Api Wenwana Tharamata | අපි වෙන්වෙන තරමට | චාමික සිරිමාන්න | Chamika Sirimanna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2018
  • අපි වෙන්වෙන තරමට | චාමික සිරිමාන්න | Api Wenwana Tharamata | Chamika Sirimanna
    Official Video
    LYRICS
    අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
    කොහොමද උහුලා ගන්නේ
    අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
    කොහොමද බල බල ඉන්නේ
    අපි එක් වුන මතකය සිහියට එනවිට
    මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
    මනසයි වන්දි ගෙවන්නේ…
    හිතන්න බෑ හිත කීරි ගෑහෙනවා ඔය සුදු මුහුන මතක් වී
    සිබින්න බෑ මුව අහක බලන්වා මගේ මුව එක්ක තරහා වී
    කියන්න බෑ අපේ ආදෙරෙ කතාව කදුලුත් එක්ක සිනාසී
    සොයන්න බෑ තව ඔයා වගේ කෙනෙක් ආදරේ කරන්න පෙර සේ
    අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
    කොහොමද උහුලා ගන්නේ
    අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
    කොහොමද බල බල ඉන්නේ
    අපි එක් වුන මතකය සිහියට එනවිට
    මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
    මනසයි වන්දි ගෙවන්නේ…
    සුන්දර සිනාව හුරතල් ඉනාව දකින්න ආසයි අදුරේ
    දෑවටුනු හෑටි ආදරෙයි කියා මට දෑනෙනවා කිති කෑවි යහනේ
    තොල් පෙති සිබින්න ආසයි ඈත්තට තුරුලට ගෙන ඔබ පෙර සේ
    ආදරේ කියන්න තව එක සෑරයක් වෙන් වී යන්නට මත්තෙන්
    අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
    කොහොමද උහුලා ගන්නේ
    අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
    කොහොමද බල බල ඉන්නේ
    අපි එක් වුන මතකය සිහියට එනවිට
    මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
    මනසයි වන්දි ගෙවන්නේ…
    මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
    මනසයි වන්දි ගෙවන්නේ…
    🎵 Official Website:torana.lk/
    🎵 Social Media
    👉Subscribe Torana: / toranamusicbox
    👉Like us on Facebook: / toranamusicbox
    👉Follow us on Instagram: / toranamusicbox
    #Torana
    #ToranaMusic
  • เพลง

ความคิดเห็น • 223

  • @user-cu7ee1ys6w
    @user-cu7ee1ys6w หลายเดือนก่อน +21

    2024 උදාරෙන්ම අහන අය මේ කොනට ❤

  • @DinushiDeshani-dx9tt
    @DinushiDeshani-dx9tt 6 หลายเดือนก่อน +88

    2024 වෙලත් ගොඩක් ආදරේ කරනවා මේ song ekata ❤

  • @DilshanKavinda-in8dp
    @DilshanKavinda-in8dp 6 หลายเดือนก่อน +57

    2024 ත් වෙලත් අහනවා❤️🙂

    • @Sawariya345
      @Sawariya345 หลายเดือนก่อน

      ❤❤

  • @sadaruwanjiwanta9479
    @sadaruwanjiwanta9479 ปีที่แล้ว +185

    2023 වෙලත් ගොඩක් ආදරේ එකක් ❤️ 😇❤️

  • @user-fn2lz9jk9x
    @user-fn2lz9jk9x 4 หลายเดือนก่อน +10

    කාලයහරහායෑමක් විටක මෙම සින්දු අහද්දි 🇱🇰 ❤

  • @Chandima_Niroshan_Marasinghe
    @Chandima_Niroshan_Marasinghe 5 หลายเดือนก่อน +22

    චූටිම කාලෙත් රේඩියෝ වල ඇහුනෙම මේවා තමා❤️‍🩹🥺

  • @WinithaKumari-ue8kk
    @WinithaKumari-ue8kk 5 หลายเดือนก่อน +12

    2024 ahana sat aka me pattata anna❤

  • @subapraba6744
    @subapraba6744 ปีที่แล้ว +27

    මෙ සිංදුව ටික මම පොඩිකාලේ ඉදලා අහනවා මෙ වගෙ ලස්සන සිංදුව අද නැහැ මාර කටහඩක් හිතන්න බැහැ ඔය කටහඩට හිතකිරිගැහෙනවා

  • @pahasarapravine1699
    @pahasarapravine1699 4 หลายเดือนก่อน +5

    2024 වෙලත් ගොඩක් ආදරේ එකක් ❤️😇❤

  • @nawsatmohamad2908
    @nawsatmohamad2908 6 หลายเดือนก่อน +14

    2024me sindu ahana kattiya 👍👍

  • @janindumalavipathirana4429
    @janindumalavipathirana4429 5 หลายเดือนก่อน +6

    කවදාවත් වයසට යන්නැති අධිමාත්‍ර පෙති මේවා 🤗❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 5 หลายเดือนก่อน +3

