ලන්ද කිතිකැවෙන කන්ද පිරිමැදෙන ගැටිසි ප්‍රේමය | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2022
  • ලන්ද කිතිකැවෙන කන්ද පිරිමැදෙන ගැටිසි ප්‍රේමය | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #RoyalTaprobanian #yakku #srilanka #Taprobanian

ความคิดเห็น • 178

  • @lakshiishara9317
    @lakshiishara9317 ปีที่แล้ว +7

    අද තමයි සර් උගන්නනවා දැක්කේ මන්.ඇත්තටම හරිම friendly කියලා දෙන විදිය හරිම ලස්සනයි සර්.පේනවට වඩා මිනිස්සු වෙනස් කිය්න්නෙ ඕකයි👌

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 ปีที่แล้ว +22

    සමහර ගොබ්බයන්ට කුනුහරප උනාට සිංහල භාෂාවෙ නියම වචන තමයි සන්න සර් ලග තියන්නෙ
    මරැ හඩවල් ටික කොල්ලනේ

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf ปีที่แล้ว +11

    සන්නාට හැමදාම respect ..මාර ලස්සනයි ..සර්..

  • @wnpprasad8088
    @wnpprasad8088 ปีที่แล้ว +8

    අක්තාපිටිය ගඟ දෙපසේ බුරැත නැවී
    පැංචාවියන් දිය කෙලිනා සැටි දුටිමී
    පිපුණ මලක් නම් තලලා මිස නොයමී
    කැකුළු මල නිසා නොතලා යන්න යමී

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 ปีที่แล้ว +14

    පට්ට ලස්සනයි...ස්තූතියි සන්නස්ගල සහෝදරය පදමාලාවෙ තේරුම පැහැදුවාට...පට්ට කොල්ලො ටිකක්...උපරිමයෙන් ගායනා කළා

  • @neilperies8225
    @neilperies8225 5 วันที่ผ่านมา

    Sanna Sir ගෙ සිංදු කයි වාරු සුපිරි හා 👍. මනස relax කරනවා. ඔබ වැඩි වැඩි කල් ජීවත් වේවා ❤❤❤

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +5

    දක්ශයෝ මවා ගත් චරිතයෙන් මිදී නිර්වාජ උනාම මාර නිදහස් අදහස් ගලා එන්නේ...පේනවානේ...නියමයි සන්නා සර්‍ර්...👌👌👍👍👍

  • @manushikaprabodhani4144
    @manushikaprabodhani4144 ปีที่แล้ว +30

    ආදරෙයි යක්කුනේ 🥺 කටහඬවල් ටික භාවනාවක් වගේ 🥺🎶 එකකට එකක් මාර රහයි 🥺💯💕 තව ගොඩාක් කාලයක් මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ 🎶❤️

  • @malithirimanna907
    @malithirimanna907 ปีที่แล้ว +2

    සර්ටම හරියන කොල්ලො ටික සුපිරි වැඩක්

  • @winsleyfernando3658
    @winsleyfernando3658 ปีที่แล้ว +2

    Great singing talents. So many great voices !!!!!

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 ปีที่แล้ว +5

    ගිතයේ අර්ථය දැනුනෙ දැනුයි .👍🌷🌷🌷❤

  • @user-tk7is7zl7b
    @user-tk7is7zl7b ปีที่แล้ว +2

    සන්නස්ගල සර්ගේ රසවින්දනයයි තිවංක අයියා ඇතුලු සෙට් එකගේ වොයිස් එකයි ගැලපීමයි මරු ❤️❤️❤️

  • @mauranewini792
    @mauranewini792 ปีที่แล้ว +1

    ගොඩක් ආස ගීයක් නියම අර්ථය දැන ගත්තේ අද ගොඩක් ම ස්තුතියි 🙏❤🙏

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 ปีที่แล้ว +7

    කුනුහෘපයක් සන්වරව සන්යමයෙන් ඇහුව....❤️❤️❤️❤️❤️

  • @c-maxx3843
    @c-maxx3843 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සර්..පුලුවන්නම් සනත් නන්දසිරි මහත්මයාගෙ "මහද පෙම් විලේ" සිංදුව රසවින්දනාත්මක විචාරයක් කරන්න.. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කරපු ලස්සන සිංදුවක්.. ඒ වගේම එහෙ වචනත් ඒ වගේම අලංකාරයි..♥️

  • @AmilaPrabath-jq4gi
    @AmilaPrabath-jq4gi ปีที่แล้ว +2

    විචාරය එක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුලුවන් මේ ගීතයට තවත් විදිහකට රස විදින්න පුලුවන්

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 ปีที่แล้ว +9

    නියමයි!
    තවත් මේ වගේ සින්දු කරන්න sir!

