වෙන්වී දැන් යන්න ඉතිං - Wen Wee Dan Yanna Ithin | Chamika Sirimanna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2021
  • වෙන්වී දැන් යන්න ඉතිං (2011)
    ගායනය - චාමික සිරිමාන්න
    පද රචනය - ඩිලාන් ගමගේ
    සංගීතය - රදීශ් වැන්දබෝනා
    Arrangments, Keyboard & Guitar - රදීශ් වැන්දබෝනා
    Saxophone - සුසිල් සිරිමාන්න
    More Videos :
    🔹My Music - bit.ly/2JacTs4
    🔹Colombo Airport step by step guidance - • Colombo Airport step b...
    🔹Flight Reviews - bit.ly/2J56AGb
    🔹Travel Vlogs - bit.ly/34rVUsB
    🔹Food Reviews - bit.ly/3msNqrm
    🔹Tech & Gadgets Review - bit.ly/3asOd99
    🔹Tone Poem - bit.ly/2WxmQmp
    🔹Peo Legend - bit.ly/3iWEpqf
    🔹Derana Star Challenge - bit.ly/2YjS8xR
    🔹My Childhood Videos - bit.ly/39q3BlK
    🎧Listen to my songs ♪ Available on ♪ -
    🔸Spotify - spoti.fi/2LSUHnJ
    🔸Apple Music - apple.co/38nyNjQ
    🔸Deezer - bit.ly/37Dj9SF
    My Social Media links 👇
    Facebook ▶ - / chamiksiri
    TH-cam ▶ - / chamikasiri
    Instagram ▶ - / chamikasiri
    Twitter ▶ - / chamikasiri
    GET SMS UPDATES (SRI LANKA): SMS "CHAMIKA" to 2468 to become an exclusive SMS club fan
    #chamikasiri #ChamikaSirimanna
  • บันเทิง

ความคิดเห็น • 511

  • @gamingcurse..7682
    @gamingcurse..7682 ปีที่แล้ว +616

    මම 2004 මේ ලෝකේ ආසම ගායකයා.🥺 අම්මා කියනවා මම පොඩිකාලේ තොටිල්ලේ අඩද්දිත් චාමික මාමගේ සින්දු දැම්මාමලු නිදාගන්නේ 🥺🥺🥺🥺❤❤❤❤❤❤❤

    • @k.a.ksumedha579
      @k.a.ksumedha579 ปีที่แล้ว +8

      Godak lassanai

    • @nadeeshaanurada2430
      @nadeeshaanurada2430 ปีที่แล้ว +31

      වයසට යන්නැද්ද මන්ද...ඒ කාලෙ දැකපු විදිහමයි 🙂😌

    • @shashiwitharana9946
      @shashiwitharana9946 ปีที่แล้ว +13

      2004?😃

    • @tharumalawige2622
      @tharumalawige2622 ปีที่แล้ว +21

      මාත් 2002 පොඩිකාලෙ මේවා ආසාවෙන් ඇහුවා 🎼🎧❤️

    • @gamingcurse..7682
      @gamingcurse..7682 ปีที่แล้ว +6

      @@shashiwitharana9946 ඔව්

  • @lakshikamadhushani5459
    @lakshikamadhushani5459 4 หลายเดือนก่อน +27

    2024 ත් අහනවා ඔයගේ සින්දු චාමික අයියේ.තව ලස්සන සින්දු කියන්න තව තවත් ශක්තිය ලැබේවා.බුදු සරනයි

  • @nishanidayarathne218
    @nishanidayarathne218 2 ปีที่แล้ว +87

    චූටි කලේ ඉදන්ම අහනවා😁❤️ ඒ කාලේ තේරෙන්නේ නැති වුනත්. ලස්සනයි voice එක අයියේ.❤️

  • @nilankapristli47
    @nilankapristli47 ปีที่แล้ว +73

    අද කාලෙ තියන සිංදු දිහා බැලුවම එ් කාලෙ කරපු නිර්මාන සුපිරි.චාමික කියන්නෙ අදටත් මගේ ඉහලින්ම ඉන්න ගායකයෙක්.

