🙏❤Sathutin inna🙏

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 4 ปีที่แล้ว +155

    මරාගෙන මැරෙන සින්දු නිර්මාණය වෙන කාලෙක.
    කාර් වල වාහන වල හැප්පිලා කුඩුවෙලා music වීඩියෝ හැදෙන කාලයක. හුඟ කාලෙකට පස්සෙ විඳින්න පුළුවන් ගොඩක්ම හදවතට දැනෙන ලස්සනම ගීතයක් ඒ වගේම දෙන්නගේ ගායනය අතිම විශිෂ්ටයි. දෙන්නට ජයෙන් ජයම වේවා..

  • @samidurathnayake
    @samidurathnayake 4 ปีที่แล้ว +152

    ආසම වොයිස් දෙකක් . ලස්සනටම ගැලපෙනවා

  • @pasindupdm9567
    @pasindupdm9567 4 ปีที่แล้ว +72

    ඒ දවස්වල ආසම එකක්. තාමත් එහෙමයි. අලුත් විදියකින් අලුත් වේරියස් එක්ක අහන්න සලස්වපු එකත් ලොකු දෙයක්... වැඩේ නියමයි... ❤😘😍🔥

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 4 ปีที่แล้ว +14

    අපේ පෙර පිනකට ලංකාවට පහල වෙච්ච සුපිරිම ගායකයෙක්.ඒ වගේම සංගීත අධ්‍යක්ෂකයෙක්.

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +73

    අාදරය පිළිබඳ කියවෙන ලස්සන ගීතයක්. සුභ පැතුම්!

  • @danushkapriyasad1489
    @danushkapriyasad1489 4 ปีที่แล้ว +151

    ආසම වොයිස් දෙකක්..සංක දිනෙත්..ඒ වගේ හඬක් ලංකාවෙ ඉස්සර තිබ්බෙත් නෑ දැනුත් නෑ ..එ තමා ලංකාවෙ සරාගී හඬ..ඒ වගේමයි කරන නිර්මාණ..දුකට කාරනය තමා..නිසි ඇගයීමක් නෑ..ඉතිහාසයට එක්වෙන ගායකයෙක් වෙනවා ඒක නියතයි..සුබපැතුම් ❤ ❤

  • @tharindurajapaksha2745
    @tharindurajapaksha2745 4 ปีที่แล้ว +36

    කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ..❤️❤️ මාරම මාරම ලස්සනයි සංක අයියෙ.. මම ආසම voice දෙක. ❤️❤️❤️😍😍😍💗🔥🔥

  • @ShanSadiCreations
    @ShanSadiCreations 4 ปีที่แล้ว +40

    අනේ පිස්සු හැදෙනවා ඒ හඬට..සංඛ..මීනා..මාරම ආසයි ඉතින් ..❤️❤️

  • @buddhimadisanayaka122
    @buddhimadisanayaka122 4 ปีที่แล้ว +126

    මාර ලස්සනයි ... වචන.. sanka අයියාගේ voice එකට කොහොමත් වශී වෙනවනේ. සිරසෙන් ආව සුපිරිම තරු .

  • @chanimanjari6126
    @chanimanjari6126 4 ปีที่แล้ว +89

    අහන්න අහන්න හිත නිවෙන පුදුමාකාර ලස්සන voice දෙකක් එකතු වුණු ලස්සනම සින්දුවක් ...සුභ පැතුම් සංඛ අයියා & මීනා අක්කා..❤🌸

  • @kavindunamarathunga6344
    @kavindunamarathunga6344 4 ปีที่แล้ว +116

    අදනම් පට්ට❤👌 සංඛගෙන් එකයි චරිතගෙන් එකයි❤ කනට සැපයි

  • @user-xu3yx5ki3k
    @user-xu3yx5ki3k ปีที่แล้ว +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් අහපු මුල් දවසෙ ඉදම් තාමත් අහනවා ඉනාවක් වගේ තමයි 🥺❤️

