මේ පාර නැකත් පත | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2023
  • Pamuditha Zen Anjana -
    / pamuditha.anjana
    Bo Sedkid -
    / sedkid
    Kotta Baba Movie -
    www.youtube.com/@KottaBaba/vi...
    මේ පාර නැකත් පත | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #Bosedkid #pamudithazen #srilanka #lka

ความคิดเห็น • 182

  • @mangusofficial
    @mangusofficial ปีที่แล้ว +57

    Bo ගේ Album එක හොයන් අහන්න

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 ปีที่แล้ว +7

    සන්නා ස්ර්... මේ කරන විදිය පට්ට...මොල හාරගෙන බහිනවා, ගත යුත්ත... 😍

  • @Pethum7
    @Pethum7 ปีที่แล้ว +10

    Thaprobain channel එකේ මං බලපු හොදම වැඩසටහන 🎉❤

  • @raveentheekshana5573
    @raveentheekshana5573 ปีที่แล้ว +10

    Bo & Zen 🖤‼️

  • @isharapathum3644
    @isharapathum3644 ปีที่แล้ว +3

    සන්නස්ගල සර් සුපිරි චරිතයක් ❤️❤️

  • @chathurikajayawardana3689
    @chathurikajayawardana3689 ปีที่แล้ว +15

    Perfect combination ♥️

  • @manuwa4397
    @manuwa4397 ปีที่แล้ว +2

    Bo & zen...♥️

  • @sachithrajay7965
    @sachithrajay7965 ปีที่แล้ว +1

    Bo & zen😍

  • @Darsh-od9il
    @Darsh-od9il ปีที่แล้ว +1

    Maru kathabahak 🎉kelin kiyanawa kiynna thiyana kathawa

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +8

    අඩෝ අඩෝ 🖤 රියල් ෆ්‍රේම්

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 ปีที่แล้ว +6

    AI වලින් හැලෙන මිනිස්සු මොනවගේද? කියලා comment වලින් තොරගන්න පුලුවන් . 🤔🤔🤔

  • @AdishaSuwahas-vt3me
    @AdishaSuwahas-vt3me ปีที่แล้ว +41

    මං බලපු සෙට් නොවුන එකම වැඩසටහන

    • @AsithaYa
      @AsithaYa ปีที่แล้ว

      😂

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 ปีที่แล้ว

      හොඳ වගේම නරකත් තිබෙන බව පෙනේ,
      මටත් එච්චර වැදගත් විදියට පෙනුණේ නෑ,සත්තු එලිපිට සෙක්ස් කරනව මිනිස්සු ආවරණය කරගෙන සෙක්ස් කරනව,බක පණ්ඩිතයන් ට පුළුවන් මේ දෙකම ඔවුන් ට ඕනෑම ආකාරයකට විග්‍රහ කිරීමට.
      අපි ගොං හරක් වගේ අහගෙන ඉන්නවා.

    • @kawinduekanayaka1829
      @kawinduekanayaka1829 ปีที่แล้ว

      Ow

    • @sulochanaudawela3153
      @sulochanaudawela3153 ปีที่แล้ว

      මේ දෙන්නාගේ වැඩ බලලා තියෙනවද

  • @h1rusha
    @h1rusha ปีที่แล้ว

    Athal!!

  • @petlifelk
    @petlifelk ปีที่แล้ว

    Supiri ❤❤❤❤

  • @sarvamithraJr
    @sarvamithraJr ปีที่แล้ว +4

    මරු සාකච්ඡාව..වාහනයක් නැත්තෙ එලවන්න බැරි හින්දා කියපු එකට නං හිනා ගියා හැබැයි...නරියයි මිදිවල්ලයි වගේ 😅

  • @kasunudeepa4448
    @kasunudeepa4448 ปีที่แล้ว +32

    මචං ලා ලොකු talk දෙන්න කලින් cheers කරනකොට ඇස් දෙක දිහා බලාගෙන කරපං..
    🍾🥂🍷😇

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 ปีที่แล้ว

    ආසම චරිත දෙකක්

  • @Shakam7889
    @Shakam7889 ปีที่แล้ว

    Ftta program eka sir

  • @sedirissingho
    @sedirissingho ปีที่แล้ว

    Supiri

  • @_KENZED_
    @_KENZED_ ปีที่แล้ว +2

    BO X ZEN🖤

  • @Wihanga_Aroshana
    @Wihanga_Aroshana 4 วันที่ผ่านมา

    Bo 🖤

  • @labdabcreation964
    @labdabcreation964 ปีที่แล้ว +4

    " කාටවත් පුක දෙන්නැතුව ...වංකගිරියෙ අතරමං වෙන්නෙත් නැතුව කක්කුස්සි දොර කඩාගෙන එළියට ඇවිත් home work" ..." breakdown " කෙටි චිත්‍රපට ගමක් ගමක් ගානේ පෙන්න පෙන්න අපි යන්න පටන් ගත්තේ මීට මාස කිහිපයකට උඩදී ..