  • @user-gl1ws1ns7h
    @user-gl1ws1ns7h 5 หลายเดือนก่อน +39

    අද මෙසේ වෙන් වෙලා.....🤧😖
    මා දමා යයි ඔයා............... 💔😔
    2024 ත් අහනවා...පුන්චි දවස් වල ඉදලම ඇහුවා..අදත් අහනව.❤ හදවතටම වදිනව වචනත්..සින්දුව 👏👍

  • @trekdaveodyssey
    @trekdaveodyssey 3 ปีที่แล้ว +80

    පුංචි කාලේ නිතර දෙවේලේ ඇහුන සිංදු.. තාමත් ආසම හදවතේ තියන සිංදුවක්.. කියන්න වචන නෑ.. මේ වචන, මියුසික් එක්ක හැගීමුත් එකතු උනාම එන ඒ හැගීමට වචන නෑ.. ❤❤

  • @gayanpitas
    @gayanpitas 6 หลายเดือนก่อน +37

    2024 අහනවා ❤

  • @poornikodithuwakku1734
    @poornikodithuwakku1734 3 ปีที่แล้ว +238

    තාමත් හුස්ම වගේ චාමික අයියගේ සිංදු.ඒ තරම් ලස්සනයි ❤️❤️

  • @rasmikajayakodi7642
    @rasmikajayakodi7642 5 หลายเดือนก่อน +11

    ඔන්න නියම super stars ලා.තවමත් ලස්සනයි ඒ සින්දු.

  • @gihanmanohara4103
    @gihanmanohara4103 ปีที่แล้ว +114

    2023 තාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤️💯

    • @dushandushmika5938
      @dushandushmika5938 8 หลายเดือนก่อน

      Ow ❤

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮අය්යෝපවුහුඅදරෙකරපුකෙනාගියාදඅනේමටනමබර්එකදෙන්නමමකතාකරලාබලන

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 7 หลายเดือนก่อน

      මමකියන්නමිඅාදරෙකරන්නකියලාකවුද...1මල්ලිකා..2කුමාරි..3නම.දන්නෙ..4තිලිනි..නෙදඔකිමටහමිබුනොත්පෙතිපෙතිකපනවාකපලායනවාහිරේමට..මිනිමරනඑකඑචිචරලොකුදෙයක

    • @user-de2ui2zc4l
      @user-de2ui2zc4l หลายเดือนก่อน

      24 ත් අහනව

  • @isurudilanka8879
    @isurudilanka8879 3 ปีที่แล้ว +45

    එදා වගේම අදත් අාසම සින්දු.......❤️❤️❤️
    ආදරේයි චාමික අයියේ.........
    ඔයාගේ අලුත් සින්දු එන්නේ නැද්ද..???????

  • @dilinimadushani5859
    @dilinimadushani5859 6 หลายเดือนก่อน +7

    අදටත් ආසම හඩක් ඒ වගේම ඒ සිංදු ටීක පිස්සූ වගේ ✨️🖤 අයේ සිංදුවක් කරමු අයියේ ජය වේවා ඔයාට ❤️

  • @pubududilshan5361
    @pubududilshan5361 2 ปีที่แล้ว +14

    ඉස්කොලෙ කාලේට ගියා .දන්නෙම නැතිව අපිත් ලොකු වයසට ඇවිත් කියලා තෙරෙනවා .මේ සිංදු කියලා පොඩි පංති යල ඩෙස් පැලුවා අපි .සුංදර කාලයක්

  • @ChamalshaSasmini
    @ChamalshaSasmini 6 หลายเดือนก่อน +7

    අපේ නංගීගේ ආසාම සිංදුව🥰❤ සිංදුව ඇහෙද්දී කොහේ හිටියත් දුවන් එනවා🤭

  • @yasarawathsala457
    @yasarawathsala457 4 หลายเดือนก่อน +10

    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
    කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
    මගෙ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ
    පෙම් පහසේ වෙළී ඉඳලා කෙළෙසද අද මා හැර යන්නේ
    සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා
    පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
    මගෙ සෙනෙහේ සිහිවේ නම් කවදා හෝ යළි එන්න සොයා
    සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා
    වෙන් වී දැන් යන්න ඉතින්........

