These were former members of the band "Api Machan". They were pretty talented in terms of music and mostly famous for remakes, and were quite a hit too a few years ago. I'm not sure whether these guys are performing on stage now, had not seen them more recently until I came across this one here.
Sanna Sir ගෙ සිංදු කයි වාරු සුපිරි හා 👍. මනස relax කරනවා. ඔබ වැඩි වැඩි කල් ජීවත් වේවා ❤❤❤
ආදරෙයි යක්කුනේ 🥺 කටහඬවල් ටික භාවනාවක් වගේ 🥺🎶 එකකට එකක් මාර රහයි 🥺💯💕 තව ගොඩාක් කාලයක් මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ 🎶❤️
අද තමයි සර් උගන්නනවා දැක්කේ මන්.ඇත්තටම හරිම friendly කියලා දෙන විදිය හරිම ලස්සනයි සර්.පේනවට වඩා මිනිස්සු වෙනස් කිය්න්නෙ ඕකයි👌
දක්ශයෝ මවා ගත් චරිතයෙන් මිදී නිර්වාජ උනාම මාර නිදහස් අදහස් ගලා එන්නේ...පේනවානේ...නියමයි සන්නා සර්‍ර්...👌👌👍👍👍
සන්නාට හැමදාම respect ..මාර ලස්සනයි ..සර්..
පට්ට ලස්සනයි...ස්තූතියි සන්නස්ගල සහෝදරය පදමාලාවෙ තේරුම පැහැදුවාට...පට්ට කොල්ලො ටිකක්...උපරිමයෙන් ගායනා කළා
ගොඩක් ආස ගීයක් නියම අර්ථය දැන ගත්තේ අද ගොඩක් ම ස්තුතියි 🙏❤🙏
විචාරය එක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුලුවන් මේ ගීතයට තවත් විදිහකට රස විදින්න පුලුවන්
සමහර ගොබ්බයන්ට කුනුහරප උනාට සිංහල භාෂාවෙ නියම වචන තමයි සන්න සර් ලග තියන්නෙ
මරැ හඩවල් ටික කොල්ලනේ
සර්ටම හරියන කොල්ලො ටික සුපිරි වැඩක්
අක්තාපිටිය ගඟ දෙපසේ බුරැත නැවී
පැංචාවියන් දිය කෙලිනා සැටි දුටිමී
පිපුණ මලක් නම් තලලා මිස නොයමී
කැකුළු මල නිසා නොතලා යන්න යමී
සන්නස්ගල සර්ගේ රසවින්දනයයි තිවංක අයියා ඇතුලු සෙට් එකගේ වොයිස් එකයි ගැලපීමයි මරු ❤️❤️❤️
ගිතයේ අර්ථය දැනුනෙ දැනුයි .👍🌷🌷🌷❤
මියුරැ. හර්‍ඩ සංකලනයක් කොල්ලංගෙ කට හර්‍ඩවල් හරිම මිහිරියි සන්නාට ස්තුතියි
සුපිරි ,ආදරෙයි සන්නා,සර්
නියමයි!
තවත් මේ වගේ සින්දු කරන්න sir!
කුනුහෘපයක් සන්වරව සන්යමයෙන් ඇහුව....❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි සර්..පුලුවන්නම් සනත් නන්දසිරි මහත්මයාගෙ "මහද පෙම් විලේ" සිංදුව රසවින්දනාත්මක විචාරයක් කරන්න.. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කරපු ලස්සන සිංදුවක්.. ඒ වගේම එහෙ වචනත් ඒ වගේම අලංකාරයි..♥️
ඒ සින්දුව දැන් මට ලස්සනයි. 🥰
සර්ගෙ කතාව තාමත් ඉස්සර වගේමයි❤
හරිම ලස්සනයි....
මම බලන් හිටියා සන්නස්ගල සර් "පිරිමැද" කියන කොටස තුන් පාරක් කියන එක ෆීල් වෙනව කියනකොට ඔතන ඉන්න ප්ලේ කරන මල්ලිල එක්කෙනෙක් හරි කියයි කියල එතන ගොඩාක්ම ෆීල් වෙන්නෙ Chordwork එක නිසා කියාවි කියලා..Am+ Caug .ඒ වගේම ඔරිජිනල් Chords ටිකත් වැදුනනම් තවත් වැඩේ රහ වෙනවා..හැබැයි මේක සින්දුවෙ Lyrics ගැන කතා කරන වැඩක් නිසා ඒව ඒ තරම් අදාල නැහැ..වැඩේ නියමයි.ජය !!!