  • @lazeeluiz
    @lazeeluiz ปีที่แล้ว

    🖤🔥

  • @lakmax8631
    @lakmax8631 ปีที่แล้ว

    Hodata bona gaman oyla ekka idiya💯

  • @RMTMSL
    @RMTMSL ปีที่แล้ว +9

    මන් බලපු සුපිරිම වැඩසටහන..... 😍😍😍😂😂😂😂😂😂 සන්නා මීට කලින් කාව වත් මෙච්චර බයිට්කරලා නෑ

  • @SLMEMEVIDEO2022
    @SLMEMEVIDEO2022 ปีที่แล้ว

    ❤🎉

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 ปีที่แล้ว +1

    Aj BO 🖤🔥

  • @tharindushanaka9922
    @tharindushanaka9922 ปีที่แล้ว

    🌸❤️

  • @duugadred
    @duugadred 8 วันที่ผ่านมา

    💛

  • @kalish2565
    @kalish2565 ปีที่แล้ว +13

    ඔයාලට තේරෙනවා කියලා ඔයාල හිතන් ඉන්නවා, එහෙම ඔයාලට තේරෙනවා කියලා ඔයාල හිතන් ඉන්නවා කියලා මට හිතෙනවා , මට ගොඩක් වෙලාවට මොකුත්ම තේරෙන්නැති එකක් තියනවා, මල හුත්තයි

  • @sulochanaudawela3153
    @sulochanaudawela3153 ปีที่แล้ว +1

    Bo Zedkid. & Pamujith Zen

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial ปีที่แล้ว +2

    අම්මෝ 😂😂😂

  • @lakshithwithana5775
    @lakshithwithana5775 ปีที่แล้ว

    ❤️🔥

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว +2

    මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌✌✌මාලිමාවට නියත ජය...!!!❤❤❤

    • @dananjayardesilva9025
      @dananjayardesilva9025 ปีที่แล้ว +1

      වහලෙක්ද බන් මෙකෙ දේශපාලනයක් නෑ උබ පලයන් අනුරගෙ ගෙවල් පැත්තෙ😂💩

  • @tharindunimantha6286
    @tharindunimantha6286 ปีที่แล้ว

    🔥

  • @dil7667
    @dil7667 11 หลายเดือนก่อน

  • @woofbgm20
    @woofbgm20 ปีที่แล้ว

    🎉

  • @rusiruravishan2059
    @rusiruravishan2059 ปีที่แล้ว +2

    හුකන්න කියන එකට මම කැමතියි කලු අයියේ. එකෙන්ම. බෞකාපන්!

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 ปีที่แล้ว +1

    😷💖😷

  • @insider3658
    @insider3658 ปีที่แล้ว

    sir ta dirgayu sir
    math sir ekka live katha krnna asawen innawa
    mn lokuwata igena gena na
    mn dn lakawet na
    hebei mn lankawe inna kale idan hamadema beluwa
    sir ge me hemadekinma jiwitha hadaganna ona tharam dewal tynawa

  • @prabathfernando9038
    @prabathfernando9038 ปีที่แล้ว +1

    කතාව ඇත්ත,බීලා වෙරියට කියන කතා ඇත්ත,ඒවා පස්සේ වෙරියට කිව්ව කියලා කියන එක බොරු

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +21

    රස්ති life එක ඇතුලෙ formal ඉන්න ගොබ්බයන්ට අත පය තද කරල slap එකක් දුන්න වගේ thuder ekak වගේ මොක්කද උත්ටො මේ පහරක් නේ 😄💚

