As Deka Pura [ඇස් දෙක පුරා] Official Music Video | Shashika Nisansala ft. Thilina Ruhunage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 975

  • @samanthapushpakumara7799
    @samanthapushpakumara7799 ปีที่แล้ว +781

    ඔයාගේ ගායනය, නිහතමානී බව, අඳින පළඳින විදිහ මේ හැමදේම හුඟාක් වැදගත්. මගේ ප්‍රියතම මෙන්ම මම දැකපු වැදගත්ම ගායිකාව ඔයා. ජය වේවා නංගි. බුදු සරණයි....!

  • @krishtecheditz6004
    @krishtecheditz6004 3 ปีที่แล้ว +642

    මට දැන් වයස 25
    මම කසාද බදින කොට මට වයස 21යි
    2017 වසරේ මං හිතන්නේ මේ සින්දුව dialog රිං tone එකට මගේ කෙල්ල දාලා තිබුණා!! මං එයාත් එක්ක පොඩි රණ්ඩුවක් family ප්‍රශ්නයක් කියන්න පුළුවන්! පස්සේ මං එයාට කෝල් ගත්තා මේ සින්දුව තමයි ගියේ!! ෆෝන් එක answer කෙරුව නැහැ! මේ සින්දුව ෆෝන් එකෙන් අහන කොට එයාගේ හිතේ මොනවාද තියෙන්නේ කියලා මට තේරුම් උනා! සින්දුවේ තියෙන්නේ තේරුම තමයි මට ඇහුනේ!! ෆෝන් එකෙන් සින්දුව එහෙන කොට කදුළු එනවා!! බොහෝ ප්‍රශ්නයට පස්සේ අපි කසාද බෙන්දා!! ඒත් මං අවුරුදු 21 න් කසාද බඳින්න ගොඩාක් හේතුව තිබ්බේ මේ සින්දුව තමයි!!
    (""යන්නම් යන්නම් යන්න කිව්වාම යන්න කිව්වොත් ඔයා"")මම දැන් රියාද්වල ඉන්නේ මේ සින්දුව අහපුවාම මට මතක් උනා එකයි කිව්වේ!!
    මම tamil මගේ සිංහල type වලින් මිස්ටෙක් තිබ්බොත් සමාවෙන්න!!
    -Thank you
    සශිකා නිසංසලා අක්කා❤️❤️❤️

  • @sachalawimukthi8328
    @sachalawimukthi8328 2 ปีที่แล้ว +217

    ගායන හැකියාව වගේම ශෂිකා නිසංසලා මිස් ඔයා අදින පළදින විදිහ කවදාවත් වෙනස් වෙලා.වර්තමානයේ හැම ගායිකාවන් අතරින් ම කැපී පෙනෙන චරිතයක්.❤️

    • @jananiedirisinghe7392
      @jananiedirisinghe7392 2 ปีที่แล้ว +2

      💗💗💗💗💗💗

    • @nimshi3886
      @nimshi3886 2 ปีที่แล้ว +1

      Ow madam

    • @nisansaladilini7070
      @nisansaladilini7070 8 หลายเดือนก่อน +1

      samahara genu aya adinawa udatath ne pallatath ne genu wechcha apitath lejjai pirimi iddi balanna balannako me shashika miss adina vidiha depathulatama dik wenna karath wehenna ath digata kochchara lassanada sanwarada

    • @Amila9082
      @Amila9082 5 หลายเดือนก่อน

      ✌️🇱🇰💪😍🌹💯🎶✔️❤️👍

    • @LurekaSajeewani-gq1cy
      @LurekaSajeewani-gq1cy 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @pradeepweihena
    @pradeepweihena ปีที่แล้ว +98

    මම ආසම ගායිකාවක් ❤ අහංකාරකම් නෑ, පඩ ශෝ නෑ, වැඩ විතරයි. ඇත්තටම ඇයගේ කඩ හඩ භාවනාවක් 😍 පෙර පිනකට පිහිටපු හඩක් 🥰 රුවක් 😘 ඇත්තටම දක්ෂයි 🥰

