Dampata Handawe (දම්පාට හැන්දෑවේ) Sachin | Rakitha | Eranga | Official Music Video | Sinhala Sindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2013
  • Dampata Handawe (දම්පාට හැන්දෑවේ) Sachin | Rakitha | Eranga | Official Music Video | Sinhala Sindu
    Stream / Download this song - lnkfi.re/TharuKetabySachinRak...
    'Dampata Handawe' performed by Sachin - Rakitha - Eranga
    Music - Eranga Jayawansa
    Dampata Handawe Lyrics
    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී.
    හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
    ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
    ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී
    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
    අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
    මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
    තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
    ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ
    නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
    සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
    දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
    ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ
    ✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
    ➡️Visit us : me.lk
    👉Follow us
    ➡️Facebook - / mentertainments
    ➡️Instagram - / mentertainments.lk
    ➡️Twitter - / mentertainments
    ➡️TikTok - / mentertainments.lk
    (C) 2011 Maharaja Entertainments Pvt. Ltd.
    #sinhalasindu
    #dampatahendewe
    #sonduruseethalayame
    #mepl
    #oldsong
    #2000ssongs
    #paranasindu
    #viralsong #trending
    #sinhalamusic #Dampatahandawe #mpl #Rakitha #MeMusic #music #MEntertainments

ความคิดเห็น • 6K

  • @sanjaybawantha4974

    එ melody එක

  • @RakithaMusicProductions
    @RakithaMusicProductions 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔයාලා හැමදෙනාම මේ ගීතයට දක්වන අසීමිත ආදරයට මේ ගීතය මුලින්ම පටිගත කලේ 2004 වර්ෂයේ අදට අව්රුදු 17 ක් 🙂😍 ඉදිරියටත් අලුත් නිර්මාණ අහන්න දකින්න රැදිලා ඉන්න තෙරුවන් සරණයි ☸️🙏🙏🙏 ජේසු පිහිටයි✝️

  • @lahirurathnajith6668

    කොහොම උනත් මේ සිංදුව ඇත්තටම ලියපු ටීෂාගේ නමවත් දාපූ නැති එක ලොකු අවුලක්...😪😪😪

  • @user-ey1bi5lm5g
    @user-ey1bi5lm5g 4 ปีที่แล้ว +3

    2050 අහන්න බලා පොරොත්තු වෙන උන් කෝ... බල්න්න එනම් උන සුපිරි ඩයල් එකක්❤️

  • @dilanudayanga8871

    2024 ත් අහන අය කෝ....මේ වෙනකොට අවුරුදු 20කුත් ගිහින් නේද නොදැනිම😢

  • @sanduprasa3000
    @sanduprasa3000 4 ปีที่แล้ว +757

    එක පාරට මතක් වෙලා අහන අය කෝ...😊😊

  • @kchathurangamusic
    @kchathurangamusic 4 ปีที่แล้ว +3

    මේ සිංදු අහන්න තියන ආසවට ගෙදරත් එක්ක වලි දගෙන pentium 4 computer එකකුත් ගත්තනෙ අම්මපා..

  • @dinusahgames1515

    2024 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺

  • @banukaliyanage1201

    2023 අහන අය කො ❤

  • @jananisulochana

    2023 අහන අය කෝ බලන්න.🥺

  • @kaweeshadilshan3747

    මේ 2024. තව අවුරුදු විස්සක් ගියත් අපි මේ සින්දුව බලන ගමන් කමෙන්ට් කියවයි 🥺❤

  • @Lahiruss
    @Lahiruss  +167

    2024 අහන අය like එකක් දාන්න.ඒ කාලේ hit ම සින්දු ❤😊

  • @NadunLiyanageOfficial

    ITN ප්‍රෝගම් එකෙන් පස්සෙ ආයෙ අහන්න බලන්න ආපූ අය මේ පැත්තට...🎉❤❤😘

  • @kasunprabath1626

    2023 anyone listen..?

  • @praveed1361
    @praveed1361 3 ปีที่แล้ว +1

    පොඩිකාලේ සිංදු පොත්වල මේ සිංදු ලියලා trip යද්දි බස් එක දෙදරන්න, හිස් පිරියඩ්වල පංති දෙදරන්න සිංදු කියපු උන්ට අමතක නොවන සිංදුවක්...❤️❤️

  • @gayashanperera5683
    @gayashanperera5683 4 ปีที่แล้ว +2

    ඉස්කෝලේ යන කාලේ අහපු කට්ටිය like එකක් දාගෙන යමල්ල..ඒ අතීතය මතක් උනා නම් .............

  • @RanarAy12657

    2000 - 2012 legends years

  • @sandanuisijaya1627
    @sandanuisijaya1627 3 ปีที่แล้ว +1

    2022 අහන කට්ටිය like එකක් දාගෙන යන්න..🤗😍

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +862

    සත්‍ය කතාවක්

  • @dineshkeerthi6061

    හද ගැගෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ.❤ එයා ලැබුනා❤🎉