ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Durin Hida Ma Bala innam - Dimanka Wellalage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2017
  • MusicSinhala.wapka.mobi

ความคิดเห็น • 354

  • @dinithijeni1100
    @dinithijeni1100 4 ปีที่แล้ว +207

    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්
    ඈත ගිය පාර බලා ඉන්නම්
    කීව නිසා ඉවසන්න කියා මං
    පමණ ගෙවා ඉවසන්න ඇති
    හීන සොයා තව දුක් වින්දා මං
    තාම ඔයා එය දන්නේ නැති
    හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්
    යන්න ඔයා වරදින්නේ නැති
    යන්න ඔයා වරදින්නේ නැති....
    දුරින් හිඳ මා....
    මැව්ව කතා පවසන්න එපා
    මං බොරුව කියා ළග උන්නෙ නැති
    වෙන්න සමා දුක් වෙන්න උනා නම්
    ඔබව සොයා යළි එන්නෙ නැති
    දුක් වෙන්නේ මා හිනැහෙන්න ඔයා නම්
    ඊට වඩා මට ඕනෙ නැති...
    දුරින් හිඳ මා.......

  • @nadunsanjaya9802
    @nadunsanjaya9802 ปีที่แล้ว +84

    සිංදුව ලියපු එකානම් දැනෙන්නම ලියලා තීනවා .ඉන්න බෑ මැරෙනවා කියලා වලලන්න හදන මෙලෝ රහක් නැති සිංදු අස්සෙ මේ වගේ ලස්සන නිවිච්ච වචන ටිකක්❤️🥺.බොක්කටම වදිනවා ❤️😘🎼🎹

    • @Marviloop
      @Marviloop 11 หลายเดือนก่อน +1

  • @asithasampath6579
    @asithasampath6579 6 หลายเดือนก่อน +224

    2024 anyone? ❤

    • @jeewrthnayaka5198
      @jeewrthnayaka5198 6 หลายเดือนก่อน +4

      Ys 2/14 fuck 😂❤

    • @fordworld412
      @fordworld412 5 หลายเดือนก่อน +2

      All time fav❤️✌️

    • @nimsaradilum5264
      @nimsaradilum5264 5 หลายเดือนก่อน +2

      Yes

    • @Yassa2.0
      @Yassa2.0 4 หลายเดือนก่อน

    • @ChutiMenika983
      @ChutiMenika983 4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @biancafernando1
    @biancafernando1 5 หลายเดือนก่อน +26

    මේ සින්දුව අහද්දි හදවත පැලෙන්න එන්නෙ මගෙ විතරද ? 💔

    • @Wewalage
      @Wewalage 5 หลายเดือนก่อน +1

      මගෙත්😢

  • @isharamadushan3461
    @isharamadushan3461 2 ปีที่แล้ว +75

    අමතක වෙලා තිබුන ලස්සන සින්දුවක්.. Beji මතක් කරා ♥️

  • @sasindusaranga6428
    @sasindusaranga6428 ปีที่แล้ว +42

    2023 තාමත් අවගහනවා අහන වාරයක් පාසා කදුලළු එනවා! මාරම වචන ටිකක් 🥺❤️

  • @kaveesha_dilhara
    @kaveesha_dilhara ปีที่แล้ว +38

    මාරම ආදරෙයි මේ සින්දුවට🥰♥️..
    මේක අහද්දි මාරම feel එකක් දැනෙන්නේ🥺❤️.
    හැමදාම අහනවා මං😔
    __2022__

  • @user-gf1tc5ij2i
    @user-gf1tc5ij2i ปีที่แล้ว +22

    හිත රිදෙන හැමවෙලාවෙම මේක අහල හිත හදාගන්නව

  • @kaveesha_dilhara
    @kaveesha_dilhara ปีที่แล้ว +12

    වෙන්න සමා දුක් වෙන්න උනානම්
    ඔබව සොයා යලි එන්නේ නැති😔
    දුක් වෙන්නේ මා
    හිනැහෙන්නෙ ඔයානම්
    ඊට වඩා මට ඕනෙ නැති🥺❤️...//..
    දුරින් හිද මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකීයන්නම්😊...