Supiri vindanayak,sir Samaria me kollo set ekath ekka set wenna tibunanam.,maru.stuti set ekatama.❤
(වේරලියද්දත් අවුකන නිසා අමරදාසත් ඒ ළගම සියඹලන්ගමුවේ වෙන්න ඕන ...) නියමයි සන්නා!!!
හරිම ලස්සනයි සර්
හරිම ලස්සනයි සර්😍🥰
Beautiful program. Only a person with a great vision can do it! What next! His imaginations are so vivid, I dare not even make a guess!
Next level programme ❤😎
👏👏👏 පුදුමාකාර රසයක් වින්දා...මුළු කාලයම මාත් හිටියේ ඔය සාදයේ හිතින් වාඩි වෙලා...ඒ මිහිර විඳිමින්.
අදහසක් කියන්න හිතුනා...මේ මල්වර නොවූ ගැටිස්සියෙක් තමයි...'පෝය නෑ ඇවිදින් '...කියන්නේ මාස් ශුද්ඩිය නොවන නිසයි...චන්ද්‍ර මාසෙකට වරක් නේ ඒ දේවල් සිද්ද වෙන්නේ.
අපුරුයි සර් මුළු හිතින්ම වින්දා මේ වැඩසටහන.👏👏👏
Great singing talents. So many great voices !!!!!
❤❤ stunning!
Adorable voice of youngters!
Also our great gura, explained we'll
About this song
විචාරයට 💛💛🎶🎶
Harima Lassanai ❤
ජයවේවා noman
නියමයි ❤
මරු . Superb
Love this, great explanation.
ගීතය රසවින්ඳෙ සන්නා කියන ව්‍යංග්‍යර්ථය දැනගෙන නෙවෙයි . ඔන්න ඔහොම ඉතිං ඇනලම කිව්වාම තමයි තේරුම් යන්නෙ .ඕක ඉතිං ස්වභාව සෞන්දර්ය කියලා ගන්නත් පුළුවන්
Superb and very clear meaning.
Congratulations all💚💚💚💚💚💚
මේ සිංදුවට මීට කලිනුත් සර් රේඩියෝ එකේ කරා ඒක මීට වඩා පට්ට. හීන ඇවිදින යාලුවෝ.
තඩී ගෙ වොයිස් එක ❤️
Patta voice 🔥❤️
නියමයි සන්නා සර්
ගීත විචාරය ග්‍රහණය කර ගනිමින් සක්‍රීය ප්‍රතිපෝෂණයක් ලබා දෙන පාර්ශවයක් සිටියේ නම් තවත් රසවත්වන්ට තිබුණි...
පටිට....
චාමර වීරසිංහගේ අමාවකට අත වනනා පිච්චමලි සින්දුවේ විචාරය සර්ගෙ වචන වලින් පුලුවන් නම් විඩියෝවක් දෙන්න
වටිනවා පුළුවන් nm.❤️
❤
ගීත රචකයා කව්ද කියල අන්තිමට ඇහුවම මුන්ට මතක නෑ,නොදකිං ඔන්න අලුත් පරපුර, යකුනේ ගිරව් නොවී නිර්මානාත්මක මිනිස්සු වෙයල්ලා ,උඹල කොහොමද රටක් ඉදිරියට ගෙනියන්නෙ.
It's very important for my life .
මේ set එක music කරාට කතා කරන්න ගියාම ගෑනු වගේ ඇබරෙනව, කෙලින් කතා කරන කොල්ලො ටිකක් හිටියනම් මේ program එක මීට වඩා රසවත්.මුන් හරියන්නෙ නෑ
නපුන්සක set එකක්
These were former members of the band "Api Machan". They were pretty talented in terms of music and mostly famous for remakes, and were quite a hit too a few years ago. I'm not sure whether these guys are performing on stage now, had not seen them more recently until I came across this one here.
මේ ගීත රචකයා,
1. රබුක්කන සියබලන්ගමුවේ ද?
2 මොරගොල්ලා ගම සියබලන්ගමුවේ ද?
3, ගල්ගමුව සියබලන්ගමුවේ ද?
ගල්ගමුව සියඹලාණ්ගමුව
මොරගොල්ලාගම සියබලන්ගමුව ,
දැන් පදිංචි කුරුණෑගල උයන්දන ,
Patta nice program
Please do this program with experience guys. Those who are participating here very inexperience and can't add value for the discussion
Sri geetha wichara tikakuth channel eke karanna. Puluwannam api godak asai...