  • @cricket4635
    @cricket4635 3 ปีที่แล้ว +27

    ඒ කාලෙට යමු යමු ❤ චාමික අය්ය කවදාවත් අමතක වෙන්නැ ❤❤❤

  • @user-bh4fg9xz1p
    @user-bh4fg9xz1p 5 หลายเดือนก่อน +8

    2024 adrei chamika aiya alut ekak ona 💕💕💕

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 ปีที่แล้ว +9

    මං මොන්ටිසෝරි යන කාලේ අයියලා අක්කලා චාමික මාමාගේ සිංදු දාලා තියනවා ඒ කාලේ දැක්කා වගේමයි අදත් වයසට යන්නේ නෑ

  • @shanilkisenanayake244
    @shanilkisenanayake244 2 ปีที่แล้ว +12

    ඒ කාලේ අහපු ලස්සනම සින්දුවක්... වෙනසක් නෑ අදටත් මේ සින්දුව අහනවා 💓

  • @CCCCC227
    @CCCCC227 3 ปีที่แล้ว +33

    මගෙ ආසම සිංදුව....👍👍👍👍

  • @randikaimesh7377
    @randikaimesh7377 2 ปีที่แล้ว +11

    තාමත් හදවතේ තියෙන සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😘

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +27

    2022 තාම අහනවා love old best my ft song ✊💆‍♂️🌺🇱🇰

  • @chandrikabandara9393
    @chandrikabandara9393 3 ปีที่แล้ว +32

    මතකයේ රැදුණු ගීතයක් ❤️❤️❤️
    ගොඩක් ආසම ගීතයක්...❤️❤️❤️❤️

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว +1

      ඇත්තමයි 👍

  • @jananivishaka9639
    @jananivishaka9639 5 หลายเดือนก่อน +3

    Essarath asarei denuth adarei. Asama voice aekak. ❤❤❤❤ 2024 ahanwa pissuwen wage❤❤❤

  • @shiromichandanidissanayake9119
    @shiromichandanidissanayake9119 2 ปีที่แล้ว +13

    ඔයා හදවතේ ගායකයා අයියා .. අලුත් සින්දු ඕනේ අයියා ඔයාගෙන් 😍😍

  • @yohangayanthasankalpaperer2775
    @yohangayanthasankalpaperer2775 2 ปีที่แล้ว +13

    ඉස්සර මතක් වෙනවා මේවා අහද්දී.ස්තුති චාමික❤️❤️❤️

  • @sadeepasadeepa9459
    @sadeepasadeepa9459 4 หลายเดือนก่อน +2

    මං ආසම ගායකයා ඔයා❤ එ වගේම ඔයා කියන සිංදු හරි පැහැදිලි එ වගෙම ගොඩක් හොදට තෙරෙනවා මං ආදරෙයි ඔයාට ❤❤❤❤

  • @dedhunethu3744
    @dedhunethu3744 2 ปีที่แล้ว +10

    මේ සින්දු ඇහුවත් අමුතු ලෝකෙක ඉන්නවා වගේ 👍

  • @isuruchamikara2253
    @isuruchamikara2253 3 ปีที่แล้ว +14

    2011 ta giya ayemat 👍👍💖💖💖

  • @hirunavishwa3763
    @hirunavishwa3763 2 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🤩❤️

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +61

    එ් කාලෙ අහපු ලස්සනම සින්දු ...තාමත් අාදරෙයි 😪

    • @myyoutubechanel.9297
      @myyoutubechanel.9297 2 ปีที่แล้ว

      2022 ahnawa eth koi Urededa meka giye mthka na .

    • @himashdevinda9307
      @himashdevinda9307 2 ปีที่แล้ว

      අදරෙයි😔🥺❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@himashdevinda9307 😊💖

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u ปีที่แล้ว

      🤷💔 මැට්ටි අඩන්න එපා

  • @pasindutheekshana4504
    @pasindutheekshana4504 6 หลายเดือนก่อน +3

    අඩේ ඒ කාලෙට ගියා වගේ feeling එකක් දැනෙන්නෙ සිංදුව අහද්දි

  • @ravinduchamod8061
    @ravinduchamod8061 ปีที่แล้ว +7

    දැන් එවා වගේද ඉස්සර සිංදු පට්ට😍😍😍💚හිත coolකරනවා..chamika aiie👍

  • @supunlakshika7086
    @supunlakshika7086 ปีที่แล้ว +6

    මතක අව්ස්සනවා❤️ 2023 අහනවා😍

  • @PrasadNiroshanDexter
    @PrasadNiroshanDexter ปีที่แล้ว +4

    චමික, තික්ශන කියන්නේ ඉතිං ගැම්මක් තමයි 🎉❤

  • @irosha2102
    @irosha2102 ปีที่แล้ว +3

    ඉස්සර වගේම අදටත් අහනවා.මේ සිංදු තියෙන්නෙ හදවතේ පරිස්සමෙන් .අපිට අදටත් අහන්න පුලුවන් මේ සිංදු විතරයි

