Viyali | වියළි | Episode 21 - (2024-07-27) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 349

  • @thebeat5337
    @thebeat5337 2 หลายเดือนก่อน +33

    කොටස් 20 ක්ම එක දවසක් තුල එක දිගටම බැලුවා.. සුපිරිම කතාවක්.. ස්තුතියි මේ වගේ රසවින්දනයක් දෙනවට

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 หลายเดือนก่อน +167

    කලුවට වගේ කිසිම දරුවෙකුට ඔහොම අසාධාරණයක් වෙන්න එපා 😢😢

    • @NimasharishaniWanasinghe
      @NimasharishaniWanasinghe 2 หลายเดือนก่อน +2

      මටත් මගේම තාත්තා වෙනස් කම් කරා තවටත් එහෙමයි😔

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 หลายเดือนก่อน +151

    හේනක් ගිනි තියනව දැක්කමයි,ඇහුවමයි...මෙවැනි දේ පෙන්නනවට පින්

    • @kamalprasad7785
      @kamalprasad7785 2 หลายเดือนก่อน +1

      තවම මේ දේවල් ගම් පලාත්වල තියනවා

    • @RanDi-fd8ct
      @RanDi-fd8ct 2 หลายเดือนก่อน

      හෙන් ගිනි තියන්නෙ හුලගට විරුද්ධ දිශාවෙන් කවද කොටපු හෙන්ද

    • @chandaneegunarathne
      @chandaneegunarathne 2 หลายเดือนก่อน +5

      හේනක් ගිනි තියන්නෙ මෙහෙම නෙමෙයිමේ පුච්චන්නෙ වේලිච්ච කුබුරක්.කැලෑවකින් නිශ්චිත කොටසක් තෝරාගෙන,එහි සියලු ගස් වැල් කපකොටා එලි පෙහෙළි කර ,ගිනි තියා පස පෙරළා වැට බැද හේනක් හදා ගන්නවා.මේකේ එහෙම කරන්න බැරි නිසයි වේලුනු බිමක් පුච්චන්නේ.

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 9 วันที่ผ่านมา +1

      ඔයා නගරෙකද ජීවත් වෙන්නෙ

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 2 หลายเดือนก่อน +51

    කතාව වගේම පසුබිමෙන් ඇහෙන සංගීතය ඉතා රසවත් ❤❤❤❤

  • @malipriyangika6216
    @malipriyangika6216 2 หลายเดือนก่อน +132

    හේනට ගිනි තියන විදිය පෙන්නුව එක පාසල් ළමයිට හරි වැදගත්.

    • @anushadilhanianushadilhani2750
      @anushadilhanianushadilhani2750 2 หลายเดือนก่อน +1

      Api dakalath naha

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 หลายเดือนก่อน +5

      සත්තුන්ට හේනෙං එළියට යන්න කියන එකටනම් ගොඩාක් පිං සිද්ධ වෙනවා.

    • @harshadilshandilshan9006
      @harshadilshandilshan9006 2 หลายเดือนก่อน +3

      api ewa aasawen baluwata paasal lamai owa balanne na.

    • @hansijayawardana
      @hansijayawardana 2 หลายเดือนก่อน

      ​@@channabuwanaka5885චරිත තුනක් කතාවෙත් මේ විදියට පෙන්නනවා..

    • @madushandesilva6053
      @madushandesilva6053 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @Poornimaherath-97
    @Poornimaherath-97 2 หลายเดือนก่อน +60

    සෙනසුරාදා ඉරිදා ආසාවෙන් බලන කතාව වියළි ❤️🥺

  • @niroshalwis7525
    @niroshalwis7525 2 หลายเดือนก่อน +87

    සරත් චන්ද්‍රසිරි කලාකරුවාගේ අවසාන රංගනය මම හිතන්නේ 🙏🏻🙏🏻නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

    • @chameladilu780
      @chameladilu780 2 หลายเดือนก่อน +2

      රැල්ල වෙරලට කතාව යද්දී නේද මැරුනේ

    • @anushkarasadini8115
      @anushkarasadini8115 2 หลายเดือนก่อน +2

      මේ කතාව රූ ගත කරන අතරේද එතුමා මියගියේ. එහෙම වෙන්න ඇති කියල හිතෙනව. එකපාරටම අතුරුදහන් උන එකෙන්. 😢