  • @MalithLakshan-fw9cz
    @MalithLakshan-fw9cz ปีที่แล้ว +21

    හිත වෙනම ලෝකෙකට අරගෙන යන මාරම ලස්සන සින්දුවක් ආදරෙයි දිමන්ක අයියේ😍

  • @shehanihansika9481
    @shehanihansika9481 ปีที่แล้ว +13

    දුරින් හිඳ මා බලා ඉන්නම්..
    ඔබේ මතකෙන් මැකී යන්නම්..
    හීන හොයලා මාව හැරදා.. ඈත ගිය පාර බලා ඉන්නම්..❤❤

  • @kalharisewwandi3881
    @kalharisewwandi3881 2 ปีที่แล้ว +13

    අහපු චෝදනා විඳපු වේදනා ඔබේ පෙමින් වියකෙන්න අැතී..ඔබ හීන හොයන්නට ගිය අතර මඟදි මම එ හීනෙම මියදෙන්න අැතී

  • @m_ar2243
    @m_ar2243 2 ปีที่แล้ว +92

    2022 අහන සෙට් එක❤️❤️🤚

  • @damikasilva7349
    @damikasilva7349 5 หลายเดือนก่อน +3

    මම හරිම ආසයි ඔබතුමා ගේ මේ දුරින් හිද මා බලා ඉන්නම් අනිත් සින්දුව නිදුකින් ඉනුමැන. මට වඩා කල් මගෙ. පනත් අරගෙන. ඔයා මේ සින්දු. දෙකටම මම. හරිම ආසයි හරි ලස්සනයි. අදහස් ඔබතුමා ට සදා. ජය

  • @chamudithasandipa9162
    @chamudithasandipa9162 6 ปีที่แล้ว +25

    No comments , ඒ තරම් ගොඩාක් ලස්සනයි ...

  • @OshadhiDewni
    @OshadhiDewni 3 หลายเดือนก่อน +4

    ලග තබා ගැනීමම නොවේ ප්‍රේමය දුරින් හිදන් ඒ විදින සතුට දෙස බලා සැනසීම ප්‍රේමයක්....❤❤❤

  • @pihu1860
    @pihu1860 ปีที่แล้ว +10

    දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයානම් ඊට වඩා මට ඕනෙ නැති....අම්බෝ ඒ කෑල්ලා🥺❤️

  • @lihinidissanayaka3617
    @lihinidissanayaka3617 11 หลายเดือนก่อน +10

    ආසම සිංදුවක්,මතකයන් ගොඩක් හිරවුණු අදටත් අමතක කරන්න බැරි 🥺💛

  • @jglprasad1482
    @jglprasad1482 2 ปีที่แล้ว +18

    හීන හොයලා.. මාව හැරදා...
    ඈත ගිය පාර බලා ඉන්නම්..❤

  • @sakungamage306
    @sakungamage306 6 หลายเดือนก่อน +4

    දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්.... 2017.02.02 (T)❤

  • @paramiherath1302
    @paramiherath1302 ปีที่แล้ว +8

    අනේ හැම වචනයකම තියෙන්නෙ .... ❤
    🥺🥺
    ඈත ගිය පාර බලා ඉන්නම් ...😔😔😔😔😔😔

  • @gamingtnd6468
    @gamingtnd6468 ปีที่แล้ว +8

    අදටත් අහනවා ඉතිම් ..මාරම ලස්සනයි ..

  • @S_A_I_L_O_R
    @S_A_I_L_O_R 7 หลายเดือนก่อน +2

    දුරින් හිද මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැර දා
    ඈත ගිය පාර බලා ඉන්නම්
    💔🫀😞

  • @ruwangithewmini58
    @ruwangithewmini58 2 ปีที่แล้ว +17

    හීන හොයලා මාව හැරදා...
    ඈත ගිය පාර බලාඉන්නම්....

