Pamawu Athithe Theekshana Anuradha Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2014
  • Pamawu Athithe Theekshana Anuradha Official Video
  • เพลง

ความคิดเห็น • 486

  • @silviyahappuarahhilaga
    @silviyahappuarahhilaga 6 หลายเดือนก่อน +129

    2024 බලන මං වගේ අය සිටීදෝ 🤗🥀❣️🌎

  • @dilsha3972
    @dilsha3972 2 หลายเดือนก่อน +45

    ❤❤❤❤ 2024 anyone

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +168

    අවුරුදු 8ක් වෙලත් මාරම ලස්සනයි මේ සිංදුව😱😳 2023 අහන අය කෝ ✨💗💝💗💝✨

  • @minurisanjana2310
    @minurisanjana2310 3 ปีที่แล้ว +333

    2021 අහන අය කෝ👋😀❤️

  • @parkmihisarani8749
    @parkmihisarani8749 2 ปีที่แล้ว +227

    කෝ බලන්න..2022 අහන අය..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..සින්දුවෙ ලොකු තේරුමක් තියෙනවා...තරුණ කාලේ ඉදන් තිබ්බ ආදරේ කාටවත් අමතක කරන්න බෑ...වයසට ගිහිල්ලා හරි හැමෝම එකතුවෙනවනම්...වයස අදාල නෑ පතාගෙන ආපු ආදර වලට...❤️❤️😙😙

  • @sancharakayah
    @sancharakayah 6 หลายเดือนก่อน +141

    2024 anyone 😊 puluwan aya mage channel eka subscribe karanawadha ❤️‍🩹🥺

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 2 ปีที่แล้ว +125

    වයසට ගිහින් හරී අවන්ක ආදරයක් රැකවරනයක් ලැබෙනවනම්........ලස්සන සින්දුවක් හොදේ තේරුමක්.විඩියෝ එකත් ලස්සනයි .තීක්ශන මල්ලිත් හොද නලුවෙක් නේ....බුදුසරණයි හැමෝටම

  • @p.5629
    @p.5629 2 ปีที่แล้ว +249

    ඇස්වලට කදුළුත් ආවා , සියලු පෙම්වතුන්ට යළි එක්වීමට ලැබේවා !

  • @chamaliruwanthika7552
    @chamaliruwanthika7552 ปีที่แล้ว +50

    2023 මම තවම අහනවා...එයා ඔස්ට්‍රේලියානු රටේ..මන් මගේ රටේ....හිතේ තවමත් එයා ඉන්නවා....,තවමත් ඒ අතීතට ගොඩක් ආදරෙයි ..ඒක ආදරනීයයි...

  • @udithadananjaya8518
    @udithadananjaya8518 3 ปีที่แล้ว +80

    කොච්චර ඇහුවත් අදටත් එපා වෙන්නෙ නැති සිංදුවක්❤❤❤

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +146

    මේක ආවේ මං A/L කරන කාලේ එතකොට මට අවුරුදු 18 මාර සුන්දයි ඒ කාලේ❤❤

  • @anushkawijesekara8686
    @anushkawijesekara8686 3 ปีที่แล้ว +53

    පට්ටම ආස සින්දුවක් .. 6y ගිහිල්ලත් තාම අහනවා...from italy

  • @yuhas0105
    @yuhas0105 2 ปีที่แล้ว +40

    අපිත් වයසට ගිහින්☺️ තාමත් ඒ ආදරේ අඩුවක් නැති ගීතයක්🥺💓

  • @madhuediting6583
    @madhuediting6583 2 ปีที่แล้ว +35

    මේ සින්දුව අහද්දී අතීතයේ මතක සටහන් මතක් වෙනවා ඵතකොට ඉබේටම කදුලු පිටවෙනවා ආදරෙයි තීක්ෂණ❤❤

  • @paramitharashmi8360
    @paramitharashmi8360 2 ปีที่แล้ว +51

    පමාවූ අතීතයක් අපි හැමෝටම තියනවා. ❤❤❤❤

  • @Amila9082
    @Amila9082 2 ปีที่แล้ว +22

    දැන් තියෙන ගෑනු ඉල්ලලා අඩන වැලපෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද තාමත් අහනවා බලනවා හිතට වදින සින්දු තීක්ෂණ අනුරාධ මේ සින්දුව අහද්දී ඇඩෙනවා ඒ වගේ ආදරයක් අවුරුදු 30කට පස්සේ හම්බවෙලා විවාහ වෙනවා

  • @codmgame5865
    @codmgame5865 4 ปีที่แล้ว +74

    2020 may ahanne kauda???