    ඒ දවස්වලත් මේ සිංදුවට වගේම විෂුවල් එකටත් ආසකලා.මේ 2024.. උද්දික ව මුලින්ම දැක්කෙත් මේකෙන්.❤

  • @pavithrakalpani5836
    @pavithrakalpani5836 ปีที่แล้ว +75

    2022 වෙලත් ගොඩක් ආදරේ කරන සිංදුවක් ❤️❤️වගේම ආදරේ කරන ගායකයෙක් 🥰🥰🥰🥰🥰

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 ปีที่แล้ว +34

    2022 අගෝස්තු 😔😥💔 හිතන්න බෑ හිත කීරි ගැහැනවා ඔය සුදු මූණ දකිද්දී💔😥😔

  • @sades1695
    @sades1695 ปีที่แล้ว +12

    අඩ්ඩේ..රෙහාන් අළුවිහාරේ 🙂

  • @thiwankiliyanage957
    @thiwankiliyanage957 ปีที่แล้ว +5

    ඉස්සර පිස්සුවෙන් වගෙ අහපු සින්දු සෙට් එකක්.කටේ නිතරම තිබ්බෙ ඔය සින්දු ටික තමා....දැන් අයියගේ සින්දු ඔක්කොම බලලා comments දාන මම😘

  • @pasansamarathunga8323
    @pasansamarathunga8323 หลายเดือนก่อน +1

    2024... addictive than cannabies...❤️❤️❤️

  • @pavithraerandi-xe8tc
    @pavithraerandi-xe8tc ปีที่แล้ว +9

    හිතට දැනෙන ගීතයක් 😢❤😢❤

  • @sahansadeepa
    @sahansadeepa 11 หลายเดือนก่อน +8

    හැමදාම අහන්න පුලුවන් සිංදුවක්💆‍♂️❤️

  • @harshawijegunawardana8230
    @harshawijegunawardana8230 ปีที่แล้ว +13

    Cover song wageda mewa
    අහන්න ආසයි..❤️❤️❤️❤️

  • @Vihanga-15
    @Vihanga-15 ปีที่แล้ว +21

    කොචිචර පරන සිංදුවක් උනත් හරිම ලස්සනයි

  • @MahesikaDilurukshi-cs3we
    @MahesikaDilurukshi-cs3we หลายเดือนก่อน

    තාම අහනවා

  • @ranjithadhikari293
    @ranjithadhikari293 หลายเดือนก่อน

    ❤❤❤ ආදරෙයි

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +21

    උද්දික නේද මේ ඉන්නේ❤️🙂😁 2050 ත් අහයි හිටියොත්❤️

  • @shalikalansakara355
    @shalikalansakara355 ปีที่แล้ว +25

    රේඩි එකෙන් අහපු සින්දුව අද තමා ෆෝන් එකෙන් බලන්නේ විඩියෝ එක්කුත් තියේ🥺🥺🥺

    • @tanmaymistri656
      @tanmaymistri656 ปีที่แล้ว

      Will you teach me the language of your country?