  • @hiruniamaya853
    @hiruniamaya853 2 ปีที่แล้ว +9

    හිනැහෙන්න හිතා හැර යන්න ගියානම්😊❤️
    යන්න ඔයා වරදින්නෙ නැති 🥺❤️😊

  • @user-zq1qn2qm3s
    @user-zq1qn2qm3s 2 หลายเดือนก่อน +1

    මට මෙ සින්දු අහද්දි ඇඩෙනවා හිත හදන්නවත් කෙනෙක් නැ 🥺 අඩුම යාලුවෙක්වත් අඩුම ආදරයක්වත් මන් මාර විදිහට අසරනයි බන් 🥺

  • @supundilshan8594
    @supundilshan8594 6 หลายเดือนก่อน +7

    2024 මේක මටම ලියපු සිංදුවක්

  • @dinethsadaruwan9276
    @dinethsadaruwan9276 2 ปีที่แล้ว +27

    ආසම එක 🙂❤️❤️❤️❤️

  • @oshadinanayakkara3456
    @oshadinanayakkara3456 ปีที่แล้ว +4

    වෙන්න සමා දුක් වෙන්න උනා නම් ඔබව සොයා යලි එන්නේ නැතී
    දුක් වෙන්නේ මා හිනැහෙන්නේ ඔයා නම් ඊට වඩා මට ඕනේ නැතී 🥺😓

  • @ranganatharindu7395
    @ranganatharindu7395 11 หลายเดือนก่อน +9

    මාරම ලස්සනයි ❤

  • @slrxultrayt3586
    @slrxultrayt3586 2 ปีที่แล้ว +21

    9 වසරෙදි ඇහුවා 🥺 ගොඩක් දේවල් මතක් වෙනව💔🥺

  • @mashirathnayake7929
    @mashirathnayake7929 2 ปีที่แล้ว +8

    සමහර වෙලාවට අහන් ඉන්න ආසම සින්දූ ♥️💔💫

  • @sarindusiriwardana6838
    @sarindusiriwardana6838 2 ปีที่แล้ว +14

    කාලෙකට පස්සෙ ඇහුවෙ 2022 ❤️🔥

  • @hushenshanuka736
    @hushenshanuka736 2 ปีที่แล้ว +4

    2018Al kale mathak wenwa Nugegoda eya ekka raum gahapu hati 😥😥😥😥eth ada eya ne loku wedanawak danenawa

  • @hiruamaya7364
    @hiruamaya7364 2 ปีที่แล้ว +6

    22 ahnne mn wtrd 🎧🖤🖤

  • @SHENUWA6258
    @SHENUWA6258 9 หลายเดือนก่อน +3

    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...
    ඈත ගිය පාර බලා ඉන්නම්...
    Music
    කීව නිසා ඉවසන්න කියා මං
    පමණ ගෙවා ඉවසන්න ඇති
    හීන සොයා තව දුක් වින්දා මං
    තාම ඔයා එය දන්නෙ නැති
    හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්
    යන්න ඔයා වරදින්නේ නැති...
    යන්න ඔයා වරදින්නේ නැති...
    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...
    ඈත ගිය පාර බලා ඉන්නම්...
    Music
    මැව්ව කතා පවසන්න එපා මං
    බොරුව කියා ළග උන්නේ නැති
    වෙන්න සමා දුක් වෙන්න උනානම්
    ඔබව සොයා යළි එන්නේ නැති
    දුක් වෙන්නේ මා හිනැහෙන්නේ ඔයා නම්
    ඊට වඩා මට ඕනේ නැති...
    ඊට වඩා මට ඕනේ නැති...
    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...
    ඈත ගිය පාර බලා ඉන්නම්...
    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්...
    ඈත ගිය පාර බලා ඉන්නම්...