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ලංකාවේ බොහෝ අය ගොඩාක් මෝඩ නිසා ලංකාවේ අභ්‍යන්තර තත්වයන් තේරුම් ගන්න මිනිස් හැකියාව පවා ඉක්මවා ගිහින් තිබෙනවා, කිසියම් රටක් වරදකරුවන් නීතිය මඟින් එළිදරව් කරන්නේ නම් එය සාමාන්‍ය ස්භාවික තත්වයක් නමුත් රටක රජයක් මැදහත් වීමෙන් වරදකරුවන් සඟවා තබන්නේ නම් රාජ්‍ය නිලදාරින් ත්‍රස්තවාදී ක්‍රියාවලියකට පාවිච්චි කරන්නේ නම් එය කොපමණ අතී භයානක තත්වයක්ද කියල කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක් සහ විහිලුවක් ජනතාවගේ චන්ද අවශ්‍ය නැතිව රට පාලනය වෙන තත්වයක් තුල මහජනතාවගේ චන්ද අයිතිය කියල කියන්නේ ඉතාම භයානක විහිලුවක්, මහජනතාව ඇත්ත තේරුම් ගෙන පුද්ගලික අරමුණු වාසි නොබලා හැමෝම එකම පොදු අරමුණකට අපේ අනාගත දරුවන්ගේ පොදු යහපත එකතු වෙන්න අවශ්‍යයි ඊශ්‍රායෙල් රට වගේ සැමට සර්වසාදාරණනම් බෞද්ධ දර්ශනය මට්ටින් හරි එකමුතු වීම සිදු වීම විය යුතුයි, සමහර අන්තවාදී බෞද්ධ අය කැමති නැහැ බුදුදහමට පිටින් කිසිම සාදාරණයක් යහපත් දෙයක් වෙනත් පාර්ශවයන්ට කරන්න ඒ දේ වැරදි කරුවන්ට සහ වංචාකාරයන්ට පමණයි විශාල වාසියක් ඇති වෙන්නේ එම අදහස් වංචාකාරයන්ට උමන්දාව වගේ අයට ලොකු අවස්තාවක් පමණයි එම අන්තවාදී අදහස් තුල ඔවුන්ට පවා ස්භාවයෙන්ම කිසිම යහපත් දෙයක් සිදු වෙන්නේම නැහැ වෙනත් ආගමීක අන්තවාදීන්ටත් සිදුවන්නේ එයමයි, එකම අනාගත යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකතු නොවීමේ මහා මෝඩකමින් අපේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම ජාවාරම් කරුවන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පමණක් ජීවත් වෙනවා ඔවුන්ගේ මරණින් පසු ලෝකයට යුතුකම් වගකීම් ඉටු නොවී සහ කිසිම යහපත් දෙයක් ලෝකයට නොකරපු අය හැටියට කලු පැල්ලමක් බවට පරිවර්තනය වෙන ජීවිතයක් වෙනවා එපමණක් නොව අනාගත දරුවන් සාදාරණව යුක්ති ගරුකව ජීවත් වීම නිසා වැඩි හිටි පරම්පරාව ගොඩනගාත් මෝඩ පුද්ගලික ආකල්ප තුල ඒ දරුවන් අන් අයගේ ගොදුරු බවට පරිවර්තනය වෙලා ඔවුන් කෙටි කාලයකින් ඝාතනය වෙනවා සිරගත වීම් වෙනවා මරණ තර්ජන බලහකාරකම්වලට බිය ගැන්වීම් වලට මුහුණ දෙනවා,

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 ปีที่แล้ว +17

    අඩේ එක දවසක් සන්නස්ගල පට්ට ප්‍රෝග්‍රෑම් එකක් කරා නේද ඕයි ආපහු 📷 ඉස්සරහ 🚬 බොන්නෙ නෑ කියලා.

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว +7

      film ගහන්න සල්ලි නැති නිසා art එකට බොන්නෙ මෙහෙමයි කියලා කැමරාව ඉදිරියේ රඟපාල කීයක් හරි හොයා ගන්න කරන අසරණ උත්සාහයක්.

    • @prabathfernando9038
      @prabathfernando9038 ปีที่แล้ว

      බීපල්ලා බන්,මීට කලින් කිව්ව ඒවා අදාල නැහැ ,ඒක ඒ වෙලාවේ සිතට ආපු දෙයක් ,මමත් බැලුවා,ඒ එදා,මේ මෙදා,දේවල් වෙනස් වෙනවා,ඒ වෙනස බාර ගන්න තරම් අසන්නාට,බලන්නාට විවුර්ත මනසක් තියෙන්න ඕනා,මේ වැඩසටහන් වලින් කොච්චර සල්ලි හොයනවාද කියන එක නෙමේ වැදගත්,මේවා වල අන්තර්ගතය ,,කාටත් කරන්න බැරි දේවල් ,කියන්න බැරි දේවල් සන්නා කියන්නවා,ඒවයි වැදගත්

  • @ronaldranjan3020
    @ronaldranjan3020 ปีที่แล้ว

    බෝ zසෙන් 🖤

  • @dananjayardesilva9025
    @dananjayardesilva9025 ปีที่แล้ว +2

    මේක මං දකින්නෙ සන්නා සර් එක්ක උන්ගෙ praivate chat එකක් හොරෙන් video කරල වගේ ඒක නිසා අපිට අදාල කරගන්නෙ නැතුව ගන්න දෙයක් තියෙනවනම් ගමු❤

  • @ranabahurac8672
    @ranabahurac8672 ปีที่แล้ว

    machan upul,mage athdekeema anuwa mathakaya out yanawa..car eka drive karagena awa mathaka naa..