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +5

    ඉරෝෂා, උද්දික 💔♥️😢👍🌹❤️🔥

  • @ranjithadhikari293
    @ranjithadhikari293 หลายเดือนก่อน

    අහන්න hetena sinduwak 😢😢😢

  • @ranjithadhikari293
    @ranjithadhikari293 หลายเดือนก่อน

    ආදරෙයි

  • @Kumarihettiarachchi-ql3vm
    @Kumarihettiarachchi-ql3vm 4 หลายเดือนก่อน +22

    2024 අහන සෙට් එකකෝ ❤

  • @tiwanka6160
    @tiwanka6160 หลายเดือนก่อน +1

    2024Anyone ❤

  • @vihangafernando3257
    @vihangafernando3257 7 หลายเดือนก่อน +3

    මම ඔබ ගැන හිත හිත දුක්වෙන හැම විට මනසයි වන්දි ගෙවන්නේ....🥺🙂🥀

  • @user-kv6nz6bg8r
    @user-kv6nz6bg8r 6 หลายเดือนก่อน +1

    Au.10k.passata.giyaa.man.asama.sinduwak❤❤❤❤❤

  • @amazingfishcutting
    @amazingfishcutting 3 หลายเดือนก่อน

    2024🤗🤗

  • @HeshanMadhurappriya
    @HeshanMadhurappriya 3 หลายเดือนก่อน +1

    Best voice 👍

  • @lasanthasadaruwan6193
    @lasanthasadaruwan6193 ปีที่แล้ว +8

    ඉස්කොලේ කාලේ ආසම සිංදුව ❤ ආදරෙයි අතීතෙට ❤😘

  • @thiwankiliyanage957
    @thiwankiliyanage957 ปีที่แล้ว +4

    අපි 3,4 පන්ති වල ඉදියත් අපේ කටේ ඔය සින්දු තමා තිබ්බේ

  • @shaanmaharaja525
    @shaanmaharaja525 10 หลายเดือนก่อน +5

    I am tamil, but my favorite song, 90skids 🔥

  • @iroshimairoshima1746
    @iroshimairoshima1746 ปีที่แล้ว +4

    Rehaaaan අලුවිහාරේ

  • @user-pm2eo3vp7f
    @user-pm2eo3vp7f 15 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @DilshanMadhuranga-z1l
    @DilshanMadhuranga-z1l 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-um5wm2tv9o
    @user-um5wm2tv9o 3 หลายเดือนก่อน

    ❤🎉 ..

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp 11 หลายเดือนก่อน +1

    Adarei raththarane supiri adare hemadakama

  • @KaushalyaKaushalya-nu6jo
    @KaushalyaKaushalya-nu6jo 5 หลายเดือนก่อน

    ❤❤

  • @krangani7487
    @krangani7487 8 หลายเดือนก่อน +3

    Our childhood songs😖😥💔🙋‍♀️

  • @user-vr5ch7mq8s
    @user-vr5ch7mq8s 4 หลายเดือนก่อน +1

    ආදර ❤

  • @J.samirakmarajayarahna
    @J.samirakmarajayarahna 4 หลายเดือนก่อน

    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @dilkimanohari7158
    @dilkimanohari7158 6 หลายเดือนก่อน +1

  • @susilakumuduni8696
    @susilakumuduni8696 2 ปีที่แล้ว +2

    Harima lassanai mama harima asai chamikage sindu walata .oyata suba gaman

  • @user-rd9sk2uj3t
    @user-rd9sk2uj3t 7 หลายเดือนก่อน +3

    සොයන්න බෑ තව ඔයාවගෙ කෙනෙක් ආදරෙ කරන්න පෙර සේ...❤😢

  • @naveenleo3537
    @naveenleo3537 4 หลายเดือนก่อน +2

    Anyone Hearing this song in 2024 ✨❤️

  • @ranjakelum1789
    @ranjakelum1789 9 หลายเดือนก่อน +1

    අදටත් ❤

  • @sadaruvidarshana5691
    @sadaruvidarshana5691 ปีที่แล้ว +8

    දැන්තියෙන මාසේ සින්දු වගේද..ඒ කාලේ ❤️🤗🥰🥰

  • @dilshandulanjana4666
    @dilshandulanjana4666 5 หลายเดือนก่อน +2

    2024❤

  • @user-nh8bc8bh2t
    @user-nh8bc8bh2t 9 หลายเดือนก่อน

    Dukai e chamika ayyage sindu therumath,hodai😭😭

  • @arunaurbanplanner1397
    @arunaurbanplanner1397 5 หลายเดือนก่อน +1

    Mama aasama sindu

  • @warunamalinda7031
    @warunamalinda7031 ปีที่แล้ว +2

    visual nam menna quality visual 😘😍😍😍

  • @manojwijerattna7301
    @manojwijerattna7301 9 หลายเดือนก่อน

    සුපිරි 👌👍👍

  • @HeshanMadushanka-tf7mw
    @HeshanMadushanka-tf7mw 4 หลายเดือนก่อน +1

    2024 ❤

  • @user-np5yp5yz9k
    @user-np5yp5yz9k 3 หลายเดือนก่อน

    අමුතුම voice එකක් .🎵🎵🎵🎵🎵🎵🦜🦜🦜🦜🦜🦜

  • @shadowfd698
    @shadowfd698 7 หลายเดือนก่อน +1

    2023th ahnwaa😍

  • @user-vx9uz4xv6k
    @user-vx9uz4xv6k 11 หลายเดือนก่อน +2

    2023/8/11
    තවමත් අහන්න ආසම ගායකයෙක්❤

  • @user-ge9vh5cb5v
    @user-ge9vh5cb5v 5 หลายเดือนก่อน

    පිස්සුවෙන් වගේ ඒ කාලේ දවසට දහ සැරයක් විතර අහපු එකක්

  • @dewminisandamali3453
    @dewminisandamali3453 ปีที่แล้ว +14

    2022,ahana aya koo

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 2 หลายเดือนก่อน

    Uddika ❤❤❤

  • @Lahiru--1891
    @Lahiru--1891 ปีที่แล้ว +5

    මේන්න ❓ සිංදු බන්

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    ඇහුනු දවසෙ ඉදලා..අහනවා

  • @mahee7968
    @mahee7968 ปีที่แล้ว +4

    👌😋

  • @skumrilen4315
    @skumrilen4315 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤hadawatha gayakaya hamadamath maga