  • @dmsomalatha6775
    @dmsomalatha6775 2 ปีที่แล้ว +15

    තාමත් ආදරේ අයියේ ඔයාගේ සින්දු වලට,,,😍😍

  • @vihangafernando3257
    @vihangafernando3257 4 หลายเดือนก่อน +2

    මගෙ සිහිනෙ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පියමැන්නේ ! ❤️‍🩹

  • @shashyrj1205
    @shashyrj1205 ปีที่แล้ว +8

    ඒ කාලෙ ආසම කරපු සින්දුවක්, අදටත් එහෙමයි 😍♥️♥️👌

  • @bawanthapasan48
    @bawanthapasan48 ปีที่แล้ว +1

    Mn podi kale idan me song eka ahnna kamathi.thamath ehemai play venakota ❤

  • @shayanmahisha4408
    @shayanmahisha4408 ปีที่แล้ว +2

    අපි මේ දවස් ටිකේම මෙයාගෙ සින්දු අහනවා ඒ ඇයි කොයනවනම් එ සින්දු අහද්දි අපේ සුන්දර අතීතය මතක් වෙනවා

  • @dilankalakshanofficial3555
    @dilankalakshanofficial3555 3 ปีที่แล้ว +7

    වෙන් වී දැන් යන්න ඉතින්, වෙන් වී යන්නම ඕනේ නම් 😍😍😍😍

  • @busloverssri3459
    @busloverssri3459 ปีที่แล้ว +4

    චාමික මාමගේ සිංදු ලේ වලටම දෙනවා.....සුපිරියක් මාමේ

  • @user-nl9mq6tc7b
    @user-nl9mq6tc7b 2 ปีที่แล้ว +6

    (Old song lovers )me paththata💓💓💓

  • @lahirusampath4604
    @lahirusampath4604 2 ปีที่แล้ว +6

    අම්මො ඉස්සර පිස්සු වට්ටපු සිංදුවක් 2022ත් අහනවා 💪🖤🔥

  • @chandanisilva4076
    @chandanisilva4076 4 หลายเดือนก่อน +1

    හදවතෙ ගායකයා ❤❤❤

  • @Upekshasonali
    @Upekshasonali 2 หลายเดือนก่อน +3

    2024 අහන අය ලයික් එකක් දන් යං ❤❤🥰 වෙන් වී ....දැන් යන්න... ඉතින්... වෙන් වී.. යන්න....ඔනේනම්........👌

  • @rasikasanjeewa774
    @rasikasanjeewa774 4 หลายเดือนก่อน +1

    ආදරය කියන්නේ එක තමයි ගෙඩක් අයට මෙි දෙවල් වෙිලා තියනවා මටත්

  • @sllankacity4153
    @sllankacity4153 ปีที่แล้ว +2

    තාමත් ආසවෙන් අහන සිංදුවක් 😍😢😢 දලා ගියපු ආදරෙ මතක් වෙනවා මුල ඉදන් අපු හැටි 😢😢

  • @anushkarathnayake28
    @anushkarathnayake28 2 ปีที่แล้ว +3

    චාමික අයියගෙ acting මරු😃

  • @charletrathnayake7559
    @charletrathnayake7559 5 หลายเดือนก่อน +1

    Favourite m sinduwak❤

  • @nayanuwanpiyumantha6578
    @nayanuwanpiyumantha6578 2 ปีที่แล้ว +6

    කාලයකට විතරක් සීමාවුණු ගායකයෝ 💔

  • @rusiruhimansha-qt1ys
    @rusiruhimansha-qt1ys ปีที่แล้ว +1

    අර්ථයක් තියෙන හිතට දැනුන මමත් කැමතිම ගායකයෙක් ❤️‍🔥ඒ වොයිස් එක මාරයි😘

  • @azardeen6376
    @azardeen6376 7 หลายเดือนก่อน +2

    I like this song 😊

  • @anubbs
    @anubbs 3 ปีที่แล้ว +26

    හිතට සහනයක් දැනෙන කටහඩක් 😍👍

  • @lokayaproduction7856
    @lokayaproduction7856 ปีที่แล้ว +1

    මම පොඩිකාලේ අපේ අක්කා මේ සින්දු නිතරම අහනවා..මාරම ලස්සනයි 😍...මේවගේ සිංදු දැන් උනත් අහනකොට මතකය පොඩිකාලයට යනවා 😍😍😍😍😍😍😍