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 ปีที่แล้ว +1

    මේ පාර නැකත් පත - මේ පාර පකත් නැත

  • @hasiresha1368
    @hasiresha1368 ปีที่แล้ว

    Lankawa kawada wath ma diunu wenne nathi ratak,
    Paw daruwanta 😢

  • @ranaTBS
    @ranaTBS ปีที่แล้ว +1

    Nakath patha = pakath natha😅

  • @anajanayomal8813
    @anajanayomal8813 ปีที่แล้ว +1

    bo zen ❤

  • @densiprabathako4475
    @densiprabathako4475 ปีที่แล้ว +2

    Ai එක ගැන කෑල්ලයි වගේ අහුවෙන්නෙ.. Ai එකෙ අලුතෙන් අදිනවා නම් ප්‍රශ්නයක් නෑ..ඒත් artist ලාගේ image අරගෙන ඒවා එකතු කරලා හදනකොට, කොපිරයිට් වලට එහෙම මොකද වෙන්නේ.. කොපිරයිට් කියන්නේ අනවශ්‍ය දෙයක්ද 🤔

  • @buddhikagamage2526
    @buddhikagamage2526 ปีที่แล้ว +9

    නැට්ට කැඩිච්ච නරි

  • @rathnayakamudiyanselagevij1295
    @rathnayakamudiyanselagevij1295 ปีที่แล้ว +1

    ආලෝකය තුළ sex කරනවිට මතක් කර කර ස්වයං වින්දනය ලබන්න පුළුවන්.. දැනුවත්ව use කිරීමත් එහෙමයි

  • @KmKm-sn7gr
    @KmKm-sn7gr 5 หลายเดือนก่อน

    Me para pakath netha

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +3

    60 උපන්න නාකි මනුස්සයෙකුට උඹ උඹ කියනකොට හෙන කැතක් තිබ්බ. සන්න කිව්ව ත් මචං කිව්වත් කැත නෑ එහෙම. කාගෙ දරුවොද සර් මුන් ? මෑතක බලපු අජූත ම වැඩ සටහන.

  • @virajjayasinghe5525
    @virajjayasinghe5525 ปีที่แล้ว +25

    අලි පුපෙන් බැහැපු පකීර් ලා දෙන්නෙක්. උන් දෙන්නට වැඩකුත් නෑ, ලෝකෙට වැඩකුත් නෑ. අලි ටෝක්ස් තිබ්බට තාම සිගරට් එකක් ගහන් නැතුව තප්පර දහයක් ඉන්න පුළුවන් තරමටවත් හිතේ හයියක් නැති බයගුලු සිඟිත්තෝ. හුළඟක් ආවත් ගහගෙන යන සයිස් ඇඟවල් තියෙන එකේ අඩුව මැකෙන්න කොහෙද ඔය අසීමාන්තික ටෝක්ස්. අරගල දවස්වල projection වැඩේ ගැස්සෙද්දි ඔන්ලයින් හෙන ටෝක්ස් දීලා වතුර ටැංකි පිටිපස්සේ හැංගිලා හිටිය හැටිත් අපිට මතකයි හැබැයි 😂

    • @vidurasilva
      @vidurasilva ปีที่แล้ว +2

      Hth 💯

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว +7

      මුන් තුන් දෙනාම බොන එක ආර්ට් එකක් කියලා පෙන්නන්න උත්සාහ කරන business කාරයෝ තුන් දෙනෙක්.

    • @sahanhishara175
      @sahanhishara175 ปีที่แล้ว +4

      උබලා bo sedkid ගේ වැඩ දැකලා නැද්ද බං

    • @virajjayasinghe5525
      @virajjayasinghe5525 ปีที่แล้ว +7

      @@sahanhishara175 දැකලා තියෙනවා. වැඩ්ඩෙක්. හැබැයි අධිමාන්නේ හින්දා උගේ කලාව ඉස්සරහට අරගෙන යන්න බැරි එකෙක්. ඌත් ඉස්සර commercialised වැඩ කරන්න හැදුවේ. හැබැයි ඌට ඒ මාකට් එකට crack වෙන්න බැරි උන හින්දා දැන් ඉතින් දාර්ශනික තොප්පියක් දාගෙන ඔහේ දොඩවනවා. ඌ අඩුම තරමේ අර රැවුල් දස්පියට වඩා නං ටැලන්ටඩ්.