    • @MalshaManohari-t6d
      @MalshaManohari-t6d ปีที่แล้ว

      Yasery😅😅😅😮😮😮😢😢😢😢😊😊😊❤❤😢🎉🎉🎉🎉🚉🚉🚉🚎🚉🚍🛳️🚆🛥️⛴️🚄🛵🦼🌁🌋🗺️🛣️🛤️🌉🏔️🗻🏈🏒🛷🥏🏹🎧🎧🎚️🎫🔌🔌🛋️🛏️🧦💎💎💎🥾💎💍💍🥾🥾🥾🥾🥾💎💍💍💍💍💍💍💎💍💍💎💎💎📵🈹🈲🈲🈵🈴

  • @Nathumi345
    @Nathumi345 ปีที่แล้ว +34

    අපි නම් මේක අහන්න ආවෙ දිවිතුරා බලල නෙමෙයි ඉස්සර ඉදන් ආස සින්දුවක් ❤️

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +236

    දිවිතුරා බලලා ආවේ තව සැරයක් බලල යන්න 😍😍😍

  • @akshaweerasekara4683
    @akshaweerasekara4683 3 ปีที่แล้ว +140

    දිවිතුරා බලපු ගමන් ආවා මේ සෝන්ග් එක බලන්න..😍

  • @MR.blackz-t
    @MR.blackz-t 5 หลายเดือนก่อน +589

    Mahazona ge rap එක බලලා ආපු සෙට් එක කෝ...💥

    • @Malzhan_
      @Malzhan_ 5 หลายเดือนก่อน +12

      Yo yo Apiiiii

    • @supundilhara3153
      @supundilhara3153 5 หลายเดือนก่อน +11

      ​@@Malzhan_අඩෝ 😂❤❤❤

    • @Kasunir481
      @Kasunir481 5 หลายเดือนก่อน +5

      Innwooo

    • @madushanslchandipa914
      @madushanslchandipa914 5 หลายเดือนก่อน +4

      😁

    • @nethuu-y9p
      @nethuu-y9p 5 หลายเดือนก่อน +6

      Inno

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 ปีที่แล้ว +35

    මිහිරි හඩින් හදවතේ සදා රැඳුණු ගීත කෝකිලාවිය.. සුභ පැතුම්

  • @malikapriyadarshani9855
    @malikapriyadarshani9855 3 ปีที่แล้ว +149

    Divithura teledrama එක බලපු ගමන් ශෂික අක්කාගෙ song එක බලන්න ava ma vani තවත් අය සිටිද🤣🤣❤️❤️

  • @S4MO_GAMING
    @S4MO_GAMING ปีที่แล้ว +51

    පොඩි කාලේ ඉදලම මම ලංකාවේ ආසම ගායිකාව බං අදටත් එහෙමයි ... ඒ සරලකමට පට්ට ආදරේයි ❤❤

  • @ගීත්මසත්සර
    @ගීත්මසත්සර 8 หลายเดือนก่อน +458

    2024 බලන අය කො ❤️

  • @user-Maneesha124
    @user-Maneesha124 5 หลายเดือนก่อน +17

    මේ සින්දුව ඇහෙනකොට ගොඩක් පොරොන්දු මතක් වෙනවා 🙂 හැබැයි කමක් නැ එයා සතුටින් නම් මාත් සතුටින් ! එයාට හැමදාම වගේම ආදරෙයි ( manu ) 🥺❤️

  • @Ruwa-123
    @Ruwa-123 3 ปีที่แล้ว +270

    ශෂිකා නිසංසලා හදවතේ ගායිකාව ❤️ ආදරෙයි 😘❤️😘

  • @bashini3895
    @bashini3895 3 หลายเดือนก่อน +5

    මේ සින්දුව release වුන කාලේ මම කෙලිලොල් වයස.... සෑහෙන කාලෙකට කලින් අද සද්දෙට දාගෙන මේ සින්දුව ඇහුවා... පරණ මතක එක පෙලට මතක් වෙන්න ගන්නවා.... ඒ කාලේ කිසිම ප්‍රශ්නයක් නැති කාලේ... හරිම සුන්දරයි.... Old is gold ශශිකා නිසංසලා ගේ කටහඬ භාවනාවක්❤ ආදරෙයි ❤❤❤❤