    • @chamaripeiris8662
      @chamaripeiris8662 2 หลายเดือนก่อน

      ​@@anushkarasadini8115ow asnipa una ekle.😢twa kalayak jeewath wenna one kenek

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 หลายเดือนก่อน +1

      මං මේක බලද්දි හිතුවේ ඉන්නවා කියලා 🥺 ගොඩක් කලින් කරපු කතාවක් එතකොට මේක 😢😢

  • @ranjanikapugedona9265
    @ranjanikapugedona9265 2 หลายเดือนก่อน +35

    හේනක් ගිනි තියෙන එකක් දැක්කමයි.හරිම ලස්සන චාරිත්‍රයක්❤

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 2 หลายเดือนก่อน +148

    දෙමව්පියන්ගෙ කුරිරු වෙනස්කම් මැද ජීවත් වෙන සෑම දරුවෙකුටම කවදාහරි දවසක ජීවිතේ ජය අරන් ලස්සනට සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @Nadeesharanaveera
    @Nadeesharanaveera 2 หลายเดือนก่อน +89

    අල්පෝන්සු චරිතෙන් මතුවෙනවට වඩා මෙතන හීනා විදිහට ඉතාම දක්ෂ රංගනයක යෙදෙන්නේ සමරක්කොඩි

    • @KumariGamage-p2x
      @KumariGamage-p2x 2 หลายเดือนก่อน +5

      Aya sakarma aket hodata ragapewa

  • @u.g....9819
    @u.g....9819 2 หลายเดือนก่อน +22

    අම්මෝ.කලු.බලගන්න.හදිස්සියි.කලු.ගොඩක් අදරේයි ❤

  • @ruwansameera7987
    @ruwansameera7987 2 หลายเดือนก่อน +35

    අවුරුදු 35 වෙනවා, හේනක් ගිණි තියන චාරිත්‍ර දැක්කේ අද...ගොඩක් වටිනවා අපේ දරුවන්ට

  • @chaminiperera4121
    @chaminiperera4121 2 หลายเดือนก่อน +110

    කෝ..සෙනසුරාදා වෙනකම් හිටපු අය....❤

  • @wasanawasana2412
    @wasanawasana2412 2 หลายเดือนก่อน +258

    කතාව දානකල් මග බලන් හිටපු යාලුවො ටික කෝ බලන්න ..❤❤

  • @maleeshaisurandi2272
    @maleeshaisurandi2272 2 หลายเดือนก่อน +12

    මේ කොටස ශුට් කරලා ඉවර වෙනකම් වීරවිල ඩැම් එකේ .බලන් හිටපු අපි .....😊 මේ කොටස දානකම් බලන් හිටියේ....👍👍👍🥰

    • @nimeshamadushani2230
      @nimeshamadushani2230 2 หลายเดือนก่อน

      වීරවිල ඩෑම් එකක් නෑනේ..ඔයා තිස්සමහාරමෙ කෙනෙක්ද

  • @nimalifonseka122
    @nimalifonseka122 2 หลายเดือนก่อน +55

    විශිෂ්ට නිර්මානයක්! නාන්ති, පලිගු, කිරි නෝනා, කලු මේ චරිත නිරැපනය විශිෂ්ටයි ! සම්මාන ලැබිය යුතුමයි!!

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 2 หลายเดือนก่อน +21

    අපි හැමදාම හෙව්වේ ආදරේ .....අපිට නැත්තෙත් ඒක...මේ අපේම අපේ කතාව..❤❤❤❤

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 2 หลายเดือนก่อน +15

    තරින්දි ... ඕනෑම චරිතෙකට උපරිම සාදාරනයක් කරන්න පුළුවන් අති දක්ෂ නිළියක්... මාදනී, කළුවා රඟපෑම් මරු. සම්මාන පෝලිමට තියලා වැඳලා දෙන්න ඕනේ රඟපෑම් මේ ටෙළි නාට්‍යයේ තියෙන්නේ... ❤❤❤

  • @chandrikakumari1797
    @chandrikakumari1797 2 หลายเดือนก่อน +38

    තරින්දි ඔයා මේ වගේ නාටිටි වල දැක්කම සතුටුයි

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 2 หลายเดือนก่อน +1

      Maha polaweth hitiyane.