  • @reshanjaya
    @reshanjaya ปีที่แล้ว +3

    හරිම ලස්සනයි....

  • @user-os9vk5rr8c
    @user-os9vk5rr8c 2 หลายเดือนก่อน

    මියුරැ. හර්‍ඩ සංකලනයක් කොල්ලංගෙ කට හර්‍ඩවල් හරිම මිහිරියි සන්නාට ස්තුතියි

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 ปีที่แล้ว +2

    සුපිරි ,ආදරෙයි සන්නා,සර්

  • @ravinathsalgado9840
    @ravinathsalgado9840 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සර්

  • @dellman828
    @dellman828 ปีที่แล้ว +1

    Love this, great explanation.

  • @sashikac
    @sashikac ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්😍🥰

  • @nilinadissanayake5682
    @nilinadissanayake5682 ปีที่แล้ว +2

    Next level programme ❤😎

  • @prasannajayalath4580
    @prasannajayalath4580 ปีที่แล้ว +1

    විචාරයට 💛💛🎶🎶

  • @nilakume4143
    @nilakume4143 ปีที่แล้ว

    මරු . Superb

  • @chamarapradeep2860
    @chamarapradeep2860 ปีที่แล้ว +1

    සර්ගෙ කතාව තාමත් ඉස්සර වගේමයි❤

  • @KiruluMonarawila
    @KiruluMonarawila 23 วันที่ผ่านมา

    ඒ සින්දුව දැන් මට ලස්සනයි. 🥰

  • @rezviegaffar8453
    @rezviegaffar8453 ปีที่แล้ว +2

    Harima Lassanai ❤

  • @panchi700
    @panchi700 ปีที่แล้ว +4

    👏👏👏 පුදුමාකාර රසයක් වින්දා...මුළු කාලයම මාත් හිටියේ ඔය සාදයේ හිතින් වාඩි වෙලා...ඒ මිහිර විඳිමින්.
    අදහසක් කියන්න හිතුනා...මේ මල්වර නොවූ ගැටිස්සියෙක් තමයි...'පෝය නෑ ඇවිදින් '...කියන්නේ මාස් ශුද්ඩිය නොවන නිසයි...චන්ද්‍ර මාසෙකට වරක් නේ ඒ දේවල් සිද්ද වෙන්නේ.
    අපුරුයි සර් මුළු හිතින්ම වින්දා මේ වැඩසටහන.👏👏👏

  • @nalinpereracbz
    @nalinpereracbz ปีที่แล้ว +16

    මේ set එක music කරාට කතා කරන්න ගියාම ගෑනු වගේ ඇබරෙනව, කෙලින් කතා කරන කොල්ලො ටිකක් හිටියනම් මේ program එක මීට වඩා රසවත්.මුන් හරියන්නෙ නෑ

  • @sapien5815
    @sapien5815 ปีที่แล้ว +12

    (වේරලියද්දත් අවුකන නිසා අමරදාසත් ඒ ළගම සියඹලන්ගමුවේ වෙන්න ඕන ...) නියමයි සන්නා!!!

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +16

    ගීතය රසවින්ඳෙ සන්නා කියන ව්‍යංග්‍යර්ථය දැනගෙන නෙවෙයි . ඔන්න ඔහොම ඉතිං ඇනලම කිව්වාම තමයි තේරුම් යන්නෙ .ඕක ඉතිං ස්වභාව සෞන්දර්ය කියලා ගන්නත් පුළුවන්

  • @cafeanemoi420
    @cafeanemoi420 ปีที่แล้ว +2

    මම බලන් හිටියා සන්නස්ගල සර් "පිරිමැද" කියන කොටස තුන් පාරක් කියන එක ෆීල් වෙනව කියනකොට ඔතන ඉන්න ප්ලේ කරන මල්ලිල එක්කෙනෙක් හරි කියයි කියල එතන ගොඩාක්ම ෆීල් වෙන්නෙ Chordwork එක නිසා කියාවි කියලා..Am+ Caug .ඒ වගේම ඔරිජිනල් Chords ටිකත් වැදුනනම් තවත් වැඩේ රහ වෙනවා..හැබැයි මේක සින්දුවෙ Lyrics ගැන කතා කරන වැඩක් නිසා ඒව ඒ තරම් අදාල නැහැ..වැඩේ නියමයි.ජය !!!