  • @harshikalakshani4466
    @harshikalakshani4466 3 ปีที่แล้ว +182

    දවිතුරා බැලුවට පස්සේ මේ සිංදුවට තවත් ආසා හිතුනා

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ❤️

    • @sujithpremarathne1748
      @sujithpremarathne1748 3 ปีที่แล้ว +2

      Divithura akei mekei sambande mokdda🤔

    • @harshikalakshani4466
      @harshikalakshani4466 3 ปีที่แล้ว

      @@sujithpremarathne1748 ay isha me sinduwa kiynwa

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +51

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි

  • @surangaranaweera3034
    @surangaranaweera3034 2 ปีที่แล้ว +20

    බාවනාවක් කරපු හිතක් වුනත් මේ
    සරල හිනාවට කටහඩට පරාදයි....එකෙන්ම...
    අඩුවැඩි නැතුව එකම තැන තියාගන්න පුලුවන් වුන එකම ගායිකාව අපේ කාලෙ

  • @chamindaabeysingha6577
    @chamindaabeysingha6577 ปีที่แล้ว +40

    මේ හඬට සම කරන්න ලංකාවේ වෙන කිසිම හඩක් නෑ .ඒ තරම් මිහිරියි.ඔබට දිගාසිරි වේවා .බුදුසරනයි

  • @ashfaqurrahmansajib8740
    @ashfaqurrahmansajib8740 3 ปีที่แล้ว +109

    Awesome voice. This one and Eliyas Hossains “Ek Poloke” both are lovely.
    ❤️ from 🇧🇩.

    • @kshanikakumara9733
      @kshanikakumara9733 2 ปีที่แล้ว

      Heshan aeiyea maru supeirei

    • @mcchandimal1990
      @mcchandimal1990 8 หลายเดือนก่อน

      Hossains is the best ❤🎉

    • @kjsn770
      @kjsn770 8 หลายเดือนก่อน

      ​@@mcchandimal1990both are best❤

  • @tenashiimaya2001
    @tenashiimaya2001 3 ปีที่แล้ว +80

    හැමදාමත් හදවතේ ගායිකාව ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰❤😘

  • @hirumalmi4592
    @hirumalmi4592 3 ปีที่แล้ว +26

    Divi thura balala song eka balanna asa hithuna.😊😊

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @SamindaRuwan-gs6dz
    @SamindaRuwan-gs6dz 6 หลายเดือนก่อน +148

    2024 July බලන අය මේ පැත්තට ❤

  • @user-Maneesha124
    @user-Maneesha124 5 หลายเดือนก่อน +200

    2024 අගෝස්තු මේක බලන අය කෝ 🥺❤️

  • @jeewanaherath2964
    @jeewanaherath2964 3 ปีที่แล้ว +13

    Eka parak ahuvam thava ahana aya ko 🤘🤘🤘

  • @aruniapsara7335
    @aruniapsara7335 3 ปีที่แล้ว +54

    ගොඩක් අය දිවි තුරා නිසා ආයෙ බලන්න ඇවිත් මාත් ආවා 😁දැන්නම් ඒකට ආස හිතෙනවා 😍

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ❤️

  • @Hiruuweerasinghe.-el3zk
    @Hiruuweerasinghe.-el3zk 17 วันที่ผ่านมา +4

    2025.01.01
    ඇස් දෙක පුරා හීනෙන් වගේ..
    මං මැවූ කෝළං කතා..
    දෝතින් බදා ආදරේ කළා..පණටත් වඩා..
    🥺❤💫....

  • @amaliahinsa6355
    @amaliahinsa6355 11 วันที่ผ่านมา +1

    හදවතේ ගායිකාවක් හරිම ලස්සනයි ❤

  • @Kavipiumal
    @Kavipiumal 11 หลายเดือนก่อน +6

    Ammo ඒක ලස්සනයි 😊❤

  • @AchaniWijesinghe
    @AchaniWijesinghe หลายเดือนก่อน +1

    දක්ෂ නිහනමාති ගායිකාවක් තමයි ඔබතුමිය ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishagunawardana8655
    @nishagunawardana8655 3 ปีที่แล้ว +15