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 ปีที่แล้ว +18

    2023 දී පමාවූ අතීතේ හොයන් ආව අය කෝ 😪❤️

  • @oshanibhagya3923
    @oshanibhagya3923 3 ปีที่แล้ว +39

    පමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ...😥💔 පවසන්නට බැරිසෙනේහේ තාමත් තනිහිත පෙලන්නේ...💔😔

  • @praveenkavishka8318
    @praveenkavishka8318 2 ปีที่แล้ว +34

    5 වසරෙදි (2014) අහපු සිංදුවක්... ❤️❤️

  • @shali147
    @shali147 3 ปีที่แล้ว +159

    More than 100 times I listen this song.. ♥️♥️♥️♥️

  • @nadagamkarayoepisodetoday176
    @nadagamkarayoepisodetoday176 2 ปีที่แล้ว +21

    මේ වගේ පට්ට සිංදු ආයෙ එන්නේ නෑ.. මේ සිංදු සදාකාලිකයි... ❤️❤️❤️

  • @ggpiyasena504
    @ggpiyasena504 9 หลายเดือนก่อน +4

    2023 ත් මේ සින්දුව අහන මං වගේ තවත් අය ඉන්නවද

  • @krishansampath4128
    @krishansampath4128 2 ปีที่แล้ว +15

    බස් එකේදී මේ සිංදුව මුලින්ම දැක්කේ...වෙඩි තියෙන සීන් එකේදී බස් එකේ හිටපු සුද්දියෙක් Oh..my god!! කියලා කෑගැහුවා

  • @White.....186
    @White.....186 7 หลายเดือนก่อน +2

    Ammoo ee music video eka. Kochchara baluvath epa ven na. Asama niliyak. Asama gayakayek.. ❤

  • @pramodmax4138
    @pramodmax4138 2 ปีที่แล้ว +13

    ඇත්තටම ලස්සන සිංදුවක් ❤️

  • @SithumSathsara-qr5zu
    @SithumSathsara-qr5zu 6 หลายเดือนก่อน +3

    2024 .01 .24
    2024 anyone
    💝💗💟💝💝💟💗💝💗💟💝💟

  • @diliniangela8707
    @diliniangela8707 ปีที่แล้ว +7

    කවදාවත් හිමි නොවෙවි .මෙ දුකටත් නිම් නොවෙවි😔

  • @samanjaya10
    @samanjaya10 2 ปีที่แล้ว +9

    අදටත් සින්දුව අහන්න ආසයි.....

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 11 หลายเดือนก่อน +9

    මගෙත් ඇත්තේ එකම පැතුමයි එක් වරක් හෝ යලි ඔබ සමග සිටින්නට ලැබේවා මේ ලෝකයෙන් මා මිය යාමට පෙර😢❤

  • @shaynewalsh1219
    @shaynewalsh1219 4 ปีที่แล้ว +20

    Ohoma balan inna kello inne me wage ewage witharaii 🤣

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි

  • @ravisha8989
    @ravisha8989 2 ปีที่แล้ว +12

    මේව තමා සින්දු ♥️🔥

  • @vktrasanjana4630
    @vktrasanjana4630 2 ปีที่แล้ว +17

    පරන මතකයන් අලුත් කරන සින්දුවක් 💞

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +8

    පමාවූ අතීතේ..🤗🐰❤️

  • @HiranyaSubodani
    @HiranyaSubodani 6 หลายเดือนก่อน +6

    2024 ත් අහන මම ❤❤

  • @dinukad6304
    @dinukad6304 ปีที่แล้ว +4

    අද 2022/12/26 හැම පදයක්ම අකුරක්ම හිතට ගොඩාක් කා වදිනවා..