  • @Anonymous-ei8cl
    @Anonymous-ei8cl 4 ปีที่แล้ว +152

    පොඩි කාලෙ නිතරම වෑන් එකේ ස්කෝලෙ යනකොට නිතරම අහන්න හම්බුන සින්දුවක්🤩

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 4 ปีที่แล้ว +141

    කසුන් කල්හාර වගේ. අය ජිවිතේ විරයෝ කර ගත්ත අයට වැරදෙන්නේ නැත ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshmihiranga4558
    @maheshmihiranga4558 4 ปีที่แล้ว +49

    දක්ශයෝ දෙන්නෙක්..love it..❤️

  • @ruwimunasinghe1671
    @ruwimunasinghe1671 4 ปีที่แล้ว +53

    නිහතමානි කලාකරුවන් යුවලක්...❤❤ආදරෙයි පොඩි කාලේ ඉදන්ම...ඒ නිහතමානීකමට❤

  • @rashmikasandeepani
    @rashmikasandeepani ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සනම ලස්සන සින්දුවක්....❤ආසම කොටස "හද ගැස්ම මගෙ හුස්ම වගේ "❤

  • @induwariperera2768
    @induwariperera2768 2 ปีที่แล้ว +13

    මන් ආසම voice දෙකක්.සුපිරියි👌👌👌👌👌👌

  • @sajaniwasundara
    @sajaniwasundara ปีที่แล้ว +11

    පිස්සු හැදෙනවා දෙයියනේ ❤
    ආසම හඩවල් දෙකක්

  • @bhashawa.23206
    @bhashawa.23206 4 ปีที่แล้ว +34

    WHO: Keep 2m distance with others
    Sanka: ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා 💜

  • @bhagyasewmi3442
    @bhagyasewmi3442 4 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි.මගේ අතීත මතක ගොඩක් මතක් කරලා දෙනවා.මට මගේ ආදරේ හම්බවුණ මුල් දවසේ මට මතකයි මේ සින්දුව මට ඇහුණා කෑගල්ල ටවුන් එකේදී.හරිම ආදරණීයයි.💖😙

  • @asithasaminda1078
    @asithasaminda1078 4 ปีที่แล้ว +18

    මරු අප්පා.. තව තවත් ඕනි මේ වගේ සිංදු. ආදරෙයි.. 😘😘

  • @hasindumahagamage9454
    @hasindumahagamage9454 ปีที่แล้ว +9

    තාම අහනවා..❤ " හද ගැස්ම මගෙ හුස්ම වාගේ හැමතිස්සෙ ඔබ ඉන්නවානේ" ❤

  • @sadunisilva177
    @sadunisilva177 4 ปีที่แล้ว +23

    හැගීම් වලට කතා කරන්න පුලුවන් ගීත බිහිවෙන්නේ කලාතුරකින්.... කතා කලාට මදි ... ඒවට ආයිත් ජීවීතයක් දෙන්නත් මේ සිංදුවලින් පුලුවන්... සංගීතය කියන්නේ චිකිත්සවක් කියලා ඔප්පු කරන්න හොදම දේ ....... good job aiya ❤

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u 2 ปีที่แล้ว +12

    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා ❤️😄

  • @isurusandakelummusic
    @isurusandakelummusic 4 ปีที่แล้ว +33

    නියමයි මීනා අක්කා. 💙💙🙂🙏

  • @sanutharumini2110
    @sanutharumini2110 2 ปีที่แล้ว +9

    තාමත් පිස්සුවෙන් වගේ අහන සින්දුවක්😌❤️

  • @hansikatharushi3612
    @hansikatharushi3612 ปีที่แล้ว +8

    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා ❤️❤️

  • @pradiembuldeniya9218
    @pradiembuldeniya9218 4 ปีที่แล้ว +699

    වෙින රියල්ටි වල සිංදු කියලා දිනපු අය නාට්‍ය වල රගපාලා ජනපිුය වුන අතර සිරස සුපර්ස්ටා අය සිංදු කියලා මුලු රටම හොල්ලනවා පටිටයි සංක