    • @amaligunasekara1945
      @amaligunasekara1945 หลายเดือนก่อน

      මහපොළව කතාවෙත් මෙි වගේ චරිතයක් තමයි තරින්ඳි කරන්නේ හරිම ලස්සනයි.

  • @thamararajasekara2805
    @thamararajasekara2805 2 หลายเดือนก่อน +13

    අහලවත් නැති සිරිත් විරිත් මේ කතාව නිසා දැන ගත්තා ...

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 หลายเดือนก่อน +19

    කාන්තිගේ කටහඬ ඇහුනා විතරයි,....පුතා එලියේ

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 2 หลายเดือนก่อน +30

    හේනට ගිණි දාපු ලස්සන..ඒ භක්තිය ❤❤

  • @tusithapriyangalal5787
    @tusithapriyangalal5787 2 หลายเดือนก่อน +23

    කාලෙකින් ආසාවෙන් බලන කතාවක්.❤❤

  • @AkilaBandara95
    @AkilaBandara95 2 หลายเดือนก่อน +14

    තේමා ගීතේ ඉඳල තත්පරයක්වත් නෑර බලන මං. මේක ඉවර වෙච්ච දවසට මොනා කරන්නද කියල දැන්මම දුක හිතෙනවා😢

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 หลายเดือนก่อน +17

    සම්මාන ලැබිය යුතු නිර්මාණය ක් .😍😍😍😍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍

  • @chamikaprasad8227
    @chamikaprasad8227 2 หลายเดือนก่อน +32

    නෝඉව සිල්ලක් නැතිව බලන් හිටියේ මන් විතරයි ද ❤❤ ලස්සනයි

  • @SujeewaMadurangani-l9q
    @SujeewaMadurangani-l9q 2 หลายเดือนก่อน +18

    හරි ලස්සනයි මෙ නාට්ටිය .🥰🥰🥰

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 หลายเดือนก่อน +76

    කතාවෙ 21 දාල කට්ටිය එන්න බලන්න ,බොහොමයක් ඉස්තූතී ❤❤❤

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 2 หลายเดือนก่อน

      ❤❤❤ලස්සනයි

    • @janakajanaka87
      @janakajanaka87 2 หลายเดือนก่อน

      Shaaa,,baluwa iwr wenkmma.😢😮😮

    • @pasquvalhandirajee1788
      @pasquvalhandirajee1788 2 หลายเดือนก่อน

      Math ehema karala tamai balanna gatthe thanks ..

    • @gayansenadeera593
      @gayansenadeera593 2 หลายเดือนก่อน +1

      දානකල් බලන් හිටියෙ .නිකන් පිස්සුවක් වගේ මේ කතාවට ඇබ්බැහි වෙලා

    • @nadekawalideniya1358
      @nadekawalideniya1358 2 หลายเดือนก่อน

      @@gayansenadeera593 මේ වගේම ලස්සන කතා බලන්න ආනන්ද අබේනායක එතුමගේම නිර්මාණ කතා හරිම ලස්සනයි මේ දවස්වල යනවා මේ වසන්ත කාලයයි කියල කතාවක් හරිම ලස්සනයි

  • @thilinihansika6584
    @thilinihansika6584 2 หลายเดือนก่อน +11

    සෙනසුරාදා ඉරිදා wenakal balan inne hari amaruwen .❤

  • @ShehaniLakmali
    @ShehaniLakmali 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හේනක් ගිනිතියනවා දැක්කමයි.බලන්න හරිම ලස්සන කතාවක්...නොදන්න දේවල් ගොඩක් තියනවා...හරිම ආසාවෙන් බලන්න පුලුවන් කතාවක්

  • @DamayanthiRajapaksha-g6w
    @DamayanthiRajapaksha-g6w 2 หลายเดือนก่อน +8

    සරත් නන්දසිරි මහාතා ඒ දවස්වල වෙන්න ඇති නැති උනේ හරි දුක හිතුනා. අති දක්ෂ රංගන ශිල්පියෙක් නිවන්සුව