    • @moon.1111.
      @moon.1111. 8 หลายเดือนก่อน

      ❤🤗 tnx

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana8361 7 หลายเดือนก่อน +4

    2024 දිත් අහනව ❤

  • @ManojPrabath-sj7ks
    @ManojPrabath-sj7ks 6 หลายเดือนก่อน +2

    Dimaa aiyageee Hama sinduwakm lasaniiii adariii dimmmaaa❤❤❤❤❤

  • @user-xs2sm9ve4y
    @user-xs2sm9ve4y 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

  • @dilmiwijerathna9993
    @dilmiwijerathna9993 3 หลายเดือนก่อน +1

    ඇයි මේ සින්දු මෙච්චර හිත කොනිත්තන්නේ... 😢😢😢

  • @samitharanasinghe5319
    @samitharanasinghe5319 4 หลายเดือนก่อน

    එදත් අහනවා අදත් අහනවා හදවතේ ගායකයගෙන් පස්සේ ඉන්නේ දිමංක අයියා ඒ හඩට ආදරෙයි 😘😘😘😘😘😘😘

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 5 หลายเดือนก่อน +1

    Supiri…maara lassanai ❤❤❤

  • @user-ov9oh4dv9b
    @user-ov9oh4dv9b ปีที่แล้ว +2

    වෙන්න සමා දුක් වෙන්න උනා නම්
    ඔබව සොයා යළි එන්නේ නැති
    දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයා නම්
    ඊට වඩා මට ඕනේ නැතී

  • @himaliwijesooriya3244
    @himaliwijesooriya3244 7 หลายเดือนก่อน +3

    මගේ කතාව මේ සින්දුව ඒ වචන 😢 💔

  • @nadunsanjaya9802
    @nadunsanjaya9802 ปีที่แล้ว +6

    ආසම එකක්🥺🥺❤️

  • @tharushiishara6149
    @tharushiishara6149 4 ปีที่แล้ว +9

    Ahanna ahanna asai ptta congratulations aiya❤

    • @gooddays1136
      @gooddays1136 2 ปีที่แล้ว

      හා

    • @kalanainduwara2268
      @kalanainduwara2268 2 ปีที่แล้ว

      @@gooddays1136 මොකද පොන්නයෝ හැමඑකට හා. හා කියන්නේ😂

    • @gooddays1136
      @gooddays1136 2 ปีที่แล้ว

      @@kalanainduwara2268 Thota mokatada ponnayo eka mamane ha kiynne.

    • @gooddays1136
      @gooddays1136 2 ปีที่แล้ว

      @@kalanainduwara2268 uba anunge huththawal hoyan nathuwa nohuka yanna

  • @Dula287
    @Dula287 3 ปีที่แล้ว +3

    Mage hithe Inna ekama artist oya witharai dimanka ayye.💓💓💖💖💗💗

  • @user-vm5vn1ht1h
    @user-vm5vn1ht1h ปีที่แล้ว +5

    මේ සිංදුවට තාමත් ආදරෙයි.💽❤

  • @buddhipradeep7806
    @buddhipradeep7806 5 หลายเดือนก่อน +2

    Hamadamat adarei.SACN❤

  • @DinuDinu-hj1fw
    @DinuDinu-hj1fw 5 หลายเดือนก่อน +3

    2024 ahana set eka ko balanna❤❤❤❤

  • @kosalachathu6903
    @kosalachathu6903 2 วันที่ผ่านมา +1

    Hari adarei song ekata.kochchara ahuwath epa wen na.♥♥♥

  • @nirosharathnayaka2325
    @nirosharathnayaka2325 11 หลายเดือนก่อน +1

    Aiye oyannm adenna kiynawa hode.hodama daksha gayakayo set eka atare tawath eka nihatamani gayakayek.😍😍😍😍😍

  • @siddiarachchigepubudu3229
    @siddiarachchigepubudu3229 ปีที่แล้ว +5

    Old is gold 😍

  • @darshananuwannuwandarshana3546
    @darshananuwannuwandarshana3546 ปีที่แล้ว +2

    දුරින් හිද මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්...🥀...🍃

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 5 หลายเดือนก่อน +1

    Supiri pitch range…it’s unique..❤❤❤

  • @ashanpramod7996
    @ashanpramod7996 8 วันที่ผ่านมา

    දිමංකගෙ දැන් එන සිංදු වලින් නම් මෙච්චර දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.ඒකයි තියෙන දුක.😓

  • @rashminadeeshani5276
    @rashminadeeshani5276 ปีที่แล้ว +4

    දුක් වෙන්නේ මා... හිනහෙන්නේ ඔයා නම් ඊට වඩා මට ඔනි නැති......