    ඔව් ඇත්තටම "දිවිතුරා" එකේ සිංදුව අහල ,ආයේ මේක අහන්න හිතුණා ,ලස්සනයි

  • @ChamodLakmal
    @ChamodLakmal 5 หลายเดือนก่อน +11

    Mahazona ge rap eka hinda meka balana aya koo 💪❤️

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว +8

    Mm asama song ekk ..adareiiiiiiii ආදරෙයි adareiiiiiiii ආදරෙයි akkiyoo bs dp 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @t.tharaka6130
    @t.tharaka6130 3 ปีที่แล้ว +54

    දිවි තුරා බලලා ආවේ 😍😍😍✌

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි

  • @yomathrisasenya8500
    @yomathrisasenya8500 3 ปีที่แล้ว +9

    Shasika akkatai,eyage sindu welatai mn harima adarei..🥰🥰

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว

      Shashika missge sindu nm maarama lassanai ane🥰

    • @DissanayakaBandar
      @DissanayakaBandar 3 หลายเดือนก่อน

      Ok

  • @mcchandimal1990
    @mcchandimal1990 8 หลายเดือนก่อน +3

    ඔරිජිනල් එක බංග්ලාදේශයේ . මේ කොපියක්. Original එක බලහල්ලා. ඒකත් මේ වගේම පට්ට. නිහතමානී ආදරනීය අපේ සශිකා සහෝදරී ලස්සනට ගායනා කරනව . ❤

  • @MaliduMalahan
    @MaliduMalahan 5 หลายเดือนก่อน +5

    හදවතෙ ගායකයා චාමර වීර සින්හ හදවතෙ ගායිකාව ශශික්කා නිසන්සලා ම්න් හරි කියන අය මෙ කොනට ❤❤❤

  • @PavithraNilanthi
    @PavithraNilanthi 6 หลายเดือนก่อน +20

    මගේ හදවතේ ගායිකාවට ගොඩාක් ආදරෙයි ❤🌹🙏

  • @kaveeshagimhana6645
    @kaveeshagimhana6645 3 ปีที่แล้ว +16

    මාරම ලස්සනයි . ලස්සනයි ශශිකා මිස් .👍👍👍❤️💟

  • @musicfiyo_
    @musicfiyo_ 11 หลายเดือนก่อน +1

    හැමදාම අහනවා..හැමදාම මුමුණන ආසම සිංදුව ..ආසම ගායිකාව..කැමතිම සංගීතවේදියා..හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @niromazeen6444
    @niromazeen6444 3 ปีที่แล้ว +240

    දිවිතුරා බලලා ආස හිතුනා මේ සිංදුව අහන්න❤❤❤

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +65

    හරිම ලස්සන මම ආසම සින්දුවක්💕💕💐❤❤ This song is such a beautiful masterpiece👌 💖🔥😎👍

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි

    • @rupasinhalagesowarnamali9898
      @rupasinhalagesowarnamali9898 3 ปีที่แล้ว +2

      D7❤️❤️❤️❤️😘😘😘😘😘😘❤️❤️❤️❤️💕💕🌹🌹🌹🥀🥀🌹🥀🌹🌹🌷🌹🌷💕🌷💕💕🌷

    • @life1236
      @life1236 3 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි මමත් ආසයි 😍👍🎆🎇🎉🥇😄🎊🏆🥇🎖🏅🎁♥️🏩💒🎢🎨🖼

    • @life1236
      @life1236 3 ปีที่แล้ว +1

      Wow

    • @dilushannishantha7743
      @dilushannishantha7743 2 ปีที่แล้ว +2

      @@VoizyMusic supiriaknm

  • @ajithpriyantha7835
    @ajithpriyantha7835 16 วันที่ผ่านมา +8

    2025 අය කෝ ❤

  • @gayankeerthi8254
    @gayankeerthi8254 2 ปีที่แล้ว +8

    ලස්සනයි මිස් ඔයාගේ කටහඩ අපි ආසයි ඔබ තුමිය ගේ සිංදුවට

  • @Amila9082
    @Amila9082 5 หลายเดือนก่อน +4

    ශශිකා නිසංසලා හදවතේ ගායිකාව තාමත් එදා වගේම ආදරෙයි සංවර චාම් අදින පළදින විදිහ කතාබහ උනත් පිළිවෙල එකම සොදුරු යුවතිය,🇱🇰💪🌹💯🎶✔️❤️😍👍✌️

