Wahi Pabalu (වැහි පබලු) | Surendra Perera | Upul Shantha Sannasgala | Kasun Kalhara | Sinhala Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2019
  • Wahi Pabalu (වැහි පබලු) | Surendra Perera | Upul Shantha Sannasgala | Kasun Kalhara | Sinhala Song
    👉 Stream & Download: orcd.co/wahipabalu
    #wahipabalu #surendra #sinhalasindu #sinhalasong #srilankansong #sinhalamusic #superstar
    'Wahi Pabalu' performed by Surendra Perera
    Sung by a super star Surendra Perera, the lyrics of the song are penned by Upul Shantha Sannasgala and music composed by Kasun Kalhara. The song offers a flavourful beat with a nice tempo where you could stand and dance. Denoting love even in the dreams are something we all do. So enjoy and recall how it went!
    Music - Kasun Kalhara
    Lyrics - Upul Shantha Sannasgala
    Album - Wahi Pabalu
    වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
    වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
    දෙව්දුව ඇසිපිය ගසතී
    මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
    නෙතු නොපියා හිඳිමී
    මම නෙතු නොපියා හිඳිමී
    ලැම සළු විහිරී නෙතු මතම වැදී
    උන්මාද සුසුම් එලඹී
    ලැම සළු විහිරී නෙතු මතම වැදී
    උන්මාද සුසුම් එලඹී
    සිහිනෙන් දකිමී
    සිහිනෙන් දකිමී
    මල් කිණි මම සිඹින හැටී
    වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
    දෙව්දුව ඇසිපිය ගසතී
    මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
    නෙතු නොපියා හිඳිමී
    මම නෙතු නොපියා හිඳිමී
    අතැඟිලි සුවදී හිස පිරිමදිමී
    ඔබ දැක මුනිවත රකිමි
    අතැඟිලි සුවදී හිස පිරිමදිමී
    ඔබ දැක මුනිවත රකිමී
    මම පෙම් බඳිමී
    මම පෙම් බඳිමී
    සිහිනෙන් ඔබේ සුව විඳිමි
    වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
    වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
    දෙව්දුව ඇසිපිය ගසතී
    මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
    නෙතු නොපියා හිදිමී
    මම නෙතු නොපියා හිදිමී
    Enjoy and stay connected!
    (C) 2019 Maharaja Entertainments Pvt. Ltd.
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Like us: Facebook: smarturl.it/FB.mentertainments
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Twt.mentertainments

ความคิดเห็น • 1K

  • @bikecrazy............45

    මෙන්න සින්දු ❤

  • @wenujalakshan2846
    @wenujalakshan2846 2 ปีที่แล้ว +875

    අවුරුදු ගානක් ගියත් එපා වෙන්නෙ නැති සිංදු මේව 😊 අලුත් ලබ්බ වල් වගේද 😁 මේවා ❤️‍🔥

  • @mahindarajapaksha20

    2024 දී අහන අය කෝ,මාරම feel වෙන song එකක් 😍

  • @MihelaBro

    2024 කස්ටිය කෝ 😊

  • @diltvjunior8629

    2024 ත් අහන අය කෝ

  • @menakachathurangi8608

    2024 මේකොනට👈

  • @RHSVS
    @RHSVS  +46

    2024 තාමත් අහනවා..මගෙ ජීවිතේ අහපු ලස්සනම සිංදුවක්❤

  • @musicworld5205
    @musicworld5205 2 ปีที่แล้ว +195

    2022 අහන සෙට් එක කෝ 😎😎😎😎

  • @Genesis12381
    @Genesis12381 2 ปีที่แล้ว +316

    රියැලිටි කිව්වම මතක් වෙන්නේ ශිහාන් සහ සුරේන්ද්‍ර පමණයි❤️ඉස්කෝලේ යන දවස්වල පිස්සුවක්

  • @chulanthimeera3885
    @chulanthimeera3885 3 ปีที่แล้ว +167

    සන්නා මහත්තයා හොඳ සිහියෙන් ඉද්දි ලියපු quality ඒවා තමයි ඉතිං..🔥 🔥

  • @shavindiedirisinghe9949
    @shavindiedirisinghe9949 2 ปีที่แล้ว +319

    උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙ ලස්සන වචන 😊

  • @tharushasandamina7780

    තව අවුරුදු 10ක් ගියත් ඒ දැනෙන Feel එක වෙනස් වෙන් නෑ ❤🎵

  • @wishwaproductions

    පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤

  • @sandeepaadhikari786
    @sandeepaadhikari786 2 ปีที่แล้ว +316

    සන්නගෙ වචන

  • @imanthajayashan7637
    @imanthajayashan7637 3 ปีที่แล้ว +596

    උපුල් ශාන්ත සන්නස්ගල ❤

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 3 ปีที่แล้ว +312

    අම්මෝ සුරේන්ද්‍ර අයියාගේ කට හඩ ඉතින් කියලා වැඩක් නැහැ , පිස්සු වැටිලා මේ සිංදු ආව කාලේ ඇහුවේ .😍😍😍

  • @dsanjuka
    @dsanjuka 2 ปีที่แล้ว +82

    කොච්චර දැනෙනවාද කිව්වොත් මේ සින්දුව කෑගහලා කියන්න හිතෙනවා 😋💛

  • @sandunfernando7478
    @sandunfernando7478 ปีที่แล้ว +56

    මේක අහද්දි ඉබේම ක්‍රශ් එකව මතක් වෙලා හිනාවක් එනවා ❤️☺️තාමත් අහනවා

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +74

    සුරේන්ද්‍ර අයිය නමක් නෙවෙ බ්‍රෑන්ඩ් එකක්❤️💪 ආයෙත් සින්දුටිකක් ඕන මෙ වගෙ

  • @tharidu6792
    @tharidu6792 2 ปีที่แล้ว +79

    Vocals - Surendra Perera