  • @kaveeshanimsara1317
    @kaveeshanimsara1317 3 ปีที่แล้ว +3

    2021 keth ahana aya koooo

    • @Lakshan-db2nh
      @Lakshan-db2nh 3 ปีที่แล้ว

      Innawo

    • @menunandasinghe3838
      @menunandasinghe3838 3 ปีที่แล้ว

      Kohema hari nidahas thanaka thaiyema awidinagaman headset eka dan meka ahala balanna.

  • @sadunnimsara6169
    @sadunnimsara6169 3 ปีที่แล้ว +8

    2021 අහන අය කෝ

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +3

    2023 දී ආයිත් අහනවා 🤟 සුපිරියි 💙

  • @harshaudyani5121
    @harshaudyani5121 5 ปีที่แล้ว +13

    really lovely song😍😍

  • @nirosharathnayaka2325
    @nirosharathnayaka2325 11 หลายเดือนก่อน +1

    Supiri pari etiri

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe5863 8 หลายเดือนก่อน +2

    අවංකව ආදරේ කරලා කෙළවුණ අයට දීලා තියෙනවා ඇඩෙන්නම. 😔😔 💔

  • @sakundilsara
    @sakundilsara ปีที่แล้ว +3

    දුක්වෙන්නෙ මා හිනෙහෙන්නෙ ඖයානම් ඉට වඩා මට ඔනේ නැති 🥺💔 2:42

  • @shehanisubodya113
    @shehanisubodya113 2 ปีที่แล้ว +5

    The prefect and favourite voice 🎧💝🎵

  • @user-jt5nk4jr7r
    @user-jt5nk4jr7r 8 หลายเดือนก่อน +1

    දුරින් හිඳ මා බලා innam ....❤️...S......❤️

  • @gayaniidoosha
    @gayaniidoosha 6 หลายเดือนก่อน +1

    දුරින් හිද මා බලා ඉන්නම් 🙃

  • @nilaninimeshika4478
    @nilaninimeshika4478 5 ปีที่แล้ว +1

    ane mnda dimanka aiya kiyanna vadan na adarei.... oyata ..
    o'll tha best....

  • @maleesha101
    @maleesha101 2 ปีที่แล้ว +5

    දුරින් ඉදන්වත් බලන්න එයා ළග නෑ.එහෙමවත් හිටියනම් මෙහෙම දුකක් නැති වෙයි.🥺💔

  • @tharushimadhuwanthi8547
    @tharushimadhuwanthi8547 2 ปีที่แล้ว +2

    කීව නිසා ඉවසන්න කියා මන් පමණ ගෙවා ඉවසන්න ඇති.....❤️🥺😌

  • @kalharisewwandi3881
    @kalharisewwandi3881 2 ปีที่แล้ว +3

    ඔබ නැති ලෝකෙක හිනහුනිනම් මම මේ ලෙස දුක් උහුලන්නෙ නැතී

  • @praneethgayashan6179
    @praneethgayashan6179 9 หลายเดือนก่อน +2

    Beautiful song

  • @hsjjsjej6770
    @hsjjsjej6770 3 ปีที่แล้ว +6

    ඇත ගිය පාර බලා ඉන්නමි 😥😥😥😥

  • @ShashilaPrabhashini-xe4gt
    @ShashilaPrabhashini-xe4gt 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 💞💞