    • @kamanisamarasinghe3457
      @kamanisamarasinghe3457 4 ปีที่แล้ว +6

      😘😘👍👍👍👍👍😘😘😘

    • @Dineth334
      @Dineth334 4 ปีที่แล้ว +3

      👍

    • @chathudkc5831
      @chathudkc5831 4 ปีที่แล้ว +29

      රවීන් කනිෂ්ක ගැනද කියන්නෙ.. ඒ කොල්ලා කියපු ගීතත් හැමදාමත් ජීවමානයි.. අද අහලා හෙට එපා වෙන ඒවා නෙමෙයි.. රැල්ලෙන් එහාට ගිය අර්ථවත් ගීත ගයන්නෙ ඔහු.. එක ගීතයක් අහලා බලන්න කලින්..

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 4 ปีที่แล้ว +6

      @@chathudkc5831 🤣🤣🖕🖕🖕🤣🤣🖕🖕

    • @khpsandaruwan
      @khpsandaruwan 4 ปีที่แล้ว +3

      th-cam.com/video/t8-LD0M3Z5c/w-d-xo.html

  • @ganuumadushanka
    @ganuumadushanka 4 ปีที่แล้ว +71

    සංක අයියේ මම එදා කිවුවා වගේ Music Doctor Sanka Dineth...😄😄

    • @KAUSHI.999
      @KAUSHI.999 4 ปีที่แล้ว +2

      අම්මෝ ඔව්

  • @medha6128
    @medha6128 2 ปีที่แล้ว +5

    මේ සින්දුවයි මගේ ජීවිතෙයි අතර පුදුමාකාර බැදීමක් තියෙනවා කියලා හිතෙනවා...😓මුලු පපුවම හිරි වට්ටන සින්දුවක්...😍😍😍

  • @ruvi2960
    @ruvi2960 4 ปีที่แล้ว +7

    My favourite singer sanka dineth.කාලෙකින් අහපු ගොඩක් ලස්සන සින්දුවක් 😍.congratulations bro..

  • @samithfernando8650
    @samithfernando8650 4 ปีที่แล้ว +4

    Lassana hoda wedak..🤟🔥🔥👍👍👏👏..mn asama sinduwak saha mn asama voice dekak..sanka ayya mewage thawa ona...adarei voice 🔥🤟❤️❤️❤️🎧🎙️🎙️ ayyage sinduwakata math cover ekak kala ayya...

  • @rushinihirusha349
    @rushinihirusha349 2 ปีที่แล้ว +7

    ඉනාවක් ගෙනා ඒ මුවෙ මල් හිනා💜😊

  • @sandalinimnadanee
    @sandalinimnadanee ปีที่แล้ว +6

    ඒ feeling එක දැනෙනව මාරයි ❤️

  • @Storywithasa
    @Storywithasa 4 ปีที่แล้ว +32

    හරියටම හරියන female වොයිස්සෙකෙ උබ හොයන් තියනවා සංඛ.ජය ❤️

    • @opti9022
      @opti9022 4 ปีที่แล้ว +1

      oka aurudu ganakata kalin hoya gatta ekak bn blahanko oya sinduwa search karala

  • @awanthikaushalya6697
    @awanthikaushalya6697 2 ปีที่แล้ว +7

    මතක අමතක කරන්න බෑ කවදාවත්....තාමත් ඒ අතීතෙට මාර ආදරෙයි...😍

  • @madukariyawasam2999
    @madukariyawasam2999 ปีที่แล้ว +6

    අයියගෙ expressions හරිම ආදරණීයයි😍

  • @dulariwathsala7277
    @dulariwathsala7277 2 ปีที่แล้ว +3

    Asama dennek. Sanka aiyage songs okkotama asai. Harima lassana voice ekak. E wagema aiyage sngs lassanai 😍🥰

