ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Evoke Music අලුත්ම Release එක th-cam.com/video/ZOZ3zOb8Jjw/w-d-xo.html 😍
ලන්කාවෙ ඉන්න ගායිකාවන් අතරෙන් අති විශිශ්ඨ ගායිකාවක් අක්කෙ ඔයා..ඔයා තමන්ගේ පවුල් ජිවිතයද ලස්සනට ගත කරන කෙනෙක්.. ඔයාට සුබ පතනවා අක්කේ...
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.html
පෞද්ගලික දේවල් ගාවගන්නෙපා හැකියාවට,ඇය හොද පවුල් ජීවිතයක් ගත කරනවා ඇති,ඒත් අපිට අදාල විය යුත්තේ ඇගේ විශිෂ්ට ගායනය පමණයි..
සෝබන නැති ඒ සරල බව ඔබට ආභරණයක්....මං කැමතිම ගායිකාව ඔබයි
Aththa
Attaa
❤️❤️❤️❤️❤️
Aththa♥️♥️
Oh 🙄🙄😝
ගොඩක් ලස්සනයි.දොා්නි .සුභ පැතුම්.
ලස්සනම,සරලම ගායිකාව ♥️😇🤟❤️😋..ආදර්ශයට ගන්න පුලුවන් ලන්කාවේ ඉන්න එකම ගායිකාව .😎💪❤️😊😇😋
Ow
අනිවාරෙන්ම 😍🌝
@@skiresha66107uuuuuu7
මගේ ජිවිත කතාවම මෙි සින්දුවේ තියෙනවා...රිදෙන වාර අනන්තයි.මෙි සින්දුව ලියපු අයිතිකාරයට වගේම රහට කියන සශිකා ඔබ දෙපලට මගේ ආදරය.ගොඩක් ස්තුති
Aniwarenma mnika
නිරවුල් මනසක් ....සිතක් ....ජිවිතයක්...මා...හට...ලැබෙිවා....
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්මා නුඹට දුන් ආදරේ ඒ තරම්මට වැරදුනේ ඒකමයි මේ තරම්ඒකයි මේතරම්බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දාමා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දාබෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දාමා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දාපිසදමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලුසිහි නොයාවි වේදනා මේ හිතේ පිරුණුරිදි රිදී විඳවපු වේදනා නිම නෑආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑබෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දාමා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දාදෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූකාත් කවුරුවත් අද ළඟ නෑ නිසක නෙතේ කඳුලුරිදි රිදී විඳවපු වේදනා නිම නෑආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑවින්දේ නුඹයි ආදරේ ඇති තරම්සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්මා නුඹට දුන් ආදරේ ඒ තරම්මට වැරදුනේ ඒකමයි මේ තරම්ඒකයි මේතරම්බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දාමා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දාබෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දාමා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
2024 බලන අය කො ❤
He he ❤
🖐️🖐️🖐️🖐️🖐️
ela😉
24
yesss 😊
" බෑ බලන්නට දෑස් දිහාඈ නුඹේ හින්දාමා නොවේ ඈ නුඹේජීවිතේ හින්දා ......... "
Aye mage loke nuba kiya kanek thawa na...
🙂💔🥀
🤷
🤰🤱👨🍼👫💑❤❤❤❤🤲🦶🦶
වචනයෙන් විස්තර කළ නොහැකි හැගීම් සමුදායක් ගැබ් වුන සුන්දරම ගීතයක්.කොච්චර ඇහුවත් එපා නොවෙන පද වැලක් සහ කට හඩක්.♥️♥️♥️♥️♥️
Ba balanina dase dehaa❤❤
ශෂිකා අක්කා තමා මං ආසම ගායිකාව ඒ චාම් කමට ආදරෙයි පැලෙන්න 😍😍😍😍😘😘😘😘😘😘😘🎶👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Me vijege film eke kotasak vishuwal eka.. sinduwa nam mage hadawathe hamadama mata aithi deyak wage ❤
ගොඩාක් ගොඩාක් ලස්සන කතාවක්.බලන්න ආස හිතෙන කතාවක්.කොහොමත් සමා ඔයාගේ කතා ගොඩක් ලස්සනයිනේ.තාම ඉතිං කතාව ගැන අනාවැකි කියන්න බෑ.තාම පටන් ගත්ත විතරනේ.ඔහොම යමු.සමා තව කොටසක් ඉක්මනට දෙන්න හොඳේ.❤❤❤❤😂❤