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 ปีที่แล้ว

    ❤❤ stunning!
    Adorable voice of youngters!
    Also our great gura, explained we'll
    About this song

  • @Janith_rajakaruna
    @Janith_rajakaruna 11 หลายเดือนก่อน

    නියමයි ❤

  • @indikasenarathna6432
    @indikasenarathna6432 ปีที่แล้ว

    ජයවේවා noman

  • @vidusrilanka
    @vidusrilanka ปีที่แล้ว

    Patta nice program

  • @dasanayakasiri57
    @dasanayakasiri57 11 หลายเดือนก่อน

    Supiri vindanayak,sir Samaria me kollo set ekath ekka set wenna tibunanam.,maru.stuti set ekatama.❤

  • @lakshithajayawardhana521
    @lakshithajayawardhana521 ปีที่แล้ว +1

    This is classic !

  • @sarath9999
    @sarath9999 ปีที่แล้ว

    Excellent

  • @Desilv334
    @Desilv334 ปีที่แล้ว +8

    මේ සිංදුවට මීට කලිනුත් සර් රේඩියෝ එකේ කරා ඒක මීට වඩා පට්ට. හීන ඇවිදින යාලුවෝ.

  • @HLANGL
    @HLANGL ปีที่แล้ว

    These were former members of the band "Api Machan". They were pretty talented in terms of music and mostly famous for remakes, and were quite a hit too a few years ago. I'm not sure whether these guys are performing on stage now, had not seen them more recently until I came across this one here.

  • @champikaattygalle8039
    @champikaattygalle8039 ปีที่แล้ว

    Harima lassanai

  • @laksirigunasena4868
    @laksirigunasena4868 ปีที่แล้ว +1

    Patta voice 🔥❤️

  • @vivan2183
    @vivan2183 ปีที่แล้ว

    නියමයි සන්නා සර්

  • @senavirathneigpc
    @senavirathneigpc ปีที่แล้ว

    පටිට....

  • @sandungaya5331
    @sandungaya5331 ปีที่แล้ว +1

    Sannaaa oya marama baduwak...👍👍👍❤️❤️❤️❤️❤️

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว

    Beautiful program. Only a person with a great vision can do it! What next! His imaginations are so vivid, I dare not even make a guess!

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว +1

    👏👏👏💕

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +3

    ගීත රචකයා කව්ද කියල අන්තිමට ඇහුවම මුන්ට මතක නෑ,නොදකිං ඔන්න අලුත් පරපුර, යකුනේ ගිරව් නොවී නිර්මානාත්මක මිනිස්සු වෙයල්ලා ,උඹල කොහොමද රටක් ඉදිරියට ගෙනියන්නෙ.

  • @chanakalakmal8012
    @chanakalakmal8012 ปีที่แล้ว

    Eka maru.

  • @sasankaperera3044
    @sasankaperera3044 ปีที่แล้ว

    woow

  • @lakshanchathuranga5487
    @lakshanchathuranga5487 ปีที่แล้ว

    It's very important for my life .

  • @sandungaya5331
    @sandungaya5331 ปีที่แล้ว

    Maru.....👍

  • @premilbj9751
    @premilbj9751 ปีที่แล้ว +1

    ❤️👌

  • @amavindhyani5300
    @amavindhyani5300 ปีที่แล้ว +1

    😍🔥

  • @amilabandara2073
    @amilabandara2073 ปีที่แล้ว +3

    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    එන්නෙ ඇයි හදපායලා...
    යන්න බැරි දා ගලේ පන්සල්
    නඩේ මගහැර ලන්වෙලා
    අරලියා මල් ඔහේ පිපුනට
    එදා සද නොව මෙදා නැගුනේ
    ලප කැලැල් දැන් මෝරලා...
    ගෙදර බුදුන් අද වැඩියා පන්සල්
    එන්න බැරිමද අයියේ සැගවී
    ටිකක් වී... එක්මන්..
    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    එන්නේ ඇයි හදපායලා ..
    යන්න බැරි දා ගලේ පන්සල්
    නඩේ මගහැර ලන්වෙලා

