Lengathu Hitha - Noel Raj - www.Music.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2013
  • Lengathu Hitha - Noel Raj
    Download:
    www.music.lk/song-video-lengat...
    Lengathu hitha thanikarala
    Tharu nethu ada tharahawela
    Watena husmak gaane
    Kandulu ganinnata
    Obama thamai mata oone
    ලෙන්ගතු හිත තනිකරලා
    තරු නෙතු අද තරහවෙලා
    වැටෙන හුස්මක් ගානේ
    කඳුළු ගනින්නට
    ඔබම තමයි මට ඕනේ
    Main - Noel Raj
    Music - Sandaruwan Jayasinghe
    Lyrics - Kasun Primal
    Video Production - Hary Creations
    Video Director - Lahiru Mudalige
    MUSIC.LK - Unstoppable Music
    Subscribe our youtube channel and keep updated :
    goo.gl/UYkbs
    Google + Page :
    www.google.com/+musiclk
    Official Facebook Fan page :
    goo.gl/0YREc
    Dailymotion :
    goo.gl/YMxJV
    Vimeo :
    goo.gl/VAfYQ
  • เพลง

ความคิดเห็น • 761

  • @rajithaudayanga4347
    @rajithaudayanga4347 5 หลายเดือนก่อน +222

    2024 රෙත් අහන අය මේ පැත්තට😉❤️

  • @sameeraidushani3465
    @sameeraidushani3465 3 ปีที่แล้ว +777

    බලපං එ සින්දු වල තියෙන රහ...😍😍😍😍😍😍😘😘😘😘🌹🌹🌹🌹🌹

    • @udayanganisanjula7387
      @udayanganisanjula7387 3 ปีที่แล้ว +12

      yes🔥

    • @Amila9082
      @Amila9082 2 ปีที่แล้ว +38

      නැත්නම් දැන් තියෙන ගෑනු ඉල්ලලා අඩන වැලපෙන සින්දු වගේද කොච්චර ලස්සනද තාමත් අහනවා බලනවා හිතට වදින සින්දු

    • @hirunikakaamaya7713
      @hirunikakaamaya7713 2 ปีที่แล้ว +9

      Yes❤👍

    • @slmusics6624
      @slmusics6624 2 ปีที่แล้ว +11

      සිරාවටම බං 🤗❤️❤️❤️

    • @jinuthathsarani728
      @jinuthathsarani728 2 ปีที่แล้ว +5

      👌👌👌

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 ปีที่แล้ว +63

    මේවා release වුන කාලෙ මට youtube නෑ ෆෝන් එකක් නැ 6 වසරෙ වගේ මන් tv එකේ යද්දි තමා ඇහෙන්නෙ බලන්නේ මේවා ඒ කාලෙ cartoon ටිකත් බලලා 6 වෙද්දි සෙට් වෙනවා hiru tv එකේ countdown බලන්න...ඒ කාලෙ පට්ට ලස්සනයි..❤️❤️❤️

    • @kushanchamal6164
      @kushanchamal6164 10 วันที่ผ่านมา +1

      ඒ කාලේ ඇත්තටම ලස්සනයි 🥺❤

    • @chamararajaguru9690
      @chamararajaguru9690 6 วันที่ผ่านมา

      Ado sirawtm bn😊❤

  • @jayanifernando2860
    @jayanifernando2860 2 ปีที่แล้ว +280

    2022❤️ ඉතින් අපි තාමත් මේ සින්දු අහනවා වචනත් මතකයි.. මේ සින්දු අහනකොට පොඩි කාලෙ මේවා අහ අහා හිට්පු ඒ සුන්දර හිරිමල් වයස මතක් වෙනවා 😔

    • @pahanmadusanka2336
      @pahanmadusanka2336 2 ปีที่แล้ว

      අනිවරයෙන්ම ආසම සින්දුවක් ඒකයි මතක් උන වෙලාවට සර්ච් කර කර අහන්නේ ❤️😇

    • @chamikamithun4242
      @chamikamithun4242 2 ปีที่แล้ว

      අනිවා ❤️

    • @vidurox24
      @vidurox24 2 ปีที่แล้ว

      Anivaren mta awrudu 9 ahaddi❤

    • @supunchinthaka677
      @supunchinthaka677 ปีที่แล้ว +1

      Ade ow bn sira kathawa bn api scl yana kale buth kepuwamath ahau shinddu thamai bn a kaleta aran giya wage