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්මා නුඹට දුන් ආදරේ ඒ තරම්මට වැරදුනේ ඒකමයි මේ තරම්ඒකයි මේතරම්බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දාමා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දාබෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දාමා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දාපිසදමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලුසිහි නොයාවි වේදනා මේ හිතේ පිරුණුරිදි රිදී විඳවපු වේදනා නිම නෑආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑබෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දාමා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දාදෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූකාත් කවුරුවත් අද ළඟ නෑ නිසක නෙතේ කඳුලුරිදි රිදී විඳවපු වේදනා නිම නෑආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑවින්දේ නුඹයි ආදරේ ඇති තරම්සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්මා නුඹට දුන් ආදරේ ඒ තරම්මට වැරදුනේ ඒකමයි මේ තරම්ඒකයි මේතරම්බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දාමා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දාබෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දාමා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුබෙ හින්දා මා නොවේ ඈ නුබේ ජීවිතේ හන්දා 🙂💗"I felt it >>
Vinde nubai adare athi tharam😢😢😢😢😢😢😢😢😢mata waradune ekamai me tharam😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤mn dakapu nihathamanima gaikawa....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වින් දේ ඔබයි ආදරෙ ඇති තරම්ම්ම්🥺🥺🥺🥺🥺💖💖
රැපෙ විතරක් නෙවෙ හිතත් හොද ගායිකාවක්😘😘😘😘😘
රැපේ නෙමෙයි රූපේ😜😀
Super ❤
ඇත්තෙන්ම මම ගොඩක් ගරු කරන රටේ ජනප්‍රිය ගායිකාවක්, ඒ වගේන හරිම අහිංසක ,නිහතමානී ගායිකාවන් , චාම් ගතිගුණ තියෙන. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ගායිකාවන් අතරෙ පලමු තැන, මෙයා ගායනා කරන හැම ගීතයක්ම ගොඩක් ජනප්‍රියයි. ඇත්තෙන්ම රටේ සංගීතයේ ,කළාකාරයින් අතරෙ මිණි පහනක්, දූර්ඝායුස ප්‍රාර්ථනය කරනව,
This song touched my heart.I heard this song always.
Mama asama gaykawa oya. Oyaa wage sarala kenek mama dakala na. Suba pathanawa. Jaya wewa.
Lassnai ❤️❤️👍👍
බෑ බලන්නට දෑස් දිහා ඈ නුබෙ හින්දා.......❤❤
Lassanai saho...❤❤❤❤kathaa karanna aasai oyaa ekka..APi oyaata idiriyatama yanna suba pathanawaa hamadaamath..hrustar walin nathara wenna epaa..lassanai song karanna oni hodada..😊💐👌👍
සින්දුව කියන කෙනත් ,මේ සින්දුවත් එදා වගේම අදත් ආසම දෙකයක්❤
Godak asa gaikavak bs
❤ nice 🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හරිම ලස්සන සින්දුවක් මේක ශෂිකා නිසංසලාගෙ
pattai
Gihan Kaushalya
Gihan Kaushalya.hmm
Gihan Kaushalya මගෙ චැනල් එක subscribe කරලා කියන්න මාත් subscribe කරන්නම්
Mn godak asai me song ekata
බෑ බලන්නට දෑස් දිහා 😑🌍ඈ නුබේ හින්දා💔😣මා නොවේ ඈ නුබේ ජීවිතේ හින්දා 😢
මෙච්චර ලස්සන සින්දුවටනෙ නිරෝශා අපහස කලෙ. ඊයෙ ශශිකා දුන්නා උත්තරේ රිදෙන්නම වොය්ස් එකේ. Respect shashika miss..
Mokakda sashika kiuwe?
Hiru star eke girl knek me sinduwa kiwwama niroshage comment eka balanna.
@@globe_android_series නිරෝශා ශශිකාගෙ මේ සින්දුවට අපහාස කරා, ඒත් ශශිකා, එයාගෙ team එකේ battles වලට නිරොශාගෙ සින්දුවක් අරන් ඒක හොදට පුහුනු කරලා ඉදිරිපත් කෙරෙව්ව, ගැරහීමට ගැරහීමකින් නැතුව යහපතකින් පිලිතුරු දීපු අවස්තාවක්
@@thushan687 ane harima innocent character ekak sashika akka❤️
@@thushan687 nirosha mokakda kiwwe mekata?