  • @Nowhere99-
    @Nowhere99- ปีที่แล้ว

    Wow❤

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +2

    Superb and very clear meaning.
    Congratulations all💚💚💚💚💚💚

  • @prasadmadushan9312
    @prasadmadushan9312 ปีที่แล้ว +5

    චාමර වීරසිංහගේ අමාවකට අත වනනා පිච්චමලි සින්දුවේ විචාරය සර්ගෙ වචන වලින් පුලුවන් නම් විඩියෝවක් දෙන්න

  • @hasiiudhara4943
    @hasiiudhara4943 ปีที่แล้ว +1

    ♥️♥️

  • @OshadaLakshanK
    @OshadaLakshanK ปีที่แล้ว

    තඩී ගෙ වොයිස් එක ❤️

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 ปีที่แล้ว +4

    ගීත විචාරය ග්‍රහණය කර ගනිමින් සක්‍රීය ප්‍රතිපෝෂණයක් ලබා දෙන පාර්ශවයක් සිටියේ නම් තවත් රසවත්වන්ට තිබුණි...

  • @travelwithshan7334
    @travelwithshan7334 ปีที่แล้ว +1

    👏👏👏👏❤️❤️❤️❤️

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya ปีที่แล้ว

    🌹🌹🌹

  • @sithuliyanwila1815
    @sithuliyanwila1815 ปีที่แล้ว +1

    ♥️

  • @sarangachulasinghe8636
    @sarangachulasinghe8636 ปีที่แล้ว

    👍

  • @thathgale6501
    @thathgale6501 ปีที่แล้ว

    patta🔥

  • @manojfernando8467
    @manojfernando8467 ปีที่แล้ว

    🎸🎼🎙️💯

  • @sameerasoysa1641
    @sameerasoysa1641 ปีที่แล้ว

    sare oya patta adari

  • @aneeseetes6956
    @aneeseetes6956 ปีที่แล้ว +1

    💗💗💗💗💗

  • @dumidudulakshana2229
    @dumidudulakshana2229 ปีที่แล้ว

    අපි මචං❤️

  • @madu67208
    @madu67208 ปีที่แล้ว +11

    සිංදුවක තේරුම පුද්ගල සාපේක්ෂය්. හරිම තේරුම දැන ගන්ඩ නං සිංදුව ලියූ පුද්ගලයා ගෙන් අසා දැන ගත යුතුයි. සර් මේක මෙහෙම තේරුම් කරපුවම අපිටත් එහෙමයි කියලා හිතෙනවා තමයි, ඒත් එක ද ඇත්තම තේරුම?

    • @yashanimayadunna9083
      @yashanimayadunna9083 ปีที่แล้ว +4

      හරිම තේරුම කියලා දෙයක් පැවතිය යුතුද?
      රචකයා ගෙ තේරුම් අදාල කරගත යුතුද?
      තමා ගෙ ලෝකය තමා තුල
      දෙදෙනෙකුට එකම ලෝකය නැති නිසා, හරිම ලෝකය කියා යමක් පැවතිය යුතුද?

    • @randimaruvinara6959
      @randimaruvinara6959 ปีที่แล้ว

      ගීතයක තේරුම සාපේක්ෂයි..අහන කෙනාගේ අත්දැකිම්,ඇසුරු කරන අය එක්ක,ජිවත් වෙන සමාජය එක්ක,දැනුම එක්ක වෙනස් වෙනවා..ඊටත් වැඩිය සිංදුව අහන වේලාවේ අපේ හිතේ හැඟීම එක්ක වෙනස් වෙනවා..හැබැයි ඉතින් සර් කියලා දුන්නා කියන්නේ ඉතින් සිංදුව ඇහෙද්දිම සර් කියලා දුන්න තේරුමම හිතෙයි..

  • @chathurasudesh6264
    @chathurasudesh6264 4 หลายเดือนก่อน

    Sir🖤🖤

  • @japanbysinhalen
    @japanbysinhalen ปีที่แล้ว

    E voice tikanm😍

  • @vijiththralasanthihanduwal81
    @vijiththralasanthihanduwal81 ปีที่แล้ว

    Ane issara wagemai sir ..