  • @aashigirl5377
    @aashigirl5377 2 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ 🥺 congratulations 🤗 දිගින් දිගටම මේ වගේ ලස්සන ගීත නිර්මාණය කරන්න

  • @thiwanthikulasekara7624
    @thiwanthikulasekara7624 ปีที่แล้ว +9

    පරණ මතක අලුත් වෙන ගීයක්.. ❤️

  • @NadeeshaniMulleriyawa
    @NadeeshaniMulleriyawa 4 ปีที่แล้ว +49

    Two humble artists and both are my favourites.. ❤️

  • @malapriyanthi8106
    @malapriyanthi8106 2 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +6

    මේ සින්දුවට ගොඩක් ආදරෙයි. හැගීම වලට තට්ටු කරන ගීයක්

  • @lahiruperera5310
    @lahiruperera5310 2 ปีที่แล้ว +5

    එයා ආසම සිංදුවක්....office ගිහින් මහන්සි වෙලා මහන්සි වෙලා ඔලුව විකාර වෙලා තියෙන වෙලාවට එයාගේ හිත සැනසෙන්න එයාට මන් යවපු සිංදුව.."හද ගැස්ම මගේ හුස්ම වාගේ හැම තිස්සේ ඔබ ඉන්නවානෙ..."
    ❤🌎....RaviHanz❤️

  • @lathikadilshan9161
    @lathikadilshan9161 3 ปีที่แล้ว +45

    Visual:- perfect
    Lyrics:- perfect
    I didn't even remembered how many times I watched this video....
    It's happy to see this kind of videos released by my favourite artist....
    🥰

  • @studywithphenom3224
    @studywithphenom3224 ปีที่แล้ว +6

    හද ගැස්ම මගෙ හුස්ම වාගේ...
    හැම තිස්සේ ඔබ ඉන්නවානේ... S🧡
    නෙත් පහසේ ගැවුනා...
    සිත් අහසේ පාවුනා...
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...🤩
    2022. 12. 27

  • @lfatollyrics
    @lfatollyrics 5 หลายเดือนก่อน +2

    ලංකාවේ අදරනීයම කටහඬවල් 2 ❤😮

  • @iranisadamini8254
    @iranisadamini8254 4 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ. සංගීතය, පද රචනය, ගායනය තුවාල වුන හදවත් සුවපත් කරනවා...

  • @dulminavodya2904
    @dulminavodya2904 2 ปีที่แล้ว +4

    Kochchara ahuwath epa wenne na 😍😍 "hadagasma mage husma wage..." ❤❤❤

  • @USH815
    @USH815 4 ปีที่แล้ว +12

    Always admired your melodious lovely voice! Beautiful singing Sanka and Meena.. Keep making music the way you do Sanka (y)

  • @nethuliwimansa3737
    @nethuliwimansa3737 2 ปีที่แล้ว +1

    harima adaraneeyai....hadagasma mage husma wage hamatisse oba innawaneee

  • @DK-dk101
    @DK-dk101 9 หลายเดือนก่อน +4

    Woow.. marama lassanii.. ❤🥺හදවතටම දැනෙනවා. 🌱

  • @GayanBanuka
    @GayanBanuka 4 ปีที่แล้ว +51

    1:47 ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා 💜 🔥 ✌

  • @hansuherath283
    @hansuherath283 4 ปีที่แล้ว +7

    One of the best female voice & one of the greatest Singer in our country!what a beautiful combination ! Love both ❤️👌