Heart touching song🥺💗
Amazing Voice & Song. Love from BANGLADESH. ❤
Very nice song❤
මං ගොඩාක්ම කැමති නිහතමානීම චරිතයක් තමයි ශෂිකා නිසංසලා කියන්නෙ ..සුභ පැතුම් අක්කෙ
Moshan m මගෙ චැනල් එක subscribe කරලා කියන්න මාත් subscribe කරන්නම්
Your every song is unique .wish you well.❤
බෑ බලන්නට දෑස් දිසා.😢ඇ නුබේ හින්දා............💔😔🥀මා නොවේ ඈ නුබේ....💔😔🥀ජීවිතේ හින්දා..............💔😔🥀Feel it!!!!!❤❤Hear touching ❤🥰🥰🥰2024 Anyone 👈👈👈
Mama godakma .kemthima sasika mis obata theruwan saranai oba ge voice samana voice akak thawama nehe a tharam patta voice s supiriyak
සෝබන නැ ලස්සනට ඇදුමත් අදිනවා කටහඩත් මාර ලස්සනයී ආදරෙයි ගොඩක්🥰🥰🥰
ආසම voice එකක්👌👌👌
Ssanine😂❤
මම වගේ තාමත් මෙි සිංදුව අහන අය ඉන්නවද 👍 හැමදාමත් හදවතේ අංක එක sashika අක්ක බුදු සරණයි හැමෝටම 🙏 ❤
Favourite singer of present generation.
2024 මේ සින්දුව අහන අය ලයික් එකක් දාන් යන්න❤
Akke oyage cham gatiyata godak adarei 🇱🇰 ahinsaka lassana gaikavak ආදරෙයි ජයවේවා
නිරොශාට දැනෙන්නෙ නැති සිංදුවක් ලු 😂😂 . මෙක සශිකා අක්කාගෙ ලස්සනම සිංදුවක් ❤ . අහුල ගත්ත වචන නම් නෙවෙයි තියෙන්නෙ ඉතිම් . නිරොශාගෙ ඉරිසියාව
Sinduwa nam maram lassanai akki. Oyage hema sinduwak wagem hodaimeth meka thrma ewa mage hithat wedune na.kochchara ahuwath epa wenne na akki me sinduwa.oyata man suba pathanawa thwa thwa lassan sindu karann lebewa kiyala.bs
මා නුබට දුන් ආදරේ තරම්මට වැරදුනේ ඒකමයි මේ තරම්...ඒකයි මේ තරම්.... what a meaning of this song. love it. my fav female singer. ❤️❤️
nethu 123 hi
Oohooo .. good .. ..
Yes definitely kawee
Oyanm marama kenek mta hithagnnawath baa echchara hoda gathiguna kaagenwada kiyla habai eka deyak nm dannwa akkata kawadawath wenas wenna baa ohoma thama hadama hrima hoda yaluwek kiyla hithenwa welwakata laminta amma kenek wge akkata akkage lamai kiyla wenakaage lamayek unath akka mra adarei mn hrine ❤️❤️❤️❤️😘😘😘🌹🌹🌹😍😍😍
lovely song ❤❤❤❤❤❤❤❤මා...නොවේ ඈ..නුබේ. .ජීවිතේ හින්දා. .
මගෙ ආසම ගාඉකාව සසිකා නිසන්සල 👍👍👍👍💞💞💞💞💐💐💐💐💐💓💓💓💓💓🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️💃💃💃💃🧜♀️🧜♀️🧜♀️🧜♀️
කොච්චර ඇහුවත් එපා වෙන්නැ සශිකා අක්කෙ මාරම ලස්සනයි
Akki super song you sang I wish long life sing like same same song 🎉
2024 ත් අහනවා😊❤ 0:34
Akki godak lassanai oyage voice eka.godak adarei thawa sindu.tikak.karanma
ආදරේ දැනෙන්න කින්න පුලුවන් හඩක් අක්කා.....❤👍
Mage jeevitha una sinduwak ane akke oyata godak pin meweni geetha walin apa pinawanwata
සරල චාමිි නිහතමානි ගායිකාවක්.ශෂිකා මිස් අපි හැමදාමත් අාදරේ.
godak lassanai shahika akke oyage hama song ekama lasdanai mn oyata suba pathanawa idiri gamanata...good.luck
My forever favorite singer I always listen her any of songs ❤️ lots of love and respect....long life....
මගේ සුභ පැතුමී සුභ ම සුභ අනාගතයක් වෙීවා බුදුසරණයි
Mage asama song ekah ❤️❤️❤️❤️lassanai godaaak
හදවතේ ගායිකාවක් තමා ඉතිං🥺🌸
Man asama gaikawa obai oyage sindu harima lassanai
නොමියන මතක අතරෙ හිතට දැනෙන අමතක නොවන ඔබ අති විශිෂ්ඨයි...❤️👍
godak lassanayi akke sinduva,kochchara ahuvath epa venne,All the best akke
2021බලන අය කෝ❤
Mama
Ai mama😀😀😀
Inna wa මැණිකා 🥰🥰🥰
♥️🤟
Ai mama innavoooo
Kiyanna bari tharamma lassanay ✌️❤️🎶🥺
මම කැමතිම ගායිකාව ඔබයි.බුදු සරණයි....දෙවි පිහිටයි....ඔබට.ජයෙන් ජය!