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 หลายเดือนก่อน +10

    කාන්ති, කලු, පලිගු මැනිකෙ , මාලා රගපෑම් ඉතාමත් අපුරුයි.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +10

    මුලු කතාව ම දුවන්නේ ලිංගික ඊර්ෂ්‍යාව මුල් කරගෙන , හැම පිරිමියාම ඊර්ෂ්‍යාවෙන් පෙලෙනවා

  • @twentyabc2751
    @twentyabc2751 2 หลายเดือนก่อน +15

    හේන් ගිනි තියන කොට ගමේම හැමෝටම කියනව කියල අදයි දන්නෙ පැරණි චාරිත්‍ර කොච්චර ඇද්ද අපි නොදන්නා

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g หลายเดือนก่อน +1

    කිරි උතුරලා කිරිබත් උයන්නෙත් ඒ උතුරපු කිරටම හාල් දාලා ..පොල් ගෙඩියක් ගහේ එල්ලන්නේ අස්වනු සරුසාර උනාම ඒ අස්වැන්නේ මුල් මුදලින් ..මුලින් ගන්නෙ දේවලින් ගොවියාගේ හිත සතුටින් පිරී ඒ පොල් ගෙඩියෙන්ම ආයම කිරි උතුරනව සත්පතිනි මෑනියන්ටයි ගම්බාර දෙවියන්ටයි අනෙකුත් දෙවි වරුන්ටයි ගොවියගෙ හැමදේම බාර කරල අස්වනු නෙලනව ......ඇත්තටම ආයම එහෙම අතීතයක් එනවනම් ඒ හේන් යායවල් බලන්න හරිම ලස්සනයි .......දැන් ලමයින්ට කොහෙද එහෙම දකින්න........

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 หลายเดือนก่อน +20

    අලුත් කතාව අපි වෙනුවට ආ එක වෙන්න ඇති .👌👌👌🥰

  • @kurulukurulu3887
    @kurulukurulu3887 2 หลายเดือนก่อน +7

    අනේ ඉක්මනින් එන්න බැරි උනා වැඩ නිසා ආසාවෙන් බලන කතාව ❤🎉🎉

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤

  • @chandimashan9573
    @chandimashan9573 2 หลายเดือนก่อน +7

    මොනවා උනත් දැන් කලුවා හිතේ සතුටින් ඉන්නවා ..

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 2 หลายเดือนก่อน

    අඩේ මරූ එ කාලේ හේන් කරපු හෙටි මාර ලස්සනයි...
    නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා...❤❤❤

  • @anushadilhanianushadilhani2750
    @anushadilhanianushadilhani2750 2 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි.❤

  • @monae1212
    @monae1212 2 หลายเดือนก่อน +5

    ඇබ්බැහියක් මේකනම්❤

  • @GayaSuba
    @GayaSuba 2 หลายเดือนก่อน +23

    සරත් චන්ද්‍රසිරි මහත්තයා නැති වෙන්න ඇත්තෙ මේ කතාව ශූට් කරන කාලෙ වෙන්නැති චරිතෙ මගින් මැරුවෙ ඒකයි 😢
    මෙවැනි අකල් මරණයක් කිසිදු ආත්මයක සිදු නොවේවා

    • @Meluka-gs2vc
      @Meluka-gs2vc 2 หลายเดือนก่อน +1

      😢😢😢ඇත්ත

    • @Jthissa94
      @Jthissa94 2 หลายเดือนก่อน +6

      මේ කතාවෙ මුල කොටස් ටික අවුරැදු කීපයකට කලින් shoot කරල තියෙන්නෙ, ඉතුරු ටික shoot කරන්නෙ channel එකක belt එකක් ලැබුනම. ඒ කියන්නෙ මේ මෑතකදි. දඩමංකඩ පොතේ ජයසිරි අන්තිම වෙනකන් ඉන්නවා

    • @RanDi-fd8ct
      @RanDi-fd8ct 2 หลายเดือนก่อน +1

      එහෙම තමයි

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 2 หลายเดือนก่อน +2

      ​@@Jthissa94ඔවු එපිසෝඩ් 15කරලා තිබුනේ,
      දැන් තමයි ඉතුරු ටික කරන්නෙ, ඒ වෙනස නොතේරෙන්න ලස්සනට ඒ ලොකේශන් ටික අරන් තියෙනවා, කලා අදයක්ශනය නියමයි,