  • @UpulChaminda-q2x
    @UpulChaminda-q2x 2 หลายเดือนก่อน +1

    ඔයා තමයි ශශිකා වේදිකාවේ වැදගත්ම ගායිකාව ආදරෙයි අපි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @MaduLakshani-cy8ov
    @MaduLakshani-cy8ov 5 หลายเดือนก่อน +23

    මහසෝනගෙ රැප් එක නිසා අහන්න ආවෙ💗💫

    • @Gamingsadaru-w3v
      @Gamingsadaru-w3v หลายเดือนก่อน

      Eka nane😢

    • @NisalaInduwara
      @NisalaInduwara หลายเดือนก่อน

      මහා සොනා කවුද

  • @ThusharaSampath-wl3wi
    @ThusharaSampath-wl3wi 3 หลายเดือนก่อน +1

    Adare hithena song eka...❤❤

  • @thakshilamaduwanthi1434
    @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +213

    දිවිතුරා බලලා ආව අය කො ❤️ ශෂිකා මිස් ආදරෙයි හැමදාම ❤️💪

  • @NirmaleeRanasingha-ni8is
    @NirmaleeRanasingha-ni8is 9 หลายเดือนก่อน +2

    ශසිකා නිසංසලාගෙ හඩ තරම් භාවනාවක් නම් මම අත්විදල නැ . මේ වගේ ලස්සන සිංදු තමයි හිත වෙනස් කරන්නෙ.

  • @mshahira4464
    @mshahira4464 2 ปีที่แล้ว +56

    මේ voice එක නම් භාවනාවක් 🥺❤️

    • @Photo_doctor
      @Photo_doctor ปีที่แล้ว

      Shashika Nisansala 💖

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +4

    ආසම 1ක්..

  • @nalakakapila2189
    @nalakakapila2189 3 ปีที่แล้ว +20

    Shashika මිස් ඔයා සිංදු කියනවා ගොඩාක් ලස්සනයි හැමදැ සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️😍😍😍🤩🤩🤩🤩❤❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 3 ปีที่แล้ว +26

    දිව්තුරා බලලා මේ සිංදුව බලන්න ආස හිතිලා බැලුවා ...
    ශශිකා මිස් ඉතාම මිහිව ගායනා කරනවා.😘

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee 3 ปีที่แล้ว +6

    Ammtsiri Uvindu! 😳❤

  • @mr.654
    @mr.654 4 ปีที่แล้ว +226

    ❤️❤️ ( එන්න කිව්වොත් ඔයා) ❤️හෝ ඇස් දෙක පුරා හිනේන් වගේ...
    මං මැව් කෝලාන් කතා....
    දෝතින් බදා ආදරේ කලා පනටත් වඩා .. ...
    යන්නම් යන්නම් යන්න කිව්වාම
    ඉන්න සතුට්න් කියා....
    ඉන්නම් ඉන්නම් ඉන්න තැනකට එන්න කිව්වෝත් ඔයා ❤️😢
    ගොඩක් ලස්සනයි සිංදුව
    සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි ❤️❤️👍

  • @rajrusa3672
    @rajrusa3672 3 ปีที่แล้ว +46

    I'm tamil, but nice music, addicted voice..

    • @devfernando8913
      @devfernando8913 3 ปีที่แล้ว +1

      I love her voice i have listened this song more than thousands times god bless you shashi

    • @KING-xo9tp
      @KING-xo9tp 2 ปีที่แล้ว

      Thanks bro we are sri lankan 😀

  • @MalaJayangani
    @MalaJayangani 6 หลายเดือนก่อน +2

    ❤🥺 මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ 😚😚😚😚😚

  • @DisminiNilka-z4j
    @DisminiNilka-z4j ปีที่แล้ว +7

    marama lassana sinduwak 🥰😇 2023 me sinduwa ahana st ek koo

  • @dilhaninl7087
    @dilhaninl7087 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි අක්කේ....💐💐❤️❤️