❤
අහිංසක ගායිකාවක් ❤️❤️
My favorets singer shashika නිසංසල obe hema geethayakatama godak asai hadawathe ape gaaikawa all the best..බුදු saranai
ලස්සනයි මිස් සුපිරි ❤️
mama patta asai oyage sindu walata .lassna song ekk.GOOD LUCK SHASHIKA akke
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා....🥺❤️
this video movie "bodyguard" them.Good thingMy favorite memories
Lassanai gooooodaaak sinduwa. Kochchara ahuwat apa wenne na.
godak lassanai akke
Lassanai wean nethnam. 😝😝😝😝
ඔයාගෙ සිදු හැම එකක්ම .එක වාගේ ලස්සනයි මම.හරිම .කැමති ඔයාගෙ සිදු වලට ..ගොඩාක් ලස්සනයි
Wasantha Sandamali හ්ම්ම් හරිම ලස්සනයි .🌹
+salpadoru dilini ලස්සනම ලස්සනයි නේද මැණික බුදු සරණයි ගුට් නයිට් වස්තු
Wasantha Sandamali බුදු සරණයි . ගුට් නයිට්. මගේ සුදු අක්කි.
ආදරය යනු හිමිකරගැනීමම නොව 💔
Wow... සුපිරිම සුපිරි song akak... පට්ටම පට්ට... eth video aka ගැලපෙන්නේ නැහැ . Video aka nam jarawak.......... නියම meaningful songs අක්කේ. Vatinawa ඔහොම කෙල්ලෙක් ලැබුණා nam ජීවිතේට ...... මැරෙනkalma බොක්කෙන්ma ආදරේ කරනවා ......... කවදා hari දවසක එන්න , ආදරේta ආදරේ දෙන්න පුළුවන් කෙනෙක් විතරක් ....... ✋ එපාma එපා බොරුkarayo nam තවතවත්.... windde nubai ආදරේ ඇති තරම් , සොයා ගන්න බැහැ කෙළවරක් කොයිතරම්... Ma නුඹට dunn ආදරේ තරම් , මට වැරදුනේ ඒකmai may තරම්... ba balanata දෑස් දිහා ඔහු නුඹේ නිසා ...
මාර විදියට feel වෙන voice එකක්..❤
ma nubata dun adare a taram mata weradune akamai metaram. .. lassansi godaaaak sashika akke
මම ලංකාවෙ ආසම ගායිකාව❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰 නියමායි 2022 enyone?
කාවල්න් ෆිල්ම් එක. නැත්තම් බොඩිගාර්ඩ් ෆිල්ම් එක විඩියෝ එක නම්.මම කැමතිම ගායිකාවගේ ලස්සන වැඩක්.
Queen Of Melody In Sri Lanka👑🎶Hearted Songtress❤❤Calm Moon🌝🌜Sri Lankan Peoples Songstress♥♥♥♥♥♥♥♥♥♥ LOVE YOU.......................................
Niyamai sinduwa mama godak asai
Oya tharami lassanata sindukiyana kaurath na
කොච්චර අවංකව අපි ආදරේ කලත් අපිට එහෙම කවදාවත් කව්රුවත් අපේ දෙමව්පියන් තරම් ආදරේ කරන් නෑ. හැමදේම රැවටීමක් විතරයි.(බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා)
Good luck budusaranayi
දෑස් පියාගෙන මා නුබේ තුරුලේ සිටි අයුරු කාත් කවුරුවත් අද ලග නෑ පිසක නැති කදුලු රිදි රිදී විදවපු වේදනා නිම නෑ ආයෙ මගේ ලෝකයේ නුබ කියා කෙනෙක් තව නැහැ ❣💔
Lassani sinduwa ganikawak nam athma garthwayak athiwa jeewathwenne niliyo kiyana kottasayanam appiriyai .....
කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ අක්කා ඔයාගෙ සින්දු. සුභ පතනවා ඔයාට.
❤❤❤❤❤❤❤❤
හදවතේ ගයිකාව ❤
Harima lassanai shashika akkke 😉🤩🤩😍😍😍😍😍☺️
ලස්සනයි ගොඩාක් .......සුභ පැතුම්👌👌👌
Mama asama gaikawa sashika nisansala. Adarei suba pathanawa idiri weda walata.
සැලුන් එකේ දාලා ඇහුවා ඒ වෙලාවේ ගොඩක් හිතට දැනුනා 😥😔💔❤
ba balannata das diha a nube hinda ma nowe a nube jiwithe hinda..........lassanai song eka
ගොඩක් ලස්සනයි සුභ පැතුම් අක්කේ ඔයාට
Harima lassana song ekak.mama 100 wathawak vitara ahanna athi shashika oyage voice ekata man godaak krmathi suba pethum
ලස්සනයි අක්කේ සිංදුව මම කැමතිම ඔයාගෙ සිංදු වලින් මේ සිංදුවට❤❤❤👍👍👍
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම්. නෑ ඔයාගෙ සිංදු මම හරිම ආසයි ...!!""