    • @virajjayasinghe5525
      @virajjayasinghe5525 ปีที่แล้ว +7

      @@shanthidev1277 බේසික් ඩිසිප්ලින් නැතිකම. සිගරට් එකක් ගහන එක විනාඩියකට නවත්තගන්නවත් කිසිම සෙල්ෆ් කන්ට්රෝල් එකක් නෑ හැබැයි රට හදන්න කතාව. මොකද ඉතින් සිගරට් එක ගැහුවා කියලා තුන්වෙනි ඇහැ පෑදෙනවද? සන්නත් එච්චරයි, වයසට ගිහින් සීන් එකට බැහැලා දැන් ඕවර්ඇක්ටින් දඟලානා.

  • @amilachathuranga6197
    @amilachathuranga6197 ปีที่แล้ว +1

    අප්සට් ! අද අවුල් වැඩේ

  • @lawo4443
    @lawo4443 ปีที่แล้ว

    aathal

  • @sithumbuddhika
    @sithumbuddhika ปีที่แล้ว

    ලංකාවේ මිනිසුන්ට නැකත් පත නිසා තමා දැන ඒක අනික් පැත්ත හැරෙව්වාම වෙලා තියෙන්නේ

  • @dlchamupathi
    @dlchamupathi ปีที่แล้ว +3

    බොන එක ලොකුද බන් ඉතිං... හා හා... ලෙවල් එක හරි ඩවුන් එවුන්

    • @6z999
      @6z999 ปีที่แล้ว +2

      අමද්‍යප පොන්නයට රිදිලා😆

  • @anuradharanaweera9935
    @anuradharanaweera9935 ปีที่แล้ว

    දාගෙන වමට ගහනවා..! වම හදන්න හදනවා..! 😅හොඳයි ඉතිං..අන්තිමට ගත්තම මොක්ක්දෝ නෑ වගේ. මේකේ සාරංශය මොකක් ද කියලා ගත්තම...ඇත්තටම නැකත් පත. තමා

  • @samanthabandara6188
    @samanthabandara6188 ปีที่แล้ว +1

    Gon pakayala wine ekak ohoma wadinawa namm, paw oiii

  • @dilankafernando5629
    @dilankafernando5629 ปีที่แล้ว +1

    නැකත් පත පකත් නැත🤓

  • @vidurasilva
    @vidurasilva ปีที่แล้ว +4

    මටනං තෙරෙන විදියට දැනුවත්ව තව කාගෙ හරි ටූල් එකක් වෙනව කියන්නෙ ජොබ් එකක් කරනවා කියන එක තමයි... "අපි දැනගන්න ඕනෙ අපි ඒක වාසි කරගන්නෙ කොහොමද" කියන එක තමයි තමන්ගෙ වටිනාකම මෙච්චරයි කියලා අපි මෙශර් කරලා ගන්න ලාබය... ඔන්න ඔතන තමයි ටූල් එකයි සෙවකයයි වෙන් වෙන්නෙ... මොක්තද සෙක්ස් ඩෝල් එක කියන්නෙ ටූල් එකක් ඒකට කරන වැඩේට පෙරළා මුකුත් ලැබෙන්නෙ නෑනෙ... ඒත් කාගෙ හරි බඩුවක් වෙන්නෙ කැමැත්තෙන්. පෙරළා සල්ලි හරි ප්‍රසිද්දිය හරි පාර්ලිමෙන්තුවෙ පුටුවක් හරි තමන්ගේ පැවැත්ම හරි මොකක් හරි දෙයක් හම්බ වෙන නිසා "වාසි පැත්තට හරවං යූස් වෙනවා" කියන්නෙ ජොබ් එකක් තමයි.

  • @poojanapathirana2706
    @poojanapathirana2706 ปีที่แล้ว

    Machan respect ek ktha krna widihen maninn bh oiii mek blpu gdk unt hodtm ridil 😂 channel ek eygenm awe eyt one aynm bonwd ndd ek unge wdk ktpiyn balala plyn huththwl kiywnne nthuw ubl sannw read krnn hdnn ep ek hen amarui ❤

  • @insider3658
    @insider3658 ปีที่แล้ว

    nimiththak nathiwa live kathawak krnna plwan nam
    meke theruma amuthui
    balanna sir plwn nam
    man kiwwe amu thu deyak
    samaje ekthara awasthawak nathi minissu wenuwen

  • @maduramuthukumarana4595
    @maduramuthukumarana4595 ปีที่แล้ว +2

    අම්මෝ පකත් නැත 🤣😂🤣😂

  • @unknownsmusictherapy2638
    @unknownsmusictherapy2638 หลายเดือนก่อน

    @derana

  • @thusithamudalige9023
    @thusithamudalige9023 ปีที่แล้ว +1

    සනා, මොකක් මේ, අර ගෑනිට බය උන් බිව්වහම ගෑණිත් එක්ක කුණුහරුප කියකිය ගෙම ඉල්ලනවා වගෙ මුන්දෙන්නත් එහෙමයි, අජූවයි