  • @SculptureMrwasala
    @SculptureMrwasala ปีที่แล้ว +2

    “Gedara budunage alma belme “ kiyanne gedarata wela parissamin hitapan welawa enakan wage deyak 😊

  • @asangahaputhantri8107
    @asangahaputhantri8107 ปีที่แล้ว

    Please do this program with experience guys. Those who are participating here very inexperience and can't add value for the discussion

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 ปีที่แล้ว

    🖤

  • @jeradelakpriya6212
    @jeradelakpriya6212 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @smbandara7915
    @smbandara7915 ปีที่แล้ว +4

    මේ ගීත රචකයා,
    1. රබුක්කන සියබලන්ගමුවේ ද?
    2 මොරගොල්ලා ගම සියබලන්ගමුවේ ද?
    3, ගල්ගමුව සියබලන්ගමුවේ ද?

    • @unstoppable1178
      @unstoppable1178 ปีที่แล้ว

      ගල්ගමුව සියඹලාණ්ගමුව

    • @kelumpriyanthawijekoonwije8713
      @kelumpriyanthawijekoonwije8713 ปีที่แล้ว +1

      මොරගොල්ලාගම සියබලන්ගමුව ,
      දැන් පදිංචි කුරුණෑගල උයන්දන ,

  • @dilhanramyasiri6076
    @dilhanramyasiri6076 ปีที่แล้ว +1

    😍😍😍😍😍🙌🏽🙌🏽🙌🏽🙌🏽🙌🏽🙌🏽

  • @MrAshx
    @MrAshx ปีที่แล้ว +2

    I wish I was there beside you boys 😭😭😭😭😭😭😭😭

  • @asankarathnayaka9166
    @asankarathnayaka9166 ปีที่แล้ว +3

    ගොඩක් අර්ථ කතන තියන නිසා මම මට දැනෙන විදිය ලියනවා මෙහෙම..........
    කන්ද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට
    ඒවි හඳ පායලා
    වන්දනාවක යන්නේ කෝමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා
    සාමාන්යෙන් ගැහැණු ළමයෙකුගේ වැඩිවියට පැමිණීමේ පළමු ලක්ෂණයක් ලෙස සලකන්නේ (ජිව විද්‍යාත්මකව පවා ) පියයුරු වල වන වෙනස්කම්ය . මෙහි කන්ද යනු සාමාන්යෙන් ඇගේ මෝදු වන පියයුරු විය යුතුයි. පිරිමැද පිරිමැද යන්නෙම ඇත්තේ ඉතා සංවේදී සංවේදනයක් දැනෙන බවකි. ලන්ද යනු ඈගේ යෝනිය ලෙස සිතිය හැක. පුන් හඳ යනු මල්වර වීම ලෙස සිතිය හැක. එලෙස ගත්කල මෙහි කියවෙන්නේ " කුඩා පියයුරු ගැටිති වලට පවා සියුම් සංවේදන ගෙනෙමින් මල්වර වීමේ ලක්ෂණ (හඳ පායාගෙන එනනිසා) පහල වෙන බව පෙනෙනවා. "
    වන්දනාවක් යනු සාමාන්යෙන් ඉතා දිගු ගමනක් ලෙස ව්‍යවහාරයේ සලකනු ලබන දෙයකි. මේ කියන දුර ගමන පවුල් කෑම ලෙස සිතිය හැක. "ඉතින් දැන්ම පවුල් කන්නේ කොමද නංගියේ රටට ලෝකෙට පේන්න උබ ලොකු වෙලාවත් නැති කොට"....