Rusa Rusa නීරෝෂා math asai dan baluwe0096599139239
RusaRusa Rusa මගෙ චැනල් එක subscribe කරලා කියන්න මාත් subscribe කරන්නම්
echara asada
ekanam Aththa yalu,,, math gdk asai me son ekata
නීරෝෂා දමයන්ති Rusa dshire
Evoke Music අලුත්ම Release එක th-cam.com/video/ZOZ3zOb8Jjw/w-d-xo.html 😍
ලන්කාවෙ ඉන්න ගායිකාවන් අතරෙන් අති විශිශ්ඨ ගායිකාවක් අක්කෙ ඔයා..ඔයා තමන්ගේ පවුල් ජිවිතයද ලස්සනට ගත කරන කෙනෙක්.. ඔයාට සුබ පතනවා අක්කේ...
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.html
පෞද්ගලික දේවල් ගාවගන්නෙපා හැකියාවට,ඇය හොද පවුල් ජීවිතයක් ගත කරනවා ඇති,ඒත් අපිට අදාල විය යුත්තේ ඇගේ විශිෂ්ට ගායනය පමණයි..
සෝබන නැති ඒ සරල බව ඔබට ආභරණයක්....මං කැමතිම ගායිකාව ඔබයි
Aththa
Attaa
❤️❤️❤️❤️❤️
Aththa♥️♥️
Oh 🙄🙄😝
ගොඩක් ලස්සනයි.දොා්නි .සුභ පැතුම්.
ලස්සනම,සරලම ගායිකාව ♥️😇🤟❤️😋..ආදර්ශයට ගන්න පුලුවන් ලන්කාවේ ඉන්න එකම ගායිකාව .😎💪❤️😊😇😋
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.html
Ow
අනිවාරෙන්ම 😍🌝
@@skiresha66107uuuuuu7
මගේ ජිවිත කතාවම මෙි සින්දුවේ තියෙනවා...රිදෙන වාර අනන්තයි.මෙි සින්දුව ලියපු අයිතිකාරයට වගේම රහට කියන සශිකා ඔබ දෙපලට මගේ ආදරය.ගොඩක් ස්තුති
Aniwarenma mnika
නිරවුල් මනසක් ....සිතක් ....ජිවිතයක්...මා...හට...ලැබෙිවා....
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේතරම්
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලු
සිහි නොයාවි වේදනා මේ හිතේ පිරුණු
රිදි රිදී විඳවපු වේදනා නිම නෑ
ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූ
කාත් කවුරුවත් අද ළඟ නෑ නිසක නෙතේ කඳුලු
රිදි රිදී විඳවපු වේදනා නිම නෑ
ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේතරම්
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
2024 බලන අය කො ❤
He he ❤
🖐️🖐️🖐️🖐️🖐️
ela😉
24
yesss 😊
" බෑ බලන්නට දෑස් දිහා
ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ
ජීවිතේ හින්දා ......... "
Aye mage loke nuba kiya kanek thawa na...
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.html
🙂💔🥀
🤷
🤰🤱👨🍼👫💑❤❤❤❤🤲🦶🦶
වචනයෙන් විස්තර කළ නොහැකි හැගීම් සමුදායක් ගැබ් වුන සුන්දරම ගීතයක්.කොච්චර ඇහුවත් එපා නොවෙන පද වැලක් සහ කට හඩක්.♥️♥️♥️♥️♥️
Ba balanina dase dehaa❤❤
ශෂිකා අක්කා තමා මං ආසම ගායිකාව ඒ චාම් කමට ආදරෙයි පැලෙන්න 😍😍😍😍😘😘😘😘😘😘😘🎶👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Me vijege film eke kotasak vishuwal eka.. sinduwa nam mage hadawathe hamadama mata aithi deyak wage ❤
ගොඩාක් ගොඩාක් ලස්සන කතාවක්.බලන්න ආස හිතෙන කතාවක්.කොහොමත් සමා ඔයාගේ කතා ගොඩක් ලස්සනයිනේ.තාම ඉතිං කතාව ගැන අනාවැකි කියන්න බෑ.තාම පටන් ගත්ත විතරනේ.ඔහොම යමු.සමා තව කොටසක් ඉක්මනට දෙන්න හොඳේ.❤❤❤❤😂❤
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේතරම්
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා
පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලු
සිහි නොයාවි වේදනා මේ හිතේ පිරුණු
රිදි රිදී විඳවපු වේදනා නිම නෑ
ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා
දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූ
කාත් කවුරුවත් අද ළඟ නෑ නිසක නෙතේ කඳුලු
රිදි රිදී විඳවපු වේදනා නිම නෑ
ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේතරම්