  • @AIkidsstories731
    @AIkidsstories731 ปีที่แล้ว

    මේ පාර නැකත් පත 😅

  • @chanakaashan2866
    @chanakaashan2866 ปีที่แล้ว +1

    මුන්තුත් ඉතිම් පම්පෝරියනෙ ගහන්නෙ වෙනසක් නැ

  • @Wikums1
    @Wikums1 ปีที่แล้ว

    අපි wine බොමු

  • @Bojith87
    @Bojith87 ปีที่แล้ว +4

    සන්නස්ගලගෙ වයසෙන් භාගයක් වගේ"උබ,බං,මචං"කතාව😏මරු බේසිකයො මුන් නම්

    • @sulochanaudawela3153
      @sulochanaudawela3153 ปีที่แล้ว

      මේ දෙන්නාගේ වැඩ දෑකලා තියෙනවද

    • @Bojith87
      @Bojith87 ปีที่แล้ว

      @@sulochanaudawela3153 ow dakala thiyenawa,goda kaaleka idan,wada gana nemei qwe,munge kathawa gana

    • @pathumdilhara7323
      @pathumdilhara7323 ปีที่แล้ว

      @@sulochanaudawela3153 ehm ktha krnn kyl thmi sannsagala kynneth hmotm

  • @Xham08
    @Xham08 ปีที่แล้ว

    ❤❤

  • @LokayaDakinna
    @LokayaDakinna ปีที่แล้ว +3

    කලු අදින, කොණ්ඩේ වවන, බර වචන කියොන පාරේ යන හැම එකාම වීඩියෝ වලට ගෙන්න එපා. ගතයුත්තක් නෑ. හිතලා රුඩිකල් වෙන්න බෑ කොල්ලො. බලන් ඉන්න අපිට හිනායනවා.

    • @sulochanaudawela3153
      @sulochanaudawela3153 ปีที่แล้ว +1

      මේ දෙන්නව දන්නවද, මේයාලාගේ වැඩ දැකලා තියෙනවද

    • @pathumdilhara7323
      @pathumdilhara7323 ปีที่แล้ว

      @@sulochanaudawela3153 මන් අහන්න ආපු ප්‍රෂ්නෙ උබ අහලා 💗

    • @sahanhishara175
      @sahanhishara175 11 หลายเดือนก่อน

      munwa nodanna nisa nisa ohoma kiyayi

  • @janiya3384
    @janiya3384 ปีที่แล้ว

    නැකත් පත. පකත් නැත 😂😂

  • @asithsumedha626
    @asithsumedha626 ปีที่แล้ว

    ??????

  • @gayankalhara5930
    @gayankalhara5930 ปีที่แล้ว

    Me denna kauda 🤔

  • @chamikarasuriyaarachchi8369
    @chamikarasuriyaarachchi8369 ปีที่แล้ว +1

    මේ පාර පකත් නැත😂😅

  • @gammahelagepremathilaka4374
    @gammahelagepremathilaka4374 ปีที่แล้ว +2

    කොහෙන්ද මුන් දෙන්න අහුලගත්තෙ

    • @wishwa1234
      @wishwa1234 ปีที่แล้ว

      bo danne nadda

  • @donshanu1217
    @donshanu1217 ปีที่แล้ว

    මේ පාර පකත් නැත🙈🤭

  • @gamageksg803
    @gamageksg803 ปีที่แล้ว +1

    දාපියව් කොටු...

    • @Darsh-od9il
      @Darsh-od9il ปีที่แล้ว

      Apoooo yako wine ekakth ubalata magic 😂😂gode hathttha

  • @rasaradananjaya3599
    @rasaradananjaya3599 ปีที่แล้ว

    සන්නාගෙ වයසෙන් බාගයක්වත් නැති උන් සන්නාට උඹ බං බොලන් ගාන්නේ ඇයි බං😂 මුන් 2000න් පස්සේද?

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว +3

    උබලා ලගදි ගහපුවා හුත්තෝ අපි ගහලා නැවැත්තුවා😂

    • @6z999
      @6z999 11 หลายเดือนก่อน

      😮

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka ปีที่แล้ว +12

    මමත් පන්ති ගිහින් නෑ.හැබැයි හම්බු උනාම සර් කියලා කතා කරන්නේ.එයා මචං කිව්වට මට නම් එහෙම කිය වෙන් නෑ මචං.යකෝ සන්නා කියන්නෙ එක විදිහක පොරක්.දේශපාලනේ අදාල නෑ.කුමරි පත්තරේට ලියපු කාලේ ඉදලා රන්දිව පත්තරේ දක්වා මම ඒ කතා කියවලා තියනවා. අපි හම්බු වෙලත් තියනවා.( හැබැයි ඔයා තාම දන් නෑ ඒ මම කියලා)මට තේරෙන් නැත්තෙ අපේ ඊලග පරම්පරාවට මොකද වෙලා තියෙන්නෙ කියලා.කොල්ලො දෙන්නාත් පොරවල් වෙන්න ඇති. අඩු තරමින් අයියෙ හරි කිව්වා නම්.අපේ ආදර කතාවෙ පිදුම කියවන්න.ඒ හොදටම ඇති සන්නස්ගල කියවන්න❤

