UDAYA SHREE | Amathala Aaye Amathala අමතලා | Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 21

  • @UDAYASHREE
    @UDAYASHREE  7 วันที่ผ่านมา +6

    මගේ අලුත්ම Music Video එක "ආයේ එපා | Aaye Epa" ජනවාරි 31 වෙනිදා හවස 5 ට මේ Channel එකෙන් Release වෙනවා 🔥
    ඉතින් එදාට මගේ Songsවලට ආස ඔයාගෙ යාලුවොත් එක්ක මගෙ අලුත් Video එක බලන්න එකතුවෙන්න කියල ගොඩක් ආදරෙන් Invite කරනවා.
    ආදරෙයි! හදවතින්ම! ❤❤❤

  • @Ayush-LIFE
    @Ayush-LIFE 9 ปีที่แล้ว +121

    ඇයි මේ ආයේ අමතලා..
    දෙන්නේ හේතු කාරණා..
    ජීවිතේ මාගේ අවුලුවා..
    කෙලෙසදෝ ඉන්නෙ හිනැහිලා..
    ඇයි මා තනිකලේ නැතිවදෝ ළය උණුවුනේ .
    අමතලා ආයේ අමතලා..පාරනා වේදනා
    අමතක කරගන්නට බෑ මතකය
    අපමණ වෙර දැරුවා
    ඒ හැම මොහොතෙම ඇසිපිය සැලුවම
    යලි ඔබ සිහිවෙනවා..
    වෙන් වූ දින එසේ..
    තිබුනේ නෑ රැය මගේ..
    අමතලා ආයේ අමතලා..
    පාරනා වේදනා..
    මැලවුනු හිතලඟ හදවත රිද්මේ
    තවදුරටත් තිබුණා..
    සෙනෙහස ගැඹුරේ ඔබ නැති පතුලේ
    අඳුරට හුරු වූවා
    පෙරදිනේ හුරු ලෙසේ
    ආවේ ඇයි සවනට මගේ
    අමතලා ආයේ අමතලා
    පාරනා වේදනා..
    ඇයි මේ ආයේ අමතලා

  • @UpekshaDananjani-ro5kp
    @UpekshaDananjani-ro5kp หลายเดือนก่อน +5

    මට මේ සිංදුව ඇහෙද්දී පපුව පිච්චෙනවා 😢😢😢

  • @DevindiShashika
    @DevindiShashika 10 หลายเดือนก่อน +8

    Marama lassani 🥰 mara vidiyata hithata wadinawa me song eka🤪

  • @Ishanmax123
    @Ishanmax123 9 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයී 🥺❤️

  • @SitharaHarhani
    @SitharaHarhani หลายเดือนก่อน +4

    Mga hdawtha gaykya oya thami

  • @KaveeshaSewmini-bj3mi
    @KaveeshaSewmini-bj3mi 10 หลายเดือนก่อน +6

    Mek pissuwak ❤

  • @LihiniHimashi
    @LihiniHimashi 2 หลายเดือนก่อน

    Lassanai ane 🥺❤

  • @NimanthiRupasinha
    @NimanthiRupasinha 2 หลายเดือนก่อน

    Oyage song lassanai pissuwak

  • @pasinduweerakoon3919
    @pasinduweerakoon3919 9 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DevindiShashika
    @DevindiShashika 10 หลายเดือนก่อน +4

    ❤❤

  • @lovelyharts2943
    @lovelyharts2943 2 หลายเดือนก่อน +1

    ❤😊

  • @FGSTUDIO604
    @FGSTUDIO604 10 หลายเดือนก่อน +4

    ❤🎉

  • @ThaminduRasanjana
    @ThaminduRasanjana 3 หลายเดือนก่อน

    🎼🖤

  • @amalichatumini3905
    @amalichatumini3905 2 หลายเดือนก่อน

    🥺😪❤

  • @dasu2279
    @dasu2279 2 หลายเดือนก่อน +1

    2024😊😓

  • @kaveeshanidarshi2853
    @kaveeshanidarshi2853 หลายเดือนก่อน

    ☺💌

  • @itzmeashen
    @itzmeashen 10 หลายเดือนก่อน +5

    ❤️‍🩹

  • @SitharaHarhani
    @SitharaHarhani หลายเดือนก่อน +1

    Mga hdawtha gaykya oya thami

  • @UmashaDilminthi-x9o
    @UmashaDilminthi-x9o หลายเดือนก่อน

    ♥️

  • @Yahath007
    @Yahath007 หลายเดือนก่อน