  • @krishperera5050
    @krishperera5050 2 หลายเดือนก่อน +15

    මේ කතා වේ ඔක්කොම හොදයි නමුත් පලීගු ගේ (මාධ්නී )ලොකු පුතා ට අරගෙන තීයෙන නළු වා වයස වැඩී වගේ. සේව්යර් කනීක්ශ් ක වගේ නළු වෙක් ඒ චරීතේ ට හීට්යා නම් හොදයි කීයලා මට හීතෙන් නේ 🤔.

  • @roshanathula8478
    @roshanathula8478 หลายเดือนก่อน

    මේ වගේ කතා බලන අය ඉන්නවනම් you tube එකේ සින්තටික් සිහින් කියල කොටස් 14ක කතාවක් තියනව. ගමක, අමුතුම විදිහට හදපු කතාවක්. මාර ලස්සනයි.

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 2 หลายเดือนก่อน +9

    ආසාවේන් බලන එකම කතාව❤❤❤

    • @SubhashiniSuseema
      @SubhashiniSuseema หลายเดือนก่อน

      Tack care එකත් බලන්න ලස්ස්නයී

  • @amilaprasad55
    @amilaprasad55 2 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක් වටින කතාවක්❤

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 หลายเดือนก่อน +19

    ඊයෙ ඇඩ් බලන්න එන්නැහැ කීව අය අද එන්න කතාව බලමු 🙏

  • @arunashantha2303
    @arunashantha2303 2 หลายเดือนก่อน

    පොඩි කාලේ අපෙ ගම මතක් උණ හෙන ගිනි දානවා..♥️♥️♥️♥️♥️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 หลายเดือนก่อน +2

    මරු කළු මහත්තයා යි මාලාගෙයි හේනෙ වැඩේ ❤️

  • @cl610
    @cl610 หลายเดือนก่อน

    කොටස් 20ක් පුරා තේමා ගීතයවත් ස්කිප් කරන්න හිතෙන්නේ නෑ...❤

  • @anushadamayanthi7972
    @anushadamayanthi7972 หลายเดือนก่อน

    හේනකට ගිනි වැද්දීමේ චාරිත්‍රයක් දැකපු පළමු අවස්ථාව. පුදුම ලස්සන වැඩක් මේක. මේ රටේ සංස්කෘතිකාංග, චාරිත්‍ර වාරිත්‍ර හරිම ආකර්ෂණීයයි. මේ තනිකරම සක්වල දැනුම් ආකරයක්.❤❤❤

  • @anilkumara7123
    @anilkumara7123 หลายเดือนก่อน

    අම්මෝ මරු කතාව❤

  • @alawama968
    @alawama968 2 หลายเดือนก่อน +1

    හේනට ගිනිගහන ටික මීට කලින් දැකලම නෑ,හරි වැදගත්...🤍

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +2

    සම්මාන පිට සම්මාන ලැබිය යුතු ලස්සන සුන්දර නාට්‍ය ..මේවාට නොලැබෙන සම්මාන කුමට..සම්මාන..දෙන තැන් වහන්න ඔනි සම්මාන නොදුන්නොත්...නලු නිලි යන්ටත් එක්කම...සම්මාන ලැබෙන්න ඕනි..ඔක්කොම අති විශිෂ්ඨ රංග ප්‍රතිභාව 👌👌👌

  • @shiromisudasinghe4702
    @shiromisudasinghe4702 2 หลายเดือนก่อน +5

    හේන් චාරිත්‍ර දැකලා හරිම ආසා හිතුනා ...දුෂ්කර උනත් ඒ ජීවිත අව්‍යාජ යි....

  • @ruwankumara3218
    @ruwankumara3218 2 หลายเดือนก่อน

    My favorite teledrama ..විශිෂ්ට ලස්සන ටෙලිනාට්‍යක් ..