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +1

      හරියට හරි ඔබ මචං එ්කාෙල මරැැ ෙදනට වඩා 😌😌😌😌😒

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +289

    2021?අහන අයකෝ

    • @sandarumaleesha3257
      @sandarumaleesha3257 3 ปีที่แล้ว +1

      😁😁😁ahanna hithuna..me ahana gaman

    • @sweetdreamshashi106
      @sweetdreamshashi106 2 ปีที่แล้ว +3

      අපි

    • @gihanishara2006
      @gihanishara2006 2 ปีที่แล้ว +1

      Onn oyata like 100 ava sathitu i da 😅😅😅😅😅😅😇😇😇😇😁😁⚉⚉⚉🕐🕐

    • @abheecreation
      @abheecreation 2 ปีที่แล้ว +3

      තවමත් ඒ සිංදු අහනවා මාරම ලස්සනක් තියෙන්නේ

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว +1

      2021.10.16.❤❤❤❤

  • @tharidubro6033
    @tharidubro6033 ปีที่แล้ว +36

    2050😄😍❤කොච්චර කාලයක් ගියත් අපේ හිත්වල නොමැකෙන මිනිසුන්ගෙ මතකයන් අවුස්සන මෙ වගේ සිංදූ පිස්සුවක් ❤Fill it,❤

  • @gcaish
    @gcaish ปีที่แล้ว +96

    2023 අදටත් ආසයි.හොය හොය අහන්නෙ පරණ සිංදු..

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 ปีที่แล้ว +57

    මම 10 පන්තියේ...මේ සින්දුව අහත්දී..ආයෙම ඒ කාලෙට යනවා . හරිම ලස්සන හැඟීමක් දැනෙන්නේ🙂

  • @stuntvinu8877
    @stuntvinu8877 3 ปีที่แล้ว +196

    2021 වෙනසක් නෑ මම ආසම සිංදුව මගේ ජීවිතේ වගේ තිබ්බ සිංදුවක් මේ ආදරෙයි 😍 නොයෙල් අයියේ😍😍😍

  • @asithachamara7429
    @asithachamara7429 2 ปีที่แล้ว +113

    සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු තමයි මේවා

  • @_mk_shan_
    @_mk_shan_ 2 ปีที่แล้ว +37

    O/l. කාලේ පොතක ලියාගෙන පට්ට ගහපු සින්දු.❤️🥺🥺

  • @shanithdinusha
    @shanithdinusha ปีที่แล้ว +18

    මේ සිංදුව මුලින්ම ඇහුවේ සුපිරි බූටක් කාලා රාගමින් නුවරට යන කෝච්චියේ දොරට වෙලා ඉඳගෙන එද්දි 2013 දි

  • @surajmadusanka5642
    @surajmadusanka5642 2 ปีที่แล้ว +22

    උගුරු කඩන් කෑ ගහන අද කාලේ මල් සින්දු වලට වඩා බලපන් මේකෙ තියෙන feel එක අදටත් මේ සින්දු පපුවටම වදිනව 🥺❤️

  • @Amila9082
    @Amila9082 2 ปีที่แล้ว +71

    දැන් තියෙන ගෑනු ඉල්ලලා අඩන වැලපෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද තාමත් අහනවා බලනවා හිතට වදින සින්දු නොයෙල් රාජ් ඒ අතීතයේ තාම ජීවත් වෙනවා කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ අතීතයට ආදරෙයි

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว +6

      ඉතිම් මේකත් ගෑනු ඉල්ලලා අඩන තමයි 😹😹

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      මුලින්ම උබ ඕක හරියට අහපන්.ඔබම තමයි මට ඕන ඒ කියන්නෙ මොකද්ද කියාන්😹😁

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +2

      @@evopowerbomb3862 කතා කරල වැඩක් නෑ බන්.මූ මේ කොමෙන්ටුවම හැම තැනම පේස්ට් කරනව ඇති.මේවට තමා රියල් මල් සින්දු කියන්නෙ.අඬනව විතරක් නෙවෙයි ඒකිවම ඕන කියල වැලලෙනව.අරූ සින්දු ඇහුවට ඒවයේ තේරුම දන්නෑ😹👊🌟😁