    අරලිය මල් ඔහේ පිපුනට
    පෝය නෑ ඇවිදින්
    ගෙවා අටවක වැඩෙයි අවසඳ
    නොවී ඉමු ඉක්මන්
    මෙහි පෙනෙන ලෙසට කොල්ලා මුහුකුරා ගිය දැනුම, බුද්දිය ඇත්තෙක් බව හැගවේ.
    අරලිය මල් යනු කුඩා කෙල්ලගේ ආශාවන් ලෙසද ගත හැක... නමුත් අරලිය මල් පෝය පිළිබද නිමිත්තක් ලෙස ගත්තොත්......ඒ අදහසින් ගත් කල අරලිය මල් කියන්නේ කෙල්ලට තමාගේ ශරීරය තුල වීගෙන එන වෙනස්කම් පිළිබද දැනෙන, තේරෙන සංවේදන විය හැක. නැත්නම් ලින්ගිකත්වය පිළිබද දැනෙන ආශාව ඒ අත්දැකීම විද ගැනීමට දැනෙන නොයිවසිල්ල විය හැක. එහෙම ගත්තොත් , " උබට ඉවසන්න බැරි අමාරුවක් තිබ්බට තාම ලොකු වෙලාවත් නෑ . නැත්නම් ඕක හෙට අනිද්දා වෙයි වගේ දැනුනට තම ලොකු වෙලා නැනේ... "
    අටවක ගෙවන අව සඳ වැඩෙනවා.... කොල්ලටත් තේරෙනවා දැන් අටවක ඉන්නේ කියල.අටවක පිරිගෙන එයි පුන් සඳ වෙන්න. ඒ කියන්නේ මල්වර වීමේ ක්‍රියාවලියේ අතරමග කියලා. .... ඒ හින්ද නිසිවයස ඉක්මන් නොවී ඉවසන් ඉමු කියල කොල්ල කියනවා. කතාවක් තියෙන්නේ ලෙහල බලන්න තියන දේ ඔබල බලන්නේ මොකටද කියලා... ඒකම තමා මේ කියන්නෙත්.
    ගෙදර බුදුන්ගේ ඇල්ම බැල්මේ
    අමාවක ගෙවපන්
    පුර පෝයට මලුත් අරගෙන
    අපිත් යමු පන්සල්
    මුට තේරුනට සඳ පායන් එන්නේ කියල, මු ඒක කෙල්ලට කියන්නේ නෑ ... අමාවක කියන්නේ සම්පුර්නෙන්ම කළුවර ... ඒ කියන්නේ සරලව කිව්වොත් පිට ලෑල්ලක් වගේ..... කෙල්ලට මු කියන්නේ, උබ තාම පොඩි ළමයෙක් .... ඒ වයස අම්මගේ යටතේ ගෙවපන්... පුන් සඳ පායලා පෝය එයි ...... ඊට පස්සේ මල් අරගෙන පන්සල් යන් කියල. මෙතන "අරලිය" නෙවි යෙදුම... "මල්......" ඒ කියන්නේ කෙල්ලගේ ආසවල්, කොල්ලගේ ආසවල්, දෙමාපිය බලාපොරොත්තු, නෑදෑයන්ගේ සුබ පැතුම් කියන ඔක්කොම අරගෙන පන්සල් නමැති විවාහ ජිවිතේ පටන් ගමු කියල.... පවුල් පන්සල්වෙනවා කියලනේ ව්‍යවහාරයේ තියෙන්නේ .....
    අපි කැම්පස් ඉන්න කාලේ අහපු කවියක් මතක් වෙනවා....
    අට්ටාපිටිය ගඟ දෙපසින් දෙකට නැවී ............
    පැන්චාවියන් දිය කෙලිනා සැටි දුටිමි ...........
    පිපුන මලක් නම් තලලා මිස නොයමි ...........
    කැකුළු මල නිසා නොතලා යන්න යමි ..........
    මේක අහුනලු අර පුංචි උනාට අමාරුවෙන් ඉන්න කෙල්ලට...
    කෙල්ල කිව්වලු,
    වනන්තරේ වැහි නැත ගස් මුල් වලට...........
    නිරන්තරේ හිමි වූයේ දුකමය අපට ........
    පිපුන මලක් නම් නොදෙමිය තලන්නට .........
    කැකුළු මල නිසා තලපන් පිපෙන්නට...........
    ඕකමයි සින්දුවෙත් වෙලා තියෙන්නේ