  • @Beatshorthub
    @Beatshorthub 2 ปีที่แล้ว +23

    මගේ සෙනෙහේ සිහී වේ නම් කවදා හෝ යළි එන්න සොයා ....... 🎶
    සෙනෙහසින් පෙරා එදා මගේ වේලා උන් ඔයා අද මේසේ වෙන් වේලා මා දාමා යයි ඔයා ❤️😊......
    අලුතෙන් සින්දුවක් කරන්නේ නැද්ද අයියේ

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      හිත ඇදිලා යන කැල්ල 😍😍♥️

  • @aruniarosha7524
    @aruniarosha7524 2 ปีที่แล้ว +4

    මේ කටහඬත් ඇති හිත නිවෙන්න. 😌

  • @sajjthmalshan7437
    @sajjthmalshan7437 ปีที่แล้ว +4

    90 දශකයේ ජනප්‍රියම සිංදු...අදරෙයි ❤❤❤චාමික සිරිමාන්න අයියා...

    • @pkedition10M
      @pkedition10M ปีที่แล้ว

      මේක 90s වල එකක් නෙම්.

    • @pkedition10M
      @pkedition10M ปีที่แล้ว

      2011 මෙ සින්දුවෙ එන්නෙ

    • @pkedition10M
      @pkedition10M ปีที่แล้ว

      ❤️

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +1

    Chamik aiya neththe ae den

  • @isuruchamikara2253
    @isuruchamikara2253 3 ปีที่แล้ว +4

    Radeesh wat matak una chamika aiya sindu wa patta lassanai 😔😔😢😢😘😘😘💖💖💖💖

  • @MalmiShihara
    @MalmiShihara 6 หลายเดือนก่อน +2

    2024 ahanawa song eka ❤😢😢😢🥺🥺🥺

  • @kasundananjaya2701
    @kasundananjaya2701 6 หลายเดือนก่อน +1

    චාමික අයියා

  • @kimviolet6156
    @kimviolet6156 8 หลายเดือนก่อน +1

    Uncle I love ur songs so much as a child and also an adult Idk can't compare nowadays songs to masterpieces like these...it would be an honour for me if u at least notice my comment...U r one of those singers I respect so much...I'm not into Srilankan songs anymore cause they r all the same and also meaningless...Would love to see u come back into the industry with a new song and I'm sure it'll be a hit...❤

  • @dinushasanjeewan4488
    @dinushasanjeewan4488 ปีที่แล้ว +3

    2023 එදා වගෙම තවමත් අසයි මෙ සිංදුවට ❤️❤️

  • @96master11
    @96master11 3 หลายเดือนก่อน +1

    Api podi kale idan tamath ahana sindu hadawatee gayakayoo❤❤❤

  • @slrgaming8789
    @slrgaming8789 2 ปีที่แล้ว +2

    2022🙃any one🤍 golden songs

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 9 หลายเดือนก่อน +2

    ආසම සි‍ංදුවක්....2023

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +4

    ලස්සනම ලස්සනයි❤❤🙏🙏🌷🇶🇦සින්දුව ඔබට බුදුසරණයී 🙏

  • @dammidammidammi3531
    @dammidammidammi3531 3 ปีที่แล้ว +4

    ලස්සනයි ❤️❤️❤️

  • @maduranirmanasilva4853
    @maduranirmanasilva4853 6 หลายเดือนก่อน +1

    Old is gold❤

  • @yasirurangana915
    @yasirurangana915 ปีที่แล้ว +1

    Mewath ekka baladdi dan sindu monada kiyala hithenwa😢😢😢

  • @anikid9609
    @anikid9609 ปีที่แล้ว +4

    You are in the hearts of Sri Lankan people but A singer forgotten by the people of Sri Lanka 😥
    🌱

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 3 ปีที่แล้ว +6

    චාමික අයියගෙ සින්දු දාලා cover එකක් කරන්න ආසයි අනේ 🥺✌️🙈මන් ආසයි මන් coverඑකක් කරලා මගෙ චැනල් එකේ දැන්මොත් චාමික අයියා කමෙන්ට් කරයි කියලා හිතනවා. ලගදිම අයියගෙ සින්දු දාලා cover එකක් කරනව 🙈✌️💪🎸

  • @jalithachanketh3885
    @jalithachanketh3885 3 ปีที่แล้ว +1

    mage asama sinduwa! wen wee dan.....