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුබෙ හින්දා මා නොවේ ඈ නුබේ ජීවිතේ හන්දා 🙂💗"
I felt it >>
Vinde nubai adare athi tharam😢😢😢😢😢😢😢😢😢mata waradune ekamai me tharam😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤mn dakapu nihathamanima gaikawa....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වින් දේ ඔබයි ආදරෙ ඇති තරම්ම්ම්🥺🥺🥺🥺🥺💖💖
රැපෙ විතරක් නෙවෙ හිතත් හොද ගායිකාවක්😘😘😘😘😘
රැපේ නෙමෙයි රූපේ😜😀
Super ❤
ඇත්තෙන්ම මම ගොඩක් ගරු කරන රටේ ජනප්‍රිය ගායිකාවක්, ඒ වගේන හරිම අහිංසක ,නිහතමානී ගායිකාවන් , චාම් ගතිගුණ තියෙන. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ගායිකාවන් අතරෙ පලමු තැන, මෙයා ගායනා කරන හැම ගීතයක්ම ගොඩක් ජනප්‍රියයි. ඇත්තෙන්ම රටේ සංගීතයේ ,කළාකාරයින් අතරෙ මිණි පහනක්, දූර්ඝායුස ප්‍රාර්ථනය කරනව,
This song touched my heart.
I heard this song always.
Mama asama gaykawa oya. Oyaa wage sarala kenek mama dakala na. Suba pathanawa. Jaya wewa.
Lassnai ❤️❤️👍👍
බෑ බලන්නට දෑස් දිහා ඈ නුබෙ හින්දා.......❤❤
Lassanai saho...❤❤❤❤kathaa karanna aasai oyaa ekka..APi oyaata idiriyatama yanna suba pathanawaa hamadaamath..hrustar walin nathara wenna epaa..lassanai song karanna oni hodada..😊💐👌👍
සින්දුව කියන කෙනත් ,මේ සින්දුවත් එදා වගේම අදත් ආසම දෙකයක්❤
Godak asa gaikavak bs
❤ nice 🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හරිම ලස්සන සින්දුවක් මේක ශෂිකා නිසංසලාගෙ
pattai
Gihan Kaushalya
Gihan Kaushalya.hmm
Gihan Kaushalya මගෙ චැනල් එක subscribe කරලා කියන්න මාත් subscribe කරන්නම්
Mn godak asai me song ekata
බෑ බලන්නට දෑස් දිහා 😑🌍
ඈ නුබේ හින්දා💔😣
මා නොවේ ඈ නුබේ ජීවිතේ හින්දා 😢
මෙච්චර ලස්සන සින්දුවටනෙ නිරෝශා අපහස කලෙ. ඊයෙ ශශිකා දුන්නා උත්තරේ රිදෙන්නම වොය්ස් එකේ. Respect shashika miss..
Mokakda sashika kiuwe?
Hiru star eke girl knek me sinduwa kiwwama niroshage comment eka balanna.
@@globe_android_series නිරෝශා ශශිකාගෙ මේ සින්දුවට අපහාස කරා, ඒත් ශශිකා, එයාගෙ team එකේ battles වලට නිරොශාගෙ සින්දුවක් අරන් ඒක හොදට පුහුනු කරලා ඉදිරිපත් කෙරෙව්ව, ගැරහීමට ගැරහීමකින් නැතුව යහපතකින් පිලිතුරු දීපු අවස්තාවක්
@@thushan687 ane harima innocent character ekak sashika akka❤️
@@thushan687 nirosha mokakda kiwwe mekata?
Heart touching song🥺💗
Amazing Voice & Song. Love from BANGLADESH. ❤
Very nice song❤
මං ගොඩාක්ම කැමති නිහතමානීම චරිතයක් තමයි ශෂිකා නිසංසලා කියන්නෙ ..සුභ පැතුම් අක්කෙ
Moshan m මගෙ චැනල් එක subscribe කරලා කියන්න මාත් subscribe කරන්නම්
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.html
Your every song is unique .wish you well.❤
බෑ බලන්නට දෑස් දිසා.😢
ඇ නුබේ හින්දා............💔😔🥀
මා නොවේ ඈ නුබේ....💔😔🥀
ජීවිතේ හින්දා..............💔😔🥀
Feel it!!!!!❤❤
Hear touching ❤🥰🥰🥰
2024 Anyone 👈👈👈
Mama godakma .kemthima sasika mis obata theruwan saranai oba ge voice samana voice akak thawama nehe a tharam patta voice s supiriyak
සෝබන නැ ලස්සනට ඇදුමත් අදිනවා කටහඩත් මාර ලස්සනයී ආදරෙයි ගොඩක්🥰🥰🥰
ආසම voice එකක්👌👌👌
Ssanine😂❤
මම වගේ තාමත් මෙි සිංදුව අහන අය ඉන්නවද 👍 හැමදාමත් හදවතේ අංක එක sashika අක්ක බුදු සරණයි හැමෝටම 🙏 ❤
Favourite singer of present generation.