    • @Wish472
      @Wish472 5 หลายเดือนก่อน

      😂😂😂මේකෙ එතකොට මේ ඉල්ලන්නේ හතරමහ නිධානෙද බන්

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +47

    ඇත්තම කියන්නද.. 2015න් පස්සෙ ආව එකක මෙ රහ නැ සුළුතරයක ඇරෙන්න... 😒 අදත් ඒකාලෙ වගේම ආසාවෙන් අහනව.. කොච්චර කාලෙකින් ඇහුවත් වචන පවා එකක් නෑර මතකයි ❤️❤️ 2021 11 24

  • @hirandanushka9424
    @hirandanushka9424 2 ปีที่แล้ว +50

    වැටෙන හුස්මක් ගානේ කදුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ 😣😣😔💔B💔😔😔

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 ปีที่แล้ว +53

    මේ සින්දු අහපු ඒ අතීතෙට ආයෙම යන්න තියෙනවා නම්...... ඇත්තටම ඒ අතීතේ හරි ලස්සනයි..... සරලයි..... මතක් වෙනකොටත් ඇස් වලට කදුලු එන අතීතයක්...... ආයෙ නම් ඒ වගේ කාලයක් නොඒවී...... ආදරෙයි ඒ අතීතෙට ගොඩක්...... 😍🥺

  • @hirunimadushika7280
    @hirunimadushika7280 ปีที่แล้ว +34

    2022 අදටත් අහනව මේ සින්දු🥺අද කාලෙ තියෙන සින්දු වලට වඩා මේව කොච්චර ලස්සනද😍❤️

  • @piyumi9122
    @piyumi9122 ปีที่แล้ว +10

    මේ සින්දුව මුලින්ම අහනකොට මගෙ bf (aqa mage මහත්තයා ) මං එක්ක තරහ වෙලා හිටියෙ 🥺....මං ගොඩක් දුකින් මේ වචන කොලේක ලීවා...🥺❤️❤️❤️

  • @w.g.b.prasad2334
    @w.g.b.prasad2334 2 ปีที่แล้ว +55

    22 අහන සෙට් එක ගැම්මට හුංංංංංවක් ඔනේ 🤗🥲

    • @user-fn7lv7mn1o
      @user-fn7lv7mn1o ปีที่แล้ว

      Rjekjjejjwjwjjwjjekkjkqiwiiiwiiiiqiqiw

  • @nishadipathirana4600
    @nishadipathirana4600 2 ปีที่แล้ว +37

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️...අහන්න අහන්න ආසයි.....❤️
    Beautiful song❤️
    Best song❤️
    ❤️💕❤️💕❤️💕

  • @oshanmadushanka
    @oshanmadushanka 2 ปีที่แล้ว +27

    සින්දුව ආපු දවසෙ ඉඳල අසා උන එදා ඉඳන් තාමත් අහන ලස්සන ආදරණියම මං කැමතිම සිංදු වලින් එකක් ❤❤
    කවදාවත් එකේ අගය අඩුවෙන්නෑ👌