  • @kushanschoolvlogs433
    @kushanschoolvlogs433 ปีที่แล้ว +8

    මෙහෙමයි මචං
    මට භිතෙන්නෙ මචං
    අන්න ඒකයි මචං
    යැයි යැයි තමයි 🖕

  • @gallevaruna6297
    @gallevaruna6297 ปีที่แล้ว +2

    සිගරට් බොන්න දන්නෙත් නැති වයින් බොන්න දන්නෙත් නැති බේබද්දො වගේ දෙන්නෙක්

  • @akila_korea2012
    @akila_korea2012 ปีที่แล้ว +11

    මොනවද මුන් දෙන්නා මේ කියන්නේ... මෙලෝම වැදගත්කමක් නැති වැඩසටහනක් කරපු.... හැම ලබ්බම සෝෂල් මිඩියා දාන්න එපා,කලින් වැඩසටහනේ කීවා වගේ ... 😂😂😂😂😂

  • @pathummadushan9118
    @pathummadushan9118 ปีที่แล้ว

    කැරි ආතල් 🤣🤣❤️

  • @jaypalihawadana7579
    @jaypalihawadana7579 ปีที่แล้ว +1

    කවුද බං මේ?
    අනේ මංදා එක්කෝ සන්නට හොද වැඩසටහනක් කරන්න කොන්ටෙන්ට් නෑ. නැත්නං තමන්ගේ ෆෑන් බේස් එකට ඕනෙ මොනවද කියන එක ගැන අවුට් ඔෆ් ටච්

  • @shenilivera8624
    @shenilivera8624 ปีที่แล้ว +1

    සන්නා jamis bandaවත් ගෙන්නපන්.

    • @virajjayasinghe5525
      @virajjayasinghe5525 ปีที่แล้ว

      ඒ අනිත් මන්දමානසික බේසිකයා

    • @shenilivera8624
      @shenilivera8624 ปีที่แล้ว

      @@virajjayasinghe5525 තොට *රිම නිරවුල් මානසිකත්වයක් තියෙනවා ඇති නෙ?

    • @virajjayasinghe5525
      @virajjayasinghe5525 ปีที่แล้ว +1

      @@shenilivera8624 නෑ, හැබැයි මම මගේ ප්‍රශ්න මගේ ආභරණය කරගන්නේ නෑ. ලෝකෙ යථාර්ථයට බය වෙවී දුවන්නෙත් නෑ. මානසික ප්‍රශ්න තියෙද්දි ඒවා අස්සෙම රිංග රිංග දුකේ ආතල් ගන්නේ නෑ සහ ප්‍රශ්න අස්සේ ගෑණියෙකුත් බැඳගෙන නිරන්තරයෙන් සියදිවි නසාගන්න තර්ජනය කර කර වෙන මිනිස්සුන්ට දුක් දෙන්න යන්නෙත් නෑ.

  • @madushankabandara9257
    @madushankabandara9257 ปีที่แล้ว +2

    අපි දෙන්න හරි creative🖕 😂 උබල දෙන්නට කරගන්ඩ බැරි නිසා ඒව අවුල් අපි දෙන්න තමා ආර්ටිස්ට්ල 😅 යකෝ කරන්ඩ සල්ලි නෑ කරගන්ඩ බැරි කතාව කියපන්. කෝල් කරල ගෙන්නන් බයිට් කරනව කියන්නෙ මේවට. සන්න ♥️

    • @virajjayasinghe5525
      @virajjayasinghe5525 ปีที่แล้ว

      සිරාවට බන් 💯

    • @sulochanaudawela3153
      @sulochanaudawela3153 ปีที่แล้ว

      මේ දෙන්නාගේ වැඩ දෑකලා තියෙනවද

  • @koreanwon
    @koreanwon ปีที่แล้ว

    Ralahami

  • @dammika3348
    @dammika3348 ปีที่แล้ว +1

    mokkuda me pandika pakku dennek

  • @chameeramadushanka6716
    @chameeramadushanka6716 ปีที่แล้ว

    Munta pissu

  • @dhanukamanoj9034
    @dhanukamanoj9034 ปีที่แล้ว +2

    Mind fuck හුත්තො..❤️

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว

    මෙහෙම උන් ඉන්නවා කැම්පස් වල ආට් ෆැකල්ටි වල තුන්වෙලෙන් එක වෙලක් කන්න සල්ලි නැ අව්රුදු ගානක් රිපීට් කාගේ හරි රුම් එක්ක පිනට වැටිලා ඉන්නේ කාගෙන් හරි පිනට කාලා පිනට බීලා හැබැයි කයිය හෙනම දාර්ශණිකයි අනේ පොන්න හුත්තලා ආට් කරනවලු අදමයි දැක්කේ සන්නා ඔයිට වඩා හොඳයි රිලව් නැටෙව්වනම්