  • @KumariKumari-ex7np
    @KumariKumari-ex7np 2 หลายเดือนก่อน +3

    සෙනසුරාදා වෙනකම් බලන් ඉන්නෙ කතාව බලන්න.❤

  • @W.KBarnad
    @W.KBarnad 2 หลายเดือนก่อน +11

    ජයසිරි ගැන බොරු කියපු අර ජරා ගෑනී මට පේන්න බෑ

  • @hansanithanuja4663
    @hansanithanuja4663 2 หลายเดือนก่อน +9

    Kaluwa balanna man wage asawen inna aya thawath innwada❤❤❤

  • @nadeesilva2561
    @nadeesilva2561 2 หลายเดือนก่อน

    කුඹුරට ගිනි තියන වෙලේ යන music එක සුපිරි

  • @kamakada6717
    @kamakada6717 2 หลายเดือนก่อน +13

    කතාව සුපිරි🥰.
    කතාවෙන් විනාඩි 4ක්ම හදපු උන්ගෙ විස්තර🥺

    • @nishanthadhammike8092
      @nishanthadhammike8092 2 หลายเดือนก่อน +1

      සුපිරි කතාව හදපු උන්ගෙ නම්ටික දැම්මම මොකද වෙන්නෙ

  • @wickramaarachchi9621
    @wickramaarachchi9621 2 หลายเดือนก่อน +27

    ඇඩ් බලන්න අපි එන්නේ නෑ . ජනප්‍රිය තාවය මුදල් කරනවා...

    • @nilushalakshani3697
      @nilushalakshani3697 2 หลายเดือนก่อน +4

      Me drama eka shoot karann yana wiyadama ehenam oyawath denna.ethakota apita adds nathuwa balann puluwani 🙂👍

  • @hafsaahsan-qz9ik
    @hafsaahsan-qz9ik 2 หลายเดือนก่อน

    මෙය කතාවක් නෙමේ
    අපේ ජීවිතේ වෙන දේවල්
    ඇත්ත ඇති සැටියෙන් ❤

  • @pavithrachathu7230
    @pavithrachathu7230 2 หลายเดือนก่อน

    Godak arthawath hoda kathawak hari asawen balana❤️🍃

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 9 วันที่ผ่านมา

    පළිඟු නියම අම්මා කෙනෙක්. කිසිම වෙලාවක තාත්තා නරකයි, නපුරුයි කියල ළමයින්ගෙ ඔලුවට දාන්නෙ නෑ♥️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 หลายเดือนก่อน

    Thanks rupavahini ❤❤❤saudi saman

  • @NimalWickramasinghe-ib8hc
    @NimalWickramasinghe-ib8hc 2 หลายเดือนก่อน +2

    ලස්සනයි කතාව

  • @sunnyweerasinghe7434
    @sunnyweerasinghe7434 2 หลายเดือนก่อน +7

    කළුව දකින කොට මතක් වෙන්න ලින්ටන් සේමගේ.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน

      දැන් මතක් උනේ සේමගේ ගොඩ කාලෙකින් රගපානවා දැකලා නෑ.

  • @nishanthasilva4137
    @nishanthasilva4137 2 หลายเดือนก่อน +2

    ටෙලි ඩ්‍රාමාස්. අංක 1 👌👌👌

  • @KuwaitKwt-i6v
    @KuwaitKwt-i6v หลายเดือนก่อน

    මෙක කතාවක් තමා එත් මෙවගෙ දෙවල් සැබැ ජිවිත වෙලත් තියනව තමන්ගෙ ගැනිගෙ කිම්බ පරෙස්සම් කර ගන්න බැරුව එ අහිංසකයව මු මැරුව එ මිනිහටත් තමන්ගෙ ගැනි ඉන්නකම් වටෙට දීල එකි රට යනකම් හිටිය අමාරු ඇර ගන්න වටෙ යන්න

  • @noorrm5406
    @noorrm5406 2 หลายเดือนก่อน +7

    මට නම් අර bike එකෙ එන මනුස්සයා සැකයි මරනෙ ගැන

  • @JayalathPathmasiri
    @JayalathPathmasiri หลายเดือนก่อน

    අද තමා දැක්කේ හේනක් ගිනි තියෙනවා .