  • @tharindukavishka105
    @tharindukavishka105 ปีที่แล้ว +6

    මේක අහද්දි මම 6 වසරේ අද AL කරලත් ඉවරයි,. තාමත් අහනවා මතකයේ රැදුන සිංදු මේවා ❤😊

  • @sahantilisha1353
    @sahantilisha1353 2 ปีที่แล้ว +12

    දැන් තියෙන සිංදු මොනාද මේවත් එක්ක මේව අහන කොට මාර හැඟීමක් එන්නෙ හිතට

  • @hasithadulan589
    @hasithadulan589 2 ปีที่แล้ว +20

    අදටත් අපි ඒ සිංදු වලට ආදරෙයි...😍😍❤️

  • @nuwansandeepa339
    @nuwansandeepa339 2 ปีที่แล้ว +30

    ඉස්සර කටපාඩම් කරපු සිංදු❤️

  • @harshamadushan3919
    @harshamadushan3919 4 ปีที่แล้ว +121

    2020 අහන අය කවුරුත් නැද්ද 😌❤

    • @foxeegaminglk
      @foxeegaminglk 4 ปีที่แล้ว +1

      Ennawoo

    • @anjuboy994
      @anjuboy994 3 ปีที่แล้ว +2

      ඉන්නවා බං,,දැන් පකයි ගෙ ඒවා අහනවට වඩා කොච්චර ලස්සන ද මේ සින්දු 😊

    • @tharanganimediwaka1016
      @tharanganimediwaka1016 3 ปีที่แล้ว +1

      Innwa

    • @kpd3873
      @kpd3873 3 ปีที่แล้ว +2

      2021

    • @prabhathmadushanka2277
      @prabhathmadushanka2277 3 ปีที่แล้ว +2

      2021

  • @nelushasilva5064
    @nelushasilva5064 2 ปีที่แล้ว +18

    2022 ත් අහනවා...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...🙂❤️

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 2 ปีที่แล้ว +31

    නැන්දමිමලා නිසා තමයි මෙලොකේ කැත වෙන්නෙ කොයි නැන්දමිමත් එකයි මහලු මඩමි බිහිවෙන්නෙ මෙ නිසයි මෙ ලොකෙන් නැන්දමිමලා තුරන් වෙලා යන්න ඔන

    • @shashikalamaduwanthi6216
      @shashikalamaduwanthi6216 2 ปีที่แล้ว +3

      Aniwaren. Ekalla kiyanawa salakan ne balan ne kiyala eththatama mehema nendammala innawa

    • @chathurakagayan223
      @chathurakagayan223 2 ปีที่แล้ว +4

      ගොං කතා🤣 සින්දුවක් නිසා තවත් අම්මා කෙනෙක් පහලට දාන්න එපා. කොයි අම්මත් එකයි.. තමුන්ට් ප්‍රශ්නයක් උනා කියලා හැමෝම එකම තැනට දාන්න එපා.

    • @tharukahirushan6741
      @tharukahirushan6741 2 ปีที่แล้ว +3

      @@chathurakagayan223 ow bn kauda bn me gon huththi

    • @raptervenrix9646
      @raptervenrix9646 8 วันที่ผ่านมา

      @@chathurakagayan223පලයං පොංනයා😂

  • @Ranidusathsara568
    @Ranidusathsara568 7 หลายเดือนก่อน +7

    Old is gold 🥺💗🌍

  • @kumaravithanage7700
    @kumaravithanage7700 2 ปีที่แล้ว +7

    අහනකොට, ගොඩක් දුර අතීතයක් මතක් වෙන සිංදුවක්..😥❤️ ආදරේයි ඒ කාලෙට මොනවා උනත් ..❣️🌹🌹

  • @sa_9811
    @sa_9811 2 ปีที่แล้ว +14

    2021🥺 ඒ කාලෙ ගැම්මෙන් අහපු සිංදු තමයි😌

  • @randika9683
    @randika9683 3 ปีที่แล้ว +35

    හැම දාමත් අහන අයකො♥️

  • @hyperhyper7152
    @hyperhyper7152 4 ปีที่แล้ว +19

    2020 ko bannna

  • @spwijesingha1370
    @spwijesingha1370 2 ปีที่แล้ว +6

    මොකද්ද දන්නේ නැ කිසිම හේතුවකට නැති පට්ට බැඳීමක් තියෙනවා මේ සින්දුව එක්ක ...ඒ වොයිස් ඒ මියුසික් ඒ පද වෙන්න ඕන ඒ බැඳීමේ රහස...2022.

  • @ELniyoz.
    @ELniyoz. 2 ปีที่แล้ว +6

    ඒ ෆීලින් එක ඒකාලෙ හිට් වෙච්ච සිංදු ❤️ තාමත් එහෙමමයි

  • @yasith_randu4465
    @yasith_randu4465 2 ปีที่แล้ว +10

    චූටි කාලෙ අහපුවා ❤😍😇

  • @pasinduchanaka2294
    @pasinduchanaka2294 4 ปีที่แล้ว +20

    2020 kiylath wenasak ne thamai assi me hit akata 😘❤

  • @sameerajayaruwan338
    @sameerajayaruwan338 2 ปีที่แล้ว +10

    වැටෙන හුස්මක් ගානේ,කඳුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ ♥️🔥😔

  • @masithvitharana7870
    @masithvitharana7870 2 ปีที่แล้ว +5

    2050 අහනවා මේක අනාගතයේ කමෙන්ට් එකක්

    • @oshadayasas
      @oshadayasas หลายเดือนก่อน

      ita kalin marunoth mkoo krnne...