  • @Oshadapathum-uy5yt
    @Oshadapathum-uy5yt 10 หลายเดือนก่อน +6

    ඔය ආදරේ කාටත් වඩා මට වෙන්නැතී..🥺❤️🎶

  • @anushadilrukshi8914
    @anushadilrukshi8914 21 วันที่ผ่านมา

    Ek poloke අහන්න...ඒකත් මරු

  • @Nuwanchamara-kb2ew
    @Nuwanchamara-kb2ew 5 หลายเดือนก่อน +4

    Mahazonagee rap eka balala aweee😊😊

  • @nisansalasewwandhi8904
    @nisansalasewwandhi8904 3 ปีที่แล้ว +9

    දිවිතුරා බලලා අයෙත් අහන්න ආස හිතුනා😍😍❤️

  • @jaliyaherath9651
    @jaliyaherath9651 3 ปีที่แล้ว +77

    දිවිතුරා එකේ tempo එක ෆට්ටට ගැලපෙනවා.. මරු ..

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ජාලිය

    • @ChamariNilushika
      @ChamariNilushika 3 หลายเดือนก่อน

      Guruwariyak🫡 mawak sangitha shesthraye nihada gaikawakwidiyatapu dura gana sathuyuiii❤❤❤

  • @SauymadiNanaykkara
    @SauymadiNanaykkara หลายเดือนก่อน

    Wow අක්කේ💗💗💗💗💗💗❤️❤️❤️❤️

  • @nadeekabulathge1420
    @nadeekabulathge1420 3 ปีที่แล้ว +11

    දිවිතුරා බලලා ආවෝ👍👍

  • @gayan7721
    @gayan7721 ปีที่แล้ว +1

    කෙටියෙන් කිව්වොත් මිස්ගෙ කටහඬට හිත නිවෙනවා.රූපයට හිත සන්සුන් වෙනවා.අනික තමා අඳින පලඳින විදිහ හරියටසංවරයි .ඒක නිසා මගෙ හිත පොඩි කාලේ ඉදලම පැහැදුනා

  • @nimtharathakshani
    @nimtharathakshani 3 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි

  • @Pakayasadaru
    @Pakayasadaru 11 หลายเดือนก่อน +2

    අදටත් මගෙ හිතේනම් මේ සිංදුව බාවනාවක් 😌👆❤️

  • @OG-fz7ck
    @OG-fz7ck 5 หลายเดือนก่อน +5

    Mahazona ge Rap eken awe😍

  • @yolandaperera287
    @yolandaperera287 3 หลายเดือนก่อน

    කෙනෙක් වැඩිපුරම දැනුණු නමුත් අහිමිවුන බැඳීම් නිසා විඳවනවා
    තව කෙනෙක් හිමිවුන නමුත් නොදැනෙන බැඳීම් නිසා හුස්ම ගන්න වාරයක් පාසා විඳවනවා...
    තවත් සමහරු බැඳුණ නොබැඳුණ නමක් නැති බැඳීම් නිසා විඳවනවා....
    ආදරේ හැටි එහෙමයි ...
    දැනුන ආදරේ නොලැබුන
    ලැබුන ආදරේ නොදැනුන තැන
    මැරි මැරී ඉපදෙනවා 😢😢😢😢

  • @rmdilushika3894
    @rmdilushika3894 3 ปีที่แล้ว +14

    ඔයාගෙ සිංදූවලට අපි ගොඩක් කැමතියි ,තව තව සිංදූ කරන්න

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 ปีที่แล้ว +27

    ශෂිකා අක්කි සිංදුව නම් නියමයි 👌

  • @geethanjaleejayawardena699
    @geethanjaleejayawardena699 4 หลายเดือนก่อน +1

    🎉Heshan Manula superb 👍❤

  • @Nathumi345
    @Nathumi345 ปีที่แล้ว +7

    සිහින එතකොට ලස්සනයි ගොඩක් 🥰 හෙශාන් මනුල.❤️

  • @trapnationstudio8474
    @trapnationstudio8474 3 ปีที่แล้ว +2

    mekanam mara lassana sinduwak ..ahuwata athi wen na...2021

  • @nimanthabandarawaththa2715
    @nimanthabandarawaththa2715 15 วันที่ผ่านมา +5

    2025 අහන අය කෝ❤

  • @udeshchamara1160
    @udeshchamara1160 2 ปีที่แล้ว +1

    Oya vois akata adare karana tharama matawath hithaganna ba sashika mis...................💓♥️💓