Sir🖤🖤
Excellent
“Gedara budunage alma belme “ kiyanne gedarata wela parissamin hitapan welawa enakan wage deyak 😊
E voice tikanm😍
ගොඩක් අර්ථ කතන තියන නිසා මම මට දැනෙන විදිය ලියනවා මෙහෙම..........
කන්ද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නේ කෝමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
සාමාන්යෙන් ගැහැණු ළමයෙකුගේ වැඩිවියට පැමිණීමේ පළමු ලක්ෂණයක් ලෙස සලකන්නේ (ජිව විද්‍යාත්මකව පවා ) පියයුරු වල වන වෙනස්කම්ය . මෙහි කන්ද යනු සාමාන්යෙන් ඇගේ මෝදු වන පියයුරු විය යුතුයි. පිරිමැද පිරිමැද යන්නෙම ඇත්තේ ඉතා සංවේදී සංවේදනයක් දැනෙන බවකි. ලන්ද යනු ඈගේ යෝනිය ලෙස සිතිය හැක. පුන් හඳ යනු මල්වර වීම ලෙස සිතිය හැක. එලෙස ගත්කල මෙහි කියවෙන්නේ " කුඩා පියයුරු ගැටිති වලට පවා සියුම් සංවේදන ගෙනෙමින් මල්වර වීමේ ලක්ෂණ (හඳ පායාගෙන එනනිසා) පහල වෙන බව පෙනෙනවා. "
වන්දනාවක් යනු සාමාන්යෙන් ඉතා දිගු ගමනක් ලෙස ව්‍යවහාරයේ සලකනු ලබන දෙයකි. මේ කියන දුර ගමන පවුල් කෑම ලෙස සිතිය හැක. "ඉතින් දැන්ම පවුල් කන්නේ කොමද නංගියේ රටට ලෝකෙට පේන්න උබ ලොකු වෙලාවත් නැති කොට"....
අරලිය මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්
ගෙවා අටවක වැඩෙයි අවසඳ
නොවී ඉමු ඉක්මන්
මෙහි පෙනෙන ලෙසට කොල්ලා මුහුකුරා ගිය දැනුම, බුද්දිය ඇත්තෙක් බව හැගවේ.
අරලිය මල් යනු කුඩා කෙල්ලගේ ආශාවන් ලෙසද ගත හැක... නමුත් අරලිය මල් පෝය පිළිබද නිමිත්තක් ලෙස ගත්තොත්......ඒ අදහසින් ගත් කල අරලිය මල් කියන්නේ කෙල්ලට තමාගේ ශරීරය තුල වීගෙන එන වෙනස්කම් පිළිබද දැනෙන, තේරෙන සංවේදන විය හැක. නැත්නම් ලින්ගිකත්වය පිළිබද දැනෙන ආශාව ඒ අත්දැකීම විද ගැනීමට දැනෙන නොයිවසිල්ල විය හැක. එහෙම ගත්තොත් , " උබට ඉවසන්න බැරි අමාරුවක් තිබ්බට තාම ලොකු වෙලාවත් නෑ . නැත්නම් ඕක හෙට අනිද්දා වෙයි වගේ දැනුනට තම ලොකු වෙලා නැනේ... "
අටවක ගෙවන අව සඳ වැඩෙනවා.... කොල්ලටත් තේරෙනවා දැන් අටවක ඉන්නේ කියල.අටවක පිරිගෙන එයි පුන් සඳ වෙන්න. ඒ කියන්නේ මල්වර වීමේ ක්‍රියාවලියේ අතරමග කියලා. .... ඒ හින්ද නිසිවයස ඉක්මන් නොවී ඉවසන් ඉමු කියල කොල්ල කියනවා. කතාවක් තියෙන්නේ ලෙහල බලන්න තියන දේ ඔබල බලන්නේ මොකටද කියලා... ඒකම තමා මේ කියන්නෙත්.
ගෙදර බුදුන්ගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්
පුර පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්
මුට තේරුනට සඳ පායන් එන්නේ කියල, මු ඒක කෙල්ලට කියන්නේ නෑ ... අමාවක කියන්නේ සම්පුර්නෙන්ම කළුවර ... ඒ කියන්නේ සරලව කිව්වොත් පිට ලෑල්ලක් වගේ..... කෙල්ලට මු කියන්නේ, උබ තාම පොඩි ළමයෙක් .... ඒ වයස අම්මගේ යටතේ ගෙවපන්... පුන් සඳ පායලා පෝය එයි ...... ඊට පස්සේ මල් අරගෙන පන්සල් යන් කියල. මෙතන "අරලිය" නෙවි යෙදුම... "මල්......" ඒ කියන්නේ කෙල්ලගේ ආසවල්, කොල්ලගේ ආසවල්, දෙමාපිය බලාපොරොත්තු, නෑදෑයන්ගේ සුබ පැතුම් කියන ඔක්කොම අරගෙන පන්සල් නමැති විවාහ ජිවිතේ පටන් ගමු කියල.... පවුල් පන්සල්වෙනවා කියලනේ ව්‍යවහාරයේ තියෙන්නේ .....