  • @prabodhanayomi9102
    @prabodhanayomi9102 2 ปีที่แล้ว +12

    තවත් අහනවා එදා වගේම 😍

  • @slthadifood
    @slthadifood 2 ปีที่แล้ว +6

    කොච්චර පරණ උනත් ආයෙ ආයෙ අහන්න හිතෙන සිංදුවක් මාරම ලස්සනයි අහ්

  • @apiwenas2809
    @apiwenas2809 ปีที่แล้ว +6

    අතීතයේ දවසක දුක්බර හැගීමක් දැනෙන වාරයක් වාරයක් පාසා අහන සිංදුව

  • @sachindilshan250
    @sachindilshan250 2 ปีที่แล้ว +22

    ❤හිත හදලා හැම වාරේ ඔබ හිටියා ලග මාගේ ❤️

    • @isangichamilka1867
      @isangichamilka1867 2 ปีที่แล้ว

      මගේ..ලග.හිතට ..දුකදි..ලග..හිටියා ..දැන් ..නැහැ රත්තරනෙ......දුකයි ..අදත්.හෙට ත්..හැම දමත්..අදරෙයි ....

  • @sandeepanijayarathna5233
    @sandeepanijayarathna5233 2 ปีที่แล้ว +14

    හදවතට කතා කරන සින්දුවක්🙂

  • @wirajsithum5187
    @wirajsithum5187 2 ปีที่แล้ว +12

    කදුලු ගනින්නට ඔබම තමයි මට ඔනේ💔💕

  • @supunanuradha1674
    @supunanuradha1674 ปีที่แล้ว +4

    2022 🥺❤️
    තාම රහයි ❤️

  • @Shan4.
    @Shan4. ปีที่แล้ว +2

    දැං තියෙන සිංදු මොනාද බ්න් මෙවනේ සිංදු❤️❤️ අපි මෙවගෙ සිංදු අහන්නත් වසනව තිබ්බා දැං ඉන්න උන්ට අහන්න තියෙන සිංදුද 🖕

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 2 ปีที่แล้ว +18

    Old school music ♥️

  • @samadithisarangi7645
    @samadithisarangi7645 2 ปีที่แล้ว +8

    වැටෙන හුස්මක් ගානේ... කදුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ...🥺❤️

  • @bikecrazy............45
    @bikecrazy............45 หลายเดือนก่อน +3

    අපි වයසට ගියට සින්දු තම තරුනයි මිත්‍රයා❤

  • @navodasathsarani4030
    @navodasathsarani4030 ปีที่แล้ว +7

    2022❤️ඉස්සර ආසාවෙන් කටපාඩම් කරපු වචන අදටත් මතකයි එදා වගේම🥰

  • @Bhashini_Dharmadasa
    @Bhashini_Dharmadasa 2 ปีที่แล้ว +6

    2022 ත් අහනවා♥️🥺

  • @tharushanadeesha2292
    @tharushanadeesha2292 2 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්😪

  • @methsara__pathiraja5897
    @methsara__pathiraja5897 2 ปีที่แล้ว +8

    O/L කාලෙ මතක් වෙනව ❤️

  • @dularanethsara
    @dularanethsara 2 ปีที่แล้ว +7

    කදුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ🥺❤️‍2022

  • @premeshasahangi9064
    @premeshasahangi9064 2 ปีที่แล้ว +4

    Wiraha unath e wachana harima lassanai kanata ❤.adakale sindu dekkama kala kirenawa.

  • @janithrashmikalifestudio714
    @janithrashmikalifestudio714 2 ปีที่แล้ว +4

    දැන් තියෙන සිංදු වලට වඩා මෙවා කොච්චර හොඳයි ද නේ 😢❤️🥺

  • @lavathmiansofficial4455
    @lavathmiansofficial4455 2 ปีที่แล้ว +13

    2021 අහන කට්ටිය කොබලන්න ❤️❤️

  • @nimeshvimukthi6263
    @nimeshvimukthi6263 ปีที่แล้ว +7

    ඒ කටහඩනම් පිස්සුවක් ❤️😌

  • @janithjanith1590
    @janithjanith1590 2 ปีที่แล้ว +9

    කදුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ...😘

  • @ashaniashani818
    @ashaniashani818 ปีที่แล้ว +2

    2023 තාම ආසයි ඒ හරහ මාරයි❤

  • @nalikagamage818
    @nalikagamage818 ปีที่แล้ว +1

    2010 n පස්සෙ අහපු සින්දු එක පාරයි කෙනෙක් අහන්නෙ.ඒත් 80-90 2009වගේ අහපු සින්දු කොතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤️❤️