  • @shalithachandimal1462
    @shalithachandimal1462 4 ปีที่แล้ว +6

    Bass එක පපුවට voice එක හදවතට.. සුපිරි සුපිරී 😍

  • @sandunkumara8834
    @sandunkumara8834 4 ปีที่แล้ว +4

    #Inawak gena a muwa mal හිනා.. 😍😘 godak ලස්සනයි.. denatama ආදරේයි..❤️

  • @pathumeditings1076
    @pathumeditings1076 4 ปีที่แล้ว +11

    ආදරෙයි දෙන්නටම..හදවතට තට්ටු කරන කටඬවල්❤️❤️❤️

  • @salonrasanjali4244
    @salonrasanjali4244 2 ปีที่แล้ว +9

    "හද ගැස්ම මගේ හුස්ම වාගේ
    හැම තිස්සේ ඔබ ඉන්නවානේ"
    කියද්දි ලොකු බලාපොරොත්තුවක් දැනෙනව..🙈🙊❤️

  • @jananivishaka9639
    @jananivishaka9639 ปีที่แล้ว +4

    Harima lassana voice aekka Sanka aiye. Oyage song walata MN harima asai. ❤❤❤

  • @amiladenzil
    @amiladenzil 4 ปีที่แล้ว +9

    Wow. Glad to see a remake of one of my favourite song ever. Thank you guyz. Welldone. Love this ❤🙏

  • @Mr.D04
    @Mr.D04 ปีที่แล้ว +5

    තාමත් අහනවා. හිතට දැනුණු ගීතයක් ♥️
    -2022-

  • @sehanirangila4256
    @sehanirangila4256 6 หลายเดือนก่อน +3

    ඔයා ම්නා දිහා බලන ව්දිහ අයියෙ එ ඇස් වල ආදරෙ මාරම ලස්සනයි.හරිම සන්වේදි

  • @maneeshasandeepani7392
    @maneeshasandeepani7392 ปีที่แล้ว +4

    හිනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා💕💕

  • @nipu-ih4sl
    @nipu-ih4sl 2 ปีที่แล้ว +7

    හද ගැස්ම මගෙ හුස්ම වාගේ 🥺❤️හැමතිස්සෙ ඔබ ඉන්නවානේ 🥺❤️ love this lot of🥺❤️

  • @mingle__
    @mingle__ 4 ปีที่แล้ว +4

    Amazing... කල්ප කාලයක්.. loved one. ❤️🔥

  • @hasithadissanayake
    @hasithadissanayake 4 ปีที่แล้ว +4

    මීටරයක් දුර තියන් සින්ඳු කියන්න සංක...🤗
    සිංදුව සුපිරි...😍😍😍

  • @NPNK_NAMAL_miusic
    @NPNK_NAMAL_miusic 2 ปีที่แล้ว +2

    අයියේ ලස්සන ගමනක් අයියේ සුබ පතනවා................................... good luck ❤️❤️❤️okkoma videos baluwa supiri nice👌👌👌

  • @rusithdissanayaka7589
    @rusithdissanayaka7589 ปีที่แล้ว +5

    මේකනං❤️😍

  • @Raresongs577
    @Raresongs577 4 ปีที่แล้ว +5

    Superb combination .
    Awesome vocals.
    Everything is perfect..
    ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👌👌👌👌

  • @IamtheLord1987
    @IamtheLord1987 ปีที่แล้ว +4

    මේ ගායිකාවගේ වොයිස් එක කම් හරිම ත්යුනුයි,මිහ්රියි ❤️‍🔥💐🙏

  • @chamimadhu6536
    @chamimadhu6536 4 ปีที่แล้ว +1

    Kata hadak newe eka nam.... patta yakuuuu.ආදරෙයි

  • @jaanfdo
    @jaanfdo 3 ปีที่แล้ว +14

    These two voices are so matching with each other 😍😍😍

  • @amell3540
    @amell3540 4 ปีที่แล้ว +6

    Wow!! What a song, what a lyrics💕💕 I was mesmerised by your voice and expressions.

  • @ganuumadushanka
    @ganuumadushanka 4 ปีที่แล้ว +4

    Kiyanna wachana na aiye patta 😍😍.voices,music excellent 👌👌👌 ...