අපි කැම්පස් ඉන්න කාලේ අහපු කවියක් මතක් වෙනවා....
අට්ටාපිටිය ගඟ දෙපසින් දෙකට නැවී ............
පැන්චාවියන් දිය කෙලිනා සැටි දුටිමි ...........
පිපුන මලක් නම් තලලා මිස නොයමි ...........
කැකුළු මල නිසා නොතලා යන්න යමි ..........
මේක අහුනලු අර පුංචි උනාට අමාරුවෙන් ඉන්න කෙල්ලට...
කෙල්ල කිව්වලු,
වනන්තරේ වැහි නැත ගස් මුල් වලට...........
නිරන්තරේ හිමි වූයේ දුකමය අපට ........
පිපුන මලක් නම් නොදෙමිය තලන්නට .........
කැකුළු මල නිසා තලපන් පිපෙන්නට...........
ඕකමයි සින්දුවෙත් වෙලා තියෙන්නේ
යකෝ මු...ඒක තමයි සාපේක්ෂ රසය
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
එන්නෙ ඇයි හදපායලා...
යන්න බැරි දා ගලේ පන්සල්
නඩේ මගහැර ලන්වෙලා
අරලියා මල් ඔහේ පිපුනට
එදා සද නොව මෙදා නැගුනේ
ලප කැලැල් දැන් මෝරලා...
ගෙදර බුදුන් අද වැඩියා පන්සල්
එන්න බැරිමද අයියේ සැගවී
ටිකක් වී... එක්මන්..
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
එන්නේ ඇයි හදපායලා ..
යන්න බැරි දා ගලේ පන්සල්
නඩේ මගහැර ලන්වෙලා
Sir,sirta sinduwk liuwa.kohomda denne
සර්ගේ විචාරයේදී මං හිතන්නේ සර්රුත්
ලැජ්ජාවට මඟ ඇරපු කොටස් තිබුණද කියලත් හිතුණා. මට තියෙන්නේ ඊට ටිකක් වෙන අදහසක්.
මේ දෙන්නා අතර අර කියන ලොකු වයස් පරතරයක් නැහැ. විවාහයට කලින් ප්‍රේමවන්තයින් දෙන්නෙක්. දෙන්නා හමුවෙනවා. ඒ හමුවුණාම වෙන දේවල් ඉතා ලස්සනට ව්‍යංගයෙන් කියවීමක් විදිහටයි මම දකින්නේ.
කන්ද පිරිමැද පිරිමැද ළන්ද මුදුනට මුදුනට.. ඒවි හඳ පායලා.. වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මඟ බැහැලා..
මඟ බැහැලා වන්දනාවේ යන්නේ කොහොමද..? ලිංගිකව එකතුවෙන්න්නේ කොහොමද. ගෙවල් වලින් දන්නවා අපි විවාහ වෙන්න ඉන්නෙ කියලා. පස්සේ කාලෙක ගෙදර බුදුන්ට.. අම්මට උත්තර දෙන්න වෙයි. ඒ නිසා මගේ කන්ද මුදුනට හඳ පායන තුරු පිරිමදින්න. මම ඔබේ ලන්ද පිරිමදින්නම්. එතෙකින් දැන් අපි සැනසෙමු. ඒකට අපිට සීමාවක නැහැ අවසරයක් ඕනි නැහැ. ප්‍රශ්නයකුත් නැහැ. අපි එතෙකින් සැනැසෙමු.
අරලියා මල් ඔහේ පිපුණට පෝය නෑ ඇවිදින්. අවසර තිබුණට හමුවන්න අපිට ලොකු දේවල් කරන්න අවසර නැහැ. අටවක ගෙවිලා ගියාම, විවාහ වුණාම... අපිත් හිතු මනාපෙට මාර්ගයේ බැහැලම පන්සල් යමු. සැනසෙමු. එතකල් මේ අමාවක කාලේ දෙමාපියන් ළඟ පරිස්සමට හිටපන්.