  • @anushadilrukshi580
    @anushadilrukshi580 2 หลายเดือนก่อน +11

    Dawas 7 දෙනවා nm හොඳයි

  • @chandaniegamanayake1133
    @chandaniegamanayake1133 2 หลายเดือนก่อน +12

    කතාව බාල්දු කරන්න එපා මේ වගේ දෙන්ව්ම් දාල.

  • @DamayanthiKumariKumari
    @DamayanthiKumariKumari 2 หลายเดือนก่อน

    ලස්සනයි අදත් ❤

  • @kb.production1334
    @kb.production1334 2 หลายเดือนก่อน

    සමහර then mage podi kaleee mathak karawnawa.. ape kathawak eke yannee ❤

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @SasiniHansika-e3c
    @SasiniHansika-e3c 2 วันที่ผ่านมา

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv 2 หลายเดือนก่อน +2

    Hemoma ❤❤supiri

  • @thanujakumarai7658
    @thanujakumarai7658 3 วันที่ผ่านมา

    ඇත්තටම මෙහෙම කරනවද හේන් ගිනි තියද්දී , මේ පලාත්වල ඉන්න අය

  • @SumithKumara-bm7cd
    @SumithKumara-bm7cd 2 หลายเดือนก่อน +4

    Set 1ma niyamatama karanawa.❤

  • @dinethgamage653
    @dinethgamage653 2 หลายเดือนก่อน

    Sirase balu katha ekka gattama kochchara shokda me katha❤

  • @shanikamadushani5417
    @shanikamadushani5417 2 หลายเดือนก่อน

    ලස්සනට අදත් කතාව ගලන් ගියා

  • @SwarnaPeiris-b2z
    @SwarnaPeiris-b2z 2 หลายเดือนก่อน

    Me katha harima lassanai!wa

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 2 หลายเดือนก่อน

    කුරා කුහුඹුවෙකුටවත් කරදරයක් නොකර හේන ගිනි තියන අපූරුව❤

  • @dinusha-ir8in
    @dinusha-ir8in 2 หลายเดือนก่อน +2

    හෙට 22 ඕනෙ හරිත 😊

  • @SupuntharangaSahabandhu
    @SupuntharangaSahabandhu 2 หลายเดือนก่อน +3

    සරත් චන්ද්‍රසිරි මහත්තය මේක කතාව ශූට් කරන අතරවාරේ නැති වෙලා තියෙන්නෙ එතනින් ඒ චරිතෙ ඉවර කරා . මන් හිතන්නෙ ඉතුරු ටික දැන් තමා ශූට් කරන්නෙ

  • @AchiniNidarsha
    @AchiniNidarsha 2 หลายเดือนก่อน +1

    මේ කතාව අංක එක 😍හරිම ලස්සනයි, නමුත් මේ පුත්තු දෙන්න නම් නාම්බෝ අම්මටයි තාත්තා ටයි වඩා වයස යි

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 2 หลายเดือนก่อน +2

    වියලී ❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 หลายเดือนก่อน +3

    සරත් කොතලාවල ඉන්නේම මෙ වගෙ හඩු කම්මැලි චරිතවලටමයි😂

  • @daara2258
    @daara2258 2 หลายเดือนก่อน +2

    කතාව පැයක් දාන්න බැරිද ❤️❤️❤️

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp 2 หลายเดือนก่อน +4

    තරින්දි මං කැමතිම නිලියක්

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 หลายเดือนก่อน

    Niyama kathawa

  • @chameladilu780
    @chameladilu780 2 หลายเดือนก่อน +1

    හේනක් ගිනි තියනවා දැක්කෙ පලවෙනි වතාවට

  • @nilumadu9965
    @nilumadu9965 หลายเดือนก่อน

    🎉❤❤❤

  • @cristinanishanthi1962
    @cristinanishanthi1962 2 หลายเดือนก่อน

    අසාවෙන් බලන එකම කතාව

  • @dilrukchanna8797
    @dilrukchanna8797 2 หลายเดือนก่อน +2

    කලෙකින් බලපු හොඳ thirarachanayak

  • @andyandy7194
    @andyandy7194 2 หลายเดือนก่อน +1

    😢😢😢😢කෙල්ලා ඩැහැගෙන යන්න හදන හැටි.