    • @dineshwijesinghe3382
      @dineshwijesinghe3382 ปีที่แล้ว

      යකෝ මු...ඒක තමයි සාපේක්ෂ රසය

  • @lasanthahettige7287
    @lasanthahettige7287 ปีที่แล้ว +3

    සර්ගේ විචාරයේදී මං හිතන්නේ සර්රුත්
    ලැජ්ජාවට මඟ ඇරපු කොටස් තිබුණද කියලත් හිතුණා. මට තියෙන්නේ ඊට ටිකක් වෙන අදහසක්.
    මේ දෙන්නා අතර අර කියන ලොකු වයස් පරතරයක් නැහැ. විවාහයට කලින් ප්‍රේමවන්තයින් දෙන්නෙක්. දෙන්නා හමුවෙනවා. ඒ හමුවුණාම වෙන දේවල් ඉතා ලස්සනට ව්‍යංගයෙන් කියවීමක් විදිහටයි මම දකින්නේ.
    කන්ද පිරිමැද පිරිමැද ළන්ද මුදුනට මුදුනට.. ඒවි හඳ පායලා.. වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මඟ බැහැලා..
    මඟ බැහැලා වන්දනාවේ යන්නේ කොහොමද..? ලිංගිකව එකතුවෙන්න්නේ කොහොමද. ගෙවල් වලින් දන්නවා අපි විවාහ වෙන්න ඉන්නෙ කියලා. පස්සේ කාලෙක ගෙදර බුදුන්ට.. අම්මට උත්තර දෙන්න වෙයි. ඒ නිසා මගේ කන්ද මුදුනට හඳ පායන තුරු පිරිමදින්න. මම ඔබේ ලන්ද පිරිමදින්නම්. එතෙකින් දැන් අපි සැනසෙමු. ඒකට අපිට සීමාවක නැහැ අවසරයක් ඕනි නැහැ. ප්‍රශ්නයකුත් නැහැ. අපි එතෙකින් සැනැසෙමු.
    අරලියා මල් ඔහේ පිපුණට පෝය නෑ ඇවිදින්. අවසර තිබුණට හමුවන්න අපිට ලොකු දේවල් කරන්න අවසර නැහැ. අටවක ගෙවිලා ගියාම, විවාහ වුණාම... අපිත් හිතු මනාපෙට මාර්ගයේ බැහැලම පන්සල් යමු. සැනසෙමු. එතකල් මේ අමාවක කාලේ දෙමාපියන් ළඟ පරිස්සමට හිටපන්.
    මං හිතන්නේ මේකේ අර්ථය එහෙම වෙන්න ඕනි. ඒ හැර ලොකු වයස් පරතයක් ගැන කතාවක් මෙතන නැහැ. 🤔🤔🤔

  • @bullzo485
    @bullzo485 ปีที่แล้ว

    Sir,sirta sinduwk liuwa.kohomda denne

  • @maheshdinushe3716
    @maheshdinushe3716 ปีที่แล้ว

    Sri geetha wichara tikakuth channel eke karanna. Puluwannam api godak asai...

  • @pubudu1541
    @pubudu1541 ปีที่แล้ว

    Nipuniwa gennala aye program ekak karannko sir

  • @maheshdilushan710
    @maheshdilushan710 ปีที่แล้ว

    ❤️💚💛

  • @dananjayakumara1067
    @dananjayakumara1067 ปีที่แล้ว

    Sar API asaranai

  • @nimanthaonline
    @nimanthaonline ปีที่แล้ว

    Yakku🧡💛

  • @shamaleewanigatunga8687
    @shamaleewanigatunga8687 ปีที่แล้ว

    ලන්ද පිරිමැද වියපත් වූවන්ද
    තිරිහන් කළ අපූරු ව

  • @chandranisenevirathne1935
    @chandranisenevirathne1935 ปีที่แล้ว

    Uthkrushtai
    Ramaneeyai
    Kamaneeyai.....

  • @NamalJayamanne
    @NamalJayamanne ปีที่แล้ว +6

    සන්නාගේ විචාර මීට වඩා සාරවත්ව ගලා යනවා. මේ මම දැකපු අසාර්ථකම එක ..

  • @sidathpriyanka1477
    @sidathpriyanka1477 ปีที่แล้ว

    Thank you all 🤗

  • @chandanacgt
    @chandanacgt ปีที่แล้ว

    සන්නා 🖤

  • @lifeindu-sl4588
    @lifeindu-sl4588 ปีที่แล้ว +12

    භාෂාව තේරෙන්නෙනැති හරක් ඉන්න රටක තව මොන කතාද. සන්න අමුවට කියන එක කාල ඉන්න බැරි මී හරක්

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 ปีที่แล้ว +2

    මෙතෙන පිරි මැද පිරි මැද තේරුම මම හිතන්නේ Gradually වගේ තේරුමක් කියලා

    • @dhammikawickramasingha7725
      @dhammikawickramasingha7725 ปีที่แล้ว

      මමම එඩිට් කරන්නම් එය කෙනෙක් Eventually කියන්නත් පුලුවන්

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +1

    ගැහැණු ලමයකු වැඩිවියට පත්වීමට කියනවා මෙහෙමත්, පස්පොල කලු වුනා කියලා

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว

      ඒ වචන වල තේරුම මොකක්ද