  • @dulajpriyanga5280
    @dulajpriyanga5280 ปีที่แล้ว +1

    Maarama lassana sindu taama adarei

  • @MalmiNimsara-ww5xh
    @MalmiNimsara-ww5xh 5 หลายเดือนก่อน +1

    2024 ❤❤❤❤

  • @sandeepamaduranga5951
    @sandeepamaduranga5951 ปีที่แล้ว +4

    ❤️😌💯

  • @ishininethumini
    @ishininethumini 4 หลายเดือนก่อน

    🥀

  • @user-gl1ws1ns7h
    @user-gl1ws1ns7h 4 หลายเดือนก่อน +1

    අපි වෙන්වෙන තැනටම කටයුතූ වෙනකොට කොහොමද බල බල ඉන්නේ ???........💔
    කියන්න බෑ අපේ ආදර කතාව
    කදුලුත් එක්ක සිනා සි.........💔🥀
    සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්................................💔😔
    ආදරේ කරන්න පෙර සේ .....💔🥀😔
    ආදරේ කියන්න තව එක සැරයක් !!!😢
    වෙන් වී යන්නට මත්තෙන් !!!!!!!!!!!!😔
    Feel it !!!!!❤️
    තාමත් හරිම ආදරෙයි මේ සින්දුවට.මේ කට හඩ කොහොමද අමතක කරන්නෙ ??ඉස්සර ඉදලම ආසම ගායකයා සහ ආසම Voice eka ❤❤
    2024 .02.28 ❤

  • @mohhed22b3
    @mohhed22b3 2 ปีที่แล้ว +1

    Lassanayi patta

  • @yaminiyamini4200
    @yaminiyamini4200 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😢😢😢

  • @dinushanprabod1756
    @dinushanprabod1756 8 หลายเดือนก่อน

    හ්ම්ම් ලස්සනයි ❤

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 8 หลายเดือนก่อน

    Edath adarei adath adarei me sinduwalata❤❤❤❤❤

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 11 หลายเดือนก่อน

    Godak lassana sinduwa

  • @dinithiweerasinghe5021
    @dinithiweerasinghe5021 11 หลายเดือนก่อน

    thamath adarei aaa athitheta par

  • @J.samirakmarajayarahna
    @J.samirakmarajayarahna 4 หลายเดือนก่อน

    🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒

  • @user-ci5wy1qb8h
    @user-ci5wy1qb8h 3 หลายเดือนก่อน

    Mama ada duka hithena davasak

  • @Nishusdairy
    @Nishusdairy หลายเดือนก่อน

    2024 🥺

  • @sanjayadilshan4297
    @sanjayadilshan4297 3 หลายเดือนก่อน

    2024 ත් ❤❤❤❤❤

  • @nadunsankajith8761
    @nadunsankajith8761 2 ปีที่แล้ว +9

    2022🇱🇰❤

  • @anushkawijeratne6251
    @anushkawijeratne6251 5 หลายเดือนก่อน

    Big up love it ❤❤❤

  • @nipunsandaruwan4489
    @nipunsandaruwan4489 ปีที่แล้ว

    Mama kematima sinduwak

  • @nishadimalshika4255
    @nishadimalshika4255 2 ปีที่แล้ว +21

    2022 e kale uddika😀👍

  • @shagiya512
    @shagiya512 7 หลายเดือนก่อน +1

    අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ"

  • @ThanushkaJayasinghe
    @ThanushkaJayasinghe 6 หลายเดือนก่อน +1

    2024

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka 9 หลายเดือนก่อน

    super

  • @chamilagamage2539
    @chamilagamage2539 ปีที่แล้ว +1

    adare hamadama me sinduwata ok

  • @Danie5828
    @Danie5828 4 หลายเดือนก่อน +1

    1:49 ateta ned wdune😂😂

  • @DILSHANRANGA-pb2ne
    @DILSHANRANGA-pb2ne 5 หลายเดือนก่อน +2

    💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝ව්💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @nishacraft6875
    @nishacraft6875 2 ปีที่แล้ว +6

    2022

  • @malkaalsralnka
    @malkaalsralnka 3 หลายเดือนก่อน

    2024 ahana aya ko

  • @hishansathsara3913
    @hishansathsara3913 ปีที่แล้ว +3

    2023 අහන්නෙ කව්ද💓

  • @hansiratnayake2878
    @hansiratnayake2878 2 ปีที่แล้ว +1

    Adooo dutugamunu

  • @nilankadharshana8413
    @nilankadharshana8413 ปีที่แล้ว +4

    ❤❤2005 up to 2022❤❤

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 3 หลายเดือนก่อน

    ❤🎉

  • @nadundananjaya2580
    @nadundananjaya2580 4 หลายเดือนก่อน

    3025 😮