  • @thanujadhananjaya4471
    @thanujadhananjaya4471 3 ปีที่แล้ว +5

    දැකපු ලස්සනම vedio එක ♥️

  • @thishimadushika7282
    @thishimadushika7282 2 ปีที่แล้ว +7

    කොහොමද මෙහෙම උනෙ... එයා යන්න ම ගියෙ කොහොමද ... හිතෙ දුක කියන්න තෙරෙන්නැ.... මහ මෝඩ කොල්ලෙක්...... මෙ ලෝකෙන් යන්න ම ගියෙ මේ හිත පට්ට අසරණ කරලා.... අනෙ ඇයි රත්තරන ඒම කලේ... කියන්න මට .... ඇයි ඔයා යන්න ම ගියෙ කවදාවත් දකින්න නොලැබෙන දුරකට ..... 😟😟😟😟😟😟😟😟😟

  • @doranepolashehan.2522
    @doranepolashehan.2522 ปีที่แล้ว +3

    ඇත්තටම ඇහැට කදුලු ආවා...❤️❤️

  • @onalibandara1721
    @onalibandara1721 ปีที่แล้ว +7

    ඇත්තටම මගෙ ඇස්වලට කදුලු ආවා,,,අවුරුදු ගානකට පස්සෙ එයාලාව හම්බෙන වෙලාවෙ,,,ඇගම හිරිවැටුනා,,,මටත් එයාව එහෙම දකින්න ලැබුනොත්,,,අවුරුදු 20කින් දැක්කෙ නෑ,,,

  • @kalanamaduwantha1713
    @kalanamaduwantha1713 4 ปีที่แล้ว +60

    2020 🖤

  • @shagiya512
    @shagiya512 8 หลายเดือนก่อน +2

    පමා වූ අතීතේ තාමත් හිත අඩන්නේ...♡

  • @lakshanniroshan8167
    @lakshanniroshan8167 2 ปีที่แล้ว +12

    හදවතේ ගායකයා 2022 තම අහනෝ.❤️🤩💪

    • @imethkularathne497
      @imethkularathne497 2 ปีที่แล้ว +2

      චාමර වීරසිංහ තමයි බන් හදවතේ ගායකයා😎

  • @user-tg2hr6jt4u
    @user-tg2hr6jt4u 10 หลายเดือนก่อน +3

    2023 ? 🙆‍♂️✋

  • @parkmihisarani8749
    @parkmihisarani8749 2 ปีที่แล้ว +6

    මේ වගේ සින්දු දැන් නෑනේ...පිස්සුවෙන් වගේ අහපු සින්දු මේවා..ගොඩක් ලස්සනයි...තීක්ෂණ අයියේ...❤️❤️දැන් තියෙන් මගුල් සින්දු එකක්වත් තේරෙන්නෑ...😂😂

  • @nelinmathisawi882
    @nelinmathisawi882 ปีที่แล้ว +1

    Ane manda me sinduwa ahanakota puduma සහනයක් danenne. Lassanai 2023 ❤

  • @ChamithM4dhushanka
    @ChamithM4dhushanka 6 หลายเดือนก่อน +1

    2024 anyone❤ boot kannama onad bn mewa ahanna 5 wasare idan ahanne❤

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +7

    පමාවු අතිතේ තාමත් හිතයට හඩන්නේ......

  • @kawshanff911
    @kawshanff911 2 ปีที่แล้ว +9

    2022 දිත් ඒ සින්දුවේ වචන හදවතටම දැනෙනවා 🥺

  • @priyanthakumarasiri2326
    @priyanthakumarasiri2326 ปีที่แล้ว +2

    Wayasata giyath himi wenna thiyenam ani warenma himi wenawa eka katawath nawathanna ba mage ratharan

  • @chammikakasun1113
    @chammikakasun1113 3 ปีที่แล้ว +5

    So beautiful a am listening 2021

  • @ishanmadawa7
    @ishanmadawa7 ปีที่แล้ว +1

    කවදාවත් ආදරේ කරන කෙනෙක් කිසිම කෙනෙක්ට නැති වෙන්න හොද නෑ 😔♥

  • @pamodwarnaka6466
    @pamodwarnaka6466 ปีที่แล้ว +1

    Parana sindu kochchara ahuwath epa wenne na 2023th balnawa ♥️😘

  • @san_jayyy541
    @san_jayyy541 ปีที่แล้ว +3

    මේක පලවෙනියට අහනකොට
    මගෙ වයස 11 🥺❤️

  • @ssass1739
    @ssass1739 4 ปีที่แล้ว +10

    සුන්දර ගීතයක් .❤❤❤❤

  • @priy.h9984
    @priy.h9984 4 ปีที่แล้ว +4

    Wonderful ...i love this song thank u ...🖤🖤🖤🖤🖤

  • @AASP2008
    @AASP2008 4 หลายเดือนก่อน +2

    "2024" still hot 🤟😍

  • @nta1702
    @nta1702 2 ปีที่แล้ว +6

    මල් සින්දු උනත් ගැම්මට ගහපු කාලේ

  • @Lifewithpaara
    @Lifewithpaara 2 ปีที่แล้ว +7

    අවුරැදු 3 මං එයා එනකම් බලන්. ඉන්නවා🙂❤️මැරෙනකන් වුනත් ඉන්නවා...