මං හිතන්නේ මේකේ අර්ථය එහෙම වෙන්න ඕනි. ඒ හැර ලොකු වයස් පරතයක් ගැන කතාවක් මෙතන නැහැ. 🤔🤔🤔
I wish I was there beside you boys 😭😭😭😭😭😭😭😭
Sannaaa oya marama baduwak...👍👍👍❤️❤️❤️❤️❤️
Eka maru.
sare oya patta adari
Ane issara wagemai sir ..
Wow❤
This is classic !
Harima lassanai
Me wage wadasatahan karan innako sir ara alle awilla( punchisiripade )dunna wage gon part denne nathuwa
භාෂාව තේරෙන්නෙනැති හරක් ඉන්න රටක තව මොන කතාද. සන්න අමුවට කියන එක කාල ඉන්න බැරි මී හරක්
ලන්ද පිරිමැද වියපත් වූවන්ද
තිරිහන් කළ අපූරු ව
Maru.....👍
👏👏👏💕
😍🔥
woow
Sar API asaranai
😍😍😍😍😍🙌🏽🙌🏽🙌🏽🙌🏽🙌🏽🙌🏽
Nipuniwa gennala aye program ekak karannko sir
අපි මචං❤️
❤️👌
patta🔥
සන්නා 🖤
ගැහැණු ලමයකු වැඩිවියට පත්වීමට කියනවා මෙහෙමත්, පස්පොල කලු වුනා කියලා
ඒ වචන වල තේරුම මොකක්ද
සිංදුවක තේරුම පුද්ගල සාපේක්ෂය්. හරිම තේරුම දැන ගන්ඩ නං සිංදුව ලියූ පුද්ගලයා ගෙන් අසා දැන ගත යුතුයි. සර් මේක මෙහෙම තේරුම් කරපුවම අපිටත් එහෙමයි කියලා හිතෙනවා තමයි, ඒත් එක ද ඇත්තම තේරුම?
හරිම තේරුම කියලා දෙයක් පැවතිය යුතුද?
රචකයා ගෙ තේරුම් අදාල කරගත යුතුද?
තමා ගෙ ලෝකය තමා තුල
දෙදෙනෙකුට එකම ලෝකය නැති නිසා, හරිම ලෝකය කියා යමක් පැවතිය යුතුද?
ගීතයක තේරුම සාපේක්ෂයි..අහන කෙනාගේ අත්දැකිම්,ඇසුරු කරන අය එක්ක,ජිවත් වෙන සමාජය එක්ක,දැනුම එක්ක වෙනස් වෙනවා..ඊටත් වැඩිය සිංදුව අහන වේලාවේ අපේ හිතේ හැඟීම එක්ක වෙනස් වෙනවා..හැබැයි ඉතින් සර් කියලා දුන්නා කියන්නේ ඉතින් සිංදුව ඇහෙද්දිම සර් කියලා දුන්න තේරුමම හිතෙයි..
👏👏👏👏❤️❤️❤️❤️
Yakku🧡💛
Thank you all 🤗
♥️♥️
💗💗💗💗💗
සබද අපි කුදු නොවෙමු කියන්නේ ඔකේ දෙවැනි එක මන් හිතන්නේ.
කුදු වෙන්නේ නැතුව දන්නවනේ 😂😂😂😂😂😂.
Uthkrushtai
Ramaneeyai
Kamaneeyai.....
👍
යකෝ අරලියා මල් ඔහේ පිපුනට කියන්නේ පීරියඩ් එකට වෙන්න ඇති යකෝ.
ඔහේ පීරියඩ් වෙන එක වෙන්න ඇති යකෝ. අනේ උබේ සිංහල දැනුම. කාමරේ ඉන්න එකලු 😂😂😂😂😂.මේකනම් පට්ට ඕයි. ආ.. ආ.. චිකි... චිකි... කොහොමද ගංජා ෂොට් එකක් දාලා අහද්දී.
තඩියගෙ කටහඩට Surprise උනා නේ?😏
❤️💚💛
සර් මම වැරදිද දන්නේ නෑ.... ඒත් එකේ පිරිමි ළමයා රැකිමක් . තියනවා වගේ නේද...
ආරණීය කලාත්මක ආරක්ෂාවක් ගේනවා නේද
මෙතෙන පිරි මැද පිරි මැද තේරුම මම හිතන්නේ Gradually වගේ තේරුමක් කියලා
මමම එඩිට් කරන්නම් එය කෙනෙක් Eventually කියන්නත් පුලුවන්
❤❤❤❤❤❤