  • @sanjanawerasooriya992
    @sanjanawerasooriya992 ปีที่แล้ว +2

    හද ගැස්ම මගෙ හුස්ම වාගේ❤️😚
    හැමතිස්සෙ ඔබ ඉන්නවානේ❤️🥺😍😍

  • @dulmishehara5718
    @dulmishehara5718 2 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි 🙂❤️

  • @roshperera550
    @roshperera550 4 ปีที่แล้ว +7

    Superb .... one of my favourite & one of all time best ...you guys again done a great great job.. 👍👌👏

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 4 ปีที่แล้ว +6

    Woooooowww...perfect voices...both of you Sanka aiya & Meena akka...great job...Good Luck...💪♥️♥️💪🌸🌸

  • @Revanmax
    @Revanmax 4 ปีที่แล้ว +4

    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා.....
    හරිම ලස්සනයි 💛 ♥️

  • @sonalifernando8796
    @sonalifernando8796 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි superb voice and melody ❤️🥰😘😍

  • @dilharatharushasanojekanay4293
    @dilharatharushasanojekanay4293 4 ปีที่แล้ว +4

    Ane ලස්සනයි අයියේ ඇත්තටම ලස්සනයි good luck❤️ අයියේ 😘😘😘😘😘

  • @chandradeegalla4118
    @chandradeegalla4118 3 ปีที่แล้ว +4

    ලස්සන කට හඩ දෙකක් බුදු සරනයි දෙව්පිහිටයි .

  • @nethimipoornika1648
    @nethimipoornika1648 4 ปีที่แล้ว +1

    Woooow 😍... ඇත්තටම නියමයි 👍 අහන්න ආසම voice දෙකක් ❤️

  • @arunakarunarathna4335
    @arunakarunarathna4335 4 ปีที่แล้ว +2

    Excellent.... I love it... The signer , i have ever seen in new generation.. wish you all the best...

  • @ruujayasekara3656
    @ruujayasekara3656 4 ปีที่แล้ว +29

    Neth fm එකේ ගියනේද ඉස්සර, කාලෙකින් ඇහැව්වේ, මීනා අක්කා ව ඔයාගේ වොයිස් එකට ගැලපෙනවා, දෙන්නා එකතු වෙලා මේ වගේ සින්දු ටිකක් දෙන්න

  • @user-qb5bi4nw9b
    @user-qb5bi4nw9b 8 หลายเดือนก่อน +3

    මේ voice දෙකත් ❤️සින්දුවත්❤️ තනිකර පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @maheshalakmali7170
    @maheshalakmali7170 2 ปีที่แล้ว +1

    ලස්සන සින්දුවක් වගෙම ලස්සනම වොයිස් දෙකක්

  • @kalanigayathri8875
    @kalanigayathri8875 4 ปีที่แล้ว +4

    Waww.. amazing.. perfect voice combination ayya.. ♥️♥️

  • @arunashantha7453
    @arunashantha7453 ปีที่แล้ว +4

    අදටත් අහනවා ලස්සන සින්වුවක්💖

  • @DinushaChamini-dv2yl
    @DinushaChamini-dv2yl 8 หลายเดือนก่อน +1

    Anee prshna godak දුරට අමතක wela යනවා meka අහන කොට ලස්සනma galapime සංක පුදුම කටහඬk eka හැමදාම අසයි 🎉🎉🎉 කොච්චර ahuwath madiiii

  • @warsgolf3925
    @warsgolf3925 9 หลายเดือนก่อน +3

    @sankadineth ලස්සනයි
    මිහිරි ආදරණිය ගායනයක් දෙන්නගෙම
    භාවනාවක් වගේ

  • @hasithananayakkara2678
    @hasithananayakkara2678 4 ปีที่แล้ว +6

    අම්මෝ ඒක.පට්ට්.සංඛ අයියා මොන සිංදුව කරත් ඒක පට්ට.❤❤❤❤❤