    • @kavindyanimnadi3168
      @kavindyanimnadi3168 ปีที่แล้ว +1

      එයා ආවද

    • @adithyahettiarachchi7491
      @adithyahettiarachchi7491 ปีที่แล้ว +1

      තව අවුරුදු 10 ක්‌ ගියත් ඔයා එයා එනකන් බලන් ඉන්නවද???? 😔😔😔😔😔

  • @malmeenimnadi151
    @malmeenimnadi151 ปีที่แล้ว +3

    තාමත් ආසම සින්දුවක්🥺💔

  • @bandara7402
    @bandara7402 5 หลายเดือนก่อน

    තාමත් ආදරෙයි ඒ කදුලින් පිරුනු අතීතයට...අමතක වෙන්නෑ මැරෙනකන්ම,,,විදවනවා...

  • @user-ul2su1wy1q
    @user-ul2su1wy1q 10 หลายเดือนก่อน +6

    අවසානය වෙනකන් පොරොන්දු රැකපු මිනිස්සු😢❤

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 2 ปีที่แล้ว +4

    2022 අහන මම 🥰🥺

  • @GaweshMihiranga-ml9oy
    @GaweshMihiranga-ml9oy 7 หลายเดือนก่อน +1

    Mama asama song eka mata aduna meka ahuma❤🎉

  • @P_S_I_Y_A__X_X_X
    @P_S_I_Y_A__X_X_X ปีที่แล้ว +5

    2023 තාමත් අහන සුපිරිම සිංදුවක් ❤️

  • @ananthaamayuru
    @ananthaamayuru ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි thekshana අයියේ

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 ปีที่แล้ว

    2022 අඩ අඩා බැලුවේ...හරිම ලස්සනයි සැබෑ ආදරයට උපහාර වේවා..❤️

  • @shasha-pp1lv
    @shasha-pp1lv 9 ปีที่แล้ว +30

    Beautiful song. I like it ♡♡♡

  • @prasangikaudayangani5046
    @prasangikaudayangani5046 2 ปีที่แล้ว +2

    තාමත් අහනව 🙂❤

  • @nawo1237
    @nawo1237 2 ปีที่แล้ว +5

    💔🥺 අදත් අහනවා

  • @sanugapiumath
    @sanugapiumath หลายเดือนก่อน +1

    2024 ❤ Anyone ????😊

  • @rowannaushad224
    @rowannaushad224 2 ปีที่แล้ว +2

    පමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ...😥💔 පවසන්නට බැරිසෙනේහේ තාමත් තනිහිත පෙලන්නේ...💔😪😪😪😪😪😪😪😪😪💔💔💔💔💔💔💔 Sada....[ Sandya......Bulugahagoda,,,,,,,,,Ganemulla....]

  • @idunillasantha8891
    @idunillasantha8891 7 หลายเดือนก่อน +1

    2023 ahn aya innwd❤

  • @oriongraphics9300
    @oriongraphics9300 ปีที่แล้ว +1

    සුපිරියි... ❤ දැනුණා

  • @u.k.gashankavishka8789
    @u.k.gashankavishka8789 ปีที่แล้ว +1

    old is gold 💛
    2023 Anyone 👁💫😍

  • @fazminarina4439
    @fazminarina4439 2 ปีที่แล้ว

    More 10000 times listing this song ❤❤❤❤👌👌

  • @user-cm3yg9gy7p
    @user-cm3yg9gy7p 4 ปีที่แล้ว +5

    ඇත්ත ආදරේත් එහේම දක්නට පුළුවන්නමි කොච්චර හොදද එවුනාට වෙන්නේ එහේම නෙමෙියිනේ කොල්ලා හිරගෙදර ඉදලා එනකොට කෙල්ල වෙන කෙනෙක් බැදලා ළමයින් දෙන්නෙක් තුන්දෙනෙක්වාත් ඉන්නවා

    • @user-bk7wd7qt4o
      @user-bk7wd7qt4o 4 ปีที่แล้ว +1

      විශුවල් වල තියෙන රූප රාමු සැබෑ ජීවිතේට සමාන කරගන්න ගියාම ඔහොම හිතෙනවා 😹 වරදක් කරලා හිරේ ගිය එකෙක් අවුරුදු ගානක් ඉදලා එනකන් බලන් ඉන්න එක ආදරය නෙවෙයි මෝඩ කම තමා 😹😹😹