    • @6z999
      @6z999 11 หลายเดือนก่อน +1

      Ridila😆

  • @rkkpriyantha
    @rkkpriyantha ปีที่แล้ว

    Mun thun dena kakussi walakata darla udin concreate karanna orne

  • @chamikarasuriyaarachchi8369
    @chamikarasuriyaarachchi8369 ปีที่แล้ว +2

    කලින් වතාවෙ චෙස් සහ දාම් ගැන කතා කරන්න ආපු තරුනයින් දෙන්නගෙ වටිනාකම කියා නිම කල නොහැකි බව තේරෙන්නෙ මේ වගේ පුස් fire crackers ගෙනල්ලා පත්තු කරද්දි. සන්නා ඔයාම එක program එකක media කාරයොන්ට බැන්නා පුස් චරිත බොරුවට ලොකු කරලා form up කරනවා කියලා..සහ අද ඔයා ඒ දේම හෙලුවෙන් කරන එක ගැන පොඩ්ඩක් දුකයි. සහ මේක බලන කවුරු හරි හිතනවා නම් මාර rare අමුතු ඩබලක් මුන් කියලා, මුන් වගේ චරිත තමා වැහි වැහැලා ඉන්නවා පාරක් පාරක් ගානේ හැම බෝඩිමකම හැම ටවුමකම, ගන්ජා ටිකක් ගහගෙන මත්ද්‍රව්‍ය ටිකක් ඇගට දාගෙන කාලකන්නින් සේ. උන් කට ඇරියම මාරට පෙනුනට මේ වගේ උන්ගෙ ගෙදර උන් ඉන්නෙත් මාර පීඩනයකින්. මේ වගේ උන්ගේ කට සහ ඊට අදාල ස්නායු පමනක් වැඩ කරන අතර ඉතිරි කොටස් පාලුවට තියන බවක් තමයි පේන්න තියෙන්නෙ. ශිශ්ට සම්පන්නත්වය, වැදගත්කම, සමාජ මෙහෙවර ගැන කතා කරන ඔයා ඇත්තටම ඒ දේවල් පිලිපදිනවද කියන එක ප්‍රශ්නයක්. උන් දෙන්නත් ඇවිත් වචනෙන් බල්ටි ගහලා තොරන් පෙන්නලා බොරු කැටයමක් දාද්දි ඔයත් හිමීට හිමීට ඒ වගේ වෙන ගමන් වගේ දැනුනා මේක අතුලේ....සරලව අපි හමවෙලේම දකින්නෙ මත් වෙන්න ආස පන්ඩිතයො...ඩෝප් වෙච්ච පන්ඩිතයෝ. කියවන කටවල්. මේ කාලේ. ඒ නිසා මේක ඩේටා කපාගෙන බල්න්න වටිනවා කියලා මන් හිතන් නෑ. මේ වගේ උන් ඕන තෆම් ඉන්නවා. ඒ එකෙක් එක්ක live කතා කලා නම් ඒත් එකයි. ඊයා මේ එපිය.🤮

    • @sahanhishara175
      @sahanhishara175 ปีที่แล้ว

      bo sedkid karapu wada deka tunak balanna u waddek

    • @chamikarasuriyaarachchi8369
      @chamikarasuriyaarachchi8369 ปีที่แล้ว

      @@sahanhishara175 bruh. Dannwa u gana. Oya kynne uge sector eke uta wada waddo nadda?

    • @sahanhishara175
      @sahanhishara175 ปีที่แล้ว

      @@chamikarasuriyaarachchi8369 innawa habai pora multi talanted waddek. Oya dakala tiyeda music, film making, painting wage wada godak karana porak me kale. Un denna metana chatar tama . Habai bo waddek.

    • @chamikarasuriyaarachchi8369
      @chamikarasuriyaarachchi8369 ปีที่แล้ว

      @@sahanhishara175 dakala thye bn. Mata anuwa nm meya charithayakma newe bn.

  • @terasone6368
    @terasone6368 10 หลายเดือนก่อน

    අනේ උබ දන්න AI.. පලයං ගෝතයෝ යන්න😅