  • @vinodiabeysinghe7276
    @vinodiabeysinghe7276 3 ปีที่แล้ว +21

    ලස්සනම ලස්සන සින්දුවක්.. ❤ ❤

  • @thescorpion69
    @thescorpion69 2 หลายเดือนก่อน

    Shashika Nisansala is my favourite female singer in Sri Lanka ❤

  • @moyeenahmed2817
    @moyeenahmed2817 3 ปีที่แล้ว +53

    One of my favorite song😊
    Love from Bangladesh❣️

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +11

    හැමදාමත් ආසම ආසම හඬ 🎶🎵🎶

  • @sanjayanuwanhewage5583
    @sanjayanuwanhewage5583 3 ปีที่แล้ว +555

    දිවිතුරා එකෙන් පස්සේ ආයේ බලන්න ආපු අය කෝ ❤

  • @AnuraIndrajith-hv9xy
    @AnuraIndrajith-hv9xy 15 วันที่ผ่านมา

    ❤හදවතින්ම ආදරේ ගායිකාව...කන්දෙක පුරා අහන්න පුලුවන් සිංදු😁❤

  • @MasterpiecewithDIW
    @MasterpiecewithDIW 6 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් මදි මේ සිංදුව නම්..🥺❤

  • @gamingshuki7025
    @gamingshuki7025 2 ปีที่แล้ว +1

    Lassna song ekak 😊🌍..kawadahari math stage ekak uda sinduwak kiyanna asai shashika mis ekka..

  • @DinuwaModz
    @DinuwaModz 8 หลายเดือนก่อน +5

    ඇස් දෙක පුරා හීනෙන් වගෙ ❤️

  • @roshandesilva567
    @roshandesilva567 2 ปีที่แล้ว

    Sashikage. Okkoma sindu hodai niyamai obata sadaa jaya satuta labeewaaaa

  • @HimaliHewarathne
    @HimaliHewarathne 5 หลายเดือนก่อน +3

    Maaaaaarama lassani soyuriya❤❤❤❤❤❤❤❤❤❤

  • @surajsumanaweera9938
    @surajsumanaweera9938 8 หลายเดือนก่อน +1

    මගේ ආදර සම්බන්දය නැවැත්තලා ටික කාලයක් ගියා... එයාගෙ whatsapp 1 මේ song 1 දාල තියනව මම දැක්කා.. මම පරක්කු වැඩියි.. අද වෙනතුරුත් එයා හොයනවා... මම එයාව මතක් උනාම මේ song 1 අහනවා 😢😢😢😢

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +7

    පද පේලි , සංගීතය හා ගායනය wooow ❤️🌻💐💞

  • @hashanpalliyaguru6067
    @hashanpalliyaguru6067 3 ปีที่แล้ว +1

    Super mix.. shashika nisansala. Rachitha wakishta & thilina ruhunage

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +2

      Thank you so much 😊

  • @SNFC669
    @SNFC669 2 ปีที่แล้ว +31

    Queen Of Melody In Sri Lanka👑🎶
    Hearted Songtress❤❤
    Calm Moon🌝🌜
    Sri Lankan Peoples Songtress
    ♥♥♥♥♥♥♥♥♥♥ LOVE YOU.......................................

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @PavithraNilanthi
    @PavithraNilanthi 16 วันที่ผ่านมา +3

    2025 ජනවාරි බලන අය කෝ 👍

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 2 หลายเดือนก่อน +1

    ශශික අක්කගෙ මියුසික් වීඩියෝ වල මං දැකපු ලස්සනම වීඩියෝ එක. ෆේවරිට් සෝන්ග්ස් අතර එකක් ❤❤❤

  • @ආශාන්යා
    @ආශාන්යා 6 หลายเดือนก่อน +3

    හමුවෙින හැමෝම හිමි වෙින්නැ

  • @R.A.W.GRupika
    @R.A.W.GRupika 5 หลายเดือนก่อน +1

    සිංදුව ලස්සනයි😍😍😍😍😍😍😍😍😍😍😍

  • @nirmalarousia8815
    @nirmalarousia8815 3 ปีที่แล้ว +5

    Harima lassanayi.. Mama kaemathima geethayak. 🌹 ❤️🌹

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නිර්මලා

    • @ChamariNilushika
      @ChamariNilushika 3 หลายเดือนก่อน

      ☝️🌹🌷🪷❎