    • @dilhanilowe6021
      @dilhanilowe6021 4 ปีที่แล้ว

      @@user-bk7wd7qt4o waradak kale adare nisa ne matto 🤗🤗🤗

  • @A_loving_heart
    @A_loving_heart 5 หลายเดือนก่อน

    එදා වගේම අවුරුදු 9 කටත් පස්සේ තාමත් අහන සිංදුවක් 🩷🫀

  • @GayandiSewmini....
    @GayandiSewmini.... 9 หลายเดือนก่อน

    ❤❤❤❤හිතට දැනුන සින්දුවක්. මේ සින්දුව එද්දි මන් හිටියෙ මන් තුන වසරෙ. 😢❤

  • @DinuDinu-hj1fw
    @DinuDinu-hj1fw 7 หลายเดือนก่อน +1

    2024 ahana aya koo balanma❤

  • @sugathdilsan4457
    @sugathdilsan4457 5 ปีที่แล้ว +6

    ලස්සනයි .ඔයා ගේ.ආදර .......අතිතය....ගොඩක් .සුන්දර යි🧠💝👍🌹💘🔬💖👅😍🕊️💞💞💞💞💞💖💖💖💞💞💞

  • @helana895
    @helana895 ปีที่แล้ว +1

    අවුරුදු 8ක් අදටත් අහනවා ❤️

  • @maneeshageethanjani
    @maneeshageethanjani 2 ปีที่แล้ว +1

    Still love this song😊🥺💝🌸

  • @shakilamadushan2237
    @shakilamadushan2237 2 ปีที่แล้ว +5

    එ කාලෙ බීශන තමයි 😘😂

  • @hdjgydhhh5589
    @hdjgydhhh5589 10 หลายเดือนก่อน +1

    පමා වූ අතීතේ තාමත් හිත යට හඩන්නේ..😢😢

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +10

    2021 දි ආයිත් අහන කට්ටිය කෝ බලන්න 🤟

  • @techmaduwa7265
    @techmaduwa7265 ปีที่แล้ว +1

    2023 බලන අය හූවක්

  • @maheshkumara9127
    @maheshkumara9127 2 ปีที่แล้ว +2

    මම සමුගන්නම් සිනා සී...💔👉💔2022

  • @pawanudantha7007
    @pawanudantha7007 2 ปีที่แล้ว +1

    Fav singer ❤

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 ปีที่แล้ว +1

    2023 තාමත් අහනවා❤❤😊😊

  • @dineshkumara7415
    @dineshkumara7415 2 ปีที่แล้ว +1

    Lassanaiii 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @jayanthajayawardana9791
    @jayanthajayawardana9791 2 ปีที่แล้ว +6

    ගොඩක් පරණ සින්දුවක්

    • @dinethsamaranayaka4966
      @dinethsamaranayaka4966 2 ปีที่แล้ว +3

      අඩො එ කාලෙ පට්ට නෙ 😪😪 අඩෙ ඉස්සර කොච්චර සුන්දරද නෙ 😥😥😥😥😥

  • @cute_curly_
    @cute_curly_ ปีที่แล้ว +1

    පමා වූ අතීනේ.....තාමත් හිත යට හඩන්නේ

  • @jazeelsplaylist2833
    @jazeelsplaylist2833 ปีที่แล้ว

    I love your songs Theekshana

  • @shamilashamila8092
    @shamilashamila8092 4 ปีที่แล้ว +23

    තනිවෙනා වෙලාවේ තනියට කදුලයි තියේන්නේ

  • @dinushanprabod1756
    @dinushanprabod1756 9 หลายเดือนก่อน +1

    මෙහෙම හරි එකතු වෙනවනන් අපි.මැරෙන්න මොහොතක් තියලා හරි.ඒත් එක හිතක් විතරක් ආදරේ කරලා බෑ .මං වගේම එයත් මට ආදරේ කරානම් අපි මෙලහකටත් එකතු වෙලා😢

  • @Indurangasandaruwan
    @Indurangasandaruwan ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අවුරුදු 8ක් වෙනවා 😢

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 11 หลายเดือนก่อน +1

    Heart touching creation❤😊

  • @user-oh7yh9ic8s
    @user-oh7yh9ic8s 8 หลายเดือนก่อน +1

    Mama kamatima sinduwak❤❤❤❤❤❤❤❤❤❤