2024 මේ සින්දුව අහන අය ලයික් එකක් දාන් යන්න❤
Akke oyage cham gatiyata godak adarei 🇱🇰 ahinsaka lassana gaikavak ආදරෙයි ජයවේවා
නිරොශාට දැනෙන්නෙ නැති සිංදුවක් ලු 😂😂 . මෙක සශිකා අක්කාගෙ ලස්සනම සිංදුවක් ❤ . අහුල ගත්ත වචන නම් නෙවෙයි තියෙන්නෙ ඉතිම් . නිරොශාගෙ ඉරිසියාව
Sinduwa nam maram lassanai akki. Oyage hema sinduwak wagem hodaimeth meka thrma ewa mage hithat wedune na.kochchara ahuwath epa wenne na akki me sinduwa.oyata man suba pathanawa thwa thwa lassan sindu karann lebewa kiyala.bs
මා නුබට දුන් ආදරේ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්...
ඒකයි මේ තරම්....
what a meaning of this song. love it. my fav female singer. ❤️❤️
nethu 123 hi
Oohooo .. good .. ..
Yes definitely kawee
Oyanm marama kenek mta hithagnnawath baa echchara hoda gathiguna kaagenwada kiyla habai eka deyak nm dannwa akkata kawadawath wenas wenna baa ohoma thama hadama hrima hoda yaluwek kiyla hithenwa welwakata laminta amma kenek wge akkata akkage lamai kiyla wenakaage lamayek unath akka mra adarei mn hrine ❤️❤️❤️❤️😘😘😘🌹🌹🌹😍😍😍
lovely song ❤❤❤❤❤❤❤❤
මා...නොවේ ඈ..නුබේ. .ජීවිතේ හින්දා. .
මගෙ ආසම ගාඉකාව සසිකා නිසන්සල 👍👍👍👍💞💞💞💞💐💐💐💐💐💓💓💓💓💓🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️💃💃💃💃🧜♀️🧜♀️🧜♀️🧜♀️
කොච්චර ඇහුවත් එපා වෙන්නැ සශිකා අක්කෙ මාරම ලස්සනයි
Akki super song you sang I wish long life sing like same same song 🎉
2024 ත් අහනවා😊❤ 0:34
Akki godak lassanai oyage voice eka.godak adarei thawa sindu.tikak.karanma
ආදරේ දැනෙන්න කින්න පුලුවන් හඩක් අක්කා.....❤👍
Mage jeevitha una sinduwak ane akke oyata godak pin meweni geetha walin apa pinawanwata
සරල චාමිි නිහතමානි ගායිකාවක්.ශෂිකා මිස් අපි හැමදාමත් අාදරේ.
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.html
godak lassanai shahika akke oyage hama song ekama lasdanai mn oyata suba pathanawa idiri gamanata...good.luck
My forever favorite singer I always listen her any of songs ❤️ lots of love and respect....long life....
මගේ සුභ පැතුමී සුභ ම සුභ අනාගතයක් වෙීවා බුදුසරණයි
Mage asama song ekah ❤️❤️❤️❤️lassanai godaaak
හදවතේ ගායිකාවක් තමා ඉතිං🥺🌸
Man asama gaikawa obai oyage sindu harima lassanai
නොමියන මතක අතරෙ හිතට දැනෙන අමතක නොවන ඔබ අති විශිෂ්ඨයි...❤️👍
godak lassanayi akke sinduva,kochchara ahuvath epa venne,All the best akke
2021බලන අය කෝ❤
Mama
Ai mama😀😀😀
Inna wa මැණිකා 🥰🥰🥰
♥️🤟
Ai mama innavoooo
Kiyanna bari tharamma lassanay ✌️❤️🎶🥺
මම කැමතිම ගායිකාව ඔබයි.
බුදු සරණයි....
දෙවි පිහිටයි....
ඔබට.
ජයෙන් ජය!
❤
අහිංසක ගායිකාවක් ❤️❤️
My favorets singer shashika නිසංසල obe hema geethayakatama godak asai hadawathe ape gaaikawa all the best..බුදු saranai
ලස්සනයි මිස් සුපිරි ❤️
mama patta asai oyage sindu walata .lassna song ekk.GOOD LUCK SHASHIKA akke
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා....🥺❤️
this video movie "bodyguard" them.