  • @user-og4st1oj5z
    @user-og4st1oj5z 3 หลายเดือนก่อน

    2024 ත් අහනවා..ඒ දවස්වල සිංදු අහද්දි මාර විදියට හිතට දැනෙන්නේ..දැන් සිංදු වචන විතරයි.

  • @sa_9811
    @sa_9811 4 ปีที่แล้ว +25

    2020😍

    • @stuntvinu8877
      @stuntvinu8877 3 ปีที่แล้ว

      ආදරෙයි 😍♥️

  • @Travel_with_Lucky_bro
    @Travel_with_Lucky_bro 2 ปีที่แล้ว +2

    ඒ කාලේ වගේම අදත් සින්දුව patta. Video එකෙන් kochhara දෙයක් penannawada. මරු

  • @thanushka3546
    @thanushka3546 ปีที่แล้ว +2

    අවුරුදු 9කට කලින් ආපු සිංදු... 😍❤️ තාමන් අහන්න ආස ඒවාමයි ❤️😍🥳

  • @jayarathnaliyanage9179
    @jayarathnaliyanage9179 4 ปีที่แล้ว +15

    2020 ?💕

  • @eshanpasindu4084
    @eshanpasindu4084 ปีที่แล้ว +2

    ස්කෝලෙ කාලෙ පිස්සුවෙන් අහපු සින්දු..2023ත් අහනවා😍🌼

  • @sasasadaruwan7279
    @sasasadaruwan7279 2 ปีที่แล้ว +6

    වැටෙන හුස්මත් ගානේ කදුලු ගනින්නට ඔබව තමයි ඔනේ (s)😔💔

  • @nayanasurangani606
    @nayanasurangani606 ปีที่แล้ว +1

    මම ගොඩක් අදරෙකරන නිලියක් සහ ගයිකවක් ඔබදෙපලට දිර්ගයුෂලැබෙවා

  • @DismaUdara
    @DismaUdara 3 หลายเดือนก่อน

    හිතට මාරම සැනසීමක් ❤😊 කොච්චර සතුටින් හිටියත් මතකයක් තාම හිත අස්සෙ අඩනවා 😊 සමහර සින්දු ඒ මතක අවුස්සනවා මේ සින්දුව වගේම ❤

  • @abcdefghijk8246
    @abcdefghijk8246 10 หลายเดือนก่อน +1

    මෙන්න බන් සුපිරි සිංදු ....යටි ගිරියෙන් කෑ ගහගෙන මෙලෝ රහක් නැතුව කියන සිංදුවලට වඩා මේ වගේ කන් දෙකට අහන්න පුලුවන් සිංදු පට්ට බන්... 😒😒 ❤️👍💔😭😭😭😭😭😭😭 💔💔💔💔💔💔😒😒😒😒😒😒