  • @ashanperera6944
    @ashanperera6944 ปีที่แล้ว +5

    My favorite 😍❤️

  • @skhewawalpitage1919
    @skhewawalpitage1919 2 ปีที่แล้ว +2

    Hina henna hitha... hera yanna giyanam...yanna oya weradinne nethi.....😔

  • @sandunsgunasekara6680
    @sandunsgunasekara6680 หลายเดือนก่อน

    හිනහෙන්න හිතා හැර යන්න ගියානම්... යන්න ඔයා වරදින්නෙ නැති 💔🌸😊

  • @NishadiInusika-dx8bj
    @NishadiInusika-dx8bj ปีที่แล้ว

    Harima lassanai.mathkayan hitha riddanawa wage denanawa

  • @sheharasamuduni2943
    @sheharasamuduni2943 ปีที่แล้ว +2

    ❤ලම්සන song එකක්

  • @RKMUSIC...
    @RKMUSIC... 3 หลายเดือนก่อน

    Awanka adare hemadama dukin. boruwen enna un sepen sathutin. ath awanka adare athma ganak unath jiwath wenawa .awanka adare tharam watina deyak me loke ne. awanka adare pivithurui . math merenakam nubata dunnu me ❤aka jiwath wenawa durin edam.mata 1❤ thiyenna a ❤ adare dunna obata vitarai. hemadamath adarei .ath mawa thanikara dukai. hitha hadaganna beri ttharamata wedanai.. ath me lebime heti kiyala durinn ennam .

  • @kaviya5916
    @kaviya5916 2 ปีที่แล้ว +2

    ඇත ගිය පාර බලන් ඉන්නම්❤️🙂

  • @chathuwaonline
    @chathuwaonline 5 หลายเดือนก่อน +2

    2024 🥺❤️

  • @Shashi97-em9jx
    @Shashi97-em9jx 9 หลายเดือนก่อน

    ❤❤❤godk adrei aiya pool

  • @slgamers6761
    @slgamers6761 10 หลายเดือนก่อน +2

    ♥️MY Favorite song♥️

  • @SureshMadusanka-ew2vf
    @SureshMadusanka-ew2vf 11 หลายเดือนก่อน +3

    ❤🎧🎶🎶

  • @niroshadamayanthi5351
    @niroshadamayanthi5351 2 ปีที่แล้ว +1

    අෑත යන පාර බලා ඉන්නමි..😒😒😒👍👍👍👍👍👍👍

  • @RangiVidanapathiranage-bn2bs
    @RangiVidanapathiranage-bn2bs 9 หลายเดือนก่อน +1

    Niyama song 1k.

  • @alwiskumuduni9967
    @alwiskumuduni9967 ปีที่แล้ว +3

    Beautiful 💥

  • @SachiniHansika-jw1mi
    @SachiniHansika-jw1mi 2 วันที่ผ่านมา

    කීව නිසා ඉවසන්න කියා මන් පමන ගෙවා ඉවසන්න ඇතී.. 🙂💔

  • @user-le3qw5hv7u
    @user-le3qw5hv7u ปีที่แล้ว +2

    Ela

  • @samadasanayake9404
    @samadasanayake9404 2 ปีที่แล้ว +1

    Godak lassanai ....
    💖💖💖💕💕💕💗💗💗💗👌👌👌👌

  • @malindudeshan1906
    @malindudeshan1906 3 ปีที่แล้ว +1

    හීන හොයලා මාව හැරදා...
    ඈත ගිය පාර බලාඉන්නම්💔🥺

  • @user-kj3ml2pn5i
    @user-kj3ml2pn5i 11 หลายเดือนก่อน +1

    I like dimanthas songs perfect ❤❤❤

  • @kasundivyanjana3825
    @kasundivyanjana3825 ปีที่แล้ว +2

    ❤❤

  • @KrishansrinathSrinath
    @KrishansrinathSrinath 10 หลายเดือนก่อน

    Kiyanna wachana na aiye 😢 adenawa ahaddi adarei

  • @Graphicx
    @Graphicx ปีที่แล้ว +2

    ඈත ගිය පාර බලා ඉන්නම් 😔🥀

  • @VinodJayarathna
    @VinodJayarathna 22 วันที่ผ่านมา

    Godak adare karanasinduvak. As valata kandulu enava. Mage hite tiyana hageem tika kiyavanava vage

  • @user-uc4eu9sc4h
    @user-uc4eu9sc4h 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤taamh para bala inava ❤❤sada❤

  • @tharukadilshan9907
    @tharukadilshan9907 ปีที่แล้ว

    Dimanka aiya bajilath ek set wela kiyapu eken passe ayeth balnd apu aya invdo 😁👋

  • @dilinimadumali5248
    @dilinimadumali5248 ปีที่แล้ว +2

    I love it♥️