Good thing
My favorite memories
Lassanai gooooodaaak sinduwa. Kochchara ahuwat apa wenne na.
godak lassanai akke
Lassanai wean nethnam. 😝😝😝😝
ඔයාගෙ සිදු හැම එකක්ම .එක වාගේ ලස්සනයි මම.හරිම .කැමති ඔයාගෙ සිදු වලට ..ගොඩාක් ලස්සනයි
Wasantha Sandamali හ්ම්ම් හරිම ලස්සනයි .🌹
+salpadoru dilini ලස්සනම ලස්සනයි නේද මැණික බුදු සරණයි ගුට් නයිට් වස්තු
Wasantha Sandamali බුදු සරණයි . ගුට් නයිට්. මගේ සුදු අක්කි.
ආදරය යනු හිමිකරගැනීමම නොව 💔
Wow... සුපිරිම සුපිරි song akak... පට්ටම පට්ට... eth video aka ගැලපෙන්නේ නැහැ . Video aka nam jarawak.......... නියම meaningful songs අක්කේ. Vatinawa ඔහොම කෙල්ලෙක් ලැබුණා nam ජීවිතේට ...... මැරෙනkalma බොක්කෙන්ma ආදරේ කරනවා ......... කවදා hari දවසක එන්න , ආදරේta ආදරේ දෙන්න පුළුවන් කෙනෙක් විතරක් ....... ✋ එපාma එපා බොරුkarayo nam තවතවත්.... windde nubai ආදරේ ඇති තරම් , සොයා ගන්න බැහැ කෙළවරක් කොයිතරම්... Ma නුඹට dunn ආදරේ තරම් , මට වැරදුනේ ඒකmai may තරම්... ba balanata දෑස් දිහා ඔහු නුඹේ නිසා ...
මාර විදියට feel වෙන voice එකක්..❤
ma nubata dun adare a taram mata weradune akamai metaram. .. lassansi godaaaak sashika akke
මම ලංකාවෙ ආසම ගායිකාව❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰 නියමායි 2022 enyone?
කාවල්න් ෆිල්ම් එක. නැත්තම් බොඩිගාර්ඩ් ෆිල්ම් එක විඩියෝ එක නම්.
මම කැමතිම ගායිකාවගේ ලස්සන වැඩක්.
Queen Of Melody In Sri Lanka👑🎶
Hearted Songtress❤❤
Calm Moon🌝🌜
Sri Lankan Peoples Songstress
♥♥♥♥♥♥♥♥♥♥ LOVE YOU.......................................
Niyamai sinduwa mama godak asai
Oya tharami lassanata sindukiyana kaurath na
කොච්චර අවංකව අපි ආදරේ කලත් අපිට එහෙම කවදාවත් කව්රුවත් අපේ දෙමව්පියන් තරම් ආදරේ කරන් නෑ.
හැමදේම රැවටීමක් විතරයි.
(බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා)
Good luck budusaranayi
දෑස් පියාගෙන මා නුබේ තුරුලේ සිටි අයුරු කාත් කවුරුවත් අද ලග නෑ පිසක නැති කදුලු රිදි රිදී විදවපු වේදනා නිම නෑ ආයෙ මගේ ලෝකයේ නුබ කියා කෙනෙක් තව නැහැ
❣💔
Lassani sinduwa ganikawak nam athma garthwayak athiwa jeewathwenne niliyo kiyana kottasayanam appiriyai .....
කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ අක්කා ඔයාගෙ සින්දු. සුභ පතනවා ඔයාට.
❤❤❤❤❤❤❤❤
හදවතේ ගයිකාව ❤
Harima lassanai shashika akkke 😉🤩🤩😍😍😍😍😍☺️
ලස්සනයි ගොඩාක් .......
සුභ පැතුම්👌👌👌
Mama asama gaikawa sashika nisansala. Adarei suba pathanawa idiri weda walata.
සැලුන් එකේ දාලා ඇහුවා ඒ වෙලාවේ ගොඩක් හිතට දැනුනා 😥😔💔❤
ba balannata das diha a nube hinda ma nowe a nube jiwithe hinda..........lassanai song eka
ගොඩක් ලස්සනයි සුභ පැතුම් අක්කේ ඔයාට
Harima lassana song ekak.mama 100 wathawak vitara ahanna athi shashika oyage voice ekata man godaak krmathi suba pethum
ලස්සනයි අක්කේ සිංදුව මම කැමතිම ඔයාගෙ සිංදු වලින් මේ සිංදුවට❤❤❤👍👍👍
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම්. නෑ ඔයාගෙ සිංදු මම හරිම ආසයි ...!!""
Rusa Rusa නීරෝෂා math asai dan baluwe
0096599139239