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +15

    අම්මපා පට්ට ❤️

  • @KasunIshara
    @KasunIshara 2 ปีที่แล้ว +4

    එදා අහපු රසය ම අදටත් එහෙමමයි❤️🎧
    වෙනසක් නෑ 🎵

  • @RoshanKumara-xe1bj
    @RoshanKumara-xe1bj หลายเดือนก่อน

    මේ තමත් අහනවා කොච්චර ඇහුව්වාත් එපා වෙන්නේ නැති සිංදු.❤

  • @sankhadewapriya792
    @sankhadewapriya792 2 ปีที่แล้ว +4

    2022 thama ahanawa 😍❤️❤️

  • @hushenshanuka736
    @hushenshanuka736 2 ปีที่แล้ว +5

    ඇඩෙනවා අදටත් බන් මේවා ඇහෙද්දි 💔💔 2022-07-12

  • @mr.gustavo4561
    @mr.gustavo4561 ปีที่แล้ว +2

    දැන් තියෙන ජරාව වගේද බලපන් බූට් උනත් තාම අහන්න පුලුවන් ❤️

  • @PATHUMRASH
    @PATHUMRASH 8 หลายเดือนก่อน +1

    2019 පහල සිංදු තමා ලස්සනම සිංදු දැන් එව්වා මර ලතොනි තියෙන්නේ 😅 ❤❤

  • @parkmihisarani8749
    @parkmihisarani8749 2 ปีที่แล้ว +4

    මම ගොඩාක් ආසයි මේ සින්දුවට...😍😍😍

  • @sankalpawarnakulasuriya3129
    @sankalpawarnakulasuriya3129 2 ปีที่แล้ว +5

    ලස්සනයි සිංදුව

  • @ashiniimalsha8736
    @ashiniimalsha8736 2 ปีที่แล้ว +6

    තාමත් ආසම ♥️🥺

  • @user-hz6do4fq5s
    @user-hz6do4fq5s หลายเดือนก่อน +1

    වැටෙන හුස්මක් ගානේ..කදුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ..🥺💗🫶
    2024

  • @sanduniganeshika1129
    @sanduniganeshika1129 2 ปีที่แล้ว +1

    2022ත් අහනවා❤️❤️❤️❤️

  • @sadamalisada3398
    @sadamalisada3398 5 ปีที่แล้ว +4

    Langath hitha තනිකරලා tharu nathu ada tharaha wala කඳුළු ගනින්nata obama තමයි mataa ona lassanai song aka ft

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 ปีที่แล้ว +2

    2023❤❤❤ ඒ කාලේ මගේ පොඩි ෆෝන් එකේ ring tone එක ඔක අනේ අයේ ඒ කාලේ ගියා වගේ දැනේන හැගිම

  • @kaveenamod4680
    @kaveenamod4680 ปีที่แล้ว +2

    2023නෙත් මෙ සිංදුව අහන අය කො බලන්න 🥺❤️

  • @sumudusandaruwan6302
    @sumudusandaruwan6302 11 หลายเดือนก่อน

    දැන් මේ යන්නේ 2023 අවුරුද්ද. මේ ලස්සන සින්දු ගියේ 2015.ඊට පස්සේ අපු සින්දු මෙලෝ රහක් නෑ.2015 පස්සේ කිසිම ගම්මකුත් නෑ.තාමත් ආදරෙයි ඒ ලස්සන අතීතයට

  • @nimeshrashini6601
    @nimeshrashini6601 3 หลายเดือนก่อน +1

    2050 ත් මැරෙනකම් අහන්න පුලුවන් ❤ 🙂🙏❤

  • @methulikehansa753
    @methulikehansa753 3 ปีที่แล้ว +19

    ඔයවගේ නැන්දම්මලා එක්ක පවුල් කන්න බෑ බන් කොහොමත් 😂

  • @UniqueCreation16
    @UniqueCreation16 ปีที่แล้ว +1

    රහයි මාර.. ❤️🤩🥺 තාමත් අහනවා..

  • @sachinthasadeep1965
    @sachinthasadeep1965 ปีที่แล้ว +3

    වැටෙන හුස්මක් ගානේ කඳුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ🥺💔🥀

  • @kaveemusic2127
    @kaveemusic2127 ปีที่แล้ว +3

    2022ත් අහන සුපිරි සින්දු💗

  • @MRMAHIYT.
    @MRMAHIYT. ปีที่แล้ว +1

    2023 අහනවා කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ දැන් කාලෙ සින්දු වගේ නෙවෙයි පට්ටම ලස්සනයි🥺💖🥺🥺🥺

  • @SL-og6wh
    @SL-og6wh ปีที่แล้ว +1

    2022 ත් අහනවා ❤️

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 ปีที่แล้ว +3

    මාර විදිහට හිතට දැනෙන්නෙ❤️🥺

  • @dinujaabhisheka5181
    @dinujaabhisheka5181 ปีที่แล้ว +2

    එ ගිත 😍

  • @theekshanaalmeada1875
    @theekshanaalmeada1875 3 ปีที่แล้ว +4

    වැටෙන හුස්මක් ගානේ
    කඳුලු ගනින්නට ඔබම තමයි මට ඕනේ

  • @shenalipanditha5440
    @shenalipanditha5440 10 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් අහපු බලපු සින්දු❤❤ආයෙත් ඒ අතීතයට යන්න පුලුවන් නම් සත්තයි මං නවතිනවා ඒ අතීතේ 😢