  • @previnsuvisal1656
    @previnsuvisal1656 ปีที่แล้ว +1

    අඩේ මෙච්චර ලස්සන සින්දු අදමයි ඇහුවෙ 💔💔💔 තනි ඇහැට ඇඩෙනවා මේ සින්දු වලට💔💔💔💔💔💔😭😭♥️♥️

  • @jananikavindika5780
    @jananikavindika5780 ปีที่แล้ว +1

    ඉස්සර අපේ මාමලා දෙන්නගේ dream star ඒක නිසා මාත් පොඩි කාලේ ඉදන්ම මේ voice එකට මාරම ආසයි 😍😍

  • @ayodyajanasankani8892
    @ayodyajanasankani8892 2 ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි සින්දු❤️❤️💖😘

  • @lahiruwasantha5265
    @lahiruwasantha5265 3 ปีที่แล้ว +3

    Mn issara asawen ahapu sinduwak thama chamika aiyage me sinduwa

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      මමත් 👍

  • @hansimagnus305
    @hansimagnus305 ปีที่แล้ว

    Mn asama voice eka.Tamat chamika aiyage sindu ahanawa

  • @sau521tube
    @sau521tube ปีที่แล้ว

    හද wathata දැනෙන්න gayana ගායකයෙක්. ඇත්තටම හරිම සුන්දරයි akale.ada ahenne මොනාද කියලා හිතෙනවා.

  • @l.y.nisansalayeshani5634
    @l.y.nisansalayeshani5634 3 ปีที่แล้ว +3

    Aiye oyage hama sinduwakma lassanai. Suba pathanawa.... oya karana kiyana hama wedakma sarthaka wennaa. Good luck.👍👍👍

  • @indusamanmali1011
    @indusamanmali1011 ปีที่แล้ว +1

    චාමික මල්ලීගේ සින්දු කොහොමත් ලස්සනයි.

  • @apkumarakumara7215
    @apkumarakumara7215 ปีที่แล้ว

    මාරම ආදරෙයි ඔබේ සින්දු ටිකට එදා ඉදලම අහනව .....

  • @randimalrandimal9000
    @randimalrandimal9000 5 หลายเดือนก่อน +2

    මිලියනය පන්නලා විව්ස් එන්න ඔනෙ සින්දු 😢

  • @vidushachirath286
    @vidushachirath286 2 ปีที่แล้ว +1

    Chamika ayyage aluth sindu ahanna asai me wage... podi kale mathak wenawa meka ahaddi.. mn godak asa sinduwak..❤️❤️

  • @madushimalshini6762
    @madushimalshini6762 2 ปีที่แล้ว +1

    Godaaaaak lassana sinduwak.oya aththatama hoda gayakayek dan inna aya enawa yanawa.ath oya hadawathe gayakayek

  • @dasi456
    @dasi456 3 ปีที่แล้ว +2

    මේ සිංදුවටත් ආසයි 😍😍😍

  • @malmishihara7694
    @malmishihara7694 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️🥰

  • @hashiya8179
    @hashiya8179 ปีที่แล้ว +2

    Aye wedak karamuko oyage sindu walata api hari adarei 💗

  • @AmaMadhu-xw9sx
    @AmaMadhu-xw9sx ปีที่แล้ว

    ආදරෙයි aiye ලස්සනයි ඔයගේ සින්දු හදවතේ ගායකයා ඔයා බුදුසරණයි ❤️❤️❤️❤️

  • @asithapramodya626
    @asithapramodya626 17 วันที่ผ่านมา

    මගේ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පියමැන්නේ mee wachana tika godak denenawa 😢

  • @lahimalshan
    @lahimalshan 2 ปีที่แล้ว +1

    ලස්සන සිංදු ටිකක් දීපු චරිතයක්..❤️🎶

  • @nadeeshamadumali781
    @nadeeshamadumali781 ปีที่แล้ว

    ආසම සිංදුවක්😍

  • @deshvimukthi9292
    @deshvimukthi9292 2 ปีที่แล้ว +1

    Mewata gahanna sindu ne ❤️❤️💝

  • @tiktokcomedysl9372
    @tiktokcomedysl9372 3 ปีที่แล้ว +3

    Chamika sirimanna ft Radeesh vandebona 👍👍🔥

  • @nazranagressy9385
    @nazranagressy9385 2 ปีที่แล้ว +2

    All the time Fav 😍🥺

  • @mewanrodrigo1507
    @mewanrodrigo1507 4 หลายเดือนก่อน

    ❤❤ හැමදාටම ලස්සනයි සිංදු ..

  • @oshadadissanayaka1167
    @oshadadissanayaka1167 2 ปีที่แล้ว +1

    අපි තාමත් අහනවා ❤️❤️

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว

    ඒ වොයිස් එකට අදටත් ආදරේ 👌👌👌